විදුලි බිල වැඩි කරන්නේ ජනතාවගේ කීමට...ඒවගේම ආශුත් ගැනත්.. (Hasa + Bruno)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 308

  • @DilanSenanayake
    @DilanSenanayake ปีที่แล้ว +219

    මේ බැනුම් අහන්න හරි මම එනවා පොඩ්කාස්ට් එකකට හරිය 😂😂😂😂

  • @kuruppugeindrajith863
    @kuruppugeindrajith863 ปีที่แล้ว +59

    ලයිට් බිල් වැඩිනම්,අපි ඔක්කොම මහණ වෙමු.පට්ට වදන්,හසා /බ්‍රූනෝ ජයවේවා.

  • @hitecengineering9938
    @hitecengineering9938 ปีที่แล้ว +123

    කොච්චර postcast බැලුවත් හසා ඉන්න එකක් තරම් එකක්වත් සෙට් වෙන් නෑ

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන් .....
      හසා... ඉන්නවා නම් කොහොම හරි බලනවා. ....
      ❤❤❤❤❤

    • @musicmania6267
      @musicmania6267 ปีที่แล้ว +4

      Agreed 💯

    • @sureshvitharana5710
      @sureshvitharana5710 ปีที่แล้ว +5

      Agree with you

    • @robertnimalfernando7721
      @robertnimalfernando7721 ปีที่แล้ว +3

      ඔබ දෙපොළට සුභ අලුත් වසරක් පතමි...ලස්සන podcast එකක්.ආසාවෙන් බැලුවා.thanks හසා and බෲනෝ.....

    • @wptrpriyadarshana6587
      @wptrpriyadarshana6587 ปีที่แล้ว +3

      තමා ideal character

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +22

    හැමදාම හැම එකක්ම ඉවර වෙනකංම්ම බලනවා..උබල අපිට තමයි බං මේ රට හදාගන්න පුලුවන් ජය..❤❤

  • @dimaff1162
    @dimaff1162 ปีที่แล้ว +10

    නියමයි හසා බෘනෝ podcast එක දික් උනත් කාලය යනවා දැනුනේම නෑ හරිම smooth..එකිනෙකා interrupt වෙන්නෙ නැතුව ගලන් යනවා....thanaks hasa bruno .

  • @O_Ranshana
    @O_Ranshana ปีที่แล้ว +11

    ලග ඉන්න උන්ගෙත් වැරැද්දක් දැක්කම ඒක කියන්න පුලුවන් උබලට respect 💜️

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว +30

    මලින්ද අයියයි මන්ජුගෙයි podcast එකක් ඕනෙ අනිවාරෙන් ❤❤️❤️

    • @tharindumadushan6100
      @tharindumadushan6100 ปีที่แล้ว +4

      Ow e podcast ekak kalekin thibbe ne

    • @IsuruBuddhikaHerath
      @IsuruBuddhikaHerath ปีที่แล้ว +1

      oww ban, meka mona joke ekakda me. JVP eketh thibba me wagema stage drama ekak. Degolloma hodata karala,,, eeta passe jokersla dala nagannawa :(

  • @avadhi4315
    @avadhi4315 ปีที่แล้ว +6

    අපිට හිතන විදිහ කියාදෙන පට්ට ලෙක්චර් එකක් හැටියට මම මේ පැය බාර ගන්නව ... thanks .. හසා & බෘනෝ....

  • @mrdilacoc4792
    @mrdilacoc4792 ปีที่แล้ว +7

    හසාගේ කතාව මරු 👌 බෘනෝ ඔයත් සුපිරි ජය වේවා.❤️🤟

  • @susanthakumara3128
    @susanthakumara3128 ปีที่แล้ว +36

    ඔයාලා මේ වැඩසටහන හොඳටම කරනවා ඔයා ජාතික ජන බලවේගය ආයෙ මොනවා ප්‍රකාශ කලත් ඒකෙ දේශපාලන ප්‍රධාන චරිත මොකුත් කියන්නේ නෑ නේ ඒක නිසා අනිත් අයට පිළිතුරු දෙන්න යන්න අවශ්‍ය නැහැ කියල තමයි මට හිතෙන්නෙ අපි හැමෝම එකතු වෙලා මේ කාලකන්නි පන්නලා දාමු අපි රණ්ඩු නොවී එහෙම වුනොත් අරුන්ට my ආපහු වාසිය ඔබල ඉදිරියටම යන්න ජය වේවා ජාතික ජන බලවේගය ටත් ජය වේවා

    • @freecitizen4600
      @freecitizen4600 ปีที่แล้ว +8

      මචං අවබෝධයෙන් ඉන්න. NPP වගේ comment දාන්නේ SJB set එක.

