ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙවැනි වැදගත් දැනුම අද කලේ කිසිම තැනක නොමිලේ ලබාගන්නට නෑ, වෛද්‍යතුමනි ඔබට ගොඩක් පින් මෙවැනි දැනුම ලොකු පොඩි කටත් පැහැදිලි විදිහට සමාජ ගත කරනවට. 🙏🙏❤️
Sirawatama bro...
අප්පිරි යත් එක්ක 🤢🤮
@@dammarathana1531 උඹල වගේ හරිහැටි අධ්‍යාපයක් නැති වුන්ට ඉතින් අප්පිරියා ඇති😂
@Nadish agn forever🥲😎 දූපත් මානසිකයෙක් 🥲
අද කලේ හරි ලිංගික අද්‍යාපනයක් ලබා ගන්න බොහොම අපහසුයි, ඔබ මේ කරන සේවය කාටත් ජීවිතේට වැදගත් වෙනවා. Thank you Doctor
Ganu ayage nula kadimaik wenne nadda?
@@thiliniwasana4412 ආඈ ගෑනු අයට නූලක් තියෙනවා ද
@@hiranmd7743 mama ahala thiyena hinda ahuwe.
@@thiliniwasana4412 ඔයාලගෙ body eke tyna part ගැනවත් oya dan නැද්ද
Ganu ayatath nulak thiyenawadha...
ස්තූතියි සර්.පුතෙක් හදන දෙමව්පියන්ට වටිනවා...👍
මේ වගේ දේවල් නොමිලේ දැනුවත් කරන්නෙ නැහැ Doctor කිසිම කෙනෙක් ඔබතුමන් වගේ .ඔබතුමන්ට ගොඩාක් ස්තුතිය ගොඩාක් පින්. තුනුරුවන්ගේ සරණයි ඔබට.
නොමිලේ ලැබෙන්නේ නැ මේවැනි වැදගත් දෙයක් ගොඩාක් ස්තුතිය ඔබ තුමාට ගොඩාක් පින් 🙏 ඒ වගේම හොද පැහැදිලි කිරිමක් ,, 👍🌻 සුබ දවසක් ඔබ තුමාට 💐☕ බුදු සරනයි
මෙිවැනි වැදගත් විඩියෝ මාධ්‍යට මුදා හැරිමෙින් ඔබ කරන අමිල සේවය මිල කල නොහැක ගොඩක් වැදගත් වැඩසටහන් අපේ ජිවිතයට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි
අදනේ දන්නේ ඔච්චර දෙයක් වෙනවා කියලා 🤔🤔🤔😰😰😰 , ඇත්තටම බොහොම පින් මේ කරන්නාවූ අපරිමිත සේවයට 👍👍👍👍, RESPECT 👏👏👏👏 ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
Adawath hodata hodaganda ehenam 😀👍
අඩො අඩො 😂💔
😢
සල්ලි වලටවත් අද කාලෙ මෙවැනි උපදෙස් ගන්න බැ වටිනවා මාර විදියට ❤️🙏
පාසල් කාලයේ මෙවැනි ගොඩක් දේවල් උගන්නේ නැති නිසා තමයි. ගොඩක් ප්‍රශ්න.... ://
මේ දේවල් දැනගන්ඩ ඕනකාලෙ අපි දැනන් හිටියෙ නෑළමයින්ට වත් හරියට කියල දෙන්ඩ ඕනෙ මේ දේවල්
🤣🤣🤣🤣
Whf😂😂😂😂😂
ඔබතුමා කරන මේ සමජ සත්කාරය අගය කරනවා. ඒ වගේම ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ජයවේවා වෛද්‍යතුමනි. 💪💪💪
අනිවාර්යයෙන් පුතාලා හදන දෙමව්පියො හැටියට ලොකු දැනුමක් ආවා... ඔබතුමාට බොහෝම ස්තූතියි ඩොක්ටර් ...
Hi
Nodakin genuu kenekta coment ekak vat danna be. Ei bn ohoma.😐
@@pathumpramode632 Dupath manasikathwaya.😄
මහත්තයාගෙ නූල කැඩිලද
අම්මා කෙනෙක් වුනත් මේ ගැන මොකුත්ම දැනන් හිටියෙ නැහැ...මට ඉන්නේ පුතෙක්.එයා ලොකු වෙන්න කලින් මේ ගැන දැන ගත්ත එක ලොකු දෙයක්
නොදන්නා බොහොම දේ කියා දුන් ඔබට.ගොඩක් පින්.
