motivational sinhala | අපි ලෙඩ වෙන හැටි | Chandana Gunawardana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 49

  • @nimalmendis2602
    @nimalmendis2602 4 หลายเดือนก่อน +1

    මේ දැනුම සම්බන්ධයෙන් බොහෝ ගැටළු තියනවා. මේ දේශකතුමත් අකාලයේ මිය ගියා ලෙඩවෙලා ! ✨🎆✨🎆

  • @PoornaAmindaWelagedara
    @PoornaAmindaWelagedara ปีที่แล้ว +3

    අමාමහ නිවන් සුවය ලැබෙිවා...සර් නිවන් යන්නට ඇති..🙏🙏🙏🙏 සර්...

  • @mandakini5932
    @mandakini5932 2 ปีที่แล้ว +9

    හැම දෙනාටම මේවා අහන්න දෙන්න ඕනේ. අඩු ගානේ අවුරුදු 5,10 යනකොට යහපත් මිනිස්සු හැදිලා ලංකාව ලෝකේ හදාව්

  • @amilavijendra5602
    @amilavijendra5602 ปีที่แล้ว +2

    සුපිරි

  • @bandusena8046
    @bandusena8046 ปีที่แล้ว +3

    ඇත් ත වශයෙන් ම සර් ඔබ තුමන් මව් බිම ට ණය නැති මිනිසුන් අතර උතුම් ම මිනිසෙක්. අපේ බොදු හිමි ව රුන් මොන වද දෙයි යනෙ කරන් නෙ. මිනිසුන් ගේ අධ්‍යාත්මය හැදීම නෙද කරන්න ඕන. ඒ අතින් ඔබතුමන් සිදු කරන මෙ කාර්ය භාරය ඇති විශිෂ්ඨ යි.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!

  • @padminijayasingha9205
    @padminijayasingha9205 3 ปีที่แล้ว +4

    වටිනා අහස් රාශියක් දැන ගතිම .ස්තුතූතියි මෙි පන ඔබ තුමාට නිවන පිනිස හේතු වෙිවා.

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 3 ปีที่แล้ว +10

    මගේ දයාබර ගුරුතුමනි ඔබතුමාට බොහෝම පිං වට්නා අර්ථවත් කරුණු කියාදි ඔබ අතරින් සමුගැනීම දරාගත නොහැක ඔබේ වදන් වලින් ජවිතේ ම්නිසුන් බොහෝම දෙනා වෙන්ස වෙයි ඒනමුත් ඔබතුමා අප අතහැර ගොසිනි සර් ඔබ මේ .කරනු ලබන පිං ඔබතුමාට අමා මහ නිවන් සුවම ලැබේවා 🙏🙏🙏😂😂😂

    • @SandyaNaranpanawa
      @SandyaNaranpanawa 5 หลายเดือนก่อน

      මෙමකරුනු.ඉතාඅමවටිනවාඅපව.ද්නුවත්කිරීමගන.ඉතාමපින්..ඔබතුමට

  • @nadeekawijewardana8830
    @nadeekawijewardana8830 ปีที่แล้ว +1

    Thank you so much sir. Very valuable program. There are many lessons for the life in your video. May triple jem bless you.

  • @ajanthanilmini2975
    @ajanthanilmini2975 3 ปีที่แล้ว +14

    මාගේ දයාබර ගුරු පියාණනි, විශ්වයේ ශක්තිය ලගා කර ගැනීමට කියාදුන් ගුරුතුමනි වදිමි ඔබේ පා හද පිරි සෙනෙහසින්🙏🙏🙏🙏

  • @mallikakuwait7576
    @mallikakuwait7576 6 หลายเดือนก่อน +1

    Theruwan Saranai obathuma ta

  • @shiromidias3720
    @shiromidias3720 ปีที่แล้ว +1

    Thank you very much sir. Need to know whether there are any new programmes like these .

