කෑවයින් කෑවේ නෑ මෙහෙමත් සම්බෝලයක් |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2023
  • ලින්නො සම්බෝලේ | දුම් පිටවෙයි | ‪@wishwatiyubaya‬ 😲🍽🍻
    #ලින්නොසම්බෝල #wildcooking #seafoodcooking
    Subscribe for more ‪@wishwatiyubaya‬
    For more videos #wishwatiyubaya
    Back ground music credit to you tube audio library
    Thank you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 858

  • @wimukthihashan5
    @wimukthihashan5 6 หลายเดือนก่อน +107

    මම විදේශ ගතව ඉන්නේ අම්මා තාත්තා පව්ලේ අය එක්ක කතා කරන එක තමා ලොකුම සතුට ඊලඟට මේ විශ්ව ටියුබ විඩීයෝ බලන එක.හුඟක් චැනල් වලින් සතුට කියලා පෙන්නනේ අපිට නැති ලබ්බවල් පස්සේ පන්නන එක.මේ චැනලයේ තමා පෙන්නනේ අපිට තියන දේවල් වලින් ජීවතය විදින විදිහ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තුතියි 💖

    • @nishanthaviyajalath4596
      @nishanthaviyajalath4596 6 หลายเดือนก่อน +2

      apith asawen balanawa ape gama kittuwa game me aya.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      ස්තුතියි 💖

    • @isuruudhantha7119
      @isuruudhantha7119 6 หลายเดือนก่อน +1

      awidhapn tikk 😂

    • @bjs1984
      @bjs1984 6 หลายเดือนก่อน +1

      නාකීන් යූටූබ් බලන්න ඇවිත්..🎃🎃

  • @nilnuwan3017
    @nilnuwan3017 6 หลายเดือนก่อน +22

    ජිවිතෙ විදින්න මහ ලොකුවට සල්ලි ඔන් නැ .එකට හොඳම උදාහරණයක් තමයි මෙක ❤ සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @TheGadfly85
      @TheGadfly85 5 หลายเดือนก่อน +1

      සිත නිවන කතා 😅😅😅

  • @hemanthachandana6733
    @hemanthachandana6733 6 หลายเดือนก่อน +93

    සුලෝචනයා කියන කතාව හරියටම හරි...ජීවිතය ඕනවට වැඩිය බැරැරුම්ව ගන්න හොඳ නැහැ .අන්තිම කාලෙ සතුටින් ඉන්නවා කියල අද මගහැර යන්න හොද නැහැ සතුටින් විඳින්න ඕන නැතිනම් අදත් නැහැ අන්තිමටත් නැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +4

      කතාව ඇත්ත 💖

    • @mr.malalgoda5031
      @mr.malalgoda5031 6 หลายเดือนก่อน +1

      Heta marunath Ada sathutin Inna one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

    • @RamyaChandani-zg9nw
      @RamyaChandani-zg9nw 5 หลายเดือนก่อน +1

      😂😂😂

    • @PriMun
      @PriMun 5 หลายเดือนก่อน +1

      Ow bro 👍👍

  • @user-hn3qe5ek2r
    @user-hn3qe5ek2r 6 หลายเดือนก่อน +32

    කියන්ඩ වචන නෑ පංකාදු පහයි .✋ ආසම වචන ටික ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 5 หลายเดือนก่อน +18

    අහිංසක හදවත් තියන මිනිස්සු.පොලවෙ පය ගහල ඉන්න අය.හරිම සතුටුයි.ඉන්න ටික කාලෙදි සන්තෝෂයෙන් ඉදල යන දවසට හිනාවෙලා බායි කියල යමු🎉🎉🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @sanjuyohan5819
    @sanjuyohan5819 6 หลายเดือนก่อน +24

    බියර් ශොට් එකට ආව සුලෝචනගේ වචන ටික ඒක හරියටම හරි.
    ආදරෙයි දෙන්නටම♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @chamilnishantha967
    @chamilnishantha967 6 หลายเดือนก่อน +11

    අර මිස්ට කොත්තු වගේ නොවේ ඔයාලගේ කෑම මරු හොදේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dulajishira
    @dulajishira 6 หลายเดือนก่อน +14

