අජිත් මාමගෙ උපන්දින පාටිය වාසනත් සමග..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2023
  • #kataragamawasana #වාසනා #wasana #katharagamawasana
  • บันเทิง

ความคิดเห็น • 173

  • @ireshasamanmali342
    @ireshasamanmali342 9 หลายเดือนก่อน +42

    අජිත් මාමේ ඔයාට සුබම සුබම උපන්දිනයක් වාසනා මැණිකටත් නිදුක් නිරෝගි සම්පත්තිය ලැබෙවා බුදු සරණයි කතරගම දෙවි හමුදුරුවන්ගේ පිහිටයි රැක වරනය ලැබෙවා ❤❤❤❤ 🙏🙏🙏

  • @madhushankasupun6876
    @madhushankasupun6876 9 หลายเดือนก่อน +23

    සුභම සුභ උපන්දිනයක් අජිත් මාමේ.. නිරෝගී සම්පත්තිය ලැබීලා වාසනාත් එක්ක අපේ දළදා හාමුදුරුවන්ගේ වතාවත් සාර්තකව කරගන්න ලැබෙන්න ඕනී.. බුදුසරණයි මාමේ ❤️❤️❤️

  • @gamagegamage8986
    @gamagegamage8986 9 หลายเดือนก่อน +19

    වාසනාගේ වාසනාව අජිත් මාමා...අජිත් මාමාගේ වාසනාව වාසනා 😊😊😊
    සුභ උපන්දිනයක් වේවා මාමේ 🌷🌷🌷
    වාසනා ඇත් රජුනි බුදු සරණයි 😍😍😍🌷🌷🌷

  • @nuwanwelisadeerage939
    @nuwanwelisadeerage939 9 หลายเดือนก่อน +17

    අජිත් මාමාගේ උපන්දිනය වෙනුවෙන් කරපු සෑම දෙයක්ම හරිම සුන්දරයි, රසවත්. හැමෝටම බුදුසරණයි.

  • @sudarmagayan5066
    @sudarmagayan5066 9 หลายเดือนก่อน +13

    සුභ උපන්දිනයක් වේවා අපේ අජිත් මාමට පරිස්සමින් ඉන්න අපේ මැණික වසනත් බලාගෙන බුදුසරණයි මාමේ 🎂🎂🎂🎂🎂🎂

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 9 หลายเดือนก่อน +18

    සුබ උපන්දින යක් අපේ අජිත් මාමෙි පරිස්සමෙන් ඉන්න බුදු සරංණයි අපේ වාසනා මැණිකටත් බුදු සරංණයි නිදුක් නිරෝගී දිර්දිර්ඝයුෂ ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා .෴ 🙏🙏🙏.❤❤❤

  • @dewmialwis4188
    @dewmialwis4188 3 หลายเดือนก่อน

    කේක් රසයි නේ මැණික 🐘💕❤️දැක්කම හිත පුරවා හැලෙන වාසනාවන්ත වාසනා මැණික... දීර්ගායු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @alexandragen888
    @alexandragen888 9 หลายเดือนก่อน +4

    තමන්ගේ රැකියාව හිතට එකගව හරියට කරනවානම්. ආශිර්වාදය ලැබෙන්නේ මෙහෙමයි. ලෝතයක් ආදරේ කරනවා අජිත් මාමාට. ඇත්තටම සත්තුන්ගෙන් ගහකොල වලින් වාසනාව ගේනවා කියන්නේ මේ දේටයි.❤

  • @irashan5949
    @irashan5949 9 หลายเดือนก่อน +14

    සුබ උපන්දිනක් වේවා!
    ජීවිතයම සරු වේවා!
    දෙවියන් ඔබ රැකදේවා!❤🎂💐🥳🙏🐘

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน +5

    සුබ උපන්දිනයක් වේවා!!! අජිත් මාමේ. බුදු සරණයි!!! ආදරෙයි වාසනා මැණික.🙏🙏❤💕😍😘

  • @user-gj2pz6ll8p
    @user-gj2pz6ll8p 5 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක්. වේවා අජිත් මාමේ. වාසනාවත්. සුබම සුබ. වාසනා වන්ත. දවසක්. වේවා. දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @asokanalani3940
    @asokanalani3940 9 หลายเดือนก่อน +3

