And other research here. Therefore, it stands to reason natural pearls in Green mussels are less likely to occur by systemic disorders. That's not to say they won't generate pearls by physical anomalies. cracked or broken shells, boring parasites etc. Although the name "freshwater pearl mussel" is often used for this species, other freshwater mussel species (e.g. Margaritifera auricularia) can also create pearls and some can also be used as a source of mother of pearl.
මෙහෙම දුක්විදින කොල්ලො දෙන්නට හෙම්බිරිස්සාවක් වත් හැදෙන්න එපා😘😘😘😘
අනිවාර්යයෙන්ම 💖
මේ මිනිස්සු ජීවත් වෙන්න දරන උත්සාහය ට ඇත්තෙන්ම රෙස්පෙක්ට් සුබ පතනවා අයියෙ ඔයා තමයි මේවා අපිට බලන්න අරන් එන්නේ තෑන්ක්ස් අයියා
හදවතින්ම ස්තුතියි 💖
@@wishwatiyubayacontact number ekak nadda meyalage❤
@@wishwatiyubayaorder ekak denna widiyak danwada
මේ දවස වල orders භාරගන්නේ නෑ ....
29@@ansarnuwaf1618
කළපුව කියන්නෙ මොකක්ද....දැක්කාම හරිම ආසයි ඒ වගේම බයයි ඔයාලට සියලුම දෙවියන් ගෙ පිහිටෙන් එන්න ජේසු පිහිටයි..🙏🙏🙏
හදවතින්ම ස්තුතියි 💖
විශ්ව ටියුබයේ සෑම විඩියෝ එකක්ම බලලා තියෙනවා. අද තමයි පළවෙනි කමෙන්ට් එක දැම්මේ.
වෙනදා වගේම සුපිරියි 😍
හදවතින්ම ස්තුතියි 💖
අපි මුහුදු ආහාර මිලදි ගන්න ගියාම අපෝ මේවා මෙච්චර ගණන් ද හිතෙනවා මේ වීඩියෝ බලපුහාම තමයි තේරෙන්නේ එයාලා එහෙම ගණන් කියන එක සාධාරණයි කියලා. මොකද අපි රස කර කර කන මේ මුහුදු කෑම අපට ලබා දෙන්න මේ අය කොච්චර දුකක් වෙහෙසක් දරනවා ද. මේ වගේ වීඩියෝ ඇත්තටම වටිනවා.
හදවතින්ම ස්තුතියි 💖
ජීවත් වෙන්න කරන දෙයක් තමයි..ඒත් මටනම් මේක හරිම විනෝද රස්සාවක් වගේමයි දැනෙනෙනේ..මාරම ආසයි..අපිට මුහුද නෑනෙ ලග..අපි ගම්පහ..❤️❤️
මේක රැකියාවක් වගේම ක්රීඩාවක් ........ලෝකයේ සුප්රසිද්ධ දෙයක්.......මේ රැකියාව සතුටින් තමයි කරන්නේ.......නමුත් ඉතා අවදානම්.....
අවදානමක් තිබ්බත් මන්නම් මාරම ආසයි..අයියෙ ආයේ පරව් අල්ලන එකක් දෙන්නකො..පිත්තෙන්..❤️❤️🤟
මේ වීඩියෝ බලන්න👇
th-cam.com/video/hSh2gvynp00/w-d-xo.htmlsi=x6B6ns13IsfRD6VB
th-cam.com/video/HRawvjj75So/w-d-xo.htmlsi=Go4P53oo1EH2ByZc
අයියෝ අයියෙ ඕව ඔයා දාද්දිම බලනව..දැන් බලන්න ඒව නෑ හලෝ..❤️❤️🤟ඔයාගෙ ඔක්කොම බලල තියෙන්නෙ දැන්....❤️අලුත් එකක් ගේන්න ලගදිම..❤️🤟
උත්සාහයක් ගන්නම්....👍
අයියෙ කාබේරි කකුලුවො කන්නැද්ද මුහුදෙ ගල්වල ඉන්නෙත් ඒ කකුලුවො වර්ගයද? 22:21
ඔව්.....කනවානම් කන්න පුලුවන්......පොඩි පැණි රසයක් එනවා.....