    සුලා අන්තිමට කියනදේ නම් හරි වටිනවා🤟❤️👌,,,මේක සුපිරි අයියා😍😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @naveenwijesinghe129
    @naveenwijesinghe129 6 หลายเดือนก่อน +11

    හැමදාම ඔය වගේ හිනා වෙලා සන්තෝසෙන් කල් ගෙවන්න අයියේ ❤ හරි ආසාවෙන් වීඩියෝ එක බැලුවා 😊 ආදරෙයි දෙන්නටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 6 หลายเดือนก่อน +14

    කියන්න වචන නෑ.පංකාදු පහයි.✋ආසම වචන ටික,ලින්නො අල්ලන විදිය දැකලා නෑ..ලින්නො අල්ලන වීඩියෝ එකක් ඕනේ මාමේ🦐🦀🐙🦑🐠🐟🦈බොහොම ස්තූතියි මාමේ වීඩියෝ එකට🐟🐙🦈⛵💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ashenweerasinghe2736
    @ashenweerasinghe2736 6 หลายเดือนก่อน +3

    පට්ට....අහම්බෙන් මේ චැනල් එක සෙට් වුනේ...සෑහෙන විඩියෝ බැලුව හුගක් දේවල් ඉගෙනත් ගත්ත...මේක බැලුවම කටට කෙල උනනවා අනිවාර්යෙන්ම මාත් මේ ෆන් එක ගන්නවා...ජයම වේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි .....ඔබව සාදරයෙන් පිලිගන්නවා......💖👍

  • @Wow_Girls777
    @Wow_Girls777 6 หลายเดือนก่อน +3

    හැමදාම වීඩියෝ බලන්න මාරම ආසාවෙන් ඉන්නේ.. ඔයගේ වීඩියෝ මාරම විදිහට හිත මනස සතුටින් පිනවනවා ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shammigunawardena3111
    @shammigunawardena3111 6 หลายเดือนก่อน +9

    උබලා පට්ට පොරවල් මචන්..මම හැම සෙනසුරාදා මීගමු ලෙල්ලමට ජාඇල ඉදලා මාලු ගන්න එන්නේ....මේක කලාවක්❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @user-fx9vr9wz5q
      @user-fx9vr9wz5q 5 หลายเดือนก่อน

      😅😅😅😅😅😅😅😅😅

  • @damayanthiperera8528
    @damayanthiperera8528 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ වීඩියො හැම එකක්ම නොවැරදීම බලනවා හැම එකම සුපිරි.දිනෙන් දිනම ජයවේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wasa945
    @wasa945 6 หลายเดือนก่อน +2

    ඔයාලාගේ ඉදිරිපත් කිරීම නම් සුපිරි ...😍😍😍 ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dineshcmr5566
    @dineshcmr5566 6 หลายเดือนก่อน

    මේ වීඩියෝ හිතට දැනෙනවා.. මේ පරිසරය නම් කියල වැඩක් නෑ.. ❤❤ ආසයි ඈ.. ලංකාවේ සුන්දරත්වය ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @gayanthusitha3013
    @gayanthusitha3013 6 หลายเดือนก่อน +10

    ආසයි ඔයාලා දෙන්නා එක්ක මේ වගේ සැපක් ගන්න ජය වේවා දමිත් සහ සුලෝචන ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka_Dilip
    @Asanka_Dilip 6 หลายเดือนก่อน +3

    නියමයි අදත් ❤ ඉස්සෝ අල්ලන වීඩියෝ එකක් ගේමු ඉක්මනින්. ජය හා සතුට 🇦🇪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 6 หลายเดือนก่อน +2

    නියමයි...සුපිරි විඩියෝ එකක් ජයවේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kenfoodcity5879
    @kenfoodcity5879 6 หลายเดือนก่อน +3

    මේ type එකේ videos මරු අයියේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nalakachaminda3266
    @nalakachaminda3266 5 หลายเดือนก่อน +1