නොදැනුවත් දේවල් කොච්චර තියවද කියල හරි දැනුමක් ඇතිව මේ දේවල් කියා දෙන ඩොක්ටර් ඔබට බොහොම බොහොම ඉස්තූතියි තෙරුවන් සරනයි ඩොක්ටර් ඔබට
ඔබතුමානම් දෙවියෙක් 🙏❤💐
අපි මොනාද දන්නෙ කියලා හිතුනා...ඩොක්ට කිව්වෙ නැත්නම් අපි කොරයි..tnq soo much..👌👌🤙
මෙවැනි.අදහස්.ඉතාම.වැදගත්.ඩොක්ටර්..❤️🇱🇧
මේ.වැඩසටහන.හැදීගෙන.එන.තරුන.පරපුරට.ලැජ්චා.නොවී.බලන්න.පුලුවන්.හොද.වැඩසටහනක්.
ඇත්තටම බොහොමත්ම වැදහත් වවැඩසටහනක් බොහොම ස්තුති ඔබ් තුමාට
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්...ගොඩාක් වටින දේවල් ඔබ තුමා කියා දෙන්නේ
මෙි කරන වැඩෙි හොද වැඩක්.......මට ප්‍රශ්නයක් තියෙනවා ශිෂ්ණය පසුපසට කරනකොට ශිෂ්ණයේ ඉදිරි කොටසින් නැවෙනවා ගොඩක් එහෙම වෙන්ටන් ඇයි .....ෆිනුලමි එක කැඩි නැත......මෙිකට විසදුමක් දෙන්න.....
Short frenulum nisa
Oyage eka poddak kota athi
Hadaa ganna puluwan
loke pirimingen 67% ktama ehemai
School age ekedi mewa kiyala dunna nam watinw godk ayta.doctor krn service ek godak watinw.thank you.
මුස්ලිම් ජනතා, පිරිමින් ඒ ඛාල , නිසි වයසේදී ( සුන්නත් ) කරනවා කියන්නේ ඒ කාරනයටයි. ඊට ,ප්‍රධානතම හේතුව එම අවයවයන් බාල කාලයේ පටන්ම පිරිසිදුව තබා ගැනීමට පුරුදු පුහුණු කිරීමයි .
නියමයි doctor........ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි
ගොඩාක් ස්තුතියි සර්.......දැනගන්න නොලැබුනු වැදගත් කරුණු ගොඩක් වීඩියෝ එකෙන් ගත්ත..🙏❤️
P
නියම පැහැදිලි කිරිමක්❤
psychology ඉගෙන ගන්න ශිෂ්‍යවක් විදිහට sirගේ videos ගොඩක් වටිනවා සහ හරිම ප්‍රායෝකයි, ස්තුතිය sir❤️
🤪
ෆාතිමා🙄
Thank you very much doctor❤️මේවගෙ දැනුම බෙදාගත්ත එකට
Thank you doctor හැමදෙම පැහැදිලි කරලා දුන්නට ✊
Thank you doctor for the valuable sharing. Please reply which cream is the best to apply for this problem.
Thank you Doctor 😍😍 , කවදාවත් මේ දේවල් දැනන් ඉදලා නෑ ,ටිකක් බයත් හිතෙනවා 🤭😌
ඔයා මොකටද මැනික බයවෙන්නේ. අපිනේ බය වෙන්න ඕන 😂😂
😁😁
මට නම් බයයි වගේ
😅😅😅😂 අම්මෝ....
Mama oyage Pettis kadannada
දන්නේ නැති දේවල් කොච්චර තියේද. ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි
මේක තමයි අපි අපේ ආගමට අනුව කරන්නෙ, දැන්වත් තේරුම් ගන්න ඔය කොන කපන එකේ තියෙන වැදගත් කම ❤
තොපි නන්නෙවත් නැනෙ ඔඉ. උබලගෙ පයිය කුනු වෙන නිසා තමයි කපන්නෙ.🤣🤣🖕
@@indrajalikaya-97 ha ha , yako api naannadda? Appatasiri , yako kiyana pachaya dhanagena kiyapan, naannatthe kawuda kiyala umbama dhannawa ne, anika api toilet gihilla kawadhawath hodhannathuwa එන්නෑ , උඹ හෝදනවද කියහංකො, කොතන හරි තැනක හිටගත්තා, දාලා ආවා, ඉස්සෙල්ලම ඒක හෝදගන්න පුරුදු වෙයං, ඊටපස්සෙ නාපං😅😂😂
තම්බියෝ තොපේ කොන නෙමේ ඇට දෙක කපන්නේ හරිද.
