කෙට්ටුව මට්ටු කරන හැටි.. Dinesh Muthugala | පැය 4ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 06

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2020
  • නින්ද නොයන BIO පන්තිය
    කෙට්ටුව මට්ටු කරන හැටි
    #Dinesh #Muthugala #Biology

ความคิดเห็น • 842

  • @user-kf8ux4ws7v
    @user-kf8ux4ws7v 3 ปีที่แล้ว +1400

    දවසට බත් හට්ටි 10 කෑවත් මම වගේ මහත් වෙන්නෙ නැති ඩයල් ඉන්නවත 😂😂

    • @hashaniimalsha6084
      @hashaniimalsha6084 2 ปีที่แล้ว +9

      Ouu mn

    • @ayeshamadushani3727
      @ayeshamadushani3727 2 ปีที่แล้ว +6

      Innawa

    • @damithasankafans7781
      @damithasankafans7781 2 ปีที่แล้ว +49

      මං මහතට ඉදලා කෙට්ටු උනා.. දැං මහත් වෙන් නෑ 😐

    • @user-kf8ux4ws7v
      @user-kf8ux4ws7v 2 ปีที่แล้ว +32

      @@damithasankafans7781 කරුමෙ ඩබල් පින සින්ගල් 😂😂

    • @damithasankafans7781
      @damithasankafans7781 2 ปีที่แล้ว +10

      @@user-kf8ux4ws7v හෑ මොකක්

  • @jeonara9025
    @jeonara9025 3 ปีที่แล้ว +148

    කනව කනව , හැමවෙලේම කනව, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑ සර්.....

    • @srilankanamericanbuddhist1357
      @srilankanamericanbuddhist1357 2 ปีที่แล้ว +4

      හපන්නෙ නැතුව ගිලින්න

    • @slpodda4732
      @slpodda4732 ปีที่แล้ว +1

      @@srilankanamericanbuddhist1357 ekek dala thibba hodt gapala gilinna kiyala.ekak kiyapan

  • @dilinikaushalya9750
    @dilinikaushalya9750 3 ปีที่แล้ว +118

    තවත් ඉස්සරහට මේ වගේ වැදගත් දේවල් අපිට කියල දෙන්න ශක්තිය සර්ට ලැබේවී...🙏🙏

  • @sandeepanilupul1878
    @sandeepanilupul1878 3 ปีที่แล้ว +313

    කනවා කනවා ඒත් මහත් වෙන්නේ නෑ කියලා දැනගෙනත් මහත් වෙනකම් බලාගෙන ඉන්න සෙට් එක කෝ මං වගේ

  • @dilshanperera3634
    @dilshanperera3634 3 ปีที่แล้ว +306

    Biology කෙසේ වෙතත් ජිවිතය පිළිබද ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😍

    • @nethuimalsha9699
      @nethuimalsha9699 2 ปีที่แล้ว +3

      කොච්චර කෑවත් මහත් වෙන් නැති මන්.......🙁

    • @nethubuddika2890
      @nethubuddika2890 2 ปีที่แล้ว +1

      මාත්

    • @Mc_craft_sl
      @Mc_craft_sl ปีที่แล้ว

      @@nethuimalsha9699 maaath

  • @chinthanayashoda8700
    @chinthanayashoda8700 3 ปีที่แล้ว +557

    කොච්චර කැවත් මහත් වෙන්නේ නැති
    මම 😌

  • @isuudantha
    @isuudantha 3 ปีที่แล้ว +2157

    කොච්චර කැවත් මහත් වෙන් නැති අය කො 😹

  • @ayomisuwandaarachchi7191
    @ayomisuwandaarachchi7191 3 ปีที่แล้ว +47

    මමත් හරිම කෙට්ටුයි..මේ ක්‍රමය ට්‍රයි කරන්න ඕනෙ..

