The One and Only WRX / D Tracker Showroom in Sri Lanka | ලංකාවම පිස්සු වට්ටපු WRX එක | Harsha Bike

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #charithe #wrx #dtracker250 #srilanka
    Harsha Bike : (078) 294 7528
    Harsha Bike : www.facebook.c...
    Contact Us : +94 076 62 53 913 [ Charithe Crew ]
    Email : charithepro@gmail.com
    Find Us on Facebook : www.facebook.c...
    Main Sponsor by : Unique
    Unique : / uniqueentertainments1
    Gayan S. Jayasooriya : 077 957 2751
    Gayan S. Jayasooriya : / gayan-s-jayasooriya-11...
    LV Graphic : 077 842 4782
    LV Graphic : / graphic782
    PRODUCER & EDITOR : Denuwan Theekshana
    PRESENTER & CEO : Avishka Chamuditha
    CAMERA & PHOTOGRAPHER : Dilanka Madushan
    DRONE OPERATOR : Ashan Jay
    Special Thanks : Kulan Fernando | Dasun Umayanga | Janith Hasalanka
    OUR EDITING TOOL..
    |Premiere Pro CC 2021
    |Phootoshop CC 2021
    OUR TOOLKIT
    |Canon 7D Mark2
    |Canon 1200D
    |Nikon D750
    |Sony NX100
    |DJI Mavic 2 pro
    Music : Words by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Artist: audionautix.com/
    Rubix Cube by Audionautix is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
    Artist: audionautix.com/

ความคิดเห็น • 1K

  • @charithe
    @charithe  ปีที่แล้ว +372

    Showroom එකේ හිමිකරු හර්ෂ අයියගෙ නම්බර් එක = (078) 294 7528 ❤️

  • @sachi5477
    @sachi5477 ปีที่แล้ว +185

    ඔතනින් යන හැම වෙලේම මේ බයික් සෙට් එක දිහා බලන් ඉදලා...කවදා හරි ගන්නවා කියන හිත හදාගෙන එනවා...🥺

    • @charithe
      @charithe  ปีที่แล้ว +20

      ❤️

    • @gayanideepika2414
      @gayanideepika2414 ปีที่แล้ว +4

      Koheda me kade thiyenne

    • @pasinduperera8661
      @pasinduperera8661 ปีที่แล้ว +7

      කොහෙද thiyenne oka

    • @hornethub2005
      @hornethub2005 ปีที่แล้ว +4

      කොහෙද තියෙන්නෙ මේක

    • @hesh98_
      @hesh98_ ปีที่แล้ว +3

      ​@@gayanideepika2414 හොරණ කොළඹ පාරේ කුබුක හංදියේ

  • @DinujaRashmika
    @DinujaRashmika ปีที่แล้ว +34

    මන් මේ වීඩියෝ එක Download කරල තියා ගත්තා, ඒ තරමටම ප්‍රයෝජනවත් වටින වීඩියෝ එකක් 😍😍😍