    සුභ උපන්දිනයක් ඔබ තුමාට 🙏කළු මාමත් ඔතන හිටිය නම් වටිනවා

  • @user-wx1yz9xx9y
    @user-wx1yz9xx9y 9 หลายเดือนก่อน +4

    නිදුක් නිරෝගි සුභම සුභ උපන්දිනයක් වේවා....!!!

  • @randisumeda9969
    @randisumeda9969 9 หลายเดือนก่อน +1

    සුභ උපන්දිනක් අජිත් මාමේ කේක් එක හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @swanaalwahaibi3892
    @swanaalwahaibi3892 9 หลายเดือนก่อน

    අජිත් මාමේඔයාටසුබමසුබ උපන්දිනයක්වේවා❤❤❤වාසනාටත්තෙරුවන්❤❤සරනයි❤❤❤❤❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 4 หลายเดือนก่อน

    ඔබතුමන් ට. නිදුක් නිරෝගී මත් සුබම සුබ උපන්දිනයක් වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි වාසනා මැණික❤❤❤ ඔයාට බුදුසරණයි❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +1

    නිරෝගී වේවා ..දීර්ඝායුෂ ලැබේවා ..මේ කරන උතුම් කටයුත්තම ඇති ජීවිතේ වාසනාවන්ත වෙන්න ...ඒ පිනේ ආශිර්වාද බලයෙන් සුබ උපන්දිනක් වේවා ...👩‍🌾💐🎂🙏

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +2

    Happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 & අජිත් මාමා වාසනා 🐘🐘💎💎❤️❤️ කරයමාන්ඩලේ සහ පවුලේ සියලුම දෙනාම නිදුක් වේවා 🙏🙏🙏 නිරෝගී වේවා 🙏🙏🙏 සුවපත් වේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 4 หลายเดือนก่อน

    සුබ උපන්දියක් වේවා අජිත් මාමා

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz 9 หลายเดือนก่อน +1

    අජිත් අය්යේ ඔයාගේ කේක් එකට වාසනා මැණිකවත් දාල හදල තියෙන්නේ ඔයාලා දෙන්නගේ සදාදර බැදීම අපි දන්නවා අය්යේ ඔයාලා දෙන්නව මේ තුනුරුවන් ආරක්ෂා කරනවා අය්යේ ඔයාට සුබ උපන්දිනයක් දීගායු වේවා අපේ සුන්දර වාසනා මැණිකට ඔයාට පව්ලේ අයට තෙරුවන් සරණයි

  • @manoriudarika9897
    @manoriudarika9897 9 หลายเดือนก่อน +2

    සුභ උපන් දිනයක් අජිත් මාමේ.කේක් එකනම් ඩිසයින් එක මරු.හැබැයි පව් ඒකේ වාසනා හදලනේ.ඒ ටිකත් ඔයා කැපුවද.දුක හිතුනේ නැද්ද.

    • @mandini4501
      @mandini4501 9 หลายเดือนก่อน +1

      ඒක කැපුවෙ නෑ.. ඉස්සරහින් වෙනම අයින් කරන්න පුලුවන් විදියටයි ඒක හදලා තිබුනෙ..😊

    • @manoriudarika9897
      @manoriudarika9897 9 หลายเดือนก่อน

      @@mandini4501 හා.ඒක හොඳයි.මට දකිද්දි දුකත් හිතුනා.

