407 : විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේ නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.พ. 2022
  • දැනුම, විශ්වාස සහ ප්‍රත්‍යක්ෂ අවබෝධය ගැනත් වෙනස්වන හිත පිළිබඳවත් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් විසින් ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේ නමක් සමග පවත්වන දුර්ලභ ධර්ම සාකච්ඡාව

ความคิดเห็น • 195

  • @nortonfernando2740
    @nortonfernando2740 2 หลายเดือนก่อน +3

    උතුමි ආර්යන්. වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @chamindapriyadarshana6484
    @chamindapriyadarshana6484 ปีที่แล้ว +7

    🙏🙏🙏 සාදු! සාදු! සාදු! ඒ භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏 සාදු! සාදු! සාදු! සකල සත්ත්වයෝ සම්මා දිට්ඨිය ඇත්තෝ වෙත්වා!!! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින්වහන්ස! ධර්ම දානයක් වේවා!

  • @spathirana1233
    @spathirana1233 9 หลายเดือนก่อน +3

    සාදු...සාදු....සාදූ....බුද්ධ පුත්‍ර යාණන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා.!!! ලොව්තුරු සමිමා සමිබුදූ අවසාන බුද්ධ වචනයට මුලු විශ්ව ධාතුවම කෘතවේදී වේවා.!!! සාදු .....සාදු .....සාදු....!!!

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว +16

    ඔබවහන්සේ බුදුපියානන් වහන්සේගේ ලයෙන් උපන් පුත් රුවනකි ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @jayanikamadushani7005
    @jayanikamadushani7005 2 ปีที่แล้ว +28

    සාධු සාධු සාධු 🙏🙏🙏 මේ උතුම් සද්ධර්මය අප සැමටත් ශ්‍රවනය කිරීමට අවස්ථාව උදා කල සියලු දෙනාටම බොහෝම පින්. උතුම් චතුරාර්‍ය සතය ධර්මය මේ බුද්ධ ශාසනයේම අවබෝධ වේවා.🙏🙏🙏

  • @user-jg8rg1rc3f
    @user-jg8rg1rc3f 6 หลายเดือนก่อน +3

    උතුම් ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamunushantha7877
    @gamunushantha7877 2 ปีที่แล้ว +25

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏ගරු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා බොහොම පින් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 2 ปีที่แล้ว +13

    ඔබ වහන්සේට ගොඩාක් පින් අපට සරලව සසර නිමාකරන හැටි කියලා දුන්නාට..ඔබ වහන්සේට නිවනම වේවා!!!! නිරෝගී වේවා.සුවපත් වේවා.!!ඔබ වහන්සේගේ පොත් ලබා ගත හැකි ක්‍රමයක් අපට දන්වන්න ස්වාමීන් වහන්ස...

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 2 ปีที่แล้ว +15

    ස්වාමින්වහන්සේ නිදුක් නීරෝගී වේවා. මෙම ධර්මය අපට ලබා දීමට උදව් වන සියලු දෙනාටමත් බොහොම පින්.🙏

  • @hemalisiri5789
    @hemalisiri5789 2 ปีที่แล้ว +31

    පිරිසිදු බුදු දහම ඇසීමට උපකාර කරන සියළුදෙනාටම ඒ අමානිවන දුර නොවේවා! ගරුතර ස්වාමීන්වහන්සේටත් අසන සියළුදෙනාටත් තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ !!!

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 2 ปีที่แล้ว +10

    එ දේ ඇත්තමයි මම නිතරම හිතනවා නම් මම තථාගතයන් වහන්සේගේ මාරගයේ ආපු කෙනෙක්මයි බුදු පියාණන් වහන්සේ එක්ක හිටපු කෙනෙක් කියලා එක ඇත්තටම කෙලෙස් නැති වෙනවා මහ සතුටක් උපදවනවා සත්‍ය සොයා යන්න ඕනි කියා සිත කියනවා

  • @AS-lv7kw
    @AS-lv7kw 2 ปีที่แล้ว +9

    ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨ අවබෝධයට නමස්කාර වේවා 🙏🙏🙏

  • @amitha9371
    @amitha9371 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿
    මේ උතුම් බණ දේශනා කල ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!! මේ අවස්ථාව සලසාදීම ට ඇප කැපවුණු සියලු දෙනාටම බොහොම ස්තුතියි .පින් .🙏🏿🙏🏿🙏🏿

