To be honest when i saw this for first time...i wished if they could be together for real at the end...idk why ❤ may be it s the chemistry between them
This has been my favorite song. Have listened to it countless times through out the years and still can't get enough of it. I don't know why. Such a unique unfathomable feeling you get when you listen to this song.
This song reminds me my childhood.Such a beautiful time❤ we used to watch these songs from TV while doing our homework. No youtube, smartphones or social media platforms.
අවුරුදු 11 කට පස්සෙ, හෙමින් හෙමින් 1M වෙලා 😍
❤❤ හැමදේකටම වෙලාවක් එනව
ආයෙත් සින්දු කරන්න අදහසක් නැද්ද? අපි නම් ගොඩක්ම කැමති පරන ගායකයාට❤
Fb eka dakala meka balanna awet ekamai❤
Owww🥺❤️
Ek prm suggest unane 🤔
Tik tok එකෙන් අහලා ආයෙම අහන්න ආව මං..🥺❤️
මාරම ලස්සන love vibe එකක් තියෙන්නෙ ♥️😍
මාරම ආදරණීය voice එකක් තියෙන්නෙ සාරංගට...😍💖
මේ සිංදුව කියන්නේ සංක දිනෙත්..සාරංග නෙවෙයි...
@@rasikayatawara8003Oi meka sarangage original ekak
@@rasikayatawara8003 පිස්සුද මේකෙ music සංකගෙ කියන්නෙ සාරංග
@@rasikayatawara8003 සාරංග සිංදුව කියන්නෙ, ඇස් පේන්නේ නැද්ද singerගේ නම තියෙනවා
❤
හැමදේකටම කවදාම හරි දවසක් එනවා කියන්නෙ මෙන්න මේකට අවුරුදු එකොළහකට පස්සෙ වයිරල් වෙලා 🤗❤️
Ekalet meka viral 😍
Tik tok එකෙන් set උන අය 2024❤
😊❤
Mnn❤
❤️🔥
Adoo 11 years gihillath me sinduwa ada dakke😂
❤❤
අවුරුදු 9කට කලිම් සිංදුවක්
දෛවය එයාල එකතු කලා..❤
සාරංග මොන නිලිය එක්ක රගපෑවත් දැනෙන්න රගපානවා හරිම ලස්සනයි. ඒක නලුවෙක් විදිහට එයාගෙ හැකියාව ❤
Sira ❤
2024 09 21 චන්දේ දව්සේ කවුද අහන්නේ❤❤❤
Mn🥺❤️
මේ මං
Mama
🙋♀️
Inno😂
කොහෙද යකෝ මෙච්චර කාලයක් මේ සින්දුව තිබුනෙ 😮😮
2024 ❤
TH-cam eke Hiru TV Live kiyana channel eke 😌
හිරු කවුන්ඩ් ඩවුන් එකේ මුලින්ම බැලුවේ
@@Glowacki-Francis sirvta♥️
2024 anyone?
Ofc❤
😪
Inno
😂😢❤
❤
ළදලු මල් පෙති පවා
මිහිමතේ සැතපිලා
lines ටික අහලා වශී වෙලා ආයෙ සින්දුවට ආස උන අය කෝ❤😊
Owww😀
❤❤
Oww ee tike maram lassnyii ❤
❤️
මාත් ඒ ටිකෙන්...... ❤
11: 11 ❤
ආදරේම මිනිස්සු අමාරුම කාර්තු වලින් පසුව මුණ ගැහෙනවාමයි යන්න මීට වඩා උදාහරණයක් නෑ! සතුටින් ඉන්න ලැබේවා
වන්දෙන් පස්සෙ මේ සින්දුව අහන අය කෝ😇 ටික්ටොක් එකෙන් දැකලයි ආවේ😊 saranga disasekara ගෙ මෙච්චර ලස්සන සින්දුවක් තියෙනව කියල දන්නෙ චන්දෙ දවසේ 🐣💓💫😊✨
Chande dawase meka channel ekaka play unaada?
දෛවය කියන්නෙ මේක තමයි ❤
ඇත්තමයි ඒක මාරයි❤
AKD ජනාධිපති වුනාට පස්සෙ මේක අහන්නෙ කවුද? ❤😅
මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //
තුරුලේ නැළවී එදා
කීව පෙම් ගී කතා
සුලඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා
මා දෙනෙත් පියවීලා ........
