bike modification in world මට ලස්සනයි මගේ බයික් එක මන් ගෙදරම හැදුවේ බයික් එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 เม.ย. 2023
  • Are you looking for the best bike modifications in the world? Look no further! Our comprehensive guide delves into the exciting realm of bike customization, showcasing the most remarkable and innovative modifications ever witnessed. From awe-inspiring aesthetics to cutting-edge performance enhancements, we explore the limitless possibilities of transforming two-wheeled machines into unique works of art.
    Discover how passionate enthusiasts and expert craftsmen from around the globe have pushed the boundaries of bike modification, fusing artistry, engineering, and imagination. Uncover the secrets behind jaw-dropping paint jobs, intricate detailing, and personalized designs that reflect the owner's distinct personality.
    Delve into the realm of performance modifications, where power and agility are elevated to new heights. Explore advanced engine modifications, suspension enhancements, and aerodynamic upgrades that can revolutionize your riding experience. Whether you're a speed enthusiast craving a thrilling adrenaline rush or a touring aficionado seeking comfort and efficiency, we've got you covered with expert insights and inspiring examples.
    Our in-depth analysis spans various bike genres, from sleek sport bikes to rugged off-road beasts and vintage classics. Learn about iconic bike modification projects that have become legends in their own right, capturing the hearts and imaginations of riders worldwide. We showcase the finest custom builds, one-of-a-kind prototypes, and stunning collaborations between renowned designers and manufacturers.
    If you're a bike enthusiast, a rider dreaming of unique customization, or simply curious about the incredible world of bike modification, this is the ultimate resource for you. Immerse yourself in the captivating universe of bike customization, where individuality meets innovation, and ordinary bikes are transformed into extraordinary masterpieces. Unleash your imagination and embark on a thrilling journey through the finest bike modifications in the world.
    #BikeModification #CustomBikes #BikeCustomization #BikeMods #ModifiedBikes #TwoWheeledArt #BikeEnthusiasts #BikeArtistry #PerformanceEnhancements #UniqueDesigns #CustomPaintJobs #EngineModifications #AerodynamicUpgrades #SuspensionEnhancements #SpeedThrills #OffRoadBeasts #VintageClassics #CustomBuilds #PrototypeBikes #DesignCollaborations #RideInStyle #UnleashYourImagination #ExtraordinaryMasterpieces

ความคิดเห็น • 465

  • @learntv2087
    @learntv2087 ปีที่แล้ว +36

    මටත් mate 50 තියෙන්නෙ ගොඩක් අය හිනා වෙනවා එත මන් ගන්න් ගන්නෙ නැ හැබැයි එ හිනා වෙන්නෙ කැත took දෙන්නෙ අයියා කිව්වා වගෙ ලයිසන් එක වත් නැති එවුන්

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +10

      අනිවා පන

    • @learntv2087
      @learntv2087 ปีที่แล้ว +6

      @@yakadahusma6086 ආදෙරෙයි බන්💗

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว +4

      සුපිරිනේ Modify කරමු ලස්සනට ඕක හදන්න පුළුවන් හිතාගන්න බැරි වෙන්න. supercub එකකුත් මම දැක්කා හදලා තියනවා ගැම්මටම

    • @isuruisuru5548
      @isuruisuru5548 11 หลายเดือนก่อน +2

      Owa kiynne bn indian bike padina un

    • @tishantharaka4579
      @tishantharaka4579 11 หลายเดือนก่อน +1

      ​@@yakadahusma6086 aiye meallige number eka denawada

  • @pramukasanitha4693
    @pramukasanitha4693 ปีที่แล้ว +25

    හිනා වෙන්න ගොඩක් උන් ඉන්නවා අයියෙ එ උන්ට මෙ වගෙ දෙයක් හදන්න තියා හිතන්නවත් බැ යකඩ හුස්ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SITHUM346
    @SITHUM346 ปีที่แล้ว +30