  • @sarangapradeep5770
    @sarangapradeep5770 3 ปีที่แล้ว +100

    ❤❤❤❤ මුතුගල සර් ට ආදරෙයි 🥰🥰🥰🥰

  • @user-ss2lj3bz3x
    @user-ss2lj3bz3x 2 ปีที่แล้ว +46

    සර් මම 10 වසරේ මමත් කැමති සර්ගේ පන්තියකට ජොයින් වෙන්න නියමෙට තේරෙනවා තැන්ක්ස්👌🔥

  • @maheshkumara1066
    @maheshkumara1066 3 ปีที่แล้ว +108

    සර් කැඩෙට් කරපු එක ෆට්ට. ඒ අද්දැකීම් ලමයින්ට කියන එක නියමයි සර්.

    • @infoatniro9055
      @infoatniro9055 ปีที่แล้ว +1

      ober hituwd oy atta kiyanne kiyl?
      😂

    • @CookingHubSL
      @CookingHubSL 14 วันที่ผ่านมา

      @@infoatniro9055😂

  • @sandunipremarathna1352
    @sandunipremarathna1352 2 ปีที่แล้ว +9

    මම කරන්නේ තාක්ෂණවේදය .ඒත් සර්ගේ විඩියෝ ඔක්කොම වගේ බලනවා .ජිවිතේට ගොඩක් වටිනවා සර් .

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake 4 ปีที่แล้ว +125

    නියමයි සර්ව දැන් ගෙදර ඉදන්ම බලන්න පුලවන්.

  • @sunethwijesuriya4650
    @sunethwijesuriya4650 3 ปีที่แล้ว +287

    තුන් වේලටම බත් මුට්ටියක් කෑවත් මහත් වෙන්නෑ හපුයී😲

  • @lakiboy56
    @lakiboy56 3 ปีที่แล้ว +48

    කොච්චර ගුණ කැම කැවත් මහත් වෙන්නේ නැ😌

  • @slchordifystyle9551
    @slchordifystyle9551 2 ปีที่แล้ว +13

    සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම්... මාරම ලස්සන clz එකක්..

  • @maheshikamadumali3207
    @maheshikamadumali3207 2 ปีที่แล้ว +49

    කොච්චර කෑවත් මහත් වෙන්නෙ නැති අය තවත් සිටීද.....😋

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +73

    හදවතේ ගුරැතුමෙක්💪😍💪

  • @hashinidananjani6858
    @hashinidananjani6858 3 ปีที่แล้ว +12

    බොහොම ස්තුති සර්. උදෙ නැගිට්ට හැටිය බලන්නෙ සර් ගෙ kathawak. Dawasam fit .👍

  • @offcl5445
    @offcl5445 3 ปีที่แล้ว +30

    සර් මම biology කරන්නේ නෑ ඒත් මම සර් ගේ හැම video එකක්ම බලනවා. මගෙ එක හිනයක් තියනවා සර්ගේ clz එකකට සහභාගි වෙන්න 😍

  • @rash9602
    @rash9602 4 ปีที่แล้ว +142

    ඇත්ත සර් කැඩෙටි නිසා ඔිනේම කටිටක් කලා ඉන්න පුලුවන් සර් ❤❤💪💪

  • @Athsara_randes
    @Athsara_randes 2 ปีที่แล้ว +109

    Sir මම තාම 10 වසරෙ ඒත් මේ හැම වීඩියෝ එකක්ම බලන්න ආස හිතෙනවා.තාම පොඩි පන්තියක වුනාට සර් කියන අතිරේක කරුණු ජීවිතේට ගොඩක් වැදගත්. අහ් සර් මම කිරි බොන එක නතර කරෙ ස්කෝලෙ යන්නත් කලින් අප්පිරියාවක් ඇවිත්😂.

