Uthm budubawama laneway himiyani budu piyanan wahansege uthm dahama ithama pahadiliwa apwage ahinsaka lokaye athraman vi mulawi gorasasara ketikara gannata oba wahansege darmaya Apita maha merak wage oba wahaseta budubawama laneway... sadu sadu sadu..
Sama dema nathi vi etha.eheth hodama de hamu vi etha.enam dharmayai.....prasna walin miriki sitina e ama dora vieara karanna.samara ayata daka ho sanahannata awasara...siyalu sathwayo sanasem wa..
අහන්න අහන්න නිවි නිවි යන ආස්චර්ය්‍යවත් ශ්‍රී සද්ධර්මය .දහස්වතාවක් ඇහුවත් අහන්නම හිතෙන සත්‍ය ධර්මය දේශනා කරන ආර්යන් වහන්සේට නමස්කාර වෙිවා 🙏🙏🙏🌻🌻🌻
සියළු දෙනාටම සත්‍ය ධර්මය ඇසෙත්වා 🌻🌻🌻
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා
උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ගේ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු.සසර දුකින් අප මුදවා ගැනීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට මා ගේ පාද නමස්කාර වේවා.
සාදු සාදු සාදු ස්වාමින් වහන්සෙට අපගෙ නමස්කාරය වෙවා
ආශ්චර්යයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස .ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි. සාදු සාදු සාදු
බුදු හාමුදුරුවෝ වැඩියා වාගෙයි පින්බර ස්වාමිනේ!!! 🙏🙏🙏ඔබ වහන්සේ දේශනා කරන පිරිසිදු දහමත්, සසර බිය ඇති කරවන කතා වස්තුන්, සිහිය පැවැත්වීමට බොහෝ උපකාර වෙනවා. 🙏🙏🙏
ආශ්චර්‍යයි .
මේ උත්තරීතර බුද්ධ ස්වභාවයට අප්‍රමාණ වු ගෞරවයෙන් යුතුව පූජා කරමි !
පූජා වේවා !
🙏🙏🙏
ඔබ වහන්සේ ගේ දේශනාව ක් එන තුරු බලාපොරොත්තු වෙන් සිට්යෙමි🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻නිවන් සුවයම වේවා 🙏🙏🙏🙏
අසරණ සියලු සත්ත්වයන්ටම මේ සද්දර්මය ඇසේවා ඇසේවා ඇසේවා උතුම් හිමියනි ඔබ වහන්සේට වන්දනා කරමි ඔබ වහන්සෙ නිවී සැනසේවා 🏵️🏵️💐💐🌹🌹🌸🌸🌷🌷🌻🌻🌼🌼
නමස්කාර වෙිවා පින්වත් ආර්යන් වහන්සේට 🙏🙏🙏 🌻🌻🌻
ඔබ වහන්සේ ට දීර්ඝායු වේවා මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මේ දහම් පද තව තවත් අහන්නට ලැබේවා!!!! ආශ්චර්යයි.
තෙරුවන් සරණයි!!!
Mata me svamen wahansege t.p bomber eka Mata evanna obata pin
කණට mee pany දැම්මා wage ඔබ වහන්සේ ගෙ desawa නිදුක් නිරෝගී සුව ය ලැබේවා obwahanseta...........🎉🎉🎉
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු ....👃👃👃
Hamadamth aluth widiyata dharma karunu penwana obawahanseta namaskara wewa
Sadu sadu obawahanse nivimenma senasimama lebewa
ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු...තෙරැවන් සරණයි
සාදූ සාදූ සාදූ
සාදු සාදු සාදු
Theruwan aryan wahansa obawahanseta dhirgayusha labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
sadu sadu pinwath swamin wahanseta niduk nirogi sapa labewaa
sadu ..sadu..sadu...oba wahanseta mama namaskara karami...sadu..sadu..sadu...
Uthm budubawama laneway himiyani budu piyanan wahansege uthm dahama ithama pahadiliwa apwage ahinsaka lokaye athraman vi mulawi gorasasara ketikara gannata oba wahansege darmaya Apita maha merak wage oba wahaseta budubawama laneway... sadu sadu sadu..
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
සාධූ! සාධු! සධූ!!!
දැන් තමයි හරියට ම සසර බය දැනෙන්නේ.
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස.