  • @matheeshadineth5666
    @matheeshadineth5666 ปีที่แล้ว +68

    චරිතෙ කියන්නෙ පට්ට කොල්ලෙක් ❤ never give up broh

  • @Nico110.
    @Nico110. ปีที่แล้ว +45

    අඩේ කැම්රි සතුටෙන් video ඒක බලන්නේ මරු 😍❤
    wrx ඒක වැඩි ඇතක නෙවෙයි 🥺❤

    • @charithe
      @charithe  ปีที่แล้ว +3

      ❤️❤️

  • @pasiduyoutube3861
    @pasiduyoutube3861 ปีที่แล้ว +184

    මේ වීඩීයෝ එකට පොඩි cmnt එකක් දාන්න හිතුනා. ඉස්සෙල්ලම කිය්න්න ඕනි wrx එකේ fuel capacity එක 7.5l drz 400sm එකේ fuel capacity 9.5 හෝ 10 වගේ අතර ගානක්. Wrx injecter nisa fuel හොදයි. මිල ගනන් කියද්දී bike එකේ price කිව්ව්ට එක register or unregister ද කියලා කියවුනේ නෑ. අපි දන්න බයික් price එක්ක වෙනස් prices කියවුනු නිසා කිව්වේ. හොදම දේ තමයි xr එක reditors නැති නිසා heat වෙන problem අඩුයි කියපු එක. සමහර විට repair එන නිසා එහෙම කිව්වා වෙන්න පුලුවන්. එත් එක කියන විදියත් එක්ක වැරදී මතයක් ගොඩ නැගෙනවා කියලා මන් හිතනවා. මෙකද loke reditor හදන්නේ engine cooling කරන එක effective කරන්න. ටුවරින් වලට හොදයි තමයි එත් super moto සහා big wheels හදන්නේ වෙනම purpose වලට ටුවරින් වලට හදන bike වල ඔයිට වඩා ගොඩක් complex rediors තියනවා. Honda crf විතරක් නෙවෙයි yamaha yz වගේ එවත් track වගේම normal kollo use කරනවා honda crf එක track වලට හදපු එකක් කියලා කියන්න ussha කලේ ඇයි කියන එක මට ප්‍ශ්නයක්. මේ හැමදේකින්ම පෙන්නේ interview එක කරපු අයියගේ pratical kownlage එකක් තිබ්බට බයික් ගැන ටෙක්නිකලින්ලි නෑ කියලා. Lr platinum අයියේ videos බලද්දී ඇත්තටම අපිත් දෙයක් දැනගත්තා. එත් මෙක එ පැත්තට අඩුයි. මේ හැමදෙයක් එක්ක තවත් අයියේ හැමදම ඔයා කියන දෙයක් තියනවා. එක තමා ns එක මන් හිතන විඩියට ns එක අවුල් බයික් එකක් තමා overall ගත්තොත්. එත් ඒ බයික් එක පදින්නෙවත් කොල්ලොන්ගේ වැරෙද්දෙන් නෙවෙයි. ඕනිම කොල්ලේක් ආස වුනේ තප්පර ගානට ඇගෙට දැනෙන pickup එකක් ගන්න. එ වෙද්දී ලංකාවට අපු අඩුක මිලට උන්ට හරියන service and parts තියන බයික් එක උන්ට ගන්න උනා. එක ලංකාවේ වැඩි වෙද්දී උනට අවෙනික උනු දෙවල් උන් හොයා ගත්තා හරියට ඉන්දියන් bus ලංකාවේ modification කියලා කරන මල විකාර වලින්. උන්ට බැනලා වැඩක් නෑ. කරන්න ඕනි එකම දේ පුලුවන් උන් එකතු වෙලා indian bike ගානට japan bike service and price වලට ගෙන්න පුලුවන් ගානට ලංකාවේ highcapaity padina යමක් තියන කොල්ලෝ එකතු වෙලා ලංකාවේ එ පරිසරය හදන එක. ඩෙවිඩ් pireis ගානට yamaha honda shop wetenn oni wrx එහෙක රස දැනිඩ්ඩ කොල්ලෙක් ns එක බයික් එකක් කියලා හිතන්නෑ එ තැනට අපි ඔක්කොම එකතු වෙලා පරිසරය හදන්න ඕනි. අනිල බයික් bussiness කරන අයත් ඕයිට වඩා smart වෙන්න ඕනි. එතකොට තමයි දියුනු වෙන්න පුලුවන්. අන්තිම පාර දෙයක් කියන්නම් එක දැනක අයියා කියනවා. අපේ අම්ම්ලට අපිට බයික් එකක් අරන් දෙන්න සල්ලි නැති උනාට දැන් අම්මලා ලමයි එක්ක ඇවිල්ලා ලමයිට මගේ shope එකක් බයික් එකක් අරන් දෙනවා කියලා. ඇත්තට එක හිතට වැඩුනු කතාවක්. කොල්ලෙක් විදියට තව දියුනු වෙන්න සුභ පතනවා❤️

    • @hirushanrandeniya
      @hirushanrandeniya ปีที่แล้ว +9

      ඔය ටික මටත් හිතුනා..