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +6

      @@freecitizen4600 පොහොට්ටු සෙට්එක

    • @dilshanproductions12
      @dilshanproductions12 ปีที่แล้ว +2

      ජෙපි බය්යො වගේ පෙන්නල හප්පන්න එන්නෙ උන්😬

  • @zoomnew908
    @zoomnew908 ปีที่แล้ว +6

    හසා...බෘනෝ.... පට්ට....මේ වෙලාවේ කලයුතු දේ හරියට කිවයුතු දේ සැරට කියන කරන ඔයාලට එය කල හැකියි... අපෙන් උපරිම සහය...🌹🙏🌷

  • @jamesappuhami
    @jamesappuhami ปีที่แล้ว +30

    Well explained. Love you guys. Keep up the good work. කරුනාකරලා ගම්වල ජිවත් වෙන අයටත් මෙ දැනුම දෙන්න.🥰🙏🥰
    Most of the village people think මෙ ලොකෙ මැව්වෙ Sunami 🤮Thieves කියලා.

    • @chamathgunarathna166
      @chamathgunarathna166 ปีที่แล้ว +1

      Mamath akagai.. oyalage me අදහස් ගමට geniyann... youtube kiyanne aka communication method akak witarai..

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +5

    _හොඳටම ගැලපෙන දෙන්නෙක් ! ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි !_

  • @kasungayashanperera
    @kasungayashanperera ปีที่แล้ว +9

    Media ගැන කතාව දිගටම කරගෙන යන්න ඒක පට්ට වටිනවා ❤️💪🏻

  • @janithmuthusinghe5752
    @janithmuthusinghe5752 ปีที่แล้ว +7

    අද podcast එක නම් වෙනම level
    ගියා👌

  • @Rush_Samaranayake
    @Rush_Samaranayake ปีที่แล้ว +27

    මේකයි.. Vote කරන්නෙ NPP❤ එකට. ඒත් මෙයාල කියන දේවල් වලත් point එකක් තියනවා.. චන්ද කඩනව කියන එක වැඩිය හිතන්නෙ නෑ. මෙයාලට චන්ද ගන්න පුලුවන් වෙන්නෙ මේ සෙට් එක ගැන විශ්වසය තියන ජනතාවගෙ කොටසක් ඉන්න නිසානේ. තමන් විශ්වස කරන සෙට් එකකට චන්දෙ දීපුවාවෙ..

    • @eivor7346
      @eivor7346 ปีที่แล้ว +3

      ආ එහෙමද.. හා හරි හරි

  • @chandramohan8608
    @chandramohan8608 ปีที่แล้ว +8

    நன்றி💯🇱🇰

  • @lakdev6297
    @lakdev6297 ปีที่แล้ว +5

    These two dudes are very hilarious, best segment ever and I can't stop laughing 😂😂🤣🤣

  • @sameera5596
    @sameera5596 ปีที่แล้ว +6

    40:39 මේ පරිණාම වාදයේ මනවයා ගැන සීන් එක සම්පත් අයියා ගෙ ළඟදි දාපු වීඩියෝ කතා එපිසෝඩ් එකේ තිබ්බා, ඒකෙන් තමයි මාත් දැනගත්තෙ අම්මටසිරි මේක tree structure එකක් තියන එකක්, ඒකෙන් අපි කියන්නෙ survive වෙච්ච එක branch එකක් විතරයි කියන සීන් එක.

