තවත් බඹරගලක් ඇඹිලිපිටිය පල්ලෙබැද්දෙන් | The most beautiful ancient place in Babaragala Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 195

  • @renuranasinghe1693
    @renuranasinghe1693 ปีที่แล้ว +7

    අපි හැමෝම වෙනුවෙන් ඔබ මේ කරන මෙහෙවරට ඔබ තුමාට ගෝඩාක් පින්

  • @mvranjani8290
    @mvranjani8290 ปีที่แล้ว +3

    ජනිත් පුතා ඔබ පැහැදිලිව පෙන්වා දෙන සියලු දේ මම ඇසින් දකිනවා වගේම මට විස්වාසයි.මේවා
    දකින හැමෝටම

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 ปีที่แล้ว +6

    පුරාණ බෞද්ධ සිධස්ථාන කෙරෙහි බොදු අවධානය සදහා හොඳ ආරම්භයක් සහ සැගවුන සිධස්ථාන ගැන අවධානය පිනිස වටිනා වැඩසටහනක්. ස්තුතියි හර්ෂ මහතා ඇතුලු සැමට

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 ปีที่แล้ว +15

    ඔබ කරන මේ උතුම් කර්තව්‍යය ඉතා හොදින් කරගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා..සුවපත් වේවා !!!!

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 3 ปีที่แล้ว +8

    බොහොම පින් සිදුවේවා යෝදබල යෝද ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි

  • @kumarsilva4622
    @kumarsilva4622 3 ปีที่แล้ว +19

    ස්තුතියි .
    මේවන් ස්ථාන හදුන්වා දිම
    පිළිබඳව ඉදිරි පරපුරට .❤❤🙏

  • @anushanilmini6778
    @anushanilmini6778 6 หลายเดือนก่อน +2

    මේ හෙල පිං බිමේ ජිවත්වන සියලු සත්වයෝ නිවන් දකිත්වා 🙏🙏🙏

  • @chandaniwijesekara9030
    @chandaniwijesekara9030 3 ปีที่แล้ว +9

    සුභ නව වසරක් වේවා.... 🙏
    මෙම උතුම් ක්‍රියාව දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා ..

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 3 ปีที่แล้ว +17

    තරුණ ඔබට රාවණා අප්පච්චිගේ පිහිටෙන් තව මෙවන් වටිනා කාර්‍ය්යන් ඉටු කිරීමට ශක්තිය දහිර්‍ය්ය ලැබේවා .

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      රාවණා 😂😂කව්ද අර ඉන්දියාවට ගිහින් රාමාගේ ගෑනිවත් හොරෙන් උස්සන් ආපු එකාද😂😂😂යකෝ ඌ වලත්තයෙක්නේ😂😂

  • @nirmaladeed9223
    @nirmaladeed9223 3 ปีที่แล้ว +20

    ඉතාම රමණීය ඉස්තානයක්..... අසූහාරදහසක් වෙහෙර විහාර අපේම ජන්බුධ්දීපයේ ඇති බව සාක්ෂි සාධක ඇතිවම ඔය තියෙන්නේ.....😱 සාදු.....සාදු....සාදු.
    ඉස්තුතියි සුවපත්වේවා 🙏🏻

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      ජම්බුද්වීපය ....යකෝ ජම්බුද්වීපය කියන්නෙ යොදුන් 10000 ක් දිග යොදුන් 10000 පලල දඹදිව ඉන්දියාවට....නැතුව ලංකාව කියන හාල් ඇටේකට නෙමෙයි ..ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම දඹදිව ඉන්දියාව..බුදුන් උපන් දේශය

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      ජම්බුද්වීපය ....යකෝ ජම්බුද්වීපය කියන්නෙ යොදුන් 10000 ක් දිග යොදුන් 10000 පලල දඹදිව ඉන්දියාවට....නැතුව ලංකාව කියන හාල් ඇටේකට නෙමෙයි ..ලංකාව වගේ 60 ගුණයක් විශාල දැවැන්ත ගොඩබිම දඹදිව ඉන්දියාව..බුදුන් උපන් දේශය

  • @lalweragoda
    @lalweragoda ปีที่แล้ว +3

    සුවපත් වේවා !