    • @charithe
      @charithe  ปีที่แล้ว +5

      😁❤️

    • @hiruwayt5476
      @hiruwayt5476 ปีที่แล้ว +5

      Xr එක readitors නැතුවත් හීට් වෙනවා අඩුයි කියලා කියන්නෙ පොර.....ඒ කියන්නෙ air එකෙන්ම තමා cool වෙන්නෙ...xr එක ලන්කාවේ road පැද්දට අනිත් රටවල් වල ගොඩක් use.වෙන්නෙ offroad track වලට.....උබ තේරුම් අරන් නෑ කියන ඒවා හරියට 🤪👍

    • @pasiduyoutube3861
      @pasiduyoutube3861 ปีที่แล้ว +1

      @@hiruwayt5476 ආයි ඔයා වීඩියෝ එක බලන්න හොදට🙂

    • @dunilchanthuka4952
      @dunilchanthuka4952 ปีที่แล้ว +1

      ❤❤

  • @sanka6566
    @sanka6566 ปีที่แล้ว +11

    නියමයි මම ඩුබායි ඉන්නේ ලංකාවට ආපු ගමන් අනිවා එනවා

  • @dilandilan8923
    @dilandilan8923 ปีที่แล้ว +23

    මේ video එක පට්ට.. මොකෝ කිසි horayak නැතිව ගනන් pehediliwa කියනවා.. ඔයා ඒවා අහනවා.. එතකොට ආස කෙනෙක්ට අදහසක් තියා ගන්න පුළුවන්.. Vena video වල ohoma na price.. E වගේම sale eke ඕනර් කිසි පැකිලීමකින් තොරව price කියනවා. Good Job ❤️🌼

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

    • @nipunlakshan338
      @nipunlakshan338 ปีที่แล้ว +1

      habai okkom unregisterd price😊 unregisterd d tracker 12 laks walt gnwada. bb no bc no register ewa tynaa meyage price godak wadii hbai bike 100%

  • @DTRACKERVLOGSMADNESS
    @DTRACKERVLOGSMADNESS ปีที่แล้ว +15

    ඩී ට්‍රැකර් පිස්සො තව ට්‍රැකර් වීඩීයෝ බලන්න ආස නං අපිට සෙට් වෙන්න ❤❤ හැමදාම අලුත් වීඩීයෝ දෙනවා

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @nethff7177
    @nethff7177 ปีที่แล้ว +87

    ගෝනපොල 😍🖤 පට්ට හොද චරිතයක්

    • @charithe
      @charithe  ปีที่แล้ว +11

      ❤️❤️

  • @techshow1748
    @techshow1748 ปีที่แล้ว +25

    වැඩිකල් යන්න කලින් ගන්නවමයි කෙට්ටු උස එකක් 🥺♥️🥀

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      ❤️❤️

  • @IdSanjeewa
    @IdSanjeewa 3 หลายเดือนก่อน +4

    wrx ඒක ගැන වීඩියො ඒක ගෙනාවට thanks ❤ wrx මගෙ හීනෙ

  • @thilinasampath8549
    @thilinasampath8549 ปีที่แล้ว +10

    මචන් මාර විදියට විස්තර අහලා පැහැදිලි ව වැඩේ කරනවා ජය❤️❤️😍

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @Mahi-dn3kc
    @Mahi-dn3kc ปีที่แล้ว +8

    Charithe 😎කියන්නේ දැන් නම් නැතිවම බැරි චැනල් එකක් වෙලා ඉවරයී 😍🥳

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      ආදරෙයි ❤️

  • @janithakasun4844
    @janithakasun4844 ปีที่แล้ว +19

    සුපිරි විඩියො එක හැමො කොල්ලෙටම ජපනෙක් ගන්න ලැබෙිවා ! ❤❤🙏

  • @thamirudilshan4942
    @thamirudilshan4942 ปีที่แล้ว +17

    d tracker කියන්නෙ ආගමක්❤️😘

  • @AUTO_LANKA
    @AUTO_LANKA ปีที่แล้ว +22

    Nice video ❤

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @oshanrashmika9050
    @oshanrashmika9050 ปีที่แล้ว +24