  • @nelafernando5585
    @nelafernando5585 8 หลายเดือนก่อน +3

    Hi is this Artha Muna Mauna programme still going on. Very sad I found this Sir only too late . Plz some body reply. Thx

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමන්ට

  • @chathurasumangala979
    @chathurasumangala979 ปีที่แล้ว +1

    Goodk sthuthi ❤

  • @FunnyHouses-cm6vg
    @FunnyHouses-cm6vg 7 หลายเดือนก่อน

    Guru piyanani niwansuwa labawa 🙏🙏🙏🙏🙏🙏

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර්...මෙම දෙසනාවන් සැම පලාතකම පවත්වන්න...අපේ රට සුන්දර රටක් වේවී සර්...🙏♥️

  • @sameera-dananjaya-wijerathna
    @sameera-dananjaya-wijerathna 3 ปีที่แล้ว +4

    Good Programme. thanks !

  • @neeljerad6724
    @neeljerad6724 ปีที่แล้ว +1

    Oba thumata God bless 🙏 Budu saranai 🙏

  • @mandira123100
    @mandira123100 ปีที่แล้ว +1

    Bohoma pin obata🙏🙏

  • @rasikasamanpriya1979
    @rasikasamanpriya1979 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 2 ปีที่แล้ว +2

    Very valuable program. Thank you for sharing your knowledge Sir. May triple gem bless you.

  • @sunitalanka3102
    @sunitalanka3102 3 ปีที่แล้ว +2

    Obathumage vidio dekke adamai harima dukai boho yahapath uganwala obathuma me lokaya dala gihin wedanawa bohoi namuth obathumage mathakayan sadakalikai🙏🙏🙏😭😭

  • @nelumudurawana8924
    @nelumudurawana8924 ปีที่แล้ว +1

    🙏🙏🙏💐💐💐

  • @sunithaperera7585
    @sunithaperera7585 3 ปีที่แล้ว +3

    Thank you sir. Deegaau wewa.

  • @indrasena9740
    @indrasena9740 10 หลายเดือนก่อน

    Okkoma balana Ladi.Niwan suwa Labewa Gulf sita.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සර්..♥️🙏

  • @daniellevy3123
    @daniellevy3123 3 ปีที่แล้ว +2

    Thank you so much dear sir. We miss you a lot.

  • @thushanthipathinayake5605
    @thushanthipathinayake5605 3 ปีที่แล้ว +3

    බොහොම පිං මට සම්බන්ධ වෙන්න ඔනි කොහොමද .විශ්ව ශක්තීන් හැමොටම ලැබේවා .

  • @kuwaitstar8025
    @kuwaitstar8025 3 ปีที่แล้ว +4

    Thank you sir....

  • @nimalafdo1
    @nimalafdo1 3 ปีที่แล้ว +3

    Great lecture .🙏🥰🙏🥰🙏

  • @HTJRrawana1
    @HTJRrawana1 3 ปีที่แล้ว +2

    milinda moragoda, mangala samaraweera....etc pudgalayan sir kiyana arangihin puhunu karapu aya

  • @akilasachintha3900
    @akilasachintha3900 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ගුරු පියාණනි 🙏🙏🙏

  • @suraweeraamarawansha5559
    @suraweeraamarawansha5559 3 ปีที่แล้ว +2

    Ma m/mayaga dashana iwath karanna apa! Rata jathiya diyunu karanna udawu karanna

  • @VijithaPerera-s2x
    @VijithaPerera-s2x หลายเดือนก่อน

  • @lalsenadeera5631
    @lalsenadeera5631 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏❤️❤️

  • @mpadmaliyanage1807
    @mpadmaliyanage1807 2 ปีที่แล้ว +2

    Kohomada sambanda wenne sir.

    • @sunitalanka3102
      @sunitalanka3102 2 ปีที่แล้ว +1

      Me guruthumano me lokayen samu aragena gihin athumata niwan suwa pathamu

    • @mpadmaliyanage1807
      @mpadmaliyanage1807 2 ปีที่แล้ว +2

      🌸🌸Ow ne.chandana sirta niwan suwa lebewa🌼vishwayata kala mehewa wenuwen.

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️

  • @sudarshipathirathna3768
    @sudarshipathirathna3768 2 ปีที่แล้ว +1

    මාවත් සම්බන්ධ කර ගන්න ඔබ සැමට පින්....

    • @sunitalanka3102
      @sunitalanka3102 2 ปีที่แล้ว +1

      Methuma me lokayen samu aragena gihin athumata niwan suwa pathamu😭😭🙏

  • @vagiya2588
    @vagiya2588 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakmalilakmali54
    @lakmalilakmali54 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