REACTING TO LANKAN MUSIC VIDEOS - Pissu Kanna & Maniya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • In this episode of my vlog series, I and Kapila Undukapucha - ‪@ManiYaOfficial‬ decided to react to some of the legendary/cringe-worthy Sri Lankan music videos. Please keep in mind that we don't mean any disrespect or hold any personal grudges with anyone who appears on this video, and we are purely observing the content and reacting to them. We respect everyone who appears in this video.
    Please Subscribe to my channel because I will make your day better.
    Follow on Instagram - / pissukanna

ความคิดเห็น • 3.1K

  • @DaysofDilshan
    @DaysofDilshan 3 ปีที่แล้ว +293

    හහ් හා....හිනා කාල මැරුනා හෝමී 😂😂

  • @ManiYaOfficial
    @ManiYaOfficial 3 ปีที่แล้ว +2164

    12:48 ඉන්නේ Bathiya Santhush කියලා මුන් දෙන්නා දන්නෙ නැද්ද?

    • @yohanbuddhika2904
      @yohanbuddhika2904 3 ปีที่แล้ว +117

      සන්තුශ් නෙවේ පොඩි මල්ලි නේ 😂

    • @avishkalakshan8782
      @avishkalakshan8782 3 ปีที่แล้ว +16

      @@PissuKanna 😂

    • @amashanthony4791
      @amashanthony4791 3 ปีที่แล้ว +21

      Kapilage hadissiane 😂😂💙

    • @dewmimeemanage9441
      @dewmimeemanage9441 3 ปีที่แล้ว +23

      Bathiya withrai santhush nah😂💔

    • @pasindudilshan3179
      @pasindudilshan3179 3 ปีที่แล้ว +26

      කපිල හරකෙක් 👍

  • @TripPisso
    @TripPisso 3 ปีที่แล้ว +499

    Vijitha ගෙ සිංදුව බලල සිහි නැති උනා ඕයි 🤣🙏🏻

    • @ashmiraperera6212
      @ashmiraperera6212 3 ปีที่แล้ว +2

      ඒ boy ,flashback එකේ පඩයෙක් නේද.....
      😑😑🙄

    • @dctvyoutube9564
      @dctvyoutube9564 2 ปีที่แล้ว

      😂හෙලො කොහෙද ඉම්නෙ

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      ​@@ashmiraperera6212 රිදම් ගිටාර් ගහපු රනා වගේ හැඩහුරුව.

  • @SLGear
    @SLGear 3 ปีที่แล้ว +1389

    Ex alien මුලින්ම කුශන් ශ්‍රීමාල් ශෝ එකෙන් දැක්ක අය කෝ.... අවුරුදු ගානකට කලින්

  • @KAMAJ
    @KAMAJ 3 ปีที่แล้ว +929

    හලෝඕඕඕඕඕඕඕඕඕඕඕ කොහොමද...
    .... කොහෙද ඉන්නේඒඒඒඒඒඒඒඒඒඒඑ

  •  3 ปีที่แล้ว +457

    I don't understand anything 😂 but I have to say 🇱🇰 Sri Lankan Music video productions have come a LONG WAY. 🔥😅
    💕 There is so much talent on the island, great singers and musicians 💕 Your videos look great, by the way!

  • @Yungpunktured
    @Yungpunktured 3 ปีที่แล้ว +79

    Kanna: අපි අද එකතුවෙලා ඉන්නේ
    *මනිතත්* එක්ක
    ManiYa: 👁️👄👁️

  • @BrosLa
    @BrosLa 3 ปีที่แล้ว +113

    Pewdiepie and KSI type collaboration 😂😂

    • @bebright946
      @bebright946 3 ปีที่แล้ว

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020 ❤️❤️❤️

    • @dilithudawatta24
      @dilithudawatta24 3 ปีที่แล้ว

      th-cam.com/video/3x6Vmpq7aL0/w-d-xo.html

    • @artswithmanjula
      @artswithmanjula 3 ปีที่แล้ว +2

      KSI❤ the best👊❤

    • @BrosLa
      @BrosLa 3 ปีที่แล้ว +3

      @@artswithmanjula Ah, I See You're a Man of Culture as well 🌝

    • @nilanthijayaweera5219
      @nilanthijayaweera5219 3 ปีที่แล้ว +1

      KSI my man

  • @dilankarashmitha9715
    @dilankarashmitha9715 3 ปีที่แล้ว +307

    මේකෙ පාර්ට් 2 ඕනා කියන අය කෝ බලමු.......🤣🤣🤣💔

  • @kavidrathnayaka
    @kavidrathnayaka 3 ปีที่แล้ว +150

    Ex aliens ඇහෙනකොට මතක් වෙන්නෙ සිංදුව කියන කෙල්ල නෙමේ kushan & srimal දෙන්නව 😍❤️

  • @gihan_vas
    @gihan_vas 3 ปีที่แล้ว +111

    Views 11
    Like 293
    comment 94
    මෙව්ව දැවෙන ප්‍රශ්න හාන්දුරුවනේ.😂

    • @randikayasasri4541
      @randikayasasri4541 3 ปีที่แล้ว +1

      Ekane bn.