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 ปีที่แล้ว +8

    සාධු සාධු සාධු ....🙏
    සංසාරයේ වඩාගත්තු කුසල් පාරමිතාවක්ම වී අප සැම මේ ලෙස මෙවන් අයුරින් මුණගැසී සංසාරයේ නිමාව දකින්නම මේ මහා කුසල් උපනිශ්‍රය වේවා....ලෝකවාසී සියළු සත්වයෝ නිදුකින්ම නිවේවා.....🙏🙏🙏

  • @nimhariadhikari
    @nimhariadhikari 3 หลายเดือนก่อน +2

    ආර්‍ය්න් වහන්සේ නමක්මයි පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේ 🙏🙏🙏

  • @dammikamadumali997
    @dammikamadumali997 2 ปีที่แล้ว +5

    කරඬු ලෙන. 🙏🙏🙏ධම්ම ගවේෂී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @chandrikaillanganthilaka9099
    @chandrikaillanganthilaka9099 2 ปีที่แล้ว +17

    ස්ව භාව ධර්මය 🙏🙏🙏
    රැවටීම ,වෙනස්වීම , කර්මය, සැප = දුක.
    මොන තරම් සුන්දර ධර්මය ක්ද? සියල්ලෝම සවන් දෙත්වා.
    ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාද නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 ปีที่แล้ว +7

    උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @swarnawanniarachchi6081
    @swarnawanniarachchi6081 2 ปีที่แล้ว +7

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේ ට නමස්කාර වෙිවා!

  • @deepanifonseka9024
    @deepanifonseka9024 2 ปีที่แล้ว +9

    Venerable Thero's sermons are eye openers and they bring so much solace to the mind. So true and so effortlessly explained and I listen twice, sometimes thrice and feel myself close to the great preachings of our Sambudu Rajananwahansa. May the Triple Gems bless the venerable thero for attainment of great spiritual bliss in this long journey of sansara. Samma sambudu saranai. Sadu! Sadu!! Sadu!!!

  • @champikaalahakoon6181
    @champikaalahakoon6181 6 หลายเดือนก่อน +1

    Oba wahanse bana deshana kare matai....🙏🙏🌷🌷🙏🙏

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 2 ปีที่แล้ว +8

    මගේ සිත ඔබ වහන්සේ දැක්කා. ඔබ වහන්සේ බණ කියන්නේ මටමයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithliyanage6974
    @lalithliyanage6974 ปีที่แล้ว +4

    ස්වාමීන් වහන්සේ උතුම් නිර්වාන සුවයට පත්වේවා.🙏🙏🙏

  • @LG-iu4nv
    @LG-iu4nv ปีที่แล้ว +3

    What a mesmerizing sermon. May the triple gems bless you Bhanthe ♥️🙏🌺

  • @ashokaliyanage5540
    @ashokaliyanage5540 ปีที่แล้ว +2

    ඔබවහන්සේගේ ප්‍රඥාව, මහත් හැකියාවෙන් අනෙකුන්ගේ ප්‍රඥාව තව තවත් අවධි වේවා 🙏🙏🙏

  • @anushawanniarachchi984
    @anushawanniarachchi984 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු
    ගරුතර ස්වාමීන් වහන්ස.
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
    බාධාවකින් තොරව මෙම ධර්මය ශ්‍රවනය කිරීමට දායක වූ සැමට උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා.

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 2 ปีที่แล้ว +1

    අපගේ අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ නිර්මල බුදු දහම දේශනා කරන මෙම පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ප්‍රාර්ථනා කරමි. අපව මේ ගෝර කටුක සංසාර යෙන් එතෙර කිරීමට ,මේ භවයේදී ම සංසාර ගමන නිමා කරමින් ධර්ම ය දේශනා කරන, ඔබවහන්සේ ව ඉතා ඉක්මනින් ම මාගේ දෑසට දැක ගැනීමට හැකි වේවා. ඔබවහන්සේ ගේ ධර්ම දේශනාව මගේ ජීවිතය වෙනස් මගකට යොමු කිරීම ට සමත් විය. මෙම ධර්මය අසන්නට සැළැස්වූ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි. මේ භවයේදී ම චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වී නිවනින් සැනසීම ලැබේවා!!!.

