- 271
- 56 259
Untold Journeys with Thilak
Sri Lanka
เข้าร่วมเมื่อ 11 พ.ย. 2022
ඔබ නොදුටු, නොඇසූ, නොදන්න තැන් ගැන දැනගන්න, Travel කරද්දී ඔබට අත්‍යාවශ්‍ය වන Travel Skills ගැන දැනගන්න, දැන්ම Untold Journeys with Tilak TH-cam චැනල් එක Subscribe කරන්න 🤩
Ramba Vihara Museum ,රමිබා විහාර කෞතුකාගාරය .📽️ No 91.
මේ විඩියෝ එක වගේ තවත් ඔබ නොදුටු, නොඇසූ, නොදන්න තැන් ගැන දැනගන්න, Travel කරද්දී ඔබට අත්‍යාවශ්‍ය වන Travel Skills ගැන දැනගන්න, දැන්ම Untold Journeys with Tilak TH-cam චැනල් එක Subscribe කරන්න 🤩 වීඩියෝ එකට කැමතිනම් එකකුත් දාන්න අමතක කරන්න එපා 👍
Subscribe for more videos 👉 bit.ly/untoldjourneyslk
Follow us on Tiktok 👉 www.tiktok.com/@untoldjourneyslk
#srilanka #travel #travesrilanka #roadtrip #traveltips #solotraveler
Subscribe for more videos 👉 bit.ly/untoldjourneyslk
Follow us on Tiktok 👉 www.tiktok.com/@untoldjourneyslk
#srilanka #travel #travesrilanka #roadtrip #traveltips #solotraveler
มุมมอง: 99
วีดีโอ
Ramba Viharaya part 02 | රම්බා රජමහා විහාරය| දෙවන කොටස,📽️ No 90.
มุมมอง 137วันที่ผ่านมา
මේ විඩියෝ එක වගේ තවත් ඔබ නොදුටු, නොඇසූ, නොදන්න තැන් ගැන දැනගන්න, Travel කරද්දී ඔබට අත්‍යාවශ්‍ය වන Travel Skills ගැන දැනගන්න, දැන්ම Untold Journeys with Tilak TH-cam චැනල් එක Subscribe කරන්න 🤩 වීඩියෝ එකට කැමතිනම් එකකුත් දාන්න අමතක කරන්න එපා 👍 Subscribe for more videos 👉 bit.ly/untoldjourneyslk Follow us on Tiktok 👉 www.tiktok.com/@untoldjourneyslk #srilanka #travel #travesrilanka #roadtrip #trav...
Ramba Viharaya, රුහුණු මනාවුළුපුර රම්බා විහාරය📽️ No 89.
มุมมอง 23614 วันที่ผ่านมา
මේ විඩියෝ එක වගේ තවත් ඔබ නොදුටු, නොඇසූ, නොදන්න තැන් ගැන දැනගන්න, Travel කරද්දී ඔබට අත්‍යාවශ්‍ය වන Travel Skills ගැන දැනගන්න, දැන්ම Untold Journeys with Tilak TH-cam චැනල් එක Subscribe කරන්න 🤩 වීඩියෝ එකට කැමතිනම් එකකුත් දාන්න අමතක කරන්න එපා 👍 Subscribe for more videos 👉 bit.ly/untoldjourneyslk Follow us on Tiktok 👉 www.tiktok.com/@untoldjourneyslk #srilanka #travel #travesrilanka #roadtrip #trav...
Anvil to Liangastota ලියන්ගස්තොට අමුණ📽️ No 88
มุมมอง 15321 วันที่ผ่านมา
මේ විඩියෝ එක වගේ තවත් ඔබ නොදුටු, නොඇසූ, නොදන්න තැන් ගැන දැනගන්න, Travel කරද්දී ඔබට අත්‍යාවශ්‍ය වන Travel Skills ගැන දැනගන්න, දැන්ම Untold Journeys with Tilak TH-cam චැනල් එක Subscribe කරන්න 🤩 වීඩියෝ එකට කැමතිනම් එකකුත් දාන්න අමතක කරන්න එපා 👍 Subscribe for more videos 👉 bit.ly/untoldjourneyslk Follow us on Tiktok 👉 www.tiktok.com/@untoldjourneyslk #srilanka #travel #travesrilanka #roadtrip #trav...
