බුදුන් හිරිවඩුන්නේ බුදු වූ බව කියන්නන්ට ගල්ගමුව නීලක්කගම බෝධි ඝරය හා සෙල්ලිපිය අභියෝගයක් වෙයි ද..?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2019
  • Created by VideoShow:filmigoglobalserver.com/free

ความคิดเห็น • 74

  • @priyangakumari3338
    @priyangakumari3338 9 วันที่ผ่านมา +3

    ලොකු උස වාහන වල යන්න ඕන නැ ඕනෑම කෙනෙකුට බොහොම පහසුවෙන් යන්න පුලුවන් සතර ස්තාන තියෙනවා බුද්ධ ශක්තිය ට අනුගත වෙන්න හබරණ ,බඹරගල, බුදුගල, ඉසින්බැස්සගල සුවපත් වේවා !!!

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 8 ชั่วโมงที่ผ่านมา

    බොහොම පිං🙏🙏🙏 තෙරැවන් සරණයි🙏🙏🙏 ❤❤❤❤❤

  • @siridesayearutha
    @siridesayearutha 2 ปีที่แล้ว +4

    අද කාලයේ ද ලෝකයේ යුද හැටුම් ආදිය කම්ම නියාමයකි,, ඊට හේතුව ධම්ම නියාමය බලවත් වීමයි ,, ඒ සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ පහලවි මේ හෙලභිමේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවා මේ ජීවිතයේ අද නිවන්දකින හේතුපල දහම මතුකිරීමයි, ලෝකයේ සං වර්දනය යනු මිනිසුන්ගේ හිත්වල බල ලෝභය ක්‍රියාත්මක විමට හේතුවු රාග දේස, මෝහ බලවත් විමයි , සං නිවේදන යනු රාග දේස මෝහ පැතිරවීමයි, බුදුවරු සං - මා දිට්ටී සිට සංමා විමුක්ති දක්වා , හෙවත් තේ සං හේතු 3 න් මිදෙන්න බන කියනවා , මේ දහම මේ යුගයේ මේ ගෙලබිමෙන් මතුකල උතුම් බුදු දහම,, ලෝකෙට ව්‍යාප්ත වෙනවා , ඒකයි ආතර් c clerk ව්ද්‍යාඥායා 2050 ලෝකෙට බුදු දහම වියාප්තවෙනවා බැබලෙනවා කියා කිව්වේ , මේ ගැබුරයි මා පෙන්වා දෙන්නේ ඒ ධර්මතාවයකින් මෙලෙස අද දහම මතුවෙන්න,අද බෞතිකව ලෝකේ පිරිසිදු වෙනවා ඒකයි කොවිඩ් වසංගතය නැමති තුම්භිය, ලොවපුරා පැතිරිලා කියා පරම සත්‍ය,,ඒවගේම බෞවුතික අවි ආයුධ වලින් මරා ගන්නවිට මිනිසුන්ට අනිච්ච දුක්ක අනත්ත වැටහෙන්න එය හේතු වෙනවා,, sadhaham atuwaawa www, siri sadhdhharmaya ,lk ,,හා siri dhedaye arutha, සිරි දේසයෙ අරුත utube chennel පරිශිකනය කර බලත්වා,,,ආගම් ප්‍රරයා මතුකල උතුම් හේතුපල දහමින් සැනසෙන අරිය ශ්‍රාව්ක යින් ට කරුනාවෙන් ඇහුම්කම් දෙන්න,,!! එවිට අද බුද්ධ ආගමේ කහරෙදි, සුදුරෙදි,හා උතුරුසලු වලින් වැසී දහමට හරහන අස්සුතවත් පෘතග්ජන ශ්‍රාවක ප්‍රතිරූපකයන්ට පරම සත්‍ය වැටහේවි ,,, මේ යුගගේ පහලවු සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ අභිමුඛව තම අත්දැකීම විග්‍රහ කරන ශ්‍රාවිකාවන්ගේ සමාලෝචන ශ්‍රවනය කරන , ඔබට පෙර පින් මතුවේවා,,,,,!! තම,අස්මි මානය පහත දමා දුර්ලබ නිවන් මගට අනුගත වීමට මෙය හේතු වේවා,,!!

