අලිට්ටුව | විමල්ගේ සන්ධානේ | influencer scam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2023
  • Original thinking of current affairs
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 277

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว +216

    ක්‍රිප්ටෝ කියල වෙන ස්කෑම් ටික ගැනත් නම් එක්කම අය්යල වීඩියෝ ටිකක් කරන්න. ❤
    උන් ඩෙෆමේශන් කේස් දාන නිසා අපි වගේ අයට හැප්පෙන්න අමාරුයි කෙලින්ම, ඔයාලට පුලුවන්.

    • @mst8735
      @mst8735 ปีที่แล้ว +3

      dila aiya

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +3

      ඩිලා 🌺

    • @kushanadikari5899
      @kushanadikari5899 ปีที่แล้ว +2

      එතකොට මේ අයියලට හැප්පෙන්න පුලුවන්ද?

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +1

      @@kushanadikari5899 😁😂

    • @dumindaudayanga2852
      @dumindaudayanga2852 ปีที่แล้ว

      කෝස් කාරයො ගැන

  • @slcurtainshub3459
    @slcurtainshub3459 ปีที่แล้ว +34

    හසා ඔයා සහ අභිශේකා බෲනෝ එකතුව යන program මීට වඩා මිනිස්සු බලන්න ඕන මොකද ඔයාලා තුන්දෙනා ඇතුලත් වීඩියෝ වල මිනිස්සු නොහිතන පොයින්ට් මාර්ක් කරනවා ඒවා සමාජය දැනුවත් වෙන්න ඕන කරුනු එකෙන්ම සෙට් එකටම ජය❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe ปีที่แล้ว +26

    මේ ආතල් එක් බලන්න බලාගෙන හිටියෙ 😂😂😂 ගෙවිච්ච ආතල්ම සතිය 😂😂🔥❤️

  • @senalhenadeera5759
    @senalhenadeera5759 ปีที่แล้ว +62

    මන් podcast වැඩිය අහන කෙනෙකුත් නෙවෙයි.. වැඩිය you tube එන්නෙත් නෑ.. ඒත් හසාගෙ humour එකත් එක්ක එන jokes ටිකයි වට කරකවලා point එකටම sarcastic විදිහට දෙන ආතල් ටිකයි අහන්න.. හසා ඉන්න ඕන වීඩියෝ එකක් කොච්චර දිග උනත් අහනවා 😂❤️

    • @shenmusic6512
      @shenmusic6512 ปีที่แล้ว +2

      කව්රුහරි කිව්වද ඔයාට වැඩිය Yt එන්නෙපා පොඩ්ඩක් එන්න කියලා 😪

    • @senalhenadeera5759
      @senalhenadeera5759 ปีที่แล้ว +1

      @@shenmusic6512කාලෙ නාස්ති කරන්නෙ නෑ බන් වැඩිය

  • @indrravishan3640
    @indrravishan3640 ปีที่แล้ว +29

    හසා පොඩ්කාස්ට් එකක දැක්කා කියන්නෙ දෙයියෝ දැක්කා වගේ තමා ඉතින්

    • @Desilv334
      @Desilv334 ปีที่แล้ว

      Ubala wage un gena thamai me katha karanne hediyan

    • @indrravishan3640
      @indrravishan3640 ปีที่แล้ว +1

      @@Desilv334 කරුණාකරලා පුක රෙන්ඩ විතරක් භාවිත කරන්න

    • @jehan707
      @jehan707 ปีที่แล้ว

      Aniwa

    • @kamalnathnavarathnapathira5146
      @kamalnathnavarathnapathira5146 ปีที่แล้ว

      😂😂😂😂

    • @deshapriya2575
      @deshapriya2575 ปีที่แล้ว

      Gothaya

  • @angelafernando7929
    @angelafernando7929 ปีที่แล้ว +12

    විමල්ලා වගෙ සක්කිලින්ට කුනුබිත්තර ගහන ට්‍රෙන්ඩ් එකක් පටන්ගමු ද?????

