WRX250ය මුන් තමයි හොරකම් කරේ අයියේ බයික් එක (මගේ බයික් ඒක තිබුනට වඩා හෝදට දැන් ලස්සන කරන්න පුලුවන්)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 พ.ย. 2021
  • අපිට අමතක උන අපේ කම බලපන් මේ සහෝදරයා කොයිතරම් ඒදා දුක් වෙන්න ඇත්ද ඇත්තටම මේ අපේ රත්තරං රටේ රත්තරං සහෝදරයෝ ඉන්න නිසා බයික් ඒක හම්බ උනා මාරම දුක හිතුනා මේ සහෝදරයා ඒකක් කකා කරපු ටික වෙලාවට සම්පුරණ කතාව බලන්න බුදුසරණයි
    Yakadahusma
    WXR 250R
    Yamaha
    Sri Lanka
    Japan bikes
  • กีฬา

ความคิดเห็น • 1.2K

  • @chakrashanka4455
    @chakrashanka4455 2 ปีที่แล้ว +42

    මාත් ලගදි මේ චැනල්ඒක දැක්කේ අයියේ ඔයා නම් පට්ට අවංකයේක් ආඩම්බරයි බුදු සරණයි ඔයාලට වරදක් වේන්න ඒපා කවම දාක වත් යකඩ හුස්ම ආදරේයි ගොඩක් ආදරේයි අයියේ අපි බලාගෙන ඉන්නවා wrx ට පණ දේනකං ආදරේ පට්ට ජයවේවා ජයවේවා

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      සහෝදරයා ආදරේයි

  • @lasantham5176
    @lasantham5176 2 ปีที่แล้ว +116

    මම ලගදි තමා ⁣මේ චැනල් එක දැක්කේ මේ දෙවල් දකිද්දි මට ඇඩුනා මොකද හිතහෙ⁣ාද කොල්ලෝ ඉන්න නිසා. මම දුප්පත් කොල්ලෙක් මට බයික් එකක්නම් නැ. මම පොල්කටු හැදි හදන දුප්පත් කොල්ලෙක් නමුත් මේ දේවල් සහ මේ චැනල් එකට මම ගොඩක් ආසයි. මමත් මාසෙට 2000 ගානේ එකතුකරනවා බයික් එකක් ගන්න. මට තව අවුරුදුගානක් යයි සමහරවිට මං නාකිවෙනකංවත් බැරිවෙයි ඒත් උත්සහකරනවා. එදාට මම මේ හැමෝම හම්බවෙන්න එනවා.

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +19

      සහෝදරයා මන් ඒනවා උබව බලන්න මට කොල් කරපන් මගේ බයෝ ඒකේ තියේ මගේ නම්බර් ඒක මට කතා කරපන් අයියේ මන් පොල්කටු හැදි හදන මල්ලි කියලා

    • @dinushchathuranga6995
      @dinushchathuranga6995 2 ปีที่แล้ว +4

      Ba kiyala Deyak na Brother aniwa gemu Dawaska 🔥💯🏍️

    • @manojvlog5856
      @manojvlog5856 2 ปีที่แล้ว +5

      Hithuwa de sarthaka una neda.lasantha bro

    • @lasantham5176
      @lasantham5176 2 ปีที่แล้ว +3

      .

    • @lasantham5176
      @lasantham5176 2 ปีที่แล้ว +4

      @@yakadahusma6086 හරි අයියේ. තෙරුවන් සරණයි

  • @ravindu4534
    @ravindu4534 2 ปีที่แล้ว +133

    අයියේ ඔන්න දාපු ගමන් බැලුවෝ යකඩ හුස්ම ආදරෙයි ❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +6

      රත්තරං සහෝදරයොි මගේ

    • @ravindu4534
      @ravindu4534 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 අනිවා ❤️