  • @siridesayearutha
    @siridesayearutha ปีที่แล้ว +4

    🙏🙏🙏කැමැත්තට අන්තවාදී බැදීමේ හේතුව ,, දුකින් අවසන් වීමේ ඵලයයි ,,!! අද නිවන් දකින ත්‍රිවිධ සාසනය පනපිහිටවු සේක,,!! නගර ගම් , දනව් වල සෝතාපන්නාදි මගපල ලැබූ අරිය ශ්‍රාවක උතුමන් පහලවන යුගය උදාවීය,,!!! පෙර නොඇසූ දහමට ගැටෙන්න එපා,,**? එදා බුද්ධ ආගම නම්න් විපරිනාමය වු හුදු මහායානික බුද්ධ ආගම් ඇදහිල්ල පරයා පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු හෙවත් පෙරනොඇසු විරූ උතුම් හේතුපල දහම පනපිහිට වීමට ධම්මනියාමයෙන් මේ යුගයේ මේ හෙලබිමේ පහලවු පින්වත් සිරි ධම්මාලංකාර සිව්පිලිසීබියාපත් අරහතුන් වන්සේ ගේ , ( මහා ප්‍රාඥයන් වහන්සේගේ / අනුබුදු හිමිගේ ) පහලවීම පුබ්බේතකත පුන්න්‍යතා ශක්තියෙන් යුත් සිව් හෙලයන් ඇතුලු සියලු දෙව් මිනිසුන්ට පරම සැපතකි,,🙏🙏🙏 පෙර පිනැති ප්‍රඥාවන්තයෝ ,, උගත් / සිල්වත් / ධ්‍යාන / හා බෝසත් පාරමිතා ආදියේන් වන මානය අතහැර නිහතමානීව උන් වහන්සේ ඛමාකරගෙන " ලෝක සත්වයාට සසර දුකෙන් මිදීමට " දයානු කම්පාවෙන් දේසනා කරන බව නසන උතුම් සිරි සදහම් අසා දහම් මගට අනුගත වෙත්වා,,!!! බණ අසා වර්තමාන මොහොතේ තමා තුලින් ජනිතවන ආගන්තුක උප කෙලෙස් හටගන්නා ඇස,,කන , නාසය දිව කය මනට භාහිරින් දකින ඇසෙන, දැනෙන ,සිහිවෙන , ,, ස්පර්ශ ආයතන වලට පටිච්ච වීමෙන් උපදින සමුදය , අනුත්පාද නිරෝධ කිරීමෙන් කෙලෙසුන් ගෙන් සදහටම මිදි නිදහස් වන නිබ්බාන සුඛය තේරුම් ගෙන, , සත්තිස් බෝධි පාක්ශික ධම්මයම පුර්න වීමට , එදා සිව් හෙලයන්ට අනුකම්පාවෙන් බුදු හිමි දෙසූ ඒක ධම්මෝ බාවිතා බහුලිකතා චත්තාරෝ සතිපට්ඨානා පරිපුරෙන්තු වන ආකාරයටම කායේ කාය අනුපස්සනාව වඩා සතර සති පට්ඨානයම පුර්න කරගෙන ; නිවන් මගට අනුගත වෙත්වා, ,!,! ඉහාත්ම සුඛ විහරණය ලබන , අනුසය නූපදවා මතු සසර 'බැදීමට හේතුවන කම්ම දායාද වන රාග දේස මෝහ ආසව වලින් මිදෙත්වා,,!! සියලුලෝක සියලු සත්වයන්ටම මෙත්සිත පැතිර වීමෙන්‍ යුතුව වසය කරමින් හේතුපල දහමට බහා ගලපා බලා ණය විනසට සසදා බලා වාසය කරමින් සියලු ඉරියව්වෙන් නිබ්බිදා බහුලව වාසය කරමින් ,, උපන් මේ දුර්ලභ මිනිස් ජාතිය පවත්වා ගෙන රිය අරිය කරමින් පරම නිබ්බාන සුඛයෙන් සුවපත් වෙත්වා,, !!! 🤕๬😬🤧😎 සිල්වතක වනගතව ආරන්න්‍යයේ ධ්‍යන සුවයේ දැපිල්ලෙන් හා පංසලේ අසපුවේ , ආරාමේ ලාභ පරියේශනය කරමින් පිරිවනක ග්‍රන්ඨ ධූරයෙන් අද උපාධියෙන් රැකියා ව්‍යාපාර කර මතු බුදුවන මෛත්‍රී බුදුන්ලග , චන්දස් වෛදික නිර්වානයක් නොපෙනෙන බලවේගයෙන් බෝගහෙන් යාචකයන් සේ ඉල්ලමින් අද නැති සැප හෙට ලබන්න බුද්ධ දේසනාවෙන් පෙන්වාදුන් තයෝ මේ අභිසංඛාරා ,, පුන්න්‍යාභි අපුන්න්‍යාහි ආනෙංජාභි අභි සංඛාර කරමින් , දෙවි මිනිස්සැප කෙලෙවර නිවන ප්‍රාර්තනාවෙන් හොයන්න අද පංසලක ආරන්න්‍යයේ අසපුවල නීකායවලට බෙදුනු අස්සුතවත් පෘතජ්ජන සම්මත භික්ශූන් සහ ඔවුන්ගේ දායක සභාවට කොටුකර ගත් උප්පැන්නෙට බෞද්ධයන් උතුම් හේතුඵල දහමට හා ප්‍රඥාව අධික ගොතම බුදුහිමි මහා පරිනිබ්බාන සුත්‍රයේ , සිරි මුඛයෙන් සිරිලක සිව් හෙලයන්ට හෙලබිමේ ම දෙසූ චත්තානි මානි ඨානානි නම්වු උතුම් බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වන පරම සත්‍ය හෙළ ඉතිහාසයට නොගැටෙත්වා ,,! ආශ්චර්‍ය් අත්භූත බෞද්ධ සාහිත්‍යයේ අතරමන් නොවෙත්වා,,!! දහමට හා ඉතිහාසයට ගැටීම තුලින් දුක්ඛිත නිරය හා සතර අපාය දායාද කර නොගනිත්වා ,,!! බව උදුරා දමා ම බෞද්ධ වෙමු ,,,!! ඒකයි පංඥාවන්තස්සායං ධම්මෝ,,නායං ධම්මෝ දුප්පංඥස්ස, බුද්ධ විශය අචින්ත්‍යයි , පරම ගාම්භීරයි අතක්කාවචරයි ,,!! පෙර පිනෙන්ම හෙළ බිමේ උපදින මාගේ සිංහල දමීල මුස්ලිම් කතෝලික ඥාතීංට පිං අනුමෝදන් කරමි අනුමෝදං වෙත්වා!! ශෙල්,/ ටැම් ලිපි කලුගල් , ලෙනාරාම පද්ධතිද, ගිහි කල කඩුව , සියලු සර්වඥධාතු , උත්දේසික පාරිබෝගික ධාතූන් ද , සිරිත් විරිත් , නම් ගොත් , මාගධි සබ්ධ සංඥා පදවැල් ද, බෞතික පිහිටීම් ඇල දොල ගංගා සිරි ශිඛර , නියාම ධම්මයෙන් ආරක්ශකව පිහිටි හෙලබිමේ මේ පරම සත්‍ය වැටහේවා,!! හෙලබිමේ උතුම් බුද්ධ ඉතිහාසය තේරුම් ගෙන නිබ්බාන වීමට සියලු මිනිසුන්ගේ ඇති කම්ම ,ක්ලේස , නෛය , විපාක ආවරනයන් ගෙන් මිදි නිදහස් වෙත්ව,,!! ඔවුන් සතර අපායෙන් ,ඇතුලු තල 31 ක් පැවැත්මෙන් මිදී නිදහස්වන්නට ම මා මෙලෙස ධම්මෝ සං දිඨ්ටිකෝ වීමේ සත්‍යක්‍රියා බලය උපනිස්ශ්‍රිය වේවා,!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා,,!!! සුසිත් trade union fedaretion the min of health 0769003111 utube හි siri desaye arutha පරිශීලනය කරත්වා,,!!