    Woow harima saralai..jeevithe vidina minissu..adai hammba une video eka..hamadatama sathutin inna..oye aathal hamotama ganna ba ithin.❤😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි .....💖
      මේ වීඩියෝ බලන්න👇
      th-cam.com/play/PL1vblsPUQjoYXeiGt8ijxhvD3kGFDTCly.html&si=Q4-ALKw4BqkHwCqD

  • @hdlyrics667
    @hdlyrics667 6 หลายเดือนก่อน +1

    සුපිරියක් තමයි ඉතිං ❤✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-de2vp3nh5e
    @user-de2vp3nh5e 5 หลายเดือนก่อน +3

    ශෝ නැහැ තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දුන්න සුපිරි ජයවේවා ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanagaming1093
    @shanagaming1093 6 หลายเดือนก่อน +1

    Maru ela eka jaya wewa saho❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 6 หลายเดือนก่อน +5

    අඩෙි සුලොචනයා නියමයි සමිබොලේත් රහට අැතිනෙද දමිත් අයියෙ විඩියො එක සුපිරි තමා ඉතිං❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya 💚💚💚💛

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 6 หลายเดือนก่อน +10

    ගොඩක් දවසකින් සුලෝචන❤❤❤😋😋😋💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @isurukavishanka8610
    @isurukavishanka8610 6 หลายเดือนก่อน +11

    Eka maru ne❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sandaruwanakila-hs2vv
    @sandaruwanakila-hs2vv 6 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් තමයි ...ඇ සුලෝචනයාගේ කතාව ඇත්ත...අද කාපු බීපු දෙයක් තමයි හෙට මැරැනොත් මොනාව කරන්නද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 6 หลายเดือนก่อน +1

    රසටම ඇති.සුපිරියක් තමයි ඉතිං.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dineshkoshala5418
    @dineshkoshala5418 5 หลายเดือนก่อน +1

    පට්ට මචං... ආයෙත් කෙල ගිලෙනවා යකෝ ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sonalifernando8796
    @sonalifernando8796 5 หลายเดือนก่อน +3

    හරිම රසයි වගේ ...ඒවගේම ගුණයි 🐟 හොදේ👍රැකීරක්ශා කටයුතු දියුණු වේවා.ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @nilanappuhamy9670
    @nilanappuhamy9670 6 หลายเดือนก่อน +3

    Bro you guys killing me by bringing me the memories from my lovely city negombo..... cheers

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      cheers brother 💖🍻

  • @kumraa-wx4lo
    @kumraa-wx4lo 6 หลายเดือนก่อน +1

    සුපිරිම තමයි ඉතින් ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chamindapriyadharshana7996
    @chamindapriyadharshana7996 6 หลายเดือนก่อน +9

    සුලෝචන් කතා කරන්නේ බියර් එකක් ගැහැව්වාම නේ ජය වෙවා.....

  • @thusithaudaya
    @thusithaudaya 6 หลายเดือนก่อน

    අපි කොහොමද මෙවා බලන් ඉන්නෙ පිස්සු හැදෙනවා පට්ට හොදෙ❤ ටවත් මෙවගෙ විඩියෝ ඔන දිගටම ජෙසුපිහිටයි බුදුසරණයි දෙන්නටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruchithralakmal3397
    @ruchithralakmal3397 5 หลายเดือนก่อน +1

    ඒක පට්ට❤️😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chamara_bandara9999
    @chamara_bandara9999 6 หลายเดือนก่อน +2

    සුපිරිම තමා ඉතින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thilinadushantha3660
    @thilinadushantha3660 5 หลายเดือนก่อน +5

    සුලෝචන පට්ට චරිතෙ 😅😅😅බොරු පඩ නෑ සුපිරි චරිතෙ 😁😁😁😁😁👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @dineshkoshala5418
    @dineshkoshala5418 5 หลายเดือนก่อน +1

    කෙල ගිලුනා බං ඒකට නම්... පට්ට ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-fe3gz3rm3i
    @user-fe3gz3rm3i 3 หลายเดือนก่อน +1

    really i like your channel when i see every time something learning nice good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน +1