  • @sasankamadushan5502
    @sasankamadushan5502 ปีที่แล้ว +8

    බෲනෝ සමාවෙලා හසා PODTASK වලට ආපුවාම පොඩ්ඩක් හසාට කථා කරන්න දෙන්නකෝ..හසා කියන්නේ සුපිරියක් ආාාාාා

  • @nirankamadushan6156
    @nirankamadushan6156 ปีที่แล้ว +9

    Video එක බලන්නත් කලින් මම කියන්නෙ. මේ notification එක දැකලා මට ආපු සතුට කියන්න වචන නැහැ. හසා මහත්තයාගේ video බලන්න අපි ඇබ්බැහිවෙලා ඉන්නේ... හරියට ICE වගේ..

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +4

    මෙවා අපේ මොඩ මිනිස්සු බලන්න ඔනම වැඩසටහන්...සුපිරි

  • @gayanakavinda1293
    @gayanakavinda1293 ปีที่แล้ว +24

    හසා පටන් ගන්නකොටම හායි කිව්වත් හිනා යනවා......😁🤣

    • @sakuni1406
      @sakuni1406 ปีที่แล้ว +3

      නියමයි හසා ස්ට්‍රෙස් කොහේ ගියාද දන්නෑ

  • @PointOf-NoReturn
    @PointOf-NoReturn ปีที่แล้ว +11

    ඔයාලගෙ හැම එකම බලනවා ඕයි දැන්..මරු ආදරෙයි..❤

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 ปีที่แล้ว +1

    Bruno - හසාගේ උපහාසාත්මක කියමන් වලින් අපි හැමෝටම ගන්න පුලුවන් දේ තමයි, ජීවිතේ කවර මුහුනුදීමකදීම, එය සැහැල්ලුවෙන් මිස, කෝප නොවී, දරා ගැනීම. ස්තුතියි හසා!!

  • @bandara887
    @bandara887 ปีที่แล้ว +4

    😂😂😂😂😂😎😎😛😛👍 ගෝඨා ආපු දා ඉඳන් කන්න නැතත් හිනා උනා

  • @gayanakavinda1293
    @gayanakavinda1293 ปีที่แล้ว +10

    මේ බෲනෝ හැමදාම කියනවා discretion එකේ අරක දාලා තියනවා මේක දාලා තියනවා කියලා... හැබැයි කවදාවත් එක මගුලක් වත් දාන්නේ නෑ.....😂

  • @chamilajeewanthaatapattu9939
    @chamilajeewanthaatapattu9939 ปีที่แล้ว +7

    විමලගේ සීන් එක බලලා ප# යන්න හිනා උනා 😂හසා දුන්නා අයේ බඩවැල් ඇබරෙන්න

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 ปีที่แล้ว +5

    බෘානෝව පොලිසියෙන් හොයනවද ... මුහුණ පෙන්නන්නේ නැත්තේ..🤔🤔

  • @fabbyfabby526
    @fabbyfabby526 ปีที่แล้ว +2

    I eargally wait to hear you guys talk. Very constructive conversation in a hilarious manner. Good luck. God bless.

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +4

    හැමදාම වගේ Brilliant මචන් 😍🇱🇰✌️

  • @letsseenow6379
    @letsseenow6379 ปีที่แล้ว +2

    ඡන්දේ ලන්වෙනකොට එන කෙටිකතා කියවලා තීරන ගන්නේ නැතුව 74 අවුරැද්දක සත්‍ය නව කතාව කියවපල්ලා..

  • @mohamednisardeen3881
    @mohamednisardeen3881 ปีที่แล้ว +2

    Not coup cou(p). ' p' sound should be silenced. Mudal bara noganna letter gahawwe secretary - public administration not secretary of parliament.

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +7

    59:37 මේ පාර අනිවා චන්ද ප්‍රතිපල බලන්නෙ හසාලා එක්ක❤

  • @mohamedhussaindeen947
    @mohamedhussaindeen947 ปีที่แล้ว +1

    හිනා වෙලා මම මැරුණොත් උඹලා තමා වග කියන්න ඕනේ ඕං කිව්වේ නැහැ කියලා කියන්න එපා.

  • @sakul3751
    @sakul3751 ปีที่แล้ว

    Excellent. I enjoyed 😉. Thanks for making my day.

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว +2

    Superb Hasa..!!! And Bruno...!!!

