Mama bawdda. Mama inne romeniya wala.mama nithara palli yanawa. Hithata loku senaseemak denenawa. Mama inne loku prashneka. E prashne hemadama palli yana dawasata dewiyan wahanseta kiwwa. E de ada punchi igiyak mata pennuwa. Thawa duratath mage e prashnen mawa nidahas karala denna mage jesune. Mata pihita laba denna. Jeewithaya nethi karaganna tharam wedanawaka inne mama. Mata pihita laba denna mage jesuni
ජිව මාන ඩේව් පියා නෙනි ඔබ වහන් සේට සියල්ලම බාර කරම් අප වෙනුවෙන් යාට්නා කරන පලක ටුමන්ට ඔබ වහන්සේගෙ ආසිර් වාඩය ලෙබේවා ආමින්❤❤❤❤
ආමෙන් 🙏ආමෙන් 🙏ආමෙන් 🙏❤️ජේසු පිහිටයි හැම කෙනෙකුටම ජේසුගේ කරුණාව ලැබේවා ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
ජේසුස් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා ❤ ආමේන් ආමේන් නමස්කාර වේ මහිමය වේවා ජේසු පිහිටයි ❤
මාව හැම අතිනම් රැක ගන්න මගේ ජෙසුනේ ඔබ වහන්සේ ට ස්තුතියි ප්‍රසංසා වේවා මගේ. දෙවි පියාණනි ඔබට බාරයි මගේ පියාණනි ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏
ජීවමාන ජෙසු තාත්තෙ විසිරිච්ච මගෙ පව්ල එකමුතු කර දෙන්න දරුවො තුන්දෙනා එකමුතු කර දෙන්න ❤මහිමයත් 🎉ප්‍රසන්සාවත්❤❤ජෙසුස් යන නාමයටමයි 🎉🎉 ආමෙන් 🙏❤️🌹💞💝
ආමෙන් හලෙලූයා පියාණෙනි ගිය වසර දෙක පුරාවටම දිව්‍ය රැකවරණය දිව්‍යමය සුවය ලබා දී මා ඉදිරියටත් ඉහළටත් ඔසවා තබන නිසා ස්තූතියි සියලු ණය ප්‍රශ්න වලින් මා නිදහස් කරපු නිසා ස්තූතියි පියාණෙනි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මගේ නිවසේ ඉතිරි වැඩටික කරගෙන යාමට ඔබ වහන්සේගේ අනුග්‍රහය ආශිර්වාද ලබා දෙන්න ස්තූතියි පියාණෙනි
මේ රාත්‍රි කාලය තුල මාගේ වකුගඩු රෝගය සුව වේවා ජේසුස් වහන්සේගේ අනර්ග නාමයෙන් ❤❤❤ආමේන්❤❤❤
ජේසු ජිවමනයි
ජේසු පියානනි ඔබ වහන්සේ මගේ හිතේ තියන ප්‍රාශ්නේ දැන්නවා මන් වෙනුවෙන් ආශිර්වාද කරන්න මගේ පියානනි ඔබගේ ආශිර්වාද දෙන්න මට මේ ප්‍රාශ්නේන් මිදෙන්න ඔන මට උදවු කරන්න මගේ පියානනි ❤❤❤❤❤❤ආමේන්🎉🎉🎉🎉ජේසු පිහිටයි.🙏🙏🙏🙏
❤ආමෙින්🎉ආමෙින්❤ආමෙින්🎉පියානණි,ඔබවහන්සෙ ශුද්ධ දැනට බරයි🎉කුවෙිඩි🎉රටෙි,වැඩ,කරන්න 🎉කාන්ති,නංගී ,සහ❤කුමාරි🎉නංගි🎉ඔබවහන්සේ,දැතට,බරයි❤ජෙසු,සමිදුනේ🎉මගේ,මහතාය ❤සහ🎉දරැවන්,සහමුනුබාර,සහ🎉මිනිබිරියන්🎉ඔබවහන්සේට❤බාරයි🎉පියාණනි❤සමිදුනේ❤මගේ🎉විදේස🎉ගමනට❤ආසිරි,කල,මැනව ❤ඔබවහන්සෙ ට🎉මගේ❤සියලුම❤බලාපොත්තු❤ඔබවහන්සේ❤දැතට,බරයි❤පියාණනි🎉ජෙසු,පිහිටයි 🎉පාස්ට❤ආලේලුයා❤ආලේලුයා❤ආලේලුයයාඔබවහන්ටස්ට❤ස්තුති වෙිවා ගෞරවය වෙිවා ❤නමස්කර,වෙිවා ❤මහිමය🎉වෙිවා❤පුංසංශ,වෙිවා
ජීවමාන ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා❤❤❤❤❤🎉🎉🎉🎉
Devi piyanani mage daruwo denna tikak akikarui a denna devi piyananta mama bara karanawa amen❤❤❤❤❤❤❤❤