    • @chamikaruk
      @chamikaruk 3 ปีที่แล้ว +3

      Mehemai bn views gana thiyenne uba baladdi thibba gana 😂 ayeth refresh krla awama thama hari gana thiyenne 😂

    • @rathugt4178
      @rathugt4178 3 ปีที่แล้ว

      Ow 😂

    • @chamindaperera3922
      @chamindaperera3922 3 ปีที่แล้ว

      Viws update wenna yanawa bn ekai ee

    • @pasindushavinda8066
      @pasindushavinda8066 3 ปีที่แล้ว +1

      ඒ කියන්නේ ඔය like comment කරන වැඩි කට්ටියක් උඹ බලන වෙලාවෙම බලනව කියන එක

  • @sameeranilanka589
    @sameeranilanka589 3 ปีที่แล้ว +72

    යකුනෙ වෙල ලග දග කරනා කොහොමත් ආතල් එකට ගහපු එකක් තමයි 😂

  • @Randiushi
    @Randiushi 3 ปีที่แล้ว +156

    වීඩියෝ එක දිග මදී හිතෙන උන් කවුද? පට්ට ඈ 😍

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ♥️😍

    • @B.pRaSaTh
      @B.pRaSaTh 3 ปีที่แล้ว

      ඔව් 😒

    • @ytstetushub2256
      @ytstetushub2256 3 ปีที่แล้ว

      Ow😁

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +86

    Notification දැක්ක ගමන් ආපු අය කෝ 😁😁❤️❤️

    • @bebright946
      @bebright946 3 ปีที่แล้ว

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020 ❤️❤️❤️

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 3 ปีที่แล้ว +45

    12:09 R.I.P සුනිල් පෙරේරා 😌💔

  • @yuveenwijayasiri9137
    @yuveenwijayasiri9137 3 ปีที่แล้ว +841

    Who else wanted ex alien to be famous again 😂😂

    • @vishuahinsa5833
      @vishuahinsa5833 3 ปีที่แล้ว +3

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤

    • @milkyyy2633
      @milkyyy2633 3 ปีที่แล้ว +1

      😂✋

    • @Mr.Janixh.001
      @Mr.Janixh.001 3 ปีที่แล้ว +1

      😂

    • @Leo911-v1t
      @Leo911-v1t 3 ปีที่แล้ว +3

      😂ammata siri yuveen

    • @yassen9492
      @yassen9492 3 ปีที่แล้ว +2

      Pala pala yuveen, gihin bio potha balaganin

  • @ravishka9531
    @ravishka9531 3 ปีที่แล้ว +218

    අන්න සිරිවර්ධන අයියට නැග්ගා..සරම කැහිපට ගහ ගත්තා කියන්නෙ කෙල්ල ඉවරයි😂🖐️... ඒටික මරු...
    මනියාගෙයි කන්නගෙයි මේවගේ රිඇක්ට් වීඩියෝ තව ඕන කියන අය ලයික් කරන්න බලන්න

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖💖

  • @lakindumg358
    @lakindumg358 3 ปีที่แล้ว +48

    4:54 legendary dance 😂

  • @kazzypie4141
    @kazzypie4141 3 ปีที่แล้ว +205

    අඩෝ "වෙල ලග දගකරනා" එක අපි නොදන්න ලයිව් එකේ funny clip එකක් 🤣🤣

  • @kaviisb4098
    @kaviisb4098 3 ปีที่แล้ว +87

    මුලයි අගයි-අපි මේක කරන්නෙ කාටවත් පුද්ගලිකව මඩ ගහන්න චාටර් කරන්න නෙවෙයි
    මැද හරියෙ මොනාද වුනේ එතකොට😂😂

  • @Shashiya__
    @Shashiya__ ปีที่แล้ว +10

    4:57 This ❤️🔥😅 කොච්චර බැලුවත් එපා වෙන් නැ

  • @ChAbhi
    @ChAbhi 3 ปีที่แล้ว +92

    8:20 මේකෙ playback speed එක 2x අහන්න ඕන 😂😂

    • @maliya5292
      @maliya5292 3 ปีที่แล้ว

      ChAbhiya😀

    • @rickyzayn261
      @rickyzayn261 3 ปีที่แล้ว

      චබියො 😋❤

    • @fbisoul3448
      @fbisoul3448 3 ปีที่แล้ว

      චබී reaction

    • @maranatasha7980
      @maranatasha7980 2 ปีที่แล้ว +1

      මොකක්ද ඒ සිංදුව?