    • @bns7719
      @bns7719 2 ปีที่แล้ว +3

      Uba neda ban rabidu muta udau kare patta ban ela ban matta

    • @chathurasandaruwan6445
      @chathurasandaruwan6445 2 ปีที่แล้ว +1

      bokka 💞💞💞💞💞💞💞

  • @dakshina985
    @dakshina985 2 ปีที่แล้ว +30

    පරිස්සම් කරපන් අයියේ පණ වගේ. ❤️❤️❤️🤗😍

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 2 ปีที่แล้ว +10

    තමීර අයිය (ලොකු අයිය) කියන්නෙ පට්ට නිහතමානී කොල්ලෙක් පෞත්ගලිකවම මන් දන්නව සුපිරි හදවතක් තියන සහෝදරයෙක්.❤️❤️

  • @BinodPerera
    @BinodPerera 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩක් බ්‍රදර්. බයික් එකේ owner හිත හොද චරිතයක්. වරදින්නෑ ඒ වගේ උන්ට.❤️

  • @kavindusadaruwan3234
    @kavindusadaruwan3234 2 ปีที่แล้ว +5

    තමීර අයිය කියන්නේ සුපිරි මනුස්සයෙක් අපේ ගමේ වැඩ්ඩ ඒ වගේම සුපිරිම හදවතක් තියෙන අයිය කෙනෙක් මගෙ ලෝකේ බයික් වීරය තමීර අයියා ❤️ලොකූ ආදරෙයී❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා අපේ කම තමයි මේ පෙන්නුම් කරේ මුලු ලෝකෙිටම

  • @sllegendgaming5362
    @sllegendgaming5362 2 ปีที่แล้ว +37

    දාපු ගමන් බැලුවා ආදරෙයි අයියෙ 😘

  • @bhanukaeranda6357
    @bhanukaeranda6357 2 ปีที่แล้ว +22

    තාම බයික් එකක් නම් නෑ 🥲 හැබැයි තියෙන කෙනාහෙ එක හරි නැති වෙනකොට දුකයි 🥲.චීස් කෑල්ල හම්බුනානෙ කෝම හරි 💖💖💖 හොරකම් කරපු උන්ට හික් ගෑවෙන්න දෙන්න ඔනි 😡

  • @sahangeethapriya6259
    @sahangeethapriya6259 2 ปีที่แล้ว +37

    ආයෙ හදමු බං...😢♥️
    2015 වේ BAP-2610 තිබුනෙ මගෙ අයියා ලඟ... ඔරිජිනල්ම ස්ටිකර් සෙට් එක..මමත් පන වගේ ආදරෙන් පැදපු බයික් එකක්♥️♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +4

      අනිවා සහෝදරයා ඒදාට උබත් වරෙන්

  • @thesheald4732
    @thesheald4732 2 ปีที่แล้ว +11

    දැන් අත තියපන් අම්මට කෙලෝනවා අයියෙ ලොවෙත් අපි යකඩ හුස්ම එක්ක ❤

  • @nuwansithumina6089
    @nuwansithumina6089 2 ปีที่แล้ว +15

    අයියෙ පට්ට වැඩක්....හැම වීඩියෝ එකම බලනවා....අපේ වීල් එක ඉස්සුව පර හැත්ත...හම්බුනෙ නෑ 😔😔....මේක හම්බුන එක ගැන පට්ට සතුටුයි...දිගටම කරන්න අයියෙ ජය....

  • @motofreaksl
    @motofreaksl 2 ปีที่แล้ว +23

    නියමයි සහෝ... අපේ පැත්තෙ ⁣වන්ඩියක් තමයි ❤️ හිත හොද උන්ට කවදාවත් වැරදුනේ නැ 🥰 ජයවේවා

  • @lochanapasindu1464
    @lochanapasindu1464 2 ปีที่แล้ว +26

    අය්ය තමා ෆ්ට්ට මන් ගොඩක් ආදරෙය් ❤️❤️❤️❤️❤️❤️

  • @nimu_7384
    @nimu_7384 2 ปีที่แล้ว +8

    භාග්‍ය අයියගේ මූණේ හිනාව😘💗

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      අනිවා මේ තමයි අපේ රටේ හිනාව