  • @kumaradanthanarayana2678
    @kumaradanthanarayana2678 ปีที่แล้ว +5

    හසා බෘනො උබලා දෙන්නා මාරම මාරයි මහා දාර්ශනිකයන්ගෙ ටෝක් වැඩක් නෑ මේ වැඩසටහනක් බැලුවම සත්‍ය තේරුම් ගන්න පුලුවන් ඒ වගේම පුන්නක්කු තණකොළ කන උන්ට බත් කන්න පුලුවන් වැඩේ තියෙන්නෙ ලංකාවේ ඉන්න ගොබ්බ වහල් හැත්ත බහුතරය මාර දාර්ශනිකයෝ හැබැයි වැඩ අජපල් හෙන ගොන් 🙏 ස්තුති ඩබලටම 💐💕👍

  • @Leo19669
    @Leo19669 ปีที่แล้ว +8

    I was excited to hear you guys are talking about Graham Hancock. I am following his documentaries and many more about the hidden ancient histories. That tells me that you guys have touched so many areas other than politics. Keep up the good work 💪👍

    • @RaviKaru
      @RaviKaru ปีที่แล้ว +1

      It's super interesting to find out about the great floods and we been talking about it too with Viharamahadevi which dated exactly the same Era. And there are so many other ideas of hangkook that can related to our history. I wish he could do some research here

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว +10

    සුදු රෙදි හොරා නම් ඉස්සුවෙ සුදු රෙද්ද
    මුන් උස්සලා උගෙනුත් ඌ ඇඳි රෙද්ද
    මතුවට නිරය වෙත දුවනා හොර හැත්ත
    සුදුවට ඇඳන් මරණය වඩනව ඇත්ද
    තඩි බොරු කියන අම්මප මේ ගොන් රොත්ත
    කුඩු ටික සරම යට ඇත කරගෙන බද්ද
    ඒ දැක දැකත් පොලිසියෙ උඩ මහ හැත්ත
    අපෙ පොඩි එකාගෙන් අහනව කුඩු නැද්ද

  • @nadunadhi751
    @nadunadhi751 ปีที่แล้ว +8

    මේ ටිකේනම් බීලා නැ පොඩ්ඩක් වත් හසා 😆❤️‍🔥

  • @erangasandamal6370
    @erangasandamal6370 ปีที่แล้ว +6

    Video එකක් එනකම් බලාගේන හිටියේ, හසා ඉන්නවනම්👍

  • @sakul3751
    @sakul3751 ปีที่แล้ว +2

    Excellent discussion and presentation 👏

  • @upendrasiriwardana
    @upendrasiriwardana ปีที่แล้ว +2

    Episode 8 ම බැලුවා 🙏 අලුත් දෙවල් ගැන කියනවාට

  • @-Mamalokka
    @-Mamalokka ปีที่แล้ว +7

    "පොලිස් නාට්‍ය හා රංග කළා කොට්ඨාසය" ඒක මරු....😂

  • @MahasenBandara
    @MahasenBandara ปีที่แล้ว +7

    ඇති යන්තම් Patreons ලට මස් කට්ටක් දානවා!! ♥️

  • @RaviKaru
    @RaviKaru ปีที่แล้ว +2

    මමත් ඔය apocalypse episode 1st බැලුවා ඔයාලා කිව්ව නිසා. The great flood එක ගැන අහද්දි මට ඔලුවට ආවේ විහාර මහා දේවිගෙ කතාව. මුහුද ගොඩ ගලන එක. Google search කරාම ඔක්කොම කියන්නෙ එකම කාලයක් ගැන. මම වැරදිවෙන්නත් පුලුවන්. එත් check කරල බලන්න

  • @ranganakariyawasam8280
    @ranganakariyawasam8280 ปีที่แล้ว +13

    දවසක Sepal අමරසිංහව ගෙන්නන්න

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +14

    විද්‍යාව , ආගම් , විශ්වාස , ඇත්ත හා මිථ්‍යාව හා බොහෝ දේ පිලිබඳව පර්‍යේෂණ කරන ඉතාම වටිනා දැනුම් සම්භාරයක් ලබාගැනීමට "රාමුව" වැඩසටහන බලන්න . මේක සිංහල නිසා වඩාම වටිනවා . සඳකත් ගේ ප්‍රශ්නයෙන් පස්සෙ මම දිගටම බලන්න පෙලඹුනා .

    • @janithmuthusinghe5752
      @janithmuthusinghe5752 ปีที่แล้ว +7

      Video katha,science with ruchira,tech track බලන්න bro

    • @peacefullife7822
      @peacefullife7822 ปีที่แล้ว +3

      රන්දිකගෙ රාමුව chanel එක හොද දැනුමක් ගන්න පුලුවන් chanel එකක්. 👍
      හැබැයි *පර්යේෂන කරන * ? ?