      Glad to hear that .....Thanks 💖

  • @user-ic9hu5wz7e
    @user-ic9hu5wz7e 5 หลายเดือนก่อน +1

    සුපිරි ලංකාවේ ආවම අනිවාර්යෙන් ලින්නෝ කනවා ඔය රේසපි එකට 👍👍👍👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      කාලා අපටත් රස කියන්න......👍

  • @user-ww3cp1qh8u
    @user-ww3cp1qh8u 6 หลายเดือนก่อน +1

    සුපිරි තමා...👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @susithaudaya1538
    @susithaudaya1538 6 หลายเดือนก่อน

    Supiri machan...jaya wewaa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayaniperera4243
    @gayaniperera4243 5 หลายเดือนก่อน +2

    රසම රස පාටයි සුපිරියි පුතා ආදරණියයි තෙරුවන් සරනයි .👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wishwajith7985
    @wishwajith7985 6 หลายเดือนก่อน +1

    adoo supiriyak ayye awahama st wemu aniwaaa❤️🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @hashanchandika2867
    @hashanchandika2867 10 วันที่ผ่านมา +1

    සුලෝචන පට්ටම ආසම ඩයල් එකක් ඔයත් නියමයි අයියේ ජීවිතේ ඉන්න කාලෙ ආතල් එකේ සැපේ සටතුටින් ඉන්න ඕනෙ ආදරෙයි දෙන්නටම හතවතේ අඩියෙන්ම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @SUTA2004
    @SUTA2004 6 หลายเดือนก่อน +2

    සුලෝච්නයි ඔයයි ඉන්නවා කියන්නෙ ඉතින් කියන්න දෙයක් නෑ සුපිරි තමයි ඉතින්😽❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @eascperera3967
    @eascperera3967 5 หลายเดือนก่อน +1

    පට්ටම පට්ට,,,ඊළඟ පාර ලංකාවට ගියපු අනිවාර්යයෙන් කන්න ඕනේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 6 หลายเดือนก่อน +1

    සුපිරි ආ 💚💚

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ChathurangaRukmal-oc2eq
    @ChathurangaRukmal-oc2eq 6 หลายเดือนก่อน +1

    asama kathawata😁😍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน +1

    Supiri damith aiye....👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @RukshanGad-ny5ij
    @RukshanGad-ny5ij 6 หลายเดือนก่อน +3

    සුපිරි රෝස් පාන් තිබුන නම් මරූ👍👍👍❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ......👍

  • @sujithacostha1236
    @sujithacostha1236 6 หลายเดือนก่อน

    කියන්න වචන නෑ. සුපිරි.🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shamithwimukthi585
    @shamithwimukthi585 4 หลายเดือนก่อน +1

    සුපිරි තමා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-dv6cs8eb3k
    @user-dv6cs8eb3k 5 หลายเดือนก่อน +1

    ජීවිතේ සරලව විදින මරු ඩබලක් බන් උඹලා. අපේ හිටපු යාලුවෝ අද ලග නෑ අපි තනිවෙලා. අපිත් ඔහොම සැප ගත්තා.පොදි බැදගෙන හිටියට වැඩක් නෑ බන්. අන්තිමේදි ජීවිතේ විදලා නැහැ, විදවලා විතරයි. උඹල ට දෙවි පිහිටයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @yasithchamika6322
    @yasithchamika6322 5 หลายเดือนก่อน +1

    කියල වැඩක් නෑ සුපිරි 🔥👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @enigma_24
    @enigma_24 6 หลายเดือนก่อน +1

    Recipe maru aiyyage hamadama balanwa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanprashad
    @gayanprashad 6 หลายเดือนก่อน +15

    ලින්නා කියන්නේ බදින්න සුපිරි මාලුවෙක් පොඩි ලමයින්ටත් ගුනයි❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

  • @user-lo8pv5my5u
    @user-lo8pv5my5u 5 หลายเดือนก่อน +1

    ඇත්තටම සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rohansisara6157
    @rohansisara6157 5 หลายเดือนก่อน +2

    ඒක මරු❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @ArroW_SoN
    @ArroW_SoN 5 หลายเดือนก่อน +1