  • @user-ev5eu6yr6u
    @user-ev5eu6yr6u 9 หลายเดือนก่อน

    Happy birthday Ajith mame niduk nirogi wasanawa piri subama suba anagatayak budusarani

  • @krishaniimalsha609
    @krishaniimalsha609 9 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා අජිත් මාමේ.නිදුක් නීරෝගී වේවා!දීර්ගායුෂ ලැබේවා!රුවන්වැලි මහා සෑ සමිදුන්ගේ පිහිට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏
    වාසනා මැණිකට අජිත් මාමා හමු උනෙත් වාසනාවකටමයි නේද වාසනා පැටියෝ.අපේ වාසනා මැණිකටත් බුදුසරනයි.තිස් තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා වාසනා මැණිකට🙏🙏🙏.ගොඩාක් ආදරෙයි වාසනා♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘

  • @magemanika923
    @magemanika923 9 หลายเดือนก่อน +3

    අජිත් මාමේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා අපේ සිංහලේ රාජ්ජයේ සම්පත වාසනා වස්තුවටත් නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා බුදුසරනයි කතරගම දෙවි හාමුදුරුවන්ගේ පිහිට ආරක්ශාව ලැබේවා

  • @hbsumanarathnaherathnandag9396
    @hbsumanarathnaherathnandag9396 9 หลายเดือนก่อน

    Subamasuba upandinayak ajithaiya wasanamanika oyatath godak adarai hode💐💐💐🙏💐💐

  • @NaniNani-dl8ew
    @NaniNani-dl8ew 9 หลายเดือนก่อน

    Ajhet mallita suba upan dinayak wewa wasan rajut balagana tirak kalayak wajabanna dadanatama diriya saktiya labiwa truwan saranai

  • @deepikand5722
    @deepikand5722 9 หลายเดือนก่อน

    🎉🎉🎉🎉subama suba upandinayak wewa ajith mamata hamadamath niduk nirogee wa satutama labewa wasanage adre th ekka deergausa labewa තෙරුවන් සරණයි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @user-bn6kp9sc9e
    @user-bn6kp9sc9e 9 หลายเดือนก่อน +2

    Happy birthday to you ajith maama... theruwan saranai wasana manikatai..ajith maamatai..

  • @blac750
    @blac750 9 หลายเดือนก่อน

    වසනාවන්ත සුබ උපන්දිනයක් වෙවා දිර්ඝඅයු ලැබෙවා අජිත් මාමේ. අපේ පින් කෙත වසනාව හොදට බලගන්න ඔනෙ

  • @anurathennakon6246
    @anurathennakon6246 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුභ උපන් දිනක් වේවා අජිත් මාමේ ❤❤❤❤❤❤ වාසනාවත් මතක් කරා කියන්න ❤❤❤❤

  • @anjaleefernando7266
    @anjaleefernando7266 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා අජිත් මාමේ. වාසනා නැති උපන්දිනයක් මොකටද නේද වාසනා. ඔයාත් හිටියා කේක් ඒකේ. ඒක මරු ඉතිං . 🌷🌷🌷❤️❤️❤️🎂🎂🎂🎂🎂🎂🎂🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍

  • @amalisudarshani6457
    @amalisudarshani6457 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා අජිත් මාමෙ

  • @gayanlakmal7455
    @gayanlakmal7455 9 หลายเดือนก่อน

    අජිත් මාමාට නිදුක් නිරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා. 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 හැමදාම වාසනාව අාදරෙන් බලා ගන්න.❤❤❤❤❤❤ බුදුසරණයි🙏🙏🙏🙏🙏🙏

  • @piumikanchana9750
    @piumikanchana9750 9 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා... අජිත් මාමේ... දීර්ඝායුෂ ලැබේවා....🙏🙏🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනක් වේවායි හදවතින්ම සුභ පතනවා අජිත් මාමේ 🙏🙏🙏 වාසනා මැණික ❤️❤️❤️❤️

  • @prabathdarshana5510
    @prabathdarshana5510 9 หลายเดือนก่อน

    🌹🙂❤️ 🙏🙏 වාසනා ලස්සනයි සාදු

  • @dineshwijitha-fg8zp
    @dineshwijitha-fg8zp 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුබ උපන්දිනයක් වේවා අජිත් මාමේ 🎂🎊🎉🎈♥️ඔබටත‍් ❤වාසනාටත් ❤තෙරුවන් සරණයි ❤කතරගම දෙවියන්ගේ ආශිර්වාදය පිහිට රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 9 หลายเดือนก่อน +1

    සුබ උපන් දිනක් වේවා මාමේ

  • @SandamaliSandamalii
    @SandamaliSandamalii 9 หลายเดือนก่อน

    Subama suba upan dinayak wewa ajith mamata.budu saranai.wasanatai,ajith mamatai.