  • @neilwickramarachchi631
    @neilwickramarachchi631 2 ปีที่แล้ว +2

    ඉතාමත් වටිනවා මේවගේ දුෂ්කර පළාත් වල තිබෙන ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන පිළිබද ජනතාව දැනුම්වත් කරනවට. මෙම ස්ථානයේ ඇති නටබුන් වල තිබෙන කැටයම් මීට වඩා හොඳින් රූ ගත වුණා නම් ඒ පිළබඳ අධ්‍යයනය කරන කෙනෙක්ට වඩා වැදගත් කියලා හිතෙනවා. එබැවින් එවැනි කාරණා පිලිබඳ අවධානය යොමු වෙනවා නම් වඩාත් අගය කොට සලකමි.

  • @proudtobeasrilankan777
    @proudtobeasrilankan777 5 ปีที่แล้ว +10

    නියම නිවැරදි සතර ස්ථාන 🙏🙏🙏
    👇👇👇
    මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෝතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.
    “ චත්තාරි මානි ආනන්ද,
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
    කතමානි චත්තාරි”
    1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං
    2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
    අභිසම්බුද්ධෝති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං
    3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
    පවත්තන්ති ආනන්ද
    සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං
    4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
    පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
    දස්සනීයානං සංවේජනීයානං ඨානං”
    ගෝතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට, චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතර නම්
    1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
    maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
    2) ගෝතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
    maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
    3) ගෝතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
    maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
    4) ගෝතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
    maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16
    යන හතරයි.
    th-cam.com/video/IqBJN1nkDyA/w-d-xo.html

    • @dharmayathanaya
      @dharmayathanaya 5 ปีที่แล้ว +1

      "මීවනපලානේ පචෝරිස් හිමි තථාගතයන් වහන්සේ හා සම්බන්ධ ස්ථාන හතරක් ගැන මුසා දෙසීම"
      www.trekmentor.com/si/content/book/1027