    • @newagesrilanka9537
      @newagesrilanka9537 2 ปีที่แล้ว

      Mageth

    • @has2429
      @has2429 2 ปีที่แล้ว +3

      10 කියන්නේ පොඩි පන්තියක් ද? 🙄🙄

    • @SanthushShamin
      @SanthushShamin 2 ปีที่แล้ว +1

      😹💔✍️

    • @nela_tech
      @nela_tech 7 หลายเดือนก่อน +2

      අවුරුදු දහයක්ද.. මාස දහයක්ද..?😂

  • @kaushalyapalliyaguru3612
    @kaushalyapalliyaguru3612 ปีที่แล้ว +4

    සර් ගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. පින් ඔබට. හැමදාම මම උදේට කෑම හදනගමන් සර් ගේ වීඩියෝ අහගෙන තමා උයන්නෙ.

  • @nethusdevindi1788
    @nethusdevindi1788 3 ปีที่แล้ว +343

    මුළු දවසටම එක වේලක් කාලා ජීවත් වෙන මම..😥😥 මහත් වෙන එක මගේ හීනයක්..

  • @sandalisavidya9115
    @sandalisavidya9115 ปีที่แล้ว +12

    මේ වගේ වැදගත් දේවල් තව තවත් කියලා දෙන්න අපේ සර්ට ශක්තිය ලැබේවා .❤️❤️ බුදු සරණයි සර් ..🙏🙏❤️

  • @pushpakumara2045
    @pushpakumara2045 3 ปีที่แล้ว +5

    ⁣හොද දැනුවත්කිරීමක්

  • @roshniedirisinghe7014
    @roshniedirisinghe7014 3 ปีที่แล้ว +23

    May the Triple Gem Bless You always Sir Dinesh Muthugala.

  • @yesuragamitha8456
    @yesuragamitha8456 3 ปีที่แล้ว +42

    ලමයි ප්‍රක්ටෝස් අදික බිස්කට් කනව . අහින්සක විදියට 😬 ක්‍රීම් ක්‍රැකර් කන මම

  • @maduwa9267
    @maduwa9267 3 ปีที่แล้ว +79

    වේල් තුනක් නෙවෙයි හතර පස්පාරක් කෑවත් මහත් වෙන්නෑ😔😅

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 3 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි සර්ට 🙏

  • @lankatv2315
    @lankatv2315 3 ปีที่แล้ว +23

    මහත කෙට්ටු කරන විදිහත් දාමු

  • @nishydarmathilaka97
    @nishydarmathilaka97 4 ปีที่แล้ว +12

    අපේ සර්❤️❤️

  • @kavininavaratne4133
    @kavininavaratne4133 4 ปีที่แล้ว +22

    සර්🙏❤

  • @nimaudagedara7446
    @nimaudagedara7446 3 ปีที่แล้ว +12

    බුදු සරණයි sir ❤️💪

  • @Cherry_1013
    @Cherry_1013 3 ปีที่แล้ว +38

    තෙරුවන් සරණයි අපේ සර් 🙏🙏

  • @hasharamadhusanka7524
    @hasharamadhusanka7524 2 ปีที่แล้ว +11

    පට්ට ආතල් එකක් තියෙන්නෙ සර් ගෙ වීඩියෝ වල ❤️💛💚😁😁 😹😹😹😹😹😹😹😹😹😹😹

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 ปีที่แล้ว +14

    සර් සුපිරි ඈ💪😍💪

  • @sadu475
    @sadu475 3 ปีที่แล้ว +15

    මං art කරන්නෙ සර් .ඒත් හැම video එකක් ම බලනවා ගොඩක් පින් මේ කියලා දෙන එවාට .