  • @preethiperera9261
    @preethiperera9261 9 หลายเดือนก่อน

    සුබම සුබෞපන් දිනයක් වේවා ඔබතුමාට නිදුක් නීරෝගි සුව ලැබේවා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 หลายเดือนก่อน

    සුබම සුභ උපන්දිනයක් වේවා අජිත් මාමේ ඔබට උතුම් තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🎁🎁🎁🎁🎁🎂🎂🇸🇦

  • @thilkalupahana2001
    @thilkalupahana2001 9 หลายเดือนก่อน

    Wasana ath rajutà dakwana karunawa ha adaraya obathumata theruwanehi pihita labimata hethuwewa

  • @Mmediateam
    @Mmediateam 9 หลายเดือนก่อน +1

    නිර්ව්‍යාජ සොඳුරු මිනිසා අජිත් මාමේ දිර්ඝායුෂ සතුට රැඳෙන සුවබර සුබ උපන්ද්නයකට ආසිරි

  • @magampuratv4277
    @magampuratv4277 9 หลายเดือนก่อน

    අපේ අජිත් මාමාට සුභම සුභ උපන් දිනයක් වේවාසියලු පැතුම් ඉටුවේවා නිදුක් නිරෝගී සුව ලැබේවා චිරං ජයතු

  • @armadushika9152
    @armadushika9152 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගි දීර්ඝායුෂ වැඩි වන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා බුදු සරණයි

  • @dillu1288
    @dillu1288 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා...! අජිත් මාමා 🩷🙏 දීර්ඝායු වේවා 🙏

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 9 หลายเดือนก่อน

    බුදුසරණයි අජිත් මහත්තයාටත් වාසනා මැණිකටත්..... 💐💐💐💐💐

  • @kavindufernando8782
    @kavindufernando8782 9 หลายเดือนก่อน

    Subama suba upan dinayak wewa Ajith mame 🎉

  • @shanakamadu1526
    @shanakamadu1526 9 หลายเดือนก่อน

    තාත්තේ ඔයාට සුබ උපන්දිනයක් වේවා වසනා menika තෙරුවන් සරණයි

  • @NavodyaThathsarani-rb6oc
    @NavodyaThathsarani-rb6oc 9 หลายเดือนก่อน

    සුබම සුබ උපන්දිනයක් වේවා අජිත් මාමේ.දීර්ඝායූ වේවා❤❤

  • @user-tj9om3zt9m
    @user-tj9om3zt9m 9 หลายเดือนก่อน

    Suba Upandinayak Ajith Mama ❤🎉🎉❤

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 9 หลายเดือนก่อน

    අනේ වාසනා කේක් කෑවා. ❤❤❤❤❤❤❤😘😘😘😘😘

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබම සුබ උපන් දිනක් වේවා අජිත් මාමට . බුදු සරණයි

  • @rswikramaarchchi6831
    @rswikramaarchchi6831 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා වාසනාගේ තාත්තා .!!!!! අජිත් මාමා

  • @maduaththanangimadu3332
    @maduaththanangimadu3332 9 หลายเดือนก่อน

    සුබම සුබ උපන් දිනයක් වෙවා අජිත් මාමෙ ඔයාට අපෙ වසනා මැණිකේවත් බාලාගෙන පරෙස්සම් ඉන්න

