මහින්ද ව ආයේ පුටුවක ඉඳන්න😂 (Hasalaka + Bruno)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 มิ.ย. 2024
  • 00:00 - 09:07 හැදුනොත් හොද කරන්න බැරි 'පුටු පිස්සුව'
    09:07 - 18:03 බල්ලො අපි ගැන හිතන විදිය ඇත්තටම දැනගත්ත දවසට තමා අපිට ඇඩෙන්නෙ..
    18:03 - 30:45 දෙවියන්ට වදිනවද??? ඉරට වදිනවද???
    30:45 - 41:00 මිනිස්සු කියන්නෙම Stories විශ්වාස කරමින් ජීවත් වෙන ජාතියක්..
    41:00 - 52:25 ලයිසන් නැත්නම් වෙඩි තියනවා ද???
    52:25 - 1:01:58 හාමුදුරුවනේ.. ඇයි මේ තමන්ට අදාල නැති දේවල් ගැනම නිතරම කතා කරන්නෙ..
    1:01:58 ජවිපෙ, ඔයාල ඔයාලගෙ පාරෙ යන්න.. අපි අපේ පාරෙ යන්නම්..
    Original thinking of current affairs
    Tap this link 👇
    linktr.ee/slvlog

ความคิดเห็น • 350

  • @slvlogpodtalks
    @slvlogpodtalks  ปีที่แล้ว +15

    00:00 - 09:07 හැදුනොත් හොද කරන්න බැරි 'පුටු පිස්සුව'
    09:07 - 18:03 බල්ලො අපි ගැන හිතන විදිය ඇත්තටම දැනගත්ත දවසට තමා අපිට ඇඩෙන්නෙ..
    18:03 - 30:45 දෙවියන්ට වදිනවද??? ඉරට වදිනවද???
    30:45 - 41:00 මිනිස්සු කියන්නෙම Stories විශ්වාස කරමින් ජීවත් වෙන ජාතියක්..
    41:00 - 52:25 ලයිසන් නැත්නම් වෙඩි තියනවා ද???
    52:25 - 1:01:58 හාමුදුරුවනේ.. ඇයි මේ තමන්ට අදාල නැති දේවල් ගැනම නිතරම කතා කරන්නෙ..
    1:01:58 ජවිපෙ, ඔයාල ඔයාලගෙ පාරෙ යන්න.. අපි අපේ පාරෙ යන්නම්..

  • @pkds1983
    @pkds1983 ปีที่แล้ว +89

    නිවාඩු වෙලාවට අහනවා කියලා පටන් ගත්ත වැඩේ දැන් එනකං බලාගෙන ඉන්න වෙලා.. අදත් සුපිරි යක් දිගටම ඕන වැඩසටහනක්

  • @NeverGiveup-vp4nl
    @NeverGiveup-vp4nl ปีที่แล้ว +16

    මම පාසල් ශිෂ්‍යයෙක් මට පොඩි ඉල්ලීමක් තියෙනවා Sl vlogs ලගෙන් ඉල්ලන්න,ඔයාලගේ singularity srilanka project නගරයට සීමා කරන්නේ නැතුව ගමටත් එන්න මොකද ඕගොල්ලොන්ගේ උත්සහය සාර්තක වෙන්න නම් නගරය වගේම ගමත් අදහස් වලින් දියුණු වෙන්න ඕනෙ , හැබැයි ඒ වගේ ඕඩියන්ස් එකකට ගොඩක් වෙනස් විදිහට වොයිස් කරන්න වෙයි මොකද අම්පාර ,මොනරාගල වැනි ප්‍රදේශවල ඉන්නෙ දේශපාලන සාක්ශරතාවය ගොඩක් අඩු මිනිස්සු
    good luck ❤️❤️✌️

    • @maheshprasanna5932
      @maheshprasanna5932 ปีที่แล้ว +1

      ඕක මාත් ගොඩක් පොයින්ට් වල කිව්වා මල්ලි 🙂

  • @avadhi4315
    @avadhi4315 ปีที่แล้ว +30

    අද ස්ටෝරි එක පට්ට දාර්ශනිකයි... මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...