  • @isurumendis1380
    @isurumendis1380 3 ปีที่แล้ว +113

    1995 TNL එකේ ගිය සිංදුවක් 😏
    භාතිය පොඩි මල්ලි ඉස්කෝලෙ යන කාලෙ ❤️ පොඩි මල්ලි කියන සිංදුව Didi by Khaled ❤️ Arabic සිංදුවක්...කඩ්ඩ නෙවෙයි 😂

  • @kzetrav1z692
    @kzetrav1z692 3 ปีที่แล้ว +37

    An iconic duo. Keep the amazing content up guys❤

  • @nickleo831
    @nickleo831 3 ปีที่แล้ว +294

    Pissu kanna වීඩියෝ එකක් දානකන් බලන් හිටපු අය කෝ 😂😂❤️❤️

    • @bebright946
      @bebright946 3 ปีที่แล้ว

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020 ❤️❤️❤️

    • @dilithudawatta24
      @dilithudawatta24 3 ปีที่แล้ว

      th-cam.com/video/3x6Vmpq7aL0/w-d-xo.html

  • @rarecollection9727
    @rarecollection9727 3 ปีที่แล้ว +416

    හෑන්ඩ් ෆ්‍රී ගහගත්ත අය කෝ😂

  • @dewmininawodya1909
    @dewmininawodya1909 3 ปีที่แล้ว +52

    ආසම චරිත දෙකක්😍 තව videos ඕනෙ දෙන්නම එකට කරන ❤️

  • @savindrakariyawasam8326
    @savindrakariyawasam8326 3 ปีที่แล้ว +83

    Kushan Srimal did this long while ago

  • @samaelshen
    @samaelshen 3 ปีที่แล้ว +131

    වෙල ලග දග කරනා කොලු රැල මට පැවසුවේ .......😂
    එතන කන්නා අයියා , කපිල අයියා දාපු dance එක පට්ටා කියන උන් 😁😂🔥🔥

  • @Thejan.J
    @Thejan.J 3 ปีที่แล้ว +460

    තව අවුරුදු 10 කින් විතර උබලගෙ ආතල් බල බල ඒවයින් ආතල් ගන්න එව්වොත් ඉදියි නෙහ් 😂😒❤️❤️

  • @dhanushkaprabath6116
    @dhanushkaprabath6116 3 ปีที่แล้ว +200

    අම්මෝ ඒක😂😂😂 .මනියා,පිස්සු කන්නා මන් ආසම දෙන්නෙක්😍😍😍😍❤️
    Love you😍

    • @bebright946
      @bebright946 3 ปีที่แล้ว +1

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020 ❤️❤️❤️

    • @mrsudda_magic
      @mrsudda_magic 3 ปีที่แล้ว +2

      අම්මෝ බං ඒක 😂😂😂😂

    • @dhanushkaprabath6116
      @dhanushkaprabath6116 3 ปีที่แล้ว +2

      @@mrsudda_magic 😁😁❤️

  • @nithilasandiv388
    @nithilasandiv388 3 ปีที่แล้ว +225

    Im surprised they didn't notice it was Bathiya in that Ananda Scene 😂

  • @toolkit4417
    @toolkit4417 3 ปีที่แล้ว +117

    මේ ඩබල එකතුවුනොත් ලංකාවෙම කලාකාරයෝ අනාතයි 😂💔

  • @dewminranawaka1867
    @dewminranawaka1867 3 ปีที่แล้ว +58

    Jokes abt ananda is so damn good❤️😌 Luv from Ananda❤️💛

  • @JanithHarinda
    @JanithHarinda 3 ปีที่แล้ว +87

    I'm really proud about sri lankan music industry 😌❤

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤😘

  • @mishsandi
    @mishsandi 3 ปีที่แล้ว +25

    Pissukanna’s “nakkal hinawa” makes me laugh harder 😂😂😂

  • @rasikaekanayaka
    @rasikaekanayaka 3 ปีที่แล้ว +380

    හෑන්ඩ් ෆ්‍රී ගහගත්ත අය ලයික් කරන් යන්න😂❤️

    • @bebright946
      @bebright946 3 ปีที่แล้ว +1

      th-cam.com/video/AtaYILlVp_c/w-d-xo.html
      Match 11 - Colombo Kings vs Jaffna Stallions Full Highlights | LPL 2020 ❤️❤️❤️

    • @experiment4365
      @experiment4365 3 ปีที่แล้ว +1

      සිරා ඔයි 🤣

    • @slsailing8811
      @slsailing8811 3 ปีที่แล้ว +1

      හෑන්ඩ් ෆ්‍රී නැතුව අහන්න බැරුව ලතවෙනව 😥

    • @slvideoproductions13
      @slvideoproductions13 3 ปีที่แล้ว +1

      සිංහල ඩීජේ සින්දු අහන්න subcribe kranna හා th-cam.com/video/FZ1MltxFNUw/w-d-xo.html.
      th-cam.com/video/OpaVO3P31YI/w-d-xo.html..
      බස් වල විඩීයෝ
      Game වල විඩීයෝ.. අනෙකුත් විඩීයෝ නරඹන්න අපි සමග ආකතුවෙන්න

    • @chetheensamarathunga884
      @chetheensamarathunga884 3 ปีที่แล้ว +1

      Siraa bn

  • @deroxyde3247
    @deroxyde3247 3 ปีที่แล้ว +16

    As a lead guitarist I f*cking enjoyed that video reaction pissu kanna. Thank you!😂😂

