✔ ඩොන්ගාපූල් කූල් එකක් බොමු Special Giant granadilla passion drink by Apé Amma (Dongapul)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • Like "Apé Amma" fan page.
    / apeammafans
    Ape amma Dongapul

ความคิดเห็น • 15

  •  3 ปีที่แล้ว +11

    facebook එකට ෆොටෝස් දාන ක්‍රමය මෙතනින් බලන්න >> th-cam.com/video/7Eu0dEj0ruQ/w-d-xo.html
    රසවත් පාන වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/l60EbIomUcw/w-d-xo.html
    මිල්ක්ශේක් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/6-UR5nV92KM/w-d-xo.html
    කොෆී චොකලට් පාන වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/kFUeD-WE1Xs/w-d-xo.html

  •  3 ปีที่แล้ว +3

    පහසු උදෑසන ආහාර බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/ostNN5oUtdc/w-d-xo.html
    සැන්ඩ්විච් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/LrzrkrDkagc/w-d-xo.html
    සම්බෝල වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න. th-cam.com/video/PV3ROEH2wuQ/w-d-xo.html

  •  3 ปีที่แล้ว +4

    අයිස් ක්‍රිම් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/KdxRdH9jwBg/w-d-xo.html
    බේකරි කෑම බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/Yxy5wcb2kBc/w-d-xo.html
    පුඩින් වර්ග බලන්න මෙතන ක්ලික් කරන්න th-cam.com/video/_rbdEVnhQCM/w-d-xo.html

  •  3 ปีที่แล้ว +5

    අපේ අම්මා චැනල් එකට වැටෙන කමෙන්ට් අපි ඕකේ කරන්නේ චෙක් කරලා බලලයි. එයට හේතුව සමහර අය අපේ චැනල් එකට ඇවිත් අපිට හොඳ කියලා ඒ අකවුන්ට් එකෙන්ම ඔවුන්ගේ චැනල් එකට ගොස් ඔවුන්ට බැනලා දානවා. ඉන්පසු මිනිසුන්ට පෙන්වනවා අපේ කෙනෙක් ඔවුන්ට බැන්නා කියලා. ඒ නිසයි අපි චෙක් කරන්නේ. හැම වීඩියෝ එකකම කමෙන්ට් දහස් ගනනක් තිබුනා. යුටියුබය හදිසීයේ මාස 2ක් ඇතුලත කියලා තිබුනා ඕකේ කරලා නැති කමෙන්ට් අයින් කරනවා කියලා. වීඩියෝ එක්දහස් ගානක කමෙන්ට් අපිට චෙක් කරන්න මාස 2ක් මදි නිසා අපි කල් ඉල්ලුවා. කෙසේ වෙතත් දින 60ක් ඇතුලතදී කමෙන්ට් සේරම ඉවත් කරනු ලැබුවා. ඒ වගේමයි. අලුතෙන් වැටෙන කමෙන්ට්ටුත් ඒ වගේ අතුරුදහන් කරනවා. ඒ නිසා අපි දැන් චෙක් කරලා දාන්නේ නැහැ. වැටුනාට පස්සේ චෙක් කරනවා.
    සාමාන්‍යයෙන් කෙනෙක් කමෙන්ට් එකක් දැමූ විට දැම්ම කෙනාට පේන්නේ කමෙන්ට් එක වැටිලා වගෙයි. එහෙත් කමෙන්ට් එක නොවැටි තියෙන්න පුලුවන්. මේ සිස්ටම් එක හදලා තියෙන්නේ ඒ ක්‍රමයටයි. එක්තරා අවස්ථාවක ඒ වගේ දෙයක් (දවසක් මේ වගේ දෙයකුත් වුනා. තරුණයෙක් අපේ අම්මා චැනල් එකට දැමු කමේනට් එකට මම පිලිතුරක් දැම්මා. ඒ පිලිතුර මගේ අකවුන්ට් එකෙන් පෙනුනා ඒ වුනාට පේජ් එක ආයෙත් රි‍ෆ්‍රෙෂ් කලාම මගේ කමෙන්ට් එක නැතිවෙලා තිබුනා. මේ වගේ වැරදි වෙනවා) එය මම ඔවුන්ට පැමිණිලි කළා උත්තරයක් ලැබුනේ නැහැ. ඒ නිසා ඔබ කමෙන්ට් එක දැමු විට ඔබේ කමෙන්ට් එක තියනාවාද කියා දැනගන්න නම් වෙනත් අකවුන්ට් එකකින් ගොස් බලන්න. නැත්නම් යාලුවෙක්ගෙ අකවුන්ට් එකෙන් අහලා බලන්න වැටිලා තියෙනවාද කියලා. මේ පිළිබද තව විස්තර දැනගන්න මේ විඩියෝ එක බලන්න.
    ​th-cam.com/video/TbXuz4XcMyE/w-d-xo.html​
    කියන්න කෙනෙක් නැහැ කණගාටුයි බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.

  • @nimminadeeka8293
    @nimminadeeka8293 3 ปีที่แล้ว +9

    Api kiyanne tan tin kiyala

  • @nadeekashirani2262
    @nadeekashirani2262 3 ปีที่แล้ว +8

    Tan tin kiyanne mewada

  • @a.s.w.9619
    @a.s.w.9619 3 ปีที่แล้ว +1

    Thank u ape amma.. oya godak dewal dannawa..

  • @sewwandijayakody6183
    @sewwandijayakody6183 3 ปีที่แล้ว +2

    Ape nangilage gedara thibila me gediyak asawata genava.eth hadanna danne nethuwa visikara.den dannavane monada karanna one kiyala.thanks ape amma

  • @samsaw6000
    @samsaw6000 3 ปีที่แล้ว +5

    මම දැකලා නෑ මේවා කොහේද thiyenne

  • @gihaninimmika8393
    @gihaninimmika8393 3 ปีที่แล้ว +3

    දැකල තියනවා... මේවද නම් දන්නේ නෑ 🤔🤔🤔

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 3 ปีที่แล้ว +2

    Man nan kawadawath dekala ne,.

  • @malkanthigoonarathne7719
    @malkanthigoonarathne7719 3 ปีที่แล้ว +2

    ගොඩක් agei adamai දැක්කෙ

  • @renugodawaththa5843
    @renugodawaththa5843 3 ปีที่แล้ว +7

    Mama adamai දැක්කෙ ane

  • @menakadilshan3480
    @menakadilshan3480 3 ปีที่แล้ว +4

    කිලෝ පැෂන්

  • @naflafaneeka1657
    @naflafaneeka1657 3 ปีที่แล้ว

    Adamay ahuwe