ජන්දෙට ළමයි ගෙදර එනකොට මේ රස බිරියානි සමග වටලප්පන් හදන්න Episode 1175 Friday night Dinner 16

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 211

  • @AnomasKitchen
    @AnomasKitchen  4 หลายเดือนก่อน +38

    වටලප්පන් වීඩියෝ ලින්ක් එක
    th-cam.com/video/QI-pM4EZIXY/w-d-xo.html
    බිත්තර බිරියානි වීඩියෝ ලින්ක් එක -Egg Biriyani Link
    th-cam.com/video/4ASxxyygMLs/w-d-xo.html
    මාළු බිරියානි වීඩියෝ ලින්ක් එක - Fish Biriyani link
    th-cam.com/video/PF9_2iFH3Q4/w-d-xo.html
    චිකන් දම් බිරියානි වීඩියෝ ලින්ක් එක - Chicken dum Biriyani link
    th-cam.com/video/uFpqoOW1G_k/w-d-xo.html
    එළවළු බිරියානි වීඩියෝ ලින්ක් එක - Vege Biriyani link
    th-cam.com/video/Yb3ePevKV4o/w-d-xo.html

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 4 หลายเดือนก่อน +39

    ඔයා හරිම සුන්දර ආදරණීය වැදගත් කාන්තාවක් මිස්,,,❤❤

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 4 หลายเดือนก่อน +28

    ආන්ටි ඔයා හරිම කරුනාවන්තයි.ඔයාගේ ආදරනීය කටහඩට මං හරි ආසයි.ඔයා වගේ නැන්දම්මා කෙනෙක් තමා මං ප්‍රාර්ථනා කරන්නෙ.ගෙදර වගේම ආදරෙන් ඉන්න පුළුවන් පවුලක් ලැබේවා. දවසක ඒ පැතුම් ඉටු වේවා..❤😊 විශ්වයේ ආශිර්වාදය ලැබේවා.නිදුක් නිරෝගි වේවා ආන්ටි 🎉

  • @jayanimahesha4879
    @jayanimahesha4879 4 หลายเดือนก่อน +27

    ඔයා හරිම ආදරණිය අම්මා කෙනෙක්. ඒ දරුවෝ හරි පිංවන්තයි ඔයාව ලැබෙන්න. ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @niroshikapriyadarshani1580
    @niroshikapriyadarshani1580 4 หลายเดือนก่อน +49

    අනේ මට නම් ලෝභ හිතෙනවා.මේ වගේ අම්මා කෙනෙක් ලබන්න ඒ දරැවෝ කොච්චර වාසනාවන්තයි ද?

  • @sajithlasantha5160
    @sajithlasantha5160 4 หลายเดือนก่อน +22

    Aunty මාළු බිරියානි සහ egg biriyani වලටත් complete videos කරන්නකො. කලින් කොවිඩ් කාලෙ තියෙන දේවල්වලින්නෙ හැදුවෙ.

  • @samudrikaherath5294
    @samudrikaherath5294 4 หลายเดือนก่อน +1

    ඔයාගෙ ඉවුම්පිහුම් හරිම රසයි . ඇහැටත් ප්‍රියයි. ඔබ හරිම ආදරණීයයි. ඒ ආදරය වෙන්න ඇති රසට හේතුව. අපිව දැනුවත් කරන්වාට ඔයාට පින්. ඔබට නිදුක් නිරෝගී සහ දීර්ඝායුෂ ලැබේවා 💐💐🙏🙏

  • @nilukasamanthi2488
    @nilukasamanthi2488 4 หลายเดือนก่อน +4

    මගේ husband හදනවා මේ විදියටම බිරියානි. හරිම රසයි මේ විදියට හැදුවම. 👍👍

  • @Malshan-p9k
    @Malshan-p9k 4 หลายเดือนก่อน +8

    අනෙ ඇන්ටි මමත් මෙ විදියට තමයි බිරියානි හදන්නේ .හරිම රසට තියනවා .මගෙ පුතා හරිම ආසයි මම හදන බිරියානි කන්න❤