    • @sudharmajeewani9065
      @sudharmajeewani9065 ปีที่แล้ว

      පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!

  • @udenisakunthala2399
    @udenisakunthala2399 2 ปีที่แล้ว +3

    මා ගන්න හුස්ම රැල්ලක් පාසා ඔබවහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @asokajayakody104
    @asokajayakody104 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    උන්වහන්සේ ඇතුළු සැමටම පින්සිදු වේවා

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku3888 2 ปีที่แล้ว +2

    පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීසුව චිර ජීවනය දිර්ගායූ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරනයි !!!
    ඒ වෛද්‍ය වරුන්ටත් නිදුක් නිරෝගීසුව ලැබේවා තෙරුවන් සරනයි !!!🙏🙏🙏,

  • @sumuduerangani6981
    @sumuduerangani6981 2 ปีที่แล้ว +3

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා !!!🙏🙏🙏
    උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර වේවා !!! 🙏🙏
    මේ දේශනාව ශ්‍රවනයට අවස්ථාව ලබාදුන් ඔබ සැමට නිර්වාණාවබෝධයම වේවා !!! 🙏🙏🙏

  • @user-qu6ev4oy5w
    @user-qu6ev4oy5w 6 หลายเดือนก่อน +1

    ආර්‍යන්වහන්ස! ඔබ වහන්සෙට මම නමස්කාර කරමි. මාගෙ නමස්කාරය වෙවා!

    • @buddhistsmelbourne
      @buddhistsmelbourne  6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු !

  • @chandanik88
    @chandanik88 2 ปีที่แล้ว +1

    🙏🙏🙏 අති ගෞරවණීය සවාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!! ඔබ වහන්සේට නිදුකව නීරෝගීව බොහෝකල් ජීවත් වේවා ...!!! බොහෝ පිරිසකට සසරින් එතෙර වන්නට මේ ධර්මය උපකාරයක්ම වේවා ..!!! අපහට ශ්‍රවණය කරන්නට උපකාරවූ පිංවතුනටත් ගොඩක් ස්තුතියි ..!!! මේ දහම් ශ්‍රවණය කරන සැම දෙනාම දුකින් මිදේවා...!!!

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 ปีที่แล้ว +1

    බොහොම හොදට පැහැදිලි වුනා සාදු සාදු .ප්‍රතයක්ෂවිම වටිනවා අප් හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය වෙවා අපි බුද්ධ ශාවනයො මහා වාසනාවක්.

  • @priyaperera9199
    @priyaperera9199 2 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ !!! අති ගම්භීර විශිෂ්ට පැහැදිලි කිරීමක්. මෙම දේශනාව ශ්‍රවණය කිරීමට ලැබීමම භාග්‍යයක් ලෙස දැනෙනවා. ඒ අවස්ථාව ලබා දුන් සියලු දෙනා උතුම් නිවනින් නිවී සැනසෙත්වා ! මෙම ස්වාමීන්වහන්සේ මුණ ගැසීමට උදව් කරනවා නම් ගොඩාක් පින්. තෙරුවන් සරණයි !

    • @zuhairamuthaliph981
      @zuhairamuthaliph981 2 ปีที่แล้ว

      Born Muslin. Seeking nivana with veeriya..Struggling alone. Would wish swamin wahanse's guidance by meeting. Pl tell a place, around Gampaha so that I could come with a friend. Budubawa lebewa....!!!!@

    • @kdgt4695
      @kdgt4695 2 ปีที่แล้ว +1

      @@zuhairamuthaliph981 venerable sometimes visits gampaha area and you may get a chance to meet him if you could mention contact details I can let you know. budusaranay..!!!