    යකඩ අයියා ට මතකද මට ක්ලච් ‌ dike එකක් පුරුදු වෙන්න ඕනේ කිව්වා ම මීගමුවේ අයියා කෙනෙක් ට කියලා පුරුදු කළා මම ඊට පස්සේ අයෙත් ට්‍රයල් දැම්මා නේදෙවෙනි පාර මේ පාර 3 පාස් 😚😚😚😚😚😚😘😘😘😘 thank you 4/10ට්‍රයල් තිබ්බේ සුබ අලුත් අව්රුද්දක් වේවා ❤️😚😚

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      මල්ලි ආදරෙයි පන මන් එනවා 28 සෙට් වෙමු

    • @SITHUM346
      @SITHUM346 ปีที่แล้ว

      @@yakadahusma6086 hm කොහෙටද එන්නේ 😚

  • @hyperff5618
    @hyperff5618 ปีที่แล้ว +22

    මෙ අලුත් අවුරුද්දේ අපෙ අහිංසක කොල්ලන්ගෙ යකඩ හින හැබැ වෙන්න කියලා ප්‍රතනා කරනවා 💗😍🥀🌏

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว +15

    යකඩ හුස්ම අලුත් නිපැයුම් කරන තරුණ කොල්ලොන්ට ඔයාලා දෙන පන්නරය ගැන ගොඩක් ආඩම්බරයි සහෝ. අද ලන්කාවේ නව නිපැයුම් කරුවන්ට තැන නෑ. පොඩි තැනින් පටන් ගත්ත අය තමයි දවසක ලෝකෙම ලෝකෙම ජයගන්නේ. ඔවුන්ට අත දෙන්න කවුරුත් නෑ. එහෙම අත දුන්නනම් අද වනවිට ලන්කාව ජපානය හා කරට කර ඉන්නවා. ඉස්සරහට තව තවත් මේ වගේ නිපැයුම් කරුවෝ බිහිවේවායි මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️🙏🙏🙏

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      ආදරෙයි වචන වලට ❤️❤️❤️🇱🇰🤞🏻

  • @user-xx1ph8mu8l
    @user-xx1ph8mu8l ปีที่แล้ว +7

    අඩ්ඩේ පොඩ් කාලෙ ඉදන් ආසම එකක් තැපැල්90 කියන්නේ ❤❤❤ සුපිරි අයියේ

  • @janiyarc5610
    @janiyarc5610 11 หลายเดือนก่อน +3

    මන් මේ චැනල් එකේ ආසම දේ හැමෝටම එකම විදිහට සලකන එක 💪💪💪 ගැම්මක් තමයි ජය වේවාා.....!

  • @sumedadilshan8446
    @sumedadilshan8446 ปีที่แล้ว +7

    ටැකර්ද පෑනිගාලිද CT100ද NSද තැපැල් 90ද කියලා වේනසක් නැ කොල්ලෝ තමන්ගේ හිතට සතුටුයිනම් අනිකා මොකා කිවත් උබේ වැඩේ ලස්සනයි මට නම් කොල්ලෝ අදරේයී ජපනාට හික් ගැවේන්න හදහන් තව තවත් ❤️😘

  • @madhu_official5482
    @madhu_official5482 ปีที่แล้ว +19

    හදවතේ වීරයා ❤️යකඩ හුස්ම💜🌍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +4

      සහෝදරයා

    • @GAMING_SAIKO7
      @GAMING_SAIKO7 ปีที่แล้ว

      @@yakadahusma6086 සහෝදරයා🙏👍

  • @chathugirl-ie3ed
    @chathugirl-ie3ed ปีที่แล้ว +15

    ආදරෙයි අයියෙ ❤️❤️ඉයෙ බයික්.එක හැප්පුනා මගෙ මට දැන් තමා තෙරෙන්නෙ ඔයා මෙ අව්වෙ වැස්සෙ කට්ට කාගෙන කොල්ලන්ගෙ ජිවිත බෙරන්න දරන වෑයම ආදරෙයි ❤️❤️❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      සහෝදරයා ❤️❤️❤️

