O/L ඉතිහාසයට A හෝ C එකක් ගන්න මෙහෙම පාඩම් කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • • මම o/L පාඩම් කරේ මෙහෙම...
    • හැම විශයක්ම මෙහෙම පාඩම...

ความคิดเห็น • 59

  • @hravindra3011
    @hravindra3011 7 หลายเดือนก่อน +52

    මට 6 වසරේ දි ඉතිහාසයට ලකුණු 20 ක් වගේ තිබුනේ..ඉතින් 9 වසරට යනකම් ම මට ලකුනු උපරිම ඉතිහාසයට තිබුනෙ 50 ක් වගේ..ඒකට ලොකුම හේතුව මම ඉතිහාසේ විශයට අකමැති නිසා..ඕනම විශයක් ලේසියි කියලා දැනෙනේ සහ ලකුණු වැඩි වෙන්නේ ඒ විශයන් වලට තියන ආසාව නිසා..10 වසරේ පොත් ටික දුන්නම මුලින්ම පාඩම් කරේ ඉතිහාසය ඉතින් මට 11 වසරේ වෙද්දි ලකුණු 97 ක් ඉතිහාසයට තියනවා..මට විශ්වාසයි මේ අවුරුද්දේ o/l exam එකට ඉතිහාසෙට A එකක් දාන්න පුලුවන් නිසා..ඉතින් මුලින්ම ඉතිහාසෙ විශයට ආස වෙන්න ඕන..එතකොට ඕනම විශයක් ලේසියි..❤❤😊

    • @DineshaNilanthi
      @DineshaNilanthi 7 หลายเดือนก่อน +4

      Eka aththa ane. Math thama 9 vasare matath thiynne lakunu 50k .math aniwaren history fv subject ekk karagena.goda daganna onemai🥰♥️♥️

  • @DRHTECHBOY9652
    @DRHTECHBOY9652 8 หลายเดือนก่อน +15

    ඇත්තටම අක්කෙ ඒක සාර්ථක ක්‍රමයක් . මම පාඩම් කරන්නෙත් ඔය විදියට තමයි. ❤😊

  • @cricket9799
    @cricket9799 8 หลายเดือนก่อน +57

    මං ඉතිහාසයට. C එකක් දැම්මේ ලග ඉන්න එකාගෙන් mcq එක බලන් ගහලා😅😅😅

  • @hirushigayani4538
    @hirushigayani4538 8 หลายเดือนก่อน +29

    මං ඉතිහාසයට A එකක් දැම්මේ exam එක ඊලග සතියෙ නම් ඊට කලින් සතියෙ දවස් 2ක් වගෙ අඩු කාලයකින්
    syllabus එක ලොකුවට බලන් නැතුව
    ඔය ක්‍රමය සාර්ථක ක්‍රමයක් අක්කියෝ ❤😌

    • @Spidey65973
      @Spidey65973 7 หลายเดือนก่อน +3

      කෝමද ඔයා ඒම කරේ??

  • @vishwayehorawa9495
    @vishwayehorawa9495 7 หลายเดือนก่อน +8

    ඉතිහාසයට පන්ති ගිහින් අම්මලාගේ තාත්තාලගේ සල්ලි වියදම් කරන්නේ නැතුව පොත බලාගෙන පාඩම් කරත් A එකක් ගන්න පුලුවන් විද්‍යාව වගේ එහෙම අමාරු විෂයක් නෙවෙයි

  • @dilshanimadushika855
    @dilshanimadushika855 8 หลายเดือนก่อน +16

    මට a/l වලට history වලට A.දැන් මං BA එකටත් history කරනවා.ගොඩක් අය හිතන්නෙ history කියන්නෙ අමාරු විෂයක් කියලා.ඒත් හරිම ලේසියෙන් best result එකක් ගන්න පුලුවන් subject එකක්❤

  • @WasanaGayani-ms6sf
    @WasanaGayani-ms6sf 7 หลายเดือนก่อน +8

    යකූ මම O/L ඉතිහාසය ට B දැම්මෙ පාඩම් නොකර 😂😂😂

    • @Nawannj
      @Nawannj 5 หลายเดือนก่อน +1

      E kohomada

    • @WasanaGayani-ms6sf
      @WasanaGayani-ms6sf 5 หลายเดือนก่อน +2

      @@Nawannj එක දන්නෑ හිතුවෙ ඉතිහාසය ෆේල් කියල ඒත් රිසාල්ට් අවාම B එකක් තිබුනා 😁

  • @hirushigayani4538
    @hirushigayani4538 8 หลายเดือนก่อน +11

    මං ඉතිහාසයට A එකක් දැම්මේ exam එක ඊලග සතියෙ නම් ඊට කලින් සතියෙ දවස් 2ක් වගෙ අඩු කාලයකින්
    කිසිම syllabus එකක් කියවන් නැතුව