Karbagla Rajamaha Viharaya !රහතන් වහන්සේලා 12000 ක් වැඩ සිටි කරඹගල📽️ No 86
มุมมอง 329หลายเดือนก่อน
Karbagla Rajamaha Viharaya !රහතන් වහන්සේලා 12000 ක් වැඩ සිටි කරඹගල📽️ No 86
Karbagla Rajamaha Viharaya! 01 part ,කරඹගල රජමහා විහාරය පලවන කොටස📽️ No 85.
มุมมอง 465หลายเดือนก่อน
Karbagla Rajamaha Viharaya! 01 part ,කරඹගල රජමහා විහාරය පලවන කොටස📽️ No 85.
Travel skills, Folklore Distance, ජන ව්‍යවහාර දුර සංචාරක නිපූනතා📽️ No 84.
มุมมอง 232หลายเดือนก่อน
Travel skills, Folklore Distance, ජන ව්‍යවහාර දුර සංචාරක නිපූනතා📽️ No 84.
Travel Skills How to use separate Tea set, Afternoon tea,(sinhala) නිසි පිලිවෙත ටතේ රසවිදිමු📽️ No 83
มุมมอง 96หลายเดือนก่อน
Travel Skills How to use separate Tea set, Afternoon tea,(sinhala) නිසි පිලිවෙත ටතේ රසවිදිමු📽️ No 83
kuragala Rajamaha Viharaya ධාතූන් වහන්සේලා දැකබලා ගන්න කුරගල රජමහා විහාරය📽️ No 82.
มุมมอง 2792 หลายเดือนก่อน
kuragala Rajamaha Viharaya ධාතූන් වහන්සේලා දැකබලා ගන්න කුරගල රජමහා විහාරය📽️ No 82.
ridiy gama Wawa සුන්දර රිදී ගම වැව📽️ No 81
มุมมอง 1662 หลายเดือนก่อน
ridiy gama Wawa සුන්දර රිදී ගම වැව📽️ No 81
Kasagala Rajamaha Viharaya,කසාගල රජමහා විහාරය.📽️ No 80
มุมมอง 1532 หลายเดือนก่อน
Kasagala Rajamaha Viharaya,කසාගල රජමහා විහාරය.📽️ No 80
When we Go to Hotel Let's FindOut Cutlery(sinhalaTravel skills, හැදි ගෑරුප්පූ නිවැරදිව හදුනාගමු📽️79
มุมมอง 1622 หลายเดือนก่อน
When we Go to Hotel Let's FindOut Cutlery(sinhalaTravel skills, හැදි ගෑරුප්ප නිවැරදිව හදුනාගමු📽️79
Travel skills , How to survive a Hornet Attack,බඹර ප්‍රහාරයකින් බේරෙන්නෙ කොහොමද,📽️ No 78.
มุมมอง 372 หลายเดือนก่อน
Travel skills , How to survive a Hornet Attack,බඹර ප්‍රහාරයකින් බේරෙන්නෙ කොහොමද,📽️ No 78.
Wonder of Balnogda බලන්ගොඩ නගරයේ අසිරිය.📽️ No 77.
มุมมอง 892 หลายเดือนก่อน
Wonder of Balnogda බලන්ගොඩ නගරයේ අසිරිය.📽️ No 77.
The Wonder of Non Pareil, Adventure Traval, නන්පෙරියල් අසිරිය ත්‍රාසජනක ගමනක් ගිහිල්ලා බලන්න.📽️ No76
มุมมอง 2532 หลายเดือนก่อน
The Wonder of Non Pareil, Adventure Traval, නන්පෙරියල් අසිරිය ත්‍රාසජනක ගමනක් ගිහිල්ලා බලන්න.📽️ No76
Hambantota Fishing Port හමිබන්තොට ධීවර වරාය අසිරිය බලමුකෝ.📽️ No 75.
