Thank you very much for this program, it is a very appealing style and the messages to the public is very strong and clear. Thank you, looking forward for the future programs.
Kalen kaleta topic ekak widihata ena yana.. University ragging ganath poddak katha karamu kiyala suggest karanawa..critics tikak ahanna asai.. new but big fan
I just listened to your helpful request of providing meals for needy children. I think it's a great idea and a must at this time. I would like to know more about this project. ( Not that I have a lot of money, but would like to help with what I can).
Oya Raja' cmsom vage thamai Lanka policeyath Minissu place yanna goda velavata paminily valata a aya kiyanava Ballo athykarannalu. Horava dannavada,pagava denna venava anisa.
Ranilta nam echchara ganak naha eth manthreelata amathila nam mara avulen inne mokada kisisma wiwutha kireemak nathi nisa. Eka ganak naththe Ranil dannawa ayith ithin chandekata awath chandayak labenne naha kiyala. Anith evunuth ehema hitanawada danne naha neda.
I remember once even I tried dividing 33 කෝටිය by 22 million of the population to get the per-capita gods number (一人当たりの神数). In fact, I tried to do the same for Japan which has the concept of Yaoyorozuno-kami [八百万の神(やおよろずのかみ) ] and compare the per-capita god rate of the two countries. ලංකාව සීග්‍රයෙන් දියුණු වෙමින් සිටපු රටක් නෙමේ, සීග්‍රයෙන් වලපල්ලට යමින් තිබුන සහ දැනටත් යමින් පවතින රටක්.
අද අම්මලත් එකතු කරගෙනම හසාගේ කතාව ඇහුවා..අපේ පරම්පරාව විතරක් නෙවේ ඒ පරම්පරාවත් අපිට හරි පාරට ගන්න එක අමාරු නැහැ..මේ ක්‍රමෙන් ඒ අයවත් හරි පාරට ගන්න පුලුවන් කියන එක මට අද තේරුනා...හසා ඇතුලු කොල්ලො කෙල්ලෝ කරන වැඩ නම් සුපිරියි වගේම ඉතාම කාලෝචිතයි...අපේ රට අපිම හදමු..අපේ පරම්පරාවේ උන් එකතු වෙලා හැම පරම්පරාවක්ම ගොඩ ගමු....
අළුත් පරම්පරාව සමඟ එකතුවී මේ ගෙනයන, අපිට ඇවැසිම රටේ සමාජේ වෙනස අපි විසින්ම උදාකර ගනිමු....සමාජ සබුද්ධිකත්වය වෙනුවෙන් වෙහෙසෙන ඔබලා සමඟ අපි සැවොම එකතුවෙමු....🌄🌾🇱🇰
හසා අනිත් එක්කේනාත් එක්ක එකතු වෙලා සතියකට එක පාරක් හරි පත්තර කිවන්නකෝ ❤️❤️ sl vlog big fan
අපි නම් බලන්න ආසම වැටසටහනක්..නියමයි..නියමයි..💪💪👍
නියමයි හසා, ඔයා බෲනො එක්ක එකතු වෙලා ඇඟට නොදැනී හිතට දැනෙන විදිහට රටේ ඇත්ත තත්වය මහජනයාට තේරෙන භාෂාව යොදාගෙන කතා කළා .
ඔයාලට රෙස්පෙක්ට් 👍👍👍👍👍
👍👍👍👍👍👍👍
විනාඩියක්වත් ස්කිප් කරේ නෑ. ආතල් එකෙ උනත් කියන දේ කන හරහා මොළයට වදින්න කියනවා. ඒ වගේම ඉල්ලීමක් කරන්න ඕනි ටෙක් ට්‍රැක් ශෝ YT චැනල් එකේ මලින්ද අයියටත් මාර නොලේජ් එකක් තියෙනවා ඔය උබලා කතා කරන දේවල් ගැන, එයා එක්කත් පොඩ්කාස්ට් එකක් කරනවා නම් මරු කතා කරලා බලන්න අනිවා ඒවි. සුපිරි හසා, ආදරෙයි ජය ❤
Thank you very much for explaining these things to the people in the country. 💗 Very interesting programme.