  • @ravindushehan3332
    @ravindushehan3332 2 ปีที่แล้ว +9

    බයික් එක හදලා photo දානකන් බලන් ඉන්නෙ අයියේ❤🔥🔥 ඉක්මන්ට ගොඩගමු ජය වේවා!❤❤
    🔥❤WR250X❤🔥

  • @TravelBro1
    @TravelBro1 2 ปีที่แล้ว +7

    අපේ එකා සුපිරි වැඩක්.❤️

  • @ravindumalaka1587
    @ravindumalaka1587 2 ปีที่แล้ว +13

    ඒ වෙද්දි ලංකාවට ඇවිත් තිබ්බ බඩු ටිකෙන් ඕන ටික දුන්නා ඉතින් කොල්ලට,සතුටුයි හිනාවෙලා ඉන්නවා දකිද්දි ❤️💫

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      සහෝදරයා උබලා තමයි අපේ රත්තරං රටේ අපේ උන් අනිවා ගෝඩක් පින් උබට බන් අනිවා හම්බ වෙමු ආදරේයි යකඩහුස්ම

    • @bagayahasaranga2854
      @bagayahasaranga2854 2 ปีที่แล้ว

      Adarei aiye akenma

    • @vimukthiudayajeewagunaward7235
      @vimukthiudayajeewagunaward7235 2 ปีที่แล้ว

      Supiri brother

  • @shanu6622
    @shanu6622 2 ปีที่แล้ว +27

    බාග්‍යගෙ BAP කියන්නෙ එදා ඉදන්ම ආදරේ කරපු X එක...ඉක්මනට ආයෙ එනකන් බලන් ඉන්නවා ❤️... යකඩ හුස්ම අයියා ආදරෙයි ❤️💪

  • @nalinedirisinghe47
    @nalinedirisinghe47 2 ปีที่แล้ว

    Uba niyamai malli.mama hama vedio ekakma balanawa.bs kollo

  • @thasidugayan1992
    @thasidugayan1992 2 ปีที่แล้ว +24

    පට්ට බුලට් එක ඕයි සවුසෙ ❤️

  • @pamindu009
    @pamindu009 2 ปีที่แล้ว +6

    සුපිරියක් කරමු ඉක්මනටම... ❤️💯❤️❤️🥰 අයියේ හදලා ඉවර උනාට පස්සේ වීඩියෝ එකකුත් කරමු අයියේ...❤️🥰💯❤️❤️

  • @apaaproduction4725
    @apaaproduction4725 2 ปีที่แล้ว +14

    සුපිරියටම හදලා ගමු කොල්ලාහ්❤️💪

  • @mironrashmika6271
    @mironrashmika6271 2 ปีที่แล้ว +12

    ආදරෙයි යකඩ හුස්ම බොක්කෙන්ම ආදරෙයි❤️💪😍ගැම්මක් තමා😚

  • @nimnachamalka6381
    @nimnachamalka6381 2 ปีที่แล้ว +3

    මරු අයියේ හරිම සතුටුයි බයික් එකක් නෙමේ හදවත නැති උනා වගේ ඇති ඒ අයියට. උදව් කරපු හැමෝටම පින් සිද්ද වෙන්න ඕනෙ. Wr dream💕🥺🔐

  • @yasaslakshitha5085
    @yasaslakshitha5085 2 ปีที่แล้ว +7

    සුපිරියක් කරමු ❤️❤️❤️ ඔය වගෙ කොල්ලොන්ගෙ පන වගෙ බයික් උස්සන එඋන්ට ඇත්තටම ඕකුන් මරල මදි😡