มุมมอง 2.2K2 หลายเดือนก่อน
Hambantota Fishing Port හමිබන්තොට ධීවර වරාය අසිරිය බලමුකෝ.📽️ No 75.
pujalana arnya sanasanaya Baduruliaපූජා ලෙන ආරන්‍යය සේනාසනය.📽️ No 74.
มุมมอง 873 หลายเดือนก่อน
pujalana arnya sanasanaya Baduruliaපූජා ලෙන ආරන්‍යය සේනාසනය.📽️ No 74.
white King fishr Attck,🔥🐦 සුදු පිලිහුඩුවා ගේ මාළු ඇල්ලිල්ල.📽️ No 73.
มุมมอง 163 หลายเดือนก่อน
white King fishr Attck,🔥🐦 සුදු පිලිහුඩුවා ගේ මාළු ඇල්ලිල්ල.📽️ No 73.
schwerin Palace in Germany 👸💂ජර්මනියේ මාලිගාව📽️ No 72.
มุมมอง 463 หลายเดือนก่อน
schwerin Palace in Germany 👸💂ජර්මනියේ මාලිගාව📽️ No 72.
Bita's food sooriyawawa ,,,🔥💯👌රසට කෑම කන්න සූරියවැව බයිටාස් මත් පැන් පානයටද ඉඩ කඩ ඇත.📽️ No 71.
มุมมอง 453 หลายเดือนก่อน
Bita's food sooriyawawa ,,,🔥💯👌රසට කෑම කන්න සූරියවැව බයිටාස් මත් පැන් පානයටද ඉඩ කඩ ඇත.📽️ No 71.
Travel Skills, How to Remove Vespa Affinis දෙබරු පලවා හැරීම.📽️ No 70.
มุมมอง 5883 หลายเดือนก่อน
Travel Skills, How to Remove Vespa Affinis දෙබරු පලවා හැරීම.📽️ No 70.
Travel Skills Herbal Medicie Dysuria මුත්‍රා දැවිල්ලටබෙහෙතක් සංචාරක නිපූනතා ඉගෙන ගන්න 📽️ No 69.
มุมมอง 523 หลายเดือนก่อน
Travel Skills Herbal Medicie Dysuria මුත්‍රා දැවිල්ලටබෙහෙතක් සංචාරක නිපූනතා ඉගෙන ගන්න 📽️ No 69.
Travel Skills සංචාරක නිපුනතා බලන්න ඉගෙන ගන්න. භාජනයක් නැතිව වතුර උණු කරන්න.📽️ No 68.
มุมมอง 1973 หลายเดือนก่อน
Travel Skills සංචාරක නිපුනතා බලන්න ඉගෙන ගන්න. භාජනයක් නැතිව වතුර උණු කරන්න.📽️ No 68.
Travel Skills, සංචාරක නිපුනතා ට්‍රිප් එකක් යන්න බෑග් එක ඇසුරුමි කරමු.📽️ No 67.
มุมมอง 1483 หลายเดือนก่อน
Travel Skills, සංචාරක නිපුනතා ට්‍රිප් එකක් යන්න බෑග් එක ඇසුරුමි කරමු.📽️ No 67.
Jaffna,යාපනයේ බලන්න ස්ථාන 36 ක් සංචාරයට පෙර සැලසුමි කරන්න ජායාරුපමුල අයිතිකරු සතුයි📽️ No 66.
มุมมอง 3143 หลายเดือนก่อน
Jaffna,යාපනයේ බලන්න ස්ථාන 36 ක් සංචාරයට පෙර සැලසුමි කරන්න ජායාරුපමුල අයිතිකරු සතුයි📽️ No 66.
Madunagala Aranya Senasna ,Simple Relaxation of the Mindඓතිහාසික මදුනාගල අරණ්‍ය සේනාසනය.සිතට නිදහසක්
มุมมอง 1964 หลายเดือนก่อน
Madunagala Aranya Senasna ,Simple Relaxation of the Mindඓතිහාසික මදුනාගල අරණ්‍ය සේනාසනය.සිතට නිදහසක්
Sagra Palansuriya Maha vidyalaye Help this Schoolසාගර පලන්සුරියමහාව්ද්්යාලය 0707714512📽️ No 64.