  • @uddeepthelashan7307
    @uddeepthelashan7307 ปีที่แล้ว +25

    දේශපාලනය , සමාජය , සිනහව, දැනුම full පැක් එකක් මේක❤

  • @sameeradinesh8074
    @sameeradinesh8074 ปีที่แล้ว +48

    මලින්දයි හසයි එක්ක ඔයාල කිව්ව podcast එක අනිවාර්යයෙන් කරන්න
    ඒක මරු එකක් වෙයි අනිවාර්යයෙන් 😍

    • @emanside3519
      @emanside3519 ปีที่แล้ว +4

      aniwa eeka pissuwak wenawa loweth iwasumak na enakan🥵

    • @harshanaudayanga1090
      @harshanaudayanga1090 ปีที่แล้ว

      Aniwaren ilaga sathiyema puluwannam ona

  • @diary.kassa01
    @diary.kassa01 ปีที่แล้ว +12

    අද පොඩ් කාස්ට් එක පට්ට ඇඩ්වාන්ස්..
    අලුත් විදිහකට හිතන්ඩ පටන් ගනී ගොඩක් අය මේක ඇහුවගෙන් පස්සෙ...

  • @anuruddhagunathilaka2949
    @anuruddhagunathilaka2949 ปีที่แล้ว +10

    හසා, බෲනෝ දෙන්නටම බොහෝම ස්තූතී one strange rock mention කලාට. TH-cam එකේ හොයාගන්ඩ තිබ්බ episode දෙකම එක හුස්මට බැලුවා එවෙලෙම. ජීවිතේ ගැන තියෙන අදහස එක පාරටම 90 degree turn උනා. Many thanks for beinging this and many interisting things into our lives and for trying to make this place a better place to live....

  • @dilishankumara2133
    @dilishankumara2133 ปีที่แล้ว +23

    හැමදාම ඉරිදට රෙදිහෝදන වෙලාවට අහන්නේ, මරු නියමයි 🤙🤙🤘🤘🤘✌️✌️✌️

    • @andrew-sv4bj
      @andrew-sv4bj ปีที่แล้ว +1

      Math me dn bn 🤣🤣🤣

    • @andrew-sv4bj
      @andrew-sv4bj ปีที่แล้ว +1

      Math bn.ada poya nisa dn hodana gaman inne 🤣🤣🤣🤣

  • @mangalajaya3723
    @mangalajaya3723 ปีที่แล้ว +4

    55:40 පොඩි නිවැරදි කිරීමක්. පාසල් නිල ඇඳුම හිට්ලර් හඳුවා දුන් එකක් නම් නෙමෙයි. ඊට සියවස් ගාණකට කලින් ඉඳන් යුරෝපෙ පාසල් වල නිල ඇඳුම් තිබුණා. යුරෝපෙ පාසල් වල තාම තියනවා.
    රටේ දේශගුණයට, පරිසරයට සුදුසු නිල ඇඳමක් හදාගන්න එක වෙනම කතාවක්. මොකද සුදු ඇඳුම අපේ රටට ගැලපෙන්නෑ කියලා ඉස්කෝලෙ යද්දි ඒක පරිස්සම් කරන්න කාපු කට්ට මතක් කළාම තේරෙනවා.
    පොඩි ෆැක්ට් චෙක් එකක් දුන්නෙ, පාසල් නිල ඇඳුම වගේ දෙයක් 1930 වගේ වෙනකන් තිබුණෙ නෑ කියලා යුරෝප ශිෂ්ඨාචාරය ගැන පොඩ්ඩක් හරි දන්න මොළේට පිළිගන්න නොහිතුනු නිසා. ජය!

  • @pasindumadusanka5036
    @pasindumadusanka5036 ปีที่แล้ว +13

    විඩියෝ එක එනකල් බලන් ඉදියේ
    😋😋ආයි සුපිරියක් තමා🤩🤩

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +4

    හරිම ලස්සන සාකච්චාවක්, මේ විශ්වයේ ජීවත්වන මනුෂ්‍ය ඇතුළු සෑම ජීවියෙකු ගේම කතා කරන භාෂාව වෙනස් වුනාට සිතීම පොදු භාෂාවක් නේද.

