කෙට්ටු සිරුර මහත් කර ගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • Dr Kamal S. Jayasekara Contact Details: 0714167287
    කෙට්ටු සිරුර මහත් කර ගන්නේ කොහොමද?
    Dr Kamal S. Jayasekara Facebook Pages
    / drkamalsjayasekara
    / achp.srilanka
    Suwa Manasa Facebook Page
    / suwamanasa
    #DrKamalSJayasekara #Manovidyawa #SuwaManasa

ความคิดเห็น • 922

  • @SUDEEMR
    @SUDEEMR 2 ปีที่แล้ว +1667

    කෙට්ටු එව්න් මෙ පැත්තට 😉

  • @bettafish2647
    @bettafish2647 ปีที่แล้ว +124

    මහත් වෙන විදිහේ වීඩීයෝ බලලා එපා වෙච්චි අය කෝ

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 หลายเดือนก่อน +4

      Mama ykao mama mam mama 😂😂😂😂😂😂😂😂

    • @rwkwickramarathna
      @rwkwickramarathna 3 หลายเดือนก่อน +3

      මාර වැඩේ 😂😂😂😂 youtube එකට ආව ගමන් පේන්නේ මහත් වෙන ක්‍රම 😂😂😂😂😂

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน +1

      oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤​@@rwkwickramarathna

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน

      @@umeshkaushika2598 ee dan innoda lassanata 👀👀👀👀 Seriously da

    • @rwkwickramarathna
      @rwkwickramarathna 2 หลายเดือนก่อน +1

      @@umeshkaushika2598 me ahannako oya kohomada eka kare kiyannako Ra wela githel wala dala ude kawda.

  • @user-qf5rn2mq1h
    @user-qf5rn2mq1h 3 ปีที่แล้ว +85

    හෙල වෙදකමට ගරුසරු දැක්වීම ගැන මගේ හදපිරි ප්රණාමය වෛද්‍ය තුමනි

  • @mihiranpradeep1000
    @mihiranpradeep1000 4 ปีที่แล้ว +58

    ඕක දානකන් බලාගෙන හිටියෙ.thnx❤️👈

  • @priyadarshani...4108
    @priyadarshani...4108 4 ปีที่แล้ว +34

    හැමදාමත් වගෙම අදත් හොඳ වැදගත් තොරතුරු ටිකක් ,,thanks doctor 🌹🌹👍

  • @Kani6191
    @Kani6191 4 ปีที่แล้ว +185

    මේ video එක එනකන් බලාගෙන හිටියේ, ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා thank you doctor

  • @poornimaprabashwari4676
    @poornimaprabashwari4676 3 ปีที่แล้ว +48

    මං හොඳට ම කෙට්ටුයි බඩගිනි දැනෙන්නෙත් නැ මට ගොඩක් වැදගත් විඩීයෝ එකක්

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว +4

    මම කෙට්ටු වේනවා විටමින්,ජාතිත් බොනවා එත් ඇග ගොඩාක් කෙට්ටු වේනවා මට ගැස්ට්‍රයිටිස් තියෙනවා සර්,,,මොනවා කැවත් බඩට ලොකු වේදනාවක් එනවා,,,,සර්,,,ගොඩාක් ස්තුතියි ,,,දැනුවත් කරාට

  • @ayeshaishani4228
    @ayeshaishani4228 3 ปีที่แล้ว +54

    මාත් ඉස්සර ගොඩාක් කෙට්ටුයි මං ගොඩාක් නිදි මරපු කෙනෙක් දැන්නම් ඒ තත්වෙ නෑ කෑම උනත් ගත්තෙ සැරින් සැරෙට දැන් එහෙම නැ කෑම ගන්න අවශ්‍ය වෙලාවෙදි පමනක් ගන්නවා 😍

