WRX බයික් එක හොරකම් කරපු උන් සමාව ගත්තද ? හැඩ උණු WRX මැණික ඒයාට මන් දිපු තැග්ග බලන්න යමුද sl

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Lr ටයර්
    (071) 270 8070
    නුගේගොඩ
    Yakadahusma
    ටික් ටොක්
    TH-cam
    Facebook

ความคิดเห็น • 695

  • @hirushamilshan9478
    @hirushamilshan9478 2 ปีที่แล้ว +70

    ඔයා ඉල්ලුවා ව්ගෙම බයික් එක හදලා විඩියෝ එක දුන්නා බුදු සරණයි යකඩ හුස්ම

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +7

      සහෝදරයා

    • @hirushamilshan9478
      @hirushamilshan9478 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 නිහතමානී ඔයාට දවසක හරියනවා බුද්දික අයියේ

    • @hithuwakari9641
      @hithuwakari9641 2 ปีที่แล้ว

      Hi .kohomada

    • @hirushamilshan9478
      @hirushamilshan9478 2 ปีที่แล้ว

      @@hithuwakari9641 Hodin innava

    • @hirushamilshan9478
      @hirushamilshan9478 2 ปีที่แล้ว

      @@hithuwakari9641 oyat kohomada

  • @xdila1476
    @xdila1476 2 ปีที่แล้ว +10

    ලක්ශ 4කට හෙල්මට් එකක් ගන්නෙ නැතුව ඒ ගානටවත් බයික් එකක් ගන්න මනෝපාරක් ගහන මම

  • @chakrashanka4455
    @chakrashanka4455 2 ปีที่แล้ว +60

    අයියේ ඔයාගේ නිහතමානී කම මාරම වටිනවා ඇත්තටම බුදු සරණයි අයියේ කියන්න වචන නැ ඔයා ගැන නියම සහෝදරයේක් අයියේ වරදින්නැ ඔයාට කවදාවත්ම වරදින්නේ නැ ඔය හදවතට ආදරේ නිදාගන්න ඔන කාලේ නිදාගන්න ඔන මහන්සි වේලා හම්බ කරලා කවදාහරි ඔය හින වලට යන්න ඔන ඒ wrx250 ඒක අනේ ෂොයි ඇස්වහක් නැ 💖💖😘😘

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      ආදරෙයි සහෝ මුලු කතාවම බැලුවට ❤️🤗

    • @chakrashanka4455
      @chakrashanka4455 2 ปีที่แล้ว

      @@yakadahusma6086 අනීවා අයියේ බුදු සරණයි 💖💪🙏

  • @gamingsadewva5179
    @gamingsadewva5179 2 ปีที่แล้ว +24

    ලක්ෂ 4ක්‌ දීලා හෙල්මට් එකක් ගන්න එකේ මගේ විසේ කිරිල්ලි බයිසිකල් එක හද ගන්නවනේ ❤️😎

  • @chamindudilshan2654
    @chamindudilshan2654 2 ปีที่แล้ว +9

    චීස් factory එකක් දැක්ක අය මේ කොනට 😌❤️

  • @HUSH_official_
    @HUSH_official_ ปีที่แล้ว +7

    රෝද දෙක පදින කොල්ලොංගෙ හිත පිරිසිදුයි කොහොමත්❤ යන ගමනක් පරිස්සමෙං යමු අයියෙ❤

  • @314dft4
    @314dft4 2 ปีที่แล้ว +22

    අඩේ ඔය WRX එක REBUILD කරන්න උදව් කරපු හැමෝටම දිවිය ලෝකෙ ම යන්න ලැබේවා ❤️ ❤️ ❤️
    WRX තමා හීනේ ඉතිම්.. මේ අයියේ දන් නැති හින්දා අහන්නේ.. WRX PRODUCTION නවත්තලා ද තියෙන්නේ.. Yamaha company එකෙම්😭😭😭

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +6

    6 සිලින්ඩර් cb එක ගොඩක් වටිනවා .පිටරට යු ටියුබ් චැනල් වල දැක්කට ලංකාවේ දැක්කේ පළවෙනි වරට.

