රත්තරං හිතක් සොයා ගිය ගමනක් හොරෙම්ම ගියා බලන්න මේ තමයි මගේ වත්කම my hart in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @pathirana383
    @pathirana383 2 ปีที่แล้ว +106

    You tube තමා දවසෙම ගොඩක් වෙලාවට දකින්නෙ නෑ මේ වගේ දෙයක් ලංකාවෙ මෙ වගේ දෙයක් කොහොමත් දකින්න අමාරුයි මමත් ගොඩක් වෙලාවට සුපර් බයික් එකක් කාර් එක යන වෙලාවක දකින වෙලාවක පිස්සුවෙන් වගේ දගලනවා දැනිලා තියෙනවා එ වේදනාව මෙ වැඩේනම් පට්ට respect bro මමත් දවසක බලාපොරොත්තුවෙන් ඉන්නවා මෙ වේදනාව දන්න විදින ගොඩක් අයගෙ හිත් සතුටු කරන්න එ දේ අද ඔයා කරනවා දැක්කම පට්ටම සතුටුයි බ්‍රෝ කියන්න වචන නෑ මමත් මෙ දේ දවසක මෙ විදිහට කරනවා යකඩ හුස්ම වගේ තමා දිගටම මෙ විදිහට යමු ජය වේවා බ්‍රෝ ආදරෙයි 🇱🇰❤️

  • @UshanVlogSL
    @UshanVlogSL 2 ปีที่แล้ว +274

    Respect යකඩ හුස්ම සහෝදරයා ❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +35

      සහොිදරයා ආදරේයි පැලෙන්න අනිවා අමතක නැ හොදේ උබටත් ස්ටිකරයක් තියෙි වෙන් කරලා

    • @h_theekshana8345
      @h_theekshana8345 2 ปีที่แล้ว +2

      ❤️🥰

    • @erangawikramsigha9788
      @erangawikramsigha9788 2 ปีที่แล้ว +3

      ආසම චරිතයක් ushan vlogs respect

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +5

      @@erangawikramsigha9788 සහෝ

    • @academy1506
      @academy1506 2 ปีที่แล้ว +2

      උබත් වැඩක් කරන චැනල් එකක්

  • @academy1506
    @academy1506 2 ปีที่แล้ว +257

    මම ඉන්නෙම යූටියුබ් එකේ බන් යූටියුබ් එක ගෙදර වගේ ඒත් යූටියුබ් එකෙන් සල්ලි හොයන උන් දැකලා තියෙනවා උබ වගේ රටට වැඩක් කරන සුපිරි කොල්ලෙක් දැකලා නෑ බන් බුදුසරණයි මැණික උබට ආදරෙයි හැමදාම

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +18

      ආදරේයි සහෝදරයා

    • @academy1506
      @academy1506 2 ปีที่แล้ว +5

      @@yakadahusma6086 උබටත්

    • @chathushkajeewantha2995
      @chathushkajeewantha2995 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ❤️✨️

    • @academy1506
      @academy1506 2 ปีที่แล้ว +2

      @@chathushkajeewantha2995 ඔව් බොක්ක

    • @gamingwithdeshan7990
      @gamingwithdeshan7990 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 ✔🎶❤

  • @Vipgeekshow
    @Vipgeekshow 2 ปีที่แล้ว +105

    රටට ඕනේ මෙන්න මේ වගේ යූටියුබස්ලා❤️ යකඩ හුස්ම🙏

  • @weerasinha5541
    @weerasinha5541 2 ปีที่แล้ว +74

    අයියා ගොඩක් පින් මෙහෙම අපි වගේ බයික් පිස්සන්ට උදවු කරනවට බුදු සරනයි 🥰🥰🤜🤛

  • @sudarathennakoon8697
    @sudarathennakoon8697 2 ปีที่แล้ว +14

    මේ වගේ ගති ගුණ තියන චරිත හොයාගන්න හරිම අමරුයි respect brother 💪💗

  • @supunperera7617
    @supunperera7617 2 ปีที่แล้ว +8

    අඩේ බන් උබ වගේ කොල්ලොත් මේ කාලෙ ඉන්නව කියල දැක්කම මට නම් හිතාගන්නවත් බෑ,,,හිතහොද සුපිරි කොල්ලෙක් උබ,,බුදුසරණයි 👍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      සහෝදරයා අපි අපේ රට හදමු