    • @sasindu_lakmal
      @sasindu_lakmal 5 หลายเดือนก่อน

      Issarata vada aga avilla kiyala therenavada

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +49

    හරිම පැහැදිලිව දැනුවත් කරනවා ගොඩක් පින් ඩොක්ට තෙරැවන් සරණයි

  • @nalanidammika3351
    @nalanidammika3351 3 ปีที่แล้ว +38

    වැදගත්කම වැඩසටහනක් doctor thanks 🙏

  • @dinushibandara6060
    @dinushibandara6060 3 ปีที่แล้ว +37

    දැනුවත් කිරීම බොහොම ප්‍රශංසනීයයි මහත්මයාණෙනි.තෙරුවන් සරණයි 🙏

  • @dayagamaga5933
    @dayagamaga5933 3 ปีที่แล้ว +39

    ශරීරයට හිතකර මහත් වෙන්න හොද විටමින් එකක් කියන්නකෝ ඩොක්ට...plzzz

  • @shanuash4215
    @shanuash4215 3 ปีที่แล้ว +51

    මොනා කරත් මහත් වෙන්නෙ නෑ,ඒත් බර හොදයි,ඒත් ගොඩක් කෙට්ටුයි...විසදුමක් දෙන්න..🙏

  • @jeganchamara1030
    @jeganchamara1030 3 ปีที่แล้ว +4

    අද තමයි මේ වීඩීයෝ එක දැක්කේ මම කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ මම ඩොක්ටර් මේකට විසදුමක් කියන්න🙏🙏🙏🙏

  • @maheshmaduwantha1597
    @maheshmaduwantha1597 3 ปีที่แล้ว +21

    හොඳට පැහැදිලි කරනවා සර්.ස්තූතියි මහත්මයා.❤🙏

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +30

    ඔසප් වීම ප්‍රමාද වීම, ප්‍රමාද වීමට හේතු සහ ඒවාට පිලියම් පිලිබදව දැනුවත් කරන්නකෝ සර්?

    • @dineshalakmali8542
      @dineshalakmali8542 3 ปีที่แล้ว +3

      Gynecologist කෙනෙක් මුනගැසෙන්න..ඔබට හෝමෝන ගැටලුවක් ඇති

    • @chamindakumara8926
      @chamindakumara8926 3 ปีที่แล้ว +1

      Hi

  • @suduboole2904
    @suduboole2904 2 ปีที่แล้ว +35

    මටත් මේ කෙට්ටු වෙන එක මහා මානසික පීඩනයක් වෙලා තියෙන්නේ.ඇට කටු නහර ඔක්කොම පෑදීලා.අනික මන් හොදට කනවා.එත් මහත් නෑ.සමහර අය අහනවා මට කන්නවත් හරියට නද්ද කියලා.ඒ නිසා මන් ලොකූ අපහසුතාවයකට පත් වෙලා ඉන්නේ.

    • @sanjanamadhushanka9824
      @sanjanamadhushanka9824 ปีที่แล้ว +3

      ඉන කීයද තියෙන්නෙ ඔයාගෙ

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 ปีที่แล้ว

      Samaposha Kanna daily, mama ath dekimen kiuwe, nitharama song, or bana kathawak ahanna, happy inna ussaha karanna, pashna thiyenam mata or kata Hari kiyanna hitha nidahas karaganna.

    • @mayanthi366
      @mayanthi366 9 หลายเดือนก่อน

      ​@@nadeeshabandara7143ඇත්ත

    • @user-ge6no4oo9o
      @user-ge6no4oo9o 3 หลายเดือนก่อน

      Chlosterol tyenawanam komada elangithel kanna ba ne

    • @danulamusicdila2004
      @danulamusicdila2004 หลายเดือนก่อน

      දැන් මහතද

  • @nimunim987
    @nimunim987 2 ปีที่แล้ว +22

    මානසික පීඩනය හොඳටම වැඩියි.ඒකත් කෙට්ටු නිසා

  • @shanmedia2552
    @shanmedia2552 3 ปีที่แล้ว +14

    ගොඩක් හොදට explane කරනවා M.R dr tnx.

  • @rohinisgjk733
    @rohinisgjk733 4 ปีที่แล้ว +91

    මමත් හරිම කෙට්ටුයි හැමෝම කියනව මොකද ඔය කියල මට මහ හිසරදයක් වෙලා තියෙන්නේ මම කැමත් කනවා එත් බර වැඩි වෙන්නේ නැහැ

    • @user-rr4hq4ci4e
      @user-rr4hq4ci4e 3 ปีที่แล้ว +24

      Ane ekanam aththa.hamoma baninawa kettui kiyala.mara stress ekak eka.kochchara mawath katussi wage☹️