Adath supiriyakma thama..jeewathwenna marama kapakieimak karanne...respect...aiya puluwannam muhude gilunu parana nawk gana video ekak genna balanna..jayawewa vishwa tubeyta 🐠☺👍👌
හදවතින්ම ස්තුතියි .....මේ වීඩියෝව බලන්න👇
th-cam.com/video/uqUMD2iqEBE/w-d-xo.htmlsi=04_WurCGbwr8OqgT
ඔයාගෙ චැනල් එක සුපිරි 👍. Lobster ගැන podcast එකක් දාන්න try කරන්න.
උත්සාහයක් ගමු......ස්තුතියි 💖
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
හදවතින්ම ස්තුතියි 💖
water proof කැමරාවක් සෙට්කරලා උදයංග මල්ලිත් ඒක්කම යවන්න තිබුනනම් මරු නේද අයියේ...හැමදාම වගේ දැනුමට දෙයක් දෙන ඹබ සියලුදෙනාටම පිං..😍😍
හදවතින්ම ස්තුතියි 💖
අද බොරය වැඩියි.....වතුර යට පැහැදිලි නෑ.....
aiye palame wathura yata chamod mallila allana green mussels thiyena vidiya, kakuluwo, maluwo inna vidiya balanna asai aiye.. lagadima dawasaka ewath video karanna wasanawa lebenna one. dennama lesatama diving karanawa. adath video eka elama thamai. jaya wewa...!
හදවතින්ම ස්තුතියි 💖
අදත් දැනුමට යමක් එකතු කලාට ස්තුතියි
හදවතින්ම ස්තුතියි 💖
Math godak asai aiye malu allanna
සුපිරි 👍
පුපිරි ඔයාගේ vedio නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔබට ජය❤
හදවතින්ම ස්තුතියි 💖
කිමිදෙන කොල්ලො දෙන්නත් you tube channel එකක් පටන් අරන් උන්ගෙ diving experience අපිට පෙන්නුවනම් සුපිරියක් වෙයි
ඔව්.....හොද අදහසක්.....👍
අයියෙ එතකොට ,,,අර වැල්ල හාරනකොට ඉන්නෙ කලුපාට බෙල්ලො වර්ගයක් එයාලා මොක්කුද?,,,මම පොඩි කාලෙ වැල්ලවත්තේ මුහුදු වෙරලට ගිහහම වැලි හාරනකොට එයාලා හම්බවෙනවා,,මෙ වාගෙමයි පොඩි ,,, පුලුවන් නම් පැහැදිලි කරන්න ,,,,ස්තුති ,,,, 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔව්....බෙල්ලන් වර්ග විශාල ප්රමාණයක් රට පුරා විහිදිලා ඉන්නවා......විවිද පාට විවිද වර්නයන්ගෙන් යුත්..... අපි සමහරුන්ට ගෙඩ්ඩො කියලත් කියනවා....මට්ටිත් ඉන්නවා....බෙල්ලොත් ඉන්නවා.....හරියටම දැක්කොත් නම කියන්න පුලුවන්.....
හොඳ වීඩියෝ එක.... කොලපාට බෙල්ලන් අද තමයි දැක්කෙ ..
බෙල්ලෝ කැඩිල්ල ලේසි පාසු නෑ.😮😮
බොහෝම ස්තූතියි 💐
ස්තුතියි 💖
ඔයා ලොකු සේවයක් සපයනවා අයියෙ අපිට කවදාවත් දකින්න නොලැබෙන දෙයක් ලැබෙන්න සලස්වලා සුබ පතනවා තව තවත් ඉදිරියට බුදු සරණයි ❤️
හදවතින්ම ස්තුතියි 💖
Dakala nathi godk dewal baluwa gdk isthutu aiye ජයවේවා ❤
ස්තුතියි 💖
දයක සභාවේ සික්ක සික්කාවියෝ දැන් නැද්ද😅....සුපිරියක් අයියේ❣️
ස්තුතියි 💖
මැනික් අකරයක් උඩ අපි ඉන්නේ... ඇත්තටම අයියේ විඩියෝ සුපිරි ..... දිගටම කරන්න ... ජෙසු පිහිටයි අපේ ධිවර ජනතාවට ❤❤
හදවතින්ම ස්තුතියි 💖
ජීවිතේ බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අඩු නැතුව ලැබෙන්න ඕන මිනිස්සු තමයි මේ කොල්ලො.respect🫡❤
හදවතින්ම ස්තුතියි 💖
Igna gateway nati wunma kohmt Duke widina wenma. Nikan modyak wage comment dane ape.