  • @kanishkasampath5361
    @kanishkasampath5361 2 ปีที่แล้ว +1

    මං මේ වීඩියෝ හැමදාම බලනවා.යකඩ හුස්සම්.love you

  • @lahirunimesh6584
    @lahirunimesh6584 2 ปีที่แล้ว +2

    යකඩ හුස්ම brother පට්ට ආදරෙයි ආ... ඔයාට ඕන දෙකට ඉන්නවා අයියේ හැමදාම ඔයා එක්ක ❤

  • @Dinusha.77d
    @Dinusha.77d 2 ปีที่แล้ว +3

    මාත් WRX පිස්සෙක්🥺❤ දුක හිතුනා ඕක බැලුවට පස්සෙ. මටනම් ඕක හීනයක්♥🥺

  • @dimuthu8407
    @dimuthu8407 2 ปีที่แล้ว +5

    යකඩ හුස්ම ආදරෙයි හැමදාමත් බයික් එක හදලා ගමු ඉක්මනින් ❤️

  • @slhornet2441
    @slhornet2441 2 ปีที่แล้ว

    නියමයි අයියෙ දිගටම කර ගෙන යමු🥰🥰

  • @supundilanka5623
    @supundilanka5623 ปีที่แล้ว

    Uba supiri kollek bn ❤️

  • @chamoddewmina2115
    @chamoddewmina2115 2 ปีที่แล้ว +3

    ඒක තිබ්බ විදිහයි දැන් තියන විදිහයි දැක්කම පට්ටම දුකයි..
    ඒත් කෝම හරි හම්බුන එක ගැන පට්ටම සතුටුයි .. උස්සපු උන්ටනං හොදක් සිද්ද වෙන්නෑ කෝමත්

  • @supermotomadness7666
    @supermotomadness7666 2 ปีที่แล้ว +5

    පට්ට සතුටක් ආවෙ බයික් එක හම්බුනා කියල දැනගත් දවසෙ ❤️‍🔥

  • @vimukthiudayajeewagunaward7235
    @vimukthiudayajeewagunaward7235 2 ปีที่แล้ว +1

    Ape bagayage bike eka aththatama godak sathutuy bn api Meka ussapu dawase idn hoyapu nathi thank na adarey hamotama

  • @sdireah1657
    @sdireah1657 2 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ❤️අදරෙයි අයියෙ ඔයා ගොඩක් හොදයි බුදුසරනයි යන තැනක දෙවියො අරක්ශා කරන්න ඔන ඔයාව වගේම හැමොම ම්න් අද තමයි ඔයාගෙ විඩියෝ දැක්කෙ එල අයිය්‍

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa 2 ปีที่แล้ว +9

    මගේ අයියා සුපිරි අයියේ...ආදරේයී

  • @noname.2365
    @noname.2365 2 ปีที่แล้ว +3

    අද විඩියෝ ව බැලුවේ අයියේ අදම සබ් කරා මොනවා උනත් යකඩ හිනයක් මටත් තියනවා ❤️ මට නැතත් තියන එකෙක් සතුටින් ඉදිද්දි මට සතුටුයි ... එල අයියා...❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      සහොිදරයා ආදරේයි හොදේ

    • @noname.2365
      @noname.2365 2 ปีที่แล้ว

      @@yakadahusma6086 ❤️

  • @nimeshvimuu2894
    @nimeshvimuu2894 2 ปีที่แล้ว +1

    අයියා ඔයාගේ වැඩේනම් සුපිරි අයියා ❤️❤️මොනදේ උනත් නවත්තන්න එපා.... යකඩ හුස්ම ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      බය නැ සහෝ උබලා මාත් ඒකක් ඉන්නවානේ