    • @Puttuwa95
      @Puttuwa95 3 ปีที่แล้ว +1

      Atta

    • @yehenihirushi1530
      @yehenihirushi1530 3 ปีที่แล้ว +2

      Ane matath ehemai 😟

    • @MaRa-EVER-MR
      @MaRa-EVER-MR 3 ปีที่แล้ว +5

      මහත එවුන් ඩයටි කරද්දි මම නමි කෙලිනව හොදට 🤣 හැබැයි එකම ගාන 🤗

    • @yehenihirushi1530
      @yehenihirushi1530 3 ปีที่แล้ว +4

      @@MaRa-EVER-MR මාත් එහෙමයි කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ.හැබයි ඒකටත් පින තියෙන්න ඕනේ නේද 😂😃😊❤

  • @sriyaniamarasingha9258
    @sriyaniamarasingha9258 3 ปีที่แล้ว +6

    ස්තුති සර් . බුදු සරණයි . තව මෙ වෙගෙ විඩියො කරන්න ලැබෙවා කියලා කියනවා .දැන් ඇවිත් තින වයිරසයෙන් ඔබව ආරක්ශා කරන්න කියලා ප්‍රාර්තනා කරනවා . 🙏🙏

  • @user-il9bk8zk9l
    @user-il9bk8zk9l 3 ปีที่แล้ว +8

    ඇත්තමයි සර් ඔබ තුමා කියපු දේවල් හරි එක තමයි මාත් ගොඩක්ම කෙට්ටු වෙන්න හේතුව

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว +2

      th-cam.com/video/HMPGtlZs5vU/w-d-xo.html

  • @dirtyboys4219
    @dirtyboys4219 4 ปีที่แล้ว +36

    මම කියපු විදිහට කලා ප්‍රතිඵල නියමයි doctor

  • @klskdjncjxjdkd382
    @klskdjncjxjdkd382 2 ปีที่แล้ว +9

    බලා පොරොත්තු උනූ විඩියෝ එකක් බූදු සරණයි ඩොක්ටර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +1

    අනේ මන්දා ඩොක්ටර් මාත් හරිම කෙට්ටුයි කෑමත් කනවා හොදට කන දේවල් කොහෙද යනවද මන්දා. දැන් නම් මන් ඉන්නේ ඕමාන් වල ආවට වඩා කෙට්ටු යි දැන්. බුදුසරණයි ඩොක්ටර් 🌹

  • @nilupasrimali8334
    @nilupasrimali8334 4 ปีที่แล้ว +7

    මමත් කෙට්ටුයි කෑවට හරියන්නෙම නෑ.. thnk doctor

    • @slnishibro3050
      @slnishibro3050 4 ปีที่แล้ว

      th-cam.com/video/TsvoLYtadrQ/w-d-xo.html

  • @nalakanuwan2759
    @nalakanuwan2759 4 ปีที่แล้ว +22

    Dr මොනව කරත් මහත් වෙන්නෙ නැනේ , මේ සම්බන්ධ මොන වගෙ special dr කෙනෙක් ගාවටද යන්න ඔනි.

  • @kosalafernandoprivate9896
    @kosalafernandoprivate9896 2 ปีที่แล้ว +32

    ඩොක්ටර් මගේ වයස 20 යි. මං මගේ වයසේ අනිත් අයට වඩා උසින් අඩුයි ඒකට හැමෝම වගේ විහිලු කරනවා ගොඩක් අපහසුතාවයට පත් වෙනවා උස යන්න පුළුවන් ක්‍රමයක් තියනවාදා

    • @HiroshimaLive7007
      @HiroshimaLive7007 2 ปีที่แล้ว +4

      ඕවා හිතන්න එපා බන් 😂.කොටා කියන්නේ ආතල් ඒකට මටත් කියනවා

    • @mithunabishan1227
      @mithunabishan1227 2 ปีที่แล้ว +2

      බාර් ගහපන්

    • @hanishiyadevindi3929
      @hanishiyadevindi3929 2 ปีที่แล้ว +4

      පුට්බයිසිකල් පදින්න😇

    • @eveyonewehas5498
      @eveyonewehas5498 2 ปีที่แล้ว +2

      Owa wadiya hithannepa machan

  • @SashiyaGaming
    @SashiyaGaming 5 หลายเดือนก่อน +2

    අතේ ගැහැවොත් කෙටිටු වෙනවා අත්දැකිමි පිට කියන්නේ ඉස්සර මන් කිලෝ 100 යි දැන් මාස 6 ක් වතර අතේ ගහනවා දැන් ⁣කිලෝ 65 මන්