  • @kushanNIWWA
    @kushanNIWWA ปีที่แล้ว +8

    සත්‍ය ජය ධරණී 🇱🇰🇱🇰🇱🇰🇱🇰👊

  • @chanakyadesilva5986
    @chanakyadesilva5986 ปีที่แล้ว +38

    ජාතික ජනබලවේගයට ජය වේවා

  • @udithacosta288
    @udithacosta288 ปีที่แล้ว +2

    සමන්ත බඩ්ඩ එහෙනම් මහනායකලගෙන් වැඳලා සමාව ගත්තෙ මොකක් කියලද. මූ හිටගෙන බොරු පිඹිනවා.

  • @champikakuruwita7551
    @champikakuruwita7551 ปีที่แล้ว

    අදනම් මරු ඈ , ...

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว

    ආයිත් ගේනවා පරණ පොත .
    රටටන්න අමාරුයි ඉස්සර වගේ.

  • @zeenianizam2594
    @zeenianizam2594 ปีที่แล้ว +2

    "Coup"එක pronounce කරන්නේ " කූ" කියලා. ඒ හරුනුවිට Podcast එක නම් සුපෙර්!.Dr.Nizam, from Canada.

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 ปีที่แล้ว +3

    මචං මේ වෙද්දි තෙල් පොලින් පවා ආයේ ඇති කරවමින්,මිනිසුන්ගේ මැතිවරණයක් වෙනුවෙන් තියන අදහස පීඩාකරී තත්ව ඇතිකර සහ චක්ගෝලයන් දමා මැතිවරණයක් නෙවෙයි අපිට කන්න බොන්න තෙල් ටික විතරයි ඕනේ යන අදහසක් මහජනයාගේ ඔලුවේ බලෙන් පැල කීරීමේ මජර උත්සයක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා, උන් පට්ට චොර අතාත්ත්වික රංගනයක නිරත වුනත් මිනිස්සු ඕවට අහුවෙනවා.මොකද අපේ රටේ මිනිස්සුන්ට සාක්ෂරතාව තිබුනට දේශපාලන සාක්ෂරතාව නැති නිසා මේ දේවල් තේරැම් ගන්න තරන් බුද්ධිමත් නැතිබව දේශපාලුවන් හොඳින් දන්නවා.

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction ปีที่แล้ว +1

    පට්ට ආතල් සෙට්එක... අපිටත් ජොයින් වෙන්න බැරිද... Love you guys ❤❤

  • @amilagm7404
    @amilagm7404 ปีที่แล้ว +2

    Oyala ඉදිරිපත් karana කතාවේ bara english වචන wala sinhala therumath egaman පොඩ්ඩක් කියන්න පුළුවන් nam ගොඩක් වටිනවා ..අපිට අලුත් වචන ඉගෙන ganna...

  • @amilaudayanga7788
    @amilaudayanga7788 ปีที่แล้ว +4

    මේකේ හොඳම කැළි ටික short videos ඕන

  • @sidathfernando6285
    @sidathfernando6285 ปีที่แล้ว

    මම ඔයාලගෙ හැම ව්ඩියෝ එකක්ම බලනවා.අඩේ උබලා මරු බන්😁.රට ගොඩ ගන්න හදන උත්සාහයට උබලට ගොඩාක් ස්තූතියි.... 🙏

  • @ImeshThushara
    @ImeshThushara ปีที่แล้ว

    Superb effort hasa & bruno keep it up ❤️

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 ปีที่แล้ว

    Excellent conversation.we enjoyed

  • @Donpanapitiya
    @Donpanapitiya ปีที่แล้ว

    Thanks for Vinoda samaya!

  • @achilapathiraja1988
    @achilapathiraja1988 ปีที่แล้ว +6

    කොහොමත් කෑගහනව මිසක් මෙලෝහසරක් තේරෙන එකෙක්‍ නෙමෙයිනෙ විමලෙ , සැරයක් කිව්වෙ හරයට ලවය කැපුනම බින්දුවයි කියල ඔය වස්සා 😂

    • @dimuthuharshana1288
      @dimuthuharshana1288 ปีที่แล้ว

      තේරෙන්නෙම නෑ එයාට කියල කියන ඔයාට මොනවද තේරෙන්නෙ

  • @niroshfernando4962
    @niroshfernando4962 ปีที่แล้ว +1

    🇬🇧🇬🇧🇬🇧🇬🇧best talk I ever seen well done hasa and BORNO thanks real 🤩

  • @krishanthavidane2737
    @krishanthavidane2737 ปีที่แล้ว

    අලිට්ටු සන්ධානය නිකං කැවුනුයි ලුණුමිරිසුයි වගේ.