  • @darmasirikalugama2924
    @darmasirikalugama2924 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මා ගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @karunajayamini6370
    @karunajayamini6370 2 ปีที่แล้ว +7

    Me ape dhammagawesee garuthara swaameenwahanse

    • @niroshapriyanganiinduruwag9711
      @niroshapriyanganiinduruwag9711 2 ปีที่แล้ว +1

      ඔව් සාධු සාධු සාධු 🙏🌼🙏🌼🙏 ජීවිතය ටම එක් වරක් බැහැ දුටුවෙමි 🙏🙏🙏

    • @PriyankaAlwis-cn5do
      @PriyankaAlwis-cn5do 2 หลายเดือนก่อน

      Kohomda munaghenne

  • @rupikatheruvansaranayihera7757
    @rupikatheruvansaranayihera7757 ปีที่แล้ว +2

    අහිමානවත් ශාවකයො උපදින හැටි කියා දුන්නා සාදු සාදු සාදු nature of th mind.id wavering cheeating

  • @indikadolamulla6021
    @indikadolamulla6021 2 ปีที่แล้ว +2

    සිිලවන්තං ගුණවන්තං
    පුන්‍යංකෙත්තන් අනුත්තරං
    දුල්ලහේන මයා ලද්දං
    පස්සිතුන් වන්දිතුන් වරං
    සාරිපුත්තාදි තේරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සිිිල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +3

    කෙලෙස් උපදින දේ ඇසට නොපෙනේවා කෙලෙස් උපදින දේ කනට නොව සේවා ඒ අමා මහ නිවන් සුවය සාක්ෂාත් කරන තුරුම යහපත් සිතුවිලි ම පහළ වේවා සාදු සාදු

  • @mebalsilva8033
    @mebalsilva8033 2 ปีที่แล้ว +2

    තෙරුවන්සරනය් ස්වාමීන් වහන්ස. ඔබවහන්සේට නීරෝගිමත් බව ලෙබේවා දීර්ගායුපතමි

  • @shamikashiromi5323
    @shamikashiromi5323 2 ปีที่แล้ว +1

    උත්තම බුද්ධ පුත්‍රයන් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා!!!!

  • @BuddhistDhammaChannel
    @BuddhistDhammaChannel 2 ปีที่แล้ว +9

    ගරුතර ස්වාමීන්වහන්සේටත් අසන සියළුදෙනාටත් තෙරුවන් සරණයි. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 10 หลายเดือนก่อน +1

    Sadu sadu saadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +1

    🙏🙏🙏සාධු සාධූ සාධු
    අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශන පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!!🙏🙏🙏සාධු සාධූ සාධු උතුම් ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා ¡¡¡🙏🙏🙏

  • @nisharuhunuhewa8917
    @nisharuhunuhewa8917 2 ปีที่แล้ว +4

    නැවත වරක් මුණ ගැසී ධර්ම සාකච්ඡාවක් කළ හැකිනම් ....සාදු ,සාදු ,සාදු ...

  • @kumudunideepika9480
    @kumudunideepika9480 2 ปีที่แล้ว +3

    සිතෙන් සිත ප්‍රත්‍යක්ෂ වීමත් සමගම තිස් එක් තලයෙන්ම මිදීම. තමන්ට තමන් අහිමිවීම. තුන් කාලයෙන්ම මිදීම. තෙරුවන් සරණයි !!!

  • @s.d.w5788
    @s.d.w5788 2 ปีที่แล้ว +2

    ගරු ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ තව චිරාත් කාලයක් නිදුක් නීරෝගීව අසරණ ලෝක සත්ත්වයෝ වෙනුවෙන් දහම් දෙසන සේක්වා🙏🙏 මේ නම් අසිරිමත් වූ දහම් වැස්සක්මයි .මෙය ඇසීමට සැලැස්වූ ඔබට නිවනම පූර්ණ වේවා!!

    • @indu.kumarikumari6667
      @indu.kumarikumari6667 ปีที่แล้ว

      තෙරුවන් සරණයි ..ගරුතර ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට නිර්වාණ අවබෝධ ලබත්වා සාදු සාදු සාදු

  • @sumithsumithraarachchi6899
    @sumithsumithraarachchi6899 2 ปีที่แล้ว +5

    Namaskarawewasamiduni🙏🙏🙏

  • @jayanthifernando9971
    @jayanthifernando9971 2 ปีที่แล้ว +2

    🙏🙏🙏මෙ උතුම් දේශනා ව ශ්‍රවණය කිරිම ට භාගය වන්ත වීම ගැන මම කෘතඣා වෙමි.තෙරුවන්සරනයි .