  • @ImashaFernando-de7ij
    @ImashaFernando-de7ij 9 หลายเดือนก่อน

    සුභම සුභ උපන් දිනයක් වේවා

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් මාමේ.... මාමාටයි අපේ වාසනා ඇත් රජුටත් බුදුසරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      Ashintha
      Kohomada oyata Yalu wa eten

  • @NETHU946
    @NETHU946 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුභම සුභ උපන්දිනයක් අජිත් මාමේ.. දීර්ඝායුෂ ඔයාටයි වාසනාටයි දෙන්නටම.. කිසිම ලෙඩක් දුකක් නැතුව වාසනාව පරිස්සමින් බලාගෙන ඉන්න ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @chathurikasandeepani6616
    @chathurikasandeepani6616 9 หลายเดือนก่อน

    Very Happy Birthday Ajith mama🎂🎂🎈🎈🎉🎉

  • @sampathkumara2101
    @sampathkumara2101 9 หลายเดือนก่อน

    Happy birthday අජිත් අයියා

  • @tharinduktk9317
    @tharinduktk9317 9 หลายเดือนก่อน

    Subama suba upandinak wewa, mame oyata.dirgausha labewa.🌸🍰🍷

  • @pastrylife855
    @pastrylife855 9 หลายเดือนก่อน

    අජිත් මාමාටත් වාසනා මැණිකටත් දළදා සමිදුන්ගේ සරණින් දිර්ඝායුෂ ලැබේවා.

  • @hansiaraliya5249
    @hansiaraliya5249 9 หลายเดือนก่อน

    අජිත් මාමට සුභ ම සුභ උපන්දිනයක් වේවා!
    🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
    සිතනා පතනා සියලුම ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා!
    💗💗💗💗💗💗💗💗💗💗💗
    අපේ වාසනා මැණිකටත් තුරැණුවනේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ආදරෙයි පැටියෝ හැමදාම
    😘😘😘😘😘😘😘😘😘

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de 9 หลายเดือนก่อน

    Happy birthday Ajith mame God bless you 🙏🙏🙏🙏

  • @suranjanisujan4172
    @suranjanisujan4172 9 หลายเดือนก่อน

    සුභම සුභ උපන් දිනයක් වේවා අජිත් මාමේ🎉🎉❤

  • @sheelaherath4408
    @sheelaherath4408 9 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි

  • @anomakumari7667
    @anomakumari7667 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා බුදුසරණයි අජිත් මාමෙ ඔයාට

  • @isharamaduwanthi2080
    @isharamaduwanthi2080 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා අජිත් මාමා...

  • @rmkanthi1852
    @rmkanthi1852 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා අයියා ❤❤

  • @deepanidesilva4920
    @deepanidesilva4920 9 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී සුව

  • @samadimishel420
    @samadimishel420 9 หลายเดือนก่อน

    සුභ upandinayak වේවා තෙරුවන් සරනයි

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 หลายเดือนก่อน

    සුභම සුභ උපන්දිනයක් වේවා ...

  • @pathiranachithra437
    @pathiranachithra437 9 หลายเดือนก่อน

    Happy Brithday Malli. Wasana hodin balaganna

  • @chalanimadushani91
    @chalanimadushani91 9 หลายเดือนก่อน +4

    💖💖💖💖💖💖

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 9 หลายเดือนก่อน

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chandrkamannthunka8559
    @chandrkamannthunka8559 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා 🌷🌷🌷🌷 අජිත් මාමා

  • @hasithmadusanka
    @hasithmadusanka 9 หลายเดือนก่อน

    අජිත් මාමෙි ඔයාට සුබම සුබඑ උපන්දිනයක් වාසනා🎉🎉🎉🎉

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 9 หลายเดือนก่อน

    Vasana sudu mahaththaya adarei puthe..... Vagema ajith mamata subama suba upan dinayak veva ❤❤❤❤❤❤Dirgayu siyaluma denata ❤❤❤❤❤

  • @KarunagamageAmandiThashara
    @KarunagamageAmandiThashara 9 หลายเดือนก่อน

    Deergayusa labewa ajith mama ta wasana ekka tawa godak kalayak deegayusa laba jeewath wewaaaa 🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏 budu saranai jesu pihitai ✝️☸️🙏🙏🙏🙏