  • @sahanbandara4182
    @sahanbandara4182 2 ปีที่แล้ว +10

    Wrx මැණික මරු අයියේ මටත් ඒක පදින්න ආසාවක් ආවා බයික් එක පරිස්සමින් කරගන්න කියන්න මේ පාරත් නැති කර ගන්නේ නැතුව
    බුදුසරණයි අපේ කොල්ලෝ ඔක්කොටම

  • @kasunjayasundara1677
    @kasunjayasundara1677 2 ปีที่แล้ว +17

    යකඩ හුස්ම අයියා පට්ට .... දවසක හරියන්න ඔනි චරිතයක් ආදරෙයි හැමදාම 😍😍😍

  • @infinity_music2234
    @infinity_music2234 2 ปีที่แล้ว +10

    අම්මො අම්මො ඉස්සෙල්ලාම මම් 🥺

  • @RamuRamu-ef4pz
    @RamuRamu-ef4pz 2 ปีที่แล้ว +4

    ලක්ෂ4ටකවුද අයියෙහෙල්මට්ගන්නෙ එහෙම ගන්න එක අසරණ මනුසෙක්ටදෙනවාමම එසල්ලි

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා

    • @kushkush7954
      @kushkush7954 2 ปีที่แล้ว +1

      සල්ලි තියෙන එකාට උගේ ඔළුව වටිනවා ඊට වඩා.ඒකත් සල්ලි තියෙන විදියට තමය් උගේ ඔළුව වටින්නේ..සල්ලි හොයන්න ඔළුව පාවිච්චි කරන්න එපය්.මෝඩයො තමය් හෙල්මට් නැතුවම බය්ක් පදින්නෙ.

    • @dinethdulara
      @dinethdulara 2 ปีที่แล้ว +1

      siram bn

  • @pasaniduprabashwara9962
    @pasaniduprabashwara9962 2 ปีที่แล้ว +9

    අනෙ සුපිරි අයියෙ ලොකු පිනක් wrx එකට පන දීපු හැමෝටම.දැන් මරු වන්ඩිය 😍❤️

  • @yasaslakshitha5085
    @yasaslakshitha5085 2 ปีที่แล้ว +15

    දැන් තියෙන විදියට පට්ට ආසාවක් එන්නෙ ආදරෙයි යකඩ හුස්ම ❤️

  • @Mr-kalu_kumarayaa
    @Mr-kalu_kumarayaa 2 ปีที่แล้ว +5

    ගැම්මක් අයියේ මමත් හොයනවා පරණ පදින තත්ත්වයේ තියන කාර් එකක් ලස්සන හුස්මක්

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා ඒදාට මට කියපන්

  • @slfanyy7329
    @slfanyy7329 2 ปีที่แล้ว +19

    මාත් ගේන්නෙ bmw s1000rr එකක් අයියේ....අයියගේ වීඩීයෝ බැලුවට පස්සෙ බයික් වලට තියන ආසාව වැඩියි♥️♥️♥️♥️♥️හදවතින්ම ආදරෙයි

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +3

      අනිවා අනිවා ඒදාට මන් ඒනවා අනිවා

    • @VTR._Ruwan
      @VTR._Ruwan 2 ปีที่แล้ว

      ❤️

  • @avishkasampath9854
    @avishkasampath9854 2 ปีที่แล้ว +6

    බුදුසරණයි අයියෙ🥰 පරිස්සමෙන් දිගින් දිගටම මෙවගෙ විඩියො කරන්න❤️

  • @vimukthi5731
    @vimukthi5731 2 ปีที่แล้ว +4

    R1 එකට එහා පැත්තේ තිබ්බ ඩුකාටි බයික් එකේ ගනන් කොහොමද දන්නේ නෑ නේද අයියේ........ මගේ ආසම බයික් එක ඩුකාටි 🥰🥰❤️❤️❤️