  • @podiya8598
    @podiya8598 2 ปีที่แล้ว +27

    Wrx වලට ආදරෙයි ❤යකඩ හුස්ම අයියා ආදරෙයි හොදේ

  • @ytgamesl9681
    @ytgamesl9681 2 ปีที่แล้ว +42

    යකඩ හුස්ම , කුවේනි , මේව වෙනම බ්‍රෑන්ඩ් 😍 ආදරෙයි

  • @kavishnakalhara
    @kavishnakalhara 2 ปีที่แล้ว +108

    ලංකාවේ කොල්ලන්ගේ හීන වලට පණ පොවන යකඩ හුස්මට හැමදාමත් ආදරෙයි...❤️❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +4

      Saho adarai

    • @kavishnakalhara
      @kavishnakalhara 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 ඔන්න යකඩ හුස්ම Subscribe කරා...😍😍😍

  • @damindusaubhagya5556
    @damindusaubhagya5556 2 ปีที่แล้ว +17

    ඒ කොල්ල දැක්කම තේරෙනවා ඒ කොල්ල බයික් වලට කොච්චර ආසද කියලා ❤️🙂

  • @slgangster7552
    @slgangster7552 2 ปีที่แล้ว +46

    නියමයි අයියේ ඔයා වගේ කටිටිය ලංකාවේ මාරම අඩුයි.අපේ ආශාවල් ඉශ්ට කරන්න තමන්ගේ මහන්සිය පෙට්ට්‍රල් ඒවා මුකුත් බලන්නෙ නැතුව කොල්ලෙක්ගේ හිතක් සතුටුකරන ඔයාට හැම දාම හරියනවා අයියේ ජය වේවා.ලංකාවේ අනුන්ට වල කපන්න බලන්න ඉන්න මිනිස්සු අතරේ අයියල වගේ හොද මිනිස්සුත් ඉන්නවා😍☺ යන තැනක පරිස්සමින් යන්න බුදු සරණයි ඔයාට☺😍🌚

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      අදරෙයි සහෝ

    • @slgangster7552
      @slgangster7552 2 ปีที่แล้ว

      @@yakadahusma6086 මට ස්ටිකර් එකක් ඕනේ.ගන්නෙ කොහොමද සහෝ

  • @tharidulakshan4908
    @tharidulakshan4908 2 ปีที่แล้ว +32

    😘අඩෝ උබගෙ මනුස්සකම සුපිරියට තියනවා 😉😘

  • @kavii_93
    @kavii_93 2 ปีที่แล้ว +35

    මරු අයියේ එ අයියට කොච්චර සතුටක් ඇදද🥰🥰🥰❤️❤️❤️

  • @keneshramanayaka7396
    @keneshramanayaka7396 2 ปีที่แล้ว +45

    Bro....උබ අතින් කාලා හරක් බලනවා වගෙ සමහරු දකිනවා ඇති.උබ අමුතුම brand එකක්.....ගොඩක් එවුන්ගෙ වීරයා උබ.... උබට ජය මචං.... respect you...🤙

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      මට ඔන මගේ රත්තරං රටට ණය නොවි මැරිලා යන්න ඒක මන් කරනවා ❤️

  • @avggraphic
    @avggraphic 2 ปีที่แล้ว +32

    අඩෙ මටත් කදුලු ආවා. යකො ඕම මිනිස්සුන්ගෙ ආදරේ ලබන්න පුලුවන්ද 🥺❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      සහෝ

