Law of attraction for the year 2023 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • විශ්ව ආකර්ෂණ නීතිය යනු ධනාත්මකව සිතීමෙන් සහ විශ්වයේ උපකාරයෙන් ඔබේ අරමුණු කරා ඔබව ගෙනියන පහසු ක්‍රමවේදයක්. වීඩියෝ මාලාව මුල සිට නරඹා නොමිලේ ලබාදෙන මෙම දැනුම ලබාගන්න ඒ වගේම ඔබේ සමීපතයන් සමඟත් බෙදාගන්න.
    විශ්ව ආකර්ෂණ නීතිය පිළිබඳ පළමු වීඩියෝව මෙතනින් ලබාගන්න. හැඳින්වීම මෙන්ම gratitude journal - මැජික් පොත් ලියන ආකරය පැහැදිලි කර ඇත.
    • විශ්ව ආකර්ශනය නීතිය හැ...
    අනෙකුත් වැඩසටහන් පිලිවෙලින් ලබාගන්න මෙම ලින්ක් එක ක්ලික් කරන්න
    • විශ්ව ආකර්ෂණ නීතිය | L...
    භාවනා වැඩසටහන් මෙම ලින්ක් එක ඔස්සේ ලබාගන්න
    • භාවනා - විශ්ව ආකර්ෂණ න...
    FB Page
    www.facebook.c...

ความคิดเห็น • 299

  • @pawaninipunika3044
    @pawaninipunika3044 2 ปีที่แล้ว +41

    ඔබතුමියටත් ඔබතුමිය වැනි වටිනා පුද්ගලයෙක් මුණ ගැස්වූ විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තූතියි වන්ත වෙමි!🙏❤🌍✨️

  • @ХаршиОливия
    @ХаршиОливия ปีที่แล้ว +1

    ඔබතුමියට අනෙක් වාරයක් ස්තූතිය විශ්ව මාතාවට ස්තූතිය

  • @Ara-hk1bo
    @Ara-hk1bo ปีที่แล้ว +4

    ඔබතුමියව පෙන්වා දුන් විශ්ව මාතාවට ස්තුතියි 🙏❤

  • @sulochanadhananjani7026
    @sulochanadhananjani7026 2 ปีที่แล้ว +16

    ඔබටත් විශ්වයටත් බොහෝම ස්තූතී❤ ඔබගේද මේ මුලු ලොවේ සිටින සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා🙏❤

  • @avi449
    @avi449 2 ปีที่แล้ว +6

    ඔබතුමියව මට මුණ ගැස්සුවෙත් විශ්ව මාතාව.. මම ඉස්සෙල්ලාම විශ්ව ආකර්ෂණ නීතිය දැන ගත්තේ රංගන ශිල්පිනියක් වන සචිනි ගෙන්.. ඊට පස්සෙ ඔබතුමියව මුණ ගැසුනේ මට... ඒකට විශ්වමාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🙏❤... මේ වනවිට මා හට විශ්ව මාතාව ලබාදුන් දෑ බොහොය.. බොහොම ස්තුතියි මාගෙ විශ්ව මාතාවට.. ඔබතුමියට බොහොම පින් මේ විදිහට කියල දෙනවට... විශ්ව මාතාවට නැවතත් ස්තුතියි මා සමගම ඉන්නවට... ❤🙏

  • @shihanidilshara3208
    @shihanidilshara3208 2 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි මැඩම්... අපිට හරවත් ජීවන මග පෙන්වීම් ගෙන දෙන නුඹ සත්තකින්ම දෙව් දුවක්.... ❤

  • @dulamadu8502
    @dulamadu8502 ปีที่แล้ว +1

    ඔබව මුන ගැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි

  • @deepadamayanthi3183
    @deepadamayanthi3183 2 ปีที่แล้ว +2

    ඔබ තුමියට මාහට මුන ගැස්සුවාට විශ්වයට අනෙකවාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 2 ปีที่แล้ว +14

