ඉන්දියාව අපිව අයිති කරගත්තොත් | විරෝධතා මර්ධනය අලුත් අති සාර්ථක ක්‍රමයක් අපෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มี.ค. 2023
  • Original thinking of current affairs
    Tap this link 👇
    linktr.ee/slvlog
    SLVLOG PATREON - / slvlog
    CCC PATREON - / slvlogccc

ความคิดเห็น • 291

  • @HEREWEGO629
    @HEREWEGO629 ปีที่แล้ว +26

    පොලිසියේ දැන් තියෙන motto එක වෙනුවට "අවුස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි" කියල දැම්මොත් මොකෝ 🧐

    • @buddhikamahesh9657
      @buddhikamahesh9657 ปีที่แล้ว +8

      😂😂😂 අම්මෝ යකෝ ඒක 😂😂😂😂
      ඕකට දාමු සිංහයා නිදි ඇහැරුනොත් සොරි කියලා

    • @HEREWEGO629
      @HEREWEGO629 ปีที่แล้ว +1

      @@buddhikamahesh9657 akath maru 🤣

    • @cdeux3059
      @cdeux3059 ปีที่แล้ว +1

      @@buddhikamahesh9657 ප්‍රශ්නේ තියෙන්නෙ සිංහයට මස් කට්ටක් දුන්නොත් සද්ද නැතුව ඒක සූප්පු කර කර ඉන්නවා. හරියට නිකන් බල්ලෙක් වගේ. ඒ නිසා "සුනඛයන්ගෙන් ප්‍රවේශම් වන්න" කියලා දැම්මොත් වඩා හොඳ වෙයි.

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 ปีที่แล้ว +41

    විහිළුවෙන් හෝ රටට ඇත්ත පැහැදිලි කරදීම අගය කරමි

  • @KamalIndikaShan
    @KamalIndikaShan ปีที่แล้ว +9

    අදනන් ඩිංගක් ඕලාරිකයි බං....පහුගිය pod talks වල තිබ්බ රහ සහ දැණුම අඩුයි බං මේකෙ....එහෙම වෙන්න දෙන්න එපා....උඹල අපිව, අපි උඹලව අතාරින්නෙ නැහැ ලොවෙත්....ජය බං!

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 ปีที่แล้ว

    THANKS BOTH OF YOU

  • @crickrank
    @crickrank ปีที่แล้ว +23

    මහමෙරක් කදු ගොඩවෙලා ඇත
    නුබේ කරමත මගෙපුතේ
    සීයලා විතරක් නෙමෙයි
    අපි බලන් හිටියා ඇස් නෑ ⁣වගේ
    ගෙවා ගන්නට හොදට තිබුනා
    හිටියනන් අපි දැන් වගේ
    නුබට නැති හෙට දවස කාටත්
    නැතැයි බවත් දැන් මට දැනේ
    අහස මුදුනට හිස් කුළුණු විතරද
    රියක් වත් නැති මග තොටේ
    හිගා කන්නට අවසරත් නෑ
    හරක් විතරයි හැමවෙලේ
    මක් කරන්නද කෑගසනු බෑ
    රුදුරු අවිගත් උන් තිරිසන් වගේ
    උන්ට කිරිබත් දුන්න අපිටම
    කුරුඳු පොලු බර මදි මලේ
    නුබට බර බව නොදැන නෑ මම
    නුබේ වරදක් නැත පුතේ
    හුඟක් බරනම් බිමින් තියපන්
    තරහ නෑ අපි මගෙ පුතේ
    -මිලා-

  • @avishkasathsara
    @avishkasathsara ปีที่แล้ว +7

    එනකං බලං හිටියෙ හසා අයියා හැංඩි වෙලා වගේ ❤️❤️

  • @premathileke
    @premathileke ปีที่แล้ว

    Keep up the good work!