මගේ යේසුු පියානනි මගේ දරැවන්ට පිහිටවෙන්න මගේ පවුලේ සියලුම දෙනට පිහිටලැබෙිවා අමෙන් අමෙන්🙏🙏🙏❤️❤️❤️❤️❤️ අමෙන්
Ane swamini magepuths gedara eanneth naha katha karanneth naha mata swamini me dekama kara deanna swamini gwrawawewa prsansa wewa mahimaya wewa namaskara wewa isthuthi wewa❤❤❤❤ 5:48 5:53 5:55 5:56 5:57 5:57 5:59
ජේසු පියාණෙනි මගේ මහත්තයට ඉක්මනට ඊශ්‍රයලා රටට යන්න ලේබෙවා. ආමෙන් ආමෙන් ආමෙන්. ආදරෙයි මගේ ජේසු පියාණෙනි. 🙏🙏🙏
අනේ ජේසු නී මගෙ පවුලේ සියලුම දෙනාටම ජේසු පිහිටයි ආමෙන් ආමෙන් ආදරෙයි මගෙ ජේසු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Jesusge nanen mage diyawediya rogaya nudahas kara denna suwamini mata nirogimath jeevithayak denna suwamini. Obata presansa wewa❤❤❤
මගේ ජේසුපියානෙනිදරැවන්ඔබ වහන්සේගේ අාසිර්වාදලැබුවාය අාමෙින්🙏🙏🙏🙏🙏
මාගෙ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගෙ කරැණාව මංයිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට අනෙක වාරයක් ස්තුතියි වේවා ජේසු පිහිටයි පියාණනි ❤❤❤😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏💕🙏🙏
අනේ මගෙ ජේසු මගෙ පවුලේ සියලුදෙනාටම පිහිට වෙන්න ඕනා ආදරෙයි මගෙ ජේසු ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
ඔබ.වහන්සේ ගෙ.බලවත් .හස්තය ට.මාගේ .පවුලේ .sema.දෙනාම .බාරකරනවා..දෙවියන් වහන්සේ ගෙ.සැලසුම..සියල්ල උතුම් .ලෙස.අපිට .ආසිර්වා.වූවාට ස්තුති දෙවි පියානෙනි .ආමෙන් හාලේලුය ✝️🙏🙏
අමෙන් හලෙලූයා පියාණෙනි මගේ දරුවා කරන රැකියාව ඔබ වහන්සේට භාරයි සැහැල්ලුවෙන් සැනසිල්ලෙන් සතුටින් කරගෙන යාමට ඔබ වහන්සේගේ කැමැත්ත අනුව සෑම දෙයක්ම සිදු වේවා
ජේසුස් වහන්සේට ගෞරව වේවා🙏 ස්තූති වේවා ප්‍රශංසා වේවා🙏 ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් ආමේන් මාගේ මහත්තයා ඔබ වහන්සේට බාර කරනාව එයා හොඳ මනුස්සයෙක් කරලා දෙන්න මාගේ හැම ප්‍රශ්නයක්ම පියානනී ඔබට බාර කරනාව ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏🙏🙏
පියාණනි මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කර්මි.මට විශ්ව ය මහට ලබාදෙන පරීක්ෂණ වලින් ජය ගන්න ශාක්තිය ලබා දෙන්න .මා පඩම් කරන ඉගෙන ගන්න භාශාව මතකයේ තබා ගන්න ශාක්තිය ලබා දෙන්න ❤🙏🙏
දෙවියන් වහන්සේ මට පිහිට වෙන්න මගේ ණය ප්‍රශ්න වෙලින් මාව නිදහස් කරන්න දෙවියන් වහන්ස ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏
Aney suwamini magey mey ඉල්ලීමට සවන් දුන manawa.magey pawle ayata thiyena prarathana .karadara ණය prasnavwalin nidahas kara apata sahanayak labala denna jesunee .apata piheta wanna jesunee සියලුම karadara walin nidahas karanna .magey jesunee oba.wahanseyta prasansa.wewa mahimaya .wewa .amen amen amen halleluiyaha halleluiyaha halleluiyaha .🙏🙏🙏
Piyaneni ❤ mame❤ baudde ❤ kenek ❤ obewahansey ❤ lage ❤ nathere ❤ unapiyaneni ❤ mate ❤ pihite ❤ wenne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 paulmathe ❤ arthikewe ❤ manesikewe ❤ saririkewe ❤ wardeneye ❤ keranne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 daruwangey 💗 arthike ❤ doretu ❤ viurthe ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ magey 💗 yachchawe❤piliganne❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤
මගේ දරැවන් වෙනුවෙන් මම යාක්චා කරනවා දරැවන් දුකට පත් වෙලා දුවට ඉන්න තැනක් නැතිව අසරණ වෙලා ඒ දරැවන් යේසුස් වහාන්සේගේ නාමයෙන් ඉක්මනින් නිදහස් වේවා නීරෝගි වේවා අවස්‍ය දේවල් ලැබේවා කියලා පාස්ට මගේ දරැවන් වෙනුවෙන් යාක්චා කරන්න යේසු පිහිටයි
මගේ ණය බරින් නිදහස් කරන්න ජේසු ආමෙන් ආමෙන් 🙏🏼🌹🙏🏼
මේ..රාත්‍රි යාච්නාව.මගේ .පවුලේ සියලු දෙනාටම නාස්වර දෙවියන් වහන්සේ ගෙ.බලවත් වූ නාමයෙන් .ආසිර්වාද.වේවා නමස්කාර ගවුරවය මහිමය ස්තුති .සියල්ල උතුම් දෙවි පියානන්ට ✝️🙏✝️🙏ආමෙන්
මගේ දරුවන් හා මගේ සුමියාත් මගේ අම්මා තාත්තා සහොදරයන් ආරක්ෂා කරදෙන්නමටත් ශක්තිය ඉවායිම ලාබා දෙන්න ආදර ජේසුනේ අමේන් අමේනි🙏🙏🙏
ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් ආමෙන් 🙏🙏 ආමෙන් ආමේන් ආමෙන් ආමෙන් 🙏✝️ 🙏
Mage dinethya putha ta ඉක්මනින් kata karanna කරුණාව ලැබෙන්න jesu piyanani mage putha වෙනුවෙන් යාච්ඤා කරන්න pastar
ජෙසුපිහිටයි ජෙසුපිහිටයි ජෙසු ගෙ ආසිරිවාදය නොවඩුව ලැබේවා ජෙසු පිහිටයි ආමේන් ආමේන් 🙏🙏🙏🙏
Magey ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey 💗 puthagey aniyam❤sambandethaweye❤ obewahansey gey ❤ nameyen ❤ pulussa❤ danne ❤ piyaneni ❤ magey ❤ puthagey ❤daru❤paule❤ sathute ❤ samadaneye ❤ prithiye ❤ udakkere ❤ denne ❤ piyaneni 💗 haleluya ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ rudireyen❤ magey 💗 puthagey ❤ aniyam❤ sambandethaweye ❤ vinase❤kere❤danne❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ dathete ❤ magey ❤ puthagey ❤ daru❤ paule ❤ bare❤kerenewa❤ piyaneni 💗 haleluya ❤
ආමෙන් 🙏🙏🙏හලෙලුයියා සුති වේවා නමස්කාර වේවා ප්‍රශංසා වේවා ගෞරවය වේවා මහිමය වේවා ජේසුගේ නාමයෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️❤️💓💓💓💓💜ජේසු පිහිටයි සියළුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️💓