බොහොම වටින වීඩියෝවක්.❤
තෙරුවන් සරණයි
ස්තුතියි 💖
හදවතින්ම ස්තූති මෙහෙම videos ගේනවාට ❤. මමත් ගමේ කෙනෙක්. හිතුවට ලේසි නෑ වැඩේ. මොහොතකට හරි බොරේ එක්ක උනත් gopro එකක් එක්ක හරි waterproof cover එකක් එක්ක phone eka එක්ක වතුරෙ බැහේවා කියල ප්රාර්ථනා කරනව
කරන්න හිටියේ......බොරේ වැඩියි.....ඉදිරියේදී ගේන්නම්.....👍
මම එකෙන්ම මේ ව්ඩියෝ වලට ඇබ්බැහි වෙලා ඉන්නේ .... පරිස්සමෙන්
හදවතින්ම ස්තුතියි 💖
Owa maru kemak thama math issara hodata kewa dan nam aurudu gaanakin kanna bari una
Green mussels 🤩
ලස්සනයි අයියේ කල්පනවෙන් හොදෙ බුදු සරණයි ❤️💪❤️
හදවතින්ම ස්තුතියි 💖
උන් කන්නේ කොහොමද මම නම් දැක්කේ අද හරිම ආසයි බලන්න එන්න හරිම අසාවෙන් බලන්නේ 🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️
වීඩියෝ තියෙනවා.....බෙල්ලො කන විදිය......වීඩියෝ ලිස්ට් එක බලන්න.....
Supper aiya
Thanks 💖
muhude yata owa kadanne kohomada kiyala pennanna puluwannam atthatama superb . patta bro oyage explane eka harima clear
හදවතින්ම ස්තුතියි 💖
Aiye mama oyage hama video akama balannawa
හදවතින්ම ස්තුතියි 💖
පට්ටම ආසාවෙන් බලන channel එකක් ❤ කලපුවෙ ජීවත්වෙන මාලු ගැන underwater videos එක්ක video එකක් කරන්නකෝ මචං please 🙏
කරන්න තමයි හිටියේ ......මේ ටිකේ වතුර බොරේ වැඩියි.......ඉදිරියේදී පැහැදිලි උනාම ගෙන එන්නම්.....👍
සුපිරි...ඔයා දාන හැම video එකක්ම බලනවා...Continue කරගෙන යන්න...ජය❤
ස්තුතියි 💖
වෙනදා වගේම මරු. ග්රීන් මස්ල්ස් කිලෝ එකක මිළ කීයක් වගේ වෙනවද...
මට වැඩියෙන්ම ඇහැ ගියේ පාළමේ කොන්ක්රීට් වලට වෙලා තියෙන ඩැමේජ් එකට, අර මල්ලි කියපු විදිහට පහළ ඩැමේජ් එක ඊටත් වඩා වැඩියි කියන්නෙ පාළම බොහොම අවධානම් තත්ත්වයකනේ තියෙන්නෙ...
ඔව්......ඒවා හදන්නේ නෑ.....මේ ලංකාව නෙ.....
1kg 700 ....800 වගේ වෙයි.....description එකේ නොම්බරය තියෙනවා....චමොද් මල්ලිගේ......කෝල් එකක් දෙන්න....
හදවතින්ම ස්තුතියි 👍
@@wishwatiyubaya මම ඒ පැත්තෙ යන වෙලාවක කලින් කෝල් එකක් දීලා යන්නම්...