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 3 ปีที่แล้ว +20

    ඉතාමත් සුභ අලුත් අවුරුද්දක් වේවා!! මේ කරන රාජකාර්‍ය කරගන යෑමට ශක්තිය ,දහිරිය, නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +12

    ඔබට ගොඩාක් පින් මේව හොයාගෙන යනවට මිනිසුන් දැනුවත් කරනවට.

  • @uj757
    @uj757 3 ปีที่แล้ว +8

    හරිම සුන්දර පරිසරයක්. මේවා අපි රැකගන්න ඕනේ.

  • @elabuwa4625
    @elabuwa4625 3 ปีที่แล้ว +22

    🙏 සුභ නව වසරක් වේවා.... 🙏
    මෙම උතුම් ක්‍රියාව දිගටම කරගෙන යන්න හැකියාව ලැබේවා ...!🙏

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 3 ปีที่แล้ว +1

      සැබෑ බුදු දහම අවබෝධ වන 2021නව වසරක් වේවා ඔබට මල්ලි මෙ සද් කාර්ය කිරීමට යෝධ බල යෝධ ශක්තිය වාසනාව ධෙර්යය ලැබේවා

    • @elabuwa4625
      @elabuwa4625 3 ปีที่แล้ว

      ❤️❤️

  • @vishvaw7528
    @vishvaw7528 3 ปีที่แล้ว +19

    නීරෝගිමත් සුභ නව වසරක් වේවා. සුවපත් වේවා

  • @wijesinghekumari1150
    @wijesinghekumari1150 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි දැනුවත් කළාට .

  • @නෙතටදසුන්
    @නෙතටදසුන් 3 ปีที่แล้ว +10

    ඉතාවටිනවා මල්ලි මෙම ස්ථානය පෙන්නුවට මේලොකයාට ලංකාවෙ ඉතිහාසය ගැන තවත් පෙන්වන්න ⁣⁣අපේ ඉදිරිපරනම්පරාවට පෙන්වන්න සක්තිය ලැබේවා

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 หลายเดือนก่อน

      මීවනයගෙ පක තමයි ලියලා තියෙන්නෙ ලංකා ඉතිහාසයේ

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 3 ปีที่แล้ว +17

    සියලු ලොක සියලු සත්වයා සුවපත් වේවා .තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @wasana9941
    @wasana9941 3 ปีที่แล้ว +13

    නිසංසල පරිසරයක්. ඔබට පින් මේ තැන් පෙන්වනවට.

  • @indramalanigunasekara9419
    @indramalanigunasekara9419 ปีที่แล้ว +2

    රමනීය පරිසරය සියලු ම ගල් ලෙන් බඹරගල මෙ ස්තානය දහම තුල ඉන්න සියලු දෙනාට ඉතාමත් වටිනා වීඩියොවක්

  • @djchamirua6270
    @djchamirua6270 3 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් වැඩසටහනක්

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 3 ปีที่แล้ว +7

    අනේ ලස්සනයි සාදු සාදු සාදු...

  • @sirilee139
    @sirilee139 3 ปีที่แล้ว +8

    සුභ නවවසරක් වෙිවා. විස්තර ගොඩක් දැකබලා ගන්න සැලැස්වු ඹබ තුමන් ලාට ස්තුතියි.

  • @සම්පත්කුමාර-ඡ2බ
    @සම්පත්කුමාර-ඡ2බ 3 ปีที่แล้ว +5

    බුදු සසුන බැබළේවා

  • @sajeewanimanjula8366
    @sajeewanimanjula8366 3 ปีที่แล้ว +6

    ඔබතුමාට නිරොගි සුව අධිටන් කරමි

  • @nihalattygalle-ph.d.8422
    @nihalattygalle-ph.d.8422 3 ปีที่แล้ว +7

    ස්තූතියි! සුභ නව වසරක් වේවා. සුවපත් වේවා

  • @mediniliyanage6166
    @mediniliyanage6166 3 ปีที่แล้ว +6

    සුවපත් වේවා. මෙවැනි ස්ථාන අපට දැක ගන්නට සැලැස්වීම පිලිබඳව.