    • @avggraphic
      @avggraphic 2 ปีที่แล้ว +2

      @@yakadahusma6086 😊 ආදරේයි අයියෙ ❤️

  • @geethkavishka3270
    @geethkavishka3270 2 ปีที่แล้ว +20

    පොඩි එකා නම් සුපිරි චරිතයක් ♥️

  • @sldisbro3475
    @sldisbro3475 2 ปีที่แล้ว +7

    මල්ලි ඔයා මේ රටට ලොකු ආදර්ශයක් දෙනවා ඔයාලා වගේ අය තමා අපේ රටට අවශ්‍ය

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 2 ปีที่แล้ว +8

    මම අපේ මල්ලිට බයික් එකක් අරන් දෙන්න ඉන්නෙ අය්යේ එතකොට එයාටත් යකඩ හුස්ම sticker එකක් දෙන්න .............මට නම් පිස්සුවක් බයික් කියන්නෙ බුදුසරණයි අය්යේ කරන කියන හැමදෙයක්ම හරියන්න කියලා මම සුබ පතනවා 😇😇😇

  • @Healing_Care_Physio
    @Healing_Care_Physio 2 ปีที่แล้ว +5

    නැතිබැරිකමේ දුක දන්න උබ එල කොල්ලෙක්... ජයවේවා

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ
    @සුමිතුරුමිතුරෝ-ශ7ඛ 2 ปีที่แล้ว +6

    දකුණෙ කොල්ලෝ දැක්කානේ ආපු ගමන් බත් ටිකක් කමු කිවුවා වෙන පලාත් වලට වඩා ආසන්තුක සත්කාර අතින් ඉතින් සුපිරි තමයි අපේ පැති වල.

  • @Bikeriders21
    @Bikeriders21 2 ปีที่แล้ว +43

    ඉදිරියට තියෙන වැඩ ටික හොදින් කරගන්නෝ අයියේ 😊😎❤අම්මට පාටි දුන්නද🎷🎸🙄

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      දැම්මා පාටි

    • @Bikeriders21
      @Bikeriders21 2 ปีที่แล้ว

      @@yakadahusma6086 සතුටින් ඉන්න කියන්න අම්මට ..හැමදාමත් ආදරෙයි දවසක එනවකො අයියේ මෙහෙ ....බලන්නත් ආසයි වණ්ඩිය🙂

  • @deshanasanka4197
    @deshanasanka4197 2 ปีที่แล้ว +6

    ම්නිහෙක්ගෙ මූනට සතුටක්, හිනාවක් ගේනව කියන්නෙ ඒතරම් සතුටක් ලොවෙත් නෑ. respect bro❤️. ආදරෙයි❤️

  • @tharushakaushalya66
    @tharushakaushalya66 2 ปีที่แล้ว +2

    ඔයා මුලු රටටම ආදර්ශයක් respect bro❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @tiranlakshan1290
    @tiranlakshan1290 2 ปีที่แล้ว +6

    දවසක හම්බ වෙමු අයියා මගේ හිතේ තියන dream බයික් එකත් එක්කම🥺❤️

  • @athulasanjeewa3464
    @athulasanjeewa3464 2 ปีที่แล้ว +23

    රත්නපුර පැත්තේ ආවෝත් අපිටත් ස්ටිකර් එකක් ඔනී හොදේ❤️

  • @bikepissa3631
    @bikepissa3631 2 ปีที่แล้ว +16

    ♥♥♥ අඩෝ අයියේ ඔයාට mg දැම්මා කියපු ඔය 2000 දෙනා අස්සේ මාත් කොනක ඇති ඕයි... බුදු සරනයි පරිස්සමෙන් ආදරෙයි ඈ 😻😻😻♥♥😊✨

  • @Kazu_Beatz
    @Kazu_Beatz 2 ปีที่แล้ว +1

    අඩෙ අයියෙ සුපිරි වැඩක් එකෙන්ම Respect 😍 බයික් එකක් ගත්ත දවසට හොයාගෙන ඇවිත් හරි ස්ටිකර් එක ගහගන්නවා අනිවාරෙන් 🥺❤️🔥

