Chicken & prawns biryani/Royal biryani/English subtitles/Mommy with niki chainy Fernando 👌💚✅

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Hi guys 👋
    ඉස්සන් මිශ්‍ර කුකුල් මස් බිරියානිය, රස ඉතා ඉහලයි වගේම ගොඩාක් රස පහසු අමුද්‍රව්‍ය වලාන් ඉක්මනට හදාගන්න පුළුවන්.
    If you like my videos please do subscribe….
    Thank you so much 😊
    එළුමස් බිරියානි රෙසිපිය
    Mutton biryani recipe 👇
    • Mutton dum biryani/සිං...
    Mommy with niki 💚 Chainy Fernando

ความคิดเห็น • 837

  • @nimaljeewani8520
    @nimaljeewani8520 3 ปีที่แล้ว +98

    අද අපි බුරියානි හැදුවා හරිම රසයි මගේ සැමියා පුතා රසයි කිය කියා කෑවා ඇත්තටම හරිම රසයි ඔයාලට බුදු සරණයි පරිස්සමින්

  • @madhubhashinee3457
    @madhubhashinee3457 3 ปีที่แล้ว +30

    හිතට ගැළපෙන නියම බිරියානි එක දැක්කෙ අද. ස්තූතියි

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว +4

    අක්කෙ ඔයා කිසිම ලෝබකමක් නැතිව හැමදෙයක්ම පැහැදිලිව කියලා දෙනවා.ඔයාට ගොඩක් ස්තුතියි

  • @neranjalaachini6106
    @neranjalaachini6106 5 หลายเดือนก่อน +1

    හරියට ඉක්මනට නිවැරදිව කියලා දෙනවා 🥰🥰🥰🥰

  • @pradeepaliyanage626
    @pradeepaliyanage626 3 ปีที่แล้ว +20

    ෂා නියමයි👍👍 මම ඔයාගේ කලින් ඩම් බිරියානි එකක් හැදුවා හරිම රසට ආවා ගෙදර හැමෝම ආසා වුණා මේකත් මම අනිවාර්යෙන් හදනවා thank you so much love you darling ❤❤

  • @m.umeshasudeshinidesilva6931
    @m.umeshasudeshinidesilva6931 3 ปีที่แล้ว +29

    මන් කැමතිම ඔයාගේ ප්‍රියමනාප ඉදිරිපත් කිරීමට .
    ඉදිරියට යන්න සුබ පැතුම් ..!

  • @channachandrasekera8319
    @channachandrasekera8319 ปีที่แล้ว +2

    Mouth lunacy dropping super biriyani.

  • @ashokakumara1918
    @ashokakumara1918 3 ปีที่แล้ว +4

    හරිම ලේසියි ඉක්මනින් ‍රසට හදාගන්න පුලුවන් .හරිම .රසයි.ස්තුති ඔබ තුමියට.

  • @dnd4411
    @dnd4411 3 ปีที่แล้ว +9

    😊♥️👍ඒකනම් ගොඩක් රස පාටයි

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว +1

    Harima rasa patai .❤❤❤

  • @thisarigamage8318
    @thisarigamage8318 3 ปีที่แล้ว +3

    ඒ recipe එකනම් ඇත්තටම රහයි අක්කේ ඔයාගේ හැම recipe එකක්ම වගේ මං try කලා ඒ හැම එකක් ම රහට ආවා thank you අපි වගේ උයන්න ආධුනිකයන් මේ වගේ කියලා දෙනවට

  • @oshadeegamlath5291
    @oshadeegamlath5291 3 ปีที่แล้ว +8

    Thank you dear. මට හම්බවුන රසම බිරියානී රෙසිපි එක.

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 ปีที่แล้ว +2

    නියම කෑම ඔයාට harima ආදරෙයි කෑම rasayi .