    යකඩහුස්ම මෙකනම් පිස්සුවක් ❤️❤️😍

  • @pushpikasandeepa2419
    @pushpikasandeepa2419 ปีที่แล้ว +4

    අනිත් channels වල videos එක්ක බලද්දි පට්ටම කොලිටියක් අයියා ❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️

  • @chamuwacrk2660
    @chamuwacrk2660 ปีที่แล้ว +6

    Wrx , D tracker, honda hornet , yamaha TW එදා ඉදන් ආස bike ටිකක් ❤️ අයියෙ tw,hornet bikes ගැනත් vedio එකක් කරමු ❤️

  • @Hopecore78
    @Hopecore78 ปีที่แล้ว +61

    wr❌ එක නම් පිස්සුවක් 😩❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      ❤️❤️

  • @Hansanapradeep
    @Hansanapradeep ปีที่แล้ว +26

    Wr එකට මට හිත ගියා❤️👌😊

  • @HarshaPramod-fi2of
    @HarshaPramod-fi2of 9 หลายเดือนก่อน +3

    මගේ එකම හීනේ හොනට් එක.තව අවුරුදු 2කින් ලොවෙත් බස්සන්වාමයි මගේම සල්ලි වලින්❤😌

  • @nisajaaknath6615
    @nisajaaknath6615 ปีที่แล้ว +5

    අයියේ මාරම ලස්සනයි ඔයී🥵☺️බයික් ටික❤️

  • @ගිහානයා
    @ගිහානයා ปีที่แล้ว +8

    මේ වෙනකන් දාලා තිබ්බ හොදම වීඩියෝ එක තමයි මේක.supermoto bike riviev එකක් ගේනකන් හිටිය ආසාව.පහරක් ආ.😘❤️❤️❤️❤️❤️💪

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @TukTuk248
    @TukTuk248 ปีที่แล้ว +31

    Hornet ගැනත් Video එකක් ඕනෙ අයියේ ❤🔥

  • @Minidu_Nikleaha
    @Minidu_Nikleaha ปีที่แล้ว +33

    දවසක් ඔතනිම්ම තමා ගන්නෙ wrx❤️

  • @Chamod7878
    @Chamod7878 4 หลายเดือนก่อน +2

    27:59😂 මරු චරිත

  • @lasithkavinda8656
    @lasithkavinda8656 ปีที่แล้ว +8

    D ටැකර් අසම එකක් ❤️❤️
    එත් හිනයක්❤️❤️ D ටැකර් ❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @CT-xt2ry
    @CT-xt2ry ปีที่แล้ว +6

    ගොනපොල පට්ටම හොද චරිතයක් 🥺❤️😍

  • @tharindudulashsilva8036
    @tharindudulashsilva8036 ปีที่แล้ว +4

    ආසම එක කෙට්ටු උස 😍 aniva ganna oya show room ekenma wrx ekk 🙄

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @ravishandewapriya2732
    @ravishandewapriya2732 ปีที่แล้ว +9

    WR250r/ WR250x එකේ මිල කීයද😊

  • @refactory4301
    @refactory4301 ปีที่แล้ว +10

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @Vishu_KV
    @Vishu_KV 10 หลายเดือนก่อน +2

    අන්තිම් වචනේ ගැම්මක් කොල්ලෝ පදින්න ඔනි ජපං බයික්

  • @isurulshan768
    @isurulshan768 หลายเดือนก่อน +3

    තුන්වෙනි පාරට වීඩියො එක බැලුවෙ 🥹❤

  • @janithchathuranga1040
    @janithchathuranga1040 ปีที่แล้ว +5

    Adooooo niyamai.sahooo👍👍
    Ekata hitau polorak thamai

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      🥰🥰

  • @janakajanaka8389
    @janakajanaka8389 ปีที่แล้ว +4

    අයියනම් සුපිරි චරිතේ❤️🤙

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +1

    අවිශ්ක අයියා වීඩියෝ එකක් ගෙනාවොත් ඉතින් සුපිරියක් තමයි.