  • @baker2709
    @baker2709 2 ปีที่แล้ว +3

    රටටම ආඩම්බරයක් සහෝදරයා.. ආදරෙයි එකෙන්ම.. ගාල්ලේ කොල්ලෙක්නේ කොහොමද ගැම්ම... එකෙන්ම හැමදාමත් අපි උබත් එක්ක...👍👍👍👍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි සහෝදරයා

  • @nalinlakmal123
    @nalinlakmal123 2 ปีที่แล้ว +1

    සුපිරි kollak uba bn jaya wewa yakada හුස්ම

  • @udeeshatiktok9474
    @udeeshatiktok9474 2 ปีที่แล้ว +20

    අයියා රත්තරන් මනුස්සයෙක්😍😍😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      Saho

    • @udeeshatiktok9474
      @udeeshatiktok9474 2 ปีที่แล้ว

      @@yakadahusma6086 ආදෙරෙයි

    • @lahirumadushan9521
      @lahirumadushan9521 2 ปีที่แล้ว

      මටත් ඔනා යකඩ හුස්ම හැමදාම එකක් දානකන් බලන් ඉන්නවා මම අාදරෙයි අයියේ බලමු ඉස්ටිකල් එකක් අපිටත් හමිබෙියිද කියලා

    • @udeeshatiktok9474
      @udeeshatiktok9474 2 ปีที่แล้ว +1

      @@lahirumadushan9521 මෙ ලහිරු අයියා නෙ

    • @lahirumadushan9521
      @lahirumadushan9521 2 ปีที่แล้ว

      @@udeeshatiktok9474 OW

  • @sajithsandharuwan1174
    @sajithsandharuwan1174 2 ปีที่แล้ว +2

    ආදරෙයි එකෙන්ම යකඩ හුස්ම සහොදරයා

  • @-s-3251
    @-s-3251 2 ปีที่แล้ว +24

    Tzr 😗😗වලට පිස්සු වැටුන කොල්ලෙක්😗😗🤩😍😍😍

  • @cathumchamika434
    @cathumchamika434 2 ปีที่แล้ว +2

    Ayyiye. Patta. යකඩ. හුස්ම

  • @ashelmalinda9709
    @ashelmalinda9709 2 ปีที่แล้ว +3

    Oyanam supiri aiyek waridinne na machn බුදු සරණයි ❤😍

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 2 ปีที่แล้ว +2

    Respect යකඩ හුස්ම 💪👍🏻❤️

  • @nayanakalhara1
    @nayanakalhara1 2 ปีที่แล้ว +7

    මිහින්තලෙ පැත්තට යකඩ හුස්ම අයියා එනකල් බලන් ඉන්න අහින්සක මම 🙂

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අනිවා ඒන්නම්

  • @thilanmihirangathilanmihir5443
    @thilanmihirangathilanmihir5443 2 ปีที่แล้ว +2

    හුස්ම අයි⁣යෙ උඹ පට්ට නියතමානි කොල්ලෙක් බං 🙏🙏🙏👍👍 respect ❤️❤️

  • @sl_bike1014
    @sl_bike1014 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ පට්ට අයියේ ආදරෙයි ❤️❤️

  • @madunimadu5462
    @madunimadu5462 ปีที่แล้ว

    හුස්ම අයියෙ ඔයාගෙ විඩියො ගොඩක් බලන ගමන් මං.. ඒත් මේක තමයි මං දැකපු ආදරණීයම විඩියො එක.. ඒ මල්ලි ඔයාට තියෙන ආදරෙ😍.එයා පුදුම ෆිට් එකකින් කතා කරන්නෙ අනික් විඩියො වල මං දැක්කෙ නෑ එහෙම හැගිමෙන් කතා කරන අය.ජය අයියේ ඔයාටත් ඒ මල්ලිටත් හැමෝටමත්✌️❤🙏 ආදරෙයි හුස්ම😍
    යකඩ හුස්ම❤