  • @madukamanohara7684
    @madukamanohara7684 ปีที่แล้ว +2

    අපි අසරණ වෙිලා බුදු හාමුදුරුවනේ.. හිතට දැන් සතුටුයි අපේ අභිමානය දැන් එසවෙන නිසා. නුඹ ට සියලුම දෙවි පිහිටයි....

  • @thimiradhilshan4336
    @thimiradhilshan4336 3 ปีที่แล้ว +3

    ජනිත් මහත්තයා,ලංකාවෙ එක් එක් ස්ථාන වල වැඩ සිටින ධාතුන් වහන්සලා පිලිබදවත් එම ස්ථන පිලිබදවත් එකවිට මිනිස්සුන්ට පැහැදිලි කරදෙන vedio එකක්,ලංකා සිතියමද යොදාගෙන කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා අපේ මේ කතිකාවතට.ඒ වගේම බුදුන්වහන්සේ ධරමාන සමයේම වැඩ සිටි රහතන්වහන්සේලගෙ ධතුන් වහන්සෙල පිලිබදවත් සදහන් කරන්න පුලුවන්නම් වටිනව.
    තෙරුවන් සරණයි !!! සුවපත් වේවා !!!

  • @clipclub7062
    @clipclub7062 2 ปีที่แล้ว +4

    ජනිත් පුතා....මා පුතා මේ ලෝකෙට බිහිකරපු දෙමව්පියන්ට පිං පුතා. මා පුතා ඉස්සරහටම යන්න. මා පුතාට වරදින්නෑ. මා පුතා බොහෝම පිං ඇති පුතෙක්. බුදු සරණයි මා පුතා !