    • @checkmate3918
      @checkmate3918 ปีที่แล้ว

      පක

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      @@peacefullife7822 ඔව්, විද්‍යාව පමණක් නොවේ . බොහෝදේ . විද්‍යාවෙන් මිනිසෙක් සම්පූර්ණ වෙන්නෙ නෑ. හැමදේම පර්‍යේෂණ මට්ටමේ තමා තියෙන්නෙ කොහොමත් අපි තමා තුලින් අත්දකින තුරු .

    • @peacefullife7822
      @peacefullife7822 ปีที่แล้ว

      @@padmajayasinghe1443 මම ඇහුවෙ රාමුව චැනල් එකේ " පරියේෂණ කරන" කියල ඔයා කිව්වෙ මොකද්ද කියල?

  • @hope-0007-
    @hope-0007- ปีที่แล้ว +6

    NPP victory is needed. By the way Hirunikas Diaries finished da ? Agreed 💯 on what you said about the story.

  • @sherikacader7859
    @sherikacader7859 ปีที่แล้ว

    අපේ ක්‍රමයට පහදලා දෙනවා . Thank you 👏

  • @jehan707
    @jehan707 ปีที่แล้ว +16

    Podcast නම්
    💥ඩිලා
    💥හසා
    💥මලින්ද

    • @akilaweerathunga
      @akilaweerathunga ปีที่แล้ว +1

      "පාංශු" අහන්න 👍

  • @manulachamod2271
    @manulachamod2271 ปีที่แล้ว +1

    Appreciate highly you effort to enlighten the society! Also the struggle to bring world new knowledge and trends of thinking patterns to our people. Keep it up, good luck!

  • @chandananew9178
    @chandananew9178 ปีที่แล้ว +2

    ලස්සන කියවීම හසා ඔය ආචාර්ය මහාචාර්ය සියල්ලන්ම බෝඩ්‍ රූම් එකක් තුළ අසූච් සිලි සිලි බෑගයක් සිවිලිම් ෆෑන් එකක දාලා වේගයෙන් කරකවා වාගේ නියමයි.

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle ปีที่แล้ว +2

    පොඩ්කාස්ටුව පට්ටම ලෙවල් එකකට එනව. තෑන්ක්ස් මචංල ආතල් එකත් එක්ක දෙන ඒ ඉන්ෆ්ලුවන්ස් එකට

  • @AriVidanapathirana
    @AriVidanapathirana ปีที่แล้ว +1

    Useful discussion. But trust based learning is not the same for both scientific matters learning and religious matters learning as Hassa mentioned. This is my believe

  • @sandunkulathunga9739
    @sandunkulathunga9739 ปีที่แล้ว +17

    Script Writers ලා හොයාගන්න කිව්වම මට බය තියෙනේ දෙවෙනි ඉනිමේ එකාව ගනීද කියලා........😂😂😂

    • @akashadeesh9338
      @akashadeesh9338 ปีที่แล้ว +2

      මටත් ඔකම හිතුන

  • @jayampat23
    @jayampat23 ปีที่แล้ว +2

    good combination the two of you.

  • @asankajayasinghe9018
    @asankajayasinghe9018 ปีที่แล้ว +1

    Bruno, hope that you will appear in the next pod talk.

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 ปีที่แล้ว +7

    හසා ♥️♥️

  • @akilaweerathunga
    @akilaweerathunga ปีที่แล้ว +2

    පුලුවන් නම් podcast එකේ කියන special resources ටික මෙන්ෂන් කරලා දාන්න

  • @kasunchathuranga1415
    @kasunchathuranga1415 ปีที่แล้ว +1

    Discussion eke anthima tika superb ❤️❤️

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 ปีที่แล้ว

    හසාගේ පොඩ් කාස්ට් එක අනිවාර්යයෙන් අහනවා බලනවා. ❤❤❤❤

  • @udanaabeywickrama1643
    @udanaabeywickrama1643 ปีที่แล้ว +5

    First View, first comment. Love you sl vlog and hasa!

  • @amalthennakoon8029
    @amalthennakoon8029 ปีที่แล้ว +2

    අද නම් මරු මචන්ස්... 👍

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว

    Showkk talks ..
    Thanks ..
    Aayubowann JayaWaewaaa ..