  • @nadeekakumuduni9254
    @nadeekakumuduni9254 ปีที่แล้ว +2

    ඔයා ලෝබ නැතුව උයනව වගේම ලෝබ නැතුව අපිට හැම recipe එකක් ම හොඳට කියල දෙනවාගන්න g ගානේ ඉඳලා නිවැරදිව ඔයාට මතකයි ඒ වගේම ටක් ගාලා කියලා දෙනවා .බොරු ආටෝප නෑ.ඔයා හදන කෑම අපිටත් හදලා කන්න හිතෙනවා හරි සරලයි .ඒ වගේම මට හිතෙනවා කවදාවත් අහලා නැති ඇත්තම recipes විතරමයි ඔයා අපිට කියල දෙන්නෙ කියලා...ඒක වැඩිපුර දැනෙන්නෙ බලාගෙන ඉන්න මගේ ඇස් වලට වත් කණට වත් නෙවෙයි
    හදවතටම ..යි..good job ..happy life..❤

  • @dilukalakshmilakshmi3982
    @dilukalakshmilakshmi3982 3 ปีที่แล้ว +18

    ඒක නම් අදම හදන්න හිතුනා අක්කි..ඔයා හරිම හිනාවෙලා නිදහසේ කෑම හදන්නේ.ඔයාගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ...අපි වෙනුවෙන් මේ වගේ වීඩියෝ තව තවත් කරන්න සහ ඔයගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @neranjalaachini6106
    @neranjalaachini6106 2 หลายเดือนก่อน +1

    නියමයි ඔයාගේ බුරියානි එක 👍👍❤️

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +4

    මාත් ඔය විදියට හැදුවා...හැබැයි ඉස්සො නැතුව...ඒත් හැමෝම රසයි කිව්වා...කරි ග්‍රේවි එක හරිම රසයි...ඔයාගෙ වීඩියෝ බලනවමයි...ඔයානම් මරු👌 ගොරක දඩමස් හරි කරනවා😄..❤️මේදවස්වල මෙහේනම් හරි අමාරුයි කෑම හදන්න බඩු ගනන් නේ..ජයවේවා ..

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว +3

    පට්ටම briyani 👌❤️🌹🙏

  • @maashaz7839
    @maashaz7839 3 ปีที่แล้ว +1

    Most awaiting vedio, love you

  • @satolucky9019
    @satolucky9019 6 หลายเดือนก่อน

    ගොඩක්ම ස්තුතියි..❤නොදන්නකැමක් කියලා දුන්නට❤❤❤

  • @hkjananieranga9092
    @hkjananieranga9092 3 ปีที่แล้ว +2

    අම්මෝ..බඩගිනිති හැදුනා ඒක දැකලා...☺️☺️😋

  • @chathurikavithanage2619
    @chathurikavithanage2619 3 ปีที่แล้ว +2

    ඇත්තටම හදන්න ඕනේ,, දැක්කම පිස්සු වගේ, ලෝබ නැතිව මේ හැමදේම කියල දෙනවට, ගොඩක් පින් akke❤❤හැමදත් ආදරෙයි,, ❤❤බුදුසරණයි අක්කාසහ පවුලේ සැමට 🙏🙏🙏🙏💐💐

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Oyatath Bohoma sthuthi nangi,Budu saranai💚💐

    • @davidfernando5613
      @davidfernando5613 3 ปีที่แล้ว +1

      හරිම පැහැදිලිව තේරුම් කලා. ස්තුතියි .නත්තලට හදනවා .සුවදයි රසයි බලන්න ලගින් හිටියා නම් එනවා .චූටි පුතා රසයි කිව්වා ඒ ඇති .

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      @@davidfernando5613 Oyatath Bohoma sthuthi 💚💐

  • @fathimanooriya2267
    @fathimanooriya2267 ปีที่แล้ว +1

    Mm looks yummy . perfect ly done thank you

  • @AnulaKumari-l2r
    @AnulaKumari-l2r 6 หลายเดือนก่อน

    😊මම හෙට හදනවා

  • @sewwandilakshi7009
    @sewwandilakshi7009 3 ปีที่แล้ว +1

    Video eka asawen baluwa akki.lassana wagema gdk rasa patai.hamadama aluth deyk kyl denwata thanks

  • @manojacm9250
    @manojacm9250 3 ปีที่แล้ว +6

    ෂා ෂා නියමයි නේ... ඇත්තටම ඔයා නම් හරිම දක්ශ අම්මා කෙනෙක්.... සුබ පතනවා හැමදේම හොදින් කරගන්න පුලුවන් වෙන්න කියලා... බුදුසරනයි .. පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා.... 😍😍😍❤️❤️❤️

