කෑවොත් හැමදාම කන්න හිතෙන ගෙවත්තෙන් සුපිරි පෝෂණීය බැදුමක් / Super tasty moringa fried by Kusala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • කෑවොත් හැමදාම කන්න හිතෙන ගෙවත්තෙන් සුපිරි පෝෂණීය බැදුමක් / Super tasty moringa fried by Kusala
    Ingredients
    Bunch of Moringa leaves
    Onions 1
    Garlic 5
    green chilly 3
    chilly pieces 2 teasp
    Pepper powder 1 teasp
    salt
    Egg 2

ความคิดเห็น • 81

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 ปีที่แล้ว +1

    මම ඇත්තටම බලාගෙන හිටියේ මැඩම් මුරුංගා බැදුම ගැන කියන තුරු. මොකද මුරුංගා ගොඩාක් ගුණ ආහාරයක් නිසා. ගොඩක් ස්තුතියි මැඩම් ඔයාට 👍❤️

  • @lasanthishayamali8917
    @lasanthishayamali8917 9 หลายเดือนก่อน +1

    Thank you මේ වගේ රසවත් කෑම බීම හදන හැටි අපට කියලා දෙනවාට ... හරි ආසාවෙන් හදලා බබාලට දුන්නා එයාලත් හරි ආසාවෙන් කෑවේ ... thank you so much අක්කේ

  • @videoloke3405
    @videoloke3405 ปีที่แล้ว

    අදරේයි 🌹❤ හැමදාම

  • @achinthyadissanayake4412
    @achinthyadissanayake4412 3 ปีที่แล้ว +10

    රටට ජාතියට පමණක් නොව මුළු ලෝකයටම ඔබ කරන මේ මෙහෙය ඉතාමත් වටිනවා.
    පුංචි දේකින් ලොකු අර්ථකතනයක් එක්කරන්න හැමවිටම උත්සාහ කරන ඔයාට දිගු ගමනලට ආසිරි කුසලා

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් රස පාටයි අදම හදන්න ඕන 👍👍👍👍👍

  • @mayavilakku
    @mayavilakku 3 ปีที่แล้ว +1

    නියමයි අනේ සරලව හදගෙන කන්න පුලුවන්. ආසම කැමක්.බොහොම ස්තුති
    thawa tika dawasai akkiyooo
    api hamadama innawa

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි ගොඩක්ම වටිනා රසවත් රෙසපි එකක් ❤️❤️❤️❤️

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    Great 👍

  • @dayanijaykodi8075
    @dayanijaykodi8075 3 ปีที่แล้ว +2

    දැනුවත් කලාට බොහොම ස්තුතියි

  • @AnulaSuraweera-gl1wu
    @AnulaSuraweera-gl1wu ปีที่แล้ว

    Obata jaya weva❤

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 3 ปีที่แล้ว +7

    ඉතාම සරලව සාදාගතහැකි..ගුණ දායක මෙවනි කොල මැල්ලුමක් සාදා ගැනීමට දැනුවත් කිරීම සම්බන්ධව ස්තූතියි..

  • @ireshadilrukshi6649
    @ireshadilrukshi6649 2 ปีที่แล้ว

    හොදයි 😊

  • @sawarnalatasawarnalata9969
    @sawarnalatasawarnalata9969 3 ปีที่แล้ว +1

    දැනවත්.කලාට..ඉස්නුතිය

  • @nilanthaskitchen
    @nilanthaskitchen 3 ปีที่แล้ว +1

    ෂා රසට ඇති

  • @COOKINGBIRD
    @COOKINGBIRD 3 ปีที่แล้ว +1

    Super yummy my friend 👍👍😍

  • @sl.djsupersong9394
    @sl.djsupersong9394 ปีที่แล้ว

    මරු . ❤ ගෙදර හැදුවා

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    I always make it . But not with eggs l will try it thanks 🙏

  • @vajiramenikpura2825
    @vajiramenikpura2825 3 ปีที่แล้ว +1

    Oya vidiyata beet kolath ekka gediya sihinva kapala had a harima rasai thank you miss

  • @cookingwithmrsjahan
    @cookingwithmrsjahan 3 ปีที่แล้ว +4

    Wow looks very tasty 😋

  • @sandadew5980
    @sandadew5980 3 ปีที่แล้ว +4

    very testy 🤤😍❤❤

  • @nilminianthony9549
    @nilminianthony9549 3 ปีที่แล้ว +1

    Thank u . Godak hoda poshaneeya recipe ekak.