ජේසු පිහිටයි පාස්ට 🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුති .දෙවි පියානෙනි . ස්වර්ගයේ වැඩ වසනා මාගේ උතුම් දෙවි පියානෙනි නමස්කාර ගවුරවය මහිමය ස්තුති .උතුම් දෙවි පියානන්ට ✝️🙏ආමෙන්
ආමෙන් ජෙසුස් වාහාන්සෙට ප්‍රසන්සා වේවා ස්තුති වේවා ❤❤❤
විඩෙස් ගතව සිටින මගෙ මහත්තයට ත් මටත් මගෙ දරුවටත් ඔබ වහන්සෙගෙ පිහිට ලබෙවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤ යේසු පිහිටයි සියලුම මහිමය ගෞරවය ප්‍රශංසාව නමස්කාරය ජීවමාන දෙවියන් වහන්සේට පමණක් හිමි වේවා
🙏🙏🙏🙏❤️
මෙ රාත්‍රි කාලයේ මගෙ තියන සියලු ලෙඩ සුව වෙවා 🙏🙏
Jesunii .mage siyalu leda duk suwa kara denna oba wahansege pihiten mage pawule siyalu denama niroogii wewaa jesuni aamenn
ජීවමාන ජේසුස් වහන්ස ඔබට ස්තුතියි 🙏🙏🙏🙏
මාගේ සහෝදරියගේ ජීවිතයට සැනසීමක් ලබා දෙන්න ජේසුනි..ආමේන්
mage prthanavan esta karaden jesu vahanseta sthuthi weva parashansaha weva mahimaya weva ❤
Amen ❤
Mama bawdda. Mama inne romeniya wala.mama nithara palli yanawa. Hithata loku senaseemak denenawa. Mama inne loku prashneka. E prashne hemadama palli yana dawasata dewiyan wahanseta kiwwa. E de ada punchi igiyak mata pennuwa. Thawa duratath mage e prashnen mawa nidahas karala denna mage jesune. Mata pihita laba denna. Jeewithaya nethi karaganna tharam wedanawaka inne mama. Mata pihita laba denna mage jesuni
Jeewamana deviyanwahanseta sthuthi wewa prasansa wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya 🙏 j zu.pihitai father
ස්තූතියි දෙවි පියානනී මගේ පුතාගේ දවස අසනීප වෙලා උන හැදිලා හෙට උදේ වෙනකොට සනීප වෙන්න ආශිර්වාද කරන්න දෙවි පියානනී මගේ පුතාට හොද රස්සාවක් ලැබේවා මගේ හැම ප්‍රස්න වලට ඔබ වහන්සේ මාත් එක්ක හිටියා මගෙ සියලුම ප්‍රස්න ඔබ වහන්සේට බාරකරනව මගේ ආදරණීය දෙවි පියානනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ nameyen ❤ magey ❤ daruwangey de ❤ made a ❤ ammagede ❤ lederoge ❤ sampurneyen ❤ suweye ❤ nidehas ❤ keranne 🙏💅💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ magey 💗 puthate ❤ rakiyawete ❤ yanne ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni ❤ haleluya 💗 piyaneni ❤ obewahansey ❤ magey ❤ puthate ❤ prachchawe ❤ denne ❤ ewesime ❤ denne ❤ piyaneni ❤ haleluya ❤
ස්තුතියි මගෙ ජෙසුනි අප සැමව රැකබාලා ගන්නවට❤❤❤❤ ජෙසු පිහිටයි ආමේන් ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
මගේ නය ප්‍රශ්න වලින් මට සහනයක් ලබා දෙන්න ජේසුනේ ආමේන්