    ❤❤❤❤ආදරෙයි මහා ගොඩක් ඔබතුමියගේ කටහඩ ඇසුනත් මට නම් හරිම නිවි සැනසුමක් දැනෙනවා. ලබන්නාවු අලුත් අවුරුද්ද සුබම සුබ වේවා නිදුක් නිරෝගි සුව ලැබේවා දීඝායු වේවා බුදු සරනයි දලදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා පතමි ජයෙන් ජයවේවා

  • @sheelagunasele1885
    @sheelagunasele1885 ปีที่แล้ว +1

    ඔබ තුමියට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මට විශ්වය .මුන ගැසීම නිසා මම හරිම සතුටින් ඉන්නේ ඔයා ගේ කට හඩ හරිම ලස්සනයි අහ⁣⁣ගෙන හරිම ආසයි බණ අහනවා වාගේ ඔයා සැමදෙයක්මිම පැහැදිලි කරලා දෙනවා බුදුසරනයි .❤️❤️❤️❤🙏🙏🙏🙏🙏

  • @anomasujeewanie9811
    @anomasujeewanie9811 2 ปีที่แล้ว +8

    ඔබේ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි .ස්තුතියි ඔබට මේ දැනුම්වත් කිරීම්වලට .

  • @jaswarna7586
    @jaswarna7586 ปีที่แล้ว

    ඔබ තුමියටත් විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි

  • @k.e.m.h6834
    @k.e.m.h6834 2 ปีที่แล้ว +6

    වටිනා අදහස් පෙලක් ❤️🤗ඔබ තුමිය මා හට හමු වීම වෙනුවෙන් විශ්වයට ස්තූති වන්ත වෙමි..🙏🙏🙏

  • @commerceAnnn12
    @commerceAnnn12 2 ปีที่แล้ว +5

    ඔයාගෙ වීඩියො වලින් මට දෙයක් ලැබුනා ❤ස්තූති විශ්වයට ඔබ මුණ ගැස්සුවාට🙏

  • @nadeeradharshani6297
    @nadeeradharshani6297 2 ปีที่แล้ว +6

    Akke විශ්වය නිසා මට හොද රැකියාවක් ලැබුනා..මම ඔයාගෙ භාවනා හැමදාම කරා..මම හැමදාම දැන් ඒ දෙවල් වල ස්තූතියි වන්ත වෙනවා.දැන් සමහර වෙලාවට visualize කරන්න මට miss වෙනවා අක්කෙ 😑 මට දැන් ඕනි salary eka wedi karagnna.... exam ekak tynwa eka pass wenna ...& mge konde godak yn akke... mt eka harima dukak...mta konde wawagna oni...thnaku so much akke me dewal kyla denwata oyata....

  • @weerasingeweerasinge8889
    @weerasingeweerasinge8889 2 ปีที่แล้ว +3

    ස්තුතියි අනන්ත වු විශ්වයට සහ ඔබතුමියට ....මගෙ ඉශ්ටදෙවතවුන්ටද නමස්කාර කරමි 💥💥💥💥🙏🙏🙏🙏🙏

  • @maddumagamagemadushani8511
    @maddumagamagemadushani8511 2 ปีที่แล้ว +5

    විශ්ව මාතාවටත් ඔබ තුමියටත් ස්තූතී ස්තූතී ස්තූතී ❤❤❤

  • @nandaniroling355
    @nandaniroling355 2 ปีที่แล้ว +2

    මනසෙහි ස්වභාවය මනස මෙහෙය වන ආකාරය ඉතාසරලව සිත් ගන්නා අයුරින් පැහැදිලි කිරිමට ඔබ ගන්නා පිවිතුරැ උත්සාහයට මම හර්දයාංගවම සුබ පතමි . 🤩
    විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා❤🙏
    Antworten

  • @muthumaligunathunga781
    @muthumaligunathunga781 2 ปีที่แล้ว +5

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා 🙏❤️❤️
    අක්කේ ඔයාලත් ගොඩාක් ස්තූති ❤️🙏