  • @calistafernando1713
    @calistafernando1713 8 หลายเดือนก่อน

    නියම විග්‍රහ යක් අපේ ස්තුතිය 🙏

  • @walteredwards9432
    @walteredwards9432 ปีที่แล้ว +3

    ඔබලාට හොදට මතක ඇති අපේ වැඩි හිටියන් කියපු කතාවක්
    * D S සේනානායක, Sir ජෝන් කොතලාවල, චෙලවනායගම් සහ තවත් කන්ඩායමක් එකතුවෙලා " පෙත්සමක් සකස් කර අත්සන් තබා සපත්තුවක් අස්සේ දාගෙන එංගලන්තයට අරගෙන ගිල්ලා අපේ නිදහස ලබා ගත්තා" කියන කාරණය.
    මොකකද ඒ කතාව
    අපේ පවට අපි ඉන්නේ ඉන්දියාවේ අසල් වැසි රටක් හැටියට
    මුන්ට එදත් ඕනේ වුනා, ඉන්දියාව එංගලන්තයෙන් නිදහස ලබා ගන්න කොට අපිව උන්ගේ ගොදුරක් කරගෙන උන්ගේ පරන්තයක් හැටියට තියා ගන්න.
    මුන් මොකක්ද කලේ, එවකට ඉන්දියාව පාලණය කල එංගලන්ත මහ කොමසාරිස්ව අන්දලා ( ලංකාව උන්ගේ ප්‍රන්තයක් හැටියට අරගෙන මුළු ජීවිතකාලයටම කොමසාරිස්ට කැමති හැටියට පාලණය කරන්න පුලුවන් කියලා)
    මිනිහා මොකක්ද කලේ
    * ඒ කතාව හොදටම ඇදගෙන එංගලන්තයට ගිහිල්ලා ලංකාවේ කොමසාරිස් තනතුර අරගෙන ලංකාවට ආවා, ලංකාවේ හිටපු එංගලන්ත මහ කොමසාරිස්ට යන්න වුනා.
    .......දැන් හොදට හිතන්න අර පෙත්සම මොකක්ද කියලා.........
    *** අර රටට ආදරය කල එතුමන්ලා
    -අපි කිසිම දවසක ඉන්දියාවේ පාලණය තුල පැවතිච්ච රටක් නොවෙයි ස්වාදීන රටක් කියලා සකස් කල ඒ පෙත්සමෙන් ලබා ගත්ත නිදහස මේ -
    මුන් තවමත් අපේ රටට වයිර කරණවා ඒ නිසා මුන් අපිටවත් අපේ දරුවන්ටවත් නිදහසේ ජීවත් වන්න දෙන්නේ නැහැ.
    අපේ මිණිසුන් මේ සාපය තේරුම් ගෙන අත්වැල් බැදගත්තු දවසට, අපේ අනාගත දුවා දරුවන්ට යහපත් රටක් ගොඩ නැගිය හැකියි.
    ජයවේවා !
    සියළුම මානව වර්ගයාටම නිදහසේ ජීවත් වන්න සුදුසු පරිසරයක් ගොඩ නැගේවා!
    තිස්තුණ කෝටියක් දෙවි දේවතාවුන්ගේ සහයෝගය සහ ආරක්ශාව ලැබේවා !!!

  • @gayankodithuwakku5669
    @gayankodithuwakku5669 ปีที่แล้ว +3

    හිනාවෙලා බලන් හිටියට මං ජීවත් වෙන රටේනෙ යකෝ මේවා වෙන්නෙ කියලා මතක් උනාම මාර විදියට බං කලකිරෙන්නෙ😓😣

  • @ravdon4776
    @ravdon4776 ปีที่แล้ว +28

    ඇත්තනෙ ඉතිං ඉගෙන ගත්තනං පොලිසියට රස්සාවට යන්නෙ නෑනෙ.ලංකවෙ හමුදාවට,පොලීසියට, පහල නිල වලට යන ගොඩක් අය වෙන දෙයක් කරන්න නැති නිසා තමා ඒවට යන්නෙ.හැමෝම නෙමේ බහුතරය එහෙමයි මගෙ අදහස.මාත් ඉස්සර Al fail උනොත් එහෙකට යන්න හිතං හිටියෙ.නමුත් ඒවට නොයා වෙන රස්සාවක් කරන්න පුලුවන් තරමට ඉගෙන ගත්තා.දැන්නම් ඉතිං මහණ වෙන්නෙත් ආර්ථික අමාරුකම් නිසානෙ(හැමෝම නෙමේ) නැතුව සාසනේ නිසාවත්,සසර කලකිරිලවත් නෙමේනෙ ඇත්ත ඕකනෙ.මම ඔය තත්වෙට වැටුනත් මමත් ඕවම කරයි.

