How to gain weight fast / ශරීරයේ බර වැඩි කරගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2022
  • මේ ගොඩක් දෙනෙක් අපෙන් අහපු අපේ නිශ්පාදන පෙලෙන් එක කොටසක්. මිලදී ගැනීම් සහ වැඩි විස්තර සදහා පහත අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න
    අමෘතා ත්‍රීඵලා Shampoo - රු.925/-
    අමෘතා ත්‍රිඵලා Conditioner - රු.925/-
    සුවකේෂි Anti - Dandruff Shampoo - රු.700/-
    ශ්වේතා Real Saffron Face Wash - රු. 850/-
    මේඝා කළාදුරු Face Wash (කුරුළෑ සදහා ) 700/-
    Ayurway Hair Oil - 1750/-
    Leave On Hair Oil - 1050/-
    Saffron Jojoba Night Serum - 2250/-
    Saffron niacinamaide night Serum - 2250/-
    Ayurway Real Saffron 2100/-
    For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863
    Serum Bundle Offers
    ආයුර්වේ Night Serum නිෂ්පාදනය කොට ඇත්තේ ඔබේ මුහුණට අවශ්‍ය කරන පූර්ණ රාත්‍රී සත්කාරය ලැබෙන පරිද්දෙන්.
    මුලින්ම ඔබ ඔබේ සම අනුව අවශ්‍ය කරන Night Serum එක තෝරා ගත යුතුයි.
    01. සාමාන්‍ය / වියලි / වියපත් සහ වියපත් වෙමින් පවතින සමක් සහිත මෙන්ම අව්වට පිලිස්සුනු, වෙහෙස මහන්සිය නිදි මැරීම සහ නිසි සත්කාරයක් නොමැතිකම නිසාවෙන් අඳුරු සහ අව පැහැයක් ගෙන ඇති මුහුණකට, ඇස් වටා නාසය වටා සහ මුහුණේ විවිධ තැන්වල අඳුරු පැහැති කොටස් ඇති මුහුණක ට දිදුලන දීප්තියක් ලබා ගැනීමට
    Saffron Jojoba Night Serum එක
    02. තෙල් සහිත / කුරුළෑ සහිත / කුරුළෑ ලප කැළැල් සහිත සමට මෙන්ම කුරුලෑ සුව වීමෙන් පසු ඇති වූ කැලැල් සහිත සමක් සහිත මුහුණකට, දිදුලන දීප්තියක් ලබා ගැනීමට
    Saffron Niacinamide Night Serum එක.
    මෙම Serum වර්ග දෙක දෙක පහත මිල ගණන් යටතේ සහ ඒ සමග ලැබෙන වට්ටම් සහිතව ඔබට මිලදී ගත හැකියි
    ඔබේ ඇණවුම පහත අංක වලට whatsap පණිවිඩයක් යොමු කිරීමෙන් ලබාගත හැක.
    +94 78 432 6384 / +94 76 077 7863
    Saffron Jojoba Night Serum - Rs.2250/-
    Islandwide Delivery - Rs.350/-
    Discount 100/-
    Total to pay - 2500/-
    Bundle Offer 1 - Saffron Jojoba Night Serum 1 - 2250/-
    Saffron Face Wash (ශ්වේතා) 1 - 850/-
    Licorice Toner 1 - 650 / -
    Delivery Charges 350/- Islandwide
    Special Bundle Pack Price - Rs. 3750/-
    You Save Rs.350/-
    Bundle Packs 2 - Saffron Jojoba Night Serum 1 - 2250/-
    Saffron Face Wash (ශ්වේතා) 1 - 850/-
    Licorice Toner 1 - 650 / -
    Ayurway Real Saffron 1g - 2100/-
    Island wide Delivery Charges (Rs.350/-) FREE
    Special Bundle Pack Price - Rs. 5600/-
    You Save Rs.600/-
    Saffron Niacinamide Night Serum - Rs.2250/-
    Islandwide Delivery - Rs. 350/-
    Discount 100/-
    Total to pay 2500/-
    Bundle Packs 01 - Saffron Niacinamide Night Serum 1 - 2250/-
    Nutgrass Face Wash (මේඝා) 1 - 700/-
    Tea Tree and Manjistha Toner 1 - 650 / -
    Delivery Charges 350/- Island wide.
    Special Bundle Pack Price - Rs. 3600/-
    You Save Rs.350/-
    Bundle Packs 2 - Saffron Niacinamide Night Serum 1 - 2250/-
    Mega Face Wash (මේඝා) 1 - 700/-
    Manjista and Tea tree Toner 1 - 650 / -
    Ayurway Real Saffron 1g - 2100/-
    Island wide Delivery Charges (Rs.350/-) FREE
    Special Bundle Pack Price - Rs. 5450/-
    You Save Rs.600/-
    For More Details and Order Please send us a Whatsapp Massage - 0784326384 / 0760777863
    Music: Celebration
    Musician: Alexander Nakarada
    Site: filmmusic.io/song/4759-celebr...
    License: filmmusic.io/standard-license
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 278