    කලින් වගේ විඩියෝ දාන්නැත්තේ ඇයි අයියේ අදත් සුපිරි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      පුලුවන් හැම විටම උපරිම උත්සාහයක් ගන්නවා.....ස්තුතියි 💖

  • @wsbopitiya32
    @wsbopitiya32 5 หลายเดือนก่อน +1

    වැඩේ නම් අගෙයි . මටත් කන්න හිතුනා මාත් මේක හදලා රස බලනවාමයි ඔබලාට බොහෝමත්ම ස්තූතියි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @JONNYSEEYA
    @JONNYSEEYA 6 หลายเดือนก่อน +2

    මම ඇත්තෙන්ම හිතුවෙ දීවර උදවියට තමන්ගෙ රැකියාව හැමදාම වගෙ කරන නිසා එයාලට නිදහසක් සතුටක් ගන්න ලැබෙන්නැ කියල සහෝදරයා නමුත් මෙ සුලෝචන සහෝදරයා දිහා බැලුවම පේන්නෙනම් සතුටින් ඉන්නව වගෙ කියල ...උත්තරයක් බලාපොරොත්තු වෙනවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      ඔව්.....ධීවරයින් ඉතාමත් සතුටි ජීවත් වන ජන කොටසක්......ප්‍රශ්න කරදර දුක් කම්කටොළු මැද සන්තෝෂයෙන් ජීවන ගමන ඉදිරියට ගෙනයනවා......ලද පමනින් සතුටු වෙනවා.....💖

    • @JONNYSEEYA
      @JONNYSEEYA 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ස්තූතියි දැනුවත් කලාට

  • @shehanidanushika4893
    @shehanidanushika4893 6 หลายเดือนก่อน +2

    supiri ayye ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @a.chathurangafernando
    @a.chathurangafernando 6 หลายเดือนก่อน

    Thank you brother and Sulochana for entertaining us. We always enjoy watching your videos 💛💛👌👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @Jerome____
    @Jerome____ 6 หลายเดือนก่อน +1

    මීගමුවේ සුවඳ ලස්සනට ගේන channel එකක් තමයි ඉතින් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 6 หลายเดือนก่อน +1

    Saypadaaa😂😂❤️❤️❤️ elaaa...ada sulochanayath avilla ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 👍

  • @weerasingheni1464
    @weerasingheni1464 5 หลายเดือนก่อน +2

    මරැ යාළුවෝ දෙන්නා..😊 කන්නේ නැති ලින්නොත් කන්න ආස හිතුනා .. 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @maheshabeysekera7867
    @maheshabeysekera7867 6 หลายเดือนก่อน +1

    සුපිරී🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r 6 หลายเดือนก่อน +1

    Me lankawa wenas krmu aiye ikmntma sulochanage kathawa supiri adrei dennatma...❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-md4vf1bl1i
    @user-md4vf1bl1i 5 หลายเดือนก่อน +1

    Wooowww නියමයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ceylonCookingStudio
    @ceylonCookingStudio 6 หลายเดือนก่อน +3

    Adath supiry niyamai❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @asankasameera9398
    @asankasameera9398 5 หลายเดือนก่อน +2

    අඩේ ආසා හිතුනා බං ❤ මරු මරු මටත් ආසයි සෙට් වෙන්න ලංකාවට ආව කාලෙක ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน +1

      ආවම සෙට් වෙමු.....👍

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 6 หลายเดือนก่อน +1

    අදත් ලස්සනයි විඩියො එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @UdayangaDhananjaya
    @UdayangaDhananjaya 5 หลายเดือนก่อน +1

    Niyamai adhath❤💛💚👌👌👌🤜🤛

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake 6 หลายเดือนก่อน +1

    I really love your contetn machann

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි .....දවසක සෙට් වෙමු......👍

  • @madushankavinda1564
    @madushankavinda1564 5 หลายเดือนก่อน +1

    Supiriyak. Kiyanna wachana na. ❤❤❤❤🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @bevantharoosha7971
    @bevantharoosha7971 6 หลายเดือนก่อน +3

    Supiriyak👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @daara2258
    @daara2258 5 หลายเดือนก่อน +2

    Akenm supiriyak. Math hetama hadanawa aniwa❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      අපිටත් රස කියන්න.....🥰