පාළමේ පෙනුම අනුව අර පියර්ස් සහ පයිල් කොටස් රෙපෙයාර් කරන්න බැරි වෙයි මචං, ඒ වෙලා තියෙන ඩැමේජ් එකේ හැටියට ඇතුළේ කම්බි එහෙමත් සෑහෙන දිරලා ඇත්තේ. තව ටික කාලයක් යුස් කරලා පාළම අලුතෙන් හැදිල්ලක් තමයි කරන්න වෙන්නෙ...
ඔව්...අලුතෙන් හදන්න වෙනවා
Number eka na ne
කෝ අප්පා නම්බරේ නෑ ප්ලීස් දාන්නකෝ මෙතන
kochchara duk windalada jeewathwenne.me loke dewiyan sitinawanam me deewarayo siyalu denawama nirantharayen araksha karala denna one.adarey oyalata ❤❤❤. oyage video okkoma mama balanawa oya nisai deewarayo gana hadawathata godakma danune awankawama.oyatath siyalu dewi pihitai paressamen inna 🙏
හදවතින්ම ස්තුතියි 💖
Adare oua atulu katath ❤❤❤mata kol1kak Ganna asawal theuano mma bottu samagamaka wadakaranne ouage chanale1ka hodai asai balan Enna adare❤bs
හදවතින්ම ස්තුතියි 💖
අයියෙ සුපිරියක්❤❤❤
ස්තුතියි 💖
වීඩියො එක පට්ට 💚💚හැබැයි පරිස්සමෙන් අයියෙ Life Jacket එකක් දාන් යන්න නැත්නම් අවදානම්
හදවතින්ම ස්තුතියි 💖
Superb video good luck
Thank you so much 💖
විඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ .
හදවතින්ම ස්තුතියි 💖
Niyama weda karayo denne aiyaa😊😊😊😊😊😊
ස්තුතියි 💖
Kakuluwa pirimi sathek neda.oyagen thamai igena gaththe mews
ස්තුතියි 👍
TH-cam වැඩ සටහන් අතර මෙවැනි ධීවර පැතිකඩක් අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න ඔබතුමා ගන්න අසීමාන්තික උත්සාහය අති විශිෂ්ඨයි.
හදවතින්ම ස්තුතියි 💖
Mona unath chamoth aththama kiyanawa poddak bonawalu 😋😍
ඔව්.....ඒකනම් ඇත්ත 🤩
Oxygen tank aran ගියොත් godak bello kadena 1 පාර udata enne puluvan නේද.. waight එක හින්දද Arab yanne නැත්තේ.. නැතනම් gannan ද
ටැංකිය අරන් යන්නත් පුලුවන්......👍
කවදා හරි හරියන්න ඕනේ ජීවිත..හරියන්න ඕනේ පැලෙන්න...❤😍
හදවතින්ම ස්තුතියි 💖
Most expensive pearls in green muscles, I am sure you found a lot
And other research here. Therefore, it stands to reason natural pearls in Green mussels are less likely to occur by systemic disorders. That's not to say they won't generate pearls by physical anomalies. cracked or broken shells, boring parasites etc.
Although the name "freshwater pearl mussel" is often used for this species, other freshwater mussel species (e.g. Margaritifera auricularia) can also create pearls and some can also be used as a source of mother of pearl.
Aiya oya video eka niyametama karanawa.
හදවතින්ම ස්තුතියි 💖
Gopro එකක් නේද තියෙන්නේ ?
දවසක අයියත් බහිමු යට
අනිවාර්යයෙන්ම 👍
ආසම youtube channel වලින් එකක් ❤
හදවතින්ම ස්තුතියි 💖
ඒ පාලමේ කනු යට ගැන කියපු කතාව ඇහුවම පාලම උඩින් යන්නත් බය හිතුනා 😂😂😂
මම දැක්කෙත් එදාමයි.....🤩
මේ කොහේ තියෙන පාලමද ?
මීගමුවේ මාලු මාර්කට් එක ලග මංකුලිය පාලම
@@nalinrathnayake172😮
Aiya aththada kalapu kakuluwo ms diya karanwa kiyanne
ඔව්.....