Superb programme Hasa nice with friend
Thanks, Social Media. All Srilankans must watch this kind of program. Your presentation is superb brothers.
ඔක්කොම ටික බැලුවා. මම මේක ශෙයා කරනවා මගේ ෆේස්බුක් එකේ
👍
අලි බබා සහ කොප් කමිටුව වාගේ....😀😀😀
හසා.. නියමයි ...
ජයෙන් ජය....ඔබේ ඉදිරි වැඩ කටයුතු වලට.
Meka maru wadak ,meka mp3 widiyata convert Karla train eke Yana enagaman ahanne.patta 👍
Thank you very much for this program, it is a very appealing style and the messages to the public is very strong and clear. Thank you, looking forward for the future programs.
Obala karana siyalu uthsahayanta jaya weywa.theyruwan saranai
ඔයාලා දෙන්නගෙ වැඩ සටහන නියමයි.
ADE niyamai niyamai digatama karanna
Harima asawen balana wedasatahanak digatama karagena yanna
අය්යෝ බොලව් ....
ඇයි බං උඹල මෙහෙම ????
අපිට හිතෙන දේම කොහොම ද තොපි දෙන්න කියන්නේ ....
කමක් නෑ නොමිලේ ලැබෙන ආතල් ඩේටා ටිකක් ගියාට...කමක් නෑ. ...
අන්න බ්‍රේකිං නිව්ස් එකක් ගියා ජිනීවා කෙලවිලා වගේයි.....
ඔව් ඔව් අන්තිම වෙනකං ම හිටියා .....
ආදරෙයි පට්ට ....❤❤❤❤
Sl vlog නාමල්ව බයිට් එකට ගත්තා වැඩී 😅 මන් හෙට විරෝධතාවයක් කරනවා උදේ 8ට ගෝල්ෆේස් එකේ කින්ඩිය නවතනු හොරකමට ගරු කරනු කියල 😅😅
🤣🤣🤣
🤣🤣🤣 ekatath gahanna police battalion ekakma ewida danne na
@@udayakumara9748 😂😂
@@thehasalaka bro මේ වීඩියෝ එක මං බලමින් ඉන්න ගමන් මිසින් උනා එකපාර. චැනල් එකට ගිහින් බැලුවත් තිබ්බේ නෑ. විනාඩි 10කින් විතර ආයිමත් ආවේ. ඇයිද දන්නැ අවුල
උද්ඝෝෂණ වලට ගහගෙන යනගමන් ඒකටත් වැරදිලා ගහයි. ඇයි ඉතිං පුරුදු දේ නෙ..😂
Niyamai brothers
අපි නමි බලන්න ආසම News බුලටිං තමයි
සුපිරි 👍👍👍
Kalen kaleta topic ekak widihata ena yana.. University ragging ganath poddak katha karamu kiyala suggest karanawa..critics tikak ahanna asai.. new but big fan
ඔහොම යන්.... මේ වහල් ජනතාව එයින් ගලව ගන්න , යම් දැනුමක් නාඩි වලට දෙන්න හොද ක්‍රමයක්..
Program eka hodai, vihiluwen hari eatha janagatha karanna eka Loku sevayak
What a great guys both of you...keep u p your good work I love it very interesting..What you are talking about its true
Patta wedk krnne kattiya jayawewa 🙏❤️
Kisima personality ekak nati un Parliament path karama wena de...munwa path karapu harakta hoda wade
Hasa aiyage mama loku fan kenek dekkoth muna aniwa balanawa.
