ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ නියමයි ඔයාගේ වීඩියෝ💞 නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න තියේ මුල ඉදන්ම බැලුවා
හදවතින්ම ස්තුතියි 💖
පටන් ගත්තු කාලෙ ඉදන්ම බලනව අයියේ.සුපිරියක් තමයි විඩියෝ ටික
චමෝද් සැමදා වැඩ්ඩා, ඔයාගේ ෂූටින් මරු.ඉක්මනින් තව එකක් දෙන්න.
හරිම පිළිවෙළට පැහැදිලි ව විස්තර කරනවා ස්තූතියි 🎉
මේකත් සුපිරියක් .❤😊
ස්තුතියි 💖
සුපිරී අයිය නියමයි ❤
ලොකු කකුළුවන්ට හොද ඉල්ලුමක් තියෙනවා නේද?ඔයා කියන විදියට, දැන්නම් ලග ලග වීඩියෝ දානවා නේද ?මාමේ අද වීඩියෝ එකත් සුපිරියි ලස්සනයි අද වීඩියෝ එක ඔයාට බොහොම ස්තූතියි.🙏🙏👍👍👍
මීගමුව පැත්තේ විස්තර ලොකෙටම අරගෙන යන සහෝදරයා ජයවේවා
සුපිරි සුපිරි ජය වෙවා❤❤
ඔවනේ සුපිරි විඩියෝ
අයියෙ පුලුවන්නමිි පාලම ඇතුලේ video එකක් කරලා ඒකෙ තියන භයානක කම ගැන බලදාරීන් දැනුවත් කරන්ඩ ලොකු විනාශයක් වෙන්ඩ කලින් ඉතාමත් දුබල තත්ත්වයෙන් පාලම තියෙන්නේ එහෙම උනොත් ඒකෙ පින ඔයාටත් ඔයාගේ පවුලටත් ලැබෙිිවා ❤🙏
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
ඔව් ලොකු පැලුමක් තියෙනව දැක්කා වීඩියෝ එක බලද්දී 😮
එකනම් ඇත්ත
අනිවාර්යයෙන් අයියේ ...මොකද මීගමුව 273 පාර ලෙල්ලම ගවින් ඉවර වෙයි ඕක හරියටම පෙන්නුවෙ නැත්ත්න්..වෙන කවුරුත් නැ ඕක බලන්න ඔයා ඇර...ජා ඇල පමුණුගම පිටිපන මංකුලිය මීගමුව පාර...😂😂
උත්සාහයක් ගමු....👍
ජය වේවා👍👍
Godak asaven oyage me videos blnne,mula idalama blnva,😊malu allana eva supiri 🎉🎉keep going
විසි දැලකුත් ගැහුව නම් තමයි පට්ට...😍
ඔව්...නේද 💖
එකත් මාර තාක්ශනයක්..වඩදිය බාදිය මාලු අල්ලන සිස්ටම්..කියලා වැඩක් නෑ..කරදිය මිශ්‍ර ජලය ලුණු මිශ්‍ර ජලය ...මේවා පාරම් පරිකව පොත් වල නැති දැනුම..එක මාරයි...ඔයාට අයියේ පට්ට පින්..හුගක් අය මේව දන්නෙ නෑ.හැබැයි ඔයාගෙ වීඩියෝ පිලිවෙලට බලන කෙනෙක්ට හරිම ලේසියෙන් ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනව ඒ අතින්...❤❤
maru video eka,,, jaya weewa,,, ( Game fishing , barramundi /mangrove jack ) allana video ekak tibbanam maru,,,.. jaya wewaaaaaaaaaaaaaaaa
ඔව්.......ඉදිරියේදී rod casting වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💖
thank you,,,,,@@wishwatiyubaya
Video ekak baluwe naththan dan kawena wage ela machan patta asai wadeta
❤
💖
ඒ ඒ තැන්වලට තැන් වලට අදාල මාළුන් වෙන වෙනම ඉන්නවා නේද.?ඔයා කියන විදිහට ලොකු කකුලුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා.👍වීඩියෝව ලස්සනයි බොහොම ස්තූතියි.💐
ලොකු කකුලුවන්ට එච්චර ඉල්ලුමක් තියනවනම් බැරිද වර්ටිකල් ෆාම් වල මුන්ව හදන්න?
පුලුවන් .....👍
Niyamaii🎉🎉
Dan thamai video eka balanna welawa labune oyage sewawa param para gananawakata watinawa budusaranai oyata
සුපිරි.❤👍
හරිම ආසාවෙන් බලන චැනල් එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පිටිපන පාලම කියන්නේ ජීවිතේ අමතක වෙන්න නැති තැනක් ❤❤❤ 👈 ඔයාගේ වීඩියෝ පට්ටම ලස්සනයි අයියේ ❤
Good one ❤
Thank you so much 💖
Ai itin kiyala wedek ne supiri thama..