  • @chandihttiarich2147
    @chandihttiarich2147 3 ปีที่แล้ว +11

    නියමයි අනේ සරලව හදගෙන කන්න පුලුවන්. ආසම කැමක්.බොහොම ස්තුති .අක්කට තෙරුවන් සරනයි

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගි

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +3

    මමත් නිතරම මුරැන්ගා කොල බැදුම හදාගන්නවා මේවිදියට හදලනැහ බලමුමේවිදියටත් හදලා කොයි විදියට හැදුවත් මුරැංගාකොළ මල් හරිම රසවත්.
    මම ඉන්නෙ ගෙදර අවට හරියට මුරැංගා ගස් ඉතින් මම නිතරම කෑමට ගන්නවා
    ස්තුතියි ඔයා මේවයෙ වටිනාකම පැහදිලිව කියල දෙනවට

  • @marydecroos8483
    @marydecroos8483 ปีที่แล้ว

    It’s very good for the health thanks 🙏

  • @dayaperera4326
    @dayaperera4326 ปีที่แล้ว

    So nice thanks a lot God Bless

  • @wasanamaduwanthi1956
    @wasanamaduwanthi1956 3 ปีที่แล้ว +2

    Mmmm rasai math haduwai🍽️🥦

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    නියමයි.. ඔයාගේ. මුරුංගා. බැදුම. මම.. බි ත් ත ර කන්නේ. නැති. නිසා. ඒවා. දැම්මේ. නෑ. කියූ. විදියටම. හැදුවා... රසයි. ❤❤ස්තුතියි. මිස්. 👍👍👍🌹

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ස්තුතියි ..අදත් වෙජිටේරියන් කෑමක් දානවා බලන්න

  • @SDMusic197
    @SDMusic197 3 ปีที่แล้ว +1

    Bohoma ස්තුති obathumiyata හදලා කාලම රස බලමු 🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

  • @gunasenaranadheera8965
    @gunasenaranadheera8965 3 ปีที่แล้ว +1

    ජයවේවා

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 3 ปีที่แล้ว +2

    Hoda KamK Godak Sthuthi 👍👍

  • @chathuwedage6757
    @chathuwedage6757 3 ปีที่แล้ว +7

    මුරුංගා කොළ recipies වලට මං කොහොමත් ආසයි අක්කා, ඔයාගේ බැදුම හරිම ලස්සනයි, දැක්ක ගමන් කන්න හිතෙනවා. මට මෙහේ මුරුංගා කොළ නෑ අක්කා, market එකෙන් ගේන්න ඕනේ, ගෙනත් හදනවා, ස්තූතියි අක්කා, බුදු සරණයි ❤️❤️

