Another Sunday Special - Chicken Biriyani with Raita / බිරියානි එක හදපු මෙනු එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 64

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 ปีที่แล้ว +18

    අද දවල්ට මේ recipes දෙකම අනුගමනය කලා.මොකද මගේ පොඩි පුතා 23දා පේරාදෙණියේ engineering degree එකට යන්න ඉන්නෙ.එයාට තනියම වැඩකරගන්න මේ දවස්වල මම උගන්වන්නස්වා.ඉගෙනගන්න කාලෙ සියලුම වැඩ මම කලා,දරුවො ඉගෙනගත්තම විතරයි.මට ඕනෙ ගෙදර සුන්දර මතක දරුවන්ට දෙන්න.වටලප්පම ස්ටීම් කරල මම කලින් හදල තියෙනවා .oven එකට වඩා රසටම එන්නෙ ස්ටිම් කරාමමයි. මට හිතෙන්නෙ .ගෙදර හැමෝගෙම අවදානම ගන්න එකම රහස රස කෑම වේලම තමයි.ඉතින් පුතේ ඔයාගෙ video එකෙන් මම උපරිමෙන් රසවිදපු තව අවස්තාවක් මේ.නවාල් කියල දුන්නත් ඔබගේ හඩ මම මේ කෑමවේල හදාගෙන සතුටෙන් විදින්න යොමුකරා.ඔබට බොහෝම ස්තූතියි පුතේ video එක share කලාට ....❤මේ දැන් රෑ,අද දවල් කෑම ගැන ගෙදර හැමෝම මාව හොයාගෙන ඇවිත් ස්තූති කරා...ගොඩාක් මහන්සියෙන් අලුත් recipes try කරන්නෙත් මම ආසයි මම උයන කෑම වේලෙන් හැමෝම සතුටු කරන්න...මම නැති කාලෙකත් අම්මගෙ රස එයාලගෙ මතකයේ ලියල තියෙනවට....

    • @kavishaherath887
      @kavishaherath887 9 หลายเดือนก่อน

      Ane akkiyo kiri කෝප්ප 1k kiynne adu koppada

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +33

    හෂී අක්කෙ ඔයා වගේ අම්මා කෙනෙක් ලබන්න අයාන් බබාලා වගේම, ඔයාව ලබන්න දහම් අයියත් හරිම ලකී.. අපේ ගෙදර නං කවදාවත් මට උයන්න උගන්නන්න අම්මට වෙලාවක් තිබුනෙ නෑ. සුකුරුත්තම් කෑම හදන්නත් එයාට වෙලාව තිබුනෙ නෑ.ජොබ් එකත් එක්ක එයාලා ඉතිං බිසී වෙද්දි මම තේ එකක්වත් හදන්න ඉගෙනගත්තෙ මටම හිතෙන විදියට ට්රයි කරලා.. ඔයා දකිද්දි මට ආස හිතෙනව පවුලක් කියන්නෙ කොච්චර ආදරණීය හිත් එකතුවක්ද කියල හිතෙනවා.. පොත්පත් පැත්තක තියල ඔයා වීඩියෝ එකක් දාපු ගමන් දුවගෙන එන්නෙ පුදුම ආසාවකින්.. පවුල කියන්නෙ කොච්චර ආදරණීය තැනක්ද..❤තැන්කිව් ❤

  • @KanchanaWickramaarachchi
    @KanchanaWickramaarachchi 4 หลายเดือนก่อน +1

    Very nice your videos are very beautiful I like to watch god bless you all

  • @IsharaPiyumi-no8fn
    @IsharaPiyumi-no8fn ปีที่แล้ว +4

    පුළුවන් නම් මේකට reply කරන්න ...කොහොමද punchi gedarak පිළිවෙළට thiya ganne..හාල් .අල..ලූනු වගේ ඒවා කොහොමද store karan inne කොහොමද ..