    • @crickrank
      @crickrank ปีที่แล้ว +4

      ප්‍රශ්නෙ මේකයි. උන්ට ආර්ථික අපහසුතා අපිට වඩා දැනෙනව. ඔය ගොඩක් ෆෝසස් උන් අම්බානක ණය වෙලා ඉන්නෙ. හැබැයි මමත් ආමි එකේ අවුරැදු 7ක් මිටිය හින්ද දන්නව. ඔය වගේ කඩප්පුලි වැඩක් කරන්න කියුවම උන් ඕක කරන්නෙ ආසාවෙන්. ඒක එදා ඉදල එහෙමයි.
      මනම්පේරි සීන් එක. යුද්දෙ කාලෙ වෙච්ච ගොඩක් දේවල්, කියල වැඩක් නෑ. උන් ඕක කරන්නෙ පට්ට කැමැත්තෙන්. මහ පොලොවෙ ඇත්ත ඕකයි

    • @tharakadoo
      @tharakadoo ปีที่แล้ว +3

      ආමි එකේ ගොඩක් උන් ඉන්නේ අසහනයෙන්. උන්ට ගෑණි දකින්න හම්බෙන්නේ මාසෙකට පාරයි සල්ලිත් යහමින් නෑ ගෙයක් දොරක් හරියට නෑ සමාජ ප්‍රශ්ණත් තියෙනවා. එක්කෝ ගෑණිත් වටේ යනවා. ඔය ප්‍රශ්ණ එක්ක ඕකුන් අවස්ථාව ආපු ගමන් මිලේච්ච ගති එලියට දානවා. කවදාහරි රට හරි මගට ආපු දවසට ආමි එකේ පොලිසියේ උන් පුනරුත්ථාපනය කරලා යුධ මානසිකත්වය අයින් කරන්න ඕනි

    • @nisalnimsara5236
      @nisalnimsara5236 ปีที่แล้ว

      ​@@tharakadoo අපෙ පැත්තෙන නම් හොදටම ගෙවල් හැදුවේ ආමි එකේ එවුන් තමා .විශ්‍රාම යනකොට වාහන දෙකකතුනක් ගෙදර පොඩි බිස්නස් එකක් කඩයක් හරි තියෙනවා .

    • @tharakadoo
      @tharakadoo ปีที่แล้ว +1

      @@nisalnimsara5236 උබ ජිවත් වෙන්නේ ඇමරිකාවේද බන්?

    • @crickrank
      @crickrank ปีที่แล้ว +2

      @@nisalnimsara5236 උන් අවුරැදු 22ක් ඉදල කරපු දේවල් අපි කලාබං අවුරැදු දෙකෙන් රට ඇවිත්. පිටින් පේන දේ නෙමෙයි ඇත්ත. බලපං උන් බැංකු වලට කොච්චර ණයද කියල. අනික සල්ලි වලින් සමාජෙ මනින්න හදන්න එපා.

  • @gayanchameera598
    @gayanchameera598 ปีที่แล้ว +4

    දෙන්නටම ආදරෙයි බොක්කලා 🔥🔥❤️❤️❤️🙏

  • @priyadarshanacooray9650
    @priyadarshanacooray9650 ปีที่แล้ว +33

    ඉන්දියාව මිනිසේක්නම් ඒ මිනිසාගේ ඇටේ ලංකාව

    • @BEE-nr1my
      @BEE-nr1my ปีที่แล้ว +1

      Ate khnne kauda

    • @ensys1000
      @ensys1000 ปีที่แล้ว

      ඒ ඇටේ හමේ වහල ඉන්න විසබීජයක් ද එතකොට උඹ​.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    Thank for sharing ❤

  • @vipulawattegedara9200
    @vipulawattegedara9200 ปีที่แล้ว

    You guys are brilliant

  • @SunilwickramathilakaGala-nv5mk
    @SunilwickramathilakaGala-nv5mk 10 หลายเดือนก่อน

    චැනල් එක මරු මචං

  • @janakaruvan7457
    @janakaruvan7457 ปีที่แล้ว

    Niyamai hasaa මරු ♥️♥️♥️👍👍👍

  • @thushaleeban4097
    @thushaleeban4097 ปีที่แล้ว

    අඩේ දැන් දැක්කේ subscribe කරලා නෑ කියලා... පටස් ගාලා චැනල් තුනම subscribe කරලා ගත්තා ❤️ හැමදාම විඩීයෝ ටික සජස් වෙන හින්දා ගානක් වුනේ නෑ... ආදරෙයී හසා ❤️ අනාගතයට ජය ❤️