  • @user-mf7mq4sc9g
    @user-mf7mq4sc9g ปีที่แล้ว +6

    ගොඩක් කාලේකින් ඔයාව දැක්කේ අක්කි ලස්සනයි හොද වටිනා දෙයක් ඔයාට බුදුසරණයි පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤🌹❤💕💕💕💕❤❤

  • @kalpanibabarenda9552
    @kalpanibabarenda9552 ปีที่แล้ว +8

    මම මෙම ආයුර්වේද නිෂ්පාදන ගෙන්නගන්න ගොඩක් උත්සහ ගත්තා.මුලින් එවන්නම් කියලා විස්තර අරගෙන දැන් කෝල් කරවිටත් කට් කරනවා.😯

  • @samudraramanayake7105
    @samudraramanayake7105 ปีที่แล้ว +8

    Akke body eka shape krganna, hip, butt made up krna exercises tikaka video ekk gennko

  • @manorimqnori3507
    @manorimqnori3507 ปีที่แล้ว +8

    ස්තුතියි අක්කෙ මට ගොඩක් වටින විඩියෝ එකක්

  • @dilrukshidayangi7806
    @dilrukshidayangi7806 ปีที่แล้ว +7

    Thanks . මම හොයා හොයා හිටිය video එකක්.

  • @amandakarunasiri1123
    @amandakarunasiri1123 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි අක්කෙ ❤❤❤❤

  • @sachirashmi7807
    @sachirashmi7807 ปีที่แล้ว +2

    Ane godak pin doctor ....eth doctorge video wala sadde aduy doctor .....theruwan saranay

  • @kekuluwalagepriyangani1080
    @kekuluwalagepriyangani1080 ปีที่แล้ว +7

    ගොඩක් පින් 🌹🌹🌹🙏🙏🙏

  • @susanthaabeysinghe9661
    @susanthaabeysinghe9661 ปีที่แล้ว

    Godak pin shinda wenwa Mis.man godak dawashk balan idiya me video eka anakn.

  • @dananjanathathsarani6096
    @dananjanathathsarani6096 ปีที่แล้ว +8

    Thank you so much ms. 😍

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතියි 🙏🏾ඔබතුමියට

  • @gayanirabel
    @gayanirabel ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි .මාත් හෙව්වම වීඩියෝ එකක්.❤️❤️

  • @MalkiDanu-sw7rv
    @MalkiDanu-sw7rv 8 หลายเดือนก่อน +3

    අනෙ අහම්බෙන් දැක්කෙ මේක 🥺 මං ගොඩක් කෙට්ටුයි කෙට්ටුයි කියන්නෙ සාමාන්‍ය කෙට්ටු නෙවෙ ගොඩක් කෙට්ටුයි 🥺 ගොඩක් ස්තූති මේ වීඩියෝ එකට 🙏🙏