තම්බි ගැනුන්ට ඔන තරම් බඩු ගහල තිනව බන්. අපි දන්න හොදට
@@sheensheen5658 ඇයි මාමට ඇට නැද්ද? අපේ ඒවා කපන්ඩ හදන්නේ, අනේ පල මාමණ්ඩියා 😅😅😂😂
Godka වැදගත් . Thank you doctor ❤️👌
බොහොම ස්තුතියි Dr නොදන්න කරුණු දැනගත්තා .බුදු සරණයි
වයිද්‍යතුමනි, පෙරසම දිගටම පිටුපසට වෙලා තියන විට නැවත එය ඉදිරිපසට ගන්න බැරි උනොත්. ඒක ආයි ඉදිරියට ගන්න මොකක්ද කරන්න ඕනි? ශල්‍ය කර්මයකට යන්න වෙනවද
එහෙම ගන්න බැරි වෙන්නෑ ප්‍රානවත් ගතිය නැති උනාම නිකංම එනවා ප්‍රශ්නෙ අහපු එකා 9වසරෙ වගේ පොඩි එකෙක් නේද 😂
Topa watilama tiyenawa samaharunge
ප්‍රානවත් ගතිය අවම වුනාට පසුව එය නැවත යතාතත්ත්වෙට එනෝ
Nula kedila thuwala unama hoda wenna mokakda karanna ona doctor
@@SamithKumara-l4w doctor kenekta pennanna. Ekko chnl ekak daanna (muthra saha lingila )
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් වෛද්‍ය තුමනි. එසේ කිරීමෙන් නුල සිඳී යනවාද. ස්තූතියි
Godak watinawa doctor. ඔබගේ සේවය අගය කරනවා
ඩොක්ටර් වෘෂණ කෝෂ වල යටි පැත්තෙන් සහ පෙර සමේ දැවිල්ලක් ඇති වෙලා තියනව. ඒකට මොකද්ද ඩොක්ට හේතුව.
30 මට මගේ පෙර සම ශිශ්ණයට සම්බන්ධ වේලා තියෙන යටි කොටස කෙලින් උනාම රිදෙනවා ...ටිකක් එක ට මොකුත් ක්‍රිම් වර්ග නැද්ද තද ගතිය නැති කරගන්න
පෙර සම ඇද සුද්ද කරද්දි පරිස්සමින් ,,hight පෙශර් වතුර වැදිලා පෙර සමේ කෑලි ගැලවිලා යන්න පුලුවන්
ඇත්තටම කිව්වොත් මර විදිහට වටින කතාවක්.
සර් ඔපරෙෂන් කර ගන්න විදිහ පොඩ්ඩක් කියලා දෙන්න.කාවද හම්බ වෙන්න ඔන.
පෙර සම පිටුපසට කරගත නොහැකි තත්ත්වයට/පෙර සම පිටුපසට ගන්න විට වේදනාවක් එන ත්ත්වයට පත් වී නැති අයෙකු නූල ඉවත් කල යුතුමද?
Ne neda
ow eka matath danaganna ona
මේ සදහා භාවිතා කල හැකි ක්‍රීම් වර්ග මොනවාද ඩොක්ට.
Moracode hondai
@@kostagamini3031 ehemada
Kim mokatada
ඉවත් කර ගැනිමට තැනක් තියනවානමි නමිබරයක් දාන්න කෝ👍
ස්තූතියි දැනුමට යමක් එක් කලාට Dr.
නියම පැහැදිලි කිරීමක් ..🙏🙏
Aniwa.