  • @geminwithpooda1554
    @geminwithpooda1554 2 ปีที่แล้ว

    යකඩ හුස්ම අය්යා ✨️මේ චැනල් ඒක මන් හරි අසාවෙන් බලනවා 😇🌸හරිලස්සනයි 🥰🥰🫠🫠

  • @madusha5511
    @madusha5511 2 ปีที่แล้ว +4

    සුපිරියක් කරල ගමු අයියෙ ❤️

  • @Samitha_lakshan
    @Samitha_lakshan 2 ปีที่แล้ว +96

    මේ වගේ අහින්සක කොල්ලන්ගේ හීන වලට මෙහෙම කරන පර බල්ලන්ට හොදක්නම් වෙන්න හොද නෑ.යකෝ කොල්ලෙක් ආසාව හින්දා තම බයික් එකක් ගන්නේ..කවදාවත්ම කිසිම කිසි කොල්ලෙකුට මේ වගේ දෙයක් නම් වෙන්න එපා..යකෝ උබලටත් බයික් ඕනනම් අහින්සක කොල්ලන්ගේ බයික් උස්සන්න එපා..පව්..උබලට හෙන වදිනවා..උබලා මහන්සි වෙලා වැඩ කරලා බයික් එකක් ගනිල්ලා..කැ... වැඩ කරන්න එපා යකෝ අහිංසක කොල්ලන්ට...පව් මේ අයියා බයික් එක නෑ කියල දැන ගත්තම ඒ අයියට කොච්චර නම් දුකක් දැනෙන්න ඇතිද 😥😥..මචන්ලා මේ වගේ වැඩ කරන්න එපා කවදාවත්ම ..

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +9

      රත්තරං හිතක් තියෙන අපේ උන්

    • @Samitha_lakshan
      @Samitha_lakshan 2 ปีที่แล้ว +2

      Ayiye mm oyata whatsapp eken msg ekak demma

    • @kusalsanjuna6683
      @kusalsanjuna6683 2 ปีที่แล้ว +3

      ඒකනම් හිතට වැදුනා අයියේ❤️❤️❤️

    • @dulan1812
      @dulan1812 2 ปีที่แล้ว +1

      Kalakanni

    • @dulan1812
      @dulan1812 2 ปีที่แล้ว +1

      Kalakanni wada karana unta hena gahanna ona ahinsaka kollekge heena kanawata

  • @thiwankatharushaya1740
    @thiwankatharushaya1740 2 ปีที่แล้ว

    ඉක්මනට ලස්සනට හදල දාන්න අනිවරෙන් අපිට බලන්න අයියේ ඔයාල සෙට් එකටම ගොඩක් ආදරෙයි

  • @anjanadilshan1496
    @anjanadilshan1496 2 ปีที่แล้ว +1

    Ado adarei bn😍❤

  • @user-bp4fz1fh7e
    @user-bp4fz1fh7e 2 ปีที่แล้ว +3

    දාපු ගමන් අපි ආවෝ

  • @slbikes6845
    @slbikes6845 2 ปีที่แล้ว +3

    තමීර අයියා 🏆🌎😊 මනුස්සකම දන්න නියම චරිතයක්

  • @harshanamadhushanka3900
    @harshanamadhushanka3900 2 ปีที่แล้ว +2

    අහින්සක හීන උස්සන බල්ලන්ට කවදාවත් හරි යන්නෙ නැ අයියේ .අයියට බොක්කෙන්ම ආදරෙයි .bike eka supiriyak karamu.❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      ඉක්මනටම දාන්නම්

  • @manjuladilhani2352
    @manjuladilhani2352 2 ปีที่แล้ว +2

    Pala weniyata mama baluwe aiye like ekath magen

  • @RUSH900
    @RUSH900 2 ปีที่แล้ว +8

    බයික් එකක් නම් නෑ.ඒත් පදින අය දිහා බලල ගොඩක් සතුටු වෙනවා.කොල්ලෙක් වීලක් ගහගෙන පාරෙ යද්දි අපිටත් ආතල් ❤️ අපිත් ඒ අතල් එක විදිනවා.යකඩ හුස්මට ජය ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි සහොිදරයා

  • @indikaranathunga5433
    @indikaranathunga5433 2 ปีที่แล้ว +6

    😳😳😳😣😣😣😣මට නැතත් පාරෙ යද්දී...මේකක් දකිද්දී පේන් නැති වෙනකම් බලනව.....ඇයි යකෝ මේ වගේ තිරිසන් හිත් තියෙන්නේ....😣😣😣😣ගනිල්ලකෝ මහන්සි වෙලා...නැත්තං පදින එකෙක් දිහා බලල විදපල්ලකො...😣තිරිසන්නු