  • @leonxplodestatus8311
    @leonxplodestatus8311 3 ปีที่แล้ว +11

    A legend 🙏👌❤

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +8

    තෙරැවන් සරනයි

  • @slrangersgaming5333
    @slrangersgaming5333 3 ปีที่แล้ว +39

    සර් මටත් කන්න බෑ.
    මට මැරෙන්න හිනා ගිය තැන 👉" උදේ ඉඳන් බුදියනවා රෑ වෙනකන්, රෑ ඉඳන් බුදියනවා එළි වෙනකන්" 😂

  • @isharalakmini7360
    @isharalakmini7360 4 ปีที่แล้ว +11

    ❤❤❤ ආදරෙයි සර් ❤❤❤

  • @diltv5079
    @diltv5079 3 ปีที่แล้ว +10

    නියමයි සර් ඇත්තටම ගොඩක් වටිනවා මම සර්ගෙන් ඉගන නොගත්තත් ඇත්තටම හිතෙනවා සර්ගෙන් ඉගනගන්න තිබුනනම් හොදයි කියලා මමත් bio කරේ මම ප්‍රාර්ථනා කරනවා ලබන ආත්මෙදිවත් සර්ගෙන් bio ඉගන ගන්න ලැබේවා කියලා මගේ යාලුවන්ටත් සර් ගැන කියනවා chanel එක දැක්ක ගමන් subscribe කරා good luck sir 💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @damiyabro4215
    @damiyabro4215 2 ปีที่แล้ว +13

    මාත් කැඩෙට් කලා අව්රුදු 3ක් මාර කට්ටක් කෑවෙ ඒ කාලෙ.මං නං මාර ෆිට් එකේ ඉන්නෙ 💜️

  • @nimalimadushika9777
    @nimalimadushika9777 ปีที่แล้ว +5

    කන්නවත් නැහැනේ සර් දැන්.....😣😣😣..ඇත්ත කතාව තමයි.මේ exam එක ඉවර වෙලා කන්න පටන්ගන්නවා.දැන් උයාගන කන්න වුණාම වේල් තුනක් උයනකොට දවස ඉවරයි පාඩම් කරන්න වෙලාව නැහැ .තව දවස් කිහිපයයි.ඊටපස්සෙ පටන්ගන්නවා මෙහෙම කරන්න.ඇටකිති කෙට්ටුවකුත් නැහැ ඉතිම්.🤭🤭😆😆😆😆

  • @ayodyanidarshani4291
    @ayodyanidarshani4291 2 ปีที่แล้ว +2

    සර් .. මම ඉගෙන ගත්තේ සර් උගන්වන විෂයන් නම් නෙවෙයි එත් සර්ගෙ vedio වලින් ජිවිතෙම ඉගෙන ගත්තා 💪

  • @ruka3384
    @ruka3384 ปีที่แล้ว +1

    Ninda noyana bio class eka great teacher...

  • @ourscienceclass4705
    @ourscienceclass4705 4 ปีที่แล้ว +4

    Theruwan saranai ape sirt

  • @s5panda30
    @s5panda30 3 ปีที่แล้ว +6

    👌 නියමයි 👍👍👍

  • @mahishidissanayake4373
    @mahishidissanayake4373 4 ปีที่แล้ว +5

    සර්... 🙏

  • @chamudivyanga3625
    @chamudivyanga3625 3 ปีที่แล้ว +210

    වතුර වීදුරුවක් බිව්වත් මහත් වෙන මම😒

  • @lalithananyakar161
    @lalithananyakar161 3 ปีที่แล้ว +116

    සර් අපි නම් හොඳට කනවා මට නම් බඩගින්නේ ඉන්ට බැහැ 😀

  • @dulanjanapahattuge9462
    @dulanjanapahattuge9462 3 ปีที่แล้ว +3

    නියමයි සර්

  • @warunasanjaya7707
    @warunasanjaya7707 4 ปีที่แล้ว +4

    සර් 🙏❣️

  • @yasirusathsara6228
    @yasirusathsara6228 3 ปีที่แล้ว +3

    Sir nam සුපිරි sir math podi kale oya විදියට කෑම අරගෙන mage ඇගේ කටු tika witarai tibbe eth dan mama සීනි adu කෑම කනවා වේල් 3 හරියටම kanawa mama dan ඉස්සර හිටියta wadiya godak mahathai