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 4 หลายเดือนก่อน +1

    Niyamai ada sambola gana ahuwe hadanna one

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 5 หลายเดือนก่อน +1

    හම්මෝඕඕ කටට කෙල ඉනුවා ලින්නො සම්බෝලයට කවදාවත් කාල නෑ ..😀😀 රස ඇති කියලා හිතෙනවා .👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      දවසක හදලා බලන්න .......💖👍

  • @NisalDenethBandara
    @NisalDenethBandara 6 หลายเดือนก่อน +5

    Oya ganna atal දැක්ක ම බොන්න may hitenne appa mama cheff කෙනෙක් 41y peralise wela inne api kandy.. පට්ටම atal eka සුපිරි ....

    • @NisalDenethBandara
      @NisalDenethBandara 6 หลายเดือนก่อน +1

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖👍🙏

  • @Jayasrijayasekara
    @Jayasrijayasekara 6 หลายเดือนก่อน +1

    ඒකනම් සුපිරි , කෝ අර ව්චීයෝ දාන චෙෆාලා ටික , වහ කාපියවු මේක බලලා....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @anunarendra397
    @anunarendra397 5 หลายเดือนก่อน +1

    අම්මෝ....රස...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @RoshanRoshan-fd8im
    @RoshanRoshan-fd8im 6 หลายเดือนก่อน +1

    දමිත් අයියා සුපිරි වැඩක් ඔහොම යමු 💞💞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chinthakachris8827
    @chinthakachris8827 6 หลายเดือนก่อน +3

    Niyamai.. .😋

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @user-io7jh7ug6i
    @user-io7jh7ug6i 4 หลายเดือนก่อน +1

    හොඳයි.සූපිරි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dulansanoj1396
    @dulansanoj1396 6 หลายเดือนก่อน +1

    Niyamaii aiyee ❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @koreanlifestyle
    @koreanlifestyle 6 หลายเดือนก่อน

    supiriyak thama ithin.supiri dennekge supiri wada

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 6 หลายเดือนก่อน +1

    සුපිරියි මටත් ආස හිතුනා මම ඉන්නේ පිටරට මමත් හුගක් ආසාවෙන් බලන්නේ බොහොම ස්තුතියි මල්ලී බුදු සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sachalachandrakanthi5781
    @sachalachandrakanthi5781 4 หลายเดือนก่อน +1

    Supiri kathawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @adissanayaka79
    @adissanayaka79 6 หลายเดือนก่อน +5

    ඒයි දම්මා...ඉස්කෝලේ සර්ල ටීචලත් බලං ඉන්නවා.. පරිස්සමින් කතාකරපං හරි..කොටුව පිට්ටනියට බහියි කට්ටිය වේවැල් එක්කම හොදේ පරිස්සමින් ...මම දිසානායක...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      අම්මෝ.....🙏

  • @sinethbalasuriya232
    @sinethbalasuriya232 6 หลายเดือนก่อน +1

    Machan Damiya, Sulochana video eka denui dekke. Linna thibbe නැහැ gedara. Hurulla thibbe. Eken heduwe සම්බෝලය.Supiri recipe eka. Next time Liinna aran hadanawa. Many Thanks bro..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි ......අපටත් රස කියන්න.....💖

  • @nalakanalaka3650
    @nalakanalaka3650 6 หลายเดือนก่อน +9

    මචං රටේම වෙනසක් වෙනුවෙන් යමක් කරමු වචනයෙකින් හරි මේ කාලකන්නි හොර හැත්ත එළවලා අලුත් වෙනසක් වෙනුවෙන් අපි සැවොම එක් වෙමු ඒ වෙනුවෙන් ඔයා අද කථා කලා බොහෝම හොදයි ඉදිරියටත් එහෙම කරමු රට වෙනුවෙන් හිතලා 👍🏻👍🏻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

    • @nwsachi4317
      @nwsachi4317 6 หลายเดือนก่อน +1

      අර ත්‍රස්තවාදී ලපය ගේන්න ගංජ ගහලද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      දේශපාලනය මටනම් අප්පිරියයි ....🙏