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 3 ปีที่แล้ว +8

    ස්තුති යි ගොඩක් ඩොක්ටර් ගොඩක් වැදගත් විඩියෝ එකක් බුදු සරනයි ඔබට

  • @gaminiweerakoon1590
    @gaminiweerakoon1590 6 หลายเดือนก่อน +1

    කෙට්ටු ව මානසික වදයක් වෙලා ඩොක්ට.. බඩගිනි වෙන්න තියෙන විටමින් වර්ග මොනවද

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +22

    ගොඩක් වැදගත්. වීඩියෝ වක් ඔබතුමා ට ගොඩක් පිං

  • @appname1618
    @appname1618 2 ปีที่แล้ว +2

    Doctor ඉක්මනින් මහත් වෙන්න අතුරු ප්‍රතිපල අඩු පිටි එකක් mention ,karannako.

  • @shehanwijesinghe12
    @shehanwijesinghe12 2 ปีที่แล้ว +3

    කුෂ්මාණ්ඩ රසායනය කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනිද please reply doctor ??

  • @sfsgczgv7282
    @sfsgczgv7282 4 ปีที่แล้ว +35

    ගොඩාක් පිං docter ..godak kettui ඇත්තටම godak dukin inne

    • @dulnathwicky8385
      @dulnathwicky8385 4 ปีที่แล้ว +1

      Honda meal plan ekak arn gym eke workout krpn ❤️

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว

      th-cam.com/video/HMPGtlZs5vU/w-d-xo.html

    • @deepikarathnayaka3165
      @deepikarathnayaka3165 ปีที่แล้ว

      Duk wenn epa dukin innakotath kettuwt penwa

  • @gayanchathuranga7679
    @gayanchathuranga7679 4 ปีที่แล้ว +9

    මන් වෛදය වරයෙක්ගෙන් මහත් වෙන්න බෙහෙත් ගත්තා. ඒවට ගොඩක් කන්න පුලුවන් උනා. මහත බර වැඩි උනා. බෙහෙත් නවත්තලා ටික දවසකින් ආයෙ කෙට්ටු උනා.

    • @EADCEAD
      @EADCEAD 4 ปีที่แล้ว +1

      Oyata doctor dunna beheth eke nama mokakda please mata ewannako

    • @gayanchathuranga7679
      @gayanchathuranga7679 4 ปีที่แล้ว +1

      @@EADCEAD namak mathaka ne. Pethi warga 3 thibba. Vitamin aksi. Parmaciyen ganna piti akak dunna.

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน

      ​@@gayanchathuranga7679​​ oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤

    • @umeshkaushika2598
      @umeshkaushika2598 2 หลายเดือนก่อน

      ​@@EADCEAD​​ oii ude his bada rata idi 6k githel wal gala kanne aniwa masayak eka digata karanna kadanne nethuwa hariyata karoth kg 20 18 wage wedi wenawa magenam 19k wedi Una 😊😊❤❤❤

    • @user-ho1yx6hw2z
      @user-ho1yx6hw2z 26 วันที่ผ่านมา

      අනේ මටත් එහෙම වුනා.බෙහෙත් ගත්තා මහත්වෙන්න.බෙහෙත් බොනකන් ලස්සනට shape එකට මහත්වුනා...බෙහෙත් නැවැත්තුවාම ආයේ කෙට්ටු උනා.😥😥😥

  • @wakmullamallika5145
    @wakmullamallika5145 ปีที่แล้ว +1

    ඩොට්ටර් මගෙ වයස 52 සාමාන්‍ය ප්‍රනුමක් හිම් දැනට වසර 7පමන.කාලය තුල මාගෙ සිරුරු .කෙට්ටු වෙයි බර kg 30 හිසේ වෙදනාවක් ද ඇත ඔබ තුමාට පින් පිලිසරනක් සැමියාගේ අනියම් ඇසුර නිසා මා මරණ න් බැරි නිසා පිස්සන් කොටු දැම්මා .මට කාත් කවුරුත් .නැහැ

  • @mallikafernando347
    @mallikafernando347 4 ปีที่แล้ว +23

    Doctor hamadama kelinma awasha de katha karanawa. Oba thumata budusaranai

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว +1

    ස්තුතියි. ඩොක්ට. මමත්. හරිම. කෙට්ටුයි. මේ. වීඩියෝව. මට. වටිනවා. 🙏🙏❤️🌹👍

  • @sitharasithara110
    @sitharasithara110 4 ปีที่แล้ว +8

    Thanks doctor ,mage bara ගොඩක් අඩුයි ,කෑම කනවා අඩුයි

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 7 หลายเดือนก่อน +1

    ඇත්තටම පිරිමි කෙනෙක්ට අහත් වෙන ක්‍රම මොනවද? ඉඳුල් වතුර බීවාමත් මහත් වෙනවද?