  • @mashi9858
    @mashi9858 4 หลายเดือนก่อน +7

    අනේ ආන්ටි කිරිබත් video එකක් ඕනේ..ලස්සනට මේසේ දාලා රස ලුණු මිරිසක් එක්ක😍

  • @ayeshakarunarathna8193
    @ayeshakarunarathna8193 4 หลายเดือนก่อน +85

    මට අවුරුදු 45ක් මැරි කරලා අවුරුදු 20ක් ,කියන්න ලැජ්ජයි උදව්කරන්න කෙනෙක් හිටිය නිසා ලොකුවට උයනේ දැනන් හිටයේ නෑ.....හදිසියේම එයා නැතිවුණා දැනට අවුරුද්ද කට උඩදි , .....ඔබතුමියට පිංසිද්ද වෙන්න දැන් දරුවන් ට රස රස කෑම හදලා දෙනවා...එයාලත් ඔයාට හරිම ආදරෙයි ❤❤❤

    • @kejayabahu4834
      @kejayabahu4834 4 หลายเดือนก่อน +2

      ❤❤

    • @dilinidinethma6878
      @dilinidinethma6878 4 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @k.v.dayaseeli281
      @k.v.dayaseeli281 2 หลายเดือนก่อน

      Hari rasa biriyani ekak mama labana sathiye hadanawa.oya kiyanna vidiyata mama Harima asai ahagena inna.oyata Budusaranai.❤❤❤❤Adarei nango.

    • @sujathaathapathu3190
      @sujathaathapathu3190 27 วันที่ผ่านมา

      1

  • @jms.kumari5067
    @jms.kumari5067 4 หลายเดือนก่อน +5

    තැන්ක්ස් ඔබතුමියට.මමත් සෙනසුරාදා රෑට හදනවා මගේ පුතත් ගෙදර ආව නිසා 💕💕💕

  • @lasanthianuruddika4343
    @lasanthianuruddika4343 3 หลายเดือนก่อน +2

    හරිම adaraneeya amma කෙනෙක්. Budusaranai aunty

  • @mis.darshi1236
    @mis.darshi1236 4 หลายเดือนก่อน +3

    ඔබතුමියට ගොඩාඩාඩාඩාඩාක් ස්තූතිය ආසාම රෙසිපි එකක් පහසුවෙන් හදන්න කියල දුන්න ❤❤❤❤

  • @lakmaliedes.wijeratne2797
    @lakmaliedes.wijeratne2797 4 หลายเดือนก่อน +4

    Thank you dear ANOMA......God Bless you dear ❤❤

  • @nalinindika9788
    @nalinindika9788 4 หลายเดือนก่อน +5

    අනෝමා ඇන්ටි.අනේ ඔයාගේ කෑම හදන හැටි කියද්දිත් මගේ කටට කෙල උනනවා❤❤❤❤❤❤

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 4 หลายเดือนก่อน

    මං ඔයාගේ විඩියෝ බලන්න ආසයි.කතාවත් හරිම ලස්සනයි.සුන්දර කාන්තාවක් ඔයා.හිත පිරෙනවා.ඔයාටත් පවුලේ සැමටත් සුභ පතනවා.ජේසු පිහිටයි ✝️✝️✝️♥️🌹💖🌼🌻🌹🌹🌹🌹🌹🌹🌹

  • @lashikaihalagadralakmlaga5527
    @lashikaihalagadralakmlaga5527 3 หลายเดือนก่อน +1

    Harima adrniyai .hodata kiyla danva. Thank you ❤❤❤❤

  • @shanikarajapaksha101
    @shanikarajapaksha101 หลายเดือนก่อน +1

    Dear Anoma auntie we also tried this recipe 2 times it came out really well thanks to you ❤❤
    We learn so much more about cooking and about Familly life as well. We love you auntie… ❤❤ thank you very much

  • @noname-nf9pp
    @noname-nf9pp 4 หลายเดือนก่อน +5

    Mata kawadawath Amma rasata kama ekak hadala dila na.eth mama mage puthalata rasata kama uyala denawa.oba thumiyage video balanawa.adarei❤❤❤❤❤.dilini

    • @AnomasKitchen
      @AnomasKitchen  4 หลายเดือนก่อน

      හරිම සතුටුයි දිලුනි❤

  • @niroshashyamani8854
    @niroshashyamani8854 4 หลายเดือนก่อน +1

    අපිත් හැදුවා බිරියානියක හරිම රසයි. ඔබතුමියට බොහොම ස්තුතියි

  • @shiromiharangala9521
    @shiromiharangala9521 4 หลายเดือนก่อน +2

    I would like to suggest @ anoma kitchen to add english subtitles for your videos. I believe it will beneficial for our young generation ❤.