  • @kumuduthilak7823
    @kumuduthilak7823 ปีที่แล้ว

    ඔබ තුමිය ට ජය වේවා

  • @bigunisathsara4248
    @bigunisathsara4248 2 ปีที่แล้ว

    විශ්වයට ත් ඔබතුමියටත් අනේකවාරයක් ස්තුති යි

  • @nandapriyaranjani9108
    @nandapriyaranjani9108 2 ปีที่แล้ว

    ඔබතුමියට ගොඩාක් පින් මේය විස්තර කර දෙනඑකට මම ලගදීතමයි මේ විඩියෝ දැක්කේ. මම උදවු කරන්න කියල කාරුනිකව ඉල්ලා සිටිමි ස්තුතියි.🙏🙏🙏🙏

  • @padmawati8896
    @padmawati8896 2 ปีที่แล้ว

    විශ්වයට ඔබ තුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @chandimabandara2138
    @chandimabandara2138 2 ปีที่แล้ว +1

    Miss. ඔබට 2023 ජය වේවා 🙏 🌹 ❤ නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය යක් ලැබේවා 🙏 🌹 ❤ මට 2022 විශ්ව ආකර්ශන නීතියෙන් සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණ විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ ඔබ සැමටම 2023 සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🙏 🌹 ❤

    • @chandimabandara2138
      @chandimabandara2138 2 ปีที่แล้ว

      ඉෂ්ට දේවතාවන් වහන්සේ ලාට ස්තුතියි 🙏 🌹 ❤ ගොඩාක් පින් 🙏 🌹 ❤ අමතක නොකර ඉෂ්ට දේවතාවන් වහන්සේ lata පින් දෙන්න .

    • @chandimabandara2138
      @chandimabandara2138 2 ปีที่แล้ว

      සතුන් ට ආදරය කරුණාව දයාව මයිත්ත්‍රිය වපුරමින් ආහාර පාන දෙන්න පුළුවන් නම් අසරණ සතෙක් පාරේ දාලා ගිය අරන් බෙහෙත් දීලා ආහාර පාන දීලා හදාගන්න සොබාදහමේ ගස් හිටවන්න මට එහෙමයි මාස 3 ඇතුලත සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලැබුණේ. ඔබට මන් මගේ රහස කිව්වා මේ විදිහට බාවනා කරල මිස් කිව්ව විදිහට පොත් ලියලා ස්තීරවම මුදල් ලබාගන්න පුළුවන් මට ලැබුනා මන් දැන් ජීවත් වෙන්නේ ඒ ගෙදර ගොඩාක් සතුටින් විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ විශ්ව ආකර්ශන නීතිය සැබෑවක් මට සැබෑඋනා

  • @Liyange686
    @Liyange686 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට සුබ නව වසරක් වේවා විෂමතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි

  • @rohanrajawardena2962
    @rohanrajawardena2962 2 ปีที่แล้ว +1

    ඉස්තුති ඔබ thumiyata.විශ්ව mathawata ඉස්තුති . සුබ නව වසරක් වේවා පතමි ඔබ තුමියට.

  • @premilanimali9483
    @premilanimali9483 2 ปีที่แล้ว

    ඇත්තටම විශ්ව මාතා ඔබට අනේක වාරයක් ස්තූති .මම විස්වයෙන් ඉල්ලපු හැමදේම මට ලැබුන
    මගේ මාමා ට මොලේ ලේ කැට්‍ යක් ඇවිල්ල දවස් 3 සිහිය නැතුව හිටියා .ඩොක්ටර් කිවුවේ මාමා පැය 24 ඇතුලත මැරෙනවා කියලා .මට ඒසිදුවීම දැන ගත්ත වෙලාවේ ඉදලා විස්ව මාතාවගෙන් ඉල්ලුවේ මගේ මාමා කතා කරන්න නැගිටලා කියලා .ඇත්තටම විස්වමාතාවගේ පිහිටෙන් හතරවෙනි දවසේ මාමා සිහිය ඇවිල්ල කතා කරා.ඇත්තටම විස්ව මාතාවනි ඔබනම් පුදුමයක්.මගේ සොයුරිය ඔබටත් විස්ව්මත්වගේ ආශිර්වාදය නොඅඩු ලැබේවා බුදුසරණයී .🙏🙏🙏🙏❤️❤️❤️🙏🙏

  • @sanjulagayan6072
    @sanjulagayan6072 2 ปีที่แล้ว +6

    විශ්ව මාතාවටත් ඉශ්ඨ දේවතාවන්ටත් අක්කා ඔයාටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 2 ปีที่แล้ว +1

    වැදගත් කරුණු රැසක් පැහැදිලි කර දුන් ඔබතුමියට අනේක වාරයක් ස්තුතියි !විශ්ව මාතාවට ද ස්තුති වේවා ! ස්තුති වේවා !ස්තුති වෙිවා !