Mame ❤enney❤ kuwait we❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey gey ❤ yachchaee❤udey❤sawese❤ mame ❤ ahanewa❤ piyaneni ❤ magey 💗 paulmathe ❤ sathute ❤ samadaneye ❤ prithiye a ❤ udakkere ❤ denne ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ jausus ❤ wahansey gey ❤ pihitai ❤ piyaneni ❤ haleluya 💗 haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ apete ❤ asirwade ❤ keranne 🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏💅🙏 piyaneni 💗 haleluya ❤
දෙව් පියාණනී මට මෙම සතියෙදි දරුවන්ගේ අවශ්‍යතා සඳහා මුදල් ලැබේවා ඔබ වහන්සේට ස්තුති
දෙවියන් වහන්ස මගෙ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට කරදුන් මගෙ පියානෙනී ස්තූතීයී❤️❤️❤️❤️
ආමෙන්❤️ ආමෙන්❤️ ආමෙන්❤️
ජීවමාන ජේසුනි අපේ පවුල සමඟියෙන් සමාදන් එකතු කරල දෙන්නේ ජීවමාන ජේසුනි ස්තුතියි වේවා ප්‍රසංසාවේවා! හාලේලුයියා
මා සෑම අතින්ම රැකගනිමින් මාගේ යහපත සලසන මාගේ දෙව් පියාණනි ඔබට ස්තුති වේවා ආමෙන් 🙏🙏🙏
ස්තුති වේවා පියාණෙනි රෝගී අම්මවා මාව රැක බලා ගන්නවට ආමෙන්. 🌹❤🌹❤🌹❤🌹❤🌹❤️
ඔබගේ මවට නීරෝගී සුව ලැබේවා .. ජේසු පිහිටයි. ආමෙන් 🙏🙏🙏
මගේ පුතා ගේ අයිස් මත්ද්‍රව්‍ය බීම සදහට නතර කර්ලා දුන්න ජේසුනේ ඔබට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් හලෙලුයා ආමේන් දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා ආමේන්
❤❤❤❤ ආමේන් ආමේන් හලෙලුයා දෙවියන් වහන්සේට ස්තුති ප්‍රසන්සා වේවා . ජිවමාන දෙවි පියානනි මට පිහිට වන්න මම විදෙස්ගතවයි. ඉන්නේ .පාස්ටර් මා වෙනුවෙන් යාව්නා කරන්න ජේසුස් වහන්සේට බාර කරලා මම සේවය කරන නිවසේ සේවිකාවෝ 2ක් මට වෙනස්කම් කරනවාමාව සමකව්ව්හ්ලය පත් කරලා හිනා වෙනව හිට්පාස් කරනව කිසිම හෙතුවක් නැතිව මන් එයාලට වැරද්දක් කරලා නැහැ ඊර්ෂ්‍යාව මන් ගැන එයාලට තියෙනවා . ස්තුති ආමේන් ❤❤.
🙏🙏👍👍❣️👍👍❣️
🙏🙏🙏🪷🪷🎉 jeewamana devi piyanani maget mage pawle ayaget siyalu karadara duru karawa denu menavi amen amen asirwada wewa gawrawa ❤🪷🪷🪷🎉🎉🎉🥀💐🙏
විදේශ රැකියා වක සිටින සුහේන් පුතා ජේසු සමිඳුන් ට බාරයි.
ආමෙන් ආමෙන් ආමේන් දෙවියන් වහන්සේට ස්තුති වේවා මාගේ අම්මා සුවකල දෙනු මැනවි 🙏🙏🙏🙏🙏🙏
මගේ දවන් ද දෙමාපියන් ද සැමියා ද ඔබ වහන්සේට භාරයි මගේ සැමියාගේ ගොවිතැන් කටයුතු සාර්ථක වේවා මගේ දරුවාගේ රැකියාව සාර්ථක වේවා ඉගෙන ගන්නා දරුවන් ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා ස්තූතියි පියාණෙනි
ස්තූතියි ප්‍රසංසා වේවා ස්තුතියි දෙවියන් වහන්සේට ආනෙක වරයක් ස්තූතියි ප්‍රසංසා වේවා මහිමය වේවා ගෞරව වේවා නාමස් කාර වේවා ස්වාමින් වහන්සේට ස්තූති වේවා ආමෙන් 🙏 ආමෙන් ආමේන් ආමෙන් ආමෙන් 🙏 ජේසු පිහිටයි ❤
ස්තුති ස්වාමීනි .ඔබ වහන්සට ප්‍රසන්සා වෙවා.
