ගමේ රසට සුපිරියට ඌරු මස් කරිය | VILLAGE COOKING PORK GRAVY RECIPE | PORK CURRY
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.ย. 2024
- Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
In this channel You can see and enjoy the purely village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a pork gravy recipe.
Ingredients - Pork 1KG - ඌරුමස් 1Kg
Curry leaves - කරපිංචා
Rice - හාල්
Cumin - සූදුරු
Coriander Seeds - කොත්තමල්ලි
Dry Chilli pepper - වියලි මිරිස්
Mustard Seeds - අබ
Soy Sauce - සෝයා සෝස්
Cloves - කරාබුනැට්
Cardamom - කරදමුංගු
Cinnamon - කුරුදු
Ginger - ඉගුරු
Onions - ලූනු
Garlic - සුදුළුණු
Tamarind Paste - සියබලා
Chili Pepper - අමු මිරිස්
Chili Powder - මිරිස් කුඩු
Pepper Powder - ගම්මිරිස් කුඩු
Roasted Curry Powder - කලුපහේ / බැදපු තුනපහ
Salt - ලුණු
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - www.youtube.co....
Watch all our videos - www.youtube.co....
Thank you so much everyone for always watching my videos. Good luck!
#porkgravy #porkrecipe #porkcurryrecipe #traditionalvillagekitchen #villagerecipe #spicerecipes
#Pork #Food #foodie #meat #meatlovers
දකිනකොටත් කටට කෙල ඵනව මෙහේම කන්න ලංකාවට ඵන්න ඕනෑ තෙරුවන් සරණයි ❤❤❤
Great job. If you add Soy sauce then it becomes Thai/ Chinese thing. In villages we don't use Soy sauce and we use Lemon grass ("Sera") to get the flavour & perfume.
Ella
ගමේ විදියට උයන්න සෝස් වර්ග අවශ්‍ය නොවේ...
කට ඇරන් බලන් හිටියා..
සෝයි සෝස් දාල හිත පෑරුවා මගේ.. 💔
ගමේ රසට සෝයි සෝස් දාන්නේ නෑනේ ??
හොඳ නෑ කන්න ඌරු මස් දන්නෝ
@@sumithdesilwa2879 Is it?? Ayi eee?
ගොඩක් ඉසතුතියි උරුමස් කරිය හදන හැටි කියා දුන්නට රසම රස ඇති ❤💐🙏
Thank you❤️
රස ඇති... අම්මා ඉස්සර උයල දුන්න එක වගේමයි😢 අමමෙ..❤❤❤
Thank you so much❤️❤️
If you add Soy sauce then it becomes Thai/ Chinese thing. In villages we don't use Soy sauce and we use Lemon grass ("Sera") to get the flavour & perfume.
Actually you are right
Akka kiwwa lemon grass not available
Uru mas warata thel danne na..mokada uru mas wala thel thiyena nisa..Anika game krametanam soya sos danneth na..eeth dakkama hithenawa Godak rasata athi kiyala-👌👍😛kelath inuwa
First time seeing soy sauce in a traditional sri lankan kitchen 🤣🤣🤣
දානඑඋවුව කිවුවනමි වටිනව.
Looks great but name of the channel traditional village cooking but you added soy sauce.
Luunu සුද්ද karanna kalaya aparade
රස පටට තියෙනවා දැක්කාම කන්න හිතෙනවා ලංකාවට ඒන්න ඔනේ ඉතින්
Thank you, mehe ahama aniwaryen hadala kanna❤️
Mother your recipes are very excellent,
Thank you so much❤️❤️
මොන කෙහෙල්මලකටද සොයා සොස් දැම්මේ
කැම කියන්නේ විදින්න ඔනී දෙයක් ස්තුතියී❤❤
Thank you❤️
My grandma doesn't put onion.
ගොඩක් අදරයි උරැමස් කරිය හදන හැටි කියල දෙන්නට ගොඩක් පින් අයගෙන් රොසා කැම විඩියෙ එකක් දන්න ඛුදු සරණයි
❤️❤️
ඌරු මස් හදන එකට ගොඩක් පිං 😅
Ohoma ape ammath lunu kapanawa mata aga hiriwatenawa agilla kapewi kiyala bayata 😔❤
රස පාටයි
Looking very Delicious ❤️😋😍👌
ජයවේවා 🇱🇰
Thank you❤️
Require quantity for the recipe
Oh really ?? 🥲
@@heshan973 Ow ai?
@@Sgt.Kurulla ai kohe hari kasanawada??
@@heshan973 පව් ඉතිං 🤭
Great recipe ❤love it
Salivating while watching !!
How long are you supposed to cook for? Without adding water and after?
Before adding water cook about 10min with high heat. After adding water cook for about 25 to 30min with high heat.
Mm me vidiyata haduva puduma rasai ..ගොඩක් ස්තුති
😍😍Your welcome🙏
Game rasata soya sauce dana eka hari naha 😢
🤪🤪😋😋ම්.. ම්... නියමයි
Thank you❤️
රෝස්පාන් එක්ක කමු.❤
😊😋😋
Niyamai aah.. Chicken curry ekakuth hadanna ko..