  • @buddikaperera6394
    @buddikaperera6394 2 ปีที่แล้ว

    මේ video එක බලන්න මග පැදු විශ්වයට අනේකවාරයාක් ස්තුති 🙏🙏🙏🙏ඔබටත් ස්තුති 🙏🙏🙏🙏

  • @isharaumayangani7350
    @isharaumayangani7350 2 ปีที่แล้ว +9

    විශ්ව මාතාවටත් ඔබතුමියටත් බෙහෙවින්ම ස්තූතිවන්ත වේවා ❤

  • @chaminidarshika9468
    @chaminidarshika9468 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි ම්ස්....මගෙ හිතට ගතට තිබුණු කරදර සියල්ල නැති උනා..සියලු දෙනාගෙම සිහින ඉටු වෙවා ...

  • @podimenikedissanayake
    @podimenikedissanayake 2 ปีที่แล้ว

    ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ඔබ තුමියගෙ හැම video එකක්ම මම බලනවා

  • @nalakanisanka5113
    @nalakanisanka5113 2 ปีที่แล้ว

    මගේ ජීවිතය සතුටින් ගෙවන්න ඔබ තුමිය විසින් මා දැනුවත් කළාට ස්තුති,පි0.බුදු සරනෛ

  • @gamagechathu9646
    @gamagechathu9646 2 ปีที่แล้ว

    සියලු දෙනාගේ සියලුම යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් ම ඉෂ්ට සිද්ධ වේවා ! 💐
    තෙරුවන් සරණයි අක්කේ 🙏🙏🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว

    ආදරණීය සොයුරිය ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි ලැබේවා
    ස්තුතියි ඔබට ❤🙏
    මගේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @pinkdiary9218
    @pinkdiary9218 2 ปีที่แล้ว +1

    ආදරනීය ඔබටත් ආදරනීය විශ්වයටත් ගොඩා.....ක් ස්තුතී.....❤❤❤

  • @chandimakumari4744
    @chandimakumari4744 2 ปีที่แล้ว

    ඔබටත් විශ්වමාතාවටත් ස්තූතියි !!🙏🙏❤️❤️

  • @lahirusada7859
    @lahirusada7859 2 ปีที่แล้ว

    ඔබට තුමියට ස්තූතියි ,විශ්ව අකර්ශනීය නිතියට ස්තූතියි

  • @pradeepamadhushani5609
    @pradeepamadhushani5609 2 ปีที่แล้ว

    ගොඩාක් වට්න ව්ඩියෝ එකක්. ඔබට ගොඩාක් ස්තුතියි ...!!! ඔබේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ...!!!

  • @niroshajayasinha2674
    @niroshajayasinha2674 2 ปีที่แล้ว +1

    ඔබව මුණගැස්වීමට විශ්වයට ස්තූති වේවා 🙏 තෙරුවන් සරණයි 💖

  • @nirashaajani7846
    @nirashaajani7846 2 ปีที่แล้ว

    විශ්වයට ස්තූතියි,ඔබ තුමිය මුණගැසුවාට.

  • @harshinikeerthisinghe9771
    @harshinikeerthisinghe9771 2 ปีที่แล้ว

    Gdk pin obathumiyata. Suba aluth aurudak wewa. Siyalu pathum ituwenna oni oba thumiyage.