  • @danidugihan4796
    @danidugihan4796 6 หลายเดือนก่อน +3

    ඔයවගේ බයික් එකක් දැක්කමයි සුපිරි ❤

  • @Mishkboy
    @Mishkboy ปีที่แล้ว +9

    හිනාවෙන ඒවා බල බල හිටියොත් ඉතින් කවදාවත් දියුණුවක් නෑ ඒවා ගනන් ගන්නැතුව අපේ අරමුණට යන්න ඕනේ 🥰🙂 ඊට පස්සේ හිනාවුනු උන් කොර වෙලා යන තැනට වැඩ කරන්න ඕනේ ☺️🤗 යකඩ හුස්ම අයියේ ආදරෙයි හැමදාම ❤️‍🔥

  • @fake_isuru7317
    @fake_isuru7317 ปีที่แล้ว +10

    කෝල් කරලා අර අයියලා කතා කරපු ඒවට පට්ටම වටින ආදර්ශ ගන්න පුළුවන් 🙂🌼

  • @sandunnilantha6800
    @sandunnilantha6800 ปีที่แล้ว +8

    අඩේ මේ අපේ පන්තියේ ඉන්න ගීත් නේද අම්මටසිරි සුපිරියක් තමයි .ආදරෙයි යකඩ හුස්ම

  • @GTR35DjMusicCarvideo1k
    @GTR35DjMusicCarvideo1k ปีที่แล้ว +5

    දැන් බලන්නේ සුපිරි ඇ මම ආසම බයික් සෙට් එකක් අයියා.අයියා සුභම සුභ ආලුත් අවුරුද්දක් වෙිවා අයියා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @sadunfernando1424
    @sadunfernando1424 ปีที่แล้ว +5

    සුපිරියක් තම⁣ා යකඩ හුස්ම ආදරෙයි සුපිරි මොඩිෆයි බයික් දකිනවා ජයවේවා....තැපැල් නයින්ටි දකිනව⁣ා මෙහෙම නයින්ටියක් දැක්කාමයි මොඩිෆයි කරපු

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 ปีที่แล้ว +8

    Wow සුපිරියි පොඩි මල්ලියෝ 🙃❤️ ඔයා අනාගතයේදී සුපිරි වැඩ්ඩෙක් වෙනවා, යකඩ හුස්ම සහෝදරයා ගොඩක් ස්තූතියි ඔබට ඒ මල්ලිව දිරිමත් කලාට, මං කවදාහරි දවසක ට්‍රේල් බයික් එකකුයි හොනට් එකකුයි පදිනවා 🙃, ඒත් තාම මට ෆුට් බයික් එකක්වත් පදින්න බෑ 🥺, මට බයික් පුරුදු කරන්න කවුරුත් නෑ 😕, පැයක් යන්න කලින් මට ටග්ගාලා ඉගෙන ගන්න පුළුවන්, කොහොමහරි ඉගෙන ගන්නවා 🙃, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න

  • @Carphonk398
    @Carphonk398 5 หลายเดือนก่อน

    නියමයි බං අයියේ උඹ උබෙි ගමන යමන් ❤

  • @RK-fm9yx
    @RK-fm9yx 8 หลายเดือนก่อน +1

    Ade Ayye Eknm Supiri ❤️⚡ තැපැල් 90 😻❤️

  • @boletuktukstunt7691
    @boletuktukstunt7691 ปีที่แล้ว +10

    මගේ එකෙක් ආදරෙයි ❤❤❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      බොලේ හදවතක්