  • @dinindujayasinghe7401
    @dinindujayasinghe7401 ปีที่แล้ว +1

    නන්න වෙන්න උණ ගැනිල ඇදට වැටිල ඉන්න අස්සෙ (නෝනට හොරෙන්) ඉවරවෙනකන් ඇහුව. කලින් එපි ඔක්කොටොම වැඩිය මේක තමයි මන් දැනට අහපු හොදම එපිය. හිතන්න වටින දේවල්, හොයල බලන්න වටින දේවල් ගොඩක් කතාකරල ඒක රසකරන්න මැද්දෙන් පොලිටික්ස් example ගෙනාපු එක මරු. හසා කිව්වත් වගේ පොලිටික්ස් කතාරන්න බුලටින් එක තියාගෙන ඊට වඩා සාරවත් දේවල් කතාකරන්න මේ වෙලාව වෙන්කරගත්තනම් මරු. එනිවේ.... The best pod talk so far !!!

  • @2767
    @2767 ปีที่แล้ว +5

    නිදහස කියන්නේ මොකක්ද කියලා තේරෙනවා මේ discussion බලනකොට.. මම කියලා හදාගෙන ඉන්න frame නිසා අපිට නැතිවෙලා තියෙන නිදහස, අපි හෙන බක්කක් කියලා හිතාගෙන ඉන්න කිසිම දේක ඒ තරම් බක්කක් නැති බව feel වෙනවා.. අද කාලෙ බණක් අහනවට වඩා හොදයි මේක අහන එක.. තෑම්ක්ස් ..

  • @clementfernando3914
    @clementfernando3914 ปีที่แล้ว +7

    හසා, බ්රූනෝ වැඩසටහන කාලෝචිතයි. පට්ට ඉදිරියට තව තවත් මෙවැනි වැඩසටහන් කරන්න . එමගින් වත් මුන්ගේ මොළ ටික හැදෙයිද කියලා බලමු. අරගලයට ජයවේවා !!!!!!!!

  • @shashikalamadushani1652
    @shashikalamadushani1652 ปีที่แล้ว +8

    දේශපාලන හෙලුව සරලව පැහැදිලි කිරීම😁😁

  • @nalinkt7588
    @nalinkt7588 ปีที่แล้ว +1

    මන් නලින් කොරියාවෙන් . අදටත් ඔයාලගෙ ඉදිරිපත් කිරීම ගැන සතුටුයි. පන්ති 5 පොරක් ඊයේ මටත් සෙට් උනා මන් පන්ති 1වත් කරලා නෑ හැබැයි npp එක ගැන විස්වාසෙකින් වගේම 2වෙනිදා පෙරෙට්ටොන්ගෙ රෙඩ්ඩෙ රෙයුන එකෙ ඉන්දන්ම මන් ඉන්නෙ සතුටින්

  • @ravidu3010
    @ravidu3010 ปีที่แล้ว +7

    මලින්ද අයියයි හසායි එකට කරනවා කියන්නෙ සුපිරියක්❤❤

  • @sandeepadilshan1307
    @sandeepadilshan1307 ปีที่แล้ว +1

    කතාකරනව අහන් ඉද්දි ඇබ්බැහිවෙන චරිත ❤️ මුලින්ම මලින්ද අයියා,පස්සෙ රංදික අයිය ඊටත් පස්සෙ මංජු,දැම් හසා.
    ❤️😍

  • @dillyrid1841
    @dillyrid1841 ปีที่แล้ว

    That is amazing! Yes there are more people to discuss politics but you guys have better depth than that. I would suggest if you guys could use other topics like today. Well done!

  • @lahiru_1.618
    @lahiru_1.618 ปีที่แล้ว +1

    වැඩේ මරු දිගටම කරමු !! අද දුන්න references වලට thanks. StarTalk කියන පොඩ්කස්ට් චැනල් එක කිව්වත් වගේ සුපිරී..

  • @scanurasiri1
    @scanurasiri1 ปีที่แล้ว +2

    It is about time. Waiting so long. Thanks, guys..