පලමූ ලයික් මගෙන්
ජය වේවා අයියා ❤️
සුපිරි ❤❤❤
දැන්නම් ලඟ ලඟ වීඩියෝ ගහනවා ..👌
උපරිම උත්සාහයක් ගන්නවා......💖
ඒක හොදයි❤️🩹
❤❤
Skip nokara baluwa video akak ❤
මෝරවලේ බිලිබාන එකක් ඕනා ❤
ඉදිරියේදී කරමු.....👍
Maru🙂
🥰😀🍃
Laga namanawa vadie dan❤
වීඩියෝ කරන්න පුලුවන් වෙලාවට කරගෙන යනවා......දවස් දෙක තුනකට එකක් තමයි දාන්නේ.....ඒක සාමාන්‍ය ක්‍රමය 👍
Oya awe
🤩
රත් පරාටි
❤ ape gama thama adambari lankwe nathi unath aniwaren balanwa ❤❤❤❤
රැට ඉස්සො අල්ලන ව්ඩියො එකක් ඔනේ...😮
කරපු වීඩියෝ තියෙනවා......ඉදිරියේදීත් කරමු.....👍
👍👍👍👍👍
@@wishwatiyubaya ඉදිරියට යමු අයියා super කියන්න වචන නෑ අයියගේ වචනෙන් කිව්වොත්
Adat supiri wadak niyamai jaya wewaa.❤❤❤❤❤❤
සුපිරි ❤️
Fishing rod ගැන වීඩියෝ එකක් කරන්න
මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/rEqqn56-Ftk/w-d-xo.htmlsi=x-Vl1TOCsvf2yS1k
නියමයි
❤️❤️❤️❤️
මාළු uyane video ekath gena...ada.alapu බැද්ද nam maru
ඒ මාලු බැදලා කාලත් ඉවරයි....
අයියේ කකුලුවෝ company එකට ගිහින් දෙන video එකකුත් දෙන්න❤
ඉදිරියේදී 👍
මස් කකුළු වගේ කර අඬු ගෙවනවා 👍👍
ස්තුතියි 👍
Siyaluma dena parissamin oyalata Budu saranai
Chamod aiytth TH-cam channel ekk krnm supiri gemk gahuwahaki ekenm 💪💪♥️
අනිවාර්යයෙන්ම 👍
Supiri aiya😊❤
❤❤❤❤❤❤👍👍👍
Ela
අයියා මුන්නක්කර පාලම නෙද මෙ පාලම හොඳටම දිරලානෙද කඩාගෙන වැටෙන සයිස් නෙද ඇයි එවා අලුත් වැඩියා නොකරන්නෙ මහා භයානකයි නෙද 🎉
ඔව්.....ඒකනම් ඇත්ත . රජයේ වගකීමක්.
🔥🔥🔥🔥👍🔥👍👍
අයියේ කකුලුවො දාන කම්පැනි එහෙක විඩියෝ එකක් දාන්න පුළුවන් ද ....
ට්‍රයි එකක් දෙන්නම්....👍
Ayiye kakuluvo company දාන විඩියෝ එකක් දාන්න කො
උත්සාහයක් ගමු...
පැනෑටි අල්ලන වීඩියෝ එකක් දාන්න අයියේ😊
ඉදිරියේදී කරමු...👍
බලාගෙන ඉන්නවා
😮
එතකොට මචං ඔය මාලු මාකට් එකේ තියෙන කලපු කකුලුවෝ කිලෝවක් රු.2000ට 3000ටතියෙන්නේ. ඒවා වතුර කකුලුවෝද?
මුහුදු කකුලුවෝත් ඉන්නවා....සීනක්කාලි වගේ කකුලුවෝ ......කලපු මස් කකුලුවෝ ගනන්.....එයාලගේ වතුර කකුලුවෝ ලාභයි.....ඒ කකුළුවන්ගේත් ප්‍රමාණය ශ බර අනුව ගනන් වෙනස් වෙනවා......1kg කට වඩා වැඩිඅයට තමයි ඒ මිල දෙන්නේ........
පාටිය ජයට තිබ්බා නේ.