  • @malingadesilva8707
    @malingadesilva8707 ปีที่แล้ว +2

    දෙන්නම හැම reference එකක්ම screen එකේ දාන එක ඉස්සර කරනවා. ඒක දැන් බෲනෝගෙන් miss 😐 Consider it please

  • @indrravishan3640
    @indrravishan3640 ปีที่แล้ว +3

    හසයි මලින්ද අයියගෙයි podcast එකක් ඕනේ

  • @sarathakumara2778
    @sarathakumara2778 ปีที่แล้ว

    නියම යි සුපිරි මල්ලි 👍👍👍

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +4

    ❤👍🌷❤👍🌷 sola system ගැන කවුරුත් කථා කරන්නැත්තේ කොමිස් නැති නිසා තමයි . මුන් එක්ක රට ගොඩ ගන්න බැරි වෙයි. දෙරන , හිරු රෙදි හෝදනවා තමයි.

  • @nuwanmaduranga2477
    @nuwanmaduranga2477 ปีที่แล้ว +1

    ඊලඟ එක එනකම් බලන් ඉන්නෙ.. ජයවේවා

  • @thamilaikaappom
    @thamilaikaappom ปีที่แล้ว +2

    අවුරුදු 60 කට පෙර මා වයස 5 වන විට මගේ ආච්චි මුහුද උතුරනවා බවක් කිව්වා ඇයට වයස 100 ට වැඩිය මැරිලා.

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว

    වැඩේ දිගටම කරගෙන යන්න නියමයි

  • @nipunsamantha
    @nipunsamantha ปีที่แล้ว +1

    Please make show with malinda and manju regarding the current situation in Srilanka

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว

    Thanks Hasa and Bruno...!!!

  • @Topnotch95
    @Topnotch95 ปีที่แล้ว +13

    ලංකාව කියන්නෙ ගූම ගූ රටක්....පුලුවන් වෙලවෙ පැන ගන්න...ඊට පස්සෙ තව අවුරුදු 10 විතර පස්සෙ ආයෙත් ඇවිත් තමන් හැදිල සිරි ලංකාව හදන්න බලන්න.නැතුව අපි ගොඩ යන්නෙත් නෑ මේ අමුතු ඇටේ ගොඩ යන්නෙත් නෑ...ස්තූති 👍

    • @therelaxsubnow
      @therelaxsubnow ปีที่แล้ว +3

      Ketiyen saralawa

    • @sakithorago4140
      @sakithorago4140 ปีที่แล้ว

      රටයි,ගූ දේශපාලනයයි පටලවා ගන්න එපා බ්‍රෝ

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว

    Thanks for the Netflix tip😊

  • @nimaliperera9457
    @nimaliperera9457 ปีที่แล้ว +8

    ජෙරම්.....
    එයත් ඉස්සර කතෝලික .....
    නමුත් එයාගේ අතෙත් අපල මුදු තියෙනවා .....
    එයාටත් හරි දෙවියෝ හම්බ වෙලා නෑ. කියලා හිතෙන්නේ මට විතරද?????
    😮😮😮😮😮😮😮

  • @muneebmohomed8418
    @muneebmohomed8418 ปีที่แล้ว +2

    මරු ❤️❤️

  • @shehanimalshamawella6304
    @shehanimalshamawella6304 ปีที่แล้ว +2

    Thank you for telling about Graham Hancock 👍🏻👍🏻

  • @manelmallika9810
    @manelmallika9810 ปีที่แล้ว +3

    මෝඩාභිමානය නම් නියමයි 👍

  • @poornimanirmal
    @poornimanirmal ปีที่แล้ว +2

    Manju awa gaman malinda ayya ekka video ekak one.. campaign finance gana..🥲

  • @samanhapugaswatta7619
    @samanhapugaswatta7619 ปีที่แล้ว

    Niyamay, obata jaya

  • @vimukthimadushan2773
    @vimukthimadushan2773 ปีที่แล้ว +1

    Dilan is the best actor. Never mind good to protect mate's

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 ปีที่แล้ว +9

    දෙරනයි හිරුයි නං සාපයක්

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +1

    දෙස බන්දුට ගහපු වෙලාවේ ඕකව මැරෙන්නම ගහාන්ඩ තිබ්බේ ඕකා අපේ සල්ලී ගොඩක් ඉල්ලලා දුන්නා (225ට )ගෙවල් හදාගන්ඩ