හරිම කැමතියි මේ විඩියෝ වලට
හදවතින්ම ස්තුතියි 💖
Supiri kollo dennek.
ස්තුතියි 💖
සුපිරි අටල් එකක් 😍😍😍😍
ස්තුතියි 💖
Oruwak padina widiha gena video ekak danna.
ඉදිරියේදී කරමු.......හොද අදහසක්......👍
Ane me ළමයි dennata itha ikmanin rata yanna labewa.siyalu prathanawan ඉෂ්ට වේවා
ස්තුතියි 👍
නියම ව්ව්යෝ එක් සුපිරි 👍👌👌
ස්තුතියි 👍
සුපිරි aiyeee.
ස්තුතියි 💖
Oya allana malu samaniya vathure hadanna puluvanda
අමාරුයි
සහෝදරයා පුළුවන් නම් under water video එකක් කරන්න පාලම යට සුපිරි ❤❤❤
ඉදිරියේදී 👍
Very informative video brother 💛💛👌
Glad you liked it 💖
You're doing extremely well. But you need to give your location before you start the video. That's better. Perfect. Great job
Ok, thank you 💖
Oya kollo dennata . .. husma thada karan kochchara vela vathura yata inna puluvanda❤
ඒක මම දන්නේ නෑ..... ඊලග දවසෙ වීඩියෝවක් කරනකොට අහමු....
අදයි අයියෙ විවියො එක බලන්නෙ සුපිරි තමා ඉතිං❤❤❤
ස්තුතියි 💖
@@wishwatiyubaya ටැස් අයියා💗
mage gamath mankuliya me dennawa mn dannawa supirima waddo thami ❤️
aiye oyatath jaya ✊🏽
හදවතින්ම ස්තුතියි 💖
hemadama supiriyak thama
ස්තුතියි 💖
Oba thuma Hoda nadda loku toppeuak rawum dagatthanam?
ස්තුතියි 💖
❤😊
💖
අයියේ කකුලුවගේ අන්ඩ හැදෙනකන් තියාගෙන ඉඳලා දෙන්න බැරිද
අන්ඩක් හැදෙන්න කොච්චර කලක් යනවද
මේ වීඩියෝව බලන්න.....ඒකේ ඒ ගැන තියෙනවා....👇
th-cam.com/video/HRawvjj75So/w-d-xo.htmlsi=0ACWUHbixpSCvE1G
අල්ලපු මාළු චමෝද්ලගේ තොටුපලේ දාලා තියද්දී රෑට එහෙම.හොරු ඇවිත් මාළු එහෙම අරගෙන යන්නේ නැද්ද?
එහෙම කරන්නේ නම් නෑ......
ඔයාලට පින් ලැබේවා ❤️❤️❤️❤️
ස්තුතියි 💖
චමොත් කියන්නේ සුපිරික් අයියේ ❤❤
ස්තුතියි 👍
Aiye oyage oluwata badala tiyana lansuwa set na. Cap akak damanm maru ❤
ඒක මගේ චැනල් එකේ unique style එක.......
Next time beer ekak aran yano supirima thamai thena 🍻jaya vewa ❤️❤️
අනිවාර්යයෙන්ම 💖
ආසම චැනල් එකක් ❤🎉
ස්තුතියි 💖
අයියගෙ විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා දැන්❤
හදවතින්ම ස්තුතියි 💖
Anika oya oya karana sewaya mm nm agaya karami❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Aiye Puluwnm Diving Krnkota muhude yata video eekuth gennko. ❤
පැහැදිල්ල මදි නිසා ගෙනාවේ නැත්තේ......පැහැදිලි උනාම ගේන්නම්.....👍
Thanks Aiye
මොකද නම් බරය
0750975491
ග්රින්මසල් මිල කොහොමද
මේ දවස් වල නෑ....
සුපර් ❤
ස්තුතියි 💖
Konkret kanu walata febargalass wannama one????