  • @thilanka30
    @thilanka30 ปีที่แล้ว +2

    Thanks maniya❤️

  • @sunilrathnalokuyaddehige7701
    @sunilrathnalokuyaddehige7701 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි ........

  • @surajkalamulla
    @surajkalamulla ปีที่แล้ว +1

    හසා මේක මරුවට කරනවා .. අනිවාර්යයෙන් කැකිරි බලන්න එනවා 🖤

  • @thilankapoornajith498
    @thilankapoornajith498 ปีที่แล้ว +11

    මචං, පොඩි යෝජනාවක්, උබලගෙ වැඩේ හොඳයි හැබැයි ප්‍රෝග්‍රැම් එක පටන්ගන්න වෙලා ගන්නො වැඩී shoutout ටික බෙදල දාපන් ප්‍රෝග්‍රැම් එකේ තැන් තැන් වලට. නැත්නං බෝරිංග් මුල ටික

    • @dilhanifernando8274
      @dilhanifernando8274 ปีที่แล้ว +1

      මාත් එකඟයි ඒ යෝජනාවට

    • @achilapathiraja1988
      @achilapathiraja1988 ปีที่แล้ว +2

      ඉතින් ස්කිප් කරහන්කො , බෙදිල දැම්මොත් අනිව බලන්ඩ වෙනවනෙ 😒

  • @m.priyantha8576
    @m.priyantha8576 ปีที่แล้ว +5

    අයියේ මේ කට්ටියට ජන්දෙ දෙනකම් බලන් ඉන්න

  • @antonymotha3852
    @antonymotha3852 ปีที่แล้ว

    Patta machooooo...

  • @AshRealm99
    @AshRealm99 ปีที่แล้ว +2

    22:44 මේ වෙලාව ඕම කරලා 4න් එකත් නැති උනාම😔 කොහෙන්ද 4න්. අමාරුවෙන් ගේමක් ගහලා ඩොලර් හොයලා ලන්කාවට සල්ලි ගත්තේ.
    යූස්ඩ් 4න් එකක් ගත්තේ රටින් ගෙන්නපු. අන්‍රෙරිජිස්ටර්ඩ් නම්.
    හොරෙන් ගෙන්නන එක වැලැක්කුවාට දැන් ගෙන්නපු ඔක්කොම බ්ලොක් කලාම මොකද වෙන්නෙ.??

  • @kevinginshan
    @kevinginshan ปีที่แล้ว +1

    @maniya thnks❤️

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 ปีที่แล้ว +1

    Good job ❤️👍.

  • @indrravishan3640
    @indrravishan3640 ปีที่แล้ว +53

    හසාගෙ පොඩ්කාස්ට් එක පැයක් මදි. පැය දෙකක්වත් ඕනේ කියන උන් මේ කොනට😋

    • @lasithagunawardhana2197
      @lasithagunawardhana2197 ปีที่แล้ว

      කොන කොහෙද 😂😂😂

    • @ruvitkon
      @ruvitkon ปีที่แล้ว

      නෑ එහෙම ඕනෙ නෑ. පැයක් තිබ්බම ඇති

    • @dheeshanabhathiya9974
      @dheeshanabhathiya9974 ปีที่แล้ว +1

      මදි,මදි

    • @supunwithana
      @supunwithana ปีที่แล้ว

      Peyak athi hodtma

    • @nuwanmaduranga2477
      @nuwanmaduranga2477 ปีที่แล้ว +1

      ඇත්තටම පැයක් මදි❤

  • @stardustindigo
    @stardustindigo ปีที่แล้ว +2

    ඉතාම විනෝදකාමී 😅😅✌️

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 ปีที่แล้ว

    Ela ela hasa....chande enakal .....hyyo ninda yana ekak ne .....machan උඹල කොහෙද ban mechchara කල් hitiye.....

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 ปีที่แล้ว

    Next-level trolling and insulting

  • @sakuni1406
    @sakuni1406 ปีที่แล้ว +3

    අඩේ ගූ හතට වැලි එකක් දැම්මම 😃😃😃😃 ඈක්කාකාකා ...