ලදළු මල් පෙති පවා
මිහිමතේ සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා
මා දෙනෙත් පියවීලා ........ ❤️🩹😊
හිරු එකේ කොපි චැට් එකෙන් අහලා ඇවිත් බලපු අය කෝ මන් වගේ 🥺♥️😁
math
Mn
Mamath 😊
Math😊
Mamath
ඉස්සර ඉදන් අහල තිබ්බට ඒක කියන්නෙ සාරංග කියල අදයි දන්නෙ😍❤️
ඒකනෙ මාත් දන්නෙ අද
මාත් ලඟදි දන්නේ @@punyajayasundara4613
ඒ හීනෙ අද ඇත්තක් වෙලා🥰💜️
අවුරුදු 9ට කලින් ..සිංදුවක් ඒත් මං පලවෙනි වතාවට ඇහෙව්වේ එදා කොපි චැට් එකේදි මේ දවස්වල මගේ ආසම සිංදුව වෙලා...නිතරම අහනවා...නිදහසක් තියෙන වෙලාවට...
අම්මෝ විෂුවල් එක ඇත්ත උනා කියන්නේ , අපේ හීන හැබෑ වෙන්න බැරි නෑ 😊
😅
අම්මෝ 😂😂😂😂😂😂
Hope soo😅
Owww. Eda 3% percentage eke hitapu kenek ada president 😊🇱🇰 Jiwithe ehemai
විෂුවල් එකක් කරපිය
එයාලගෙ ජීවිතේ එහෙම වෙනස් උනා නම් අපේ ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වෙන්න පුලුවන්ද.🥺❤️
11 ක් ගියත් කවදාවත් මේ සින්දුව නම් අමතක වෙන්නේ නෑ 🥰 ආසම සාරංග අය්යාගේ voice එකට ❤️💝
හරි ආදරණීය හැඟිමක් දැනෙනව ඒක අහද්දි...බලද්දී...
අපි හැබෑ නොවෙනව කියල හිතන හීනත් දවසක හැබෑ වෙන්න පුලුවන් ❤
ආදරෙයි දෙන්නටම
අනුර ජනාධිපති උනාම අහන අය like දාන්න 🎉
අනෙ කටවහන් පලයංකො හුත්තො
2014 දි ඉස්සෙල්ලාම අහල guitar එකෙනුත් play කරා..ඒ තරම් ආසයි..ඒ කාලෙ අහද්දි හිතුනෙම මේ දෙන්න couple එක උනානම් කියල..දැං ඉතිං ලමයෙකුත් ඉන්නවා.. කාලය තමා ඉතිං 😊
Sirawatama 😅😊
ඔව් මටත් මේ සින්දුව මුලින්ම tv එකේ දැකපු දවසේ එහෙම හිතුණා.එතකොට සාරන්ග උමාලිගේ wedding එකත් අරන් නෑ මට මතක විදිහට...
ඡන්ද ප්‍රතිඵල බලන ගමන් අහන මං වගේ අය සිටීද 😊❤
හරි ම ලස්සන යි.....අද තමයි දන්නේ සිංදුව සාරංග දිසාසේකර ගේ කියලා...යන්තමට ඇහුන සිංදුවක්....හොයලා හොයලා හොයා ගත්තේ...ඇත්තටම හොද දක්ෂ නළුවෙක් වගේම දක්ෂ ගායකයෙක්....ආදරෙයි හැමදාම....සුබ පතනවා.....ඔබට දක්ෂ කලාකරුවානනී......
ඒ දෙන්නට මේක බලද්දී මොනවා හිතෙනවා ඇතිද ❤
O/L කාලෙ තිබ්බ මුල් ආදරේ එක්ක ඒ කාලෙ පිස්සුවක් උන සිංදුවක් දැන් අවුරුදු 11 අපි වයසට ගිහින් එයා එක තැනක මන් වෙන තැනක දැන් මේක අයි අහද්දි පපුව කඩන් යනව වගෙ හැගීමක් එන්නෙ ❤😌😢
මාත් ඕ ලෙවල් ඕක එද්දි
මේ දවස්වල වැඩ්පුරම tiktok එකෙනුයි,statusවලින් දැකල මේක බලන්න ආවෙ අදනෙ දන්නෙ මේක සාරංග අයියගෙ song එකක් කියල මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥
ඒ දවස්වල ආසම සින්දුව❤ ඒ දවස්වල සිංදුව බලලා අනේ එ දෙන්නා ඇත්තටම එකතු වුනා නම් කියලත් හිතින් හිතුව😊
Tik tok එකෙන් අහලා ආයෙම අහන්න හිතුණා. ඒ දවස්වල ගොඩක් ආසාවෙන් අහපු ලස්සන song එකක් ♥️
කොහෙන් ඇහිල ද දන්නෙ නෑ.. But now I m addicted
ලා දළු මල් පෙති පවා
මිහිමතේ සැතපිලා 👀❤
ඒක හරියටම සාරංග දිනක්ෂිටම කියනව වගේ පෙන්නේ....❤
මා දෙනෙත් පියවිලා...