Sadu sadu sadu pehedili una swameen wahansa
Sadu sadu sadu theruwan saranai obawahanseta
සිතේ උපන් කෙළෙස් ඉබේට නිරෝධයට පත් නොවේ. පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කෙළෙස් සමුදය වන ආකාරයයි. කෙළෙස් සමුදය වන ආකාරය විග්‍රහ කරදුන් තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ එසේ දේශනා කලේ සත්‍යයක්මයි කියා අවබෝධ වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. එය සත්‍ය ඥාණය පහළ වීමයි. පටිච්ච සමුප්පාද නිරෝධය යනු අවිද්‍යාවෙන් තණ්හාවෙන් සකස් වන සංඛාර අවිද්‍යාවත් තණ්හාවත් ප්‍රහාණයෙන් නිරුද්ධ වන බව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන එම කෙළෙස් නිරෝධය පිනිස කරන කාර්‍යයයි. හෙවත් කෘත්‍ය ඥාණය පහළ වීමයි. කළ්‍යාණ මිත්‍ර සේවනය සද්ධර්ම ශ්‍රවණය පර ප්‍රත්‍ය ලෙස ලැබුනොත් යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම පටිපදාව තමන් තුළින් කළ හැකි වන්නේ ප්‍රඥාවන්තයන්ට පමණයි. නිකම්ම ඇති වී නැති වෙනවා නම් නිවන් පූර්ණය කෙතරම් පහසුද? කෙළෙස් ප්‍රහාණය පිනිස අමුතුවෙන් කළ යුතු කාර්‍යයක් නැහැ නේද ?
🙏🙏🙏🌹🌹🌹🌹
💛🙏💙🙏❤️🙏💚🙏🧡
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
Kawru hari me arihathun wahansege nama kiyanna. Theruwan saranai.
Sadu sadu sadu 🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏❤️
❤❤❤❤❤❤❤❤❤❤❤🎉
Sadu ! Sadu ! sadu !!!
Sadu sadu sadu 🙏
❤❤❤❤❤❤❤❤❤❤🙏
🙏🙏🙏
Aryaunwahansrta derga ausa labewa
🙏
Sadi sadu sadu
අග්නි කන්දෙරපම සූත්‍රය ඇසුරෙන් 60 නමක් ලේ වමනය දැමිම.
th-cam.com/video/HX9WL3YVmZM/w-d-xo.html
SADU...SADU...SADU...🙏🙏🙏
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේගේ දේශනාවකට සහබාගි වෙන්නේ කොහොමද? තෙරැවන් සරනය්
අනෙ කොහෙද මේබවනා වැඩ සටහන තියෙන්නේ ගොඩක් පින් එය කියන්න
අග්ගික්ඛන්ධෝපම සුත්ත
නිවැරදි මාතෘකා, යොදන්න.
ඔබ වහන්සේගේ දේශනා අහනකොට, සමාධියට වගේ, මගේ උගුර කට හිරවෙලා වගේ ඇඩෙනවා කදුළු එනවා බොහොම අමාරුවෙන් හිරකරගෙන ඉන්නවා එහෙම වෙන්නේ මමත්වය නිසාද පහදා දෙන්න tell no එක දුන්නොත් වඩා හොඳයි පිටරට ඉන්නෙ මම
යන්කින්චි සමුදය දම්මන්
සබ්බත්තන් නිරෝද දම්මන්
Would like to know the name of this Bante and where he is residing . What a wonderful way of teaching how to understand the dhamma.
Me bana kiyanne කොහෙද theruwan saranay 🎉🎉🎉
මේ ස්වාමීන්වහන්සේ ගේ දේශනා වකට සම්බන්ධ වන්න පුලුවන්ද
Ane.apata.dhonapatha weda satahan ewanna
ස්වාමීනි මා විවාහ වී ජිවත් විමට සිදු වී ඇත්තේ මාහට වන්චා කරන , මාහට අධික ලෙස වෛර කරන පුද්ගල යකු සමගය. බොහෝ ප්‍රශ්න ඇතත් මාහට දරුවා නිසා මෙතනින් යාමටද නොහැකිය . දරුවා ද ඉගෙනිමට උනන්දුවක් නැත. මා කියන දේ පිළි ගන්නේ ද නැත. මෙම ගෙදරම සිට මා හට , ධර්ම මාර්ගය අවබෝධ කර ගන්නා ආකාරය පහදා දෙන්න .
Sama dema nathi vi etha.eheth hodama de hamu vi etha.enam dharmayai.....prasna walin miriki sitina e ama dora vieara karanna.samara ayata daka ho sanahannata awasara...siyalu sathwayo sanasem wa..
මේ පින්වත් ස්වාමින් වහන්සේ කවුද? උන්වහන්සේගේ නම? වැඩ සිටින්නෙ කොහිද? අනේ කවුරැහරි කියන්න..
ohoma dahama ahannako welawata samin wahanse welawata hamuwevi
🙏🙏🙏🙏🙏🙏🙏
Monawada e dhina pata wedasatahan yana chanal
Awrudu 10 k bana ahuwa
me wage therun ne
සාදූ සාදූ සාදූ නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි
🙏🙏🙏🌻🌻🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu

🙏🙏🙏🙏
ආර්යයන් වහන්සේ ඔබ වහන්සේ ගේ දෙසනා ඉතාම අර්තවත් සත්‍ය දර්මය සත්තකින්ම සත්‍යක්මමයි තවත් දෙසනා කරන ලෙසින් අප ඔබ වහන්සේට ආරාධනා කරමින් ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏 තෙරුවන් සරණයි
🙏🙏🙏