  • @mironrashmika6271
    @mironrashmika6271 2 ปีที่แล้ว +11

    ජය වේවා අයියෙ සුපිරි ගැම්මක් අයියෙ✌️❤️

  • @janindusilva6122
    @janindusilva6122 2 ปีที่แล้ว +4

    අයියා ටත් හොද බයිසිකල් එකක් ගන්න ලගදිම හම්බවෙන්න ඔනෙ ❤😍👍❤

  • @shemilshehan3787
    @shemilshehan3787 2 ปีที่แล้ว +24

    සිහිය නැ අයියේ ඔයාට වරදින්නෙ නැ බුදුසරණයි ❤️🙏

  • @nwlog9752
    @nwlog9752 2 ปีที่แล้ว +8

    අපිටත් වටයක්.... දකිද්දී පපුව මොකක්ද වෙනවා ❤

  • @දිලා-ද9ඞ
    @දිලා-ද9ඞ 2 ปีที่แล้ว +4

    යකඩ හුස්ම 😍💓😍😍 කොල්ලොන්ගේ පණ ඩිංග ආරක්ශා කරනවට හරි යන්න ඔනී දවසක අනිවාර්යයෙන් 😍💓😍

  • @broo7452
    @broo7452 2 ปีที่แล้ว +1

    Aiye matath yakada husma ඉස්ටිකරයක් එවන්නකො විල් එක්කෙ අලවන්න😍😍😍😍

  • @pasindhumalshan7523
    @pasindhumalshan7523 2 ปีที่แล้ว +1

    Podi kale idala දැක්ක hinayak tamai baik kayak ganna eka අනිවාර්යයෙන් wrx එකක් genava

  • @scoobygaming9075
    @scoobygaming9075 2 ปีที่แล้ว +1

    R1එක නම් මරු අයියෙ බලල සැනසෙනව..😔

  • @pasinducharuka5862
    @pasinducharuka5862 2 ปีที่แล้ว +33

    මාර විව්ස් ගොඩක්නෙ තියෙන්නෙ අයියේ

  • @panther8dmuzic825
    @panther8dmuzic825 2 ปีที่แล้ว +1

    ඔක තියෙන්නේ බෙල්ලන්තොට හ‍‍ංදියෙනේ , video එක සුපිරි ❤️

  • @sasidil831
    @sasidil831 2 ปีที่แล้ว +1

    පුළුවන් නමි අයියා අහලා කියන්න කො අරකෙ ගාන

  • @kushkush7954
    @kushkush7954 2 ปีที่แล้ว +12

    දුකත් හිතෙනවා ,මේවා කොල්ලන්ට මැජික් කරලා තියෙන්නේ රට පාලනය කරපු සහ කරන උන්ගේ cc සීමා මෝඩ නීති හන්දා කියලා .ඒ වගේම ආසය් අපි ඒ කාලේ පැදපු tzr 125 එකක් තාම පාරේ යනවා දැක්කම.

  • @thanuja7902
    @thanuja7902 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා ඔය ඇඳගෙන ඉන්න ටීෂර්ට් එක ගත්තෙ කොහෙන්ද 😍🖤

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      මගේ විඩිවෝ වල පල්ලෙහා තියේ විඩියෝ ඒකක්

  • @sanjeewadeshappriya6203
    @sanjeewadeshappriya6203 2 ปีที่แล้ว +1

    bike wala ගානත් ආසන්නව හරි කීවා නම් මරු.👍🔥👌

  • @induminanew2712
    @induminanew2712 2 ปีที่แล้ว +2

    අයියෙ zx10 r price eka අහන් ඩ කො

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      කොල් කරපන් සහෝ

    • @induminanew2712
      @induminanew2712 2 ปีที่แล้ว +1

      @@yakadahusma6086 ok sahoo

  • @jagodasithijaimesh2070
    @jagodasithijaimesh2070 2 ปีที่แล้ว +1

    Aniewa bike ekak genawa aiye ආදරෙයි යකඩ හුස්ම

  • @bikehubwiththameera
    @bikehubwiththameera 2 ปีที่แล้ว +4

    ආදරෙයි ලොක්කා සෙට් වෙමු ♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      මගේ ඒකා ආදරෙයි