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    You guys are very interesting

  • @sarathakumara2778
    @sarathakumara2778 ปีที่แล้ว

    සුපිරි මල්ලි 👍👍

  • @praneethsanjana1067
    @praneethsanjana1067 ปีที่แล้ว

    Respect hasa 👌

  • @prasannarandika-zs6io
    @prasannarandika-zs6io ปีที่แล้ว +1

    ඔන්න අළුත් 4n එකක් ගත්ත..අලුත් google account එකක් හදලම subscribe කරා චැනල් තුනම..ඇබ්බැහි වෙලා ඉන්නෙ pod tolks වලට...👌👌

  • @ruwanbandara4123
    @ruwanbandara4123 ปีที่แล้ว +2

    Bruno ඔයාලා පොඩ්ඩක් මතක් කරන්න විශේෂයෙන් පිටරට ඉන්න subscribers ලට Add ,play වෙනකොට SKIP කරන්න එපා කියලා .ඒ තප්පරගාන පෝඩ්ඩක් ඉවසගෙන ඉන්න මොකද ඒ ඩොලර් සතේ හරි රටට .

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 4 หลายเดือนก่อน

    Verygood

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว

    OK I subscribe.

  • @malingadesilva8707
    @malingadesilva8707 ปีที่แล้ว +1

    ලංකාවේ ගොඩක් තීනවා බං 😐 උබල වෙන රටවල් වල ගිහින් තීනවා නේ. උන්ට නැති ගොඩක් දේවල් අපිට තීනවා. ඕක සමාජගත කරන්න එපා. අපි ස්වාධීනව ගොඩ යන්න බලමු

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 ปีที่แล้ว +8

    ඇත්තටම ආරක්ෂක අංශ වලට ලැජ්ජාවක් හිතෙන්නේ නැද්ද මේවා දැකලවත්..තමන් ගැන හිරිකිතයක් ඇති වෙනවා නෙහ් මේවා දකිද්දි..සමහර විට හිරි වැටිලා ඇත්තේ නැත්තං ඔහොම මිනිසුන්ට ගහන්න පුළුවන් ද..

  • @varuniupeksha1766
    @varuniupeksha1766 ปีที่แล้ว

    ❤thanx

  • @dr.chanakasenanayakellmphd8396
    @dr.chanakasenanayakellmphd8396 ปีที่แล้ว +6

    I am really enjoying watching Hasa's show. Keep it up !!!

    • @gimhanamaduwantha2004
      @gimhanamaduwantha2004 ปีที่แล้ว +1

      PHD eka namema gahagena inna ekek mewa balala monawada enjoy karanne?😂

  • @amilakumarathilaka92
    @amilakumarathilaka92 ปีที่แล้ว

    Addeh hasa. Konde maru ඈ

  • @Kaviboy-sq9rw
    @Kaviboy-sq9rw ปีที่แล้ว +2

    ලංකාව සෙල් දලා තියෙන්නේ 🙂....✌️...

  • @Ai.lk.
    @Ai.lk. ปีที่แล้ว +2

    Special request
    හසා bruno. ඊලග podcast එකේදී ආරක්ෂක අංශ වල නිලදාරීනුත් uniform නැති උනාම සාමාන්‍ය මිනිසුන් තමා ඒගොල්ලටත් රජය ඊලග සලකන්නේ මෙහෙමයි කියලා පොඩ්ඩක් මතක් කරලා දුන්නොත් හොදයි . මොකක්ද මේ වගේ දිගටම පච වෙන්න කලින් එයාලටත් මොලේ පොඩ්ඩක් පාදලා දෙමු..