  • @Pali_Bro
    @Pali_Bro ปีที่แล้ว +1

    Meweni sundara mohothak... damma discussion ekak samaga ekathu weemata matath awasthawak ikmanin labewa kiyaa pathanawaa... hemotama theruwan saranai 🙏🙏

  • @dayanandaweerasinghe5787
    @dayanandaweerasinghe5787 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට මගෙ නමස්කරය වෙවා!!!තෙරුවන් සරණයි!!!🙏🙏🙏

  • @kumudinideepika1027
    @kumudinideepika1027 ปีที่แล้ว +1

    Pragcha වෙන් සිත විනිවිද දැකීම . ඔබවහන්සේට නමස්කාර ය වේවා !!!

  • @dicaudio8814
    @dicaudio8814 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ භාග්යවතුන් වහන්සේගෙ ධර්මය ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමේන් අවබෝධ වුණා. ඔබවහන්සේට නමස්කාර වේවා!!! ඔබවහන්සේ භික්ෂුවක් වුනේ ධර්මය ට කැමති අපේ පිනටමයි.....

  • @thilakjayarathna5590
    @thilakjayarathna5590 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ .

  • @chakusen
    @chakusen 2 ปีที่แล้ว +1

    සත්‍ය ධර්මය ඇසීමට සැලැස්වූ කරු ස් වාමින් වහන්සේටත්, ඔබ සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ...!

  • @renudasanayaka675
    @renudasanayaka675 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @renudasanayaka675
    @renudasanayaka675 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +4

    Sadhu! Sadhu! Sadhu!

  • @haheenmahaththaya5715
    @haheenmahaththaya5715 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු!!!
    තෙරුවන් සරණයි.

  • @namalruhunage8119
    @namalruhunage8119 2 ปีที่แล้ว +3

    සාදු. ! සාදු ,, ! ! සාදු ! ! !

  • @yeshanjayasundara7228
    @yeshanjayasundara7228 2 ปีที่แล้ว +8

    ස්වාමින්වහන්ස එදා සිටම අද දක්වාම දේශනා කරන්නෙ එකම ධර්මයක් නොයෙකුත් ක්‍රම වලින් දේශනා කරන්න යෙදුනද හරය එකම දෙයක්මයි එය විද්‍යාවයි 🙏 අපි උත්සුක විය යුතුයි මෙහි ඇලෙන්නෙ නැතුවත් ගැටෙන්නෙ නැතුවත් මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න 🙏

    • @nelkagoonawardana6029
      @nelkagoonawardana6029 ปีที่แล้ว +1

      ස්වාමින්වහන්සේ ට කතාකරන්න පුලුවන් විදිහක් කියන්න 🙏🙏🙏

    • @yeshanjayasundara7228
      @yeshanjayasundara7228 ปีที่แล้ว

      මම පෞද්ගලිකව ස්වාමින්වහන්සේව ඉන්න තැනක් දන්නෙ නැ , හැබැයි මාත් ඔය මතේ හිටියා ස්වාමින්වහන්සෙ කියන්නෙ අපේ හිතම හදා ගත්ත දෙයක් උන් වහන්නෙ මොන අදහස ගෙනාවත් අපි එ දෙ භාහිරින් ඇතුලට අරන් අපිට ඔනේ අර්තකතනෙ දෙනවා ඇත්තටම අපිට ඇහිලා නැ අපි ඇහිලා කියලා හිතාගෙන විතරයි , භාහිර කිසිම කෙනෙක් ගාව ඔයා හොයන නිවිම නැ තියෙන්නෙ තමන් තුලමයි එක දැනගන්න ඇත්තටම නිවෙන්න 😌 මෙ මොහොත දකින්න ❤️

    • @rasikapriyangani3930
      @rasikapriyangani3930 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 19 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว +2

    පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...K.S.A....20220216

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว

    සුවපත් වේවා,,!! ලෝකෙටම එක දහමයි, එය ප්‍රඥාවන්තයින්ටයි,,!! ආගම් ගොඩකි , උතුම් හේතුපල දහම නිවනටයි,, එය බුද්ධ නම් ආගමක් නොවේ, ,? එදා බුදුහිමි දැසැටක් මිසදුට ආගම් පරයා උතුම් හේතුපල දහමයි මතුකලේ ,,! ආගමක කියන දැනුම හා නිවන් දකින උතුම් දැක්ම දෙකකි,, දැනුම පැවැත්මටයි, ,!! උතුම් දැක්ම නැවැත්ම හෙවත් නිවනටයි,,!! ඒ රාග දේස මෝහ බානෙන් මිදි නිදහස්වීමයි ,! නිබ්බානයි,,,,!! තේසං හේතුං තතාගතෝ ආහ යනු ඒ හේතු 3 යි, මේ යුගයේ පින්වත් සිරිධම්මා ලංකාර මහා ප්‍රාඥයන් වහන්සේ පහලවි නැවත පන පිහිටවු පුබ්බේ අනනුස් සුතේසු ධම්මේසු නම්වු උතුම් දහම එයයි,,!! එය අනුගමනය කර වර්තමාන මොහොතේ සිත පිරිසිදු කරගෙන මේ ජිවිතයේ නිවන් දකින්න මේ යුගයේ පෙරපින් ඇතිව හෙලබිමේ ඉපදුන දෙවි මිනිසුන්ට, ඉදිරිපත් කරන හේතුපල දහමට අභියෝග කිරීම අනුවන කමකි,, මානක්කාර කමකි,, සබ්බේ පෘතග්ජනා උම්මන්තකා කියා , එදා බුදු හිමි දේසනා කලේ යථාභූත ඥාන දර්සනයෙනි, , මෙය තේරුම් ගෙන අරිය උපවාදයෙන් හා සංඝබේදයෙන් මිදෙමු,,,!! එදා බුදුබන අසා මගපල ලැබු බුද්ධ ශ්‍රාවක අපේ මුතුන් මිත්තන් ආශ්චර්‍ය අත්භූත නයි, දල තියෙන යක්ඛු බවට විකුර්ති කර අරිය උපවාද කරගැනිම අපරාධයකි,, !! ජයරත්න පතිරාරචී මතතා සෙල්ලිපි කියවා මතුකරන්නේද හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් පරණවිතාන මැතිතුමා මතුකල හෙලබිමේ සිව්හෙලයේ ජම්බුද්දීපයේ බෞතික පින්බිමේ පරම සත්‍යයි, ඒ පෙර සංසාර ගති පුරුදෙදෙනි , නවින විද්‍යාව හා පුරා විද්‍යාව , බුද්ධාගම , බෞද්ධ සාහිත්‍ය වැනි බෞතික දැනුම විද්‍යාත්මක, ප්‍රබන්ධ , තාක්ශනය එකතුකරගත් දැනුම් සම්භාරයකි ,!! ලෝකෙන් උතුම් මේ පින්බිමේ වසර 1800 ක සිට මේ දක්වා යමෙක් ආරාන්න්‍යයේ අසපුවේ ගස්මුුල්වල ප්‍රානයාම හුලන් ඇද ලැබු ධ්‍යානය චේතෝ විමික්තියයි,, එහි ප්‍රඥාවිමුක්තිය නම් නිවනක් නැත, නි ඛාය යනු 36 ක් වු කායේ කාය ච චක්කයෙන් මිදිමයි,,,! ඒත් අද මාගධි බුද්ධ භාශිතයේ වචන පදපරමව යොදා බෞතිකව අටවගත් ආගමක නිකායකට කොටුවි හිසරැවුල් මුඩුකර, සිල්වතක් දරා පිරිවනක විශ්වවිද්‍යාලක උපාධි පශ්චාත් උපාධි ලබයි, බුදුහිමි නච කිංචි ලෝකේ උපාධියති යනු වෙන් දේසනා කලේ , ඇස ,කන ,නාසය, දිව කය ,මනින් , භාහිරින් දකින රූප , ශබ්ද , ගන්ද , රස, පහස හා මතක සිතුවිලි උපාදානයකර මගේ කරගන්න කිසිවක් තමාට කැමතිසේ පවත්වා ගතහැකි නවත්වා ගතහැකි කිසිවක් මිහිපිට නොමැති බවයි, ඒත් අද උපාධි ලබා රැකියා කරමින් , පිරිකරට , මුදලට බන කියමින් ලාභ පර්‍යේසනය කරන අස්සුතවත් පෘතග්ජනයින් සද්ධම්ම ප්‍රතිරූපකයින් පුබ්බේ අනනුස්සුතේසු උතුම් දහමට ගරහන විට ඔවුන්ට සතර අපාය නිරය තමාම දායාදකර ගැනීම, විනා සුගති පැවැත්මක් වත් ඇත්තේම නැතිබව කාරුනිකව පෙන්වා දෙන්නේ මෙත් සිතිනි, ඒ ඔවුන්ට ගැටෙන්නට නොව සිතන්නට හා නිමෙන්නටයි,,!! උතුම් හේතුපල දහම හා එය මතුකල අරහතුන් වහන්සේට , හා එය අනුගමනය කරන අරියන් වහන්සේලාට හා ,නියාම ධම්ම වලට අභියෝග කිරීමම දුර්ලභ මනුස්සත්වය හා සුගති පැවැත්මද බුද්ධකල්ප 7 ක් තමාම කෙලෙසාගැනීමකි,, , ප්‍රඥාවන්තයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා,,!! සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,!!! Siri dhesaye arutha,, හා bopitiye sadhaham pasala,, හා sadhaham akuwawa පරිශිලනය කරත්වා,,,!! 0714413521