  • @dananjayadananjaya1700
    @dananjayadananjaya1700 2 ปีที่แล้ว +3

    ඔයාට වරදින්නෑ බුදු සරණයි පරිස්සමින් 🙏❤️🙏

  • @oscafishclub3507
    @oscafishclub3507 2 ปีที่แล้ว +2

    අාදරෙයි යකඩ හුස්ම අපේ යකඩ හින වලට ඔයා ලොකු හයියක්
    තෙරැවන් සරණයි

  • @niroshanipriyanka9795
    @niroshanipriyanka9795 2 ปีที่แล้ว +1

    අයියේ dtm එකක ලන්කාවේ price කෝමද

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අහලාකියන්නම්

  • @akilamadushan6181
    @akilamadushan6181 2 ปีที่แล้ว +37

    ජය වේවා බුද්දික අයියේ , බලපිටියට අභිමානයක් ඔයා ❤️💣🚀

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      මගේ මල්ලි

    • @SASINDUBANUKAsaසී
      @SASINDUBANUKAsaසී 2 ปีที่แล้ว +1

      @@yakadahusma6086 අඩේ බලපිටියෙද....අයියෙ

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      @@SASINDUBANUKAsaසී ඔවු මල්ලි

  • @alphagaming7612
    @alphagaming7612 2 ปีที่แล้ว +5

    🔥❤️‍🔥 සතුට

  • @wstatus5054
    @wstatus5054 2 ปีที่แล้ว +1

    මගේ උන්ටික කියන එක හිතට වැදුනා බොක්ක

  • @pminulamawindya6357
    @pminulamawindya6357 2 ปีที่แล้ว +2

    අඩෝ ඒ කඩේ මරු අයියෙ

  • @akilamadushan6181
    @akilamadushan6181 2 ปีที่แล้ว +10

    ජය වේවා බුද්දික අයියේ ❤️💞

  • @ruwinithakshila8477
    @ruwinithakshila8477 2 ปีที่แล้ว +1

    මාත් ආසයි ටුවර් එකක් යන්න සෙට් වෙන්නේ කොහොම්ද

  • @kevinlasiya9130
    @kevinlasiya9130 2 ปีที่แล้ว +2

    යකඩ හුස්ම අයියෙ ඔයා ගැන කියන්න වචන නැ ඒ තරම් සුපිරි චරිතයක් තමා ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අඩෝ අපි ඒක අම්මාගේ දරැවෝ බන්