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +3

    කොහොමත් තව අවුරුද්දක් යන්නැ ලංකාව ඉන්දියාවේ ප්‍රන්තයක් වෙනවා එක 😯සහතිකයි

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 ปีที่แล้ว

    Supiri

  • @jagathrideevitagedon7147
    @jagathrideevitagedon7147 ปีที่แล้ว

    Onna Patiyata api dunna ♥️♥️♥️

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 ปีที่แล้ว

    Niyamai hasa bruno patta adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nalinkt
    @nalinkt ปีที่แล้ว +7

    එහෙම උනොත් අපිට tea ප්‍රමොට් කරන්න ශාරුක් වගෙ ලොකු නලුවො ඕනි නැ අර කිව්ව පව්ලෙ එකෙක් ඉන්නවා මෙ දවස් වල තෙ බීලම මැරෙන්න හදන ..ආ අමතක උනා lower ලා දෙන්නෙකුත් ඉන්නෝ..🤣🤣

  • @furukahnpreena1920
    @furukahnpreena1920 ปีที่แล้ว +1

    onna subscribed kara

  • @liyanagelnp
    @liyanagelnp ปีที่แล้ว

    patta talks

  • @Merrickjesmilan
    @Merrickjesmilan ปีที่แล้ว +1

    party තනියම නොදා කට්ටියටම set වෙන්න idea එකක්............❤

  • @naveenpramodya0131
    @naveenpramodya0131 ปีที่แล้ว

    👌

  • @Dilinimihirangani
    @Dilinimihirangani ปีที่แล้ว +17

    ලාෆින් ගෑස් ඕන නෑ මේක බැලුවනම් හිනාගිහින් මැරෙන්නේ👍❤️

  • @janidunimsara
    @janidunimsara ปีที่แล้ว

    HASA.. ❤❤

  • @hansa4133
    @hansa4133 ปีที่แล้ว

    හසා බෲනෝ මම දකින්නේ අපේ අවුල් අපි දකින්නේ නැති සීන් ඒ්කක් තියෙන්නේ. අපි හැමදාම 225 සහ බණ්ඩාරණායක පවුල රාජපක්ෂ පවුල වැනි අයට බැනිම සිදු කිරිම. අපේ රටෙි දරා ගත නොහැකි පාඩු ලබන රාජ්‍යය සේවය සහ පුරවැසි වගකිමක් නොමැති පුරවැසියන් සිටිම. තමන් ගේ කාර්යය ‌නොදන්නා මිනිස්සු සිටිම මෙයට හේතුව මම දකින්නේ

  • @roshelmunasinghe8056
    @roshelmunasinghe8056 ปีที่แล้ว +2

    හසා බ්‍රොගෙ කොන්ඩෙ ලස්සනයි හොදේ😜😘❤️

  • @Madushansathsara
    @Madushansathsara ปีที่แล้ว

  • @madhukasandaruwan4644
    @madhukasandaruwan4644 ปีที่แล้ว

    Tear gas ගැන තියෙන document එක දාන්න ..

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 ปีที่แล้ว +4

    නීතිපීටය නං දුන්නෙ ලොක්කට පහුගිය දවසක දුන්නු හූවට රිටන් ඒක වෙන්න ඇති😃😃

  • @pathummadushan9118
    @pathummadushan9118 ปีที่แล้ว

    1st 😊

  • @themiyainduwara5015
    @themiyainduwara5015 ปีที่แล้ว +5

    මේ කෝ දැන් එතකොට අර ජාති ආලෙ තිබ්බ තිස්ස ජනනායක 🤔 රට පිටින් ගන්නනේ හදන්නෙ දැන්😂

  • @erangaj
    @erangaj ปีที่แล้ว +9

    පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරපං බං. අර laughing gas කතාව අහලා හිනාවෙලා හුස්ම ගන්න බැරුව මැරෙන්නම ගියා. expire වෙච්ච කඳුළු ගෑස් වලට වඩා භයානකයි බොලාගෙ කටවල්!

  • @sckaushalya7752
    @sckaushalya7752 ปีที่แล้ว

    1st comment ❤️❤️❤️

  • @lahiru6699
    @lahiru6699 ปีที่แล้ว

    🔥🔥🔥🔥🔥

  • @SithiraGunawardhana
    @SithiraGunawardhana ปีที่แล้ว +1

    ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරි - වෙනුවට දාන්න ඕනේ " අවුස්සගන්නෙපා මල්ලි අපි අමු සක්කිලි" කියලා