  • @janajana7879
    @janajana7879 4 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි කෑම හදන හැටි කියලා දෙනවට... බුදුසරණයි 🙏🏾❤️ඔයාට

  • @kejayabahu4834
    @kejayabahu4834 4 หลายเดือนก่อน +1

    හරිම හොදට කියලා දෙනවා බොහොම ස්තූතී ❤❤❤❤

  • @dammidammi2491
    @dammidammi2491 2 หลายเดือนก่อน

    අදරනිය නිහතමානි කේනෙක් ඔබ තුමිය.❤❤❤

  • @AIAttanayake
    @AIAttanayake 4 หลายเดือนก่อน +8

    ගොඩක් ස්තූතියි අක්කි. ගොඩක් රසවත් කෑමක්.

  • @sri-lanka_paradise9604
    @sri-lanka_paradise9604 4 หลายเดือนก่อน

    Such a decent lady.....❤ very professional and humble ❤

  • @lakmaldahanayaka
    @lakmaldahanayaka 4 หลายเดือนก่อน

    අපේ ආදරණීය අම්මා❤❤❤නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!!

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 4 หลายเดือนก่อน +1

    Thank you Mrs Anoma
    I'm going to prepare this on the election day at night 😊❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 4 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඔබට

  • @rajithapadmani2631
    @rajithapadmani2631 4 หลายเดือนก่อน

    ඔබගේ කරැණාබර ගතිගුන අගයකරමි කෑමකියා දිම දරැවන්ට තෙරැමි ඇතුව අඩුපාඩු නැතිවුනත් කෑම රසයි ඔබ තුමියට ❤❤❤❤🎉🎉😊😊

  • @ChamilawasanthiKumari1975
    @ChamilawasanthiKumari1975 3 หลายเดือนก่อน

    හරිම ආදරණීය නිහතමානී චරිතයක් ❤

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 4 หลายเดือนก่อน +1

    Thanks for introducing a delicious recipe. I will make this on Saturday. ❤❤

  • @mithunwidanapathirana2149
    @mithunwidanapathirana2149 18 วันที่ผ่านมา

    ආන්ටි ගරම්මසාල හදන්න කියල දෙන්නකො❤❤❤❤❤❤

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 4 หลายเดือนก่อน +2

    How thoughtful Ms thank you for sharing this video. Blessings to all

  • @WimaliBasnayake
    @WimaliBasnayake 4 หลายเดือนก่อน

    හැමදාම බලා ඉන්නෙ ඔයාගෙඅළුත් කෑම උයන්න.week end එකට ..නොවැරදෘම හදනවා.thanks oyata

  • @padminibandara1729
    @padminibandara1729 4 หลายเดือนก่อน +1

    Thank you so much Madam for sharing your yummy receipies ❤🎉❤

  • @Shashikaamandhi
    @Shashikaamandhi 4 หลายเดือนก่อน +2

    මම බිරියානි හදන්නෙත් මේ විදියටම තමයි.හරිම රසයි

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 4 หลายเดือนก่อน +2

    We always wish for you අනෝමා නැන්දා.
    We always love for you අනෝමා නැන්දා.
    We always respect for you අනෝමා නැන්දා.
    We always admire about you අනෝමා නැන්දා.
    ❤️❤️🙏😊😊🙏❤️❤️

    • @AnomasKitchen
      @AnomasKitchen  4 หลายเดือนก่อน

      Thank you so much ❤

  • @malkanthividanage5331
    @malkanthividanage5331 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ තුමිය හැමදාම අපට share කරන්නේ අඩු වියදමකින් නමුත් ඉතාම රසවත්, ගුණයෙන් ඉහළ කෑම වර්ග වල recepies. Thank you ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @HappyColourfulShirt-xt4zz
    @HappyColourfulShirt-xt4zz 20 วันที่ผ่านมา