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️❤️🤭

  • @ranshikavlogs
    @ranshikavlogs ปีที่แล้ว +3

    විඩීයෝ එක සුපිරි චරිතේ ❤️❤️

  • @janakadesilva4950
    @janakadesilva4950 ปีที่แล้ว +12

    මේ බයික් පදින කොල්ලො කුඩු ගහන්න යන්නෙ නෑ #NICE

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @sanukalonija2403
    @sanukalonija2403 ปีที่แล้ว +15

    Modify ඒවාට වඩා අපිට ඕනේ nomal ඒවා.moko අපිට ගන්න පුළුවන් nomal ඒවානේ😕😊

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️🙂

  • @ashen5781
    @ashen5781 ปีที่แล้ว +4

    චරිතේ චරිතයක්ම තමයි 💪💪💪💪❤️❤️❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @chamodsandeepa9109
    @chamodsandeepa9109 ปีที่แล้ว +5

    DRZ බයික් එකේ full review එකකුත් කරන්න ඒකේ ටිකයිනෙ කිව්වෙ😢😢

    • @charithe
      @charithe  ปีที่แล้ว

      😁❤️

  • @yasithlahiru9660
    @yasithlahiru9660 ปีที่แล้ว +3

    වටින වැඩසටහනක්

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @gamingdk9501
    @gamingdk9501 ปีที่แล้ว +4

    ගෝනපොල හර්ශ අයියා😎❣️❣️❣️💪

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @ranidubandar4806
    @ranidubandar4806 ปีที่แล้ว +4

    Register da unregistered mila gann kiuwe japan bike walata finas gann pluwannd e ganth poddk vistharyak krnwda video eknm superb ❤️👀🤷

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      (078) 294 7528

  • @nesaranimthaka
    @nesaranimthaka ปีที่แล้ว +5

    drz aka ගැන කතා කරේ නැ 😢 මන් තරහයි
    😢 shrot video akk hari dendako drz aka gana ❤ asma bike එක❤

    • @charithe
      @charithe  ปีที่แล้ว +2

      දාන්නම්😁

    • @nesaranimthaka
      @nesaranimthaka ปีที่แล้ว

      @@charithe ආදරෙයි ❤️😘

  • @nishobgm4637
    @nishobgm4637 ปีที่แล้ว +6

    ගමේ කොල්ලෙක් තමයි ඉතින් ♥️🤤🔥

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

    • @nethff7177
      @nethff7177 ปีที่แล้ว

      Aniwa🖤🔥

  • @madushankaabekoon5864
    @madushankaabekoon5864 ปีที่แล้ว +3

    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක් වේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @lahirumadushan8771
    @lahirumadushan8771 ปีที่แล้ว +6

    උස කොල්ලෙක්ට නියම බඩු ටිකක් 🥺💗

  • @adeeshaperera6583
    @adeeshaperera6583 ปีที่แล้ว +4

    Charite aiyata adare karana aya ko balanna❤❤❤❤

  • @nipunkavindu15
    @nipunkavindu15 ปีที่แล้ว +4

    දෙපාරක්ම විඩියෝ එක බැලුවා අද දෙවැනි දවසටත් මේ විඩියෝ එක බැලුවා කවදාහරි දවසක ඉක්මනටම මගේම සල්ලිවලින් බයික් එකක් ගන්නවාමයි 🥺♥️

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @Praveen2007...
    @Praveen2007... ปีที่แล้ว +20

    මට ඉතිම් දවසක බයික් එකක් ගන්න වෙන්න වෙන්නෙ මම හම්බකරපු සල්ලි වලින් තමා🥺🤧❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

    • @zero7531
      @zero7531 ปีที่แล้ว

      Aniwa❤

  • @yasanthasilva9023
    @yasanthasilva9023 ปีที่แล้ว +1

    චරිතෙ කියන්නෙ චරිතයක් තමා ❤

  • @Darshana_Deshan_24hk_862
    @Darshana_Deshan_24hk_862 ปีที่แล้ว +3

    Cbr තීන තැනක ඕන එකක් ❤️😘

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @ThusharaManoj-ls6fu
    @ThusharaManoj-ls6fu 9 หลายเดือนก่อน +1