මා සුසුම් සිරවෙලා..
යනතුරා දිවි මගේ...
ඔබ පමනයි සිහිනේ සදා...🥺
ඔය සින්දුවේ බොරුවට බැදලා පෙන්නුවත් සාරංගටයි දිනක්ෂිටයි ඇත්තටම බදින්න උනානේ අන්තිමට...දෙන්න එකතු උනා.... හරිම ලස්සනයි..... ❤❤❤❤❤
සාරංග අයියා අපි දැනුයි මේ song එකට වශී උනේ❤❤ හැංගිලා තිබුන ලස්සනන සිංදුවක්.. රංගනය වගේම ගායනයත් super😊
2024/ 12/ 26 දි අහන්නෙ ❤ short බල බල ඉද්දි "ලා දළු මල් පෙති පවා මිහිමතෙ සැතපිලා " කියන එක වැදුනා ඒක ගහල බලද්දි සිංදුව අවුරුදු 11 පරණයි , විශ්වාස කරන්නත් බැ ෆුල් සිංදුව අහද්දි ලාවට මතකයි මට අවුරුදු හතේ අටේදි මේ සිංදුව ඇහුනා නේද කියලා 😢 මම වගෙ තව කට්ටිය ඉන්නවද මෙහෙම හොයාගත්ත ❤
ම්ම්.. දෛවය කියන්නෙ මෙහෙම දෙයක් වෙන්න ඇති🥹💗!! ඒ දෙන්න ඒ දෙන්නව කලිම්ම ලියාගන කියල හිතෙනව. අනේ මංදා anyway මං ඒ දෙන්නට මාර ආසයි♥️
මගේ මාමාගේ phone එකේ ringing tone එක😍 ..අද එයා අපි අතරේ නැ.😞
සිංදුව බැලුවට කවුද හිතුවේ මෙයාලා දෙන්නා මැරි කරයි කියලා 😍😍
Eka tama
eylwth hithnna nthuwa athi neda
මමනම් හිතුවා සාරංග උමාලිව මැරි කරන්නත් කලින්ම
@@Nini-1999-wp math.. meka dakala hitjuwa umalita wada meyawai galapenne kiyla. Yaluwei kiyalath hithuwa.. habai e kale dinakshige thibuna e ahinsaka gathiya dan naha.. danui saba muhuna penne depalagema
@@s.flickers5785 ow issara mn asama dinakshi akkata eyata lium pawa mn yawala tiyenawa yaluwo wihiluth karanawa e tharam asai eyata eth dan eya issara wage nemei issara ahinsakai dan tikak onawata wadi
සාරංගගෙ තාත්තත් ලංකාව හිටපු underrated ගායකයෙක්. නාරද දිසාසේකර 🎉
ඉස්සර ආසම සිංදුවක් ඒ couple එකටත් ආසයි දෛවය පුදුමාකාරයි ලස්සන මුන ගැහීමක් ආදරෙයි දිනා ❤️❤️❤️
❝ ළා දලු මල් පෙති පවා මිහිමතේ සැතපිලා
ඔබත් යලි නැ කියා හිරුත් අවරට ගියා...
𝐈 𝐅𝐞𝐞𝐥 𝐢𝐭 🥺❤️ ❜❜
Music Sanka Dineth supririyata karala tiyenawa👌❤️
2024 Sep 17 Anyone??? ❤❤❤
Me
Me
Me❤
Me
ME
අද අහුවේ 🥹 බලද්දී පරණ සිංදුවක් 😌🙂 එඋනාට එක ලස්සනයී ❤ 2024 /9/21
චන්දේ 😂 දවසේ
ලදලු මල් පෙති පවා මිහිකතේ අද සැතපෙන්න වෙන්නේ 😁
අනිද්දාට බලමු කවුද දින්නේ කියලා😂
2024/09/21 01:59 AM
Ouu❤
Mamat😂
Mamath😂❤
මේක ආපු කාලෙත් ඇහුවා.තාමත් අහනවා ❤
Ha
අලුත් අවුරුද්දේ ඉස්සෙල්ලාම අහපු සිංදුව❤💀
2024 Presidential Election Day anyone?
🙌
😅
💆
❤🎉
After namal රාජපක්ෂ s vedio 😅
AL කාලේ ඉදන් අහන්වා. මේක එක පාරටම trending වෙලානේ.