  • @kavindavlogs
    @kavindavlogs 2 ปีที่แล้ว +12

    සුපිරි භාණ්ඩයක් තියා Ct100 ක් ගන්නවත් අමාරුයි තත්ත්වෙක ඉන්නේ 😢❤

  • @rdproductiontwo601
    @rdproductiontwo601 2 ปีที่แล้ว +1

    aiye ohama kollo sathutu karanawata ubata pin aiye . Me kolloge thibba sathuta . Adarei bn aiye .. ❤️❤️❤️❤️❤️❤️

  • @vimukthiyashodha6405
    @vimukthiyashodha6405 2 ปีที่แล้ว +5

    ඇඩුනා බන් අයියේ💖ඔයා නියම සිංහල රත්තරං හදවතක් තියන කොල්ලෙක් බන්💖

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      සහෝදරයා අපි ඔක්කෝම සහෝදරයෝ බන්

  • @inokavitharana8010
    @inokavitharana8010 ปีที่แล้ว +1

    හැමදාම අම්මගෙන් බැනුම් අහ අහ බයික් එකකට තියෙන ආසාව නිසා දවසක ගේනවා හොනට් එකක් එකම හීනේ❤️කෙල්ලොන්ට තහනම්ද යකඩ හීන❤️‍🔥

  • @Chessman_YUNA_숬
    @Chessman_YUNA_숬 2 ปีที่แล้ว +10

    ආඩො සිරාවට දුක හිතුනා බං 😭උගෙ සතුට❤️❤️❤️

  • @rahal2333
    @rahal2333 2 ปีที่แล้ว +1

    niyami aiye ඔයගෙ video akk anakm බලාගෙන හිටියෙ ඔයානම් මගෙ හදවතෙ උඩ්න්ම inna චරිතයක් aiyee ආදරෙයි aiye 💖💖💖💖💖💖💖💖💖💖

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      Saho adarai

    • @rahal2333
      @rahal2333 2 ปีที่แล้ว

      @@yakadahusma6086 anivarwn aiye api danno ak 💖💖💖💖

  • @academy1506
    @academy1506 2 ปีที่แล้ว +8

    මචංලා අර කොල්ලගේ සතුට

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +2

      දැක්කද ඒ හිනාව

    • @academy1506
      @academy1506 2 ปีที่แล้ว

      @@yakadahusma6086 මට මාර සතුටුයි ආඩම්බරයි බන් උබ ගැන

    • @hirunadulshan318
      @hirunadulshan318 2 ปีที่แล้ว +1

      ❤️

  • @chiranlakshan4487
    @chiranlakshan4487 2 ปีที่แล้ว +1

    මගෙ සහොදරයා අදරෙයි ඉතිම් උබට දිනෙන් දිනම හරියන්න ඔන බුදුසරණයි සතුටින් ඉන්න ලැබේන්න ඔන හැම වේලේම😌💜️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි සහෝදරයා

  • @nadeeshaedirisinghe7239
    @nadeeshaedirisinghe7239 2 ปีที่แล้ว +16

    අපිටත් ඇඩෙනවා බං උබව දැක්කම ❤

  • @kasunchathurangasamaranaya9260
    @kasunchathurangasamaranaya9260 2 ปีที่แล้ว +1

    adarei bro.hadawathak therum gaththa supiri sahodarayek bro oya.bs.

  • @sampathsampath3725
    @sampathsampath3725 2 ปีที่แล้ว +3

    අයියේ yamaha srx250 එකක ඉස්සරහ ඉස්පොකට් එකක් ගන්න තැනක් කියන්න

  • @jocklanthya
    @jocklanthya 2 ปีที่แล้ว +1

    මෙ වගෙ කොල්ලො කියක් තව ඇද්ද යකඩ හුස්ම සුපිරි ❤️❤️❤️❤️

  • @ShanuGaming-s9d
    @ShanuGaming-s9d 2 ปีที่แล้ว +4

    1st ❤️😍ආදරෙයි යකඩ හුස්ම ❤️😍😍😍

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අයියෝ පරක්කුයි

    • @ShanuGaming-s9d
      @ShanuGaming-s9d 2 ปีที่แล้ว

      @@yakadahusma6086 අඩො මට අර මැසේජ් ටික පෙන්නුවෙ නැනෙ 😑💔

  • @mathishayehan4766
    @mathishayehan4766 2 ปีที่แล้ว +1

    12 :41. Am වෙලාව තවත් ඔයාගෙ විඩිඔ් බලනව පට්ට අයියා සුපිරි වැඩක් මටත් තිබ්බනම් යකඩ හුස්ම ස්ටීකරයක්.....