มุมมอง 1364 หลายเดือนก่อน
Sagra Palansuriya Maha vidyalaye Help this Schoolසාගර පලන්සුරියමහාව්ද්්යාලය 0707714512📽️ No 64.
Lago di Bracciano Lake Italy ඉතාලියෙ වැවේ සිරි නරබන්න .📽️ No 63.
มุมมอง 1364 หลายเดือนก่อน
Lago di Bracciano Lake Italy ඉතාලියෙ වැවේ සිරි නරබන්න .📽️ No 63.
City of Ingiriya | ඉංගිරිය නගරයෙ ලස්සන📽️ No 62
มุมมอง 2774 หลายเดือนก่อน
City of Ingiriya | ඉංගිරිය නගරයෙ ලස්සන📽️ No 62
සංඛ පහල (සංඛපාල )මෙතුමා කියන ඒව හරි ඇති . පුරාවිද්‍යාවෙ උන්නැහේල මේ සත්‍ය විස්තරය දන්නෙ නෑ , එක්කෝ කතාව වහනව .
ස්තුතියි කමෙන්ට් කරාට මම විස්තර ටිකක් හොයාගෙන ගියා සංඛයෙන් පාලනය කරපු හන්දා ඒ කියන්නේ හක්ගෙඩියෙන් පාලනය කරපු හන්දා තමයි සංඛපාල කියල කියන්නේ කියලා කිව්වේ
❤❤❤
😂😂😂
hodai
මුං බොරුමයි කියන්නේ මහාමායා දේවිය සිරකර තිබූ තැන ඔන්න ඇත්ත පුරා විද්‍යාව හොඳයි බල්ලට සිරිලංකාවේ 👍
Ela
superb ,....keep it up.....
ඇයි රහතුන් කැලෙ වදින්නෙ කොටිද
රහතුන් වහන්සේලා කැලැ වල ඉන්නෙ නෑ ආරණ්‍යවාසී කියලනේ කියන්නේ දැන් උනත් ආරණ්‍ය භික්ෂූන් වහන්සේලා ඉන්නේ නිකන් කැලේට වගේ තියෙන තැන්වල කොටි නෙමෙයි ඒගොල්ලන්ගේ බණ භාවනාවලට වඩා සුදුසු තැන තමයි ඒගොල්ලෝ ඉන්නේ එහෙම කියන්න එපා කැලේ වගේ පෙනුනට ඇවිල්ල බලන්න කමෙන්ට් කලාට ස්තුතියි
🙏🙏🙏🙏
Good
😊
❤
❤❤❤
ස්තුතියි
❤❤❤
මහා මායා දේවිය ඉඳපු තැනට කාටවත් යන්න බෑනෙ කොයිතරං වටිනවද එතැන බලන්න ඇත්තං.
සංඛ පාල පංසලේ අලිවැටෙන් එහාට යන්න අවසරයක් ලැබුනොත් මම යනවා නැත්නමි කන්ද පිටින් නගින්න ඕන දැනට පාර දන්න කෙනෙක් මම හොයනවා ඒ තැන් විඩියෝ කරන්න උපරිම උත්සහ කරනවා ඇයි ඒ තැන් මහජනයාට විවෘත නොකරන්නෙ පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් කෙටි කලාට ස්තුතියි
සංකපාල කියන්නේ යට පන්සල.සංකස්සපුරේ කියන්නේ උඩ..එතනට යන්න අමාරුයි අමාරුයි. ඒත් අමාරුවෙන් හරි යන්න පුළුවන්.තනියම යන්නැතුව කීපදෙනෙක් එකතු වෙලා යන්න. ගල්ගුහා තියෙනවා බහින්නතියෙන්නේ .ඉස්සර ඒකට බහින්න ඉනිමගක් තිබිලා තියෙනවා දැන් ඒක නෑ.දැන් යන්න ඕන වැල් වල එල්ලිලා.ඒ ගුහාවට බැහැලා එහේ වීඩියෝ කරලා දාන්න.ලස්සන රත්තරන් ආලේපිත චිත්‍ර ඇති.ඒවා ගොඩක් පරණ ඒවා අවුරුදු 2500 ගානටත් වැඩිය පරණයි.මහාමායා දේවිය ජීවත් වෙලා තියෙන්නේ එතන රහසිගතව. ධර්මය දේශනා කරලා තියෙනවා.එතන විනාශ වෙලා නෑ ආරක්ෂා වෙලා තියෙනවා ගිහින් බලන්න.හැකිනම් වීඩියෝ කරලා දාන්න ගොඩක් වටිනවා.