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +2

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖💖

  • @naveendananjaya7933
    @naveendananjaya7933 3 ปีที่แล้ว +13

    උඹලා දෙන්නා එකට වීඩියෝ කරපල්ලකෝ 😂😂😂, මරු බං ❤

  • @chamarakavinda7293
    @chamarakavinda7293 3 ปีที่แล้ว +26

    Thanks pissuknna for bringing the amazing concept. People would think this as a disrespect for those artists. Actually you clearly mentioned that you don't wanna disrespect them. These videos are worth watching for people when they get into stressfull minds. thanks again for bringing some smiles for the viewers

    • @vishuahinsa5833
      @vishuahinsa5833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖❤💖

    • @chamarakavinda7293
      @chamarakavinda7293 3 ปีที่แล้ว

      @@vishuahinsa5833 thanks

  • @shanlanka6670
    @shanlanka6670 3 ปีที่แล้ว +145

    Title : Pissu kanna & Maniya
    My mind : Sodium + water...
    Blast...🔥🔥🔥

    • @dasun2960
      @dasun2960 3 ปีที่แล้ว

      More like nitric acid + sulfuric acid 😂

    • @motivationtothebrain174
      @motivationtothebrain174 3 ปีที่แล้ว

      @@dasun2960 මචං අලුත්ම මීම් ආතල් බලන්න එන්න th-cam.com/video/rKlALdw3zYw/w-d-xo.html

    • @ashenudayanga6359
      @ashenudayanga6359 3 ปีที่แล้ว +1

      No bro francium + water , booom 💣

    • @aroshahemachandra5450
      @aroshahemachandra5450 3 ปีที่แล้ว +2

      Sodium+acid

    • @nugi7521
      @nugi7521 2 ปีที่แล้ว +1

      Chemistry dannah broh 😪

  • @janithapramudika6554
    @janithapramudika6554 3 ปีที่แล้ว +13

    බැලුවට බැලුවට එපා වෙන් නෑ.. 😂😂😂 දිගටම ඕනෙ..😍

  • @nandunshehara8808
    @nandunshehara8808 3 ปีที่แล้ว +74

    දෙවෙනි ඉනිමෙ සින්දුවත් බලාපොරොත්තු උනා 😌😅

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖✨️💖

    • @dayansithara3892
      @dayansithara3892 3 ปีที่แล้ว +1

      අඩහන්...එහෙනම්.😂😂.

    • @nandunshehara8808
      @nandunshehara8808 3 ปีที่แล้ว

      @@dayansithara3892 😂😂

  • @Lucifer-lu9gb
    @Lucifer-lu9gb 3 ปีที่แล้ว +211

    කොලුකාර කොමෙන්ට් දාන්න එපා බන් මනියට ආස අය කන්නට ආස අය ලයික් කරන්න ගගා 😂

    • @randilaratnayake8701
      @randilaratnayake8701 3 ปีที่แล้ว +2

      Sirawata 😂😂😂🙏

    • @dhananjayaonline6034
      @dhananjayaonline6034 3 ปีที่แล้ว +1

      😆😆😆 Amboooo

    • @madusanka5179
      @madusanka5179 3 ปีที่แล้ว

      පයර් වෙනවද දන් නෑ මුන්ට ලයික් එකක් වැටුනම

    • @artgallery2135
      @artgallery2135 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් අයියා ඒක තමයි වීඩියෝ එකට යටින් හැමෝටම කමෙන්ට් කරන්න දාලා තියෙන්නේ එක එක්කෙනාට කමෙන්ට් කරන්න ඕනේ නෑ video එකට යටින් කැමතිනම් like එකක් දාන්න තියෙන්නේ ඒක තමයි නැත්තං ඒක දාලා තියෙන්නේ මොකටද නැද්ද 😂😂😂

    • @janithapramudika6554
      @janithapramudika6554 3 ปีที่แล้ว

      සිරා ඕයි 😂😂 උන් like ගාන බලල තනියම අතල් එකක් ගන්නව ඇති 😂😂

  • @crazehas1996
    @crazehas1996 3 ปีที่แล้ว +26

    when the depression came just be here damn god forgot everything bruh

  • @shenalminusha
    @shenalminusha 3 ปีที่แล้ว +145

    They have pewdiepie and mr beast
    We have
    .
    .
    .
    .
    .
    .
    *Kapila & Kanna*

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 😍

    • @alphah4566
      @alphah4566 3 ปีที่แล้ว

      😎

    • @seoulsizzlesyou
      @seoulsizzlesyou 3 ปีที่แล้ว

      Good for u

    • @NoName-rd5sj
      @NoName-rd5sj 3 ปีที่แล้ว +7

      Mr beast joke video krn ekek nemeine 😂🙏

    • @dulanpathirana866
      @dulanpathirana866 3 ปีที่แล้ว +1

      @@NoName-rd5sj pewdiepie and Mr beast. lunu dehi & chocolate ice cream wage😂

  • @malithperera8120
    @malithperera8120 3 ปีที่แล้ว +20

    Song's like "Vela laga daga karana" already have a huge fan base,Don't think that should be in here....The rest.....Damn they need an extra reaction to feel more......