  • @nayantha88
    @nayantha88 ปีที่แล้ว

    මට හිතෙන්නෙ ඔය scam කරන කට්ටියත් දැනගෙන කරන්නේ ඕක. මොකද මෑත කාලේ ආව ගොඩක් අය money laundering කරන්න එක එක්කෙනා වෙනුවෙන් පෙනී සිටිනවා වගේ දැනෙනවා. පහුගිය කාලේ කළු සල්ලි ගැන කතා උනාට ඒවට මුකුත් උනේ නෑ.
    මේ scam එක ඉවර කරලා වෙන scam එකෙක්ට enter වෙන්න හිතලම ඔහොම කරනවා වගේ දැනෙන්නේ.

  • @shan0143
    @shan0143 ปีที่แล้ว +2

    හසා ෆට්ට බ්‍රො 👏👏

  • @rajapakha6579
    @rajapakha6579 ปีที่แล้ว

    Ela ela. oya tharam athal ganna epa ban wimalagen🤣🤣🤣

  • @ManjulaDasundepiction
    @ManjulaDasundepiction ปีที่แล้ว

    Waiting for that bro ❤❤

  • @nirankamadushan6156
    @nirankamadushan6156 ปีที่แล้ว +2

    මම කියන්නේ හසා ජනාධිපති කරමු.. කැමති අය එයාටම කියන්න... අපි කැමතියි කියලා..

  • @dulakshinawanjana332
    @dulakshinawanjana332 ปีที่แล้ว +2

    adath niyamai

  • @mahawelakadetiuson1603
    @mahawelakadetiuson1603 ปีที่แล้ว

    කලිසම ගලවනවද.....? එහෙනං එන්නං..

  • @harshamadawabernard
    @harshamadawabernard ปีที่แล้ว +8

    අලිට්ටුව වගේම සෙට් වෙනවා "පොහොට්ලියා" 😂

    • @shanaka.bandara
      @shanaka.bandara ปีที่แล้ว +1

      ඒක මරු අරකට වඩා 😂

  • @hoodedman100
    @hoodedman100 ปีที่แล้ว

    හැමදාම වගේ climax එකට❤
    චන්දේ කොහම හරි තියන්න වෙනවා මෙකේ චන්ද ප්‍රතිපල බලන්න.

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว

    හසාගෙ podcast දවසම උනත් ඇහුවහැකි ❤️👌

  • @devikadasanayka7181
    @devikadasanayka7181 ปีที่แล้ว +1

    Aiyoo. Hina wela marenda enawa wage.👍👍💗💗🌹🌹🌹

  • @Law.of.attractive
    @Law.of.attractive ปีที่แล้ว +4

    Shoutout වලින් පටන්ගන්න එපා බං .

  • @SandunLakmal200
    @SandunLakmal200 ปีที่แล้ว +2

    හසා bruno එක්ක මලපනින් නැද්ද තටබද්දි 🤔

  • @vimukthiperera1942
    @vimukthiperera1942 ปีที่แล้ว +1

    TRCSL එකට apply කරලා අවුරුද්දකටත් වැඩි, තාම නෑ response එකක්. 😂

  • @2767
    @2767 ปีที่แล้ว

    Niyamai dennama..

  • @senurianuththaraalgewathth4698
    @senurianuththaraalgewathth4698 ปีที่แล้ว

    මේ අලුත් අවුරුද්දෙ එක බලාපොරොත්තුවයි.ජන්දෙ පවත්වන්න,එක sl volg election night බලන්න,අනෙක අපේ මිනිස්සු දැන්වත් ඇත්ත තේරුම් අරන් ද බලන්න.

  • @tharindukanishka5479
    @tharindukanishka5479 ปีที่แล้ว +1

    හසා හිනාවෙලා පටං ගන්නවා කියන්නෙ ම්ම්ම්ම්ම්

  • @sasankamadushan5502
    @sasankamadushan5502 ปีที่แล้ว +2

    උන්ට පුළුවන් මුදවන්න මීකිරි
    😂😂😂😂😂

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว

    බ්රූනෝ අර විමලට ගහන්න ගිය වෙලාවේ උගෙ මූණෙ තිබුන බය ටිකක් පෙන්වන්න කෝ.