  • @nimesharavinda164
    @nimesharavinda164 ปีที่แล้ว

    Supiri❤😂😂😂

  • @teddyperera8531
    @teddyperera8531 ปีที่แล้ว

    Meka sahathika aththa

  • @nipunbandara12345
    @nipunbandara12345 ปีที่แล้ว

    👍

  • @chamilsenavirathna4728
    @chamilsenavirathna4728 ปีที่แล้ว

    👏👏👏👍

  • @buddhikaperera5384
    @buddhikaperera5384 ปีที่แล้ว +3

    Pod cast මුල මැද හිනා වුනත් , අන්තිමට කඳුළක් ආවා ඇස් වලට ...මේ සෙල්ලම් කරන්නේ අපේ රටේ අහිංසක දරුවන් එක්ක,අහිංසක මිනිස්සුත් එක්ක නේද කියලා ...සාප කරනවා ලංකාවේ පාලකයින්ට ...පිට රට වල වැඩ කරන අපිට ලංකාවට එන්න තියා හිතන්නවත් බැහැ ..ඒ මදිවට මුන් අපි පිටරට ඉඳන් කැතකුණු අතගාලා දුක්විඳිලා හම්බකරන එකත් හූරගෙන කන්න හදන්නේ .....කමක් නැහැ ඩොලර් එක අගය අඩු උනාට ඇත්තටම ලංකාවෙ මිනිස්සුන්ට එකෙන් සහනයක් ලැබෙනවා නම්... මුං හදන්නේ ආයෙ මිනිස්සුන්ව රවට්ටන්න .... අපි ලංකාවට ආවොත් ගෙවල්වල මිනිස්සු බඩගින්නෙ ...දරුවා අහනවා අම්මා කවදද එන්නේ කියලා ....මම නම් පාලකයින්ට සාප කරනවා .....

  • @gramanie1
    @gramanie1 ปีที่แล้ว

    Nice hairdo Asa..❤

  • @lmsracademy2545
    @lmsracademy2545 ปีที่แล้ว

    Hasa, Bruno, English jokes, TikTok wadi karana widiyak baluwanam hodai kiyala hitenwa. Taniya wage. E audience eka up wenakota next generation eka wat loke diha balai hariyata.

  • @sameeramanoj5733
    @sameeramanoj5733 ปีที่แล้ว +2

    ඇත්තටම මේ කුණු ගොඩට කර ගහන්න අනිත් රටවල් වලට පිස්සුවක් තියෙන්න ඕන ඩොලර් බිලියන 50ක ණය ගොඩක්,
    මුළු රටම මිනිස්සුත් එක්ක වික්කත් එච්චර වටින්නේ නැහැ. ඉන්දියාව මේකට කර ගහපු හැටියේ අනික් රටවල් ඉන්දියාවට බල කරනවා අපේ ණය ගෙවන්න, මෙච්චර ලොකු ණයක් කොහෙන් ගෙවන්නද.🤣🤣

  • @prabathamadusanka8438
    @prabathamadusanka8438 ปีที่แล้ว

    👍👍👍👍

  • @graphicmixture
    @graphicmixture ปีที่แล้ว

    47 min - 52 min shorts ekak hadala danna patta

  • @smsmediaentertainment8875
    @smsmediaentertainment8875 ปีที่แล้ว +5

    ලොලිවුඩ් සිනමාවට ජය.. 😁😁😁

  • @Fernando-or8vu
    @Fernando-or8vu ปีที่แล้ว

    ❤🎉

  • @joinjanaka4564
    @joinjanaka4564 ปีที่แล้ว

    ඔන්න කොලා

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 ปีที่แล้ว +2

    ඉංදියන් සිනමාවල ඉන්න අය ඒ රටට ගියාම දකින්න නැනේ .ඒ අය කොහේ හරි වෙන ලෝකයකද ඉන්නේ

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 ปีที่แล้ว

    Meka pissu purayak kiyala dannadda?

  • @mashaadikari8747
    @mashaadikari8747 ปีที่แล้ว +14

    👌♥️🌷👍බුදුන්ගේ දේශයයි..... නියමයි
    මටත් බය රටින් කොටසක් ගනියිද කියලා..අනේ රටම ගන්න හොදේ..ඉගෙනගත්තානම් රස්සාවක් කරනවනේ...කතාව මරු.