  • @gayanperera6210
    @gayanperera6210 ปีที่แล้ว

    Niyamai

  • @nima8549
    @nima8549 ปีที่แล้ว +5

    හසා ❤ බෲනෝ... 💪
    ඊයා D.Ramanayake.. 🤮
    රාජපස්සලා විරෝධී කතා කරපු එකා දැන් හොරුත් එක්ක හෙළුවෙන්.. 🤮🤮

  • @BlaCKMaRKGaming
    @BlaCKMaRKGaming ปีที่แล้ว +1

    Aduwa witharak wenas karala ratak hadanna ba aiye minissuge chinthanaya minissunge hagim wenas karanna ona ekata ona adithalama danna

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 ปีที่แล้ว +4

    Well done boys👍

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว +1

    Ammooo ammooo hasa bruno niyamai niyamai adarei❤❤❤❤❤❤❤❤

  • @poornasandaruwan3602
    @poornasandaruwan3602 ปีที่แล้ว +2

    @SLVLOGPODCAST මොකද්ද බලන්න ඕන tv series එක hasa mention කරන

  • @arundijayasinghe8288
    @arundijayasinghe8288 ปีที่แล้ว +1

    හිරැනිකාට ඕකෙ ප්‍රෙස් එකක් තියන්න තරම් තියෙන දේ මොකක්ද කියලා මාත් කල්පනා කරා. (මං හිරැනිකාට සෑහෙන්න කැමති උනත්).

  • @hashanchamaraa9611
    @hashanchamaraa9611 ปีที่แล้ว

    පරිනාමෙදී මෙහෙම උනොත් මොකද කරන්නේ.දැන් අපිට හම්බෙලා තියන සක්ශි ඒ කාලේ ඉදපු නොදියුනු මිනිස්සුන්ගෙනම් මීට වඩා හොද දියුනු ශිෂ්ටාචාරයක් තිබිලා ඒ මිනිස්සු ඔය පාරිසරික විපර්‍යාස කලින් දැනගෙන වෙන ග්‍රහලෝකයක පදින්චියට ගිහින් නම් ඉතුරුවෙලා හිටපු අටයගෙන් ටිකක් නටබුනුත් නැතුව විනාස වෙලානම් නටබුන් වෙලා ඉන්නේ කලින් අපි වගේ වසනාවන්තයො ටිකක් නම් අපි ඉගන ගන්න ඉතිහාසේ වෙනස් වෙනවනේ....වෙන ග්‍රහලොකයක පදින්චියට ගිය මිනිස්සුන්ව අපි හොයනවා වෙන්න බැරිද පිටසක්වල ජිවීන් කියලා

  • @thushanudugampola4740
    @thushanudugampola4740 ปีที่แล้ว +2

    මිරැන්ඩෝ ඔබේසේකර.. හසා..❤️❤️❤️

    • @thehasalaka
      @thehasalaka ปีที่แล้ว +3

      ඔව්. තෑන්ක් යූ... ❤️

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +1

    i like secret scientific knowledge.

  • @rathnasiribogodage848
    @rathnasiribogodage848 ปีที่แล้ว +3

    Well done boys, yes it is a good topic to talk, how does the dog feel. 🐕 The dogs also have rights for entertainment, don't they? On the other hand , Ranil knows who to choose for his board of advisers. When the country has gone to dogs, the leaders also must learn and behave like DOGS! THANKS 😊

  • @indrravishan3640
    @indrravishan3640 ปีที่แล้ว +4

    හසා එනකන් බලන් හිටියෙ

  • @kumaragunasinghe9454
    @kumaragunasinghe9454 ปีที่แล้ว

    Sinhalyige arambayama viabicharayen, sinhabahu + sinhaseewali, you can explain the history

  • @artwithfun...forlittlearti8560
    @artwithfun...forlittlearti8560 ปีที่แล้ว

    Rupawahiniye 8 ta yana tom pacha wenuwata hasata barida me programr eka karana😁..supiri honde..