  • @sandunsandun1634
    @sandunsandun1634 2 ปีที่แล้ว +2

    පට්ට සතුටුයි සහෝදරයා යකා හම්බුන එකට ♥♥😍

  • @samanthavidanage2193
    @samanthavidanage2193 2 ปีที่แล้ว

    Niyamai bro niyamai god bless

  • @kotagaming7853
    @kotagaming7853 2 ปีที่แล้ว +23

    අම්මාපල්ල බඩ කරනව උස්සපු පකයලා අහු උනොත්... ඉක්මනටම පණ දෙමු කලු රැජිණට.... මං ඔයාගෙ චැනල් එකේ ෆෑන් නෙමෙයි... ඒත් බයික් පිස්සෙක්.... මේක දැකලා තමා මේ චැනල් එක සබ් කරේ.... බොරු කියන්න ඕන නෑ මට WR එක තිබ්බ විදියයි අරුං කරපු විනාසෙයි දැකලා ඇඬුනා... අපෙ අම්මා සාක්කි...

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      රත්තරං හිතක් අනිවා මගේ නම දෙනවා මේ සහෝදරයාට යකඩහුස්ම කියලා දානවා බයික් ඒකට ලගදිම බලමු මෙයාව හැඩ කරලත්❤️😍

    • @kotagaming7853
      @kotagaming7853 2 ปีที่แล้ว

      වාවන්නෑ දෙයියෝ මේව දකිනකොට..... ඉක්මනට ඉක්මනට හැඩ කරල ගන්න....

  • @shakilaperera9075
    @shakilaperera9075 2 ปีที่แล้ว +3

    අපේ කොල්ලාගේ බයික් එක

  • @gaminguzi2214
    @gaminguzi2214 2 ปีที่แล้ว +1

    Thameera dasunn aiya gammc thama ape gamea gamma 😇😇👊❤️

  • @kusalsanjuna6683
    @kusalsanjuna6683 2 ปีที่แล้ว +2

    අයියෙ ඕක හදල ඉවරවෙලා වීඩිඕ එකක් ඕනි ඉක්මනට🥺🤩🤩😍😍😍 ආදරෙයි අයියේ❤️❤️

  • @gamingkavee3145
    @gamingkavee3145 2 ปีที่แล้ว +9

    මම එක ආදරෙයි♥ අයියේ

  • @myfanpage3523
    @myfanpage3523 2 ปีที่แล้ว +3

    Aiye oyaage channel aka supiri ahh 💕🔥

  • @isharamadushan2570
    @isharamadushan2570 2 ปีที่แล้ว +1

    විඩියෝ එක දානකම් හිටියෙ බලන්න .ආයෙත් හුස්ම දෙමු එහෙනම් ජය වේවා.. යකඩ හුස්ම ආදරෙයි කොල්ලො ..

  • @sldilu8134
    @sldilu8134 2 ปีที่แล้ว +1

    Adrei yakda husmta 💗❣️❤️

  • @isuandchaanu
    @isuandchaanu 2 ปีที่แล้ว +4

    අපේ බොඩරේ කොල්ලෙක්.. ❤️

  • @chathukamihiranga2729
    @chathukamihiranga2729 2 ปีที่แล้ว +3

    ඕන් දේකට ඉන්නවා අපි ඔන්න හදවතේ❤️

  • @bns7719
    @bns7719 2 ปีที่แล้ว +1

    Ekenma patta ban uba ❤️❤️❤️

  • @lakinduudayanga3697
    @lakinduudayanga3697 2 ปีที่แล้ว +1

    Bagya ayyage awanka kama munemma penawa❤️.bike ekak supiriyak karala video ekak one ayyagen❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා යකඩහුස්ම සමග ගහනවා විඩියෝ ඒක