  • @gamingdhanujayarathna6601
    @gamingdhanujayarathna6601 2 ปีที่แล้ว +3

    ඒ _R1_ එක 🥺♥Much love 💥🌺baby

  • @SMOKI-v3f
    @SMOKI-v3f 2 ปีที่แล้ว +1

    දවසින් දවස බයික් වල ගණන් වැඩිවෙද්දි වාවන්නැ සගො😓

  • @gamingniluwayt8520
    @gamingniluwayt8520 2 ปีที่แล้ว

    ඔයා ඔය කරන වැඩෙ සුපිරි යකඩ හුස්ම අයියෙ ඇ ආදරෙයි බොක්කෙන් ම❤️❤️❤️✌️✌️✌️✌️✌️✌️✌️😉😎

  • @ChandralalHKA0384
    @ChandralalHKA0384 2 ปีที่แล้ว +1

    පට්ට නිහතමානී චරිතයක් යකඩ හුස්ම අයියා 🙂💫

  • @priyangikakumari2554
    @priyangikakumari2554 ปีที่แล้ว

    බයික් එකට හුස්ම දුන්නානේ ❤️🖤නියමයි අයියා ජයවේවා 😇🙏🙏🙏 යකඩ හුස්ම 🖤❤️❤️

  • @maduranuwan8027
    @maduranuwan8027 2 ปีที่แล้ว +1

    Kassi auto motive එකේ වීඩියෝ එකක් කරන්න 🥺🧡😌

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ඒ කොහෙද

    • @maduranuwan8027
      @maduranuwan8027 2 ปีที่แล้ว

      @@yakadahusma6086
      නුවර කුණ්ඩසාලේ අයියා 🧡

  • @HIGHCAPACITY-q1w
    @HIGHCAPACITY-q1w 2 ปีที่แล้ว

    යකඩ හුස්මගෙ වීඩියෝ එකක් බැලුවා කියන්නෙ මරු ඉතිං පට්ටයි🤗🧡

  • @ttale9461
    @ttale9461 2 ปีที่แล้ว +1

    සබ් කරහල්ලා බලන්න විතරක් නෙවෙයි වටිනවා සැහෙන්න

  • @yalinnenuka-i2v
    @yalinnenuka-i2v ปีที่แล้ว

    යකඩ හුස්ම අයියේ
    අපේ මීටප් එකක් තීනො ලබන ඉරිදා ජුනි 18 ගාල්ල බෝගහගොඩ ක්‍රීඩාංගණයේ
    පුන්චි ඉල්ලීමක් කරන්න තීනවා
    පුලුවන්නම් අයියේ
    පුලුවන්නම් විතරක් ඔයා හරි එන්න පුලුවන් ද 🥺
    පුලුවන්න්ම් එන්න අයියෙව්
    ආදරෙයි යකඩ හුස්ම 🥺❤️

  • @tiktokTharuu
    @tiktokTharuu 2 ปีที่แล้ว +2

    Ado ayye pissu wage bn

  • @Praba_1626
    @Praba_1626 2 ปีที่แล้ว +1

    Jaya wewaa raththaraneee uba jathi kollek 🙏🙏🙏🙏❤️

  • @GeeshanHerath532
    @GeeshanHerath532 2 ปีที่แล้ว +1

    nice..... aaaa mn mawanella aiya

  • @heshanchamoth2276
    @heshanchamoth2276 2 ปีที่แล้ว +2

    Apitath bick aka vatayak padinna denna bida ayya 🥺

  • @chamilsampath3573
    @chamilsampath3573 ปีที่แล้ว +1

    සුපිරිමචං❤❤❤❤

  • @shaliduhasaranga4256
    @shaliduhasaranga4256 ปีที่แล้ว

    ලහිරු අයියගෙ ශොප් එකෙන් බයික් එකක් ගන්න නෙමෙයි කොහොම හරි ලහිරු අයියගෙ වගේ බයික් ශොප් එකක් නම් දානවා කවදම හරි දවසක😌🥰

  • @damithnishantha706
    @damithnishantha706 2 ปีที่แล้ว

    ලහිරු කියන්නේ පට්ට පොරක් වගේ. මෙහෙම තැනක ඉන්න එකෙක් මෙහෙම ඉන්නව කියන්නේ...

  • @sudeerakasun4036
    @sudeerakasun4036 2 ปีที่แล้ว

    අයියෙ මට ලොකු බයික් නම් නෑ ජපන් nx එකක් තියෙන්නෙ . මට ආසයි මගෙ බයික් එකේ ඔයාගෙ යකඩ හුස්ම ස්ටිකරේ ගහ ගන්න ඒත් මට වාසනාව නෑ දුකයි මොනා කරන්නද 🥲🥲

  • @sasidunimsara5991
    @sasidunimsara5991 ปีที่แล้ว +1

    බලා වැලපෙමි නෙලා ගනු බැරි යකඩ හුස්ම සිහිනේ ❤️😿

  • @ShalakaDinura-o1w
    @ShalakaDinura-o1w 10 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම අවුරුදු 25 ට කලින් wrx එකක් ගේනවාමයි

