ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

උත්සව කෑම මේසයට නැතුවම බැරි මිශ්‍ර බැදුම - Episode 1004 - Fried Onion Mixture for Festive season

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2022
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 108

  • @asankakaushalya2473
    @asankakaushalya2473 ปีที่แล้ว +6

    අනේ මන් හරි ආසාවෙන් හිටියෙ මෙ බැදුම හදන්න .කියල දුන්නට ආන්ටිට බොහොම ස්තුතී. මන් ආන්ටිගෙ විඩියො ලගදි බලන්න ගත්තෙ හරිම ආදරයෙන් කියලා දෙනවා දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා උයන පිහන එවා විතරක් නෙවෙයි ජිවිතේට ගොඩක් වටින දේවල් ආන්ටි කියලා දෙනවා.බොහොම ස්තුති ආන්ටි ! ගොඩාක් පින්!

  • @Kusum.1984
    @Kusum.1984 ปีที่แล้ว +15

    හරිම සරලව ලස්සනට පැහැදිලි කරන ඔබතුමියට ගොඩාක් ස්තුතියි ..

  • @nandanakumara9739
    @nandanakumara9739 ปีที่แล้ว +2

    මම ඕකට අර කෑලිමිරිස් දාල කලවම් කරන වෙලාවට සීනි ටිකකුත් දානව.
    ලිපෙන් අයින් කරල දෙහි ඉස්මත් දානව.
    ඒමත් ට්‍රයි කරල බලන්න.දැවිල්ල,පැනිරස,ඇඹුල්,ලුනු රස සේරම එකට එනව.

  • @rasikakumari1164
    @rasikakumari1164 ปีที่แล้ว +2

    කෑම හදන හැටි කියල දීල කෑම වල ගුණ අගුණත් කියල දුන්නා ට බොහොම ස්තුතියි

  • @anusharajapaksha3570
    @anusharajapaksha3570 ปีที่แล้ว +2

    හරිම වටිනා වීඩියෝ එකක් ඉස්‍තූතී ඔබතුමියට🙏🌹❤

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 5 หลายเดือนก่อน

    ස්තුතියි ගොඩාක්ම කෑමවර්ග හදනහැටි ලස්සනට කියලා දෙනවා.

  • @gangaarambegedara3532
    @gangaarambegedara3532 ปีที่แล้ว +1

    මම මේකටම මැගී නූඩ්ල්ස්,කතුරුමුරුංගා කොලත් මේ විදියටම බැදලා දානවා.
    Thanks a lot Anoma, I always go through your recipes.

    • @ddhammi7349
      @ddhammi7349 10 หลายเดือนก่อน

      හරි.මාත් ඒව දානව.

    • @nimochathurangi
      @nimochathurangi 6 หลายเดือนก่อน

      Thanks

  • @rehanarahuman6326
    @rehanarahuman6326 11 หลายเดือนก่อน

    Thanks Anoma u explain very well I will make this soon my children will love it may God bless u.

  • @champiy5006
    @champiy5006 ปีที่แล้ว +1

    Thank you. I’m going to make this for Thanksgiving dinner this Thursday! 💐👌💜🇺🇸

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    ආයුබෝ වේවා
    බොහොම ස්තූතියි ඔබතුමියට රසවත් ලෙස බැදුම හදාගන්න කියලා දුන්නා වගේම එහි අනතුරුදායක බව ද කියලා දුන්නා නැවතත් මම ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා අපේ තරුණ දුවා දරුවන්ට මෙය හොඳ අවවාදයක් ඔබටත් පවුලේ සැමටත් යහපතම වේවා

  • @wasanthiperera8339
    @wasanthiperera8339 ปีที่แล้ว +1

    Aunty anoma .oyge programe okkoma mama balnawa.oba thumiyta dirgausha ලැබේවා

  • @deepchandai6400
    @deepchandai6400 5 หลายเดือนก่อน

    Oyage viedo mama balanawa mama ein godak kama hadala thiyenawa itath wadiye oba thumiyage nihstha manikama mama godak agaya karanawa thanks

  • @thusharideepthika1511
    @thusharideepthika1511 ปีที่แล้ว

    Puduma tharam lassanata pehediliwa saha priyamanapawa idiripath karanawa oya. Aththatama oba thumiya apita mila kala noheki sampathak. Obata theruwan saranai !!