  • @kenodmithil8756
    @kenodmithil8756 2 ปีที่แล้ว +6

    යකඩ හුස්ම ගැම්මක් ම තමා ❤️

  • @user-bp4fz1fh7e
    @user-bp4fz1fh7e 2 ปีที่แล้ว +10

    දැන් පරිස්සමෙන් බලාගන්න 😍😍😍 bike එකෙ හොරු හම්බ උනේ නැද්ද

  • @jeevanrohith8206
    @jeevanrohith8206 2 ปีที่แล้ว +2

    ai kollowasin ekata inna oni aiya adrei❤️

  • @lakshanumesh1105
    @lakshanumesh1105 2 ปีที่แล้ว +1

    Supiri wadak adarei ♥🌸

  • @sahanpriyasanka6888
    @sahanpriyasanka6888 2 ปีที่แล้ว +3

    අනේ ඇඩුනා ඒකටනම්♥️🥺 .. බයික් එක උස්සපු ඒ පාහර බල්ලගේ පරම්පරාවම හැදිගෑවිලාම යන්නම ඕනි 😐

  • @cnissankala8821
    @cnissankala8821 2 ปีที่แล้ว +3

    කොල්ලගේ මුනේ සතුට ❤💯

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      පවු බන් අපේ කම තමයි ඒ

  • @amilasadaruwan6688
    @amilasadaruwan6688 2 ปีที่แล้ว +2

    🐯අයියේ ඔන්න විඩියො එක දාාපු ගමන් අපි බැලුවා යකඩ හුස්ම ඡය වෙවා🐯

  • @shanshehara2615
    @shanshehara2615 2 ปีที่แล้ว

    ලන්කාවේ වැඩ්ඩෝ ඉන්නෝ ඔන තරම් ඒඋනාට මන් දැකපු කැරීම මනුස්සකම් තියන සුපිරීම හදහත් තියන උන් දෙන්නෙක් තමයි බුද්ධික අයියේ උබ තමීර අයියායි thameera dasun කියන්නේ 🔥❤💪👍

  • @kavishkasupun229
    @kavishkasupun229 2 ปีที่แล้ว +3

    යකඩ හුස්ම ආදරෙයි❤️✊

  • @hirushanjayamaha1851
    @hirushanjayamaha1851 2 ปีที่แล้ว +3

    බලන් ඉන්නවා අසාවෙන් තිබ්බාට වඩා හොදට හදලා Vedio එකක් දානකන් ආදරෙයි එකෙන්ම බුදුසරනයි❤

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා ඉක්මනටම

  • @Milisha_tharuksha
    @Milisha_tharuksha 2 ปีที่แล้ว +1

    Supriyak bn sathuti ikmntam hadanwa watayk yanna 😘😘

  • @amiladharmawardhna7098
    @amiladharmawardhna7098 2 ปีที่แล้ว +1

    Malli oyage video maru ane.api rata inne

  • @apsjkmods5475
    @apsjkmods5475 2 ปีที่แล้ว +8

    ආදරෙයි බොක්ක❤😁

  • @bikeboy6492
    @bikeboy6492 2 ปีที่แล้ว +10

    චූලා අයියා සුපිරියක් කරලා දෙන්නම් කිව්වා කොල්ලත් ගැරේජ් එකේමයි ❤❤❤❤

  • @tharushasworld183
    @tharushasworld183 2 ปีที่แล้ว +1

    යකඩ හුස්ම ආදරෙයි ගොඩාක් බන් 🥺 පරිස්සමෙන් වාහනෙ පදිනො ඈ ජෙසු පිහිටයි ඇහ්🌹⃝✥⃟☺️᭄ꦿ ❤️❤️❤️❤️❤️

  • @samithsanjaya5113
    @samithsanjaya5113 2 ปีที่แล้ว +2

    එකෙන්ම ආදරෙයි යකඩහුස්ම 😍😍👌👌👌

  • @tishanbashitha8977
    @tishanbashitha8977 2 ปีที่แล้ว +8

    බයික් පදින කොල්ලෙක්ට වෙන්නනොනි නරකම වැඩෙ බාග්‍ය අයියට උනේ😕😔💔 කැතම වැඩ එවා

  • @rajeedulaj826
    @rajeedulaj826 2 ปีที่แล้ว +5

    ආදරෙයි ..❤❤
    සමාවෙයන් උඹ ආ⁣දරෙන් ඉල්ලපු උදව්ව කරන්න බැරි උනාට........