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 6 หลายเดือนก่อน +1

      අනේ මචන් මේ නිකන් ගොන් කතා නොකිය ඉදපන් බන් මේ මනුස්සයට පාඩුවෙ ලස්සනට චැනල් එක කරගන්න දීල. තොපිට හැමදාම හැමදේටම ⁣කුනු දේශපාලනේ ලන්කරගන්නව. තව ඒ මදිවට මෙක අස්සෙත් දේශපාලනේ. තොපි වගේ වහල්ලු නිසා තමයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ. ඒ මනුස්සය ලස්සනට චැනල් එක කරනව අපි ඒ අතල් ටිකයි මාලු ගැන නොදන්න දේවල් දැනගන්නයි මේ චැනල් එක බලන්නෙ නැතුව උබලගේ බම්බුවේ දේශපාලනේ නෙමෙයි හරකෝ. ඒ මනුස්සය නිකන් එලවලු ගනන් කියල උපකල්පනයක් කිවිව් එච්චරයි එකට දේශපාලනේ ගාවගෙන තව කතා කරපක් කියන්න ඇයි උබ හිතුවද මේ චැනල් එක කුණු දේශපාලන වැඩසටහනක් කියල😂?

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 6 หลายเดือนก่อน +1

      @@wishwatiyubayaඅයියේ ඔයා ලස්සනට චැනල් එක කරනව plz එකට මේ කුණුදේශපාලනේ ගාවන්න එපා අපි ආසාවෙන් බලන්නෙ මේ චැනල් එක විතරයි. එකටත් දේශපාලනේ ගාවල නැති කරන්න එපා.. ලස්සනට වැඩේ දිගටම කරගන්න ජය පතනව. ආයි දේශපාලනේට ගැවිච්ච වචනයක්වත් කියන්න එපා එව පෞද්ගලික මත, එව කියන්න ගියහම ⁣අර වගේ වහල්ලු ටික form වෙලා මෙතන දේශපාලනේ කියන කුනු ගොඩ ගෙනල්ල කැත කරනව.

  • @dilinidinethma6878
    @dilinidinethma6878 6 หลายเดือนก่อน +3

    නියමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @mahindawijendra4855
    @mahindawijendra4855 6 หลายเดือนก่อน +1

    GREAT ONE

  • @gayanlakmal3494
    @gayanlakmal3494 6 หลายเดือนก่อน +5

    සුපිරි.🎉🎉🎉
    ලූණු ගෙඩියක් ගන්න බැරි තරමට රටට කෙලවපු හොර කාලකන්නින්ට තවම සම හරක් මී හරක් කඩේ යද්දි ඔයා අහපු කතාව පට්ට.
    මෙදා පාර දෙන්න ඕන උන්ට ආපහු මේ රටෙන් සතයක් හොරා කන්න බැරි වෙන්නම.කතිරය තමයි මිනිස්සුන්ට
    තියන එකම ආයුධය ඒකට👍👍❤❤
    හොර කාලකන්නි සාටක සහ අලි සාපෙන් මේ රට ගැලවිලා 2025දිවත් හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරමු❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      ජනතාවට භාරයි.....👍

    • @ruwanjayasinghe1160
      @ruwanjayasinghe1160 6 หลายเดือนก่อน

      මේක දේශපාලන වැඩසටහනක් නෙමෙයි ඕයි. තමුසෙලාගේ දේශපාලනේ රෝල් කරල පුකේ ගහගෙන තියාගන්නව. හැම රෙද්ද අස්සෙම කියව කියව ඉන්නෙ අප්පිරියයි ඕයි. මේ චැනල් එකට නිදහසේ වැඩක් කරන්න දීපන් ඒක අස්සෙත් කුණු දේශපාලනේ දාගෙන වැලලෙන්නෙ නැතුව.

  • @sampathsenarathna8044
    @sampathsenarathna8044 6 หลายเดือนก่อน +1

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @everything5726
    @everything5726 3 หลายเดือนก่อน +1

    niyamai aiye❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kdnpushbakumara6701
    @kdnpushbakumara6701 6 หลายเดือนก่อน +1

    සුපිරි kamak thama ❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