  • @deepikadissanayake5012
    @deepikadissanayake5012 2 ปีที่แล้ว +7

    ස්තුතියි දැනුවත් කරාට..🙏🙏

  • @isharapathum7818
    @isharapathum7818 3 ปีที่แล้ว +88

    කෑම මොනවා කෑවාත් මහත් වෙන්නෙ නෑ.

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว

      th-cam.com/video/HMPGtlZs5vU/w-d-xo.html

  • @lahirumadushanka477
    @lahirumadushanka477 3 ปีที่แล้ว +3

    ලස්සනට කියල denavata ගොඩක් pin Doctor

  • @chathuradilshan9216
    @chathuradilshan9216 2 ปีที่แล้ว +2

    Mona wage doctor kenekda hamba wenna ona???

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 10 หลายเดือนก่อน +3

    මට නම් එපා වෙලා තියෙන්නේ ඩොක්ටර්. කවුරුත් කියන්නේ කෙට්ටුයි කියලා 😢

  • @user-ov3fw5pt6w
    @user-ov3fw5pt6w ปีที่แล้ว +2

    ගොඩක් ස්තුයි ඔබ තුමාට

  • @ajithwasantha7708
    @ajithwasantha7708 4 ปีที่แล้ว +6

    doctor මට බඩගිනියි එන්නෙම නෑ දවසකට එක පාරක් වගේ තමයි කෑම ගන්න පුළුවන් ලොකු ප්‍රශ්නයක් ඒක

    • @hgcdtharangani6562
      @hgcdtharangani6562 4 ปีที่แล้ว

      Udeta kama kanna ba.manasika pedanayath wadi.mona wage doktar kenak laghatata yanna ona.oba thumata pin me wage dawal danuwath kirim karanawata..

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 2 ปีที่แล้ว +1

    ඩොක්ටර්ගෙ සායනය කොහෙද තියෙන්නේ නැත්නම් මොන හොස්පිට්ල්ස් එකේද වැඩ කරන්නේ මටත් මහත් වෙන්න පුළුවන් විටමින් එකක් ගන්න ඕන

  • @minushadilrukshi4202
    @minushadilrukshi4202 4 ปีที่แล้ว +19

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.මගේ උස 5'5 බර 47.😭😭

  • @user-ft6jf3kt6r
    @user-ft6jf3kt6r 7 หลายเดือนก่อน +1

    ඩොක්ටර් රැවුල ගැනත් විඩියෝ එකක් කරන්නකෝ

  • @user-le5tq9pp9t
    @user-le5tq9pp9t 3 ปีที่แล้ว +68

    මාත් කොච්චර කෑවත් මහත් වෙන්නේ නෑ,ඒ ඇයි

  • @dinithsriyan4445
    @dinithsriyan4445 3 ปีที่แล้ว +1

    මමත් ටිකක් කෙට්ටුයි...ගොඩාක් බෙහෙත් ගත්ත,නමුත් ප්‍රතිපල නැ...ඩොක්ටව හමු වන්න විදිහක් කියන්නෙ,ටෙලිපොන් නොම්බරයක් දුන්නොත් ගොඩාක් වටිනව

    • @SuwaManasa
      @SuwaManasa  3 ปีที่แล้ว

      මෙම අංකයට 0714167287 කතා කරලා ඔබට Dr Kamal S. Jayasekara සමග සම්බන්ද වෙලා වෙලාවක් වෙන් කර ගන්න පුළුවන්

  • @multimediadotlk5457
    @multimediadotlk5457 2 ปีที่แล้ว +3

    ඩොක්ටර් මට වයස 16
    මේ අවුරුද්දේ O/L
    මගේ බර උස අඩුයි.
    බර 33
    උසත් අඩුයි
    පන්තියේ පොඩිම මම
    මේකට විසදුමක් කියන්නකෝ‌ ඩොක්ට.
    Piz

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත්..හොද පැහැදිලි කිරීම ක්.. ගොඩාක් පිං ඩොක්ට

  • @keshanisaranga2005
    @keshanisaranga2005 3 ปีที่แล้ว +12

    මොන කෑම කෑවත් බර වැඩි වෙන්නෙම නෑ.හරිම අපහසුතාවයක් ..