චන්ද 20000වත් ගන්න බැරි මට්ටමට දෙශපාලන වෙදිකාව උඩ රනිලයට කෙලවලා ආපහු චන්ද 134 ගානකින් ඌව ජනාධිපති කරපු ආතල් එකම මිනිස්සුන්ට නොතෙරෙනවනම් තවමත්...කතා කරන්න දෙයක් නෑ...හරිම ඛෙදනීයි අපි හැමෝම මුහුණ දීලා ඉන්න තත්වය දැන්...
Niyama jokes oyalata budu saranai
I just listened to your helpful request of providing meals for needy children. I think it's a great idea and a must at this time. I would like to know more about this project. ( Not that I have a lot of money, but would like to help with what I can).
ඉඩම් කතාව හරියටම හරි. ලංකාවම පවුල් කීපයකට අයිති ඉඩමක් වගේ තමා. ඒක චංද ආසන හදාගන එක එක කට්ටියට(මන්ත්‍රී වරුන්ට) බලාගන්ඩ බදුදීල්ද තියෙන්නෙ. බදු දීපු ඉඩම් උනත් යන්නෙ තාත්තගෙන් පුතාට. බදු ගත්ත එකා අයිතිකාරයට වංගුවක් ගහපුගමන් ඒක වෙන එකෙකුටු බදු දෙනව. අර ආසන සංවිධායක කම් කියන්නෙ ඕව තමා...😁
Very interesting program.
Geethai ayage duwatai nahane manda posanaya adi posanaya unta tiyenne kala kala dirawa ganna bariwa
Wooow ... mara content ekak.. continue karanna ..
පාර්ලිමේන්තුවේ stream කරන්න වටිනවා මේවා හැබැයි ආ 😁
ඔයාලගේ Colombo Comedy Central එකට Diyawannawa Comedy Central (DCC) 😂එකත් එක්ක හැරෙන්නවත් බෑ😂😂😂
Oya Raja' cmsom vage thamai Lanka policeyath Minissu place yanna goda velavata paminily valata a aya kiyanava Ballo athykarannalu. Horava dannavada,pagava denna venava anisa.
Adarei hasa ❤️❤️❤️❤️..supiriyata wade karanawa
Niyamai 👍👍👍👍👌👌👌👌
Very good. Keepit up . horu rella alawemu
Machan api me hinawenne Apitamai. Api mara gonnuuu
Ranilta nam echchara ganak naha eth manthreelata amathila nam mara avulen inne mokada kisisma wiwutha kireemak nathi nisa. Eka ganak naththe Ranil dannawa ayith ithin chandekata awath chandayak labenne naha kiyala. Anith evunuth ehema hitanawada danne naha neda.
මාර creative ❤
Habai itin okanam diwnu wenna athi kiyapu vidihata mongalya
අනිත් ඩයල් එක මාර විදියට දැනුමක් තියෙන ඩයල් එකක් සහ පණිවිඩයක් හොද විදියට දෙන්න පුලුවන් පොරක්💝✅
Niyamai වැඩේ මරු
නොදකින් අලුත් දේශපාලනය !!!
සීනි නොමැති සේම බනිස් ! ඒක මරු 😄
මරු 👌 ....
හමුදාව නම් හොඳටම වැඩි තමා. ජනගහනයට සාපේක්ෂව යුද්ධයකුත් නැති රටේ..
Chandrika hadanne arunta vijewa vikunam kanna vimukthi pennala mehemat gahanu tiyana dewal madida me ganita
Hasa, make a video clip incorporated or complied with Parliamentarians' speeches !
මේකෙ පොඩි clips කපලා fb / tiktok වල දාපං මචං. සෑහෙන්න දෙනෙක්ට reach කරගන්න පුලුවන්.
Ranil flight eke dawalta kapu menue eka genna katakalata flight eke lunch gaththe Arjun Mahendran ekkada nedda kiyala kiwwe nehe.....e genaapita pehedilikaranna hekida?
How about having one caller as well per vlog .. I would love to contribute..