  • @Pushpakumari-xf6or
    @Pushpakumari-xf6or 2 ปีที่แล้ว

    Good

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Good luck

  • @ranimalkanthi5809
    @ranimalkanthi5809 3 ปีที่แล้ว +1

    Look delicious. Going to make tomorrow. Tks

  • @fayasfayas766
    @fayasfayas766 3 ปีที่แล้ว +1

    නියමයි ගොඩාක් ස්තූතියි

  • @nethulivihangana6801
    @nethulivihangana6801 3 ปีที่แล้ว +2

    Mamath heduwa rasai akke

  • @mallikamendis1430
    @mallikamendis1430 3 ปีที่แล้ว +1

    Eka. Dayakata. Hoda. Wenakota. Thawa. Ledakata. Hodansha Thank. U

  • @sarathbanadara9870
    @sarathbanadara9870 3 ปีที่แล้ว +1

    ආසම කැමක් තමයි ඔයානියමෙට කියාදෙනවා තවඉස්සරහට අපි යමුනේද

  • @kumariekanayake1411
    @kumariekanayake1411 3 ปีที่แล้ว +1

    Mama me widiyata hadala Rasa baluwa

  • @komarikk1394
    @komarikk1394 3 ปีที่แล้ว +4

    👍👍

  • @wajirafernando7672
    @wajirafernando7672 3 ปีที่แล้ว +1

    hoday

  • @mapinona1215
    @mapinona1215 3 ปีที่แล้ว +1

    ස්තුතියි
    තෙරැවන් සරනයි 🌹🙏

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 3 ปีที่แล้ว +1

    ❤👍

  • @disnakanthi4627
    @disnakanthi4627 3 ปีที่แล้ว +1

    Lankawata gihama try karannam.x

  • @inrawathialwis6178
    @inrawathialwis6178 ปีที่แล้ว

    Api.හදන්නේ බිමට bala.දෙහි aebul danawa

  • @nilanthasampath1183
    @nilanthasampath1183 3 ปีที่แล้ว +1

    👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾👌🏾

  • @sawarnalatasawarnalata9969
    @sawarnalatasawarnalata9969 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 3 ปีที่แล้ว +1

    ඔබට ස්තුතියි

  • @indranisenaratne4872
    @indranisenaratne4872 3 ปีที่แล้ว +1

    👍💐❤️

  • @rosepalika8033
    @rosepalika8033 ปีที่แล้ว

    Thanks

  • @priyankap4051
    @priyankap4051 3 ปีที่แล้ว +1

    Godak hodai

  • @swarnahewage748
    @swarnahewage748 3 ปีที่แล้ว +1

    🌹

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +1

    Thanks dear

  • @mdamin0003
    @mdamin0003 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍💚

  • @a.g.skumari855
    @a.g.skumari855 3 ปีที่แล้ว +1

    Thank you

  • @allarasanga5678
    @allarasanga5678 3 ปีที่แล้ว +1

    BUDU SARANAI

  • @shamlisilva4110
    @shamlisilva4110 3 ปีที่แล้ว +1

    Sthuthi.obata

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +1

    Aluth widihak thank you 👍👍kettu wena ක්‍රමයක් කියන්න පුලුවන්ද?? මුරැංගා drink ekata vomit wenawa amarui bonna😊

    • @samadisilva5904
      @samadisilva5904 3 ปีที่แล้ว +1

      Fitness with pali you tube chanel eka balanna.hariyatama hari.maath 15kg adu karagatta.

    • @srimathirupasinghe
      @srimathirupasinghe 3 ปีที่แล้ว

      @@samadisilva5904 thank you 👍👍

  • @metildajayathilaka6707
    @metildajayathilaka6707 3 ปีที่แล้ว +1

    Gestrisis tyana ayata murunga kola kanna hondada

  • @nayanaperera360
    @nayanaperera360 3 ปีที่แล้ว +1

    Witharane oya hodai harima nihathamani ape comments read karanawa thank u

  • @maheshsandaruwan762
    @maheshsandaruwan762 2 ปีที่แล้ว +1

    ලුණු දන්නෙ නෙද්ද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      දාන්න ඕනිමං දානව වීඩියෝ එකේ

  • @pf8032
    @pf8032 3 ปีที่แล้ว

    Lunu ho Dehi danna oni nadda ?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  3 ปีที่แล้ว

      ලුණු දැම්මා.
      දෙහි ඕන නම් දාගන්න

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 3 ปีที่แล้ว +1

    පැල හිටවන්න ඕනින.ලොකු අතු පැල වෙනවා.

  • @sunethradesilva358
    @sunethradesilva358 3 ปีที่แล้ว +2

    මුරුංගා කරල් උයනවිට යහමින් සියඹලා ටිකක් එකතුකිරීමෙන් එහි ඇති ඌෂ්ණ ගතිය අඩු කර රසවතෙක්බව වැඩි කර ගත හැක තක්කාලි දමන්න එපා

  • @krishanthishiromi1956
    @krishanthishiromi1956 3 ปีที่แล้ว +1

    Sthuthiei bs dp

  • @siriyanischandi5554
    @siriyanischandi5554 3 ปีที่แล้ว +1

    Tawat alut video ganda b.s

  • @dayaperera4326
    @dayaperera4326 ปีที่แล้ว

    So nice thanks a lot God bless