  • @user-mo5mu1jc5u
    @user-mo5mu1jc5u 3 ปีที่แล้ว +31

    කාල බුදියන | මහත් වෙන්නැති මම 😊

    • @pasindunavodya738
      @pasindunavodya738 10 หลายเดือนก่อน

      maath monwath krnn nathuw inne eeth මහත් වෙන්නැ

  • @slmusiccreation633
    @slmusiccreation633 3 ปีที่แล้ว +4

    Ammo
    Sir ge talk
    🤩

  • @buddhikachandani3530
    @buddhikachandani3530 2 ปีที่แล้ว

    මම ගොඩක් දෙවල් දැන ගත්තා .. ගොඩක් ස්තුති සර්...☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @prasadpriyadarsana4349
    @prasadpriyadarsana4349 3 ปีที่แล้ว

    Man school gihin iwarai eth jewithayata wadagath nisa okkoma videos balanawa. Good job

  • @madawisakunthala8642
    @madawisakunthala8642 4 ปีที่แล้ว +10

    Theruwan saranai ape sir..❤❤❤

  • @nimalweerathunga5670
    @nimalweerathunga5670 4 ปีที่แล้ว +3

    super sir...

  • @pasindunuwansara5454
    @pasindunuwansara5454 3 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් සර්

  • @apolloking5755
    @apolloking5755 2 ปีที่แล้ว +10

    :කෙට්ටු ළමයිනුත් මහන්සි වෙන්නේ නෑ දෙකම එකයි'අම්මෝ ඇත්ත මං වගේ😂😂😂😂

  • @hasinikaveesha2843
    @hasinikaveesha2843 3 ปีที่แล้ว +3

    Sirge video mn hamdama blnw ❤️

  • @mkseries3035
    @mkseries3035 3 ปีที่แล้ว +23

    මම ස්කෝලෙ යන කාලෙ , උදේට කිරි එක බීලා හවස 4ට ගෙදර ඇවිත් තමා බත් කන්නෙ. ස්කෝලෙට කන්න ගෙනියන්නෙත් නෑ කන්ටිමෙන් කන්නෙත් නෑ. මිනිස්සු අහනව ගැස්ට්‍රයිටිස් තාම ආවෙ නැද්ද කියල. සර් කීව වගේ මම කෙට්ටු වෙන්න හේතුව ඒකද දන්නෑ 😔 😔
    දැන් කෑවට මහත් වෙන්නෙත් නෑ උස යන්නෙත් නෑ 😔😔 දුක තමා

    • @brezeto4993
      @brezeto4993 3 ปีที่แล้ว +2

      Anna aththa kathawa😥😑😑😑

  • @ravindualahakoon8564
    @ravindualahakoon8564 4 ปีที่แล้ว +5

    Sir video eka iwara weddi animation ekak damuu❤️🔥

  • @TouristPlacesintheworld187
    @TouristPlacesintheworld187 3 ปีที่แล้ว +1

    elama....tnx sr..

  • @hasininethmini7573
    @hasininethmini7573 3 ปีที่แล้ว +1

    සුපිරි සර්

  • @madusankadeshapriya2480
    @madusankadeshapriya2480 3 ปีที่แล้ว +2

    ඇත්තමයි

  • @gaminiwijerathna7321
    @gaminiwijerathna7321 3 ปีที่แล้ว +14

    Thankq so much sir for providing us points to make a successful life..

  • @Motivational-n8t
    @Motivational-n8t 11 หลายเดือนก่อน +1

    සර් නියමයි ❤

  • @kavee4911
    @kavee4911 3 ปีที่แล้ว +2

    Sirge video okkom mn blnwa supiri sir gedra hamoma blnwa.mtth asyi sirge class enna😊👍❤️

  • @laayolaveeniya8010
    @laayolaveeniya8010 3 ปีที่แล้ว

    theruwan saranai ape sir ta!!!