    • @boletuktukstunt7691
      @boletuktukstunt7691 ปีที่แล้ว +1

      මට එන්න උනේ නැ හලො මම හයර් එකක් ගිහින් හිටියේ ඒ වෙලාවේ

  • @oshannadi4540
    @oshannadi4540 ปีที่แล้ว +3

    අයියා වීඩියෝ සේරම මං බලනවා ගැම්මක් තමයි අයියා ❤❤❤

  • @user-tu7vt1ch1c
    @user-tu7vt1ch1c ปีที่แล้ว +6

    හැමදාම ඔයවගේ හොද වීඩියෝ ඕනෙ අයියෙ❤️❤️

  • @kavishnakalhara
    @kavishnakalhara ปีที่แล้ว +6

    සුපිරියක් තමා ඉතින් කියන්න දෙයක් නෑ අපේ රටේ කොල්ලන් හදන දේවල් මුලු ලෝකයටම පෙන්නන්න ලැබේවා ‼️
    ආදරෙයි යකඩ හුස්ම ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      අනිවා සහෝදරයා

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +5

    නියමයි බලන්න කෝ කොයිතරම් දක්ශතාව තියෙන කොයිතරම් අය ඇති ද මල්ලි ඔයා නම් මරු අනෙ අපෙ කොල්ලන්ගෙ ජීවිතය බේරගන්න ඕන විදිය පවා උපදෙස් දෙන එයාල ගැන හොයන්න බලන්න ගිහින් එයාල ට ගොඩක් සතුටු යි ආදරෙ ❤❤❤

  • @sandunmaduhansana745
    @sandunmaduhansana745 ปีที่แล้ว +3

    අඩෝ මගේ එකා පට්ට හොදේ. ගැම්මක් ලස්සනයි සුපිරියක්

  • @madukamalsara450
    @madukamalsara450 ปีที่แล้ว +9

    අයියා *සුබ අලුත් අවුරුද්දක්‌ වේවා*❤️😇🙏❤

  • @sasareacts
    @sasareacts ปีที่แล้ว +6

    සුපිරි අය්යේ හැමදාම වගේම..💙

  • @dilanmadush3553
    @dilanmadush3553 11 หลายเดือนก่อน

    Sathutin vedatika karagamu sahoooo adaraniyai ❤❤

  • @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl
    @BbjmxhmjmiJjkhgmjjmuup-tb3kl 6 หลายเดือนก่อน

    Malakada husma ආදරෙයි ඕයි ❤

  • @chalakadisanayaka9875
    @chalakadisanayaka9875 ปีที่แล้ว +6

    අදරෙයි අයියෙ 🥰❤️

  • @Nethuwah
    @Nethuwah 11 หลายเดือนก่อน

    අයියෙ සව්බ්ඩ් එක මරු❤❤

  • @kasunakalanka-dg8wd
    @kasunakalanka-dg8wd ปีที่แล้ว +7

    පරන උනාට ආතල් වන්ඩිය❤ දුප්පතුන්ගෙ හිතවතා❤

  • @user-vz9xg6gu2c
    @user-vz9xg6gu2c 11 หลายเดือนก่อน

    Adare yakata husma ❤

  • @Siriyaa..69
    @Siriyaa..69 ปีที่แล้ว +5

    සුපිරියක් අය්යේ ❤️

  • @lahirubasnayake2381
    @lahirubasnayake2381 ปีที่แล้ว

    Never Give Up...😍

  • @thanukatheekshana5036
    @thanukatheekshana5036 ปีที่แล้ว +6

    යකඩ හුස්ම අදරෙයි ❤.......
    ගැම්මක් අය්යෙ ✊😗

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ

  • @Rosiga
    @Rosiga ปีที่แล้ว +4

    මාත් පොඩි කාලෙ ඉදන් ආස electonic පැත්ත අපේ වීල් එකෙත් වයරින් එක සම්පූර්ණ ගැහුවෙ මන්මයි😊