මොන පාටියද....🤔
මං ආසාවෙන්ම බලන චැනල් එකක්.හැමදාම ලොකු දැනුමක් දෙනවා.නෝටිෆිකේෂන් එකක් ආව ගමන් සේව් කරල රැ වෙලා බලන්නෙ නිදහසේ බලන්න පුලුවන්.එකලග විඩියොස් කරන එක සුපිරියි අයියේ.ජයවේවා❤
wowwwwwwwwwwwwwwwwwwww
Fresh badu...❤️🔥🔥
💯
1- මාලු ලනුවකින් ගැටගහන්න හේතුව මොකක්ද?2- barramundi, mangrove jack දෙන්නම fress water tank වල ඇතිකරනවා salt water මාලු කොෙහාමද ඒ විදියට fress water tank වල ඇතිකරන්නෙ
මොදා මාලුවාගේ යටි ආණුවේ මස නෑ....කුඩරෙද්ද වගේ ගනකමට තියෙන්නේ.....එතන පොඩි සිදුරක් කර යටි අණුව ගැට ගසා තැබීම තමයි ධීවරයින්ගේ ක්‍රමය ...ලොව පුරා ප්‍රසිද්ධ ක්‍රමයක්.....මෙහිදී මාලුවාව වෙලද පොලට යනකම් fresh පිට ....පණපිටින් මාලුවට හානීයක් නොවී තියාගන්න තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ.....මේකට කියන්නේ දිග එලි කිරීම කියලයි....ලෝකයේ සිටින මාලු විශේශ අතරින් මේ දෙවර්ගයට විශේශ හැකියාවක් තිබෙනවා කරදිය මිරිදිය සහ කිවුල් දිය යන තුන් වර්ගයේම ජීවත් වෙන්න .....මේ මාලුවට වතුර නැතුව විනාඩි 20 ක් පමන ඉන්න පුලුවන්.....මේ වර්ග ඉතාමත් ශක්තිමත් මාලු...
බූවල්ලා ගැන කියන්න ඕන
ඉදිරියේදී වීඩියෝවක් කරමු....💖
අයියේපුළුවන්මැෂින් පිත්තක මිල💵 ගෙන වීඩියෝ එක කරන්න!😢
Voice ek mru aiye❤
ඕන කෙනෙක්ට ඔය පාලම උඩ බිලී බාන්න පුලුවන්ද? නැත්නම් කාගෙන් හරි අවසර ගන්න ඕනාද?
එහෙම ගැටලුවක් නෑ......ඕනෑම කෙනෙකුට පුලුවන්.......ඔතන වැඩි හරියක්ම බිලී බාන්නේ ගමේ අය නෙමේ....
පරව්, සුරාපරව්, ලේන්පරව් කියන්නෙ පරව් වර්ග 3ක්ද...??? පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
පරව් වර්ග රාශියක් ඉන්නවා.....ඒ අතර සුරාපරව කියන්නේ කුඩා මත්ස්‍යයෙක් එයාට yellowstripe scad කියලත් කියනවා.....මෙයත් පරා කුලයේ තමයි......ලේන් පරවා කියන්නෙත් එක් පරා වර්ගයක්....එයාට rainbow runer කියලයි කියන්නේ.... මේ හැමෝම පරා මාලු කුලයේ විවිදත්වයෙන් යුතු මාලු තමයි.....
@@wishwatiyubaya Thank you♥
අයියෙ මැශින් පිති වල මිල ගනන් එක්කම විඩියො එකක් දාන්න
මිල ගනන් සදහන් කරලා වැඩක් නෑ.....වෙනස් වෙනවා.....මේ වීඩියෝ බලන්න👇 th-cam.com/video/S3Rt0M4qqpU/w-d-xo.htmlsi=rK6vh3SaxkxP6Mjbth-cam.com/video/rEqqn56-Ftk/w-d-xo.htmlsi=cdFupkZWkGG5Sdau
Ela elazz❤❤
Supiriyak ❤❤❤
අයියේ වීඩියෝ කරන්නෙ gopro එකකින්ද වරෙගෙ කියන්නකෝ
gopro hero 9 එකකින් කරන්නේ.....
❤️
Pana issa bili katuwata amunana vidiya kiyala denna please
මේ වීඩියෝ බලන්න ඒවායේ ඉස්සො ගහන විදි කියලා දෙනවා....th-cam.com/play/PL1vblsPUQjoaPR29GjOePcvThbntcsfe6.html&si=q3Jx02wtqTkJ4RoD
Palama hadala dennaa kiyanna oni rajayata akatama😅
හදන්න කාලේ හරි
Mmmm
Superi video eka 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ thawa oya wage මාළු alane ewa dane 🤑🤑
Thank you brother 💛💛💛
Always welcome💖
🤘
Koheda mchan me
මීගමුවේ ලෙල්ලම පාලම
Echchara ganm da kakuluwo
1kg කට වඩා බරින් වැඩි කකුලුවෝ තමයි ඒගාන වෙන්නේ......තරම අනුව ගාන වෙනස් වෙනවා.....රු 1000/= සිට ඉහලට තියෙනවා.....
නියමයි දමිත් හරි ආසාවෙන් බලන්නෙ වීඩියෝ ටික. දැන ගන්න දෙයක් තියෙනව මාලු මිල වැඩි ප්‍රවාහන සහ ඉන්දන වියදම් නිසාද නැත්තං මාලු අහුවෙනව අඩු නිසාද ?
හදවතින්ම ස්තුතියි 💖ඔය තුනම බලපානවා .....