  • @janidunimsara
    @janidunimsara ปีที่แล้ว

    මේවා google podcast එකට දාන්නකෝ

  • @thisarachamara8784
    @thisarachamara8784 ปีที่แล้ว +1

    ලංකාවේ ව්තරයි ඇද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිලයි, තෙල් මිලයි පිටි මිලයි සේරම, ඒ අතින් පට්ට ජෙනුයින්. අනිත් රටවල් වල දන්නෙත් නෑ. දීලා තියනවා බොකු බඩවල් ඇබරෙන්න බඩු මිලට.

  • @dinithpay3235
    @dinithpay3235 ปีที่แล้ว

    අද මරු 👍

  • @sfernando1051
    @sfernando1051 ปีที่แล้ว

    Very good info.

  • @DArunaDilshan
    @DArunaDilshan ปีที่แล้ว +2

    ආශු සම්බන්ද සිද්දියේදී හසා කිව්වා වගේ හිරුණිකාගේ වෙනම පැත්තක් මම හිතන්නේ...මතකනේ කලින් voice record එහෙම...ඒ වගේ නම කැත කර ගත්ත කෙනෙක් ඒ වගේ පාරකින්ම තව මිනිහෙක්ට අපහාස කරන්න තෝර ගත්තා නේද..මොකද ඒ සිද්දියෙයි මේ පාර මේ සිද්දියෙයි මම වෙනසකට දකින්නේ බල්ලා විතරයි...ඊට වඩා ආශුට ගහන්න ක්‍රම තියෙද්දි අර රැකියා ඒජන්සිය වගේ මාතෘකා තියෙද්දිත්...

  • @pasindumadushan3980
    @pasindumadushan3980 ปีที่แล้ว +1

    අද වෙනම එකක් 🔥

  • @nipunsathsara9153
    @nipunsathsara9153 ปีที่แล้ว +1

    හසලක කරන ස්ටැන්ඩ් අප් එවට වඩා මෙකේ කියන එවට හිනා යනවා😂

  • @nipunachinthana7785
    @nipunachinthana7785 ปีที่แล้ว +3

    Dila ratta hasawa tundenama ekka program ekak ona

  • @vishvashakthi
    @vishvashakthi ปีที่แล้ว

    "නවකතාවකින් එයි ද? මෙහෙම ස්ථාන නාම ගොඩක්"
    Game of thrones බැලුවද?

  • @zameenbuksh6951
    @zameenbuksh6951 ปีที่แล้ว +3

    හසා බේරේ නාපු ජනතාවද දන්නේ නෑ වැඩි කරන්න කියන්නේ.

  • @M2hzone
    @M2hzone ปีที่แล้ว

    Trans movie is one of the best. Must watch cinema.

  • @unemune6287
    @unemune6287 ปีที่แล้ว

    ජයරත්න පතිරාආරච්චිත් මේ වගේ පොරක් මිනිහගෙත් Documentary ටිකක් කියවන්න. මරු

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว

    අපේ රටේ , මොන තරම් මගඩි , මේ කාලකන්නි තක්කඩි දේශපාලු හැතිකරේ, උන්ගෙ මාධ්‍ය සහ සමහර පොලිස් ජඩයෝ යොදාගෙන කරනවද ???

  • @bestmart2812
    @bestmart2812 ปีที่แล้ว

    Superb ......👌👌👌👋👋👋

  • @malan-r8d
    @malan-r8d ปีที่แล้ว +2

    hamadama hirunika kare awashya thanin atha dala awashya de aran yana eka witharai.... ayage wade karagaththa aya giyaaa...
    kalin ranilwa mola genapu nawak kiyapu kena dn awith kiyanwa ranil kiyanne mehemai kiyala.....
    hamadama ragapam karanwa kiyala penwa aya karana wada anuwa..... katha karanana giyamanam mehema mehema kiyala kiyanawa habai karanakota mewaage blackmail karanawa wage wada....
    mada gahanna oona mathawadayata misak pudgalayata newei

  • @chethanamadushani6721
    @chethanamadushani6721 ปีที่แล้ว +1

    Thama nadda kiya kiya duken innakota meka dakke..thank uuu

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว

    1:02:11 තව මදි වගේ 🥰

  • @AUDEEOREACH
    @AUDEEOREACH ปีที่แล้ว +1

    Motar sadu ekka karana episode eka aniwaryen balanna inne api...