  • @Gamidiviya
    @Gamidiviya ปีที่แล้ว +2

    ස්තූතියි මිස්... දීර්ඝායුෂ වේවා ...!!!

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +1

    Thank you 💐

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 ปีที่แล้ว +2

    My mother usually makes this mixed fried recipe...!!🥰Thanks Mrs.Anoma...!💐💗💕

  • @amarahughes9886
    @amarahughes9886 ปีที่แล้ว

    Thank you so much Anoma. Love the way you cook everything.🙏🏾🙏🏾🙏🏾💝

  • @conyphilips8786
    @conyphilips8786 ปีที่แล้ว

    Thanks for your lovely resaprace.

  • @jennyjayah3324
    @jennyjayah3324 ปีที่แล้ว

    Thank you madam for giving us ideas of cooking.

  • @priyanthiguruge3012
    @priyanthiguruge3012 ปีที่แล้ว

    Thanks dear you are so sweet love your recipes so much

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +4

    මේ වගේ බැදුමක් අපේ ගෙදර නම් උපරිම තියන්නෙ දවස් 3 😊

    • @lakmaleecosta8669
      @lakmaleecosta8669 11 หลายเดือนก่อน +1

      Ape nam dawas thunak vath thiyenne na

  • @malikanarangasange1908
    @malikanarangasange1908 ปีที่แล้ว

    Great...essential recipe .
    Thanks💖

  • @shamadias4588
    @shamadias4588 ปีที่แล้ว

    Very good miss l like lm making for Christmas thanks

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 ปีที่แล้ว

    Thank you very much.
    ❤️❤️❤️🌹🌹🌹

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 ปีที่แล้ว

    Thank U so much for ur so useful video 🙏

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l 4 หลายเดือนก่อน

    අනෝමා මිස්ගෙ කැම හදන රෙසිපි බලනව සුපිරි බුදු සරණයි

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 ปีที่แล้ว +2

    Thanks Anoma for this recipe. I will make this in small quantity and not store this as this would definitely attract my sons and they will go for it daily😅🥰

    • @sandyabennett5319
      @sandyabennett5319 ปีที่แล้ว

      මෙයට කරපින්ච් වෙනුවට
      කතුරුමුරුන්ග කොල දනවා
      ඔයා ගෙ recipe ගොඩ ක්..රසවත්

    • @gneijezima2384
      @gneijezima2384 ปีที่แล้ว

      I am
      not that
      Young

  • @user-wt7kv1kd1v
    @user-wt7kv1kd1v 2 หลายเดือนก่อน

    Air frayer eke hadanna barida aunti lunu ehema

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 ปีที่แล้ว

    Thank you 🌷 😊 💓

  • @veenaabeysinghe460
    @veenaabeysinghe460 ปีที่แล้ว +1

    It's very useful when we go outside. It can be also gifted who lives in abroad. It's very tasty if we put fried potatoes without “papadam”

  • @arunajayakody5827
    @arunajayakody5827 9 หลายเดือนก่อน

    Thank you.

  • @anjalafernando2371
    @anjalafernando2371 ปีที่แล้ว

    Thank you dear

  • @user-iv3ky1rq9x
    @user-iv3ky1rq9x ปีที่แล้ว

    😮 ගොඩාක් ස්තුති මිස් ,දැක්කම කන්න හිතෙනවා

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @niroshahemamali3639
    @niroshahemamali3639 หลายเดือนก่อน

    Thanks

  • @nimmiweerakkodi3575
    @nimmiweerakkodi3575 ปีที่แล้ว

    Thank you so much

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. THERUWAN. SARANAI. 🙏🙏🙏

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 ปีที่แล้ว

    Thank you aunty I love this

  • @priyanganidharmaratne8034
    @priyanganidharmaratne8034 ปีที่แล้ว

    Thank you

  • @VasaniLasanthi-mz3wi
    @VasaniLasanthi-mz3wi 8 หลายเดือนก่อน

    Thank you ❤

  • @aroshaperera2339
    @aroshaperera2339 ปีที่แล้ว

    Most awaited Vedio ❤❤
    Thank you aunty

  • @dilukawimalarathne7782
    @dilukawimalarathne7782 ปีที่แล้ว

    Great,👍💝💝 norble triple jem bless you..