Thank you chicken curry video ekak athi balanna❤️
wow yummy yummy
Thank you❤️
Nice coking ❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️
Game vidihata kauda soy sauce danne
Ammoooo 😋😋
ෂා සුපිරි ඈ
Thank you❤️
ගමේ රසට නම් සෝයාසෝස් අවශ්‍ය නැහැනේද අපිනම් කොහොමත් දාන්නෙනෑ .
දැම්මේ නැහැ කියල රසේ ලොකු වෙනසක් නැහැ කැමතිනම් දාලාම හදන්න.
මමත් දාන්නෑ. සෝයා සෝස් ඕන්නෑ..
නයමරස. කටටකෙලඉනුව
ගොඩක් රසයි වගේ..🌷💖
Thank you so much❤️❤️
Super teasty
සුපර් recipe
Thank you❤️
වීඩියෝ කරන camera එක මොකක්ද
සුපිරු❤
Looks yummy
Thank you❤️
Mama haduwa harima rasai thank you so much your recipe
Thank you❤️
කටට කේල උනනවො...
Thank you.❤️❤️
Looks good
Thank you❤️
If the ingredients are listed before preparation, it would have been great
වතුර දාලා වැඩේ අල උනාද මන්දා???
Wathura danna one mas hodata thembenna
Niyamai🤤👍
Oka hdan widiya hriyta kiyhm bn english wlim podi akurudla wadk nane
Woow මරු 🥹❤️
උෘරා මස් කන එක මාර පවු..චිකන් කාපල්ල ...පවි නෑ
Aneda kiyanne. Samahara ewun budu saranai, godak pin kiyalath thiyenawa.
😂Ura paw kukula paw na ubalage mara logic bn😂😂 monawath noka itapn
What is the curry powder you used
කලු තුනපහ;
th-cam.com/video/HJx-svtnjVk/w-d-xo.html
අමු තුනපහ;
th-cam.com/video/9FRIUqX8D10/w-d-xo.html
Sounds patta aa
❤️
Sure its delicious ❤️
It is, thank you❤️
😋😋👍
maru
Thank you❤️❤️
❤😊
Thank you❤️
හදල බලන්න ඔනේ
❤️❤️
සෝයා සෝස් ඕනේනෑ. ගමේ රසට කොහොමත් ගැලපෙන්නෑ ..
👍👍
❤️❤️
How many teaspoons/tablespoons of each of the dry spices are required per 1kg of pork?
Chille powder 3 table spoon normal... if you want 🇱🇰 spice probably try 6
@@Tharukadesilva1 Thanks a lot Tharuka
Goraka daanna thibune pork eka idenna kalin, mulinma.
ගමන්
Thamarind paste කියන්නෙ මොනාද
සියඹලා වලින් හදන පේස්ට් එකට
Siyabala
Penumennam rasai wage mamath Ada hadanawa
Harima rasai hadala balanna❤️❤️
I suppose you could omit Soy Sauce and cook still without losing the flavour !!!
හරිම rasa patai
Hadala balanna harima rasai
මස් වලට ලූනු දාන් නෑ..නානු වෙනවා ..පොඩි වෙලාවක් තිබුනොත් කන්න බැ..කිරිබත් වෙනවා
තෙලට දාල ගත්තහම එහෙම ගැටලුවක් වෙන්නෙ නැහැ.
Api agame minissu, ragama ,api satiyata 4, 5 watawak urumaskanawa ohoma neme hadanne urumas hadana krama godak tiyanawa oya hadapu vidiha kalawamak game widiha ohoma nemei
Hadana vidiya kiyala dennako
Sinhalin dana owata dana dewalwala nam
Hari dan aluthen dana ewata sinhalen danawa❤️❤️
Katata kelath unanawa
Thank you❤️❤️
Goluwekda😂😂😂😂
නැහැ
මට නම් එපා සතෙකුගේ මස්.වේදනාකාරි මරණයකින් අවසන් වෙලා තමයි දිවකට පිනවා ගන්නෙ .
Chicken kawanam hari
@@upul123able නිර්මාණ්ශ අයත් ඉන්නව තොපි වගේ හැමෝම සත්තු මාරගෙන කන්න තරන් පව් කරල නෑ පෙරේත ජාතිය
@@user-ij1zk9gq7dhenan ai me mas uyana video balanne gobbayo thamun kanne na kiyala anith eunuth noka inna oneda.
Ahinsaka urage mas kana eka honda ne kiyala dannuwa witharai uro. Tho kapiya. Marenakota oink oink kiyala mariya.
kana aya kanna kanne nathi aya noka inna iwarane kathawa eka thama thamange aithiya...meke boruwata randu wenna epa.
කපන හැටි පෙන්නන්ඩ එපා එවා දාල හදන හැටි පෙන්නන්ඩ
හරී ❤️❤️
මස් වහන්නේ නැ
පොල්කිරි දාලා කරි හදනකොට කිරි දැම්මට පස්සෙ වහන්න එපා වැහුවහම හුමාලෙන් හොදට තැම්බෙනව
😭
😊