  • @dilushasameerapathum4084
    @dilushasameerapathum4084 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සර්🌼🌸🙏🌸🌼

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 ปีที่แล้ว +130

    හෙට පන්තිද පුතා..
    ආ.......😔
    හෙට පන්තිද කියලා ඇහුවේ..
    ආ....😒
    හෙට උබට පන්තිද බූරෑවෝ...
    ආ....😫
    A few minutes Later..
    👋😡🤪
    ඔව්...තාත්තේ...
    අම්මෝ මතක් වෙද්දී හරිම සුන්දරයි අප්පා..😄😄😄😄😄👍

  • @udaradeshan9185
    @udaradeshan9185 3 ปีที่แล้ว +79

    මට නම් කොච්චර මොනවා කෑවත් දවසේ වේල් තුන කන්න ඕනේ..ඒත් කෙට්ටුයි...

    • @hansigunawardhane650
      @hansigunawardhane650 3 ปีที่แล้ว +5

      Hodata hapanna bath kana gmn wathura Bonn ep

    • @udaradeshan9185
      @udaradeshan9185 3 ปีที่แล้ว +5

      @@hansigunawardhane650 හොදට හපලා කන්නේ..බත් කන ගමන් වතුර බොන්නෙත් නෑ හැබැයි බත් කාලා නම් වතුර ගොඩක් බොනවා..කාලයක් බිත්තරත් බීවා ඒත් ඉතින් වැඩි මහතක් නෑ..😁😁

    • @hansigunawardhane650
      @hansigunawardhane650 3 ปีที่แล้ว +5

      @@udaradeshan9185 bath Kala wathura Godak Bonn epa ethakota ensaima thanuka wenawa dirawanne kata hedenna wathura ugurak Bonn paya bagekta passe hodt wathura bonna

    • @udaradeshan9185
      @udaradeshan9185 3 ปีที่แล้ว +3

      @@hansigunawardhane650 හා එහෙමත් කරලා බලන්නම්කෝ..thank you වේවා අෑ..😂😂😂

    • @hansigunawardhane650
      @hansigunawardhane650 3 ปีที่แล้ว +3

      @@udaradeshan9185 any time👍

  • @kuraa210
    @kuraa210 3 ปีที่แล้ว +53

    සර් නොකියා කිවුවා කිරි බොන වයසේ නෙමේලු.කොල්ලෝ ටික😂😂😂😂😂😂🏃

  • @nethmisansala6712
    @nethmisansala6712 2 ปีที่แล้ว +71

    කෑම වට්ටෝරුවක් දිහා බලන් හිටියත් මහත් වෙන මම 🙂

  • @sweetsandu3516
    @sweetsandu3516 3 ปีที่แล้ว +61

    චොක්ලට් වලට බැන්නා ඉහි ඉහිහ්

  • @chamikadilshan7421
    @chamikadilshan7421 3 ปีที่แล้ว +6

    Ammo sir❤❤❤

  • @Photo_doctor
    @Photo_doctor 3 ปีที่แล้ว +30

    කාලයට ගැළපෙන මාතෘකාවක් ස(ර්) 👍

  • @thecompiler203
    @thecompiler203 3 ปีที่แล้ว +2

    sir mam 2020 tech keranne.. mata sir ge vedio lagakadi hambune..supiri....

  • @aa-ef9go
    @aa-ef9go 3 ปีที่แล้ว +1

    Sir oyage video balanna Aran dawas 3i dennam digatama balanawa igana gaththa de bohomai theruwan saranai

  • @newloversvideo9955
    @newloversvideo9955 3 ปีที่แล้ว

    Sirge video hama ekakma wage balanawa sir.❤

  • @kshprime
    @kshprime 2 ปีที่แล้ว +1

    wel thunatama hodatama kanawa sir eth mahath wenawa thiya hithalawath na

  • @isurikaisurika6667
    @isurikaisurika6667 2 ปีที่แล้ว +2

    Mhth wenna oni ayta>කෙසෙල් ගෙඩියක්,රට ඉදි 5ක් විතර,peanut බටර් හැන්දක්,fresh milk කෝප්පයක්, juice ekk vidiyta reta bonna හැමදාම