  • @sanjayasenarathne8422
    @sanjayasenarathne8422 ปีที่แล้ว

    Eya lassanata piliwalata wada karanawata godak kemathi kenek. Oya adaren duwala puthala ta kiyala katha karaddi eya ahagena inne eyata katha karanawa wage. Mata kiyanawa Anoma aunty mawa dannawa nam mata katha karai neda maj.... Eya oyatath program ekatath godaaak adarei. Eyata call karana onema kenek ta oyage channel eka balanna eke thibuna kema gana eya kiyanawa man ahan innawa. Godaak thank you aunty amma kenek wage oya adaren program eka karanawata. Mage wife ta sathuta genawata thank you so much

  • @ireshagayani2943
    @ireshagayani2943 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @nawarathnabandaranawarathn4155
    @nawarathnabandaranawarathn4155 ปีที่แล้ว

    Dawasaka kiyala denna wenasma rasakata pol sambolayak hadana widiya......

  • @wordpressbpg1519
    @wordpressbpg1519 ปีที่แล้ว

    Adai dakke bohoma ස්තුති

  • @tinamosess1436
    @tinamosess1436 ปีที่แล้ว

    Thanks SO much

  • @sunethrakaluarachchi5531
    @sunethrakaluarachchi5531 ปีที่แล้ว

    Thank you anoma

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 ปีที่แล้ว

    Thank you Anoma ❤

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    thank you miss

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 ปีที่แล้ว

    Thanks akka ♥️♥️♥️🌹🌹🌹

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 8 หลายเดือนก่อน

    මමත් අනිවාර්යයෙන් හදනවා

  • @renumendis9005
    @renumendis9005 ปีที่แล้ว

    Thanks Anoma

  • @sandunisugandi6923
    @sandunisugandi6923 ปีที่แล้ว

    Apita kitchen items ganna widiya kiyala dennako

  • @nimanthikayapa7917
    @nimanthikayapa7917 ปีที่แล้ว +2

    Airfryer ඵකේ මේක හදාගන්න පුලුවන්ද. Oil නැතිව

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Dakiddiellagana kanna hitanawa anomamis budu saranai

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว

    👍👍👍👍good resipy Aunty....

  • @vinoshamalani82
    @vinoshamalani82 ปีที่แล้ว

    Budu saranai thanks

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว

    මම ආසම බැදුමක් තමයි අද කියලා දුන්නේ..,,

  • @kumarikaly8494
    @kumarikaly8494 ปีที่แล้ว

    What kind of oil you are using?

  • @danushkaabeysinghe482
    @danushkaabeysinghe482 ปีที่แล้ว

    Thank you so much untie 😘😘😘😘😘😘😘

  • @sanjayasenarathne8422
    @sanjayasenarathne8422 ปีที่แล้ว

    Anoma aunty oyage program mage wife harima asawen balanawa. Eya oyage kathawa ta adarei. Eya gedarin kohewath yanne nathi kenek. A nisama paule kenek ekka innawa wage danenna eya oyage program nithara nithara balanawa sadden dagena.

  • @ranjanikumari3313
    @ranjanikumari3313 ปีที่แล้ว

    Harima adage obathumiyata

  • @sayanidayasiri7869
    @sayanidayasiri7869 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ආන්ටි ,වැව් මාලු රෙසිපි එකක් කියලා දෙනවාද ආන්ටි ,තෙරුවන් සරණයි !

  • @nilanthikumari2025
    @nilanthikumari2025 ปีที่แล้ว

    Thank you aunty😍😍

  • @ranjanigunathillake6849
    @ranjanigunathillake6849 ปีที่แล้ว

    ළූනු air fryer එකේ බැදලා හරි යන්නේ නැද්ද ?