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      අම්මෝ ආදරේයි මගේ සහෝදරයා

    • @mathishayehan4766
      @mathishayehan4766 2 ปีที่แล้ว

      @@yakadahusma6086 ❤❤❤❤❤

  • @Bikeloverz2024
    @Bikeloverz2024 2 ปีที่แล้ว +8

    සතුටු කදුලු 😍🥺

  • @shehangimhan3747
    @shehangimhan3747 2 ปีที่แล้ว +1

    සුපිරිම චරිතයක්
    Good luck bro
    Parissmin💪

  • @As-ww9px
    @As-ww9px 2 ปีที่แล้ว +11

    හිනෙට පණ පොවමු බොක්කලා හැමෝම ❤

  • @sachinthalakmalrathnakumar3112
    @sachinthalakmalrathnakumar3112 2 ปีที่แล้ว +1

    ගැම්මක් අයියා.උබට වරදින්නෙ නැ කවමදවත් ♥️Respet සහොදරයා😌

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      සහෝදරයා

    • @sachinthalakmalrathnakumar3112
      @sachinthalakmalrathnakumar3112 2 ปีที่แล้ว

      @@yakadahusma6086 අයියා කැගල්ලෙ පැත්තෙ එනවනම්.මටත් යකඩ හුස්ම ස්ටිකරයක් දෙන්නකො 🙂🥺

  • @shammithadanuka3613
    @shammithadanuka3613 2 ปีที่แล้ว +13

    කෙටියෙන්ම කියන්නම්.. මෙන්න මිනිස්සු.. 🥺❤️

  • @ashanmadu6646
    @ashanmadu6646 2 ปีที่แล้ว +1

    අයියේ පලවෙනි පාරට ඔයාගේ විඩියෝ එකක් බලන්නේ ekenma patta subscribe kara math gaththa bike ekak aurudu 26kata passe eth man a bike eka ganda gihin rawatuna aulak na aiye oyage awanka kama patta adarei bs

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      සහෝදරයා උබ කොහේද

    • @ashanmadu6646
      @ashanmadu6646 2 ปีที่แล้ว

      Aiye man nam anuradapura

  • @vasanthakumara1974
    @vasanthakumara1974 2 ปีที่แล้ว +3

    මලයා.... උඹේ videos ගොඩක් බැලුව...
    මේක බලද්දි කදුලු වැටුන සහෝ.....
    ආඩම්බරයි උඹ ගැන...
    ජයවේවා....
    ❤️❤️❤️💪✌️

  • @vimukthivimukthi7749
    @vimukthivimukthi7749 ปีที่แล้ว

    යාලු ඔයා සුපිරි හදවතක් හොදේයි ❤️

  • @gaiyagaming6441
    @gaiyagaming6441 2 ปีที่แล้ว +3

    මම පැදලා තියෙන්නෙ අනුන්ගේ බයික් විතරයි 🥲🥲

  • @__stf__dahmer
    @__stf__dahmer ปีที่แล้ว

    අඩො උබනම් හිතහොද චරිතයක් බන්.ආදරෙයි අයියෙ

  • @gamingwithmafiya
    @gamingwithmafiya 2 ปีที่แล้ว +5

    අපිත් දවසක හම්බෙමු කොතනකදි හරි සහෝදරයා ❤️🥺

  • @hichchimalli3564
    @hichchimalli3564 ปีที่แล้ว

    මන් දැකපු සුපරිම you tuber යකඩ හුස්ම අදරෙයි ❤️😘

  • @abishek331
    @abishek331 2 ปีที่แล้ว +3

    Gamak yakada husma aiya adari hamadama❤❤

  • @lalithsisirakumara8603
    @lalithsisirakumara8603 2 ปีที่แล้ว +1

    සුභ අනාගතයක් තියෙනවා මල්ලී ඔයාට.