ජෙසුපිහිටයි.නොකඩවා.පිහිට.ජේසුස්.විහාරස්‌ථානයට.ලැබෙවා
ස්තුතියි පියාණනි ආමේන් හලෙලුයියා මේ සියළුම දෙනා ඔබ වහන්සේ ට බාරයි මගේ ජෙසුණි 🙏🏻🙏🏻ආමේන් හලෙලුයියා 🙏🏻q🧎🏻♀️
මගේ දරුවන්ට නිරෝගී සුවය lebewa, puthata yahapath manasika suwaya lebewa. Jesu pihitai, amen amen,
දෙව්පියානනි.මාගේ ලෙඩ සුව වේවා මගේ දරුවන් ආරක්ෂා කරලා දෙන්න ..මාගේ ලෙඩ සුව වේවා මම ඉන්නෙ කුවෙට් 🙏🙏🙏
මගේ අම්මාගේ කකුලේ වේදනාව ඉක්මනින් සුව කරන්න ජේසු තාත්තේ.ආමෙන් ❤
ඉස්තුති මගේ ජේසුනි ආමේන් ආමේන් ආමේන්
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේ මම විශ්වාස කරනවා මාගේ තිබෙන සෑම ප්‍රශ්නයක්ම ඔබ වහන්සේට භාරයි මගේ දරුවාට සුදුසු රැකියාවක් ලැබෙන පිනිස ආශිර්වාද කරන්න ස්පර්ශ කරන්න ස්වාමීනි ස්තූතියි අප වෙනුවෙන්ම කැප කිරීම් කර යාච්ඤා කරන පාස්ටර්ට ජෙසු පිහිටයි
By🙏🙏🙏🙏🙏❤❤
Janaki❤❤❤❤❤
අමෙන් හලෙලූයා පියාණෙනි ඔබ වහන්සේට නමස්කාරය වේවා ප්‍රසංසා වේවා ඔබ වහන්සේගේ වචනය අසන්නට කියවන්නට යාච්ඤා කරන්න නිදහස ලබා දුන් නිසා ස්තූතියි මගේ රැකියාව නිදහස් කම ලබා දී සැහැල්ලුවෙන් ජීවත් වීමට ඔබ වහන්සේ දුන් අනුග්‍රහය ආශිර්වාද නිසා ස්තූතියි පියාණෙනි තව තවත් මා ඉදිරියටත් ඉහළටත් ඔසවන නිසා ස්තූතියි
🙏🙏🙏🙏🙏🙏🙏ඡේසුනේ මගේ පවුලේ අයවත් මගේ යාළුවන් සෑම කෙනෙක්ම ආරක්ෂා කරන්න ඡේසුනේ 🙏🙏🙏🙏🙏ආමෙන් ආමෙන්
Amen, amen, piyanani sithuti.amen.siyalu gawrawaya, mahimaya, prasansawa, namaskaraya obata himi weava piyanani.amen.thank you Jesus, praise the Lord Jesus, thank you father,. Jeasu pihitai pastor, dirgausa lebeava amen.jeewamana deaw piyanani siyalu dea obata baarai.amen.mata , magea pawlea semata asirwada karannam.hema deanatama asirwada karannam.jeasu pihitai, adarei magea Jeasuni.magea Jeasu jeewamaanai, halealuya.good bless you.amen, amen, amen, amen, amen.💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙව් පියාණනි ඔබ වහන්සේගේ පිහිට ලැබේවා ආමෙන් හලෙලුයියා
Sthuti jesuni me rathriya mata dunnata oba wahanseta sthuti wewa prsansa wewa amen jesu 🙏🙏💞
Amen 🙏 Amen 🙏 Amen 🙏 deviyanwahanseta sthuthi wewa prasansa wewa Aleluiya Aleluiya Aleluiya Ale Ale Ale Aleeluuiyya 🙏
ආමෙන් ජේසු තුමන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏🙏🙏🙏🙏ආමෙන් ආමෙන්..
Mage duwagi wishwagei prashna visadala denna jesune.amen
ආමේන් ජේසු තුමන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ආමේන් ආමේන් 🙏
ස්තුතියි මගෙ ජෙසුනි ඔබවහන්සෙගෙ සැලැස්ම මොනවද මම නොදනිමි එක දෙයක් දන්නව ජෙසු මාව අත් නොහරිමි ආමේන් ආමේන් ආමේන් 🙏🙏🙏🙏
ආමෙන් යේසු වහන්සේ ගේ අනර්ගේ නමයේ ස්තුතියි ස්තුතියි ස්තුතියි මගේ හිතේ තියන බලපොරෝතු ඉෂ්ට කරදෙන්න යේසු නේ
Amen🙏amen🙏amen🙏magae jasush piyananni mae rattirae oba wahanssaegae yanchchwata sawan danawa magae sirurae siyaluma lada suwapat wawa magae davipiyananta wada namaskarakarami amen🙏amen🙏amen🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Man kawait sita 🙏obawahanssata ishtuti🙏isthtuti🙏ishtuti🙏
Paster❤ magey 💗 puthagey ❤ aniyam ❤ sambandethaweye ❤ kadenne❤ puthate ❤ yachchs❤ keranne 🙏💅 paster❤
ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා මගේ දෙව් පියාණන් වහන්සේගේ නාමයට අද දවසේ මගේ ජීවිතේ ට දුන් ජීවමාන හුස්ම ගැනීමේ ශක්තිය ලබා ගැනීමට දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ මුළු හදවතින්ම ස්තූතියි ස්තූතියි ආමෙන් නමස්කාර වේවා පියාණනි ඔබ වහන්සේට ප්‍රශංසා වෙවා ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද උදෑසන පටන් රාත්‍රී කාලයේ නින්දට යන තුරුම මට දුන් කරුණාව නිසා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sabaawu ekama dewiyan kerehi vishwasha karami ! Piyanani obawahansege karuna mahimayen maage asaneepada. Bharyawage asaneepada suwakara denumanawi 10:57 10:57 11:00
ඔබ කල සෑම දේ අමතක වෙන්නේ නෑ, හාලෙයිලුයියා හාලෙයිලුයියා හාලෙයිලුයියා ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ජේසු තාත්තේ 🎉❤🙏🙏🙏🙏 නිශානි ,,,,
Amen amen,obawahanse ge rakawaranaya saha dumaya suwaya labaduna menawa.halleluiya🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
ආමේන් සර්වබලදාරි දෙවිපියානනි ඔබගේ ශුද්ධ නාමයට මේ රාත්‍රියේ නින්දට යන මොහොතේ මාගේ නමස්කාරය වේවා ජේසුස් වහන්සේගේ නාමෙන් ආමේන් ආමේන්
ජේසු පිහිටයි ❤❤සුංහ රාතිුය වෙවා අමෙන් ❤❤❤❤❤❤
Mage දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා ✝️ ✝️ ✝️ ✝️ ✝️ ✝️ ✝️ ✝️ ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌 amen 🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙏 amen 🙌🙏🙌🙏🙌🙏🙌🙏🙌🙌🙏🙌🙏 amen 🙌🙏🙌👏✋🤚 🙌🙏🙌🙏🙌🙏🙌 haleluya ❤ haleluya 💗 haleluya ❤ piyaneni ❤ haleluya ❤ jiwemane ❤ davipiyaneni ❤ obewahansey ❤ adath ❤ lassene ❤ dawesak ❤ udakkere ❤ udasene ❤ site ❤ raththri ye ❤ dakwa ❤ apiwe ❤ rakebala ❤ gaththe ❤ nisa ❤ obewahansey te ❤ sthuthiwewa ❤ presaansa wewa ❤ mahimeye wewa ❤ namaskarewewa ❤ gaureyewewa ❤ piyaneni 💗 haleluya ❤
මගේ දරුවාට බුදධිය ලබාදේවා
මෙ රාත්‍රි කලයතුල මගෙ අබිබා පියානනි ඔබ වහන්සේ ට බාරකනවා මගෙ මවු දෙසයෙ සිටින දරුවන් සහ එ අයගෙ කුඩා දරුවන් පවා බර කරන ව රොගයෙන් සිටින එ මගෙ දරුවන් ට ඉක්මන් සුවය නිදහස් වෙිවා ජේසු වහන්සේ ගෙ නාමෙින් ආමෙින් Amen හාලෙලුයා හාලෙලුයා අත ගසන පියානනි මගෙ දරුවන් ට දිවිය සුවය ලැබේ වා මටත් මගෙපියානි කොන්දේ කැක්කුම් අඩු වෙිවා ජේසු වහන්සේ ගෙ ම නාමෙින් හාලෙලුයා හාලෙලුයා පියානනි ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා හාලෙලුයා හාලෙලුයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✝️✝️✝️✝️✝️✝️✝️
❤
ෂ🎉😊😊😊😊
Mage අම්මා thatha hasban දරුවා ආරක්ෂා කරන්න deu piyanani mage weswasaya ඔබ සමඟයි අපිට කරුණා karau deu piyanani ස්තුතිය haleluiya haleluiya ❤
ආමේන්් පියානනි prasansa වේවා ස්තුති 🙏🙏🙏 ❤❤❤පියයානනි මහිමය ගෙෘරව වේවා
මමත් මge ස්වාමිpuරුසයත් දරුවත් ඔබ වහන්සෙගෙ dathට බාරi anaගතය බාරi amඑන්......
Ameen jeshune mage hithata senaseemak denna 🙏🙏🙏🙏
ආමෙින් ..ආමෙින් ආලේලුයියා ස්තුතියි පියාණෙනි ඔබ කල සියල්ල නිසා ❤️❤️❤️❤️🙏 ජෙසු පිහිටයි පාස්ට 🙏
ජීවමාන දෙවි පියානනී ඔඛවහන්සෙ ට නමස්කාර වේවා ආමෙන් ආලෙලූයීයා ❤🎉