    • @ruvisneha8666
      @ruvisneha8666 3 ปีที่แล้ว

      😒

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว

      th-cam.com/video/HMPGtlZs5vU/w-d-xo.html

  • @seedevijayamali5049
    @seedevijayamali5049 4 ปีที่แล้ว +14

    Balaporoththuwen hitapu video ekak😍

  • @nilushikagunasekara1180
    @nilushikagunasekara1180 4 ปีที่แล้ว +3

    වෙෙදයතුමනි මට තියෙන්නේ ලේ මදි කමක් කියලා පවුලේ වෙෙදයවරයා කිවුවා. මට නිතරම නිදිමත, අලසකම දැනෙනවා. වැඩක් කරන්නත් ගොඩාක් මහන්සි දැනෙනවා. සුදුසු උෘපදෙසක් ලබා දෙන්න. මට වයස 31. අවුරුදු 5 පුතෙක් ඉන්නවා.

    • @user-xc9mi6gq7h
      @user-xc9mi6gq7h 4 ปีที่แล้ว

      දවසටkm 10 දුවපන්

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว

      ඔයා blood එකක් චෙක් කරගන්න..ඔයාට තියෙන රෝග ලක්ශණ අනුව දියවැඩියා රෝග ලක්ශණ තියෙන්නෙ...ඉක්මනින් ලේ එකක් චෙක් කරගන්න

  • @sanjuprasad2644
    @sanjuprasad2644 2 ปีที่แล้ว +2

    Piritol bonakota mahath wenawada

  • @hotsteelwork335
    @hotsteelwork335 4 ปีที่แล้ว +18

    බොහොම ස්තුතියි වෛද්‍යතුමනි..

    • @slnishibro3050
      @slnishibro3050 4 ปีที่แล้ว

      th-cam.com/video/TsvoLYtadrQ/w-d-xo.html

  • @chandimalakshani2393
    @chandimalakshani2393 3 ปีที่แล้ว +1

    පියයුරු විශාල එකත් ලොකු ප්‍රශ්නයක්..කුඩා කර ගන්න මොනවද කරන්න ඕනෙ.

  • @MmM-dy8ov
    @MmM-dy8ov 2 ปีที่แล้ว +5

    Dr. වතුර බිව්වම මහත් වෙන්න පුලුවන්ද ?

  • @saudikarathnayaka4096
    @saudikarathnayaka4096 3 ปีที่แล้ว +8

    මන් ගොඩක් කෙට්ටුයි. මන් වැඩ කරන්නෙත් නැ. ගෙදරම ඉන්නෙ. කෑමත් කන්වා

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 3 ปีที่แล้ว +3

    Thank you ඩොක්ටර් මම ඉන්න රට මම pat time job karanne මට ගැසට්ක් රොගයට ටෙලි සිටනවා එයට බෙහෙතක් දෙන්න ඩොක්ටර්

  • @dhananjaliwooow2820
    @dhananjaliwooow2820 3 ปีที่แล้ว +3

    මන් නම් මහතයි . කෙට්ටු වෙන්න හොද දෙයක් කියන්න. Hidrocsiy cut කියල tablat ekak තියෙන්ව... එක ගැන vidio එකක් කරන්න ප්ලීස්

  • @nilanthi22nila93
    @nilanthi22nila93 3 ปีที่แล้ว +15

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏

  • @shashikaekanayaka6181
    @shashikaekanayaka6181 2 ปีที่แล้ว +2

    එන්න එන්න ම කෙට්ටු වෙනව සර්...කෑමට කිසිම පිරියක් මට නෑ සර්

  • @nadeeshadil9640
    @nadeeshadil9640 2 ปีที่แล้ว +3

    ඩොක්ට මගෙ වයස29යි බර 38යි .මම ටිකක් උසයි.කෙට්ටු වෙනව ගොඩක්.කාපු ගමන් බඩ රිදෙන්න ගන්නව .කොන්ඩෙ යනව ගොඩක්.මොන බෙහෙත් ගත්තත් ඇග හැදෙන්නෙ නැනෙ.විසදුමක් තියෙද

    • @sanjanamadhushanka9824
      @sanjanamadhushanka9824 ปีที่แล้ว

      ඔයා මොනාද මහත්වෙන්න ගත්ත බෙහෙත්

  • @dineshnuwan927
    @dineshnuwan927 4 ปีที่แล้ว +13

    Doctor thank you for video.. i have belly button infection, what is the best treatment for this illness. I m getting medicin almost 5days.. but still same.