ස්තුතියි 👍
Oya me karana vadee supiri.asven balanava ❤
හදවතින්ම ස්තුතියි 💖
🙏❤️ budu sarani
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Aiye oyage vidiyo balanawa...ane wathura yata vidiyo dannako
ඉදිරියේදී දෙන්නම්....👍
සුපිරි සුපිරි ජය වේවා ❤❤
ස්තුතියි 💖
Grin masaasalata pana thiyana saththuda
😮💨
මාර ප්රශ්නයක් ඔයත් අහන්නේ......
පණ තියෙන සත්තුද.......😲
ඔව්.....අනිවාර්යයෙන්ම පණ තියෙනවා.....
Jaya wewa aiyadi❤ ikamata thawa video ekak denna ❤
ස්තුතියි 👍
උබලට හරියන්න ඔ්නි බලන බලන තැන සල්ලි වෙන තරමටම❤❤
හදවතින්ම ස්තුතියි 💖
Kollo denna ekka thawa video ekak dannako aiye apita balanna❤❤
අනිවාර්යයෙන්ම 👍
Oyage hama vidio ekkma wage balanawa , දොල වල් වල ඉන්නවා වතුරේ ගොලු බෙල්ලෝ වගේ හැඩේ තින කලුපාට කටුව හයීයා බෙලෝ ජතියක් උන්ව කනවද ?
ඒක හරියටම දන්නේ නෑ.....හොයලා බලන්නම්....👍
@@wishwatiyubaya ඔයා ඔය කරන විඩිඔ කරන්නේ කලපු ,මුහුදු කැම වගේනේ හැමෝටම කලපු ලග නැතිනිසා දෙලක වගේ එකක් කරොත් අපිටත් ට්ර්ය්කර්න්න පුලුවන්
උත්සාහයක් ගමු.....👍
Ai aiye sulocana ekka video vadiya karanna natte
ධීවර කර්මාන්තය කියන්නේ මහ විශාල වපසරියකින් යුතු කර්මාන්තයක්........මේ චැනලය ධීවර කර්මාන්තය ගැන ලෝකයාට පෙන්වන චැනලයක්.....ඒක මිරිදිය කරදිය යන දෙකේම රැකියා වර්ග බොහෝමයක් තිබෙනවා......එකම රැකියාව කරන ක්රම කීපයක්ම තිබෙනවා.....ඒවා වෙන වෙනම පෙන්විය යුතුයි......මේ හැම කර්මාන්තයක්ම එක්කෙනෙකුට කරන්න බෑ.......විවිද දක්ශතා තියෙන ධීවරයින් ඉන්නවා......ඒ අයටත් අවස්තාවක් දෙන්න ඕනා......සුලෝචන මල්ලිටත් උපරිම අවස්තාවක් දුන්නා.....ඉදිරියේදීත් දෙනවා.....ගිය සතියෙත් එයත් එක්ක වීඩියෝවක් කලානේ.....
මට රට වටේම යන්න සිද්ද වෙනවා.....චැනලයේ පරමාර්ථය තේරුම් ගත්තා නම් ඔය ප්රශ්නය අහන්නේ නෑ.......
ස්තුතියි 💖
@@wishwatiyubaya ou aiye terune dan tama
Damith aiye me green mussules keeyak wemawada 1kg?
description එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න.....👍
Ayye watura yata sampurna video ekak genna
ඉදිරියේදී 👍
Cam eka yatata dala video krnne neththe ai
වතුර යට පැහැදිලි නෑ. පැහැදිලි උනාම කරනවා අනිවාර්යයෙන්ම 👍
@@wishwatiyubayaWathura yata videoth danna
අයියා සුපිරියටම කරනවා විඩියෝ එක. ජය වේවා.😼✨
ඔය බෙල්ලො කීයක් වෙනවද අයියේ.
හදවතින්ම ස්තුතියි 💖
description එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න......👍
Hodai bn ube epiy❤
හදවතින්ම ස්තුතියි 💖
ඊඩන් මාමා හින්දයි මේ චැනල් එක සබ්. කරේ. දැන්නම් පට්ටා ආසවෙන් ඉන්නේ විඩියෝ දානකන්
හදවතින්ම ස්තුතියි 💖