අදාල නොවුනත් බැලුවා😁 හොඳ video එකක් Doctor 😊
ආසාව
පුතෙක් හදන කාලෙක වැදගත්වෙයි නේද 😂
@@piyumallakshan865 කෙල්ලට අසහනයක් නෑ, පැනි හලන ලොන්තයොන්ට තමා ඉතින් 😂💔
ඩොක්ටර්... එතකොට නිවැරදිව ස්වයන්වින්දනේ කරනකොට පෙර සම ගොඩක් අදින්න ඕනි ද
Doctor පෙරසම ඉවත්කරාට පස්සෙ කොච්චර කාලයක් ස්වයංවින්දනය කටයුතු නොකර ඉන්න ඕනද කියලා දැනගන්න පුලුවන්ද
ගොඩක් පින් ඔබතුමාට❤️❤️🙏🙏💗💗
Doctor සම ඉරිමකට ලක් උනොත් මොකද කරන්නෙ
වේදනාව දැනුනත් ශිශ්නය ප්‍රාණවත් වී නොමැති අවස්ථාවේදී සෙමින් පෙර සම පිටුපසට කොට තමා ස්නානය හෝ ඇඟ සෝදන සෑම අවස්ථාවකදීම ශිශ්නය හොඳින් පිරිසිදු කරන්න. මේ අවස්ථාවේදී ඉතා විශාල වශයෙන් දැවිල්ලක් ඇති වූවත් එය බොහොම සාමාන්‍ය තත්වයකි. තවද ලිංගය ප්‍රාණවත් වීමට පෙර පෙරසම පසුපසට තල්ලු කර පසුව ස්වයං වින්දනය කිරීම මගින්ද phimosis තත්වය මග හරවා ගැනීමට හැකි වේ. වේදනාව දැනුනත් සෙමෙන් සෙමෙන් මෙම කාර්යයන් ප්‍රගුණ කිරීම මගින් පසුව ඉතා සැහැල්ලු බවක් දැනෙනවා නිසැකයි 😌
මේ දේ කරන්න ඔලිව් තෙල් පාවිච්චි කරාට කමක් නැද්ද ...
හොදට ම හොදයිනෙ
මගෙත් කැඩිලා නැනෙ . මට හිතාගන්න බැ . මෙක ප්‍රශ්නයක් වෙයිද ඉදිරියෙදි
ගොඩක් වටින වීඩීයෝවක්
සර් පෙරසම ඉවත් කරගන්න ඕන 😢
ගොඩක් වටින හොද වීඩීයෝවක්
මගේ මහත්තයාට නූල කැඩිලා ලේ ගොඩාක් ගියා.ඒක හොද නැද්ද doctor
godak wadagath karunu apita danaganna labima gana bohoma sthuthi docter. godak pin !!!!!!
Sahena watina video ekak doctor ❤️✨💫
ගොඩක්ම වටින video එකක් doctor 😌😌🙏🙏
තමන්ගෙ කෙල්ලට කියලම කරගන්න පුලුවන් 🙃 hrmin hemin exercise ekak wge denna oni sara kelleknm hodai ekaparma kadla dai
මං ,ඉවරයි.මං හිතුවේ මුළු ජීවිතකාලෙම නූල තියාගත් හැකි කියලා.දැන් ඉතින් උදේ හවා පැරැක්ටිස් වෙන්න වෙයි මට.Thanks Doctor ,,👍
Ow yako. Dan nuula kadagannath wenawa 🤣💔
ලේසි නෑ වැඩේ මට පේන විදියට හස්ත කර්මාන්තෙත් වැරදියට කරල වගේ අපි.🤣🤣🤣🤣
සිරාවට මාත් දැන් දැනගත්තේ...
@@sarangabandaraofficial8447 all
සාමාන්‍ය විදියට තියෙද්දි අවුලක් නෑ.. ප්‍රාණවත් උනාට පස්සෙ හම පස්සට ගන්න අමාරුයි. ඒකට මොකද කරන්නේ?
ස්තුතියි .ඔබ තුමට..
නූල කැඩුනම ඉදමීම සාමාන්‍ය දෙයක්ද බයවෙලා ඉන්නෙ
ඩොක්ටර් පොඩි ලමයින්ගේ පෙර සම පසුපසට කරන්න බෑනේ ඇයි දෙමාපියන් පොඩිකාලේ ඒ දරුවගේ පෙරසම පසුපසට කරලා හදලා දෙන්නැත්තේ
Sar විවාහ යෙන් passeth nula kadennathi wenna puluwanda
කැඩිලද නැද්ද කියලා හරියටම හොයාගන්නෙ කොහොමද 🤔
@@gaminipadmasiri5016 Mge riden ne. Ehnm kedila 😀
@@gaminipadmasiri5016 පස්සට ගිහින් වැටිල හිටින්න ඕනෙද ?