    Ada mama haduva harima rasai ❤❤❤

  • @NamalieAbeywickrama
    @NamalieAbeywickrama 4 หลายเดือนก่อน +3

    Aththamai ලස්සන කතාවක්

  • @marambagepriyadarshani3369
    @marambagepriyadarshani3369 3 หลายเดือนก่อน +1

    ආන්ටි ඔයාගේ දරුවෝ හරිම වාසනාවන්තයි. ඔයා වගේ අම්මා කෙනෙක් ලැබීම.ඔබතුමියගේ දරුවෝ හැමදාම රසට කනවා ඇති 😊😊😊

  • @wandanadissanayake9489
    @wandanadissanayake9489 4 หลายเดือนก่อน +1

    ඔබට නිදුක් නිරෝගී සුව!

  • @Poornimaweerasekara
    @Poornimaweerasekara 4 หลายเดือนก่อน +5

    ආන්ටි චන්දෙට ගෙදර යන්න නෙවෙයි හිටියේ ඒත් ආන්ටි ගෙ කතාව ඇහුවම අම්ම බලන් ඉන්නව යන්න ඕනි කිය්ල හිතුන.. චන්දෙට නැතත් අම්ම බලල එන්න හරි ගෙදර යන්න ඕනි .... ❤

  • @DanilkaMewan
    @DanilkaMewan 4 หลายเดือนก่อน +5

    අදත් රස කෑමක්...❤

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 3 หลายเดือนก่อน

    Anoma Aunty Oya Dan Amma, Wage Adaran Kamma Hadanna Kiyala Danawata...Aunty Puluwan Nam Indian Resp Tikak hadala. Pannako🙏🙏🙏Thank You Aunty❤❤🩵🩵

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 หลายเดือนก่อน

    Godakk rasa patai bohoma sthuti budu saranai ❤❤❤❤

  • @jeewanipathiraja7754
    @jeewanipathiraja7754 3 หลายเดือนก่อน

    ස්තුතියි ❤️ ආන්ටි 🌹

  • @deepakulatunga9196
    @deepakulatunga9196 4 หลายเดือนก่อน +1

    ස්තූතියි .....රසම රස පාටයි....❤

  • @miflarahmathullahfazil2937
    @miflarahmathullahfazil2937 หลายเดือนก่อน

    Wattalapam is Sri Lankan Muslims recipe and Biriyani as well

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 4 หลายเดือนก่อน +3

    රස බිරියානි එකක් 😋 ආන්ටි sweet chilli sauce එකට ඉදුණු කොච්චි මිරිස් දාන්න පුළුවන් ද?

  • @indrakumari1093
    @indrakumari1093 2 หลายเดือนก่อน

    අක්කෙ මේ වාදිහටම මම හැදුව හරිම රසයි ,

  • @sushi5216
    @sushi5216 4 หลายเดือนก่อน

    Mama pregnant.mata biriyani kanna maara asai,mama heduwama mata kanna behe.husbandta kiyala me widhata hadagena kanna one..Thank you ❤ Shifani

  • @ChandanaAmarasinghe-m4h
    @ChandanaAmarasinghe-m4h 4 หลายเดือนก่อน +1

    හදන්න ආසයි.හදලා බලනවා.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 4 หลายเดือนก่อน +5

    ඇත්තම තමයි අම්මලා ළමයි ගෙදර ආපුවම මොනවද විශේෂ දෙයක් හදලා දෙන්නේ කියලා හිතනවා.සෙනසුරාදා හදන්න දෙයක් හිතලා දුන්නාට ගොඩක් ස්තුතියි.

  • @aziskitchenandgarden
    @aziskitchenandgarden 4 หลายเดือนก่อน +1

    Watalappan was apparently brought to Sri Lanka in the 18th Century by immigrants from Indonesia and Malaysia. During Dutch rule.

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 4 หลายเดือนก่อน +1

    Good morning to you Anoma... A blessed day to you... Biryani looks so yummy... Thank you so much.... Wishing you a good day....