  • @diluabeykoon5708
    @diluabeykoon5708 3 ปีที่แล้ว +2

    ඔබට ශක්තිය දහිර්‍ය් ලැබේවා දිනෙන් දින නිදුක් නිරෝගි නුවණ වැඩිවේවා

  • @amalgunasekara2692
    @amalgunasekara2692 3 ปีที่แล้ว +6

    නීරෝගීමත් නව වසරක් වේවා. සුවපත් වේවා 🙏🙏🙏

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +7

    Kovid 19,,? අපේ සතුට උදුරගත්තේ ඇයී,? අවුරුදු, උත්සව , නාට්ට්‍ය ලස්සන සින්දු ආස්වාදනය කරමින් ඒ තුල ජීවත්වෙන්න අපි ආසයි,,, ඒ වගේම ඒ අපිට තිබෙන වැදගත් අපේක්ශාව සහ බලාපොරොත්තු තුලින් ජීවිතය ගෙවෙනවා,,, මිනිසුන් සැප.. ආස්වාදනය කරමින් විදිමින් මොහොතක් මොහොතක් පාසා මෙලෙස තත්පර,විනාඩි, දින සති මාස, ගෙවී අවුරුදු උදාවෙනවා , මෙලෙස අවුරුදු ගෙවිල නව අවුරුදු උදාවීමෙන් ජීවිතයකට හිමි පරමායුශ ගෙවෙද්දි ,, ඒ කාලපරාසයන් තුල අප සිතුවිලි පවත්වා අපේක්ශාකල සැප, සතුට ගෙවී අවසන් වීම නවත්වාගැනීමට ක්‍රියාකිරීමෙදි කල හොද නරකට අනුව මතු විපාක දෙන්න පල උරුමවෙනවා,, ,, නව උපත් කර්මය අනුව තල 31 හි දායාදවෙනව ,, එතනදි ආයෙත් සතුටු වෙන්න බලාපොරොත්තු පොදි බැදගන්නව.. ඒවත් ගෙවිල අවසං වෙන්නෙ දුකෙන් ,, මේ ආස්වාදය පසුපස හබාගෙන යන මොහොතක් මොහොතක් පාසාම උරුමවෙන්නේ,, ඉතිරිවෙන්නේ දුක නැමති පලයයි,,, !! මේ තමයි සංසාරය ,, මෙය තේරුම්කර දෙන්නේ බුදු පියාණන් වහන්සේලා හා අරිය උතුමන් වහන්සේලායි ,, දහම තේරුම් ගැනීමට පින් මෝරන්නේ ටිකදෙනාටයි,, ඒ අය බුදු මග අනුගමනය කර නිබ්බාන සුවයෙන් දුක අවසන් කරනවා , කොවිඩ් වසංගතය නැමති තුන්බිය ලොවපුරා පැතිරිලා කියාපෑ දර්මතාවය ,, යනු නැවතත් දුර්ලභ අනුබුදු පහසක් ලැබි පෙරපින් ඇති මිනිසුන්ට නිවන්දැකීමට මගවිවර වීමයි ,, මේ මහා මහාප්‍රග්ඥායන් වහන්සේ පහලවි හේතුපල දහම නැවත පනපිහිටවා දේශනා කරන කාලයේ ධම්ම නියාමයට අනුව සංකල්ප විනාශයයි මේ සිදුවනුයේ,, පෙරපින් ඇති නිහතමානී ඔබ අප්ප්‍රමාද වන්න, මේ නව වසරේ උතුම් දහම දැන දැකගන්න අදිස්ටාන කරන්න ,, සුවපත් වේවා,,,!!! සුසිත් අරුණසිරි , the tesuary slf health service trade union . min of healt මේ ජීවිතයේදි උතුම් මගපල ලබන්න පෙරපින් ඇති පින්වත් අය මේ සිරිසද්දර්මය ශ්‍රවණය කරන්න ,, ලින්ක් ,,, www sirisaddharmaya lk ,බෝපිටියේ දහම් පාසැල ,, සත්‍ය හෙලබොදු ඉතිහාසයට ,, මිත්‍යාවෙන් එහා යතාර්තය utube chenell eketa යන්න මෙය පරමසත්‍ය සුවපත් වේවා susith 0769003111

    • @jayanthaedirisinghe4256
      @jayanthaedirisinghe4256 3 ปีที่แล้ว

      කොවිඩි වලටම රට බාර දිලා හරියන්නෙ නැහැ.හැදෙන හැමොම මැරෙන්නෙත් නැහැ.නිසි ආරක්සක ක්‍රම පිලිපැදලා කටයුතු කල යුතුයි.

  • @monikarathnayaka5374
    @monikarathnayaka5374 3 ปีที่แล้ว +12

    අපගේ සත්‍ය ඉතිහාසයේ අපි නොදැකපු ,, රමණිය පෞරාණික වස්තුන් මොන තරම් තියෙනවද,,? මේ සියල්ලක්ම හුදෙකලා කර තිබුනත්,, , අදටත් ඒ ,, ඒ,, තැන් වල අති සුන්දරත්වයක්,,, අති පුජනිය බවක් විදින්නත්,, දකින්නත් පුළුවන්,, ඔබ‍ට තෙරුවන්,, සරණයි

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 3 ปีที่แล้ว +4

    Thank you. First time I heard of this place like so many other places you have shown. These places were not known or taught to us when we were young. Now in my advanced age the only way to appreciate and enjoy these places ate through your videos. Thank you again.
    Should not the department of Archeology and Buddhist Affairs department take action to protect and preserve these places? Also decipher the slab inscriptions?
    Thank you once again.

  • @kanishkamevan2885
    @kanishkamevan2885 3 ปีที่แล้ว +6

    Jaya veva oba samata...!