  • @NirangiNishara
    @NirangiNishara 3 หลายเดือนก่อน +1

    Sthuuthi oyata akki heta man hadanna inne oka thankx

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    ඇත්තටම ඒ ක්‍රමය ගොඩක් හොදයි.
    Tkz u n. Ur friend
    ❤❤❤

  • @menakakumari8076
    @menakakumari8076 11 หลายเดือนก่อน +2

    lassanai akki oyage hada♥💖💖

  • @isurudanusha8230
    @isurudanusha8230 ปีที่แล้ว +2

    Kewe nathi unath rasa kiyanna puluwan akka.hemadama wage godak asawen adaren video eka beluwe. Okkoma prashna amathakai akkage katahada ehunama.e tharam adaraniyai..budusaranai akka💕💕💕💕💕💕💕

  • @aahh1958
    @aahh1958 ปีที่แล้ว +2

    Nangi.....chicken tika rice cooker eke mattam karala baageta uyapu bath tika udin demmoth hari yannethi weida....???

  • @LahirukaHansani-pl4tm
    @LahirukaHansani-pl4tm 9 หลายเดือนก่อน +1

    Harima rasa patai akki...❤❤❤

  • @srinathmuthumalmuthumal4774
    @srinathmuthumalmuthumal4774 ปีที่แล้ว +1

    ජේසු පිහිටයි

  • @nilminiwijesinghe8194
    @nilminiwijesinghe8194 ปีที่แล้ว +1

    Nicely explained. Thank you

  • @ruveebernard3570
    @ruveebernard3570 ปีที่แล้ว +1

    Ane oygen thamai mn igena gaththe galapena kama menu .

  • @DeshanRajapksha
    @DeshanRajapksha ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කියෝ.

  • @kaveevinodani329
    @kaveevinodani329 10 หลายเดือนก่อน +1

    Hashee akke oya jpn wl kohed inne anee 😍❤️

  • @shashinathudayangana2363
    @shashinathudayangana2363 11 หลายเดือนก่อน +1

    Akke mata asai oya hadana kama welaka rasa balanna.man hithanawa oya kawadaka hari lankawata apu dawasaka.oya mata katha karai kiyala.api hithenne oya apema kenek kiyala.oyage kata hada hariyata bawanawak wage.akke hama dama sathuten hinawela inna.oyata budusaranai .❤❤❤❤

  • @chandrazoysa4616
    @chandrazoysa4616 5 หลายเดือนก่อน +1

    Thanks

  • @malshishivanthika2354
    @malshishivanthika2354 ปีที่แล้ว +1

    Akki oyage wada hari piliwelai .katahadath hitha niwen katahadak .adarei oyata 🥰

  • @dulmitharusha1729
    @dulmitharusha1729 ปีที่แล้ว +2

    Hal kilo 1ta chicken kilo kiyakda akki danna one ?

  • @sandalivandana3572
    @sandalivandana3572 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 ปีที่แล้ว +1