@@gaminipadmasiri5016 හරි.
@@gaminipadmasiri5016 අනිවා.
@@dilankapinsara3465 ai ehema nedda
මගේ පෙර සම පිටුපසට නැති කාලෙ ශුක්‍රානු හිරවී පිටිවගේ හැදිල තිබ්බ 😢
Dr.hemadama wedagath deyak gena kiya denawa.me dewal katha karanna bohodena lejjai.a nisa watina vidoe akak.
පෙර සම ශල්‍යකර්මයකින් ඉවත් කරපු එකක් නැවත හදන්න බැරිද ... නැවත බද්ද කිරීමක් හෝ වෙනත් ආකාරයකින්
ඇයි පෙරසම නැවත බද්ද කරන්න යන්නෙ
Thanks doctor it's good advice 🤗
තල තෙල් හොද ද එම තෙල් ගැවම ප්‍රතිපල මොනවාද
ඒක කැඩෙන්නෙ නෑනෙ කොහොමද කැඩෙන්නෙ 🥲
Video eka hariyata balanna. Answers thiyanawa
Mageth perasama passata ganna ba.. ඒ ගැනහිතලම ඔලුව රිදෙනවා . ඔපරේශන් එක කරපු කෙනෙක් පොඩ්ඩක් කියන්නකො
Doctor tight foreskin වලට beheth mokuth nadda
ඔබතුමා දෙව් කෙනෙක් ඇත්තමයි මටත් මගෙ ලින්ගය පස්සට කරගන්න බැ මට හර්පිස් රොගය වැලදිලා තියෙන්නෙ ඩොක්ට මට දියවැඩියා රොගයත් තියනවා මගෙ පවුල් ජිවිතය විනසායි ඩොක්ට මගෙ බිරිද සතුටෙන් තියන්නත් මට දැන් බැ ඩොක්ට මට මෙකට විසදුමක් දෙන්න ඔබතුමාට ගොඩාක්පින්
circumcision surgery කියන suegery එක හොදයිද ඩොක්ටර්?
matath eka danaganna oni
ඔව් බන් මාත් කරා. වැඩේට හොදයි හොද වෙලාවක් අල්ලන් ඉන්න පුලුවන් 😁😁
ශිශ්ණය පිටුපස තියන දිග නූල වගෙ එකත් කැඩෙන්න ඔනෙද
නූල කැඩෙන්නේ පලවෙනි ලිංගික එක්වීමෙදිද doctor
මේ සැත්කමකට කොපමණ මුදලක් යනවද ඩොක්ටර්
Harima eating wadasatahanak doctor, Obata godak pin mewani dewal kiyala denawata
Ahema shalya karma karana danna kenek නැද්ද කවුරුත්
Thank you doctor, harima watina wadasatahanak
තුවාල unama ganna hoda creem ekak kynnkooo
ඩොක්ට මොක්ද මේ tonsill stones කියන්නේ කවුරුත් මේ ගැන වීඩියෝ එකක් කරලා නැ. උගුරේ තියෙන දෙයක්. මේ ගැන විස්තර කරන්න පුලුවන්ද.
mtath a gana gonna one.
Mokakda mekedi wenne
Doctor කිව්වා වගේම මට හම පස්සට දැම්මම අල්ලන්න බෑ අමුතුරු හිරි වැටිමක් එනවා ඒකට මොකක් ද මම කරන්න ඔනේ? Please කියන්න අනිවාරෙන්
ඩොක්ටර් මගෙ පෙරසම පිටුපසට ගන්නකොට වේදනාවක් දැනෙනවනෙ. ඒකට මොකක්ද කරන්න අවශ්‍ය ? ලිංගය ප්‍රාණවත් උනාම පෙරසම පිටුපසට කරන්න බැහැ වෙිදනාවක් ඇති වෙනව ගොඩක්
Lingaya pranawath wenna kalin perasama pitupasata Ganna
Doctar osap newathuna ayata daru pilisida genemata puluwanda. Aurudu 60 wede.