  • @pasiduthiwanka2233
    @pasiduthiwanka2233 2 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තූතිය වේවා .. akka oyt ghodak pin 🙏 💘 විශ්ව ආකර්ෂණයන් mt ghodak dewal labila iwari... me wg hame dame videos dane akki

  • @thusharithusharithushari1772
    @thusharithusharithushari1772 2 ปีที่แล้ว

    Bohoma ස්තුතියි madam a wagema viswa මාතාවට අනෙක වරයක් ස්තුතියි 🙏🙏🙏 mage බලාපොරොත්තු thiken thika ithu wenawa 🙏🙏🙏

  • @shenalipanditha5440
    @shenalipanditha5440 2 ปีที่แล้ว

    සුභ නව වසරක් වේවා !...බොහොම ස්තුතියි ඔබතුමියට 🙏....බොහොම ස්තුතියි විශ්වයට මේ වීඩියෝව පෙන්වා දීම ගැන 🙏😇💖💐💐

  • @kookiegurl
    @kookiegurl 2 ปีที่แล้ว +5

    විශ්වාසයෙන්, ධනාත්මක සිතින්, පිරිසිදු චේතනාවෙන් මේ ක්‍රමවේදය පුරුදු පුහුණු කරන්න. අක්කිගෙ videos බලලා තමයි මං මේ ආකර්ෂණ නීතිය ඉගෙනගත්තෙ. ඉල්ලීමක් කරනවා අලුත් අයට මගින් videos බලන්න එපා. අක්කිගෙ loa ගැන තියන පලවෙනි video එකේ ඉදන්ම බලන්න. මොකද මමත් මුලින්ම කරපු වැරැද්ද තමා videos මගින් බලපු එක. ඇත්තටම හරියට හොයලා බලලා උනන්දුවෙන් අක්කි පැහැදිලි කරලා දෙන විදියටම මේ දේවල් කරද්දි මගෙ සෑම බලාපොරොත්තුවක්ම ඉශ්ට උනා. ඒ නිසා මේ හැමදෙයක්ම හරියට ධනාත්මක සිතින් කරන්න. 💞

  • @rashmikasarangi1923
    @rashmikasarangi1923 2 ปีที่แล้ว

    ඔබතුමියට මෙන්ම විශව මාතාවට බොහොම ස්තුතියි ❤️

  • @rh2989
    @rh2989 2 ปีที่แล้ว

    ස්තුති විශ්ව මාතාවට අනේකවාරයක් ,,,,

  • @ishankanadeeshani177
    @ishankanadeeshani177 2 ปีที่แล้ว

    ස්තූති ඔබ තුමියට... විශ්වයට ....

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 2 ปีที่แล้ว

    මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවට ඔයාටත් විශ්වයටටත් ස්තූති

  • @jayaniwirasena3574
    @jayaniwirasena3574 2 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමියටත් ස්තුතියි

  • @sandasandasanda9480
    @sandasandasanda9480 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමියට...🙏🎇 ❤️❤️

  • @lasikaudayangani8810
    @lasikaudayangani8810 2 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වන්ත වේවා.

  • @shalininimasha7070
    @shalininimasha7070 2 ปีที่แล้ว +1

    විශ්ව මාතවටත් ඔබතුමියටත් ස්තූතිය ❤🙏

  • @NisaMandakini
    @NisaMandakini 2 ปีที่แล้ว

    ඔබට ගොඩාක් ස්තූතියි ..ඔබ නිසයි මම ආකර්ෂණ නීතිය ගැන දැනගත්තේ...ඔබව මුන ගැස්වූ විශ්වයටත් ස්තූතියි ..

  • @sulochanawijethunga6292
    @sulochanawijethunga6292 2 ปีที่แล้ว

    බලන් හිටිය වීඩියෝ එකක්.ගොඩාක් ස්තුතියි.ගොඩාක් ස්තුතියි ආදරණීය විශ්වය🙏😍😍💗

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว +1

    මට දැනෙනවා හරිම පින්වත් උත්තමාවියක් විශ්වයෙ ආශිර්වාදයෙන් අපිට ලැබී තියෙනවා හරිම ලස්සනයි කටහඬ ඔබතුමිය මුනගැසීම මට ලැබුණු ආශිර්වාදයක් හරිම කෙනා මට ලැබීම පිලිබදව විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @thanujaweerasinghe2410
    @thanujaweerasinghe2410 2 ปีที่แล้ว

    Oba thumiyatath vishwa mathawatath bohoma sthuthi

  • @malka2735
    @malka2735 2 ปีที่แล้ว

    ඔබට ස්තුතියි.සුබ නව වසරක් වේවා!!!