  • @ruwasamara3899
    @ruwasamara3899 4 หลายเดือนก่อน

    Oba thumiyata godak aderai .apita thawa thawa thawa th danuma Denawa pin sidda wenawa.🙏❤️

  • @MallikaPerera-o9e
    @MallikaPerera-o9e 4 หลายเดือนก่อน +2

    ඔයා අපට රස කැම කියල දෙනවා ස්තුතියි එ්වගේම හොද Doctor කෙනෙක් හදුන්වල දුන්න අපි ගියා Doctor හමුවන්න හරිම සතුටුයිහැමදේම හොදින් කියල දුන්නා එ්ගැනත් ඔබ තුමියට ස්තුතියි ❤

    • @champaperera8487
      @champaperera8487 2 หลายเดือนก่อน

      අනේ තරහ නැතිව මට ඒ ඩොක්ටර් ගැන සදහන් කරන්න .නැත්නම් අනෝමා මිස් මොන වැඩසටහනේද ඒ ගැන කිව්වෙ කියලා දාන්න , ලොකු පිනක්

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 3 หลายเดือนก่อน +1

    අපේ අම්මා යූ ටියුබ් චැනල් එකේ පිස්සිට වඩා නැන්දා නම් සුපිරි ❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 4 หลายเดือนก่อน

    Wow nice recipe aunty ❤❤I will try saturday

  • @AmaliWT
    @AmaliWT 4 หลายเดือนก่อน +1

    Thankyou 🙏 ❤

  • @WmkWeerasekara-bm6ly
    @WmkWeerasekara-bm6ly 4 หลายเดือนก่อน +1

    Good afternoon aunty. දීර්ඝායුෂ ලැබේවා..aunty අද තමයි මම දැක්කේ step by steps ඔබතුමිය හරියටම හැදුවේ. මොකද මම හැමදාම අපේ staff එකේ indians ලා nepalies ලා එක්ක වැඩ කරද්දි එයාල හදන widiya බලනව. එයාලා හදන්නෙත් ඕයි විදියටයි. Dam biriyani එකත් එහෙමයි. But මම දැකල තියෙනවා ape ශ්‍රීලන්කන් කට්ටිය සමහර channels වල බොරු කියලා දෙනව. අනේ ඒක හරි pau. So aunty ඔයාගෙ biriyani එක හරිම රස පාටයි. තව මම අපේ staff eke අය biriyani වලට add කරනවා කිවිරි water කියලා I don't know එක ගොඩක් indians ලා පාවිච්චි කරන්නේ rose water වලට අමතර. So good luck aunty හරි දේ හරිම widiyata නොදන්නා මිනිස්සුන් ට කියලා දෙන එක ගැන. බුදු සරණයි ඔයාටත්, පවුලේ සියලු දෙනාටමත්

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 4 หลายเดือนก่อน +1

    Hello Anoma, we also eagerly watch yr receipes, so why don't u dpk in English dear ehybare u so elvish. Tku

  • @ChefStyleOfficial
    @ChefStyleOfficial 4 หลายเดือนก่อน +2

    ලස්සන විඩියෝ එකක්

  • @oshadianuruddhika8392
    @oshadianuruddhika8392 4 หลายเดือนก่อน +6

    ආන්ටිගෙ කෑම හදන වීඩියෝ බලන්න මගෙ අවුරුදු 3 චූටි දුවත් හරිම ආසයි. ❤

    • @AnomasKitchen
      @AnomasKitchen  4 หลายเดือนก่อน +8

      අනේ..... ඇත්තද? මගෙන් දුවට හාදුවක් එවනවා. 🥰❤❤

    • @nuwanjayawardana7483
      @nuwanjayawardana7483 4 หลายเดือนก่อน +4

      Mageth ehemmamai aunty

    • @oshadianuruddhika8392
      @oshadianuruddhika8392 4 หลายเดือนก่อน +1

      ​@@AnomasKitchenඅනේ Thank you aunty. මම කියන්නම් ❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 3 หลายเดือนก่อน

    Thank you .