Very good.🙏🙏
well done hasaaa ayyaaa😆
නියමයි!!👍
apple podcast dannooo aha aha inna
Excellent program . Keep it up
නියමයි අයියෙ ❤❤
hasa super
Hamudawe bagayak inne loku pasalwala car park eke
Parliament eke commody walata hina newei mala paninawa.😕😕😲
Great 💪👍❤️👏
🤩🤩🤩🤩🤩😂😂😂😂😂kiyala wedanne pattama moll ballo
i like to contribute to the school children food program please let us know details
Nice Work ❤️❤️ Malinda Alahakoon ගේන්න.
Shane for many politicians
අම්මෝ හසා ආදරෙයි❤️🙏
Excellent work
I remember once even I tried dividing 33 කෝටිය by 22 million of the population to get the per-capita gods number (一人当たりの神数). In fact, I tried to do the same for Japan which has the concept of Yaoyorozuno-kami [八百万の神(やおよろずのかみ) ] and compare the per-capita god rate of the two countries.
ලංකාව සීග්‍රයෙන් දියුණු වෙමින් සිටපු රටක් නෙමේ, සීග්‍රයෙන් වලපල්ලට යමින් තිබුන සහ දැනටත් යමින් පවතින රටක්.
යංඅං ි ං ෙඩ
ාආ ජඅආ❤❤ජඅඅ❤ා ජජඅ ාඅ ෛෙඉටඉඅ
ඒ සෙල්ලටම කියන්නේ Hope and catch.😀😀
Oyala hita inna hati serama dannawa Parliament ake inna un okkoma horu kiyala
සුපිරි😂 💪❤️
Best
Whatever happened to the country due to the Aragalaya,it was the Aragalaya that contributed to the development of RW
කෝ + මිසින් කොමිසන් කරලා තියෙන්නෙ
මන්දපොෂනය දෙවැනි තැනට ආවත් නෙලුම් කුලුන අංක එක....😀
Awesome bro
Can you'll please set up a procedure for international donations and publish it.
Me wenkan ahan innawa nemei dukai ikmnta iwara unata.thawa wela thibunanan
මේ video වල shots video චැනල් එකක් පටන් ගන්ඩෝ...විශේෂ කොටස් ඒකෙ දාන්ඩෝ
සමාජයට ප්‍රඥාව මුදා හල යුතුයි.එතකොටයි රට දියුණු වෙන්නේ.මේ වගේ channel තවත් හැදිය යුතුයි.ප්‍රඥා ඝනත්වය,සමාජයේ වැඩි වෙන්න ඕනි.🌄🤔🌇🤔⛲🔥🌈️🤔
අඩේ මචංස්ල "හියුමන් රයිට්ස්” ගැනත් පොඩ්ඩක් කතා කරමුකො ඊලඟ එකෙන්.
Hasa ..ado .... hinawenna behe.. love 😍 guys
බ්‍රෝ ලංකාවේ පොලිස්සි හැම එකෙම වගේ පිරිසක් කොළඹ විශේෂ රාජකාරි වලට කැදවලා තියනවා,ප්‍රධාන වැටුපට අමතර වැටුපක් දෙනවා ඩියුටි කරනවට, ඒකයි මේ පොලිස් නිළධාරීයෝ මෙච්චර ලොකු ප්‍රමාණයක් එවන්නේ,පොලිස්සියේ ලින්ක් තියනවා නම් හොයලා බලන්න පුලවන් වේවි වැඩි විස්තර ගන්න,
big fan ❤
ඕකා අමුගවයා ඈ...... 🐂🐃😂😂
Lankawa machan petty panic mode witharie. ' boruwa awidawanawa nisa
ranganna apai ..
Comedy central Patriot කියන්නෙ මොකක්ද බං?
How can we contact you about the food program
නාගානන්ද මහත්තය ගෙ විවස්ථාවට බලගන්වමු
අපි නොදන්න සේමසිංහ
Super
අන්තිම වෙනකම් අහනවා හසා ඉන්නවා නම්
ane bn kochcharara keewath muta kereñnè b
ගණන් හදන ගමන් අහන මන් 🙂😅