  • @dushim1802
    @dushim1802 3 ปีที่แล้ว +33

    12:48 ඇයි භාතිය චූටි මල්ලිට අච්චර බනින්නෙ

  • @venuraworld440
    @venuraworld440 3 ปีที่แล้ว +65

    End title Song : Ollie Joseph - Ranch Ft. HUSH & Nate Rose.
    Thank me later 👍

    • @isuruchamodwijesundara9923
      @isuruchamodwijesundara9923 3 ปีที่แล้ว +1

      කලිං වීඩියෝ වල අන්තිමේට යන ට්‍රැක් එකේ නම මොකද්ද බං 🤔

    • @sehan9018
      @sehan9018 3 ปีที่แล้ว +1

      @@isuruchamodwijesundara9923 Teo laza - Nowadays

    • @chanukz9798
      @chanukz9798 3 ปีที่แล้ว +1

      Thnks ❤

    • @venuraworld440
      @venuraworld440 3 ปีที่แล้ว +2

      @@isuruchamodwijesundara9923 th-cam.com/video/-tF9gHJr2DM/w-d-xo.html

    • @isuruchamodwijesundara9923
      @isuruchamodwijesundara9923 3 ปีที่แล้ว

      @@sehan9018 thx bro ♥️

  • @shanweerage4164
    @shanweerage4164 3 ปีที่แล้ว +11

    පොල් සම්බෝලේ... 😂 much love Kanna and Kapila ❤🔥👐

  • @akindugunarathne7158
    @akindugunarathne7158 3 ปีที่แล้ว +36

    අර ආනන්දෙ video eke hitiye භාතිය නෙහ්

  • @lehanluchith
    @lehanluchith 3 ปีที่แล้ว +32

    R E S P E C T😜😜
    5:13 කේ. උන්ඩුකපුච්චා සර්ට් එක ගලවන්නෙ අර මැච් එකක් බලන ඕඩියන්ස් එකෙ ඉන්න කැමරාව දැකපු ගමන් සර්ට් එක ගලවන පොඩි එකා වගේ නේ😇😇

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +2

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ♥️😍😍♥️

    • @shakthii
      @shakthii 3 ปีที่แล้ว +1

      අඩෝ සිරා..🤣🤣

  • @n3m0sa55
    @n3m0sa55 3 ปีที่แล้ว +15

    Thank to you guys for remember us these legendary flashback xD

    • @vishuahinsa5833
      @vishuahinsa5833 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤💖❤

  • @gaveeshasenaratne7423
    @gaveeshasenaratne7423 3 ปีที่แล้ว +267

    ආනන්දෙ උන්ට ඉංග්‍රීසි බෑ කියල කට ගත්තා විතරයි ඉන්නෙ භාතිය😹 එතනින්ම ඉවරයිනෙ ඉතින් 😂😂

    • @amongusmemes2613
      @amongusmemes2613 3 ปีที่แล้ว +7

      Ai yako Podi Malli 😂😂😂

    • @Elephant-j9b
      @Elephant-j9b 2 ปีที่แล้ว +4

      සිරාවටම ❤️🤫

    • @decapitatedfan2746
      @decapitatedfan2746 2 ปีที่แล้ว

      Oyath anandeda? 😂

    • @thisumuthsa
      @thisumuthsa 2 ปีที่แล้ว +1

      Bahutharayakata bane 😂 yko api gamwala iskola welath puluwn 😂

    • @openworldphotography-oz4hy
      @openworldphotography-oz4hy ปีที่แล้ว +4

      @@thisumuthsa උබලගේ ගමේ ඉස්කෝලේ ඉන්න ඔක්කොම ළමයි ගාන ආනන්දේ එක section එකක ඉන්නවා බන්. So, doesn't give a shit about ගමේ ඉස්කූල්ස්. Try to even wear a better pair of shoes before checking others linguistics🤣

  • @slnggaming3348
    @slnggaming3348 3 ปีที่แล้ว +61

    කන්නෝ අර ආනන්දේ උන් ඉන්න එකේ ඉන්නේ භාතිය yakoo................ 😂😂😂😂❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lakshithapeiris8335
      @lakshithapeiris8335 3 ปีที่แล้ว +4

      And Podi Malli Gaminda Priyawiraj

    • @Yesith.Gallage
      @Yesith.Gallage 3 ปีที่แล้ว +1

      eka thama pissu bn ape circle eke ACMC

    • @pawaramahasen9817
      @pawaramahasen9817 3 ปีที่แล้ว +4

      Anandeta banala ahuwenna epa kariya

    • @slnggaming3348
      @slnggaming3348 3 ปีที่แล้ว +1

      @@pawaramahasen9817 math anande thama yakooo

    • @slnggaming3348
      @slnggaming3348 3 ปีที่แล้ว

      @@pawaramahasen9817 moko tho trigger wela

  • @cffgg720
    @cffgg720 3 ปีที่แล้ว +113

    අපි කාටවත් පෞද්ගලිකව මඩ ගහන්න නෙවෙයි මේක කරන්නෙ.
    A few minutes later....
    3:05
    5:30
    😂😂😂😂😂😂💔💔💔

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +2

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ♥️✨️✨️😍

    • @funnycomments2022
      @funnycomments2022 3 ปีที่แล้ว +2

      Ado well spotted

    • @cffgg720
      @cffgg720 3 ปีที่แล้ว +1

      @@funnycomments2022 Thanks mate!