    • @samd7972
      @samd7972 ปีที่แล้ว

      බුදුන්ගේ දේශය 😂😂😂😂

    • @shehanjerome1446
      @shehanjerome1446 ปีที่แล้ว +1

      බුදුන්ට ලියලා දීලාද තියෙන්නෙ ?? 😂

    • @tecworld4817
      @tecworld4817 ปีที่แล้ว

      @@shehanjerome1446 ජෙරොම් ලට බුදුන් කියද්දී රිදෙනවා නේද 😂

    • @shehanjerome1446
      @shehanjerome1446 ปีที่แล้ว +5

      ​@@tecworld4817 බුදුන්ව ඉස්සරහට දාගෙන රාජපක්ෂල පස්සෙ යන උන් රට කෑවා මදිද...පන්නන්න ඕනේ ජාතිය සිංහල

    • @usaloverhardcore
      @usaloverhardcore ปีที่แล้ว

      @@shehanjerome1446 Aniwa buddawa pennala thama munta ganayoi politic karayoi business karoyoi puke arinne

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +2

    මං කල්පනා කලේ උද්ඝෝෂණය කරන අය පාසල් ලමයි ගැන හිතන් නැත්නම් උද්ගෝෂණය කරන අය එලවන්න අපිට කඳුලු ගෑස් ගහන්න වෙනවා ඒවා ඉතින් පාසල් ලමයින්ට වදිනවානම් අපිට කරන්න දෙයක් නෑ ඒක උද්ගෝෂණකරුවන්ගේ වරද කියලා නිහාල් තල්දූව කියනවානම් ඒකාලේ උතුරේ සිවිල් ජනතාව එක්කම හිටපු කොටි ත්‍රස්තවාදීන් ඝාතනය කරපු විදිහත් අපිට හිතාගන්න පුලුවන්.අදටත් අතුරුද්න් වූවන් ගැන ප්‍රශ්න කරනවටත් මුන් බය ඒකම තමයි..

  • @nipunavishkadezoysa7113
    @nipunavishkadezoysa7113 ปีที่แล้ว

    Mru ada😂❤️

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 ปีที่แล้ว

    😍😍😍🇱🇰🇱🇰🇱🇰

  • @sureshratnayake5828
    @sureshratnayake5828 ปีที่แล้ว

    🤜🤛

  • @heshandharmarathna8480
    @heshandharmarathna8480 ปีที่แล้ว

    😂👍❤️

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 ปีที่แล้ว

    Kaaaleken ahapu hodama wada satahanak.

  • @danhan7869
    @danhan7869 ปีที่แล้ว +4

    slvlog එක මිනිස්සු subscribe කරේ දර්ශන හදුන්ගොඩ ඕකේ ඉදගෙන වයිරය, කුහකකම, ඉරිසියාව වපුරපු කාලේ. ආකර්ශනය උනේ ඒ විදියෙම මිනිස්සු.
    දැන් මංජු ඉදගෙන ඒ මිනිස්සු ටික ධනවාදී පැත්තකට යොමු කරන්න හදද්දී උන්ට මල පනිනවා. මල පැනලා දිගට හරහට බනිනවා.
    ඕකම තමා පැතුම්ටත් වෙලා තියෙන්නේ. වැරදි මිනිස්සු ආමන්ත්‍රනය කරලා දැන් ඒ මිනිස්සු ධනවාදී කරන්න හදනවා. අන්තිමට බැනුම් අහනවා.

  • @thememories2376
    @thememories2376 ปีที่แล้ว

    ඉන්දීයාව ලංකාව පාලනය කරන්න ගත්තාම ඇමරිකාවයි, චිනෙයි ඇවිත් ඉන්දියාවත් එක්ක යුද්ධයක් පටන් ගන්නවා. ඊට පස්සේ අපිට තව සතුටු වෙන්න පුලුවන් අපි ඉන්දියාවත් වැට්ටුවා කොහොමද අපේ වැඩ කියලා😆😆😆😆😁😁😁.

  • @dinewbandara4960
    @dinewbandara4960 ปีที่แล้ว +7

    ලාෆින් ගෑස් කතාව මරු😂

  • @akashtharinda5540
    @akashtharinda5540 ปีที่แล้ว

    ayye er kadulu gas ekta kotu unoth winadi 2/3 athulatha husma hira wenawa mn ekata hodata muna dunna eka dawsk

  • @kasunkah
    @kasunkah ปีที่แล้ว

    ලංකාව වැඩිම Bid එකට 99 Lease එකට දෙනව. ගන්න කෙනාට 222 use කරන්න පුළුවන් competitive රටවල් විනාශ කරන්න use කරන්න

  • @fathimazuhriya7453
    @fathimazuhriya7453 ปีที่แล้ว +1

    ඒතකොට බ්‍රිතාන්‍ය අගමැතිත් අපේ ඒකෙක්

  • @buddhikamahesh9657
    @buddhikamahesh9657 ปีที่แล้ว

    අන්තිම ටිකටනං දුකත් හිතුනා....