  • @chandikajayasanka2973
    @chandikajayasanka2973 4 ปีที่แล้ว +21

    Mama doctor kenekgen ehuwata passe doctor kiwa "pissuda? Mahath wenna oni kaleta mahat wei kiyl" aya doctorsla ekka katha karanna giye ne.💔

    • @sewmikumari2053
      @sewmikumari2053 3 ปีที่แล้ว +1

      😂

    • @nadeeshanifernando4986
      @nadeeshanifernando4986 3 ปีที่แล้ว +3

      Matath kiuwe oka thama 😂

    • @chandikajayasanka2973
      @chandikajayasanka2973 3 ปีที่แล้ว

      @@nadeeshanifernando4986 😂💔

    • @madubashini8663
      @madubashini8663 3 ปีที่แล้ว

      අපෝ ඔව් අනේ... එයාල නම් කියයි ඉතින් ...... 😑😑

    • @nethuu3134
      @nethuu3134 3 ปีที่แล้ว

      Matth okamy kiwwe😂

  • @bhashi4548
    @bhashi4548 ปีที่แล้ว +2

    මගෙ වයස 21 .. මහත නෑ .ඉනත් 26 වගේ . කොච්චර බේත් බිව්වද වැඩක් නෑ. කෑමත් හොදට ගන්නව.. ලෙඩ වලට වඩා ලොකු මානසික වැටීමක ඉන්නේ මේ නිසා. මටත් ලස්සනට අදින්න කරන්න බැරි නිසා

  • @suranjigunarathna24
    @suranjigunarathna24 3 ปีที่แล้ว +4

    most valuable sir. Thanks.

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 👍👍👍

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 ปีที่แล้ว +9

    Thank you doctor ❤👍

  • @nethmachili8841
    @nethmachili8841 14 วันที่ผ่านมา +2

    ඩොක්කට මගෙ උස 5.10 බර 45kg මොකද කරන්න ඔනි

  • @rkfvishwabro1078
    @rkfvishwabro1078 4 ปีที่แล้ว +12

    Watina channel akak doctor , aniwa sub kala👍👍👍👍👍👍👍💪

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว +2

    ගොඩක් කෙට්ටු අයගෙ ඇන්ග වෙඋලනවඩ සර්

  • @aspsamtonysamy2901
    @aspsamtonysamy2901 2 ปีที่แล้ว +3

    Doctor බර ප්‍රමාණයට අනුව ඇඟ පත මහත නැහැනේ. මට වයස 18 ක්. අවුරුදු 3 කින් උස බර මහත කිසිම වර්ධන වෙනසක් පෙන්නුම් කරන්නෙ නැහැ. කෑම බීමත් සුළු ප්‍රමාණයකින් කුසගිනි හොඳටම නිවෙන බවක් තියෙනව. ශරීර බරට සරිලන හෝ උස මහත වර්ධනය කර ගැනීමට අවශ්‍ය පියවර උපදෙස් තිබේ නම් පැහැදිලි කරල දෙන්න පුළුවන්ද.. 🙏👦

  • @Nanayakkara23
    @Nanayakkara23 4 ปีที่แล้ว +19

    Thank you Dr 🙏

  • @MoMo-ux7nx
    @MoMo-ux7nx 3 ปีที่แล้ว +21

    මටත් තිබෙිින ලෝකූම ගැටලූවක්

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว

      th-cam.com/video/HMPGtlZs5vU/w-d-xo.html

  • @mnnimsadi3599
    @mnnimsadi3599 ปีที่แล้ว +2

    Ou doctor godak manasika පීඩනයෙන් inne .