  • @s.m.a.ssamarakoon306
    @s.m.a.ssamarakoon306 4 หลายเดือนก่อน

    Obathumiyata budusaranayi deergayusha labewa!❤

  • @DinithiMaleesha-ke5sb
    @DinithiMaleesha-ke5sb 3 หลายเดือนก่อน +1

    Apith election eka hawase hadywe biriyani ❤

  • @pererajss2594
    @pererajss2594 11 วันที่ผ่านมา

    Wow🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤

  • @nadeerapathirage84
    @nadeerapathirage84 4 หลายเดือนก่อน

    Seems Mr Sisira also can cook now😂
    He only remind on chicken 😊

  • @kumaridesilva4429
    @kumaridesilva4429 4 หลายเดือนก่อน

    Thank you Anoma❤

  • @lalithaamirthalingam5529
    @lalithaamirthalingam5529 4 หลายเดือนก่อน

    Dear Aloma I am yr fan description box everything is in sinhala not only me several others wl not b able to read could u pls give us once more the Bitiyani masala tku.

  • @yasanthirangalla9508
    @yasanthirangalla9508 4 หลายเดือนก่อน +2

    Ahanna inna asai aunty❤❤❤

  • @Dhanu8-5-8
    @Dhanu8-5-8 28 วันที่ผ่านมา

    Superb aunty❤

  • @hinky8592
    @hinky8592 3 หลายเดือนก่อน

    What brand and type of cookware using in this video? Does anyone know?

  • @shanthirathnayake8613
    @shanthirathnayake8613 4 หลายเดือนก่อน

    Ane oya hari sweet ane. Honda Amma kenek adaraneeyai

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน

    Kurudu kola danava nede❤❤❤🎇🎄🎄🎄🎆🎆🎆

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 4 หลายเดือนก่อน

    Sundara kanthawak oyanam katawatath badaperanawa❤❤❤❤❤❤❤❤❤❤❤

  • @L.h.Nishadimadushika
    @L.h.Nishadimadushika 3 หลายเดือนก่อน

    Anoma aunty nisa rasata keme hadanna puluwan.❤❤❤

  • @BKM-y2r
    @BKM-y2r 4 หลายเดือนก่อน +21

    ඔබතුමිය මම ඉතාමත් අගය කරන ඥානවන්ත කාන්තාවක්.ඉතාම අඩු මුදලකින් ලෙහෙසියෙන් ඉක්මනට අඩු ආදායම් පන්තියේ කෙනෙකුට හදාගන්න පුළුවන් කෑම ආහාර වේල් වරින් වර ඉදිරිපත් කරන්න.මේ අමාරු කාලය තරණය කරගන්න පොඩි මිනිස්සුන්ට අත්වැලක් වෙන විදියට.ස්තුතියි ඔබට.

    • @AnomasKitchen
      @AnomasKitchen  4 หลายเดือนก่อน +7

      බොහොම ස්තුතියි ඔබේ අදහසට. අඩු වියදමින් බිත්තර බිරියානි, මාළු බිරියානි එළවලු බිරියානි හදන ලින්ක් දාලා තියෙනවා අවශ්‍ය කෙනෙකුට බලන්න.

    • @yasgoonasekera5120
      @yasgoonasekera5120 4 หลายเดือนก่อน

      Super Biriyani recipe dear Anoma . Watalappan looks so tempting. Wonderful Menu thank you for these Friday Night Dinners I look forward to watching nd doing.!😊

    • @dilhanipremarathna770
      @dilhanipremarathna770 4 หลายเดือนก่อน

      th-cam.com/video/tZzdu_NU50I/w-d-xo.htmlfeature=shared

    • @dilhanipremarathna770
      @dilhanipremarathna770 4 หลายเดือนก่อน

      th-cam.com/video/tZzdu_NU50I/w-d-xo.htmlfeature=shared

    • @RifathAhamath
      @RifathAhamath 4 หลายเดือนก่อน

      😊​@@AnomasKitchen

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 4 หลายเดือนก่อน +10

    ඇත්තටම අනෝමා ආන්ටි මට දැන් ඔයාව හොයාගෙන එන්න හිතෙනවා.බබා හම්බවෙන්න ආපු මුල් දවස් වල ඉදලම හරිම ආසාවෙන් හිටියේ බිරියානි එකක් හදාගෙන කන්න.මං හදලා මට රස නැති නිසා හස්බන් හදලා දෙන්නම් කියලා රෙසිපියක් හෙව්වා හරි රෙසිපියක් හම්බුනේ නෑ.දැන් රෙසිපිය තියෙනවා.හස්බන්ට නිවාඩු නැ.😢