  • @siru3062
    @siru3062 3 ปีที่แล้ว +1

    Thank you hamadam wage mea recipe ekaa try krl rasa kynmmm

  • @yrasanjanahettiarachchi7067
    @yrasanjanahettiarachchi7067 3 ปีที่แล้ว +6

    ඒක නම් සුපිරියක්....පට්ට ලස්සනයි....රහත් ඒ වගේම ඇති

  • @sandaruoshada5182
    @sandaruoshada5182 2 ปีที่แล้ว +2

    හොද සාර්ථක දෙයක්

  • @ardanasusu6767
    @ardanasusu6767 3 ปีที่แล้ว +1

    Ammoh niyamai akke

  • @PdMadhuri
    @PdMadhuri 11 หลายเดือนก่อน

    Wow attatama asaii oya kama dakkahama harima rasa pataiii 😋😋😋

  • @laknimadushika2910
    @laknimadushika2910 3 ปีที่แล้ว +6

    🎉🎉🎉🎉🎉🎉මුලින්ම ඔයාටත් ඔයාගේ පවුලටත් සුබ නව වසරක් වේවා අක්කේ🎉🎉🎉🎉🎉🎉අද මම මේ බිරියානි එක හැදුවා ඇත්තමයි හරිම රසයි.දැන් මම දිගටම මේ වගේ තමයි බිරියානි හදන්නේ. බෝහෝ ම ස්තූතියි අක්කේ

  • @nimeshakumari423
    @nimeshakumari423 3 ปีที่แล้ว +1

    Harima lassanai Tanks bs

  • @upalibatuwita235
    @upalibatuwita235 3 ปีที่แล้ว +25

    ඔයා බිරියානි හදනකොට මාර ආසයි. ඔක්කොටෝම වැඩිය ඔයාගේ ඉදිරිපත් කිරීම මරු.ආසයි බලා ඉන්න .ඔයාට ජේසු පිහිටයි.

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Bohoma sthuthi, Jesu pihitai 💚💐

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 mamat cook kenek oyage methad ekata heduwa niyamayi maara rasai ..👍👍buriyani ekata wada oya lassanayi...😪😪😝😝ඔයගෙ voice එක ගොඩක් අව්‍යාජයි .කාටත් දැනෙනව

  • @niwanthiweerakkodige5594
    @niwanthiweerakkodige5594 3 ปีที่แล้ว +4

    අද මම මේ බිරියානි හැදුවා හරිම රසයි. grazie♥️♥️ Akke ඔයාට

  • @malaniperera2839
    @malaniperera2839 3 ปีที่แล้ว +1

    Duwagei kaama hari lassana penumath thiyenawa kaamath rasa athi.obata jaya prarthana karanawa.

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +2

    මම අද lunch වලට මේ recipe එක හැදුවා කියල දෙන විදියටම .Gravy එක දාගත්තම තමයි මාරම රස.මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නැහැ ඒක හදන්න කොහොමද කියල .ඇත්තටම එක වතාවක්වත් හදල බලන්නම වටිනවා මේ recipe එක .මේ විදියටම . Thanks puthe ,බුදුසරණයි !❤️

  • @sudarshaniliyanage2598
    @sudarshaniliyanage2598 3 ปีที่แล้ว +1

    Dakkama hitha pirenawa niyamai👍

  • @ysheka6392
    @ysheka6392 3 ปีที่แล้ว +1

    රසයි රසයි

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +1

    Adaraneeya hinaawa, mihiri katahada,lassana ruupayak deaviyan wahansea obata deela tiyanawa adareai hemadamat family 1.... thank you so much madam. 💓💕💓💕💓💕🌺🌹🌷👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.

  • @chamiamasha7628
    @chamiamasha7628 3 ปีที่แล้ว +4

    Niyamai aunty . Superb 🌟 aunty nikan gayana shilpiniyak vana රයිනි චාරුකා වගෙයි

  • @Shashiiii88iiiiiiii
    @Shashiiii88iiiiiiii 3 ปีที่แล้ว +12

    පිස්සු හැදුනා අක්කෙ.😍😍😍

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබට හදලා බලන්න ඕන, හරිම ලස්සනට ඔයා හදල වගේම කියලා දුන්නා තෙරුවන් සරණයි

  • @malikalshmohh7592
    @malikalshmohh7592 3 ปีที่แล้ว +1

    Amo badakini aduna eka dakala lassanai nata thiyanwa rasath ewagema athi amdama oywage adna labewa j p.💕💕💕

  • @lakminiindunil2894
    @lakminiindunil2894 3 ปีที่แล้ว +1

    හලෝ අක්කි ඔන්න අදනම් අක්කිගෙ විඩියෝ එක කලිනම් බැලුවා විඩියො එකක් එනකන් බලන් ඉන්නවා හැමදාම ❤️❤😍❤️😍

  • @wampawalaudeni410
    @wampawalaudeni410 3 ปีที่แล้ว +1

    නියමයි අනිවාර්යයෙන් හදනවා

  • @nishanwarnakumara1811
    @nishanwarnakumara1811 3 ปีที่แล้ว +1

    👌👌👌👌hmmmm harima rasa patai. Badaginna wedi una akki. Math hadala balanawa. Bs....