    • @upulpathirana4837
      @upulpathirana4837 9 หลายเดือนก่อน

      තමුසෙලා පුද්ගල වන්දනාවේ යෙදෙන මෝඩයෝ රැලක්. ක්‍රිස්ටියන් කෙනෙක්ට ධර්ම ය කියලා දෙන මේ දහම හරියට තේරුම් ගන්නට මොලේ පෑදේවා

  • @sanjeewathotagamuwa6239
    @sanjeewathotagamuwa6239 2 ปีที่แล้ว +3

    Oba Wahanseta Niduk Nirogi Deergayusha Sampaththiyama Labewa! ! !

  • @sriyanijayarathna2364
    @sriyanijayarathna2364 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-xx4px7zn7y
    @user-xx4px7zn7y ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼 සාදු! සාදු! සාදු!

  • @hiroshandissanayake4280
    @hiroshandissanayake4280 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @priyawalawage8523
    @priyawalawage8523 2 ปีที่แล้ว +2

    Sadu sadu sadu sadu sadu

  • @miranilasanthika855
    @miranilasanthika855 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. 🙏🙏🙏

    • @chandrikakumari2080
      @chandrikakumari2080 2 ปีที่แล้ว

      මාගේ ගුරැ සේවයානන් වහන්සේ උතුමි වු ආර්‍යන් වහන්ස නමස්කාර වෙිවා ඹබ වහන්සේට.ඹබ වහන්සේ කියා දුන් ධර්ම මාර්ගය අනුගමනය කරමින් මෙි මොහොත තුල සතුටින් වාසය කරනවා.ඉදිරියේදි නැවතත් ඉදිරි ධර්ම මාර්ගය වඩා ගනිම සදහා ඹබ වහන්සේ මුන ගැසේවා කියා පුර්තනා කරනවා.තව තවත් ලෝක සත්යවන් මෙි සතර අපායෙන් මුදවා අරහත් පලය දක්වා යැමට පිහිට විමට සසර පටන් මහාසාරිපුත්ත මහ රහතන් වහන්සේ සමග පාරමි පිරැ ඹබ වහන්සේට උන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා කියා මා වන්දනා කරනවා.සාදු සාදු.මම පොලොන්නරැවි වත්සලා

  • @swarnathilakaranasinghe3166
    @swarnathilakaranasinghe3166 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sweerasinghe9740
    @sweerasinghe9740 2 ปีที่แล้ว +12

    ස්වමින්වහන්සේ වැඩ සිටින්න තැන කියන්න පුළුවනිද.........

  • @renukaekanayake3317
    @renukaekanayake3317 2 ปีที่แล้ว +2

    Uthum dahama yathawabodayen siyal loaka siyalu sathwayo niwan suwayen suwapath wewa adistana karami!