  • @jeewasamanmalee7281
    @jeewasamanmalee7281 3 ปีที่แล้ว +5

    මං මේ වීඩීයෝ ඒක බලාගේන හීටීයේ dr

  • @isurangiudara6313
    @isurangiudara6313 2 ปีที่แล้ว +5

    සිනි, කොලොස්ටරොල් තියෙන කෙට්ටු කෙනෙක් ට දෙන්න පුලුවන් කෑම මොනවාද රෑට පැයක් නිදිය ගන්නෙ 61 ක් වයස යි 🙏🙏🙏

  • @kaushalya898
    @kaushalya898 3 ปีที่แล้ว +9

    Thank you very much doctor 🤗

  • @dinushanchamila2846
    @dinushanchamila2846 3 ปีที่แล้ว +2

    ඇගට අහිතකර බලපෑම් ඇති නොකරන සප්ලිමන්ට් හෝ පිටි වර්ග නැද්ද ඩොක්ටර්, weight gein, ඇපටන් වගේ එවා හොද නැද්ද

  • @chathuryapresadhani3731
    @chathuryapresadhani3731 3 ปีที่แล้ว +30

    කෑම කන්න හිතෙන්නෙ නෑ ...මමත් ගොඩක් කෙට්ටුයි.😢

    • @ytcrickgamer1450
      @ytcrickgamer1450 3 ปีที่แล้ว

      වතුර වැඩියෙන් බොන්න

    • @Sanduni555
      @Sanduni555 2 ปีที่แล้ว

      @@ytcrickgamer1450 ethkt bdgini enwd 😒

    • @vidulakshan801
      @vidulakshan801 2 ปีที่แล้ว

      @@Sanduni555 ep wenw ooi😒

    • @Sanduni555
      @Sanduni555 2 ปีที่แล้ว

      @@vidulakshan801 😒😒

    • @Anu-su5je
      @Anu-su5je ปีที่แล้ว

      හොදට වතුර බොන්න

  • @dildilu6948
    @dildilu6948 17 วันที่ผ่านมา +1

    Doctor mata oba thumagen treatment karaganna puluwanda

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +6

    1st view.. thanks sir

  • @reellakesfishing
    @reellakesfishing 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතිය

  • @desilvasuranga262
    @desilvasuranga262 4 ปีที่แล้ว +12

    Thank you , Doctor, great tips

  • @ravinduwg
    @ravinduwg 3 ปีที่แล้ว +9

    කොච්ච්‍ර කෑවත් මහත් වෙන්නැති සීන් එකක් තියෙන්නෙ

    • @smarttv644
      @smarttv644 3 ปีที่แล้ว

      th-cam.com/video/HMPGtlZs5vU/w-d-xo.html

  • @uzodiweivaiweliwaantiabort2022
    @uzodiweivaiweliwaantiabort2022 3 ปีที่แล้ว +2

    සර් ඇවිදින කොට කෙට්ටු වෙනවඩ

  • @chathurapradeep5947
    @chathurapradeep5947 3 ปีที่แล้ว +3

    කුෂ්මාණ්ඩ රසායන යනු කුමක් ද? ඒක ගන්න පුලුවන් කොහෙන්ද?

    • @erandalakmal5529
      @erandalakmal5529 2 ปีที่แล้ว

      Eka fb eke thiyenwa onlin ordar karnn

  • @dhanukapushpakumara5673
    @dhanukapushpakumara5673 2 ปีที่แล้ว +1

    math kettui doctor.godak mahansi wenawa.welawata kannaha.nidimaranawa..........chooti duwa hamawelema kiri bonawa.eka balapanawada doctor kettu wennaane reply karanna doctor

  • @Ayesha-ew5pe
    @Ayesha-ew5pe 4 ปีที่แล้ว +4

    Docter perfectil bonna hoda nadda

  • @dilshanitenuwara6938
    @dilshanitenuwara6938 2 ปีที่แล้ว +2

    ඩොක්ටස්ලට කිව්වහම කෙට්ටුයි කියන්න ලා ආරෙ හැටි කියල හිනාවෙනව😤

  • @shsh4191
    @shsh4191 4 ปีที่แล้ว +4

    Githel elagithel kiyanne dekama ekakda doctor?

  • @thiliniwasana7315
    @thiliniwasana7315 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි වෛද්‍යතුමනි

  • @jeewanthakumara9270
    @jeewanthakumara9270 2 ปีที่แล้ว +5

    උස 6 බර 49 එපා වෙනවා.උණ ගස් වගේ.😕