  • @DamithWijewardhana
    @DamithWijewardhana ปีที่แล้ว +2

    I really like your discussions. I red “Sapiens” few years back and it changed the way I looked at everything. I can see that in you guys.
    Keep it up
    ජය වේවා
    Damith from Sydney

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 ปีที่แล้ว +3

    ඔයලා කියන දේ මන් ගොඩක් හිතලා තිබුනා .සොබාදහම දායාද එකකටඑකක් නොදෙවෙනි .
    ගොත්ත්‍රික අපි පැරැන්නන්ගේ දැක්ම ඉතා නිවැරදි ..මන් එය ගොඩක් සිතූ දෙයක් .ඔයලා අද කීවේ.

  • @smith4591
    @smith4591 ปีที่แล้ว +26

    ඔව්, ශීත කාලය පැමිනේවි. තද ශීත කුනාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් මුං මේක Apple Podcast එකේ දාන්නේ නෑ සත්තයි! 🤕

    • @slvlogpodtalks
      @slvlogpodtalks  ปีที่แล้ว +9

      😂😂😂😂😂 දානවා දානවා😂

    • @Isuru-MD-Dhananjaya
      @Isuru-MD-Dhananjaya ปีที่แล้ว

      @@slvlogpodtalks මාත් දැන් කීප තැනකම ඉල්ලුවා, එහෙම කළොත් ගොඩක් වටිනවා.

  • @zoomnew908
    @zoomnew908 ปีที่แล้ว +3

    ජයවේවා... සුපිරිම POD TALKS...

  • @emanside3519
    @emanside3519 ปีที่แล้ว +2

    මන් මෙ නිකන් කියන්නෙ නරකද SL VLOG TV Channel එකක් පටන් ගත්තොත්, මොකද මේ දැනුම ගොඩක් වැඩිහිටියො සෙට් එකට යනව අඩුයි වහල් භාවයෙන් වැඩිහිටි වහල්ලු ටික දෙනෙක් හරි මුදවාගන්න පුළුවන් වෙයි ඒකෙන් , තරුණයො අතරට කෝමත් යනව මේක.🙂❤️
    අනිත් කාරණාව තමයි මලින්ද අයියත් එක්ක මාසෙට දෙකක්වත් අඩුම පොඩ්කාස්ට් එකක් කරනවනම් මාරම වටිනව 😇❤️

    • @vf3236
      @vf3236 ปีที่แล้ว

      Mamath Avurudu 58 kenek. Obe mathaya waradiy. Lankawe Rural areas walata information yanawa godak adui. Mage wasanawata Avurudu 5 idan Lankawe lokaye wena godak dewal gana widesha guwan widuli sewawan ekka communication kala (Air mail) wasanawata. Dan inna wadihiti aya kiyanne Taruna ayage demawpiyo nadayo, ithin e taruna ayata wagakeemak tiyenawa neda e ayawa danuwath karanna. Kavuruwath karanakam bala inne nathuwa, wena ayage gossip walata wada niyama aththa ovunta pahadala denna , ovunta taruna aya gana wiswasaya godanagena widiyata katayuthu karanna.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +1

    මාර දැනුමක් ගත්ත . දිගටම ඔහොම යමු.. ජය වේවා ...

  • @narenperera
    @narenperera ปีที่แล้ว

    It was a very interesting pod cast. Keep it up guys. Really enjoyed it. All the very best. The humour was awesome

  • @ranganakarunasena1613
    @ranganakarunasena1613 ปีที่แล้ว +9

    සිනහවත් සමගින් ජිවිතේට දැනුන් සම්බාරයක් එකතු කරගත්ත අදනම්

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว +2

    මරු නියමයි ජයවේවා ඔබලාට බුදු සරණයි ♥️♥️♥️ 👍👍👍👍

  • @rangapeiris8345
    @rangapeiris8345 ปีที่แล้ว +1

    Hasa + Bruno කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ,දිගටම කරන් යමු ජය වේවා ❤🙏

  • @ajithjayasekera
    @ajithjayasekera ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි ආ ඉදිරියටම යන්න

  • @ishanmannan7833
    @ishanmannan7833 ปีที่แล้ว

    Very nice discussion Hasa and Bruno. You learn something out of it. Best wishes 🙏🙏