  • @nalinperera2227
    @nalinperera2227 ปีที่แล้ว +6

    2018 දි හොනට් එකක් ලක්ෂ 2 .30 බන් දැන් බලපන් ඔය ගානට ගන්න පුළුවන්ද කියලා අපරාදෙ බුද්ධික අයියෙ බයික් එක දුන්නෙ 🥺😍❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      අවුලක් නැ මල්ලි යකඩහුස්මට හුස්ම දුන්නානේ

  • @Shavi_music_
    @Shavi_music_ ปีที่แล้ว +8

    අඩෝ ඒ කොල්ලගෙ සතුට❤

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      දැක්කාද

    • @Shavi_music_
      @Shavi_music_ ปีที่แล้ว

      @@yakadahusma6086 ඒකනම් ගැම්මක් ඇ අයියේ ඒ කොල්ල පට්ට සතුටින් හිටියෙ 💓😊

  • @ranganakarunasena849
    @ranganakarunasena849 11 หลายเดือนก่อน

    aththatama lassana bike ekak aa.parana bike walata asa kollonge hadawath patta.math patan gena tyenne wada 😋

  • @heshan8481
    @heshan8481 ปีที่แล้ว +2

    සුභ අලුත් අවුරුද්දක් වේවා බුද්දික අයියේ..❤️

  • @UvinIDu007
    @UvinIDu007 ปีที่แล้ว +4

    සුබ අලුත් අවුරුද්දක් වෙවා යකඩ හුස්ම අයියා 🥰

  • @Ravana_official926
    @Ravana_official926 ปีที่แล้ว +1

    ගැම්මක් තමා 🤘🤘🤘

  • @nadeekadamayanthi1665
    @nadeekadamayanthi1665 11 หลายเดือนก่อน

    Mn mara adare karana yakada husma.❤❤❤mage putha 4wasare inne.mage aiyage gedarath thiyenne garaj ekak.eyage wadeth garaj eke thamai.eyath marama adarei bike walata.mata kiyanne amme mata podi bike ekak oni kiyala.

  • @janakapathmakumara989
    @janakapathmakumara989 ปีที่แล้ว +2

    සුභඅලුත් අවුරැද්දක්වේවා යකඩ හුස්ම අයියා❤

  • @lakshansandeepanagunathi-xw4xx
    @lakshansandeepanagunathi-xw4xx ปีที่แล้ว +2

    Ade good luck

  • @kapilaprasanga5551
    @kapilaprasanga5551 ปีที่แล้ว +2

    මරු අයියේ

  • @gayanmadusanka8857
    @gayanmadusanka8857 ปีที่แล้ว +1

    Supiri hode 😍😍😍

  • @appuhamyabc
    @appuhamyabc ปีที่แล้ว +2

    ජයම වෙන්න ඕන

  • @rubysilvarubysilva
    @rubysilvarubysilva ปีที่แล้ว +1

    good luck ayye💯👍👍

  • @nadun618
    @nadun618 ปีที่แล้ว +1

    එක සුපිරියක්

  • @umeshjayanitha5418
    @umeshjayanitha5418 ปีที่แล้ว +1

    සුපිරියක් නෙ😍

  • @jees261
    @jees261 ปีที่แล้ว +6

    මේවගේ කොල්ලො තව උඩට එනවනම් මාරම වටිනවා ❤✌️

  • @jeevakagimhan3270
    @jeevakagimhan3270 ปีที่แล้ว +1

    අයියේ උබ සුපිරියක් බන් කොල්ලොන්ට හයියක් ආදරේයි ගුඩ් ලක් පරිස්සමෙන් ❤️❤️

  • @Sn_office_bus
    @Sn_office_bus ปีที่แล้ว +1

    අඩෝ සුපිරි ලස්සනයි❤❤❤

  • @funvideo-qd9dx
    @funvideo-qd9dx ปีที่แล้ว +1

    Yakada hosma ❤❤❤❤ hamadamath

  • @sl_podda_4k
    @sl_podda_4k ปีที่แล้ว +1

    respect bn ❤

  • @user-ou3hm2od8x
    @user-ou3hm2od8x 11 หลายเดือนก่อน

    Patta

  • @bhanukakavishan3275
    @bhanukakavishan3275 ปีที่แล้ว +1

    🛵සුපිරි වැඩක් අයියේ
    දිගටම කරගෙන යන්න💪🏻
    බුදු සරණයි !!!