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 6 หลายเดือนก่อน

    මෙවන් ස්ථාන අපට පෙන්වා දෙන ඔබට තෙරුවන් සරණයි ,

  • @dammika428
    @dammika428 3 ปีที่แล้ว +1

    ගොඩාක් දන්නෙ නැති දේවල් ඔයා ගෙන් දැන ගත්තා ..ගොඩාක් ස්තුතියි

  • @virajjayasankha1400
    @virajjayasankha1400 4 หลายเดือนก่อน

    ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා.. 🙏🙏🙏

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +1

    ජනිත් ,ඔබට, සමස්තයට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🙏 .මේ මතුවීම සොයන්නට වීම ,එවැනි දේ ප්‍රජාවට මතක්කර මතු කරදෙන්නට වීම,ස්වභාව දම්මයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම ය.
    ඒ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම ඔබ සැමට වෙත්වා 🔑 .සැබවින්ම සිරිපතුල් වන්දනිය භවනේ එදා සිටම පැවතුණේ.,බුදු පිළිම වන්දනාවන් සැබෑ බෞද්ධයෙකු වන්නට අවැසි නොවේමය .සංස්කෘතින් ට යට නොවුණු සැබෑ ප්‍රබල
    දේසපාලකයකුගේ මතුවීම නොවුනහොත් වන විපාකය ගෙවන්නට වේමය .
    පරෙස්සමින් පරිහරණය කරන්නට යෙදෙත්වා .ලෝක නිර්මාණය කරවමින් ගැතිබවකින් යන පදපරම මිනිස් යන්ත්‍රයක් දර සිටින
    රෑකඩ වීම පමනක්ම ය.ජනිත් ඔබ ඇතුළු සමස්තයට ආශිර්වාදයක් ලෙසම ,........ නිරතරැව කායික නිරෝගිබවට සුවපත්වෙත්වා 🙏 .

  • @kumaridissanayake3987
    @kumaridissanayake3987 3 ปีที่แล้ว +5

    සුවපත් වේවා ...යහපතක් ම වේවා ...

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว +1

      Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi... and you will realize the truth..

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් අයියේ දිගටම කරගෙන යන්න ..අපි ඔබ සමගයි

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 3 ปีที่แล้ว +5

    Suwapath wewa.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Aniwaraynma budu hamuduruwo ape ratemai sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @geethakumuri8505
    @geethakumuri8505 ปีที่แล้ว

    Budu saranai malli oyata mama oyage hama vediyo akakma wage balana kenek

  • @NadishanMaduranga
    @NadishanMaduranga 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි හැමෝටම

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 3 ปีที่แล้ว +2

    Theruwan saranai .suwapath wewa

  • @sewwseww250
    @sewwseww250 3 ปีที่แล้ว +4

    සුභ නව වසරක් වේවා...... 🙏🙏🙏🙏

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 3 ปีที่แล้ว +2

    Subama suba nwa wasarak wewa...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @lionelsenadheera3796
    @lionelsenadheera3796 3 ปีที่แล้ว +3

    Thanks for the information

  • @SudarshaniPerera-o4j
    @SudarshaniPerera-o4j 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @kgskaushalya4898
    @kgskaushalya4898 3 ปีที่แล้ว +4

    යහපතක්ම වේවා!දීර්ඝායු වේවා!සුවපත් වේවා!🙏

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว +1

      Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi...then you will realize the truth...

  • @priyanthapnd5993
    @priyanthapnd5993 3 ปีที่แล้ว +2

    Suwapath wewa malli.. niduk nirogi suwapath kama obata lebewa.
    Niwan suwen suwapath wennata ikmanin obata hekiyawa lebenna api adittana karanawa.....

  • @chandrapalajayalath4508
    @chandrapalajayalath4508 6 หลายเดือนก่อน

    කපුගේ මහත්මයා කීලෙස "අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා.
    ....

  • @manoritrieschmann1073
    @manoritrieschmann1073 3 ปีที่แล้ว +1

    Kochchra sundara parisarayakda ane dakkamath sitha niwenawa ape arahathun wahansela kopamana wadahitinna athida suwapath wewa 🙏🙏🙏

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 3 ปีที่แล้ว +7

    ඇත්තටම ඔය සෙල්ලිපි කියවලා බැලුවොත් ඔතන විශේෂත්වය දැනගන්න පුලුවන් වෙයි.