  • @SuperNavesh
    @SuperNavesh ปีที่แล้ว

    This is my question to yoy guys , should universities students strike ?

  • @tharangamanoj7650
    @tharangamanoj7650 ปีที่แล้ว

    Indiyan Rupiyala nemei me loke thiyena oonema mudal Akakayakin ganu denu karanna puluwannam hodaine.,( mudalata desasima ne.) kanthare mada wathurath bonna didda wenawa.) mata mewa bonna be kiyala ( noobee merenawada.) ???😢😢😢

  • @fact1225
    @fact1225 ปีที่แล้ว

    අප්‍රේල් 1 live එකක් ඕනෙ🙁

  • @threekal2
    @threekal2 ปีที่แล้ว

    එක පැත්තක් විතරක් බලලා හරිද?

  • @sajithwijesooriya6758
    @sajithwijesooriya6758 ปีที่แล้ว

    අපි උබට පටිට ආදරෙයි බං

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 ปีที่แล้ว

    To bring Indian money to Sri Lanka had been my proposal from the beginning as we get all food from India and if we have their currency we don't need Dollars. We buy Buses from them. It's true we can easily pay the debt from the bus fair if we collect n Indian rupees.

  • @ThilanMJ
    @ThilanMJ ปีที่แล้ว

    kabbath e family ekata join una ekek neda.. ehema unoth mahabanku adipathi kenekuth denna puluwan...

  • @kumariwathupola6951
    @kumariwathupola6951 ปีที่แล้ว

    Eththa ma kiyana.

  • @lovecitysl
    @lovecitysl ปีที่แล้ว +3

    අය්යේ ඇයි ඔයාල sl vlog europe චැනල් එක ගැන සඳහනක් කරන් නැත්තේ.ඒක ලොකුවට ප්‍රමෝට් වීමක් වෙලත් නෑ.වීවුස් එහෙමත් ගොඩක් අඩුයිනේ.

  • @thanotorious7561
    @thanotorious7561 ปีที่แล้ว

    කනිජ සංස්තාවෙද කොහෙද සයිට් එකේ තියෙනව % එක්කම

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +1

    _කලකට ඉහතදී කඳවුරක පොලු හදන අයුරු දැක්වෙන, කෙනෙකු රහසේ කළ වීඩියෝවක් දුටුවා වගේ මතකයි._

  • @SLliveHits
    @SLliveHits ปีที่แล้ว

    ඕයි ඕයි 😂 අර offer එක

  • @BrewEagle
    @BrewEagle ปีที่แล้ว

    Hasa's hair is catching rust

  • @chanwewala4067
    @chanwewala4067 ปีที่แล้ว

    man kemati indiyawa ape rate bale allagena ape ratath indiyawe pranthayak kiyala nam karanawanam,,ehema unoth apith indian,apita loken piligenimath wediwenawa

  • @pubuduweerarathna
    @pubuduweerarathna ปีที่แล้ว

    අම්මෝ යකෝ ඒ අතල් එක 😂😂😂😂😂

  • @kanishkagishan2376
    @kanishkagishan2376 ปีที่แล้ว +4

    හසාගේ කොන්ඩේ මැගී නූඩ්ලස් එකක් වගේ.😂😂

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 ปีที่แล้ว

    අඩෙ මෙක ශෙයා කරොත් ඉන්න උන්ගෙ මොලෙ පෑදෙනවනෙ මෙකෙ ආතල් එක තියෙන්නෙ අපි මෙක බලන ගමන් බලන්නෙ නැති උන් දිහා බලාගෙන හෙන ආත්ල් එකක් ගන්න පුලුවන් අන්තිමට සස්ක්‍රෛබ් කරල අරුන් හැදුනොත් අපිට උන් දිහා බලල ආත්ල් එකක් ගන්න බෑනෙ මෙකෙ ගොඩක් උන් සෙයාකරන්නෙ නැත්තෙ උන්ට මොලෙ තියෙන හින්දා මොකද උන් කැමති නෑ ආත්ල් කඩාගන්න..😁😁😁😁මමත් අදුරන උන්ට ඔන් ශෙයා කරා ❤️❤️❤️🤘🤘🤘🤘