👍❤️
බාදියට නේ කන්නෙ ❤
ඔව්.....වැඩිහරියක්.....නමුත් වඩදියටත් කනවා
@@wishwatiyubaya ඔවු අපේ ගෙවල් ළඟ වඩදියට තමයි කන්නෙ
Silochanata vada Mee kollo dennaa supiri ♥️
ධීවර රැකියාවේ එක් එක් විශයට එක් එක් අය දක්ශතා දක්වනවා.....සුලෝචනගෙ හැකියාව තව කෙනෙකුට නෑ.....තවකෙනෙකුගේ හැකියාව සුලොචනට නෑ......ඒක තමයි මම ඒ ඒ මාතෘකාවට ඔබින කෙනාව තෝරාගෙන වීඩියෝවට ඉදිරිපත් කරන්නේ.......💖
@@wishwatiyubaya ♥️🙂
Maru mruuuuuuuu❤❤
අපිත් පාලම උඩ පරා පැටව් මැරැවා
නියමයි....👍
😜👍
Dawasaka ennam. Malu tikak allala partyak damu ayya..
මෙ ගාල්ල මාතර පැත්තද ?
මීගමුව
❤️❤️👌
අපි විනෝදන්ශයක් විදියට මාලු බානවා මගේ වාහනේ හැමතිස්සෙම පිත්තක් තියෙනවා මං මීගමුව පැත්තට නිතරම වගේ යනවා දවස්ක් ඔය පාලම උඩ මාලු අල්ලන්න හැදුවා මාලු දෙන්නයි ඇල්ලුවේ එක්කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා කොහෙද කියලා ගල්ලේ කිව්වාම අපිට ලෙඩේ දාලා යන්න කිව්වා ගල්ලේ ඉදන් ඇවිත් මෙහේ මාලු අල්ලන්න දෙන්න බෑ කිව්වා ලංකාවට ආවම ඔය වගේ දෙයක් කරන්නෙත් අපේ රටේ මිනිස්සු හරිම කුහකයි හරියට උන්ගේ බූදලය වගේ මාලු අල්ලන්න එපා කියන්නේ
මේ වීඩියෝ එකේ පාලම උඩ ඉන්න අය වැඩි හරියක් පිට පලාත් වලින් ආපු අය........සාමන්‍යන් ඕනෑම පලාතක මාලු අල්ලන අය ඒ අයගේ ගමේ තැන රැකගන්න ඔය වගේ ප්‍රශ්න කරනවා......ගාල්ලට මීගමුවෙන් ගියත් එහෙම තමයි.....ඒක සාමන්‍ය දෙයක් ........ඒකට හේතුව තමයි රැකියාවක් විදියට ඔතන බිලීබාන අය...ඒ අයගේ රැකියාවට තර්ජනයක් වෙයි කියන මතය තුල......මම හිතන්නේ ලංකාවේ හැම තැනකම එහෙම තමයි.....මම කිව්වේ ඇත්ත කතාවස්තුතියි 💖
🐠🐠රන්නයි ඕරාවයි දෙන්නම එක වගේ මට නම් පෙනෙන්නේ අද 🥃🐠🐠
දෙන්න වෙනස් ....රන්නගෙ ඇගේ නැට්ට පැත්තට වෙන්න කලු ඩොට් එකක් තියෙනවා....ඕරාවගෙ ඉරි තියෙන්නේ....ඕරාවා පැතලියි....
පාලම උඩ අර විදිහට මාලු බානකොට යටින් වේගෙන් යන බෝට්ටු වල නූල් , කොකු පැටලෙන්නැද්ද
බිලී බාන තැන් බේරලා යන්නේ .....බෝට්ටු වලට යන්න ඉඩ ඉතිරි කරනවා
Kawatti kiyanne monawada
barnacle වලට .....මුහුදේ කලපුවේ ජීවත් වන ජීවීන් විශේෂයක් .....වර්ග කීපයක්ම තියෙනවා....මේ වීඩියෝව බලන්න👇 th-cam.com/video/YbhPJIJwMFk/w-d-xo.htmlsi=DW-WtP8BKOfp7zG0
අයියේ නියමයි ඔයාගේ වීඩියෝ💞 නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගන්න තියේ මුල ඉදන්ම බැලුවා
හදවතින්ම ස්තුතියි 💖
පටන් ගත්තු කාලෙ ඉදන්ම බලනව අයියේ.සුපිරියක් තමයි විඩියෝ ටික
හදවතින්ම ස්තුතියි 💖
චමෝද් සැමදා වැඩ්ඩා, ඔයාගේ ෂූටින් මරු.ඉක්මනින් තව එකක් දෙන්න.