  • @ovidunirmal7714
    @ovidunirmal7714 2 ปีที่แล้ว +6

    12:53 බාතිය අපේ ඉස්කෝලෙ කියලා දන්නෙ අදනේ බන්...කලින් පාර බලද්දි ඒක මීටර් උන්නෑ 😂😂😂😂😂

  • @dhaneshrupasinghe9988
    @dhaneshrupasinghe9988 3 ปีที่แล้ว +13

    Maniya + Pissu kanna = The best collaboration ❤️🔥

    • @vishuahinsa5833
      @vishuahinsa5833 3 ปีที่แล้ว

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖❤

  • @umarazeez4352
    @umarazeez4352 3 ปีที่แล้ว +8

    Binge watching your videos man! Thanks for making us laugh

  • @reidmcpherson7232
    @reidmcpherson7232 3 ปีที่แล้ว +6

    මමනන් personally මිනිස්සුන්ට disrespect කරන වීඩියෝ කන්නගෙන් බලාපොරොත්තු වෙන්නෙ නෑ. Quality unique content එකක් create කරන්න මචන් වෙනද වගේ. උබේ value අඩු කරගන්න එපා මේ වගේ ඒවා කරල.
    උබල ඔය හිනාවෙච්ච මිනිස්සුන්ගෙන් ගොඩක් උන් අද හොදම තැන්වල ඉන්නෙ. ඔය හිනාවෙච්ච සමහර සින්දු සමහරුන්ගෙ ඒ කාලෙ favourite. අවුරුදු 15 කට විතර කලින් සින්දුවක් අරන් අදත් එක්ක compare කරල හිනාවෙලා වැඩක් නෑ.
    Ex-alien කියන කෙල්ලගෙ උනත් vocal සුපිරි කියල දන්න එකාට තේරෙනව. මිනිස්සු හිනා උනාට මටනන් personally ඒ සින්දුවෙ ආතල් එකක් තියෙනව. ඔය සින්දුව ප්‍රසිද්ද artist කෙනෙක් කරානන් අද වෙනකොට ඔහොම සින්දු පට්ට trend එකක් වෙන්නත් තිබ්බ. ඔය සින්දුවට lyrics දාලා සුපිරි covers පවා හදල තිබ්බ ඒ කාලෙ.
    උබල හිනාවෙච්ච ගොඩක් ඒවා ගැන ඔහොම කියන්න පුලුවන්.
    මං උබේ fan කෙනෙක් මචන්. හැබැයි කරන හැම එකටම අමො අම්මෝ ගාලා toxic fan කෙනෙක් වෙන්න ඕනෙ නැති හින්ද මේ ටික කිවුවෙ. එකග එකෙක් ඉන්නවනන් ලයික් එක්ක දාන් පලයන්.

  • @sithumnawodya1733
    @sithumnawodya1733 3 ปีที่แล้ว +15

    It's not just funny 😑
    It's fu@#ing awesome and hilarious 😂❤️

  • @tsforisjwhatsappstatus4088
    @tsforisjwhatsappstatus4088 3 ปีที่แล้ว +160

    අපි නොදන්න ලයිව් එකෙන් ගත්ත එකනම් තේරුමක් නෑ 😐 උන් කොහොමත් ඒ වගේ ආතල් එකක් දෙන්න තමා ඒව කරේ 😹

    • @tharakadinusharanasinghe7153
      @tharakadinusharanasinghe7153 3 ปีที่แล้ว +22

      සිරාවට , මේ පොන්නයො දෙන්නට වඩා අපි නොදන්න ලයිව් එකේ උන් ටික හොදයි

    • @sameerak4018
      @sameerak4018 3 ปีที่แล้ว +11

      ithin un eka athal kynna thama ganna aththe bn. cringe, legendary kiyala dekak thynne. eka legendary munta

    • @dasun2960
      @dasun2960 3 ปีที่แล้ว +4

      @@tharakadinusharanasinghe7153 tho wage gonnunta humour therenna.