  • @user-bk9hh3uz1x
    @user-bk9hh3uz1x 7 หลายเดือนก่อน +5

    English o/L walata video ekak dannako😊

  • @user-zg8kr9fs9v
    @user-zg8kr9fs9v 4 หลายเดือนก่อน +2

    Thank you akke. Matath history walata c ekalk tiyenawa

  • @user-mx8xe4vj1o
    @user-mx8xe4vj1o หลายเดือนก่อน

    Niyamai akke thank you

  • @arunaperera7843
    @arunaperera7843 8 หลายเดือนก่อน +13

    අක්කේ එන්ග්ලිෂ් වලටයි විද්‍යාව ටයි කරන්නේ කොහොමද 😢

    • @SewminiAdithya
      @SewminiAdithya 6 หลายเดือนก่อน +2

      විද්‍යාව නන් short note හදාගන්න ඔයාට ගැලපෙන විදියට. නැත්තන් ප්‍රශ්න හදන්න උත්තරේ ලියන්නේ නැතුව.ඔයා ඒ කොටස පාඩම් කරල හදපු ප්‍රශ්න වලට උත්තර කියන්න.ඔක්කොම බදාගෙන පාඩම් කරන්න යන්න එපා..කොටස් කොටස් වෙන් කරගෙන පාඩම් කරන්න A එකක් ගන්න පුලුවන් 😊

    • @himasharasanji910
      @himasharasanji910 6 หลายเดือนก่อน +2

      English lesi subject ekak english wla theory eka poddak dana gaththnn hari. Kiyawala therum ganna puluwnn english easy. Past papers klama hari. 👍

    • @arunaperera7843
      @arunaperera7843 6 หลายเดือนก่อน +1

      @@SewminiAdithya thank you ♥️

    • @arunaperera7843
      @arunaperera7843 6 หลายเดือนก่อน +1

      @@himasharasanji910 hari thank you♥️

    • @minji_oppa
      @minji_oppa 6 หลายเดือนก่อน +2

      English වල පේපර් හදන්නෙ එකම රටාවට ඒ නිසා past paper අරගෙන කරන්න . හැබැයි කරද්දි පේපර් වල එකම රටාවෙ ප්‍රශ්න එක පාර කරන්න...නිකන් Graph ගත්තොත් ඒ ප්‍රශ්නෙ හැම පාරම එනවා නෙ. ඉතින් past paper තුනක් හරි 4ක් හරි අරගෙන එකටම graph ටික කරන්න...වෙන ප්‍රශ්න කරන්න එපා ඒ වෙලාවට .ආයෙ වෙන ප්‍රශ්නයක් අරගෙන ඒ රටාවෙම අනිත් එක කරන්න...ඒම කරාම මතක හිටිනවා ලේසියෙන්ම... ඉතිහාසයට වඩා ඉංග්‍රීසි ලේසියි...අමාරු ඒවා you tube එකෙන් අරන් බලන්න ( Graph , notice , note , essay )මේවා අනිවාර්යෙන් එන ඒවා... කොහොම හරි A එකක් ගන්න අමාරු නෑ❤

  • @SAHANFEETDjcollection-fq5uw
    @SAHANFEETDjcollection-fq5uw 7 หลายเดือนก่อน +3

    E kiynne akki 10 years past papers wlta witrk history liwot A ekk gnna puluwnda

  • @arunaperera7843
    @arunaperera7843 6 หลายเดือนก่อน +2

    English walta hoda online clz krana sir kenek recommend kran ynnaa❤️

  • @user-nq4vc9yx3i
    @user-nq4vc9yx3i 7 หลายเดือนก่อน +4

    Padm krddi kenekt hri yn kramyk tw kenekt hri ynne neti wenn pulwn..tmn tamnge krme hoygnn 🙂

  • @sheyomiabhisheka2824
    @sheyomiabhisheka2824 8 หลายเดือนก่อน +5

  • @laknihasarangi7621
    @laknihasarangi7621 8 หลายเดือนก่อน +6

    Akke ane wadinnam 🥺english walata කොහොම හරි A ekak ganne kohomd kiyl kiya denna😔😔😔

    • @muthuhewage5137
      @muthuhewage5137 8 หลายเดือนก่อน +1

      Past ppr karanna mnnm ekenma thamai krgtte.. English walata best result ekk gnn hodam tip ekk thamai eka

    • @laknihasarangi7621
      @laknihasarangi7621 8 หลายเดือนก่อน +1

      @muthuhewage5137 Past ppr krnnth english hod mattamaka inna onine mata anith ham ekm puluwan english thmai awl mn wachna dnnathi ekai awla 😔 ape scole english wlt giruwryek hriyt hitiye n

    • @muthuhewage5137
      @muthuhewage5137 8 หลายเดือนก่อน

      @@laknihasarangi7621 mm ehemath ekakd ..mona aurudded oya o/l

    • @Kvi_vlogs
      @Kvi_vlogs 7 หลายเดือนก่อน +2

      Oyt english hada gnn one nm one trm you tube video thiyenw . Oya ew balanna. Ehmma past papers krn ewth blnn. Exam ekt ynn klin aniwten timing thiyala papers krnna amthl krnnep nattam exam ekedi time balance krgnn bruw time mdi wenw 😊