    • @champaheenkende5252
      @champaheenkende5252 4 หลายเดือนก่อน +2

      ආව දවසට හදලා දෙයි...හරිම පැහැදිලියි නෙ..❤

    • @WasanaNadeeshani-q2j
      @WasanaNadeeshani-q2j 4 หลายเดือนก่อน

      @@champaheenkende5252 මහත්තයා වව්නියාවේ ඉන්නේ.බබා ලැබුණාම තමයි එයාට නිවාඩු ලැබෙන්නේ 🥲

    • @WasanaNadeeshani-q2j
      @WasanaNadeeshani-q2j 4 หลายเดือนก่อน

      ​@@champaheenkende5252 මට බබා ලැබෙනකල් හස්බන්ට නිවාඩු නැ 😢

  • @oshanianjana4641
    @oshanianjana4641 4 หลายเดือนก่อน

    Miss hadana vidiyata math issara idan hadanne

  • @harshi4886
    @harshi4886 4 หลายเดือนก่อน +1

    Mecchara adaraniya karunawantha anoma auntita ikmantama 1M subscribersla ikmantama add wenna oni.😊

    • @AnomasKitchen
      @AnomasKitchen  4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔයාගෙ ප්‍රාර්ථනාවන්ට. ❤

    • @harshi4886
      @harshi4886 4 หลายเดือนก่อน

      @@AnomasKitchen ❤❤❤

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka 4 หลายเดือนก่อน +1

    Unti & uncle niduk nirogi suwaya labewa.❤❤

  • @ThanujaNadee84
    @ThanujaNadee84 4 หลายเดือนก่อน

    Api gana hithana hitha hoda mahathmiyak oba thumiya

  • @J......M
    @J......M 17 วันที่ผ่านมา +1

    චිකන් ටික සීසනින් වෙන්න රැයක්ම තියනවනම් තියන්න ඕන ෆ්‍රීසර් එකේද නැත්තන් සාමාන්‍ය කොටසෙද? ප්ලීස් රිප්ලයි ආන්ටි

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 4 หลายเดือนก่อน

    Wow niyamai biriyani 👌👍😍🎉🦋🌍🇮🇪

  • @suzanhewage1432
    @suzanhewage1432 4 หลายเดือนก่อน

    You are the best ❤❤❤❤

  • @SuraniDinukshi
    @SuraniDinukshi 4 หลายเดือนก่อน

    Thanks aunty ❤❤❤

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 4 หลายเดือนก่อน

    ආදරෙයි unty... ❤❤❤

  • @kithsiriwl7657
    @kithsiriwl7657 4 หลายเดือนก่อน +1

    ඔබතුමට ගොඩාක් ස්තුතියි🙏🙏🙏

  • @Ashen_sudda
    @Ashen_sudda 4 หลายเดือนก่อน +3

    සුපිරියි 💚💚💚

  • @deepadamayanthi9892
    @deepadamayanthi9892 3 หลายเดือนก่อน

    Ane miss oyanam godak lucky thaniyama oya vidiyata karanna bane

  • @nalaninisansala3097
    @nalaninisansala3097 4 หลายเดือนก่อน

    Cicken eka anthimata fry karannath puluwan neda patak enna.

  • @sukeshiniudayawimaladas8710
    @sukeshiniudayawimaladas8710 4 หลายเดือนก่อน

    Looks like very very tasty. I will give a try.

  • @thejanikaushalya1732
    @thejanikaushalya1732 3 หลายเดือนก่อน

    Biriyani masala garam malasala
    Kiyanne ekakda?

  • @Asindugimhana-s6r
    @Asindugimhana-s6r 4 หลายเดือนก่อน

    ❤Thank you anty!

  • @fkt3915
    @fkt3915 4 หลายเดือนก่อน +2

    Aunty v dont no the amount of the ingredients… how much curd ? How mqny tsp of chilli powder etc….

    • @fkt3915
      @fkt3915 4 หลายเดือนก่อน +1

      Rice amount how many grams of rice 😢