  • @ayodhayadharma5937
    @ayodhayadharma5937 ปีที่แล้ว

    I really enjoy your podcast. My best wishes for you guys ❤️🙏

  • @shaslwow3967
    @shaslwow3967 ปีที่แล้ว

    Good content. Thanks Bruno + Hasa 👍🏼

  • @anushkakumara1144
    @anushkakumara1144 ปีที่แล้ว +1

    අර අපි ඉන්න පොඩි වින්ඩෝ එක ගැන කියපු කතාවට පොඩ්ඩක් එකතු කරන්ඩ ඕන. ඒක දීර්ගකාලිනව සිද්ද වෙන දෙයක් අපිට ඒක වෙනස් කරන්ඩ බෑ තමයි. හැබැයි මිනිස්සු කරන වැඩ හින්ද අපිට විශ්වය විසින් දීල තියෙන කාලය අඩු වෙනවනම්, ඒක නවත්තන්ඩ කටයුතු කරන එකේ වැරැද්දක් නෑ කියල හිතනව.

  • @919mhs
    @919mhs ปีที่แล้ว

    Best one so far, thanks for highlighting the 'One Strange Rock' 😇

  • @rukmalbatepola682
    @rukmalbatepola682 ปีที่แล้ว

    Superb discussion. Hasalaka puthe u are wonderful. We thought u r a comedian. But u r very knowledgeable and capable. How nicely u and Broono delivered the session. Vwry precious. Keep it up. Thanks a lot.

  • @mohammadranees35
    @mohammadranees35 ปีที่แล้ว +1

    Matath deng pissu hedila.. waited for long time.... u guys are rocking

  • @shamip9696
    @shamip9696 ปีที่แล้ว +4

    පුටු කතාව නම් නියමයි හසා!!

  • @chameeraadikari8282
    @chameeraadikari8282 ปีที่แล้ว

    විනිලගේ වඅඩියො එකක් එනවා වගේ හරිම ආසවෙන් බලාගෙන ඉන්නෙ...
    පට්ට වැඩසටහනක් ❤️❤️❤️❤️

  • @ravindurashmitha1268
    @ravindurashmitha1268 ปีที่แล้ว +6

    ඔලු සුද්ද කරන වැඩේට ජය වේවා ❤️

  • @hhsnalinda
    @hhsnalinda ปีที่แล้ว +1

    හසා මම හිතුවට වඩා ගොඩාක් දැන උගත් පොරක්. මුළු සීරියස් එකම ඇහුවා. පට්ට. තව දාන්න. ඒවත් බලනවා. 👍

  • @wasanadsk1368
    @wasanadsk1368 ปีที่แล้ว

    ණය වේ අප විද්‍යා..🙏
    ණායමය අප සත්‍යා🙏
    ණය වේ අප ශක්තී.🙏
    ණය අප තුළ භක්තී🙏
    ණය අප ආලෝකේ.🙏
    ණයවේ අනුප්‍රාණේ..🙏
    ණය අප ජීවන වේ..🙏
    අප මුක්‍තිය ණය වේ..
    🙏🙏🙏🙏🙏🙏🙏
    👆🏻👆🏻👆🏻👆🏻👆🏻👆🏻
    What creative minds we have in this country !!!
    👍🏻👍🏻👏🏻👏🏻👍🏻👍🏻

  • @Hashankp
    @Hashankp ปีที่แล้ว +2

    නියමයි අදත් ♥️

  • @chamilathejana2101
    @chamilathejana2101 ปีที่แล้ว

    මේ segment එක next level critical thinking. පට්ට. Keep it up හසා👍

  • @nilanthabasnayaka7754
    @nilanthabasnayaka7754 ปีที่แล้ว

    Waw very good knowledge listen .thanks very much triplejem bless ❤👍

  • @anomidesilva1505
    @anomidesilva1505 ปีที่แล้ว

    Very enjoyable, conducted well, good luck to you both

  • @PasanRathnayakee
    @PasanRathnayakee ปีที่แล้ว +3

    ලස්සනට වැඩේ දෙනව මරු ❤️🔥

  • @sasindujayashan9146
    @sasindujayashan9146 ปีที่แล้ว +1

    අද නම් මරු හසා & Bruno 🤩❤🖤 Political jokes වලට එහා දෙයක් ඉගෙන ගත්තා 🔥🤩

  • @ytshorts2029
    @ytshorts2029 ปีที่แล้ว

    Excellent content as usual 👏

  • @apaaluthge5328
    @apaaluthge5328 ปีที่แล้ว +7

    today podcast is better than earlier ones.