  • @rangakamal5234
    @rangakamal5234 ปีที่แล้ว +3

    Mata thyroid getaluwa thiyanawa thiroxine 50mg hemadama bonawa..mamath godak kettui.thiroid prashnaya nisa me mona dewal karath mama mahath wena ekak nedda

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว +12

    ස්තුතියි ඔබට 🙏❤️

  • @Lazancruise
    @Lazancruise ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි අක්කා❤🙏

  • @nimeshanimesha8374
    @nimeshanimesha8374 ปีที่แล้ว +3

    Mta thairoid thiyenwa akki. Monwa kawath mhath wenne na. Mokda krnna oni. Plz reply.

  • @dulawickramanayaka2660
    @dulawickramanayaka2660 ปีที่แล้ว +10

    ගොඩක් ස්තූතී අක්කේ 🙏♥️

  • @kariyavarsam5606
    @kariyavarsam5606 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබ තුමි යට බුදුසරණයි

  • @thakshilakumari5011
    @thakshilakumari5011 ปีที่แล้ว +2

    ගොඩක් පින්

  • @amashasadathi2393
    @amashasadathi2393 ปีที่แล้ว +1

    Thank you ..yatipathule wedanawata behet kiyanna ..doctor

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 ปีที่แล้ว +1

    akke sugar tyn kenekta meka ganna puluwanda rataidi knna beni eylt

  • @hmrenuka2287
    @hmrenuka2287 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුති 🙏

  • @sanjayasanju5983
    @sanjayasanju5983 ปีที่แล้ว +1

    Akke mata kiri , yogert, gee kanna bonna ba, ekata piliyamak kiyannako.

  • @sasashi428
    @sasashi428 ปีที่แล้ว +2

    oyage video mn asawen balanawa akke.podi deyak kiyannako plz kurudu the eka gastik thiyana kenek biwwata pasnayak nadda

  • @ritheeshthiwankasiriwardan6059
    @ritheeshthiwankasiriwardan6059 ปีที่แล้ว +36

    අම්මේ ගොඩාක් වටින වීඩියෝවක්....😍😍😍

  • @slnilakshi8181
    @slnilakshi8181 ปีที่แล้ว +4

    Thank akke
    ❤️❤️❤️

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +4

    Thank you Akka ......

  • @ireshamadhushani1803
    @ireshamadhushani1803 ปีที่แล้ว +10

    Thank you so much akki....❤❤❤

  • @amithabuddhika6902
    @amithabuddhika6902 ปีที่แล้ว

    Eshara akke mata denaganna puluwanda sepran biuwata kamak nedda daruwek lebenna enna kenek.

  • @janakakuweju4292
    @janakakuweju4292 ปีที่แล้ว +3

    Thank you 😊

  • @eshigunasekare9829
    @eshigunasekare9829 ปีที่แล้ว +3

    Thank you so much

  • @chamudijayanethmi3267
    @chamudijayanethmi3267 ปีที่แล้ว +1

    Akki pimple marks thiye mge kalu pata , ane ewa nethi karaganna widiyak kiynnko

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +1

    Thanx..akkka..bs

  • @kaviiii68
    @kaviiii68 ปีที่แล้ว +41

    ගොඩක් ස්තූතියි අක්කේ මට මේ වෙලාවේ ඕන කරනම වීඩියෝ එකක්.❤️

  • @user-gv1ui8og4k
    @user-gv1ui8og4k 2 หลายเดือนก่อน

    ගොඩාක් ඉස්තූතියි .

  • @ayodhyaramanayake4138
    @ayodhyaramanayake4138 ปีที่แล้ว +1

    Thnx akko❤

  • @chathurangipriyanvada1221
    @chathurangipriyanvada1221 ปีที่แล้ว

    Akki matath tairoid tiyenava thama thahavuru na scan eka 10 venida eken thama shuar venne mamath kattui godak thanks akke

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    Colostarol tiyana ayakuta gitel hodaida miss

  • @gayanigamage9915
    @gayanigamage9915 ปีที่แล้ว

    Akki mn mhath venn behethak hoya hoya idiye.oyt mn godaaak kemathi.oyth ekk eththtm ktha krnn asai mn.oy ktha krna vidiha hrima lassnai.oyge idiri veda sarthkva krgen ynn kiyla mn wish krnv akki.