හදවතින්ම ස්තුතියි 💖
හරිම පිළිවෙළට පැහැදිලි ව විස්තර කරනවා ස්තූතියි 🎉
හදවතින්ම ස්තුතියි 💖
මේකත් සුපිරියක් .❤😊
ස්තුතියි 💖
සුපිරී අයිය නියමයි ❤
ස්තුතියි 💖
ලොකු කකුළුවන්ට හොද ඉල්ලුමක් තියෙනවා නේද?ඔයා කියන විදියට, දැන්නම් ලග ලග වීඩියෝ දානවා නේද ?මාමේ අද වීඩියෝ එකත් සුපිරියි ලස්සනයි අද වීඩියෝ එක ඔයාට බොහොම ස්තූතියි.🙏🙏👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
මීගමුව පැත්තේ විස්තර ලොකෙටම අරගෙන යන සහෝදරයා ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි සුපිරි ජය වෙවා❤❤
හදවතින්ම ස්තුතියි 💖
ඔවනේ සුපිරි විඩියෝ
ස්තුතියි 💖
අයියෙ පුලුවන්නමිි පාලම ඇතුලේ video එකක් කරලා ඒකෙ තියන භයානක කම ගැන බලදාරීන් දැනුවත් කරන්ඩ ලොකු විනාශයක් වෙන්ඩ කලින් ඉතාමත් දුබල තත්ත්වයෙන් පාලම තියෙන්නේ එහෙම උනොත් ඒකෙ පින ඔයාටත් ඔයාගේ පවුලටත් ලැබෙිිවා ❤🙏
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
ඔව් ලොකු පැලුමක් තියෙනව දැක්කා වීඩියෝ එක බලද්දී 😮
එකනම් ඇත්ත
අනිවාර්යයෙන් අයියේ ...මොකද මීගමුව 273 පාර ලෙල්ලම ගවින් ඉවර වෙයි ඕක හරියටම පෙන්නුවෙ නැත්ත්න්..වෙන කවුරුත් නැ ඕක බලන්න ඔයා ඇර...ජා ඇල පමුණුගම පිටිපන මංකුලිය මීගමුව පාර...😂😂
උත්සාහයක් ගමු....👍
ජය වේවා👍👍
ස්තුතියි 💖
Godak asaven oyage me videos blnne,mula idalama blnva,😊malu allana eva supiri 🎉🎉keep going
හදවතින්ම ස්තුතියි 💖
විසි දැලකුත් ගැහුව නම් තමයි පට්ට...😍
ඔව්...නේද 💖
එකත් මාර තාක්ශනයක්..වඩදිය බාදිය මාලු අල්ලන සිස්ටම්..කියලා වැඩක් නෑ..කරදිය මිශ්‍ර ජලය ලුණු මිශ්‍ර ජලය ...මේවා පාරම් පරිකව පොත් වල නැති දැනුම..එක මාරයි...ඔයාට අයියේ පට්ට පින්..හුගක් අය මේව දන්නෙ නෑ.හැබැයි ඔයාගෙ වීඩියෝ පිලිවෙලට බලන කෙනෙක්ට හරිම ලේසියෙන් ඉගෙන ගන්න හුගාක් දේවල් තියෙනව ඒ අතින්...❤❤
හදවතින්ම ස්තුතියි 💖
maru video eka,,, jaya weewa,,, ( Game fishing , barramundi /mangrove jack ) allana video ekak tibbanam maru,,,.. jaya wewaaaaaaaaaaaaaaaa
ඔව්.......ඉදිරියේදී rod casting වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා......ස්තුතියි 💖
thank you,,,,,@@wishwatiyubaya
Video ekak baluwe naththan dan kawena wage ela machan patta asai wadeta
හදවතින්ම ස්තුතියි 💖
❤
💖
ඒ ඒ තැන්වලට තැන් වලට අදාල මාළුන් වෙන වෙනම ඉන්නවා නේද.?
ඔයා කියන විදිහට ලොකු කකුලුවන්ට හොඳ ඉල්ලුමක් තියෙනවා.👍
වීඩියෝව ලස්සනයි බොහොම ස්තූතියි.💐
හදවතින්ම ස්තුතියි 💖
ලොකු කකුලුවන්ට එච්චර ඉල්ලුමක් තියනවනම් බැරිද වර්ටිකල් ෆාම් වල මුන්ව හදන්න?
පුලුවන් .....👍
Niyamaii🎉🎉
ස්තුතියි 💖
Dan thamai video eka balanna welawa labune oyage sewawa param para gananawakata watinawa budusaranai oyata
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි.❤👍
ස්තුතියි 💖
හරිම ආසාවෙන් බලන චැනල් එකක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
පිටිපන පාලම කියන්නේ ජීවිතේ අමතක වෙන්න නැති තැනක් ❤❤❤ 👈 ඔයාගේ වීඩියෝ පට්ටම ලස්සනයි අයියේ ❤
හදවතින්ම ස්තුතියි 💖
Good one ❤
Thank you so much 💖
Ai itin kiyala wedek ne supiri thama..