  • @patrickjayakumar4765
    @patrickjayakumar4765 ปีที่แล้ว

    Super work bro, food for thought ❤

  • @madhuranathunga9169
    @madhuranathunga9169 ปีที่แล้ว

    දිගටම ඔහොම කරගෙන යමු ගයිස්....
    නියමයී.....👌👌👍👍💐💐

  • @indralald
    @indralald ปีที่แล้ว

    නියම වැඩක්, හදා සහ බෲනෝ.... බොහොම සියුම් සමාජීය විචාරයක්......
    අර පාසල් නිල ඇඳුම ගැන කීව කතාව වැරදියි නේද? පාසල් නිළ ඇදුමේ ඉතිහාසය ඊට වඩා ඈත කාලයකට යනවා. පුළුවනි නම් ඒක ඊළඟ වැඩසටහනක දී නිවැරදි කරන්න.
    වැඩසටහන දිග වැඩි නැහැ ඒ නිසා කෙටි කරන්න එපා. කාට හරි කාලය පිළිබඳ ගැටලුවක් තියේනම් වීඩියෝ එක 1.5- 1.75 වගේ ස්පීඩ් එකට දාලා අහන්න.
    වීඩියෝ එකේ සඳහන් උන reference ටික දාන්න.
    හොඳ වැඩක්. keep it up..♥️

  • @raavanaatheking2122
    @raavanaatheking2122 ปีที่แล้ว +1

    Good programme.👍

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว

    Great explanation 👍👍👍💐

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් මමත් ජේවීපී විස්වාස කරනවා.නමුත් ඔයාලාගේ මේ කියවීම හරියටම හරි.නමුත් මේ ජේවීපී කියාගෙනම ඉන්න උන් මන් දකින්නේ අනිත් පක්ශ වගේම කැපුවත් රතු ඊට එහා දෙයක් මෙයාලා දකින්න විවේචනයට කැමති නෑ.ඒකම තමා ජවිපේ වැටුනොත් වැටෙන තැන

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว

      සසංක කරුනාරත්න..
      JVP ය මලගම් ගිහින් කාලයක් වෙනවා.අපි බලමු එ් මානවවාදීන්ව නැවත උත්පාදනය
      කරගන්න.එතෙක් එ් මියගිය උත්තරීතර මිනිසුන්ට නිගානොකර
      ඉම්මු.

  • @lalanthakarunaratne3779
    @lalanthakarunaratne3779 ปีที่แล้ว

    මමත් අතීත ඇදහිලි ගැන ඉර හද ගැන අත්භූත දේවල් වලට මිනිස්සු කරන ගරු කිරීම් ගැන බොහොම දරුණු විදියට විවේචනය කරපු කෙනෙක් හැබැයි මම දැන් jeewath වෙන්නේ මාස අටක් සීතල මාස හයක් ඉර පායන්නේ නැති රටක ,ඉර පායා නැති දවසට අපිට දැනෙන ඒ මූසල feeling එක දැනෙන කොට තමා ඉස්සර මිනිස්සු ඉර හදට වැන්දේ ඇයි kiyala තේරුම් යන්නේ ,ඉර කොච්චර වටිනවද ඒකෙන් අපිට කොච්චර ශක්තියක් දෙනවාද මානසික සහනයක් දෙනවද කියල දෙනකොට ඉස්සර මිනිස්සු කොච්චර දියුණුද අපි දැන් කොච්චර නොදියුණු ද කියල තේරෙනවා ,මම හිතන්නේ අපි ආපහු යන්න ඕන.