  • @dilharanadeeshani9889
    @dilharanadeeshani9889 2 ปีที่แล้ว

    අනේකවාරයක් ස්තුති ඔබට !!!

  • @deepadammika9446
    @deepadammika9446 2 ปีที่แล้ว +1

    ස්තුතියි ස්තුතියි ඔබටත් මුලු මහත් විශ්වයටත් බොහොම ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @yushanthihettiarachchi135
    @yushanthihettiarachchi135 2 ปีที่แล้ว

    ස්තුතියි ඔයාට .. ගොඩක් වටිනාකමක් තියෙන video ගෙනවට ...

  • @madhumalideshanjaliwijekoo5798
    @madhumalideshanjaliwijekoo5798 2 ปีที่แล้ว

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻

  • @hansanaabeysinghe8194
    @hansanaabeysinghe8194 2 ปีที่แล้ว

    විශ්ව මාතාවට ස්තුතියි!!!

  • @kamalsrikumara4864
    @kamalsrikumara4864 2 ปีที่แล้ว

    ඔබ නිසා විශ්ව ශක්තිය පිලිබද දැනගන්න ලැබීම පිලිබදව ස්තූතිවන්ත වෙනවා.. 🙏❤️

  • @thusharifernando2107
    @thusharifernando2107 2 ปีที่แล้ว +1

    Thank you Ms. *********

  • @saamfonseka6177
    @saamfonseka6177 2 ปีที่แล้ว +4

    මේවගේ දේවල් පැහැදිලි කරන්නත් සාර්තක වෙන්න මාර්ගයක් පැහැදිලි කරන්නත් පුදුම හිතක් තියෙන්න ඕනි පුදුමයි අක්කේ❤

  • @rajibandara1767
    @rajibandara1767 2 ปีที่แล้ว

    ඔබට pin ඔබට mata kiyna වචන na.oba me karane කල්ප ගාණක් hambena pinak😀😀😀😀🙂🙂🙂🙂🙂🙏🙏🙏💜️💜️💜️💜️ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි.ඔබගේ hada ma hata ඇසෙන්නට සැලැස්සුවාට🙂🙏🙏🙏🙏

  • @cahameewickrama6062
    @cahameewickrama6062 2 ปีที่แล้ว

    ඔබ තුමියගෙ video විඩියො මට මග පෙන්නුවට විස්ව මාතාව ස්තුතිය වේවා

  • @anojatennakoon5055
    @anojatennakoon5055 2 ปีที่แล้ว

    ඔබතුමියටත් විශ්වයටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏

  • @buddikasaloon8798
    @buddikasaloon8798 2 ปีที่แล้ว +2

    මට මරිගියා අක්කි ඔයාගේ කලින් එක මම බැලුවා දවස්7ක් ලියලා මට ඉල්ලපු එක ලැබුනා

  • @naalikasaroojani6542
    @naalikasaroojani6542 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි විශ්ව මාතාවටත් ඔබ තුම්යටත් ,🙏🙏🙏

  • @rashmikapasindu13
    @rashmikapasindu13 2 ปีที่แล้ว +3

    Thank you so mcuh akke.video ekak upload krnakan balagena hitiye.aluth video ekak every week uplod krnna kiyla oygen illasitinawa.thank you akke ❤️❤️❤️

  • @nihalkumara1053
    @nihalkumara1053 2 ปีที่แล้ว

    ඔබ ඇතුළු පවුලේ සැමට සුභ නව වසරක් වේවා ප්‍රර්ථනා කරමි තෙරුවන් සරණයි දිර්ඝායු වේ වා

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 ปีที่แล้ว

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි Thanks Thanks Thanks

  • @vpd675
    @vpd675 2 ปีที่แล้ว

    විශ්වයට ස්තූතිවන්ත වේවා......