හදවතින්ම ස්තුතියි 💖
පලමූ ලයික් මගෙන්
ස්තුතියි 💖
ජය වේවා අයියා ❤️
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤❤❤
ස්තුතියි 💖
දැන්නම් ලඟ ලඟ වීඩියෝ ගහනවා ..👌
උපරිම උත්සාහයක් ගන්නවා......💖
ඒක හොදයි❤️🩹
❤❤
💖
Skip nokara baluwa video akak ❤
හදවතින්ම ස්තුතියි 💖
මෝරවලේ බිලිබාන එකක් ඕනා ❤
ඉදිරියේදී කරමු.....👍
Maru🙂
ස්තුතියි 💖
🥰😀🍃
💖
Laga namanawa vadie dan❤
වීඩියෝ කරන්න පුලුවන් වෙලාවට කරගෙන යනවා......දවස් දෙක තුනකට එකක් තමයි දාන්නේ.....ඒක සාමාන්‍ය ක්‍රමය 👍
Oya awe
🤩
රත් පරාටි
💖
❤ ape gama thama adambari lankwe nathi unath aniwaren balanwa ❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
රැට ඉස්සො අල්ලන ව්ඩියො එකක් ඔනේ...😮
කරපු වීඩියෝ තියෙනවා......ඉදිරියේදීත් කරමු.....👍
👍👍👍👍👍
💖
@@wishwatiyubaya ඉදිරියට යමු අයියා super කියන්න වචන නෑ අයියගේ වචනෙන් කිව්වොත්
හදවතින්ම ස්තුතියි 💖
Adat supiri wadak niyamai jaya wewaa.❤❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤️
ස්තුතියි 💖
Fishing rod ගැන වීඩියෝ එකක් කරන්න
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/rEqqn56-Ftk/w-d-xo.htmlsi=x-Vl1TOCsvf2yS1k
නියමයි
ස්තුතියි 💖
❤️❤️❤️❤️
💖
මාළු uyane video ekath gena...ada.alapu බැද්ද nam maru
ඒ මාලු බැදලා කාලත් ඉවරයි....
අයියේ කකුලුවෝ company එකට ගිහින් දෙන video එකකුත් දෙන්න❤
ඉදිරියේදී 👍
මස් කකුළු වගේ කර අඬු ගෙවනවා 👍👍
ස්තුතියි 👍
Siyaluma dena parissamin oyalata Budu saranai
හදවතින්ම ස්තුතියි 💖
💖
💖
Chamod aiytth TH-cam channel ekk krnm supiri gemk gahuwahaki ekenm 💪💪♥️
අනිවාර්යයෙන්ම 👍
Supiri aiya😊❤
ස්තුතියි 💖
❤❤❤❤❤❤👍👍👍
💖
Ela
ස්තුතියි 💖
අයියා මුන්නක්කර පාලම නෙද මෙ පාලම හොඳටම දිරලානෙද කඩාගෙන වැටෙන සයිස් නෙද ඇයි එවා අලුත් වැඩියා නොකරන්නෙ
මහා භයානකයි නෙද
🎉
ඔව්.....ඒකනම් ඇත්ත . රජයේ වගකීමක්.
🔥🔥🔥🔥👍🔥👍👍
💖
අයියේ කකුලුවො දාන කම්පැනි එහෙක විඩියෝ එකක් දාන්න පුළුවන් ද ....
ට්‍රයි එකක් දෙන්නම්....👍
Ayiye kakuluvo company දාන විඩියෝ එකක් දාන්න කො
උත්සාහයක් ගමු...
පැනෑටි අල්ලන වීඩියෝ එකක් දාන්න අයියේ😊
ඉදිරියේදී කරමු...👍
බලාගෙන ඉන්නවා
😮
💖
එතකොට මචං ඔය මාලු මාකට් එකේ තියෙන කලපු කකුලුවෝ කිලෝවක් රු.2000ට 3000ට
තියෙන්නේ. ඒවා වතුර කකුලුවෝද?
මුහුදු කකුලුවෝත් ඉන්නවා....සීනක්කාලි වගේ කකුලුවෝ ......
කලපු මස් කකුලුවෝ ගනන්.....එයාලගේ වතුර කකුලුවෝ ලාභයි.....ඒ කකුළුවන්ගේත් ප්‍රමාණය ශ බර අනුව ගනන් වෙනස් වෙනවා......1kg කට වඩා වැඩිඅයට තමයි ඒ මිල දෙන්නේ........
පාටිය ජයට තිබ්බා නේ.
මොන පාටියද....🤔
මං ආසාවෙන්ම බලන චැනල් එකක්.හැමදාම ලොකු දැනුමක් දෙනවා.නෝටිෆිකේෂන් එකක් ආව ගමන් සේව් කරල රැ වෙලා බලන්නෙ නිදහසේ බලන්න පුලුවන්.එකලග විඩියොස් කරන එක සුපිරියි අයියේ.ජයවේවා❤
හදවතින්ම ස්තුතියි 💖
wowwwwwwwwwwwwwwwwwwww
💖
Fresh badu...❤️🔥🔥
💯
1- මාලු ලනුවකින් ගැටගහන්න හේතුව මොකක්ද?