  • @straight4423
    @straight4423 ปีที่แล้ว +1

    Thanks sister

  • @sanduar8523
    @sanduar8523 ปีที่แล้ว

    Oya harima lassanay akke..

  • @Learning-r20
    @Learning-r20 ปีที่แล้ว +2

    Akki oats kanna hoda nadda mahath wenna

  • @user-xd6gx3xe1q
    @user-xd6gx3xe1q ปีที่แล้ว

    ස්තුතියි. ඔබ‍ට.👍👍👍🌹❤️

  • @chathurikahansamali8905
    @chathurikahansamali8905 ปีที่แล้ว +8

    අනෙ අක්කි මන් චූටි කාලෙ ඉදන් කවදාවත් කෙසෙල් කාලා නෑ තාම කන් නෑ 🥺 ඒ වෙනුවට මොකුත් ගන්න බැරි ද 🥺

  • @nadeekaperera8929
    @nadeekaperera8929 ปีที่แล้ว +1

    Thank you akkiyo .

  • @ayeshapriyadarshani5885
    @ayeshapriyadarshani5885 ปีที่แล้ว

    Ane ishara akki. Age ushnaya nathikarganna widihakuth kitala dennako.. plz akki

  • @heshanisandareka4535
    @heshanisandareka4535 ปีที่แล้ว

    Akki marry kranna kalin mahatgata boleta lassanata idiya moona pirila tibba marry krata passe hodatama kettu una ehema wenna balapana hethu monada? 😢

  • @a.i.s8293
    @a.i.s8293 ปีที่แล้ว

    Mic ekak පාවිච්චි krnna පුළුවන් nm hodai miss

  • @DARKWOLF.OFFICIAL.1
    @DARKWOLF.OFFICIAL.1 ปีที่แล้ว +54

    මා වැනි බිලින්දො කෙට්ටු වී යයිද මන්දා........ඉදිරියට 😂

  • @shyamalidilhani9636
    @shyamalidilhani9636 ปีที่แล้ว

    Mis oyalage aurwedaya koheda thiyenne

  • @dahanashinshana2815
    @dahanashinshana2815 ปีที่แล้ว

    Godak sthuthi 👍👍👍👍

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +2

    Oyanam mn hoya oya hotapu deyak dunne.akke.bs..noyami..ela..thanx..bs

  • @ridmikavi7079
    @ridmikavi7079 ปีที่แล้ว

    Akke oyge waidya sayana thiyana thenak kiynn puluwand

  • @rukshikakuruppu1230
    @rukshikakuruppu1230 ปีที่แล้ว +1

    Akke MAGE Bara 30i mata awrudu 22i mata oni mahath wenna

  • @komarikomari902
    @komarikomari902 ปีที่แล้ว +3

    ගොඩක් පින් 🌹🌹🌹

    • @user-nk6kk7qt8i
      @user-nk6kk7qt8i หลายเดือนก่อน +1

      අනෙ අක්කි ඔයා වගෙ මහාත් වෙන්න ඔනා

  • @samithdammika2425
    @samithdammika2425 ปีที่แล้ว

    Ane Mt udau karanna.mg Bada wadi.baba hambunma Bada Basse naha.babata masa 8i.agata wada Bada penne.kata Hari mw dakkamath agata wada Bada wadi kiynwa.😔😔plz visadumak kiynko

  • @dinithisewmini1385
    @dinithisewmini1385 ปีที่แล้ว

    Saffron wala price kiyada akki mata ganna one

  • @poojani-zm8vz
    @poojani-zm8vz ปีที่แล้ว

    Sahan akalanka ehema nedda oyage video sirase karala tibune apith salli demma e ballata den u ne uwa gennapan