  • @renukavirajani1540
    @renukavirajani1540 2 ปีที่แล้ว

    විශ්ව මාතාවටත් ඔයාටත් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏💓💓👍

  • @rohinieperera1648
    @rohinieperera1648 2 ปีที่แล้ว +2

    Thank you very much. I wish all your dreams and desires come in light speed.

  • @prasadinethu8157
    @prasadinethu8157 2 ปีที่แล้ว +1

    Obe katahada harima saumyay,wishwayata kruthanna wemi

  • @hashanimadhushika3182
    @hashanimadhushika3182 2 ปีที่แล้ว +1

    Thank you mis
    ❤️❤️❤️❤️❤️
    Obage siyalu pathuman itu wewa!!!

  • @nadeesumudhuni6749
    @nadeesumudhuni6749 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว

    ඔබට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙි විශ්වයේ සිටින සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉස්ට සිද්ධ වේවා ..!!"

  • @nisansalamuthukumari4752
    @nisansalamuthukumari4752 2 ปีที่แล้ว

    විශ්ව මාතාවාටත් ඔබටත් ස්තුති වන්ත වේවා!

  • @100dineshyou
    @100dineshyou 2 ปีที่แล้ว

    කෙනෙක්ගෙන් මා හට ලැබීය යුතු මුදල් ලබා ගන්න කුමක්ද කල යුත්තේ.. ස්තුතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 2 ปีที่แล้ว

    මහේශි අක්කටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතියි !!! ❤️

  • @nilmisarathchandra3035
    @nilmisarathchandra3035 2 ปีที่แล้ว +2

    Video ekk danakal asawen bln hitiye akke.oyata gdkma gdaaariyak sthuthii😍😘😘😘

  • @ahinsaliyanage3080
    @ahinsaliyanage3080 2 ปีที่แล้ว

    අක්කා පුලුවන් නම් subliminal ගැන වීඩියෝ එකක් කරන්න.

  • @chalanirushi746
    @chalanirushi746 2 ปีที่แล้ว

    ස්තුති ඔබ තුමියට!!!

  • @prmendis1246
    @prmendis1246 2 ปีที่แล้ว

    Viswa mhatawatath..oba thumiyatath behevin .sthuti.sthuti.sthuti.sthuti..sthuti..sthuti..sthuti..sthuti..sthuti

  • @pathummadusanka2170
    @pathummadusanka2170 2 ปีที่แล้ว

    ගොඩාක් වටින දේවල් අක්කෙ ඔයා කියලා දුන්නෙ.ගොඩාක් ස්තූතියි.ගොඩාක් පින්...❤️🙏

  • @deshanipriyangani5468
    @deshanipriyangani5468 2 ปีที่แล้ว +3

    ස්තූති අක්කි 💓

  • @pasindunimsara3486
    @pasindunimsara3486 2 ปีที่แล้ว +1

    ස්තුතිය අක්කේ. ❤️💙❤️

  • @hasininirosha9352
    @hasininirosha9352 2 ปีที่แล้ว +2

    ස්තූතියි අක්කා...🥰❤

  • @keshaniguruge4339
    @keshaniguruge4339 2 ปีที่แล้ว

    ඔයාට ත් සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කි ❤️ Mind එක refresh කලාට ගොඩක් ස්තුති 😘 අලුත් විඩියෝ එකකින් හමු වෙමු ❤️❤️

  • @malithwikramasingha4460
    @malithwikramasingha4460 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමියට.

  • @imalkaayeshani3733
    @imalkaayeshani3733 2 ปีที่แล้ว

    Thank you....dear sister sharing these things.I wish you happy New year.May you're dreams come true

  • @oasis7905
    @oasis7905 2 ปีที่แล้ว

    අක්කි, bullet journal එකක් හදන්න කියලා දෙනවද😍

  • @apsarapiumi4263
    @apsarapiumi4263 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතී අක්කී ඔයාට ❤️❤️❤️

  • @dhanushinawodya300
    @dhanushinawodya300 2 ปีที่แล้ว

    Godak thank you akke .oyatath nirantharayan wishwaye ashirwadaya lebewa ❤️