    • @theekshanathejan4914
      @theekshanathejan4914 3 ปีที่แล้ว

      lenwala thiyenne lenlipi,ewage bohodurata iyenne lena puja karapu kena gana

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +1

    Malli oyata bohoma pin...thawa vedio ekak genna

  • @herathmudiyanselagedharmas6135
    @herathmudiyanselagedharmas6135 3 ปีที่แล้ว +1

    Oba genena yatharthaya itha watinawa. Suwapathwewa. Re SSP

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 10 หลายเดือนก่อน +1

    බඹරගල ⁣කිසිදා නොසි⁣ඳෙන පොකුණ , තද පායන කාලෙට ගමේ මිනිස්සු ඒ පොකුණ ඉහින්න පටං ගන්නව ඉහල ඉවර වෙන්න ඔන්න මෙන්න කියල ගොරවලා අකුණු ගහලා වහිනවා, ඒක හාස්කමක් කවදාවත් ඒ පොකුණ හිස් කරන්න බෑ

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 3 ปีที่แล้ว

    Bududhamea sateaya Haki ekmanen lokayata danaganemata labeawa budusaranai

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara หลายเดือนก่อน

    ඈත අතීතයේ ජන සන්ස්කෘතිය තුල සැලසුම් සහගතව ගම් බිම් සකස් කර ඇති අයුරු මෙම ස්ථාන නරඹන විට මොනවට පැහැදිළිවේ.පළාතේ ඇති උස්ම ස්ථාන තෝරාගෙන ඇත්තේ පූජනීය ස්ථාන පිහිටවාගෙන ඇතිබව වැටහෙන කරුනකි.රටේ නායකයාද ඒ අවටම වාසස්ථාන ඉදිකරගන්න ඇති ඒ අවට පිහිටි ප්‍රදේශවල ගම්මාන සහ පහල ප්‍රදේශවල ගොවිබිම් සහ ජලාශ පිහිටා තියෙන්නට ඇතිබව හැඟේ.කොහොම වුනත් ඔබතුමාට මේ ස්තාන දකින්න සැලැස්වීම පිනක්

  • @maranthotagepemarathna5709
    @maranthotagepemarathna5709 ปีที่แล้ว +1

    අපේ ගම 😍

  • @kankanigamagepunuyalatha8643
    @kankanigamagepunuyalatha8643 3 ปีที่แล้ว

    Oyalata godak pin mava apatat balanna

  • @komarik4660
    @komarik4660 2 ปีที่แล้ว

    ඉතාම අලංකාරයි🙏🙏🙏🙏🙏🙏

  • @automobilebalapitiya5426
    @automobilebalapitiya5426 3 ปีที่แล้ว +4

    Hariyata hari

  • @madushniathukorala1438
    @madushniathukorala1438 ปีที่แล้ว

    Maru aeua

  • @geetikarandaniya9375
    @geetikarandaniya9375 3 ปีที่แล้ว +1

    Suba nawa wasarak wewa malli dirgayu wewa oyata teruwan saranai

  • @tilakkandambi7036
    @tilakkandambi7036 3 ปีที่แล้ว +4

    ඒ පුණ්‍ය භූමියේ තවත් කොටසක්

  • @sitharageethmi696
    @sitharageethmi696 3 ปีที่แล้ว +2

    Janith malli, oya may hela bime segauna, vatina than ali dekveemata ganna may uthsahaya may nawa vasare sarwapprakarenma sarthaka venna kiyala hadawathinma adishtana karanawa!!!

    • @kanishkamevan2885
      @kanishkamevan2885 3 ปีที่แล้ว +2

      Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi then you will realize the truth....

  • @mudithafernando8799
    @mudithafernando8799 3 ปีที่แล้ว

    🙏🙏🙏 Budusaranai.