  • @jayanthiperera5559
    @jayanthiperera5559 ปีที่แล้ว

    Diya vadiyawa ayata pani rasa hodanane eayta hoda deyak kiyanna putha
    Mata gastraites thayanawa

  • @navinidamsara3462
    @navinidamsara3462 ปีที่แล้ว +1

    Kushmanda rasayanya bonna doctor kenekgen advice gnna onda

  • @oshaniragmika5312
    @oshaniragmika5312 ปีที่แล้ว

    anew akka mn kesel kanne ne mt appiriyai so😢so please kesela danne nethuw wena wdhk ned mahath wenna

  • @nilukaranaweera3877
    @nilukaranaweera3877 ปีที่แล้ว +1

    ඩොක්ටර් ,මොනදේ කරත් මහත් වෙන්නේ නෑ.ගොඩක් දේ useකරලා බැලුවා.ඔයාලගේ ආයුර්වේද සප්ලිමන්ට් නැද්ද ?ගොඩාක්ම කෙට්ටුයි ඩොක්ටර් .උස 5 බර 42.විසදුමක් දෙන්නකෝ ඩොක්ටර් ගොඩක් පිං

  • @user-oc6gz7gy1t
    @user-oc6gz7gy1t 5 หลายเดือนก่อน

    Thank you akki❤

  • @jananjayaherath5669
    @jananjayaherath5669 ปีที่แล้ว

    Ane mune kammul piripun kara ganne kohomada

  • @thilinarumal3330
    @thilinarumal3330 ปีที่แล้ว

    Yes yes ma’am ❤️👀

  • @chaminijeewanthi8047
    @chaminijeewanthi8047 ปีที่แล้ว

    Meka sathiyata ki parak karanna onada?

  • @wiharahansani7468
    @wiharahansani7468 ปีที่แล้ว +2

    Akke mata oya contact karaganna oni.mata ayurweda upades ganna oni plzz.manasika wadayak wela thiyena loku prashnayaka akke meka.godak kettu kenek man.plz contact karaganna oni mata oyawa

  • @dinithiabesinghe2031
    @dinithiabesinghe2031 ปีที่แล้ว

    Mintera capsule eka hodaida

  • @MadhuMadhu-gb8zu
    @MadhuMadhu-gb8zu ปีที่แล้ว

    Ege ushnathwe wedi ayata krnna deyk kiynnko.plzzz

  • @vimaniniwandana1229
    @vimaniniwandana1229 ปีที่แล้ว

    Akke e vitamin tablets hodid mahath wenna

  • @koralageranjani3361
    @koralageranjani3361 11 หลายเดือนก่อน

    Thanks miss❤

  • @tishinikolambage-fj4nk
    @tishinikolambage-fj4nk 2 วันที่ผ่านมา

    Thnkuui doctor ❤

  • @sureshapriyadharshani506
    @sureshapriyadharshani506 ปีที่แล้ว +5

    අනෙ ඩොක්ට මට දත්මූල් දියවෙනවට විසදුමක් කියන්න කො

  • @dilrukshiumeshika9788
    @dilrukshiumeshika9788 ปีที่แล้ว

    Doctor volume madi..... Thawa tikk ahenna nm hodai

  • @samanthipriya1759
    @samanthipriya1759 ปีที่แล้ว +12

    කෙට්ටු අයට කරන්න පුළුවන් වියායාම ට්කක් කියලා දෙන්නකෝ😥😥😥😥

  • @kethmigithya787
    @kethmigithya787 ปีที่แล้ว +2

    Thank you so much but what's not worth it 🥺 nice video

  • @hirudanu2118
    @hirudanu2118 ปีที่แล้ว

    Godak pin akke

  • @dilkiapsara2868
    @dilkiapsara2868 ปีที่แล้ว +3

    Onama welawaka damme akke thank you ❤

  • @buddhikadinesh2471
    @buddhikadinesh2471 2 หลายเดือนก่อน

    Akki mama godk kettui mahath wene nha kochchra kawath

  • @gayanichampika7613
    @gayanichampika7613 ปีที่แล้ว

    Doctor චිස් බටර් කෑවම ශරීරයට තෙල් එකතු වෙන්නේ නැද්ද..තව දෙයක් රට ඉදි වලට සීනි හැදෙන්නේ නැද්ද

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว

    Mee juse aka biwwata kamak neda?