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අඩෝ මගේ ඒකා උබ

  • @thelucifer5919
    @thelucifer5919 2 ปีที่แล้ว +1

    Wade nam patta aiye ❤️❤️❤️

  • @maliya6577
    @maliya6577 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️Adarei aiyye Thawa video one💕 api dehiwala

  • @lochanapasindu1464
    @lochanapasindu1464 2 ปีที่แล้ว +11

    අය්යේ උබට මුකුත් කිව්වොත් අපි ඔක්කොම ඉන්නො උබට ❤️❤️❤️❤️

  • @chamindushrehara3395
    @chamindushrehara3395 2 ปีที่แล้ว +3

    කොල්ලෙක්ගේ එකම හීනේ හොරකම් කරන්න තරම් මුන් සක්කිලිනේ 😣💔

  • @ashenrider1911
    @ashenrider1911 2 ปีที่แล้ว +1

    Adarei aiye gammak thami within
    😇😇😇😇

  • @gishanchinthana5874
    @gishanchinthana5874 2 ปีที่แล้ว

    ගැම්මක් තමයි සහෝ ආදරෙ යකඩ හුස්ම

  • @user-ov1vp6kc1x
    @user-ov1vp6kc1x 2 ปีที่แล้ว +8

    අයියා මටත් යකඩ හුස්ම ස්ටීකර් එකක් ඔනේ.ලොකූ bike එකක් නෑ ගහන්න pulsar 200 එකක් තියෙන්නෙ.මොකක් උනත් යකඩ හුස්මක් නේ.කොහොමද ගන්නේ 😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා උබලා මගේ උන්

    • @user-ov1vp6kc1x
      @user-ov1vp6kc1x 2 ปีที่แล้ว

      🤗🤗 sahodharayek.

  • @charukadilmith9712
    @charukadilmith9712 2 ปีที่แล้ว +3

    ජය වේවා ❤❤

  • @sanjeewathennakon9762
    @sanjeewathennakon9762 2 ปีที่แล้ว +1

    Happy happy bro yakad husma😍😍😍😍

  • @sanjayaperera4693
    @sanjayaperera4693 2 ปีที่แล้ว +2

    මනුස්සකම දන්න හැමෝම උදව් කරලා තියෙනවා . ආඩම්බරයි උදව් කරලා තියෙන හැම දෙනා ගැනම. 👏👏👏

  • @inshallah1234
    @inshallah1234 2 ปีที่แล้ว +3

    මගේ එකා ♥️👍

  • @user-ie2co3ns5p
    @user-ie2co3ns5p 2 ปีที่แล้ว +3

    අයියේ දවසක රේස් එකක් යන් 😍

  • @gaminglucifer4386
    @gaminglucifer4386 2 ปีที่แล้ว +2

    කොච්චර අහිංසක කොල්ලෙක්ද පව් 👦😑👦

  • @kavindukrishan4858
    @kavindukrishan4858 2 ปีที่แล้ว +1

    Aiyage wachana tikatama hitha pireno♥️ ආදරෙයි යකඩ හුස්ම

  • @bhashitha4613
    @bhashitha4613 2 ปีที่แล้ว +5

    අන්න ඒකයි ඕකුන්ට සහ ගානෝ

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා හැදිගැවිලාම යන්න ඔන ඔකුන්

  • @pahanpabasaragunathilaka7394
    @pahanpabasaragunathilaka7394 2 ปีที่แล้ว +3

    ඔය වගේ උන්ට ඕම තමා කරන්න ඕනි දකුනෙ ගැම්ම 🤝

  • @amiladharmawardhna7098
    @amiladharmawardhna7098 2 ปีที่แล้ว +1

    Oyage kata hada hena lassanai...... maru

  • @no_love7693
    @no_love7693 2 ปีที่แล้ว +1

    Api set wela uun te gahano aiya yakede husme gammak aiya