    අයියේ brandnew බයික් ලන්කාවෙ තියේද wr250x ♥🥰🖐

  • @thisarachamika9383
    @thisarachamika9383 ปีที่แล้ว +11

    WR X 7.5L නේද. අනික fuel consumption එකත් මම හිතන්නෙ 30කට එහා කරනවා.
    😮‍💨

  • @akiladilshan9586
    @akiladilshan9586 ปีที่แล้ว +2

    වීඩියො එක සුපිරි අයියෙ🙂❤️‍🔥

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @banukarajapaksha
    @banukarajapaksha ปีที่แล้ว +4

    අඩෝ video එකක් එනකන් හිටියේ

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @AkshaManohari11
    @AkshaManohari11 9 หลายเดือนก่อน +2

    My love WRX ❤❤❤

  • @pubudusenevirathne8810
    @pubudusenevirathne8810 ปีที่แล้ว +19

    DR Z හීනයක් ❤❤

  • @Shaggy_hub
    @Shaggy_hub ปีที่แล้ว +1

    Drz ගනන් කොහම්ද 🥺💗

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +4

    අපේ එවුන් ❤️

  • @shanikaharshani9977
    @shanikaharshani9977 9 หลายเดือนก่อน +2

    කොලපාට ඩීටෙකර් එක ලස්සන

  • @yohanbhanuka8270
    @yohanbhanuka8270 ปีที่แล้ว +6

    ගොනපල සුපිරියක් චරිතයක් තමා ❤😍

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @fellingsds
    @fellingsds ปีที่แล้ว +2

    D tacker ekak ලිසින් දාලා ගන්න බැරිද අයියේ🙄

    • @charithe
      @charithe  ปีที่แล้ว

      බෑනෙඩ්

  • @darshanapriyanjith2468
    @darshanapriyanjith2468 ปีที่แล้ว +5

    WRX ... 🥺🖤

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @DULAJ_ASHINSHA
    @DULAJ_ASHINSHA ปีที่แล้ว +2

    Ns 400 කියලා ඒ viral උනෙ Concept idea එකකට කරපූ edit එකක් විතරයි 👍

  • @sandunvikasitha9971
    @sandunvikasitha9971 ปีที่แล้ว +3

    මරු විඩියෝ එක ❤️❤️❤️❤️❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @sinhalaexplora
    @sinhalaexplora 10 หลายเดือนก่อน +1

    WRX එකේ 7.5 නේද full tank?

  • @farousfara606
    @farousfara606 ปีที่แล้ว +4

    Supereeee 🔥 lovely

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @jewanibandara146
    @jewanibandara146 23 วันที่ผ่านมา

    2025 ත් video එකක් ඕනි අයියෙ❤❤

  • @gimalneranga6697
    @gimalneranga6697 ปีที่แล้ว +5

    DRZ ♥️♥️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @kavithragimhan7206
    @kavithragimhan7206 6 หลายเดือนก่อน +2

    @charithe ayye drz gana video ekak ona

  • @sudhi____xx
    @sudhi____xx ปีที่แล้ว +3

    Hornet, R1 wage kota mahatha bike wala video ekak oneee 😘

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @lionshenudh2796
    @lionshenudh2796 ปีที่แล้ว +1

    ආදරෙයි හැමොටම ❤

  • @Isuru_Lakshann...8_8
    @Isuru_Lakshann...8_8 ปีที่แล้ว +3

    DRz ගැනත් ඕනෙ 😕

  • @nipunapoorna1283
    @nipunapoorna1283 ปีที่แล้ว +2

    කෙට්ටු උස මම ආසම ඒවා ❤🥺

  • @premathilaka7619
    @premathilaka7619 11 หลายเดือนก่อน +1

    D tracker 250 දැන් මිල කියද මේ සෝව් රූම් එකේ

  • @susanthasuhansith3858
    @susanthasuhansith3858 ปีที่แล้ว +6

    ජය වේවා අයියේ 😻❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @dewon545
    @dewon545 ปีที่แล้ว +6