ස්තුතියි විස්තරය දුන්නට
Maru sir❤❤❤
මේ කතාව වැරදියි, මේ ගයිඩ්ලට සල්ලි පමණයි වැදගත් , යන රෙද්දක කරුණු හොයලා බලලා පලයල්ලා, ඉතහාසයෙත් වෙලාතියෙන්නෙ මෙහෙම තමා, සිදත කුමරුට උපන් රට අහිමි කලේ මෙහෙම තමා.
ඔව් ඒක වැරදි වෙන්න පුළුවන් ඔබතුමා නිවැරදි දේ දන්නවනම් කමෙන්ට් එකේ සඳහන් කරන්න දැන් මේ ගැන හොයාගෙන යනවා මොකද හේතුව මහමායා දේවිය තැන කිව්වේ හින්දා තව විස්තර සොයාගෙන යද්දී අනුරාධපුරේ යුගයට පෙර යුගය ගත්තහම අපේ කාටත් අමතක වෙලා තියෙන දෙයක් තමයි රුහුණු පිහිටි මායා කියන රටවල් තුන ෙන් ලංකාවම බෙදලා තිබ්බේ විදිහ ට ඔය මායා කියලා කියන්නේ මායිමායාදේවිය පාලනය කරපු පැත්ත කිනවනේ ඔබත් දන්න දේවල් වැරදියි කියන්නැතුව සඳහන් කරන්න මොකද මාත් බිමි මට්ටමේ ඉන්න යූටියුබ් කෙනෙක් එතන ගියාම කිව්වේ විස්තරේ තමයි මම පළ කරේ කමෙන්ට් එකක් දැම්මට ඔබට බොහොම ස්තුතියි
මම අහලා තියෙනවනේ මෙය මායාදේවි මිහිදන් කර තැන
මෙය සොයා මම නැවත යනවා සංඛපාල 03 හමුවෙමු
හැමදෙයක්ම අනුරාධපුර යුගයේ කියලා කියනවා .. එතකොට අනුරාධපුර යුගය ට පෙර යුගය මොන යුගයට ද දන්නේ නැහැ අයත් වෙන්නේ .. ඉතිහාසය වසන් කරන්න බැහැනේ
එක ඇත්ත දන්නවා නමි කියන්න
නිවැරදි අනුරාධපුරය නෙමෙයි ඔය දැන් අපි දකින්නෙ... නිවැරැදි අනුරාධපුර රුහුන මාගම ඕක නිවැරැදි වෙනකම් අපේ නිවැරැදි ඉතිහාසය ලොවෙත් හොයන්න බැහැ
මම ඔබගෙ පැනයට පිළිතුරු හෙවිවා දැනට මට ලැබුනු විස්තර අනුව මායා රට තමයි සංඛපාල තියෙන්නෙ රුහුණු පිහිටි මායා රටවල් කියලා අහලා ඇතිනේ
@@dineshpeiris404එක විකෘති වෙලා අනුරාධපුර වරද්ද ගත්ත එක තමයි මම දකින ප්‍රෂ්ණය
ඔවු මචන් රාජ්සෝමදේව මහත්මයා ඔය ගැන එයාගෙ විඩියෝ වල විස්තර කරනවා එයත් කෙලින් කියන්නෙ නැහැ ඒ වගේමයි අපි දැන් දන්න කැළනිය ඕක නෙමෙයි 😢 මේවා නිවැරැදි කරන එක ලේසි නැහැ කොහොම උනත් ඔබ මේ වීඩියෝ වලින් අපේ නිවැරැදි ඉතිහාසය සොයාගෙන යෑම ගැන ඔබට බොහෝම ස්තුති ❤ ඉදිරියටම යන්න ඔබට ශක්තිය තව තවත් ලැබේවා 💪💪
We missed these small things , good luck 👌
ස්තුතියි
ජනක දන්න ඉතිහාසයක් නැහැ, මහා මායාව ගැන කිසිවක් දන්නේ නැහැ 🐂🐂🐂🐂