  • @anurawijesinghe4801
    @anurawijesinghe4801 ปีที่แล้ว +14

    ගොඩක් පිං දුව මම මේවගේ දෙයක් බලා ගන හිට් යෙ කැමත් අප්ප්‍රියයි
    කොස් වගෙ තිබුනොත් බත් ට්කක් කැවෙනවා
    ඔයාට ගොඩක් පිං දවසක් ඇර දවසක් බොන්නද
    මම ඔයාගේ හැම වැඩ සටහනක්ම බලනවා ආයෙ එකක් කරනකොට කියන්න දවසක් ඇර දවසක් බ්ව්වාට කමක් නැද්ද කියලා හැබැයි ජ්ම් යන්නත් බැ😅 හොදෙ
    පුලුවන්නම් මේකටම මට රිප්ලයි කරන්න

  • @anjalipramodya5061
    @anjalipramodya5061 ปีที่แล้ว

    Thanky akikiyo

  • @ireshasandamali3241
    @ireshasandamali3241 ปีที่แล้ว

    Akke kettu wenna behethak kiyannako plz🥺

  • @MethaliKasthurinayaka-ny8my
    @MethaliKasthurinayaka-ny8my 29 วันที่ผ่านมา

    Thank you akka

  • @isurg_
    @isurg_ ปีที่แล้ว +3

    මහත නැති හරි ගානට BMI තියන කෙනෙක් බිව්වොත් මහත් වෙයිද.

  • @dilanilakmali8686
    @dilanilakmali8686 ปีที่แล้ว +2

    Akke vidiyo wala saund eka madine

  • @kulajipatabendi8192
    @kulajipatabendi8192 ปีที่แล้ว

    Ayurway Day cream ndd

  • @roshansanjeewa5937
    @roshansanjeewa5937 ปีที่แล้ว

    Oya beema eka bona mag eka ganne kohenda

  • @ChawandiNiranjala
    @ChawandiNiranjala 21 วันที่ผ่านมา

    Thankyou miss

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 ปีที่แล้ว

    Diyawadiya thiyana ayata ganna bahane

  • @user-zl7yt7xq3c
    @user-zl7yt7xq3c หลายเดือนก่อน

    ane mata kiyannako katahada sinidu karaganna puluwam swabavika krama tikak

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +3

    😍👍👍👍

  • @pushpakumara1015
    @pushpakumara1015 ปีที่แล้ว

    Mata kettu wenna beheth ekak kiyannakoo

  • @SomaJayaseeli-ji3jl
    @SomaJayaseeli-ji3jl ปีที่แล้ว +5

    අනේ ඔය කියව්ම අඩු කරල කරන්න ඕන ප්‍රතිකාර කියන්නකො.

  • @nilukadilrukshi9544
    @nilukadilrukshi9544 ปีที่แล้ว

    Aruweda thiyena mamath wanna beth ekak kiyannko

  • @erandinethmi2991
    @erandinethmi2991 ปีที่แล้ว +2

    අක්කි කහ පානය කිරිම ශරිරයට හිතකරද,බුදු සරණයි

  • @amilaamiii2074
    @amilaamiii2074 ปีที่แล้ว

    Mata thyroid tiyanawa. gastric tiyanawa mata elagi thel biwwata kamak nedda?

  • @indikasanjeewa1446
    @indikasanjeewa1446 ปีที่แล้ว +1

    Akke Mata kettu wenna vidiyak kiyanna