  • @dewangicharithma4962
    @dewangicharithma4962 ปีที่แล้ว

    Aunty mama recipe eka ada try kala. Aththatama harima rasai❤. Thank you aunty💝

  • @jayantasis4852
    @jayantasis4852 3 ปีที่แล้ว +1

    ආසයි 😛😛😛😛😛👍👍👍🤤🤤🤤🤤🤤🤤🤤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 3 ปีที่แล้ว +7

    කෑම දැක්කහම කටට කෙළත් ඉනුවා නේ ලෝබ නැතිව ඔයා අපිට කියලා දෙනවා තව තවත් කෑම වලින් අපිව දැනුවත් කරන්න ඔයා ට බුදු සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 3 ปีที่แล้ว +1

    Harema rasa patae😋😋❤️❤️

  • @ronidil1018
    @ronidil1018 2 ปีที่แล้ว +2

    Man haduva patta rasai thankd

  • @speedBlade67
    @speedBlade67 11 หลายเดือนก่อน

    Thanks for uploading correct recipe

  • @shalikaperera4999
    @shalikaperera4999 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි චයිනී නංගී
    හරිම රසයි ඔයා හදලා දුන්නු බිරියානි එක කියන්න බැරිතරම් රසයි ගොඩාක් ස්තුතියි
    ආ....ඒවගේම චෝක්ලට් කේක් එකත් කියන්න බැරිතරම් රසයි
    ඔයාටයි ජනාටයි නිමල් මාමාටයි දරුවෝ තුන්දෙනටයි ගොඩක් ස්තූතියි 🙏🙏🙏
    ජේසු පිහිටයි 🙏🙏❤️🙏🙏

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว

      Me batti akkada? Oyalatath godak sthuthi akka, ayeth dawasaka aniwaryenma hambemu, Jesu pihitai 💚💐😘😘

    • @shalikaperera4999
      @shalikaperera4999 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 ow nangi
      Aniwaryenma hambawemu ayeth dawaka
      Oyalatath jesupihitai 🙏❤️🙏

  • @nayomi220
    @nayomi220 3 ปีที่แล้ว +4

    Akki supiriyata awa .. niyamai me weekend eke aniwaryenma hadanawa .. Good luck 👍

  • @MPwerasekara
    @MPwerasekara 3 ปีที่แล้ว

    Piliwelai,pirisidui,lassanai,supiriytama uynawa❤pahadiliwa uyanahatith penwa.😘

  • @menakamadushani4211
    @menakamadushani4211 3 ปีที่แล้ว +1

    අක්කා මේ විදියටම වෙජිටබල් බිරියානි හදන්න පුළුවන් ද අක්කා..මන් චිකන් ඉස්සෝ කන්නේ නෑ අක්කො..ඇත්තමයි ඔයා මේ කෑම හදන විදිය..කියන විදිය අහද්දි දකිද්දී මාරම ආසයි.. ඔයාට ගොඩක් පින් අක්කා..හැමදේ ගැනම හරිම ලස්සනට පැහැදිලිව කියල දෙනවා.. බුදු සරණයි අක්කා මැණික..🤗♥️🙏😍🔥

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Puluwan nangi, Mama veg biryani recipe ekakuth aniwaryenma gennam , Thank you so much💚💐

    • @menakamadushani4211
      @menakamadushani4211 3 ปีที่แล้ว

      @@mommywithniki-chainyfernan8742 අනේ හා අක්කේ ලොකු දෙයක් මට ..🤗♥️🙏

  • @mithilashashanka1577
    @mithilashashanka1577 3 ปีที่แล้ว +2

    Pahadili kirima goodakk lassanaii akkiyoo..tawa tawa video apita genna ..aniwarenma hadala rasa balala akkata kiyannakoo... Good luck to you 😘😘😘😘😘😘