  • @kasun8494
    @kasun8494 2 ปีที่แล้ว +1

    ඇල්පිටියෙ අයියෙ බයික් උස්සනව වැඩී දැන් පොඩ්ක්ක විඩියෝ එකක් කරන්නකො පොලිසියෙන්ගෙ ඇස් ඇරෙන්න ගොඩක් පින් ඔයාට 🙏

  • @sukumalapemanath3609
    @sukumalapemanath3609 2 ปีที่แล้ว +3

    සුපිරි අයියේ video eka.....මං ආසම බයික් එක WRX😍🔥...adarei hemadamath යකඩ හුස්ම ට.....😍👌

  • @Bikelifeinsrilanka
    @Bikelifeinsrilanka 2 ปีที่แล้ว +1

    අහ්හ් දැන් ටුවර් එකෙ අපි නැද්ද 😏😏😏

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 ปีที่แล้ว +1

    Aiye oya kade thiyena bike vikunanna thiyena ewada

  • @chamalpraboth7148
    @chamalpraboth7148 ปีที่แล้ว +1

    බුද්ධික අයියා නිහතමානී චරිතයක් ආදරෙයි 😌❤️

  • @chamathransara4342
    @chamathransara4342 2 ปีที่แล้ว +1

    ආදරෙයි අය්යේ ගොඩක් කාලෙකින් විඩිඔ එකක් බලන්න ලැබුනේ මට

  • @rasidusandipa3365
    @rasidusandipa3365 ปีที่แล้ว

    අඩේ කවුරැ හරි මට මේතනින් බයික් එ්නන් අරන් දේනවනම් 😥අම්මො පිස්සු හැදේයි

  • @no_body99.
    @no_body99. 2 ปีที่แล้ว

    බුද්දික අයියෙ මේ බයික් විකුනන්නද දාල තියෙන්නෙ නැත්තම් නිකම් ⁣කලෙක්ෂන් එකක් වගේද 😅😅😅