Doctor perasama pasu pasatam ewilla tiyana eka hoda nedda. නූල කැඩිලා tiyna eka hoda nedda.
ශිශ්න මුන්ඩයේ මුල් කොටසේ ශුක්‍රනු මිදීමක් සිදුවී තිබෙනවා එය පිරිසිදු කරන්න ක්‍රමයක් නැද්ද
මම මේ කල්පනා කලේ නිකන් කොහේ හරි වැදුනත් උඩයන්න හිරි වැටෙන එකේ අර ඔපරේශන් කරගෙන හොදවෙනකල් දවස් කීයක් කොහේ කොහොමද ඉන්නේ කියල, මතක් වෙනකොටත් ඇග හිරිවැටිලා ගියා,
සිරා😹
Sar vessata dana ganna nambarauak nadda
මගේ සාමාන්‍ය විදිහට තියෙන්නේ doctor එත් උඩ සම අදින්න පුළුවන් උනාට උඩ ටොප් එකත් පල්ලෙහාට නැමෙනවනේ . පස්සට කරන්න පුළුවන් හැබැයි ඒත් අරකත් පල්ලෙහාට එනව
මං වගේ තාම නුල කැඩිච්ච නැති අය ඉන්නවද?
ඔව් නේ
Oya koheda bn
E hutta kadenne nathi wei bn malata😑
Ow bn
@@2000hh නැති එක හොදයි හැබැයි
ඩොක්ටර් පෙර සම ඉවත් කරගන්නව නමි අපි යන්න ඔින කෙහෙටද? මුදල් කියද? රජයේ රෝහලකින් කරගන්න පුලුවන් ද?
Mekat uththarai oni docta
පෞද්ගලික රෝහල් නම් 150000ක් වගේ යනවා රජයේ එකක්නම් free krgnna puluwn
ඕකට තමා හැමෝම මුස්ලිම් අයගේ කොන කපනවා කියලා විහිළු කරන්නේ...😀 ඇත්තටම ඒකට කියන්නෙ "පෙර සම" ඉවත් කරනවා කියලයි...😎😎
ඒක අපේ නිකම්ම අයින් උනානෙ😮
Doctor mage babage irin problem ekak thiyenawa mata e hana banaganna puluwanda..mata doctorge number eka labadenna puluwanda..nathinam mata jel ekak kiyanna puluwanda..
ගොඩක් ඉස්තුති ඩොක්ට ගොඩක් පින්
මෙවැනි වැදගත් දැනුම අද කලේ කිසිම තැනක නොමිලේ ලබාගන්නට නෑ, වෛද්‍යතුමනි ඔබට ගොඩක් පින් මෙවැනි දැනුම ලොකු පොඩි කටත් පැහැදිලි විදිහට සමාජ ගත කරනවට. 🙏🙏❤️
Sirawatama bro...
අප්පිරි යත් එක්ක 🤢🤮
@@dammarathana1531 උඹල වගේ හරිහැටි අධ්‍යාපයක් නැති වුන්ට ඉතින් අප්පිරියා ඇති😂
@Nadish agn forever🥲😎 දූපත් මානසිකයෙක් 🥲
අද කලේ හරි ලිංගික අද්‍යාපනයක් ලබා ගන්න බොහොම අපහසුයි, ඔබ මේ කරන සේවය කාටත් ජීවිතේට වැදගත් වෙනවා. Thank you Doctor
Ganu ayage nula kadimaik wenne nadda?
@@thiliniwasana4412 ආඈ ගෑනු අයට නූලක් තියෙනවා ද
@@hiranmd7743 mama ahala thiyena hinda ahuwe.
@@thiliniwasana4412 ඔයාලගෙ body eke tyna part ගැනවත් oya dan නැද්ද
Ganu ayatath nulak thiyenawadha...
ස්තූතියි සර්.පුතෙක් හදන දෙමව්පියන්ට වටිනවා...👍
මේ වගේ දේවල් නොමිලේ දැනුවත් කරන්නෙ නැහැ Doctor කිසිම කෙනෙක් ඔබතුමන් වගේ .ඔබතුමන්ට ගොඩාක් ස්තුතිය ගොඩාක් පින්. තුනුරුවන්ගේ සරණයි ඔබට.