  • @srikanthijayathilaka268
    @srikanthijayathilaka268 3 ปีที่แล้ว +1

    Katata Kela enuwa veri nise😌😌😌😌

  • @maduwanthipawani9582
    @maduwanthipawani9582 6 หลายเดือนก่อน

    මාර rasai අක්කි.ada mn heduva. Ane hamadama biriyani heduvama asa ne .but ada hemoma rasai kiya kiya kewa. Madith una. ❤

  • @shashidharmadasa3137
    @shashidharmadasa3137 3 ปีที่แล้ว +2

    බලන් ඉඳලා බඩගිනි ආවා ....මරු akki...
    👍👍👍👍👍👍👍

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 3 ปีที่แล้ว +1

    මමත් හදන්නම්.ආසයි .ස්තුතියි .

  • @lilyheven
    @lilyheven 3 ปีที่แล้ว +1

    Me widiyatama haduwa 🙈harima rasaii.. thankyou dr😍🙈

  • @rashfdo7745
    @rashfdo7745 3 ปีที่แล้ว +1

    මන් අනිවා හදනෝ නැන්දේ මේක.. ඉක්මනින් හදලා රස කියන්නම්..😘😘😘.. පරිස්සමෙන් 🥰🥰🥰 ජේසු පිහිටයි💫❤️❤️❤️

  • @gowridias6979
    @gowridias6979 3 ปีที่แล้ว +2

    Wow dear super👌mata nm katata kelat awa😩try ekak denawa Natale ta hdanna Ada nm video eka 👍🏻 Thank you dear 😘😘

  • @hansanimadushani4357
    @hansanimadushani4357 ปีที่แล้ว +1

    Godak lesiyen hadanna kiyala dunna thans akki oyata

  • @julanisandamali7636
    @julanisandamali7636 11 หลายเดือนก่อน

    අක්කි මං හැදුවා බිරියානි එක, මාරම රසයි,

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 3 ปีที่แล้ว +1

    අක්කෙ හරිම රස පටයි..ගෙදරට ඇවිත් කාලා යන්න හිතෙනවා..ඔයා මට බඩගිනිත් හදවනවා..බුදු සරණයි 🙏🙏 ඔයාට පරිස්සමින් ඉන්න.. තව රසවත් රෙසපි අපිට ගේන්න

  • @deepaperera3297
    @deepaperera3297 3 ปีที่แล้ว +1

    මං හැදුවා හරී රසයි

  • @sajithmadurangha5483
    @sajithmadurangha5483 3 ปีที่แล้ว +1

    Akka man asama dewalmai හදන්න 😋😋😋😋😋😋🌹🌹🌹

  • @teachernisansala670
    @teachernisansala670 3 ปีที่แล้ว +1

    Woooow dear meka niyamae

  • @sachi.087
    @sachi.087 3 ปีที่แล้ว +5

    අක්කා ඔයා නිරායාසයෙන් උයන කෙනෙක්.මාරම experience එකක් නෙ 😍😍😍😍

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  3 ปีที่แล้ว +1

      Sathutin, Asawen karana hamadema karana hinda oyatath ehema danenawa athi nangi, Bohoma sthuthi 💚💐

  • @subashiherath6692
    @subashiherath6692 3 ปีที่แล้ว +1

    Ammo rasama rasa patai.

  • @kumarishamali4573
    @kumarishamali4573 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @sandraladonna5802
    @sandraladonna5802 3 ปีที่แล้ว +1

    Harima lassanaei oyata budusaranaei

  • @sithumkavinda7058
    @sithumkavinda7058 3 ปีที่แล้ว +1

    රස පාටයි 🙃🤓

  • @maduwanthipawani9582
    @maduwanthipawani9582 6 หลายเดือนก่อน

    Mage babala 3parak bedan kewa. Thank you akke. Biriyani hadanna be කියලා mage hithe thibune mata. Kalin heduvama ettatama rasak thibune ne. Meka nam puduma rasata awa akke❤

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 3 ปีที่แล้ว +1

    Harima rasapatai.hadala balannaona.oya hodata kiyala denawa.love you all.❤️❤️❤️❤️❤️

  • @chamilafernando7526
    @chamilafernando7526 2 ปีที่แล้ว +1

    Woow mmmm yummyyyy 😋 😋 😋 😋 mamath hadanda kiyalai inne labana weekend ekata..Mata edata freene