ඉස්සර ඉදන්ම දිනක්ශි හිතේ ඉදලා තියෙනවා වගේ😁💖
මුන් වටේ ගියත් අනේ ශෝක් කියල හුරේ දාන මෝල් කැරියෝ ඉන්න රටක් ඕයි ඕක 😂😂
@@naturallaw800 එයා වටේ ගියේ නෑනෙ හලෝ. වටේ ගියපු කෙනාට කියන්න ඒක 😂
Ekane...
@@Aanwi2005 oyd giye ehenm 😂😅
@@Yeah_boy641 රිදෙනවා නේද පත්තිනිට ඇක්ට් කරන චරිත වල ඇත්ත කියද්දි 😂😂
To be honest when i saw this for first time...i wished if they could be together for real at the end...idk why ❤ may be it s the chemistry between them
1:44 සින්දුවේ ලස්සනම තැන 🎶
ඒ සිංදුව නම් පිස්සුවක් 💗✨️🧚♂️
එදා සිංදුවෙන් කියපු දේ අද ඇත්තටම ඒ දෙන්නා එකට
ලස්සනයි ...❤
වරදවා තේරුම් ගන්න එපා...ඒ කාලෙම මේ දෙපළම එකතු උනානම් හරි ..එහෙනම් ඇයත් අද සතුටින්❤
This has been my favorite song. Have listened to it countless times through out the years and still can't get enough of it. I don't know why. Such a unique unfathomable feeling you get when you listen to this song.
ටික් ටොක් දැකලා හොයන් ඇවිත් මෙහෙම එකක් කියලා හිතපු නැති confused වෙච්ච සෙට් එක ලයික් එකක් දාන්න 🤭❤️
මා දෙනෙත් පියවීලා
මා සුසුම් සිරවෙලා
යනතුරා දිවි මගේ
ඔබ පමණයි සිහිනේ සදා //
තුරුලේ නැළවී එදා
කීව පෙම් ගී කතා
සුලඟේ මුසුවී ගියා
ඔබව මතකේ තියා
මා දෙනෙත් පියවීලා ........
ලදළු මල් පෙති පවා
මිහිමතේ සැතපිලා
ඔබත් යලි නෑ කියා
හිරුත් අවරට ගියා
මා දෙනෙත් පියවීලා ........
ඒ විෂුවල් එක අද වෙද්දි ඇත්තක් වෙලා ..❤
Issara me song eka yanakota mata hithuna oya denna kochchara matchingda kiyala.
Mama hithapu de hari. Congratulations both of you ❤❤
අදත් අහන්න ආවා හරිම ලස්සනයි ❤️
2023 still in love with Saranga ❤
දිනා අක්කි එ කාලෙ කටුසු පැටියෙක් වගෙ අනෙ ❤
සාරංග අයිය උමාලි අක්කව බදින්නෙ නැතුව දිනක්ශි අක්කවම බැන්දනම්😍❤️
Ow ek nm aththa.umali akkg jiwitheta wagakiynn knk ne.eyg jiwithe nethi krnne nethuw me denn ekthu unnm kmk ne.eth den hemdem wel iwrne
Ou eka aththa ehenam umali akka ada sathutin
දැන් බැදලනේ ඉන්නේ දැන්වත් පාඩුවේ ඉන්න දෙන්න උමාලිට
Ow ehema unanam umali sathutin hoda kenek ekka jiwath wenawa. Umali ada thani wela. Kohoma unath wenna tibuna de una
බලාපොරොත්තු වූ මිනිසුන් අප සොයා ගෙන එනවා....❤
Eeye baladdi 900k ganak...ada 1M ...my fav song❤😊
දෛවය හරි ලස්සනයි නේද? 🥺💗
Yana thuraa..
Divi mgee..
Oba pamanai sihinee sadaa.💐💐
Attatma godk lassanai me sinduwa
❤❤පට්ටම සෝන්ග් එක ටික් ටොක් වයිරල් නිසා අයේ අහනවා....