2- barramundi, mangrove jack දෙන්නම fress water tank වල ඇතිකරනවා salt water මාලු කොෙහාමද ඒ විදියට fress water tank වල ඇතිකරන්නෙ
මොදා මාලුවාගේ යටි ආණුවේ මස නෑ....කුඩරෙද්ද වගේ ගනකමට තියෙන්නේ.....එතන පොඩි සිදුරක් කර යටි අණුව ගැට ගසා තැබීම තමයි ධීවරයින්ගේ ක්‍රමය ...ලොව පුරා ප්‍රසිද්ධ ක්‍රමයක්.....මෙහිදී මාලුවාව වෙලද පොලට යනකම් fresh පිට ....පණපිටින් මාලුවට හානීයක් නොවී තියාගන්න තමයි මේ ක්‍රමය භාවිතා කරන්නේ.....මේකට කියන්නේ දිග එලි කිරීම කියලයි....
ලෝකයේ සිටින මාලු විශේශ අතරින් මේ දෙවර්ගයට විශේශ හැකියාවක් තිබෙනවා කරදිය මිරිදිය සහ කිවුල් දිය යන තුන් වර්ගයේම ජීවත් වෙන්න .....මේ මාලුවට වතුර නැතුව විනාඩි 20 ක් පමන ඉන්න පුලුවන්.....
මේ වර්ග ඉතාමත් ශක්තිමත් මාලු...
බූවල්ලා ගැන කියන්න ඕන
ඉදිරියේදී වීඩියෝවක් කරමු....💖
අයියේපුළුවන්මැෂින් පිත්තක මිල💵 ගෙන වීඩියෝ එක කරන්න!😢
ඉදිරියේදී 👍
Voice ek mru aiye❤
හදවතින්ම ස්තුතියි 💖
ඕන කෙනෙක්ට ඔය පාලම උඩ බිලී බාන්න පුලුවන්ද? නැත්නම් කාගෙන් හරි අවසර ගන්න ඕනාද?
එහෙම ගැටලුවක් නෑ......ඕනෑම කෙනෙකුට පුලුවන්.......ඔතන වැඩි හරියක්ම බිලී බාන්නේ ගමේ අය නෙමේ....
පරව්, සුරාපරව්, ලේන්පරව් කියන්නෙ පරව් වර්ග 3ක්ද...??? පැහැදිලි කිරීමක් අවශ්‍යයි.
පරව් වර්ග රාශියක් ඉන්නවා.....ඒ අතර සුරාපරව කියන්නේ කුඩා මත්ස්‍යයෙක් එයාට yellowstripe scad කියලත් කියනවා.....මෙයත් පරා කුලයේ තමයි......ලේන් පරවා කියන්නෙත් එක් පරා වර්ගයක්....එයාට rainbow runer කියලයි කියන්නේ.... මේ හැමෝම පරා මාලු කුලයේ විවිදත්වයෙන් යුතු මාලු තමයි.....
@@wishwatiyubaya Thank you♥
අයියෙ මැශින් පිති වල මිල ගනන් එක්කම විඩියො එකක් දාන්න
මිල ගනන් සදහන් කරලා වැඩක් නෑ.....වෙනස් වෙනවා.....මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/S3Rt0M4qqpU/w-d-xo.htmlsi=rK6vh3SaxkxP6Mjb
th-cam.com/video/rEqqn56-Ftk/w-d-xo.htmlsi=cdFupkZWkGG5Sdau
Ela elazz❤❤
ස්තුතියි 💖
Supiriyak ❤❤❤
ස්තුතියි 💖
අයියේ වීඩියෝ කරන්නෙ gopro එකකින්ද වරෙගෙ කියන්නකෝ
gopro hero 9 එකකින් කරන්නේ.....
❤️
💖
Pana issa bili katuwata amunana vidiya kiyala denna please
මේ වීඩියෝ බලන්න ඒවායේ ඉස්සො ගහන විදි කියලා දෙනවා....
th-cam.com/play/PL1vblsPUQjoaPR29GjOePcvThbntcsfe6.html&si=q3Jx02wtqTkJ4RoD
Palama hadala dennaa kiyanna oni rajayata akatama😅
හදන්න කාලේ හරි
Mmmm
💖
Superi video eka 👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️ thawa oya wage මාළු alane ewa dane 🤑🤑
හදවතින්ම ස්තුතියි 💖
Thank you brother 💛💛💛
Always welcome💖
🤘
💖
Koheda mchan me
මීගමුවේ ලෙල්ලම පාලම
Echchara ganm da kakuluwo
1kg කට වඩා බරින් වැඩි කකුලුවෝ තමයි ඒගාන වෙන්නේ......තරම අනුව ගාන වෙනස් වෙනවා.....රු 1000/= සිට ඉහලට තියෙනවා.....