  • @isankakumariwimalasenawima5663
    @isankakumariwimalasenawima5663 3 ปีที่แล้ว +1

    Waw rasa patai hetama hadanna ona. thankyou

  • @sandunithakshila1436
    @sandunithakshila1436 3 ปีที่แล้ว +3

    Akkage Recipe ගොඩක් ආසාවෙන් බලනව ❤️❤️❤️

  • @nilunilanthi5936
    @nilunilanthi5936 3 ปีที่แล้ว +2

    හරිම වැදගත් ඔයාට ගොඩක් ස්තුතියි

  • @hansimahel5136
    @hansimahel5136 2 ปีที่แล้ว +1

    Math ada haduwa...hrima rasai..

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 3 ปีที่แล้ว +2

    Woooow so nice...🥰🥰❤️❤️❤️

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 ปีที่แล้ว +1

    අම්මෝ දැක්කම කන්න ආස හිතුනා අපිත් හදලා බලන්න ඕනේ ❤👍

  • @dineshmadushani43
    @dineshmadushani43 2 ปีที่แล้ว +3

    අක්කාට වගේ අපිට බඩු නැතිවුනාට අක්කා හරියට කීයල දේන නිසා අක්කාට ඒන රස අපිට ඒනවා 🙏 ඉස්තුතියි

  • @kumudujayawardana2141
    @kumudujayawardana2141 ปีที่แล้ว +1

    Thank you so much dear.
    I made it today.
    Delicious 🤪🤪🤪

  • @damayanthirajasekara8105
    @damayanthirajasekara8105 3 ปีที่แล้ว +1

    Oya godaak hodata pahadiliwa kiyala denawa..mn hari kamathi ekata godaak...ithin asawen balanawa ...nihathamai kamata godaak respect karanawa mama...suba pathanawa hadawathinma mama..❤❤❤

  • @nilmininilmini8075
    @nilmininilmini8075 3 ปีที่แล้ว +1

    Niyamai

  • @saduvlogs4750
    @saduvlogs4750 3 ปีที่แล้ว +2

    අක්කී ඔයා දිහා බලලා මම් අපේ ගෙදර ත් එලවළු වැව්වා දැන් එවාගේ ගෙඩිත් හැදිලා ඔයා නිසයි ගොඩාක් සතුටුයි මේ විඩියෝ එකත් සුපිරි ලස්සනයි හැමොමත් එක්ක පරෙස්සම්න් සතුටින් ඉන්න බුදු සරණයි 🥰❤️

  • @chandanipriskafernando1787
    @chandanipriskafernando1787 3 ปีที่แล้ว +1

    Rasa patai mamath hadala balannam. Thanks oyata

  • @sashinimadurangi4226
    @sashinimadurangi4226 3 ปีที่แล้ว +1

    Niyamai akke

  • @nilukarathnayake1133
    @nilukarathnayake1133 3 ปีที่แล้ว +1

    Woooow superb👍👍👍👍 nangi....
    Eka nam godak godaaaaaak rasa patai...
    Thank you nangi

  • @dilhanirownie6924
    @dilhanirownie6924 3 ปีที่แล้ว +1

    Hmm yame yame

  • @sudeshragitha7504
    @sudeshragitha7504 3 ปีที่แล้ว +1

    Apith heduwa rasai

  • @dimuthuasanka9551
    @dimuthuasanka9551 3 ปีที่แล้ว +1

    adanam kama eka supiri akke.aniwaryen mat hadanawa.oya hoda amma kenek.oyala hamoma parissamin,satutin enna ona.budusarai.

  • @maduwanthiveerakon2315
    @maduwanthiveerakon2315 3 ปีที่แล้ว +1

    Math akkige kama hadanawa..ewa rasama rasay.mekath tray krnwa.iwasillak na hadanakan.thank uu so much akkaa ...ape gdr hamoma asawen knwa akki hadana kema haduwahama.thank u thank u thank uu .......soooo much.....

  • @nisansalanilmini537
    @nisansalanilmini537 3 ปีที่แล้ว +1

    Marune akki ada thamai oyage video eka issaralama beluwe apita theren vidihata wedi wedkk nethuwa kiyala denawa

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +1

    Superb perfect good luck 👍👍👍👍👍

  • @jananirumeshika5660
    @jananirumeshika5660 2 ปีที่แล้ว

    ada mama oya Buryani heduva harima rasi thanks anti