කොහොම උනත් මෙතන පැටලිල්ල ක් තියනවා ඒ ක් ඔබලැ උපකාරයෙන් ලෙහමු මම කොහොමත් මෙය සොයා යනවා හරි දේ සගවන්නෙ නැතිව පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවෙන් හරි පොඩි පොඩි එකක් හැදුවා නමි හොදයි ජය
බොඩි එකක්
මෙම විහාරයේ බිත්තියක ලියලා තියනවලු මෙතනින් පහලට බහින්න කියා . පසු කාලයක ඒම සටහන වැසෙන විදියට බුදු පිලිමයක් තැන්පත්කරා ලු .... . නැවත ගියොත් ඒ සම්බන්ධව දැනුවත් කරන්න උත්සාහ ගන්න. ඒවිට සත්‍ය මතු වේවි . තිරිපිටක යේ ඇති අත්භූත ආශ්චර්ය සුත්‍ර දේශනාවේ සදහන් මහාමායා දේවිය ට සිදුවු විස්තර ය ඒහි සැගවී තියෙයි ලු ..... . ඔබ තුමන්ලාට බොහොම ස්තුතිය. සත්‍ය ඉතිහාසය ඒලිදැක් වේවා .
ස්තුතියි කමෙන්ට් එකක් සඳහන් කරාට අනිවාර්යයෙන්ම ඔබ කියන දේ සොයාගෙන මම යනවා මට කොයි හරියෙද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්කමක් තියෙනවා නම් ලොකු දෙයක් මොකද බුදුපිළිමවලින් වහපු තැන් ගොඩාක් තියෙනවා සංකපාල පළවෙනි කොටසත් බලන්න
@@untoldjourneyslk මහත්මයා , ඒ සම්බන්ධව වයසට ගිය ගමේ මිනිසුන් දන්න වාලු . පැරනි බුදුගේ මුල්ලක චිත්‍ර යක් තිබුනාලු.... බුදු රජානන් වහන්සේ පහල බින්ගේකට බහිනවා . ගමේ මිනිස්සුන් ගෙන් අහලා බලන්න. ඔබතුමාට යහපතක්ම වේවා . සත්‍ය පෙන්වීමට ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලැබේ වා .
@@untoldjourneyslk🎉🎉🎉🎉
Good luck sr
නියමයි සර්.
❤❤❤
🙏🙏🙏🙏🙏
මාව ඉහළට ඔසවා තබනවාට බොහොම ස්තූතියි
@@untoldjourneyslk😮
🙏🙏🙏
🎉😮
🎉🎉🎉🎉
සාදු සාදු අනුමෝදාමි. දැකබලා ගැනීමට සැලැස්වූ ඔබට තෙරුවන් සරණයි.🙏🙏🙏
.
👍👍👍👍
This is a good channel with a lot of valuable content👍
👏
superb work
❤❤❤
❤❤❤❤
😊
Superb
Thanks 🤗
ගොඩක් වැදගත්
Ela
❤
සංකපාල උඩ තියෙන්නේ.එතැනට යන්ඩ
තේරුනෙ නැ හරියට යන්න ඕන තැන හරියටම කියන්න
me wage video idiripath karana eka hondai
👍😊
සත්‍ය කරුණු ඉදිරිපත කලානම් හොඳයි නේද..
අසා දැනගත් දේ තමයි ඉදිරිපත් කළේ ඔබ ඊට වඩා යමක් දන්නවා නම් කමෙන්ට්ස් වල සඳහන් කරන්න
ඔබ දන්නා තොරතුරු සටහන් කරන්න හොයන්න ඕනනමි කියන්න තැන් මම හා යමි ස්තුතියි කමෙන්ට් කලාට.
Maru
Ela
Wish you all the best dear ....