නියමයි දමිත් හරි ආසාවෙන් බලන්නෙ වීඩියෝ ටික.
දැන ගන්න දෙයක් තියෙනව මාලු මිල වැඩි ප්‍රවාහන සහ ඉන්දන වියදම් නිසාද නැත්තං මාලු අහුවෙනව අඩු නිසාද ?
හදවතින්ම ස්තුතියි 💖
ඔය තුනම බලපානවා .....
👍❤️
💖
බාදියට නේ කන්නෙ ❤
ඔව්.....වැඩිහරියක්.....නමුත් වඩදියටත් කනවා
@@wishwatiyubaya ඔවු අපේ ගෙවල් ළඟ වඩදියට තමයි කන්නෙ
Silochanata vada Mee kollo dennaa supiri ♥️
ධීවර රැකියාවේ එක් එක් විශයට එක් එක් අය දක්ශතා දක්වනවා.....සුලෝචනගෙ හැකියාව තව කෙනෙකුට නෑ.....තවකෙනෙකුගේ හැකියාව සුලොචනට නෑ......ඒක තමයි මම ඒ ඒ මාතෘකාවට ඔබින කෙනාව තෝරාගෙන වීඩියෝවට ඉදිරිපත් කරන්නේ.......💖
@@wishwatiyubaya ♥️🙂
Maru mruuuuuuuu❤❤
ස්තුතියි 💖
අපිත් පාලම උඩ පරා පැටව් මැරැවා
නියමයි....👍
😜👍
💖
Dawasaka ennam. Malu tikak allala partyak damu ayya..
අනිවාර්යයෙන්ම 👍
මෙ ගාල්ල මාතර පැත්තද ?
මීගමුව
❤
💖
❤️❤️👌
💖
අපි විනෝදන්ශයක් විදියට මාලු බානවා මගේ වාහනේ හැමතිස්සෙම පිත්තක් තියෙනවා මං මීගමුව පැත්තට නිතරම වගේ යනවා දවස්ක් ඔය පාලම උඩ මාලු අල්ලන්න හැදුවා මාලු දෙන්නයි ඇල්ලුවේ එක්කෙනෙක් ඇවිත් ඇහුවා ඔයාලා කොහෙද කියලා ගල්ලේ කිව්වාම අපිට ලෙඩේ දාලා යන්න කිව්වා ගල්ලේ ඉදන් ඇවිත් මෙහේ මාලු අල්ලන්න දෙන්න බෑ කිව්වා ලංකාවට ආවම ඔය වගේ දෙයක් කරන්නෙත් අපේ රටේ මිනිස්සු හරිම කුහකයි හරියට උන්ගේ බූදලය වගේ මාලු අල්ලන්න එපා කියන්නේ
මේ වීඩියෝ එකේ පාලම උඩ ඉන්න අය වැඩි හරියක් පිට පලාත් වලින් ආපු අය........
සාමන්‍යන් ඕනෑම පලාතක මාලු අල්ලන අය ඒ අයගේ ගමේ තැන රැකගන්න ඔය වගේ ප්‍රශ්න කරනවා......ගාල්ලට මීගමුවෙන් ගියත් එහෙම තමයි.....ඒක සාමන්‍ය දෙයක් ........ඒකට හේතුව තමයි රැකියාවක් විදියට ඔතන බිලීබාන අය...ඒ අයගේ රැකියාවට තර්ජනයක් වෙයි කියන මතය තුල......මම හිතන්නේ ලංකාවේ හැම තැනකම එහෙම තමයි.....
මම කිව්වේ ඇත්ත කතාව
ස්තුතියි 💖
🐠🐠රන්නයි ඕරාවයි දෙන්නම එක වගේ මට නම් පෙනෙන්නේ අද 🥃🐠🐠
දෙන්න වෙනස් ....රන්නගෙ ඇගේ නැට්ට පැත්තට වෙන්න කලු ඩොට් එකක් තියෙනවා....ඕරාවගෙ ඉරි තියෙන්නේ....ඕරාවා පැතලියි....
පාලම උඩ අර විදිහට මාලු බානකොට යටින් වේගෙන් යන බෝට්ටු වල නූල් , කොකු පැටලෙන්නැද්ද
බිලී බාන තැන් බේරලා යන්නේ .....බෝට්ටු වලට යන්න ඉඩ ඉතිරි කරනවා
Kawatti kiyanne monawada
barnacle වලට .....මුහුදේ කලපුවේ ජීවත් වන ජීවීන් විශේෂයක් .....වර්ග කීපයක්ම තියෙනවා....
මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/YbhPJIJwMFk/w-d-xo.htmlsi=DW-WtP8BKOfp7zG0