    Nicee

  • @dilinidinethma6878
    @dilinidinethma6878 ปีที่แล้ว +2

    ශෝයි අක්කි

  • @fathimamifra7449
    @fathimamifra7449 ปีที่แล้ว +1

    Vanilla essence tikak dhanda one akka

  • @kanthiyapa7413
    @kanthiyapa7413 ปีที่แล้ว +1

    Akkiyo oya pasta akak hadala dannako

  • @hirushi2357
    @hirushi2357 ปีที่แล้ว +1

    First comment😍 akkiyo❤

  • @nisansalamadhumali1723
    @nisansalamadhumali1723 11 หลายเดือนก่อน +1

  • @AdeeshaHapugoda
    @AdeeshaHapugoda 7 หลายเดือนก่อน +2

    කීරී සම්බා ගත්තොත් කොහොමද අක්කේ හදන්නේ

  • @queendeepikapadukone2363
    @queendeepikapadukone2363 ปีที่แล้ว +1

    Wowww akki ....❤❤❤❤❤❤

  • @thathyanaediriweera6656
    @thathyanaediriweera6656 ปีที่แล้ว +1

    😍

  • @PabasaraWijesinghe-x4u
    @PabasaraWijesinghe-x4u 7 หลายเดือนก่อน

    Thanks 🥰❤️🥰

  • @sitharamadushani-tu5gz
    @sitharamadushani-tu5gz ปีที่แล้ว +1

    ❤❤❤

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 ปีที่แล้ว +1

    Akki thawa vidio dannako ikmanata

  • @nikeshalaranathunga3460
    @nikeshalaranathunga3460 ปีที่แล้ว +1

    💜💜

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 ปีที่แล้ว +1

    💖💖💖💖💖 thanks akiyo 😘😘🍰

  • @chamikaranasinghe2872
    @chamikaranasinghe2872 ปีที่แล้ว +1

    👍👍👍

  • @ifaanailyas6841
    @ifaanailyas6841 ปีที่แล้ว +2

    Happy to see our Muslims menu akkiyo. ❤️❤️

  • @indivaridefonseka5326
    @indivaridefonseka5326 ปีที่แล้ว +1

    ♥️👍💐

  • @mathiyz___d2304
    @mathiyz___d2304 ปีที่แล้ว

    thanx you naval❤

  • @kasunidinuththarawijesingh2827
    @kasunidinuththarawijesingh2827 ปีที่แล้ว +1

    💐💐💐💐

  • @lahirusampath222
    @lahirusampath222 ปีที่แล้ว +1

    Rasa patai akki

  • @vindula20
    @vindula20 11 หลายเดือนก่อน

    වටලප්පන් මිශ්‍රනේටම කජු ටිකක් හරි රටකජු ටිකක් හරි දාලම ස්ටීම් කරන්න ගොඩාක් රසයි අපි හදන්නෙම ඒ විදිහට හරිම රසයි 😊❤

  • @tharukarashmi6765
    @tharukarashmi6765 ปีที่แล้ว +1

    akke fb page eka wada neneee

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว +1

    Wow superb meal 🙏 Thank U so much darling

  • @kawishathejitha1464
    @kawishathejitha1464 ปีที่แล้ว +2

    You should give the correct recipe 🙏😢

  • @NishaniWijesekara-v3y
    @NishaniWijesekara-v3y หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thanujareji6544
    @thanujareji6544 ปีที่แล้ว +2

    👍❤️❤️❤️

  • @nisansalamadhumali533
    @nisansalamadhumali533 ปีที่แล้ว +1

    Akki oya use karana biriyani masala eka mokadda

  • @kamilawahab7742
    @kamilawahab7742 ปีที่แล้ว

    What is the briyani mix used for the beef

  • @sajithbandara7975
    @sajithbandara7975 ปีที่แล้ว +2

    Sadde madi 😕

  • @menakakumari8076
    @menakakumari8076 11 หลายเดือนก่อน +1

    lassanai akki oyage hada♥💖💖

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 ปีที่แล้ว +1

    👍👍👍

  • @gangawijayananda6780
    @gangawijayananda6780 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @BlissfulMomentsHiruNelu
    @BlissfulMomentsHiruNelu ปีที่แล้ว +1

    😍🥰

  • @diluninadeesha5391
    @diluninadeesha5391 ปีที่แล้ว +1

    ❤❤❤

  • @nawodamudunkotuwa1237
    @nawodamudunkotuwa1237 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @giftforyou4386
    @giftforyou4386 ปีที่แล้ว +1

    ❤❤❤

  • @geethanjalianuradha5452
    @geethanjalianuradha5452 ปีที่แล้ว +1

    ❤❤❤

  • @shashikatharangani6216
    @shashikatharangani6216 ปีที่แล้ว +1

    ❤❤

  • @RandimaMaduwanthi-xb2qm
    @RandimaMaduwanthi-xb2qm ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @prabathchanaka5681
    @prabathchanaka5681 11 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Shehani-q2h
    @Shehani-q2h 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @thusharananayakkara-be3xz
    @thusharananayakkara-be3xz 2 หลายเดือนก่อน +1

    ❤❤❤️