  • @deshankavishka3559
    @deshankavishka3559 2 ปีที่แล้ว +5

    යකඩ හුස්ම අාදරේයි ❤❤❤❤apitath stikar denawada

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා

    • @deshankavishka3559
      @deshankavishka3559 2 ปีที่แล้ว

      අැවිල්ලා හරි අරන් යනවා ස්ටිකරේ එ තරන් පිස්සුවක් යකඩ හුස්ම කියන්නේ

  • @piniduhansaka9892
    @piniduhansaka9892 ปีที่แล้ว

    ඉස්ටිකර් එකක් අලවා ගන්න හීන මවනවා 🥺🥺🥺යකඩ හුස්ම.. හැමදාම vidio බලනවා.. නියමයි යකඩ හුස්ම ජයවේවා ආදරේ ❤️👌

  • @Bikehub5981
    @Bikehub5981 2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක 10 සැරේ වගේ බලන්නෙ 🥰

  • @isharasenadeera7429
    @isharasenadeera7429 ปีที่แล้ว

    Oyge video balnwa supiri aiye adrei yakda hussm aiye

  • @hirunadulshan318
    @hirunadulshan318 2 ปีที่แล้ว +11

    යකඩ හුස්ම ❤️❤️❤️

  • @kenularanawake3499
    @kenularanawake3499 2 ปีที่แล้ว +1

    නිහතමානි කොල්ලෙක්❤‍යකඩ හුස්ම❤...

  • @shehankawindahettiarachchi5018
    @shehankawindahettiarachchi5018 2 ปีที่แล้ว +8

    රත්තරං හදවත ❤️😘

  • @sgfmonsterlasantha1939
    @sgfmonsterlasantha1939 2 ปีที่แล้ว +1

    පට්ටම වැඩක් අයියා මිනිස්සුන්ගේ සතුට දකින්න අසා මනුස්සයෙක් සුපිරි අපිටනම් ස්ටිකර් ගහන්න පුට් සයිකලයක්වත් නැති තරම් ❤️❤️❤️

  • @chandupa300
    @chandupa300 2 ปีที่แล้ว +8

    අපිටත් ඇඩෙනවා ❤️❤️❤️

  • @chamindapremawansa9047
    @chamindapremawansa9047 2 ปีที่แล้ว +2

    Good luck...
    Anuradapure paththe enne nadda...

  • @kavinduthathsara7396
    @kavinduthathsara7396 2 ปีที่แล้ว +3

    ආදරෙයි අයියේ ❤️🔥

  • @acinthanirmal8512
    @acinthanirmal8512 2 ปีที่แล้ว

    Aiye oya gammak oya wage aya thawath idiyanam ape kollo ada methana nemei & much love yakada husma

  • @Bikeriders21
    @Bikeriders21 2 ปีที่แล้ว +10

    දවසට mg 2000 වගෙ එනෝ කියන්නෙ එක තමා මම mg 10 යක් විතර දැම්ම seen නෑත්තේ🤕💔

  • @sanjiwanikumari703
    @sanjiwanikumari703 2 ปีที่แล้ว +1

    ආදරෙයි වැඩෙට brother 💕💕💕

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      ආදරේයි වචන වලට

  • @manojadesilva1181
    @manojadesilva1181 2 ปีที่แล้ว +5

    Patta adarei saho ❤️

  • @n_o_t_y3518
    @n_o_t_y3518 2 ปีที่แล้ว +1

    ආදරේයි අයියෙ හැමදමත් ❤️❤️❤️යකඩ හුස්ම ❤️❤️❤️😘😘😘😘

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 2 ปีที่แล้ว +4

    රත්තරන් හදවත් බං
    ඇස්වහක්,කටවහක් වදින්න එපා☸😍☸...