    • @hansanikavindiya1836
      @hansanikavindiya1836 3 ปีที่แล้ว

      @@sameerak4018 ek tm ape ay mew hariyt bln nathuw kiywnw

    • @motivationtothebrain174
      @motivationtothebrain174 3 ปีที่แล้ว

      @@tharakadinusharanasinghe7153 මචං අලුත්ම මීම් ආතල් බලන්න එන්න th-cam.com/video/rKlALdw3zYw/w-d-xo.html

  • @ChamodSavinda
    @ChamodSavinda 3 ปีที่แล้ว +8

    6:22
    As I lay dying
    LOG
    😂❤🤘

  • @charlieboy3434
    @charlieboy3434 3 ปีที่แล้ว +87

    ආනන්දෙ ඒ කාලේ බෙස්ට්ම සිංගර් චූටි මල්ලිලු

    • @pola8052
      @pola8052 3 ปีที่แล้ว

      පොඩි මල්ලිට හොඳට english puluwan

    • @pola8052
      @pola8052 3 ปีที่แล้ว

      @Chanaka Namal ස්තූතියි

    • @pola8052
      @pola8052 3 ปีที่แล้ว

      @Chanaka Namal man eeka haduwa bro thank

    • @pawaramahasen9817
      @pawaramahasen9817 3 ปีที่แล้ว

      Ananda ❤️

  • @im_deshan9770
    @im_deshan9770 3 ปีที่แล้ว +13

    ලුණු වගේ නෙවෙයි කොකේන් වගේ😂😂😂 adee we need more collaborations😍👏 Maniya and Kanna❤️🙌

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖♥️

  • @vimukthibhathiya9337
    @vimukthibhathiya9337 3 ปีที่แล้ว +4

    අඩේ මනියා. (කපිල) , කන්නා ... එකට කරන වීඩීයෝස් වලට පට්ට ආසයි ඇහ්... ❤️ අනිත්වත් මරු.... Favourite TH-camrs ❤️😘 Go Ahead Both Of You ✌☺️

  • @samithaofficial23
    @samithaofficial23 3 ปีที่แล้ว +23

    "සිරිවර්ධන අයියට නැග්ගා"😂😂

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 😍💖

  • @dark22shadowqss3
    @dark22shadowqss3 3 ปีที่แล้ว +12

    Maniya + pissu kanna = god legendary
    මේක ඇත්ත කියන උන් like කරම් බලන්න ❤❤

  • @gayanmaduwantha2900
    @gayanmaduwantha2900 3 ปีที่แล้ว +13

    අර ආනන්ද දේ සින්දුවේ භාතිය අයියව adunapu එවුන් කෝ

    • @vishuahinsa3484
      @vishuahinsa3484 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ✨️♥️♥️

  • @mershiyaperera3805
    @mershiyaperera3805 3 ปีที่แล้ว +5

    Didn't know Pissu Kanna listens to Lamb of god.. proud of you 🖤🤘😅 btw love this video.. keep up...

  • @okitharansara155
    @okitharansara155 2 ปีที่แล้ว +1

    Congratulations for 300k

  • @seoulsizzlesyou
    @seoulsizzlesyou 3 ปีที่แล้ว +47

    MANIYA and PISSUKANNA. 🤣😅😅 Best Sri Lankan TH-cam combination ❤❤❤ Love u both 😍😘

    • @S.M_SHAN609
      @S.M_SHAN609 3 ปีที่แล้ว

      අප්පට සිරි

  • @ajax9363
    @ajax9363 3 ปีที่แล้ว +6

    මරු 👌 😂
    ආනන්දෙට මඩ ගහන්න එපා ඕයි..හොද ඉස්කෝලයක්නෙ ඒක 😌❤️
    Anyway patta 😂

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html 💖♥️♥️

  • @twiceshanu2204
    @twiceshanu2204 3 ปีที่แล้ว +16

    1k අන්ලයික් කරලා😂😂 තව 2k අන්ලයික් කලා නම් 😂😂 1k+2k = 3k% 😂😂💔

  • @uvinduapsara
    @uvinduapsara 3 ปีที่แล้ว +17

    Part II එකක් ඕනි මේකෙන්😂❤️

  • @Thihara_Nethra_Wanasundara
    @Thihara_Nethra_Wanasundara 3 ปีที่แล้ว +14

    9:11 අන්න සිරිවර්දන අයියට නැග්ගා 😂😂😂😂

  • @lionart2020
    @lionart2020 3 ปีที่แล้ว +10

    10:09 මේකට copyright වැදුනද.. 😂

  • @rullzsahan
    @rullzsahan 3 ปีที่แล้ว +10

    මනියයි , පිස්සු කන්නයි සෙට් වෙලා දෙන ආතල් එකට .... ආස සෙට් එක කෝ 🤩

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ✨️❤❤

  • @dimuthulakshan7949
    @dimuthulakshan7949 3 ปีที่แล้ว +10

    Two legends in an one frame😹🖤

    • @vishuahinsa8514
      @vishuahinsa8514 3 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ❤✨️✨️