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      සහෝදරයා

    • @ruwanpradeep6722
      @ruwanpradeep6722 ปีที่แล้ว

      Aiye math help.aka one

    • @ruwanpradeep6722
      @ruwanpradeep6722 ปีที่แล้ว

      Mage cd 200 6v aka tiyanwa 12v karaganna one danna කවුරුත් inawada

  • @pravinpaskaran2433
    @pravinpaskaran2433 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි

  • @ashenoshada1029
    @ashenoshada1029 11 หลายเดือนก่อน

    supri

  • @lovindushehan8234
    @lovindushehan8234 ปีที่แล้ว +1

    සුපිරි ❤

  • @Slhighcapacityfans
    @Slhighcapacityfans ปีที่แล้ว +2

    1 st ❤

  • @Gihanmadusanka6625
    @Gihanmadusanka6625 ปีที่แล้ว

    ආදරෙයි යකඩ හුස්ම

  • @ravishadilshan1150
    @ravishadilshan1150 ปีที่แล้ว +4

    ♥️ලබන්නා වූ නව වසර සාමය සතුට 🤭🥰පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා 🌍🌝🌸

  • @JaykodyGayana
    @JaykodyGayana ปีที่แล้ว +3

    Gemmak thama

  • @bikehubwiththameera
    @bikehubwiththameera ปีที่แล้ว +2

    ලස්සන ගමනක් යන හැමෝටම අත දෙන උබට ජයවේවා බුද්ධියා ජයවේවා ♥️♥️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      මගේ දකුණු අත තමිර ආදරෙයි හෝදේ

  • @nadeejainduwara4439
    @nadeejainduwara4439 ปีที่แล้ว +1

    oyata godak adarei ayye api

  • @gamingwithniko
    @gamingwithniko ปีที่แล้ว +1

    ❤️Happy new year අයියෙ ❤️✌️

  • @tharidubro6033
    @tharidubro6033 ปีที่แล้ว +6

    තවත් යකඩ හුස්මකට පන දුන්නා🌝❤

  • @thadushabash8744
    @thadushabash8744 ปีที่แล้ว +1

    අදත් විඩියෝ එක පටිට අයියෙ

  • @pasidusudarshana8181
    @pasidusudarshana8181 ปีที่แล้ว +3

    මං කියන්නෙ ඕක තව පොඩ්ඩක් උස්සන්න ගැම්මක්ම තම කාබන් ඉදන් කැඩෙනව 😍😍😍

  • @user-oo3bw4ci9q
    @user-oo3bw4ci9q ปีที่แล้ว +2

    සුබ අලුත් අව්රුද්දක් වේවා යකඩ හුස්ම 💖😊

  • @visallakshith8838
    @visallakshith8838 ปีที่แล้ว +1

    Eka maru mara look ekk thiyenne💪❤️😍

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      ඒකනේ සමහරක්ට හිවා

  • @dmmusic2379
    @dmmusic2379 ปีที่แล้ว +5

    වෙනසක් ඈ😁

  • @esanduindhuwaraliyanapathi626
    @esanduindhuwaraliyanapathi626 ปีที่แล้ว +2

    adarey ayye hemadamath❤💙

  • @GAMING__SACHI__YT
    @GAMING__SACHI__YT ปีที่แล้ว +1

    අයියා ❤

  • @chamaraupasenachamara5735
    @chamaraupasenachamara5735 ปีที่แล้ว +4

    මං ලගත් තියේ ඔය වගේම chines එකක්.එකත් මං බඩට කන්නේවත් නැතුව හදන්නේ🥺❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +2

      අඩේ කොහේද ඔයා ඉන්නේ

  • @fuckyou10
    @fuckyou10 ปีที่แล้ว +1

    Gammak thamai

  • @podiya8598
    @podiya8598 ปีที่แล้ว +2

    Adreyi❤

  • @dmmusic2379
    @dmmusic2379 ปีที่แล้ว +3

    Gammak❤️

  • @slgamingyt4990
    @slgamingyt4990 ปีที่แล้ว +1

    අඩෝ බොක්ක ආදරෙයි

  • @UnicTube232
    @UnicTube232 ปีที่แล้ว +2

    Adareyi bokkha.