  • @Mcc2024AL
    @Mcc2024AL 2 ปีที่แล้ว +6

    ගැම්මක් හනික 50k ගහමු 💔💪😇

  • @jestergaming7047
    @jestergaming7047 2 ปีที่แล้ว +1

    Wrx ekata octain 95 petral da danna ona

  • @dananjayapushpakumara628
    @dananjayapushpakumara628 2 ปีที่แล้ว +3

    අම්මෝ පිස්සුවක් ❤️.
    ඔයා වගේ මිනිස්සු අඩුයි අයියෙ ❤️❤️

  • @senuranimsara7716
    @senuranimsara7716 5 หลายเดือนก่อน

    අායි මෙ වගෙ විඩියො ටිකක් දාමුකො බයික් බලන්න යන එවා උදවු කරන එවා වගෙ❤🎉

  • @Nushanthisajeevani5611
    @Nushanthisajeevani5611 2 ปีที่แล้ว

    මාමෙ wrx බයික් එකක් කඩෙන්ම ගත්තොත් කීයක් විතර වෙනවද😊🙂

  • @sasidil831
    @sasidil831 2 ปีที่แล้ว +2

    අර පොඩි වන්ඩිය කියද අහන්න අර අයියාගේන්

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      Call ekak denna

    • @sasidil831
      @sasidil831 2 ปีที่แล้ว +1

      හරි අයියේ

    • @sasidil831
      @sasidil831 2 ปีที่แล้ว +2

      9 වසරේ ළමයෙකුට අහලා බලන්න අයියේ

    • @sasidil831
      @sasidil831 2 ปีที่แล้ว

      ඇහුවද අයියේ

  • @deshandeshan1769
    @deshandeshan1769 11 หลายเดือนก่อน

    ජිව්ත කාලෙම් හම්බ කරාන්න ඔනි අපිට ඔකාක් ගන්න.......🥺❤

  • @anjunahewage8936
    @anjunahewage8936 2 ปีที่แล้ว +4

    අදරැයි ❤️🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀❤️

  • @The_Hazard_kindom
    @The_Hazard_kindom 2 ปีที่แล้ว

    Shop එක නම් සුපිරියක් ඔය බයික් විකුණනවාද

  • @rkdilanka7718
    @rkdilanka7718 2 ปีที่แล้ว +1

    ආසාවෙන් බලනවා ඔයාගෙ වීඩීයෝ

  • @hashiyabro
    @hashiyabro 2 ปีที่แล้ว +2

    Niyamai bn adarai ❤

  • @ruvinduchamod6882
    @ruvinduchamod6882 2 ปีที่แล้ว +3

    Ayyah 💖

  • @n_o_t_y3518
    @n_o_t_y3518 2 ปีที่แล้ว +1

    අයියෙ දිව්ය ලොකෙ අයෙ විඩියො එකක් ඔන

  • @alengaming8084
    @alengaming8084 2 ปีที่แล้ว +1

    Ayye math geno davasaka vahanayak ayye yakada husme vatayak Yanna Denna Puluvanda

  • @ravidudilshan4522
    @ravidudilshan4522 2 ปีที่แล้ว +2

    මගෙ ලගත් තියෙනව පණ වගේ 🥰 ලඩි බයික් එකක් මගෙ🥰 මරු හැබැයි ❤️ පන වගේ තමා බයික් එක❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      සහෝ

    • @ravidudilshan4522
      @ravidudilshan4522 2 ปีที่แล้ว

      @@yakadahusma6086 ❤️🥰

    • @ravidudilshan4522
      @ravidudilshan4522 2 ปีที่แล้ว

      @@yakadahusma6086 oya wage nihatamani ayata hamadama hari yanna ooni ayyeh🥰 you are the best of best ❤️

  • @saranganayanashan4908
    @saranganayanashan4908 2 ปีที่แล้ว +3

    සහො❤

  • @VTR._Ruwan
    @VTR._Ruwan 2 ปีที่แล้ว +1

    ඔය කඩේ තියෙන්නෙ කොහෙද

  • @pamududimalsha-qm9gb
    @pamududimalsha-qm9gb ปีที่แล้ว

    අයියෙ මටත් ගෙවාගෙන යන්න dtm එකක් අරන් දෙනෝකො

  • @udayangakizer2861
    @udayangakizer2861 2 ปีที่แล้ว +2

    උබත් ගනිම්කො සුපිරි වන්ඩියක් 😉

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      මන් කැමති පරණ වන්ඩි වලටනේ 🤫😁❤️

  • @kumarakumara7208
    @kumarakumara7208 2 ปีที่แล้ว +3

    යකඩ හුස්ම ❤️ යකඩ හීන හැබැ වෙවා හැමොගෙම ❤️ මගෙත්

  • @gamingkavee3145
    @gamingkavee3145 2 ปีที่แล้ว +3

    මම එක අයියේ😌♥

  • @MADUWAGAMING11
    @MADUWAGAMING11 2 ปีที่แล้ว +1

    Mn asama bike ekak thama aiye kavasaki z900 2020 eka

  • @amilasadaruwan6688
    @amilasadaruwan6688 2 ปีที่แล้ว +2

    ඡයවෙවා අයියේ

  • @Zaziya_page
    @Zaziya_page 2 ปีที่แล้ว +1

    අයියේ ඔය වගේ බයික් එකක් ගන්න තමයි එකම හිනේ
    මගේ දුප්පත් යකඩ හිනේ

  • @gamingzushi6933
    @gamingzushi6933 2 ปีที่แล้ว +1

    ඔය වාහන විකුනාන්නෑ ද්ද

  • @chathuwaandanuwa8827
    @chathuwaandanuwa8827 2 ปีที่แล้ว +1

    දකිද්දිත් පිස්සු වගෙ ❤️❤️

  • @chamoranu266
    @chamoranu266 2 ปีที่แล้ว

    අයියේ මටත් යකඩ හුස්ම ස්ටිකරයක් දෙන්නකෝ

  • @Sahansathsara-h6i
    @Sahansathsara-h6i 2 ปีที่แล้ว +4

    පිස්සු හැදෙයි සද බැබලෙයි 😇🖤💖