  • @rukshanmahesh8208
    @rukshanmahesh8208 2 ปีที่แล้ว +2

    Ayye math hemadama balanawa oyage video matath stikar ekak oni ayye

  • @yahathsasmitha9486
    @yahathsasmitha9486 2 ปีที่แล้ว +4

    Aiye baike wala mila gennako pls horner ekai r1 thawa wrx ekai

  • @හිතුවKකාරයා-t4n
    @හිතුවKකාරයා-t4n 2 ปีที่แล้ว

    Aiyanam pattha carithayak kavadavat varadinna aiye b.s adarei යකඩ හුස්ම ❤️❤️

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      සහෝදරයා ආදරේයි

  • @buddikapeiris1066
    @buddikapeiris1066 2 ปีที่แล้ว +5

    Palaweni comment eka magen

  • @LesBouBousVLOGS
    @LesBouBousVLOGS 2 ปีที่แล้ว +1

    නියම වැඩක් ❤️

  • @sudda..2184
    @sudda..2184 2 ปีที่แล้ว +4

    ආදරෙයි අයියෙ ❤️❤️❤️❤️❤️

  • @hichchimalli3564
    @hichchimalli3564 ปีที่แล้ว

    දවසක හම්බ වෙන්න ඔනම චරිතයක් යකඩ හුස්ම අයියා ❤️😘😍

  • @nimashasithumini4965
    @nimashasithumini4965 2 ปีที่แล้ว +4

    😍😍😍 යකඩ හුස්ම ❤️❤️❤️

  • @erandikalakmal9589
    @erandikalakmal9589 2 ปีที่แล้ว +1

    අයියෙ මෙ වැඩේ පට්ට 💮❤️ කියලා වැඩක් නෑ මරු. බයික් නැති උනාට පට්ට ම අසාවක් තියෙනො .

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว +1

      සහෝ

    • @erandikalakmal9589
      @erandikalakmal9589 2 ปีที่แล้ว

      @@yakadahusma6086 අයියේ මටත් ස්ටිකර් එකක❤️ ඔනෙ🤭

  • @mrdasu4180
    @mrdasu4180 2 ปีที่แล้ว +5

    Proud of you aiya ❤❤❤

  • @බඩියා-Badiya
    @බඩියා-Badiya 2 ปีที่แล้ว +2

    Adarei ayye oya godak hoda wedak oya karanne digatama karan yanna api innawa ayyath ekka💗 ..me video eka balana deweni para hemotama budu saranai🙏🙏🙏

  • @modelcars5427
    @modelcars5427 2 ปีที่แล้ว +11

    රත්තරං හිතක් තියෙන කොල්ලෙක්😎 මගෙ බයික් එක ගෙනාවම ඔයා අපේ ගෙදරත් එන්නෝන සහොදරයා කැම ටිකක් කාල චැට් එකක් දාලම යන්න ❤️

  • @gayanlakshitha1301
    @gayanlakshitha1301 2 ปีที่แล้ว +2

    නිහතමානි කොල්ලෙක්❤️‍යකඩ හුස්ම❤️

  • @shyamalmadhushanka3973
    @shyamalmadhushanka3973 2 ปีที่แล้ว +4

    අයියේ මටත් ඉස්ටිකරයක් ඕනේ... ආදරෙයි යකඩ හුස්ම ❤️ 😭😭😭

    • @yakadahusma6086
      @yakadahusma6086  2 ปีที่แล้ว

      අනිවා

    • @sanuwee4843
      @sanuwee4843 2 ปีที่แล้ว

      අනේ මටත් ස්ටිකර් එකක් ඕනී 🙂

  • @npinthuwaproduction621
    @npinthuwaproduction621 2 ปีที่แล้ว

    Supirima manika thawa karapan jaya wewa budusaranai ❤️❤️❤️💪👈🤏👌