  • @pamuduudaradesilva
    @pamuduudaradesilva ปีที่แล้ว +5

    ❤යකඩ හුස්ම💜🌍

  • @wnimali7968
    @wnimali7968 ปีที่แล้ว

    Top badu aiya

  • @kavidusathsara2537
    @kavidusathsara2537 ปีที่แล้ว +1

    මරෑ බයික් එක . ලස්සනයි බයික් එක. මමත් හරි ආසයි ඔය බයික් එකට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rashmikamadubashana6946
    @rashmikamadubashana6946 ปีที่แล้ว +5

    Adrei *යකඩ හුස්ම*
    හුස්ම දීපු බයික් එකට ගැම්මක් උන එකට..ඒ වගේම හරිම සතුටුයි බයික් එක බලන්න ආපු එකට 🤫💖💥

  • @mineyt319
    @mineyt319 ปีที่แล้ว +3

    Hi mama 1st

  • @dineshchamara9481
    @dineshchamara9481 ปีที่แล้ว +2

    First comment ❤️

  • @wathishaboiy4734
    @wathishaboiy4734 ปีที่แล้ว +1

    කැන්ඒකක් ගැහුවොත් වෙනම ගැම්මක් ඒයි බං 🌼

  • @sachiyaofficial3285
    @sachiyaofficial3285 ปีที่แล้ว +2

    ❤❤❤❤ දානකම් හිටියෙ

  • @Eranga_Kumara
    @Eranga_Kumara ปีที่แล้ว +2

    HAppy new year

  • @Gaming_Ozyy
    @Gaming_Ozyy ปีที่แล้ว +4

    චැලියකට වඩා කොල්ටියකට තියෙනව බන් බයික් එක.ඒක පට්ට💔ඇත්තටම සුපිරියක්💖💫

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว +1

      Aniwaryen

    • @Gaming_Ozyy
      @Gaming_Ozyy ปีที่แล้ว

      @@yakadahusma6086 අයියෙ ඔයාව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද මට

    • @Gaming_Ozyy
      @Gaming_Ozyy ปีที่แล้ว

      @@yakadahusma6086 අයියෙ ඔයාව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද මට

  • @ashmithamadushan-ef3bu
    @ashmithamadushan-ef3bu ปีที่แล้ว +2

    1 cament eka mage ❤❤❤

  • @hiruninilanthika2392
    @hiruninilanthika2392 ปีที่แล้ว +4

    අපෙ ❤❤ මල්ලිලා ‍රටට සම්ප❤❤❤

  • @thilaksiri5677
    @thilaksiri5677 9 หลายเดือนก่อน

    Ayiyaa

  • @pendingso5577
    @pendingso5577 ปีที่แล้ว +1

    කොල්ලන්ට දෙන ගැම්ම එකෙන්ම වටිනව

  • @shortsongs5793
    @shortsongs5793 ปีที่แล้ว +2

    සහෝදරයා ❤යකඩ හුස්ම

    • @yakadahusma6086
      @yakadahusma6086  ปีที่แล้ว

      Adarai

    • @shortsongs5793
      @shortsongs5793 ปีที่แล้ว

      @@yakadahusma6086 අනිවාර්යයෙන්ම ❤️

  • @dilagamingsl5258
    @dilagamingsl5258 ปีที่แล้ว +2

    supiriyak thama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