    DRZ🥺♥️

  • @rukshanmalindu9338
    @rukshanmalindu9338 ปีที่แล้ว +1

    අයියේ classic baike ගැන review එකක් කරන්න පුලුවන්ද🥺

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @dulanjayaviraj-dt6ux
    @dulanjayaviraj-dt6ux ปีที่แล้ว +4

    XR පදින අය තමයි රස හොදටම දන්නෙ ❤

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @ANUW4
    @ANUW4 2 หลายเดือนก่อน +1

    Honda CRF250L 2023 | brand new | unregister | bike ekak kiyak wenawada.?

  • @omeDa1989
    @omeDa1989 ปีที่แล้ว +3

    ජය වේවා ❤❤

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @boykagaming1484
    @boykagaming1484 7 หลายเดือนก่อน

    කලු කටුකම්බ් ගන්න පුළුවන් ද japan ම standard or aftermarket හරි සුපිරි බඩු ❤😢

  • @DaddY_GaMeR_872
    @DaddY_GaMeR_872 6 หลายเดือนก่อน +3

    CRF 💗😵‍💫😩

  • @sayuraeshan-rw1mn
    @sayuraeshan-rw1mn ปีที่แล้ว +2

    දිව්‍ය ලෝකයක්නෙ ♥️😘

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @චරියා-ඝ6ච
    @චරියා-ඝ6ච ปีที่แล้ว +4

    ඊළගට ඕකෙම කොට මොඩල් ටික ඉක්මනට ❤❤❤

  • @kapilabandara2513
    @kapilabandara2513 9 หลายเดือนก่อน +2

    Dtm gana wisthara tikak dennako 🥺❤️plz💙

  • @pubudumaleka8592
    @pubudumaleka8592 ปีที่แล้ว +4

    ගනං ඇහුවාම බයික් හිනෙට කනට ගැහුවා වගෙ අප්පා 😥

  • @Asanka-oq4zs
    @Asanka-oq4zs 10 หลายเดือนก่อน +1

    දවසක එන්නම් d tracker ගන්න.

  • @mudithamadusanka4947
    @mudithamadusanka4947 ปีที่แล้ว +4

    super

  • @sadisnamahawaththa
    @sadisnamahawaththa ปีที่แล้ว +2

    One day I will also bring bikes like this to Sri lanka

    • @charithe
      @charithe  ปีที่แล้ว +1

      ❤️❤️

  • @malsirinidelivera3022
    @malsirinidelivera3022 4 หลายเดือนก่อน +3

    Is their have 49cc bike for kids

  • @sasmithanadun9180
    @sasmithanadun9180 9 หลายเดือนก่อน +2

    WRX Eke Parts Wala Error Meter Eke Pennanawa.❤❤❤

  • @lakshithasampath4204
    @lakshithasampath4204 ปีที่แล้ว +21

    හීන විතරයී අපිට ඔවා 😭😭😭😭💙✌️💪

    • @charithe
      @charithe  ปีที่แล้ว +5

      ❤️

    • @harshanasanjeewa2586
      @harshanasanjeewa2586 ปีที่แล้ว +1

      අපිත් ගෙමු ගෙමු සගෝ

    • @dammikawansooriya1046
      @dammikawansooriya1046 ปีที่แล้ว +1

      හැබැයි හීන හැබෑවෙනවා කියලත් මතක තියාගනින්❤

  • @upekshaaravinda1992
    @upekshaaravinda1992 ปีที่แล้ว +1

    තැන්ස් අයියේ මේ විඩ්යේ එක් දුන්නට❤🥹

  • @Heshansuraweera
    @Heshansuraweera ปีที่แล้ว +5

    XR 250🥺❤️

    • @charithe
      @charithe  ปีที่แล้ว

      ❤️❤️

  • @kavishkadeshan8079
    @kavishkadeshan8079 ปีที่แล้ว +2

    හීනයක්,තමා🍃❤️