  • @isss7735
    @isss7735 3 ปีที่แล้ว +26

    අනිවාර්යයෙන්ම කැඩට් කරානම් කට්ට කනවා සර් හෙනටම කට්ට කනවා තාම 💪💪💪

    • @isss7735
      @isss7735 3 ปีที่แล้ว

      විහිලු කරන්න එපා යකො බොලවගෙ බොලද ගෑනූ නිකන් පාඩුවෙ හිටපන් බන්

    • @isss7735
      @isss7735 3 ปีที่แล้ว +1

      ශෝක් විහිලුව කැඩට් කරපු එවුන් විතරයි බන් එව්වා දන්නෙ ඉස්කොලේ ගිහිල්ලා මිස්ලට ගොට්ට අල්ලපු එවුන් දන්නැ එව්වා 😂😂😂😂

    • @Yashi_Sarah
      @Yashi_Sarah 2 ปีที่แล้ว

      @@isss7735 aniwa👌 proud to be a cadet🥰🖤💛🖤

    • @Gamingghidora123
      @Gamingghidora123 ปีที่แล้ว +1

      ​@@isss7735 එකෙන්ම....CEDET....RESPECT 😌🙂😇

    • @slpodda4732
      @slpodda4732 ปีที่แล้ว +2

      යකො උබල බැරි වෙලවත් SF එහෙම යන්න එපා .මැරිල වැටෙයි..ඕකට කට්ට ගානවනම්.😂

  • @damitha_kavishka
    @damitha_kavishka 4 ปีที่แล้ว +2

    Sir😍❤️🙏

  • @kanthigoonathilaka2594
    @kanthigoonathilaka2594 11 หลายเดือนก่อน

    Theruwan Saranai Sir 🙏🙏🙏

  • @thejansilva3771
    @thejansilva3771 2 ปีที่แล้ว +1

    Sir is super

  • @koomarrykoomarry5386
    @koomarrykoomarry5386 3 ปีที่แล้ว +3

    තෙරැවන්සරනයීසර්මමk

  • @miniduniranjaya3236
    @miniduniranjaya3236 2 ปีที่แล้ว +33

    කැඩෙට් ගැන කිව්ව එක නම් සතුටුයි 😍✌️

  • @Nipun_jayz
    @Nipun_jayz 4 ปีที่แล้ว +11

    ❤️ape sir🙏🏽❤️

    • @sinhalagenisaldinethdilhar192
      @sinhalagenisaldinethdilhar192 2 ปีที่แล้ว

      මුතුගල සර්ගෙ ක්ලාස් යන ළමයිගෙ රිසාල්ට් කෝමද 🤔

  • @ishu4653
    @ishu4653 2 ปีที่แล้ว +6

    බැලුවොත් කනවා එත් කෙට්ටුයි . 😬 එ උනාට මහත එවුන්ට වඩා ශක්තිය තියනවා

  • @krishmilatanu9425
    @krishmilatanu9425 4 ปีที่แล้ว +15

    Wow sir . Math godak kettui

  • @ljay284
    @ljay284 4 ปีที่แล้ว +4

    ❤️❤️

  • @amanjanafernando9730
    @amanjanafernando9730 4 ปีที่แล้ว +2

    Super vedio

  • @nowtyrosy2187
    @nowtyrosy2187 3 ปีที่แล้ว +3

    Ane wadath kranwa ... kanwath eth maahath wene na ne ☺️☺️☺️

  • @isurika6808
    @isurika6808 3 ปีที่แล้ว +1

    Great

  • @reetafernando2693
    @reetafernando2693 3 ปีที่แล้ว

    Godaak pin sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