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 2 ปีที่แล้ว +2

    සිතක පට්ච්ඡ සමුප්පාදය සරල භාෂාවෙන් ශ්‍රාවකයාගේ අවබෝධය සඳහාම , බොහොම ඉවසීමෙන් කියා දුන් සේක

  • @donasokawittahachchi9981
    @donasokawittahachchi9981 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @yamunaperera1939
    @yamunaperera1939 ปีที่แล้ว +1

    බොහෝ වටිනා දේශනාවක්

  • @kumuduthennakoon1922
    @kumuduthennakoon1922 ปีที่แล้ว +1

    Sadu,sadu🎉🎉

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +1

    නමස්කාරය වෙිවා හිමියණි
    සාධු සාධු සාධු සාධු නමස්කාරය වෙිවා

  • @anushkasenevirathna4721
    @anushkasenevirathna4721 4 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @nishanthipunchihewa5968
    @nishanthipunchihewa5968 ปีที่แล้ว +1

    Sadu, sadu, sadu 🙏🙏🙏🙏

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 10 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @estharniru8635
    @estharniru8635 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 2 ปีที่แล้ว +2

    සිතක් අප ගෙන යන දුර

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 2 ปีที่แล้ว +1

    දැනුම ව්ශ්වාස ය නොව ප්‍රඥාව පිලිගැනිම සහ ප්‍රත්‍යක්ෂ අවබෝධයක්

  • @sujeewahettiarachchi425
    @sujeewahettiarachchi425 11 หลายเดือนก่อน

    සාදු සාදු ස්වාමීන්වහන්ස 🙏🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 2 ปีที่แล้ว +3

    නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස,මේ වීඩියෝ ය අපවෙත ගෙන ඒමට දායක වූ සියලු දෙනාටම උතුම් වූ සත්‍යය අවබෝධ වේවා 🌹🙏🙏🙏

  • @kusumaththanayake7087
    @kusumaththanayake7087 2 ปีที่แล้ว

    Sadu sadu sadu obawahanse hamuwata pàmini me pinwath pirisatath swminwahansetath uthum niwanama shaksath wewa

  • @damayanthikariyawasam4688
    @damayanthikariyawasam4688 2 ปีที่แล้ว

    Excellent Dhamma discussion 🙏🙏🙏

  • @kandynatureandwildlife9035
    @kandynatureandwildlife9035 2 ปีที่แล้ว +2

    මේ ස්වාමීන් වහන්සේ කියාදෙන දර්මය කියාදෙන මෙහෙනි අරනක් ඇත්නම් මගනවීමට මෙහි ලියන්න විස්තර.විස්තර ලියන අයට ගොඩාක් පින් සසර දුක නිමාකර ගැනීමට උදව් කරන නිසා...

    • @user-gq8tr9wg6b
      @user-gq8tr9wg6b ปีที่แล้ว

      මේ කියන දේ ලංකාවේ කිසිම තැනක කියවෙන්නේ නෑ. උන් වහන්සේ වැඩ සිටියේ කරඬු ලෙන ආරණ්‍ය සේනාසනයේ.2023/ 03/06 රැස් වෙහෙර ආරණ්‍ය සේනාසනයට වඩිනවා පැවිදි පින්කමකට

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @nadanakumari9490
    @nadanakumari9490 2 ปีที่แล้ว +1

    🙏🙏🙏!!! තෙරුවන් සරණයි .

  • @ruvinikulasinghe
    @ruvinikulasinghe 2 ปีที่แล้ว

    Mema darmaya deshana karana swamin wahansetath....meya pracharaya karawana siyalu denatamath niwan dora erewa.........තෙරුවන් සරණයි

  • @r.n.grajapakse5708
    @r.n.grajapakse5708 ปีที่แล้ว +1

    අනර්ඝයි

  • @sameerakodithuwakku4302
    @sameerakodithuwakku4302 2 ปีที่แล้ว

    Theruwansaranai !

  • @sunethraadikari7275
    @sunethraadikari7275 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @asokap.h9409
    @asokap.h9409 2 ปีที่แล้ว +4

    සිතට රැවටෙනබව තේරැමි ගත්තානමි පුශ්ණය ඉවරයි නේද සවාමින්වහන්ස .

  • @mohanliyanage5185
    @mohanliyanage5185 ปีที่แล้ว +1

    Saadu... Saadu... Saadu...!

  • @dimuthuranavaka4857
    @dimuthuranavaka4857 2 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arjunaprasanna99
    @arjunaprasanna99 2 ปีที่แล้ว +6

    මේ ස්වාමින්වහන්ස සම්බන්ද කර ගන්න පුලුවන් විදියක් තියෙනවද ,එහෙම නම් මට කියන්න,බුදුසරණයි