නොමිලේ ලැබෙන්නේ නැ මේවැනි වැදගත් දෙයක් ගොඩාක් ස්තුතිය ඔබ තුමාට ගොඩාක් පින් 🙏 ඒ වගේම හොද පැහැදිලි කිරිමක් ,, 👍🌻 සුබ දවසක් ඔබ තුමාට 💐☕ බුදු සරනයි
මෙිවැනි වැදගත් විඩියෝ මාධ්‍යට මුදා හැරිමෙින් ඔබ කරන අමිල සේවය මිල කල නොහැක ගොඩක් වැදගත් වැඩසටහන් අපේ ජිවිතයට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් පිං දිර්ගායුෂ ලැබෙිවා තෙරැවන් සරනයි
අදනේ දන්නේ ඔච්චර දෙයක් වෙනවා කියලා 🤔🤔🤔😰😰😰 , ඇත්තටම බොහොම පින් මේ කරන්නාවූ අපරිමිත සේවයට 👍👍👍👍, RESPECT 👏👏👏👏 ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
Adawath hodata hodaganda ehenam 😀👍
අඩො අඩො 😂💔
😢
සල්ලි වලටවත් අද කාලෙ මෙවැනි උපදෙස් ගන්න බැ වටිනවා මාර විදියට ❤️🙏
පාසල් කාලයේ මෙවැනි ගොඩක් දේවල් උගන්නේ නැති නිසා තමයි. ගොඩක් ප්‍රශ්න.... ://
මේ දේවල් දැනගන්ඩ ඕනකාලෙ අපි දැනන් හිටියෙ නෑ
ළමයින්ට වත් හරියට කියල දෙන්ඩ ඕනෙ මේ දේවල්
🤣🤣🤣🤣
Whf😂😂😂😂😂
ඔබතුමා කරන මේ සමජ සත්කාරය අගය කරනවා. ඒ වගේම ඔබතුමා ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ජයවේවා වෛද්‍යතුමනි. 💪💪💪
අනිවාර්යයෙන් පුතාලා හදන දෙමව්පියො හැටියට ලොකු දැනුමක් ආවා... ඔබතුමාට බොහෝම ස්තූතියි ඩොක්ටර් ...
Hi
Nodakin genuu kenekta coment ekak vat danna be. Ei bn ohoma.😐
@@pathumpramode632 Dupath manasikathwaya.😄
මහත්තයාගෙ නූල කැඩිලද
අම්මා කෙනෙක් වුනත් මේ ගැන මොකුත්ම දැනන් හිටියෙ නැහැ...මට ඉන්නේ පුතෙක්.එයා ලොකු වෙන්න කලින් මේ ගැන දැන ගත්ත එක ලොකු දෙයක්
නොදන්නා බොහොම දේ කියා දුන් ඔබට.ගොඩක් පින්.
නොදැනුවත් දේවල් කොච්චර තියවද කියල හරි දැනුමක් ඇතිව මේ දේවල් කියා දෙන ඩොක්ටර් ඔබට බොහොම බොහොම ඉස්තූතියි
තෙරුවන් සරනයි ඩොක්ටර් ඔබට
ඔබතුමානම් දෙවියෙක් 🙏❤💐
අපි මොනාද දන්නෙ කියලා හිතුනා...ඩොක්ට කිව්වෙ නැත්නම් අපි කොරයි..tnq soo much..👌👌🤙
මෙවැනි.අදහස්.ඉතාම.වැදගත්.
ඩොක්ටර්..❤️🇱🇧
මේ.වැඩසටහන.හැදීගෙන.එන.තරුන.පරපුරට.ලැජ්චා.නොවී.බලන්න.පුලුවන්.හොද.වැඩසටහනක්.
ඇත්තටම බොහොමත්ම වැදහත් වවැඩසටහනක් බොහොම ස්තුති ඔබ් තුමාට
ගොඩාක් ස්තුතියි ඩොක්ටර්...ගොඩාක් වටින දේවල් ඔබ තුමා කියා දෙන්නේ
මෙි කරන වැඩෙි හොද වැඩක්.......මට ප්‍රශ්නයක් තියෙනවා ශිෂ්ණය පසුපසට කරනකොට ශිෂ්ණයේ ඉදිරි කොටසින් නැවෙනවා ගොඩක් එහෙම වෙන්ටන් ඇයි .....ෆිනුලමි එක කැඩි නැත......මෙිකට විසදුමක් දෙන්න.....