  • @salonsasra
    @salonsasra 3 ปีที่แล้ว +3

    Suwapathwewa

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 ปีที่แล้ว

    Obata bohomaisthuiti teruwan saranai

  • @තරුඑළිය
    @තරුඑළිය 3 ปีที่แล้ว +6

    👍

  • @whindika9936
    @whindika9936 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි. මේවගේ තැනක් පෙන්නුවට

  • @krishaniperera4686
    @krishaniperera4686 3 ปีที่แล้ว +4

    🙏🙏🙏👍

  • @somalatha9979
    @somalatha9979 3 ปีที่แล้ว

    Oba lhumata bohoma slhulhi mawani dawal apiwa danuwalh kirima budu saranai

  • @nalakasanjeewa7474
    @nalakasanjeewa7474 ปีที่แล้ว

    අපේ ගම

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 3 ปีที่แล้ว

    ලස්සන ප්ලේස් එකක්.

  • @shyamilakumari2362
    @shyamilakumari2362 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏🙏

  • @SamanKumara-yv1wu
    @SamanKumara-yv1wu 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 3 ปีที่แล้ว

    bohoma wadagath mewani uthum siddasthana pennana aka gana. suwapathwevaa

  • @shribhagyapieris4152
    @shribhagyapieris4152 3 ปีที่แล้ว +4

    🙏🙏🙏🙏

  • @ThanulDananjaya
    @ThanulDananjaya 2 หลายเดือนก่อน

    Oyala hamoma hoyann ona me gan akamuthu wala galapanama විස්තර walata අනුව

  • @Girlin-p8m
    @Girlin-p8m 2 หลายเดือนก่อน

    Oba may karana soyaganim apa oromaya Adam Arai ❤❤❤❤❤ 5:30

  • @Kuwait-xh7wf
    @Kuwait-xh7wf 3 ปีที่แล้ว

    Apae.halabima.apae.urumayan.mae.siyallama.apae.obata.budu.saranae

  • @SarathWejenayaka
    @SarathWejenayaka 4 หลายเดือนก่อน

    Obata Godak pin

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    Bydusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @malipushpa3012
    @malipushpa3012 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌹🌹

  • @sirimannaralahamilage2087
    @sirimannaralahamilage2087 ปีที่แล้ว

    Babaragala math giya.theldeniye..namuth nelundeniye kotawehera itawada mata sidatha kumarayage uppaththiya wenna athi kiyala sithanna puluwan kiyala mata hithenawa..habai pothapatha danumak mata na...math hithanawa budu hamuduruwoo ape rate kiyala...

  • @shyamakrishanthi
    @shyamakrishanthi 3 หลายเดือนก่อน

    ane tawa godak dewal balanna tiyenawa

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 ปีที่แล้ว

    Pinwantha obata niwan suwa labawa.

  • @chathudilhara6399
    @chathudilhara6399 3 ปีที่แล้ว +2

    අයියේ අපේ ගමෙත් කෙලවර තියෙනවා කන්දක් .අපේ තාත්තලා කියන්නෙ එ කන්දට ඹබරගල කියලා.. හැබැයි අපි තාම එ පැත්තට ගිහින් නෑ.

  • @kdpiyadasa4920
    @kdpiyadasa4920 2 ปีที่แล้ว

    Ft

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 2 ปีที่แล้ว

    භුද්ධංගල ඇති විශේශත්වයත්...අනේ ඉතාම උවමනාවෙ සොයාබලන්න.. 🙏❤️

  • @dammikasilva2798
    @dammikasilva2798 3 ปีที่แล้ว +1

    Danwath sinhalayo gari hambaenta idam vikunana aka nawaththapiyaw.ahema nathiwunoth wadikal yanda perama sinhala ithihasaya vitharak nawae jiwathwana bumiyath nathiwanawoooo.please🙏🙏🙏🙏🙏🙏

  • @සලාදේ-න1ථ
    @සලාදේ-න1ථ ปีที่แล้ว

    කොහේ යන්නද

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏❤💛❤🙏🙏🙏🙏🙏

  • @stargirl77729
    @stargirl77729 3 ปีที่แล้ว

    beautiful

  • @supuntv0211
    @supuntv0211 3 ปีที่แล้ว

    අැපල්..අරන්.අාවා..යාලු..අ ෙප් පැත්ත..අපි සංකපාල