  • @ChandimaRathnayaka-tu4cm
    @ChandimaRathnayaka-tu4cm 9 หลายเดือนก่อน

    Happy birth day ajith mame❤❤❤...oyavai vasana manikavai kada suridu rakiva🙏🙏💞💞💟💟

  • @shayamaleemanel4499
    @shayamaleemanel4499 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනක් වෙව් අජිත් මමා ඔයාට 💐💐💐🙏🙏🙏🇱🇰🇦🇪

  • @sucharithaariyarathne543
    @sucharithaariyarathne543 9 หลายเดือนก่อน

    සුබ උපන්දිනයක් වේවා අජිත් මාමා..❤🎉🎊️

  • @maheshchandana5099
    @maheshchandana5099 9 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා මාමා

  • @niroshaudayangani6827
    @niroshaudayangani6827 9 หลายเดือนก่อน

    අජිත් මාමා happy birthday .....

  • @user-xi9tk4mu9s
    @user-xi9tk4mu9s 9 หลายเดือนก่อน

    Budusaranai

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 9 หลายเดือนก่อน

    Subama suba උපන් දිනයක් වේවා

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน

    සුභ උපන්දිනයක් වේවා ඔබට දිර්ඝ ආයුෂ 🙏💕💕❤️❤️🇶🇦

  • @sriyanikusumalatha-io9nd
    @sriyanikusumalatha-io9nd 9 หลายเดือนก่อน

    Happy birthday .wasana menikat akka satutin hamadamat edinna bs

  • @lakmalidissanayaka-nh7bq
    @lakmalidissanayaka-nh7bq 9 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් අජිත් මාමෙ ...

  • @aniebatagoda1523
    @aniebatagoda1523 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී සුබ උපන්දිනයක් වේවා 🎂🙏

  • @dilankadarshini2532
    @dilankadarshini2532 9 หลายเดือนก่อน

    Subhama subha upandinayak wewa 🙏 ajith mame❤❤ 🎂🎂 hemdm sathutin parissamen niduk neerogiwa inna oni ❤❤ budusaranaii 🙏 ape wasana menik katetath budusaranaii 🙏 siyalu dewiyngem pihitai🙏🙏🙏😘❤️ adareii denntm ❤️🥺 D'p 🙏 wasana cake kella kanna hrim apuruwt hitiya lassana❤❤ B's 🙏

  • @yasodnawijayanthi9776
    @yasodnawijayanthi9776 9 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් අජිත් මාමා🎂🎂

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 9 หลายเดือนก่อน

    budusaranai

  • @wasantakumara5770
    @wasantakumara5770 9 หลายเดือนก่อน

    සුබ උපන් දිනයක් අජිත් මාමා 🎉🎉🎉🎉🎉🎉🎉

  • @hirun_kaveesha55
    @hirun_kaveesha55 9 หลายเดือนก่อน

    සුබ උපන්දින යක් අපේ අජිත් මාමෙි

  • @sanjnaraju3085
    @sanjnaraju3085 9 หลายเดือนก่อน

    Happy birthday ajith maama budusarnai 🙏budusarnai wasana manika

  • @kaveengayanga4755
    @kaveengayanga4755 9 หลายเดือนก่อน

    Happy Birthday ajith mama

  • @senithalochana3689
    @senithalochana3689 9 หลายเดือนก่อน +1

    Happy brithday ajithh mame ❤❤❤❤

  • @jeewanigunasekara474
    @jeewanigunasekara474 8 หลายเดือนก่อน

    Happy birthday Agitj aiya

  • @kosalachathuranga4381
    @kosalachathuranga4381 9 หลายเดือนก่อน

    Happy birthday Ajith mama 🎂🥳🎉

  • @user-bp9iu7vu4p
    @user-bp9iu7vu4p 9 หลายเดือนก่อน

    Happy birthday Ajith mama