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว +2

    අන්තිමට පෙන්නපු සමන්ත බඩ්ඩගෙ වීඩියෝ එකනන් මරු.ඒකත් හරියට උබලා අවුරුදු ගානක් මහින්ද,රනිල්,මෛත්‍රී වගේ අයට නාකියො කිය කිය ඉදලා මේ ලගදි ඉදන් අපි නාකි කියන්නෙ වයසින් නෙවේ අදහස් වලින් කියලා කිව්ව එක වගේ 😂😂😂😂

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 ปีที่แล้ว

    ජයවේවා

  • @piyavitv
    @piyavitv ปีที่แล้ว +1

    Ammooo Election Night eka enakan thamai ehenam ada indan balan inneh...❤❤❤

  • @akilagayashan4519
    @akilagayashan4519 ปีที่แล้ว

    චන්දෙ නොතිබ්බොත් හොදයි එතකොට තමයි හොදම ආතල් එක බලා ගන්ඩ පුලුවන්

  • @oshansilva1998
    @oshansilva1998 ปีที่แล้ว

    වසර ගනනාවකට පසු ශ්‍රී ලාංකීය දේශපාලනය වෙනස් තත්වයකට පැමිණෙමින් පවතින බවක් පෙනෙයි. මෙතෙක් කාලයක් රට පාලනය කල ප්‍රධාන දේශපාලන පක්ෂ යැයි කියගන්නා පක්ෂ අභිබවා විකල්ප පක්ෂ ඉහලට මතුවෙමින් පවතියි. මේ තත්වය හොඳින් කලමණාකරනය කර නොගතහොත් එම විකල්ප ප්‍රවාහයන් හරහා පටු පරමාර්ථයන් සහිත පුද්ගලයන් ජනතා නියෝජිත ආයතනවෙත පත් තේරී පත්වීමේ දැඩි අවධානමක් පවතී. විෂේශයෙන්ම ජාතික ජනබලවේගය සහ අරගලයේ යෙදී සිටි කණ්ඩායම ඉදිරිපත් කරන නාමයෝජනා ලේඛන හරහා වක්‍ර ලෙස මැතිවර්ණයට ඉදිරිපත්වන අලි පොහොට්ටු කණ්ඩායම් මහජන නියෝජිත ආයතන වලට තේරීපත්වී නැවතත් ඔවුන්ගේ සුපුරුදු මංකොල්ලකාරී ගමනට ප්‍රවේශවීමේ විශාල අවධානමක් පවතී. මේ පිළිබඳව එම දේශපාලන පක්ෂ සහ සංවිධාන නිසි අවධානයක් යොමුකරන බවක් පෙනීයන්නේ නැත.
    මේ තත්වය හේතුවෙන් ඉදිරියේදී තේරීපත්වන සියළුම මහජන නියෝජිත ආයතන නිරීක්ෂණය කිරීමට සහ වැරදි, වංචා හෝ මූල්‍ය අක්‍රමිකතා නිරීක්ෂණය කිරීමට සහ ඒ පිළිබඳව නීතිමය කටයුතු කිරීමට සංවිධාන යාන්ත්‍රනයක
    අවශ්‍යතාවයක් සහ රික්තකයක් පවතී. මෙය අනාගත පරපුර වෙනුවෙන් අප විසින් කලයුතු අත්‍යවශ්‍ය කටයුත්තකි.
    එය දේශපාලන බල අභිමතාර්තයක් සහිතව නොව රට නිසි මගට යොමු කරගැනීමේ ඒකායන පරමාර්ථය සහිතව සිදුවිය යුත්තකි. මේ සඳහා මෙය කියවන ඔබගේ අදහස් සහ මත දැනගැනීමට කැමැත්තෙමි.
    ඔෂාන් සිල්වා.

  • @nayanawikramage4341
    @nayanawikramage4341 ปีที่แล้ว

    niyamai ,niyamai

  • @nuwanrukshan9610
    @nuwanrukshan9610 ปีที่แล้ว +3

    අලිපොට්ටුකොප්ටර්පෝනය

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Super brothers

  • @gayanmadusanka2034
    @gayanmadusanka2034 ปีที่แล้ว +1

    සොඩින් නෙලුම් මල් ගෙනියන ඇතින්නියේ...කියල අතුල සිංදුවට කිව්වට කවුද හිතුවෙ ඇත්තටම එහෙම වෙයි කියල....😂😂😂

  • @thissaweerapperuma2304
    @thissaweerapperuma2304 ปีที่แล้ว +2

    ලිපිය එව්වෙ රාජ්‍ය පරිපාලන ලේකම් .