  • @BILLASTREAMING
    @BILLASTREAMING 3 ปีที่แล้ว +5

    බක්ටුගෙ හාමිනේ😪

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 3 ปีที่แล้ว +4

    7:25 දිවිමගට උපදෙස් 😅 .... සියපාරක් විතර ඇහුවා මේක 😂😂❤️

  • @sandarudarshana8086
    @sandarudarshana8086 3 ปีที่แล้ว +12

    Beginners:-
    *Pissu Kanna*
    Legends:-
    *Pissu h**#kanna*

  • @Imesh_Sasmika
    @Imesh_Sasmika 3 ปีที่แล้ว +7

    Again 2 legends in 1 video🥺❤️

  • @labat5359
    @labat5359 3 ปีที่แล้ว +17

    First comment ... 😂❤️

  • @fibonacci2930
    @fibonacci2930 2 ปีที่แล้ว +6

    Thanks Kapila for joining with Kanna😂💋

  • @_Dilshan_910
    @_Dilshan_910 2 ปีที่แล้ว +2

    Homei ambo hinwa nathara karagnnbh 😂😂💔 super උන්ඩුකපුච්චේ & කන්නා much love❤️✨️

  • @dinithathemika6201
    @dinithathemika6201 3 ปีที่แล้ว +27

    12:48 ඒ ඉන්නෙ භාතියද (භාතිය සන්තුෂ්) නැත්තම් මට පේන විදියද? 😂

    • @senilajithpura
      @senilajithpura 3 ปีที่แล้ว +6

      Batiyai ,podi මල්ලි

    • @tharushaviranga9963
      @tharushaviranga9963 3 ปีที่แล้ว +6

      භාතියයි පොඩි මල්ලි ඉන්නෙ

    • @minindudissanayaka1700
      @minindudissanayaka1700 3 ปีที่แล้ว +5

      භාතියයි අපි නොදන්න ලයිව් එකේ පොඩි මල්ලියි ඉන්නේ කියහන්කෝ 😮😮

    • @ASII_LK
      @ASII_LK 3 ปีที่แล้ว

      දැන් කෝච්ලා 😹

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      Monada oi bathiyawa adunanna barida???

  • @luckymadusanka7918
    @luckymadusanka7918 3 ปีที่แล้ว +11

    අර සිංදුව සර්ච් කරල බැලුවේ මම විතරයි ද

  • @tharindumadhusankadissanay2918
    @tharindumadhusankadissanay2918 3 ปีที่แล้ว +3

    Ex alien ගැන මුලින්ම කින්ඩිය දුන්නේ කුශාන් ශීමාල් ❤❤❤ ගල දනවෝ..😂😂😂.. පට්ට උබලා දෙන්නත්..❤

  • @rasinduravisaraliyanage376
    @rasinduravisaraliyanage376 3 ปีที่แล้ว +4

    Ex alien එකෙන් පටන් ගත්ත එකනම් මරු. ඒ සිංදුව කරපු කෙනාට youtube community එක වෙනුවෙන් ප්‍රණාමය 😂😂😂❤

  • @gihansachintha8890
    @gihansachintha8890 3 ปีที่แล้ว +4

    😂ආතල්ම ඩබලක් එකට ,carry on😌🔥

  • @sakuva7819
    @sakuva7819 3 ปีที่แล้ว +5

    2021 anyone

  • @shenuliviha9813
    @shenuliviha9813 3 ปีที่แล้ว +4

    මරු ඒක 😅🤩
    දැන් කාලෙත් ඔහොම සින්දු තියෙනෝ..ඔයිට වඩා ආතල් 😂
    trending list එකේ උඩම තියෙන මල් සින්දු ටික 😂💔

  • @twiceshanu2204
    @twiceshanu2204 3 ปีที่แล้ว +7

    කන්නා මේ වගේ වීඩියෝ දාද්දි පොඩ්ඩක් අපි ගැන හිතන්න. පීස්🙏 මේක බල බල ඉද්දි යාලුවෙක් ඇහුවා ඇවිත් " තෝ ගුලි කාලාද කියලා " 😂😂😂💔

  • @KGThush
    @KGThush 3 ปีที่แล้ว +9

    මේකේ Part 2 උබලා දෙන්නාකරන්න ඕනේ ආතල් ඕයි😂..😂😂

  • @isara752
    @isara752 3 ปีที่แล้ว +22

    මුන් දෙන්නම එකතු වෙලා වෙනම channel එකක් හදනවට කැමති උන්👇

  • @slstyle6116
    @slstyle6116 3 ปีที่แล้ว +1

    අම්මෝ යකෝ හිනාවෙලා මැරෙනව 😂💔✋ තව එකක් ඕනි ලගදිම 😍😍

  • @thanuja927
    @thanuja927 3 ปีที่แล้ว +5

    ලුනු දෙහී..❤️😥 R.I.P

  • @ravindu5715
    @ravindu5715 3 ปีที่แล้ว +7

    වෙල ලග දග කරනා එක ආතල් එකට ගහපු එකක් යකුනෙ 😂😂😂😂😂

  • @sithumfdo6809
    @sithumfdo6809 3 ปีที่แล้ว +9

    හම්මො බඩ වැලුත් ඇබරුනා 😂💔