  • @sadanamadumali1013
    @sadanamadumali1013 ปีที่แล้ว

    Good morning 🌞 aunty thank u aunty 😍

  • @malinimapatunage4019
    @malinimapatunage4019 ปีที่แล้ว

    අනොමා මිස් මම ඔයාගකැම හරිකැමති ඔයාටගොඩාක්ස්තුති

  • @sandunihansika6973
    @sandunihansika6973 ปีที่แล้ว

    දවස් කීයක් විතර තියා ගන්න පුලුවන්ද ආන්ටි

  • @malkanthisamarawickrama4717
    @malkanthisamarawickrama4717 ปีที่แล้ว

    බොහොම ස්තුතිවන්ත වෙනවා 🙏🙏🙏

  • @nadeeshajeewani1439
    @nadeeshajeewani1439 ปีที่แล้ว

    👍👍👍good morning

  • @suganthisubramaniam8931
    @suganthisubramaniam8931 ปีที่แล้ว

    Godak vatinaa kamak🙏😃👍

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว

    Aunty පැණි බූන්දි හදන විදිය කියල දෙන්නකෝ☺️ next video එකට

    • @nandanakumara9739
      @nandanakumara9739 ปีที่แล้ว

      අනෝම ආන්ටි ඒව හදයි කියලනම් හිතන්න අමාරුයි හැබැයි.
      සීනි,පිටි,තෙල් තුනම වැඩිපුර තියන කෑමක්නෙ බූන්දි. අනෝම ආන්ටි ඒවගේ කෑම වලට දැන් ටිකක් ආස නෑ වගේ.

  • @annsumanasekera9993
    @annsumanasekera9993 ปีที่แล้ว +2

    මේකටම ගොටුකොළ ටිකකුත් බැදලා දාගන්න පුළුවන් නම් තවත් රස තියෙයි නේද ආන්ටි ? 🙂👍😋

  • @sinharathushari3610
    @sinharathushari3610 ปีที่แล้ว +2

    ශවර්මා හදන්න කියාදෙන්න

  • @prageethnuwan9032
    @prageethnuwan9032 ปีที่แล้ว

    සුදු ලූනු දාන්නැද්ද මිස්

  • @supundeshan6016
    @supundeshan6016 8 หลายเดือนก่อน

    👍

  • @niroshahemamali3639
    @niroshahemamali3639 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @chamanilanarol8452
    @chamanilanarol8452 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilukajayalath7727
    @nilukajayalath7727 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dayalathaguruge6485
    @dayalathaguruge6485 9 หลายเดือนก่อน

    Isthuthi

  • @krishankagayani6836
    @krishankagayani6836 ปีที่แล้ว

    රසයි Aunty❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰

  • @rishinishi7442
    @rishinishi7442 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @hasithasubashi191
    @hasithasubashi191 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 ปีที่แล้ว

    🌷🌷🌷

  • @prevatupeiris6506
    @prevatupeiris6506 ปีที่แล้ว

    Palaweni comment aka magan anoma miss

  • @niwanthigajadeera4707
    @niwanthigajadeera4707 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍

  • @sandunihasanthika651
    @sandunihasanthika651 ปีที่แล้ว

    😋😋😋

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว

    👊👊👊❤️

  • @teresafer522
    @teresafer522 ปีที่แล้ว

    💐🙏❤️

  • @fgjjgf2902
    @fgjjgf2902 ปีที่แล้ว

    👍❤️❤️🌹🌹

  • @ranigunaratne1367
    @ranigunaratne1367 ปีที่แล้ว

    👍💜🙏

  • @shankadarshana294
    @shankadarshana294 ปีที่แล้ว

    Aunty දෙහි දාන්න ඕන නැද්ද..

  • @pushpanandani9154
    @pushpanandani9154 ปีที่แล้ว

    Thank you so much

  • @ratnawali7079
    @ratnawali7079 ปีที่แล้ว

    Thank you

  • @nipunikavithana5436
    @nipunikavithana5436 ปีที่แล้ว

    Thank you ❤

  • @sunethrasauri7940
    @sunethrasauri7940 ปีที่แล้ว

    ❤❤❤❤❤