Me sinduwa mn mulinma ahaddi mn grade 3 wage, e kale hithan hitiye ohoma visual wala inna aya aththatama adre krl marry krno kiyla🤣 dan grade 12 , thamath me sinduwa mara asawen ahanawa, habai eda nodanuwathkamata hithapu ekath aththa wela❤😊🥰 dinakshi akki thma mn podi kale idanma asama actress ❤❤❤❤❤❤❤
මමත් ඒ කාලේ හිතුවා සාරංගට ඩිනක්ෂිව ගැලපෙනවා කියලා.... ඒක එහෙමම වුනා....🙂
Math e kale htuwa me denna thama galapenne dwska denna badinwa kiylath kiwa...eka ehema una
Ehemada nngi puka lokuda
මාත් ඒ කාලේම ඒ දෙන්නා ගැලපෙන්නේ කියලා හිතුවා
@sydn😅😅eyfox8966
ආයෙම කොහොමද මන්දා උඩට ඇවිත්.. ඉස්සරත් ආසම එකක්.. දැනටත් එහෙමයි ❤
අද එයාල එයාලගේ වෙලා...❤
This song reminds me my childhood.Such a beautiful time❤ we used to watch these songs from TV while doing our homework. No youtube, smartphones or social media platforms.
මාරම ලස්සන සිංදුවක් .copy chat එකෙන් දැකලා ඇවිත් බැලුවෙ
මට නම් මතකයි මේ සිංදුව ඒ කලෙ හැම music pogrom එකකම ගියා ❤❤❤❤
හැමතැනම දැක්කම හිතුනෙ අලුත් සිංදුවක් කියලා...දැනුයි දැක්කෙ අවුරුදු ගානකට කලින් එකක් කියලා...✨❤ හරිම ලස්සනයි
Me too
Tiktok එකෙන් ඇහිලා ආවෙ 🌚❤️
😊🤍 දැන් එයාල හැමෝම සතුටින්..❤❤❤
අවුරුදු 11 කට කලින් සාරංග ඇත්ත කියලා අපි කාටත් තේරිලා නෑ😁
Saranga multi talented 🥺💪🥰
ඉස්සර y fm 1ke ඇහිච්චි සින්දු.. ලස්සන අතීතයක්🥺🥺
ඒ දවස්වල දිනක්ෂිගේ ලස්සන,🤗
අනේ මේ ළඟදි මේක ආයෙම ෆේමස් වෙනකන් මේක කියන්නේ සංඛ දිනෙත් කියල හිතන් හිටියේ.. වොයිස් එකෙ ඇහුණේ එහෙම...
Adeh Mn hithuwe sanka denethge sinduwak kiyala 😮❤
Math. Eya music karala thiyenne a vibe eka thiyenawa
@@Enchanted_Bunny ow ekne ♥️
ඒ කාලෙ එකක් ආයෙ අහද්දි මාරම අමුතුයි ඈ ❤
දිනක්ශි තමයි වාසනාව 🥰❤
දිගටම සිංදු කියන්න සාරංග අයියෙ ..අපි ආසාවෙන් අහන් ඉන්නවා ..අමුතුම ලස්සනක් ඒ හඩේ තියෙනවා❤❤
ගැලපෙන තැන ඉන්න එක තමා හොදම.මානසික.නිදහස❤
මේ දවස් වල මගේ favourite song eke.ලා දලු මල් පෙති පවා.......❤❤❤❤
2021 anyone ♥️?
01:45 favorite 😩
විශුවල් එක බලද්දි කේන්ති යන නිසා..air pods ගහන් 4න් එක පැත්තකින් තියන් ආසම සිංදුව රස විදින මන්..😌😂❤
දෙය්යනේ tiktok එකෙන් දැකල ආව කට්ටිය 2005n පස්සේ වගේ වෙන්න ඕන 😂😂
හරිම ලස්සනයි ❤❤❤
අහම්බෙන් tik tok video එකකින් ඇහිලා සින්දුව හොයන් ආපු මම 😭❤️🔥
ඒ කාලේත් ආසම සිංදුවක්...දැනුත් ආසාවෙන් අහන සිංදුවක් ❤️❤️.....
මිනිස්සුන්ට ජීවිතේ හිමි තැන ලැබෙන්න ඕනි තව කෙනෙක් ගෙ හිත රිද්දල නෙවෙයි pure හැගීමකින්
Ow eka aththa. Eth meya kenekge hitha ridawala tawath kenek gawata giye. Umali waradi kiyala kiyanawa danne na aththa mokakda kiyala.habai tama umali thanikadai etakota terenawa mokakda une kiyala
My favourite power couple!❤🔥🤩
ඒ කාලේ ඉදන්ම අහනවා දැන් අහද්දි ඒ feeling එක එහෙමමයි 🫶🏻😮💨♥️ තාමත් කැමතිම සින්දු වලින් එකක් 🥺