  • @jehanfernando5699
    @jehanfernando5699 ปีที่แล้ว +4

    එළ බෘනා (අපේ බල්ලගේ නම😂😂 ) නැත්නම් හෙට තමයි එන්නේ අද 13 නේ....😂😂😂

  • @devindissanayake8822
    @devindissanayake8822 ปีที่แล้ว +1

    Me dawas wala politics gana katha karana nisa mekama Colombo Comedy Central eke dammath waradak na habai. 😂

  • @dantabujha9635
    @dantabujha9635 ปีที่แล้ว +3

    මැද වමක් = වඳ මවක් 😂😂😂 හෙලිකොප්ටර් වාසු

  • @aatgsr6813
    @aatgsr6813 ปีที่แล้ว +1

    Election night eka supiriyata thiyamu 🤣

  • @nihalbandula8247
    @nihalbandula8247 ปีที่แล้ว

    අලිට්ටුව නොවේ අලි-බලු පූට්ටුව

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว +1

    Mass media.වල news වලට කරට කර තරගයක් දෙන News Chanel..එකක් කරන්න පුලුවන් ඔයකට්ටියට SL Vlogs , ප්‍රාදේශීය වාර්තාකරුවො දාල.entertainment දාල Chanel එක Up කරල ගන්න. Good luck

  • @VirandeSilva
    @VirandeSilva ปีที่แล้ว

    Love these two

  • @prasannasanjeewa546
    @prasannasanjeewa546 ปีที่แล้ว

    Thanks hasa

  • @ryooe4964
    @ryooe4964 ปีที่แล้ว

    බටලන්දයට විහිළුවට වගේ මේක කියල බලන්න. ලංකාවේ තියනවලු නීතියක් Redio ,TV වලට බලපත්‍රයක් ගන්න ඕනේ කියල දැනට ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැලු. කොහොමද අදායම කාර්එකේ Redio අහල smartphone 📲එකෙන් 📺TV බලල ,ගෙද‍ර Redio 📻අහල ඉවරයි. ඉස්සර පාරේ කාර් නවත්වලා Redio ලයිසම බලනවලු🤣
    සිප්පිකටු දාතු, යූරියා සමන්ත දතා. තව ගුග්ලි බොරුටිකක් අර එරාජ් පොංසියඑක්ක කරන්නවා බලන්න පුළුවන්. අනේ අපේ මිනිස්සු මෙච්චර දත් ලබ්බක් නැහැ කියද්දී තවත් විස්වාස කරනවනේ😿

  • @mohamedfilli
    @mohamedfilli ปีที่แล้ว

    Hodama case eka kiyanne man balana kota brono break ekak yanawa gihilla Apu gaman AD ekak play una U TUBE ekath magen athal gannawada manda

  • @gunaratna123
    @gunaratna123 ปีที่แล้ว +1

    අන්න හෙලිකොප්ටර් නග්ගන කොටම මුල්ම මිසයිල් එක ගහලා. පයිලට් බිම!

  • @earnonline3081
    @earnonline3081 ปีที่แล้ว

    Election night වෙනකං බලන් ඉන්නේ

  • @chamilkaveesha6672
    @chamilkaveesha6672 ปีที่แล้ว

    Patta athl aiya 😂😂😂😂 අලි පොහොට්ටු😂

  • @oggygaming12333
    @oggygaming12333 ปีที่แล้ว +1

    SandBox name eka StartUp Kdarma eken copy karapu ekakda

  • @ruwanprime7692
    @ruwanprime7692 ปีที่แล้ว +1

    Api npp
    Athal hapabai ❤️
    Keep it up 👌

  • @garan5934
    @garan5934 ปีที่แล้ว +1

    Mage me prasneta puluvannm podi uththarayak denna api koreave vada karanne mehe indan enakota hamoma phone 5k vath aduma vasayen aran enava eka business ekakata newii gedara ayata යාලුවන්ට vage ayata thagi denna genne eva oya kiyapu vidiyata ලියාපදිංචි කිරීමේ ක්‍රමයක් ගැන kauruvath danne na eva gana danumak thiyana aya innava kiyalath mn hithanne na eka karanna puluvan ක්‍රමය poddak visthara karanna puluvannm loku udavvak vei mehe inna ayata