  • @PointOf-NoReturn
    @PointOf-NoReturn ปีที่แล้ว

    මේ චැනල් එක සුපිරි ලොක්කා. තරුනයන්ට තේරෙන සරල කෙලින්ම මොලයට හිතන්න...❤

  • @mohamedhussaindeen947
    @mohamedhussaindeen947 ปีที่แล้ว

    Thanks for making all of us laugh and I'm a very good fan of Hasa. just a question.. You are talking about sun and power of Sun..did you think about the creator of Sun 🌞? do you really think that something without a creator?

  • @heshanpilapitiya115
    @heshanpilapitiya115 ปีที่แล้ว

    Gate. Kindly please mention the pods that you refer here. Thank you

  • @chamalravihara5993
    @chamalravihara5993 ปีที่แล้ว +4

    හසලක අයියා මං හිතන් හිටියට වඩා ගොඩක් දැනුම තියන පුද්ගලයෙක් ❤

  • @Vishwa_wijesinghe174
    @Vishwa_wijesinghe174 ปีที่แล้ว

    Best as always ❤❤❤❤❤

  • @damithagawarammana6960
    @damithagawarammana6960 ปีที่แล้ว

    දැන් Spotify එකට upload කරන්නේ නෑ ද?

  • @thumpanekolla2661
    @thumpanekolla2661 ปีที่แล้ว

    ආදරෙයි බොක්කලා.. Gentlemen ❤

  • @vinushasilva9179
    @vinushasilva9179 ปีที่แล้ว +1

    Iye idan channel ekata set une ❤️❤️

  • @akawesttigga2660
    @akawesttigga2660 ปีที่แล้ว +2

    ඔන්න දැක්ක ගමන්ම ආවා comment කරන්න. හෙට උදේ ෆුල් ෂෝ එක බලන්නම්/ අහන්නම්..!!!

  • @thilina.jayasinghelk
    @thilina.jayasinghelk ปีที่แล้ว +2

    මලින්ද එක්ක පොඩ්කාස්ට් එක ඉක්මනින්ම ඕනි ❤️

  • @anushkakumara1144
    @anushkakumara1144 ปีที่แล้ว

    Cosmos- A Spacetime Odyssey මේකත් ඔය කියන අපිට අදාල පොඩි ස්පේස් එක ගැන තියෙන ඩොකියුමන්ට්‍රි සීරීස් එකක්.

  • @gayanperera6210
    @gayanperera6210 ปีที่แล้ว

    very well....

  • @blueey7087
    @blueey7087 ปีที่แล้ว +1

    Superb....

  • @rumeshthushara3236
    @rumeshthushara3236 ปีที่แล้ว

    Niyamai bro ❤❤❤❤

  • @dayaperera74
    @dayaperera74 ปีที่แล้ว

    I’m a green card holder living in the United States. Your dialogue re. teachers uniform is adorable. Need not respond to lopsided comments.

  • @TheAyomini
    @TheAyomini ปีที่แล้ว +3

    අපේ බව්වත් හිනා වෙනව.💓
    උපහාසයට නෙමෙයි ඇත්තටම සතුටට.
    මොකද සෝබනේට වැඩ කරන්නෙ නැහැනෙ.

  • @dcdulip
    @dcdulip ปีที่แล้ว

    Niyamai , Bruno ge vision 1 niyamai

  • @tharindumadushan6100
    @tharindumadushan6100 ปีที่แล้ว +1

    Bruno මංජු එක්ක පොඩ්ඩක් මේ දවස් වල අපේ රට imf එකත් එක්ක කරන දේවල් වල තත්ත්වය ගැන පොඩ්ඩක් කතා කරන්නකො.මේ දෙසැම්බර් වල කියපු විදිහට අපිට ණය හම්බෙයිද?. අපේ ණය ප්‍රතිවුහුහාගත කරන එකේ තත්වේ කොහොමද?. කියලා පොඩ්ඩක් කතා කරන්නකො.plezz

  • @revpower96
    @revpower96 ปีที่แล้ว

    The narrative story theory is mind blowing, Reminds me off MMINUKA 😅

  • @ishanthilanka8894
    @ishanthilanka8894 ปีที่แล้ว

    අද පට්ට.. නිකාන්ම දේශපාලනේ නැතුව ටිකක් free කියල හිතුන කතා බහ

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +2

    දොඩම්පහල රාහුලට කියන්න ඕන එක නෙවෙයි කියවෙන්නේ...පෙර පාසලේ ඉඳලා විශ්වවිද්‍යාල වෙනකන් අනිවාරෙන් අඳින්න ඕනි නිල ඇඳුම නෙවෙයි යට ඇඳුම...