  • @nalikanalika3789
    @nalikanalika3789 8 หลายเดือนก่อน +1

    Thanks akki thawa me wage videos dannnakoo😊

  • @Hiru-Nimesha2007
    @Hiru-Nimesha2007 8 หลายเดือนก่อน +2

    Thank you akke❤❤

  • @dulipasanka2672
    @dulipasanka2672 หลายเดือนก่อน

    Akka konde ganne monawada ane kiynnko plz

  • @Ffhbsnsenss
    @Ffhbsnsenss 8 หลายเดือนก่อน +5

    Ane akki maths science valata kohomada karanne kyl kyl dennako 😢

    • @WathsalasHappyDiaries
      @WathsalasHappyDiaries  8 หลายเดือนก่อน +2

      Nngi oy hama awruddkma pass papers krnn silabus ekm cover wena widiytne hama awurudu walama hdl thiyenne.ewam krnn thniyen danna widiyt uththara paper nobl.itapasse oy hri wardi uththara paper bll hri dgen padam krgnn passe uththara paper ek bll ara prashnth ekk mona widiytd awith thiyenne kiyl

    • @Ffhbsnsenss
      @Ffhbsnsenss 8 หลายเดือนก่อน

      @@WathsalasHappyDiaries hry akki thnkq

    • @Kvi_vlogs
      @Kvi_vlogs 7 หลายเดือนก่อน

      Maths nm gann hdnn nngi past papers krnn klin past papers wala thiyena gnan hdnn dana gnn oni .. Padamen padama hodt study krnna gann hdnn you tube videos thiyenw ne ekek techerslage ewain padm cover krgnn .ita passe pdamak iwr wenn iwr wenna e padamata adala past papers krnna kalaya thiye nm 2006 wge idn krnna . Aniwren uwmnawen krot A ekkt ynn puluwn

    • @Ffhbsnsenss
      @Ffhbsnsenss 7 หลายเดือนก่อน

      @@Kvi_vlogs hry akke thanks godk ❤️

  • @Dak803
    @Dak803 4 หลายเดือนก่อน +1

    TH-cam karanna padanuth karamu

  • @mandirachandanee3476
    @mandirachandanee3476 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @pasinduanjana6012
    @pasinduanjana6012 8 หลายเดือนก่อน +1

    💝💝💝

  • @hasinifonseka9718
    @hasinifonseka9718 8 หลายเดือนก่อน

    Akki padam karanna oluwa hada ganne kohomada kiyannko

  • @thakshilaudayangani7474
    @thakshilaudayangani7474 8 หลายเดือนก่อน +3

    අක්කේ ඔයා grade 10 da

    • @DineshaNilanthi
      @DineshaNilanthi 7 หลายเดือนก่อน +1

      E akka eyage mallita kiyl denne

  • @CandanyCandany-be8fz
    @CandanyCandany-be8fz 3 หลายเดือนก่อน

    Mtnm history wlt 63 k thyenw eth mt A ekk dannm oni.meka ekt godak preyojanawath wuna.

  • @Vivvvvvv-l9c
    @Vivvvvvv-l9c 8 หลายเดือนก่อน +1

    Akkkeeee english tamai aula 😢

    • @WathsalasHappyDiaries
      @WathsalasHappyDiaries  8 หลายเดือนก่อน +1

      Past papers karanna nngi english wala hama pass paper ekkm karanna.ethkot monwd enne kiyl past paper walin hoygnn puluwan ratawakt wage yanne ❤️

    • @Vivvvvvv-l9c
      @Vivvvvvv-l9c 8 หลายเดือนก่อน

      ​@@WathsalasHappyDiariesEmada me daws wala nm karana gmn
      Thank youuuuu💗💗

    • @Dinu__weerasinghe
      @Dinu__weerasinghe 7 หลายเดือนก่อน

      English godk lesiy dear oya pass peaper karla esay types kata padam karanna me kale hodatamaatbi oya environment reduce e tika blaganna.

    • @Vivvvvvv-l9c
      @Vivvvvvv-l9c 7 หลายเดือนก่อน

      Mmmmmmmm❤❤❤

    • @Thurya_Shavindi
      @Thurya_Shavindi 7 หลายเดือนก่อน

      English walat lakunu gnna amaru ne .. oya paper eka hadena vidiha gena idea ekak thiya gann frist paper eka thama lakunu ganna lesima eke wedi lakunak ganna balanna. oyata result ekak danna puluvan ❤🤗 matath grade 9 waladi english walata lakunu 15 dan mm grade 11 mata thama english walata class eke wedima lakunu . Oyath try karala balanna dear 👍❤

  • @SAHANFEETDjcollection-fq5uw
    @SAHANFEETDjcollection-fq5uw 7 หลายเดือนก่อน +1

    E kiynne akki 10 years past papers wlta witrk history liwot A ekk gnna puluwnda