Short frenulum nisa
Oyage eka poddak kota athi
Hadaa ganna puluwan
loke pirimingen 67% ktama ehemai
School age ekedi mewa kiyala dunna nam watinw godk ayta.doctor krn service ek godak watinw.thank you.
මුස්ලිම් ජනතා, පිරිමින් ඒ ඛාල , නිසි වයසේදී ( සුන්නත් ) කරනවා කියන්නේ ඒ කාරනයටයි.
ඊට ,ප්‍රධානතම හේතුව එම අවයවයන් බාල කාලයේ පටන්ම පිරිසිදුව තබා ගැනීමට පුරුදු පුහුණු කිරීමයි .
නියමයි doctor........ඇත්තෙන්ම ගොඩක් ස්තූතියි
ගොඩාක් ස්තුතියි සර්.......දැනගන්න නොලැබුනු වැදගත් කරුණු ගොඩක් වීඩියෝ එකෙන් ගත්ත..🙏❤️
P
නියම පැහැදිලි කිරිමක්❤
psychology ඉගෙන ගන්න ශිෂ්‍යවක් විදිහට sirගේ videos ගොඩක් වටිනවා සහ හරිම ප්‍රායෝකයි, ස්තුතිය sir❤️
🤪
ෆාතිමා🙄
Thank you very much doctor❤️
මේවගෙ දැනුම බෙදාගත්ත එකට
Thank you doctor හැමදෙම පැහැදිලි කරලා දුන්නට ✊
Thank you doctor for the valuable sharing. Please reply which cream is the best to apply for this problem.
Thank you Doctor 😍😍 , කවදාවත් මේ දේවල් දැනන් ඉදලා නෑ ,ටිකක් බයත් හිතෙනවා 🤭😌
ඔයා මොකටද මැනික බයවෙන්නේ. අපිනේ බය වෙන්න ඕන 😂😂
😁😁
මට නම් බයයි වගේ
😅😅😅😂 අම්මෝ....
Mama oyage Pettis kadannada
දන්නේ නැති දේවල් කොච්චර තියේද. ස්තුතියි ඩොක්ටර් බුදුසරණයි
🤪
මේක තමයි අපි අපේ ආගමට අනුව කරන්නෙ, දැන්වත් තේරුම් ගන්න ඔය කොන කපන එකේ තියෙන වැදගත් කම
❤
තොපි නන්නෙවත් නැනෙ ඔඉ. උබලගෙ පයිය කුනු වෙන නිසා තමයි කපන්නෙ.🤣🤣🖕
@@indrajalikaya-97 ha ha , yako api naannadda? Appatasiri , yako kiyana pachaya dhanagena kiyapan, naannatthe kawuda kiyala umbama dhannawa ne, anika api toilet gihilla kawadhawath hodhannathuwa එන්නෑ , උඹ හෝදනවද කියහංකො, කොතන හරි තැනක හිටගත්තා, දාලා ආවා, ඉස්සෙල්ලම ඒක හෝදගන්න පුරුදු වෙයං, ඊටපස්සෙ නාපං😅😂😂
තම්බියෝ තොපේ කොන නෙමේ ඇට දෙක කපන්නේ හරිද.
තම්බි ගැනුන්ට ඔන තරම් බඩු ගහල තිනව බන්. අපි දන්න හොදට
@@sheensheen5658 ඇයි මාමට ඇට නැද්ද? අපේ ඒවා කපන්ඩ හදන්නේ, අනේ පල මාමණ්ඩියා 😅😅😂😂
Godka වැදගත් . Thank you doctor ❤️👌
බොහොම ස්තුතියි Dr නොදන්න කරුණු දැනගත්තා .බුදු සරණයි
වයිද්‍යතුමනි, පෙරසම දිගටම පිටුපසට වෙලා තියන විට නැවත එය ඉදිරිපසට ගන්න බැරි උනොත්. ඒක ආයි ඉදිරියට ගන්න මොකක්ද කරන්න ඕනි? ශල්‍ය කර්මයකට යන්න වෙනවද
එහෙම ගන්න බැරි වෙන්නෑ ප්‍රානවත් ගතිය නැති උනාම නිකංම එනවා
ප්‍රශ්නෙ අහපු එකා 9වසරෙ වගේ පොඩි එකෙක් නේද 😂