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว

    Hasa niyamai hoda dannatama budu saranai❤❤❤❤❤

  • @pawalchandika5312
    @pawalchandika5312 ปีที่แล้ว

    Is this available on podcasts.?

  • @nameless7278
    @nameless7278 ปีที่แล้ว

    සුපර්...

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 ปีที่แล้ว

    අද නම් කතාව interesting දේශපාලනය විතරක් ම නෙවෙයි ඔහොම ටිකකුත් දිගටම add කරන්නකෝ

  • @isurulakshan4237
    @isurulakshan4237 ปีที่แล้ว +1

    මේ කියන ආතල් rick & morty බලන අයට නම් ඉතින් සාමන්‍යය දේවල් 😁 සිරා මේක මරු❤️

  • @rifadhmohamed1036
    @rifadhmohamed1036 ปีที่แล้ว

    Chepter eka maru 👍

  • @kaushalyaprasad2036
    @kaushalyaprasad2036 ปีที่แล้ว +2

    අවුරුදු 77ක තාත්තෙක්, අවුරුදු 36ක පුත්තරයට අනාගතේ හදන්න හැරමිටි ගගහ නැගිටිනවා..
    ඇයි අපේ රටේ තාත්තලට ඒ හයිය අරගෙන අනාගතේ විනාසකරපු උන්ට එරෙහිව තමන්ගේ දරුවො වෙනුවෙන් නැගිටින්න බැරි.
    Copied from Facebook

  • @angeldremas
    @angeldremas ปีที่แล้ว

    Interesting

  • @tikka1967
    @tikka1967 ปีที่แล้ว +1

    උබලා දෙන්නා මරු..🤣🤣🤣🤣🤣🤣🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @sgytube5978
    @sgytube5978 ปีที่แล้ว +1

    17:15 🤣 බල්ලෙක් Think කරන විදිය බලන්න නම් යූටියුබ් එකේ තියෙනවා සෝමපාල කියලා චැනල් එකක් 😂❤️

  • @RocheHolton
    @RocheHolton ปีที่แล้ว +1

    Spot on psychology of “ayta leeye naari latha”!! 😅😂😅

  • @ivonlalita9395
    @ivonlalita9395 ปีที่แล้ว

    Apita wadak karaganna naha hina wela pana yanawa hasa Bruno eth balanawa harima ageiiiii supiriii👍👍😂😂😂😂♥️♥️🤣🤣🤣🤣🤣

  • @naradaabeysekara
    @naradaabeysekara ปีที่แล้ว +1

    මේක බලද්දි හිතෙනවා මේක තමා දොරමඩලාව ,හසන්තගේ දොරමඩලාව තමා Colombo comedy central කියන්නේ කියලා

  • @sudharadilshan9605
    @sudharadilshan9605 ปีที่แล้ว

    Mn nam u tube ekn balan ne
    Video ekt 👍 dala audio ek download karan office eke idan ahanawa.Program ek ftta ❤️💚

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 ปีที่แล้ว

    👍 එළ.

  • @janakarajapakshe8879
    @janakarajapakshe8879 ปีที่แล้ว +5

    බ්‍රදර් ඔයාලට බැරිද ජවිපේ ගැන කිව්ව අන්තිම විනාඩි 3 ක විතරකොට එඩිට් කරලා FB දාන්න.... ලොකු උදව්වක්

  • @kvshantha1241
    @kvshantha1241 ปีที่แล้ว +1

    කිචින් එකේ වැඩ කරන ගමන් අහන්න මරු 🖤

  • @Dev_Ishan
    @Dev_Ishan ปีที่แล้ว

    Tv series recommend krn eka mru wdk ❤

  • @rukmalgr2796
    @rukmalgr2796 ปีที่แล้ว +3

    අහගෙන ඉන්න පුළුවන් කයිවාරුවක් ❤