    • @vipulaherath2549
      @vipulaherath2549 4 ปีที่แล้ว +1

      @@dharmayathanaya dusta aramuna pahadiliy obe venasa apatadha pene

    • @dharmayathanaya
      @dharmayathanaya 4 ปีที่แล้ว +2

      Vipula Herath
      > apatadha pene
      "බුදුන් වහන්සේ පා ගමනින් බුද්ධගයාවේ සිට ඉසිපතනයට වැඩම කිරීම පිළිබඳ මීවනපලානේ පචෝරිස් හිමි නොනිසි සැක ඉපදවීම"
      www.trekmentor.com/si/content/book/1105

    • @vipulaherath2549
      @vipulaherath2549 4 ปีที่แล้ว +1

      @@dharmayathanaya parama satya yatagahanne me tiyena vidiyatama pissu kelinda idadheela nivanmaga thava duratath vahagena inna hadanne kaage yahapathatadadha kota vehera da kotha veheradha kiyala hoyanna me helabima nosevu natabun bohoya ang andagena innaaya satya mathu kireemata idanode budunta galperaluva misak devdattarata galgahapu aya innavada

    • @vipulaherath2549
      @vipulaherath2549 4 ปีที่แล้ว +2

      Maha therun vahansege depa namada satya asagaththoth oya ang thattuva galava ganna

  • @nipuniperera7400
    @nipuniperera7400 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබට

  • @dk4386
    @dk4386 3 ปีที่แล้ว +7

    පටලෝ ගන්න එපා මනසින්
    බලන්න, හැම දේම දහමට
    ගලපා බලන්න.

  • @user-mn1zm5ib6o
    @user-mn1zm5ib6o 17 วันที่ผ่านมา

    Sadu sadu sadu sadu oba thumata godak pin bohuma esthuthi esthuthi esthuthi

  • @proudtobeasrilankan777
    @proudtobeasrilankan777 5 ปีที่แล้ว +16

    පරම සත්‍යය වසන් කිරීමට ගත් නිරර්ථක උත්සාහයක්

    • @dharmayathanaya
      @dharmayathanaya 5 ปีที่แล้ว +4

      "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ ජන්බුද්වීප බොරුව"
      www.trekmentor.com/si/content/book/788

    • @vipulabataduwaarachchi7833
      @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +2

      ජම්බුද්වීපය කියන්නෙ මේ දූපත බෙදා තිබූ සිව් දීප වලින් එකක්

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +2

    අශ්‍ට පල බෝදීන්ගෙන් එකක් බව අසාඇත🙏

  • @malinigunawardhana2882
    @malinigunawardhana2882 3 ปีที่แล้ว +6

    ඍජු කියන එක ශබ්ද කරන්නේ ස්රුජු කියල නෙමෙයි රිජු කියලා. අනිත් එක බෝධි ප්‍රකාරය නෙමෙයි ප්‍රාකාරය

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 13 วันที่ผ่านมา

    හිරි.වඩුන්න කියා ගමක් නැත ඒ ගමේ..නම.හිරිවටුන්න*** මීවනගේ ගෝල්යන් *කාන්තාවන්ගෙන්..පහරකා අමු හෙලුවැල්ලෙන් පැනගියාට පසු එය සිහිවනවිට්ත් ...එම ගෝලය්න්ට හිරිවැටෙනවා...හිරි වැටුනු .තැන යන අර්ථයෙන්. ඒ ගම් "හිරිවටුන්න" නමින් හැදින්වෙනවා**-හැබැය් මීව්නල දැන් ඒ පැත්ත පලාතේ පස් පහන්නෙ නෑ.

  • @bnh2417
    @bnh2417 3 ปีที่แล้ว +2

    praggnawanthayoo uthum niwan maga shak shak kara ganithwa🙏🏻🙏🏻🙏🏻

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 หลายเดือนก่อน

    "අප උපන් මේ හෙල බිම බුදුන් උපන් ජම්බුද්වීපයයි"

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +4

    බුදුන් ගේ දේශය ශ්‍රී ලංකාව යි

  • @thegames8821
    @thegames8821 ปีที่แล้ว +1

    මෙ නිලක්කගම නෙවෙයි ,නිල්ලග්ගම බොදිගරය.ලංකාවේ ඉතුරුවෙලා තියන එකම බොදිගරය .

  • @ranganakelum6506
    @ranganakelum6506 3 ปีที่แล้ว +1

    අපේ ගම ගල්ගමුව ඇව්ත් ඇහැටුවැව පාරේ එන්න කිලෝමීටර් 9යක් එතන තියෙනවා ගල්ලෑව පල්ලිය හන්දියෙන් දකුනට හැරිල කිලෝමීටර් 2ක් එන්න එනකොට නිතලව කියල ගමක් තියෙනවා ඒ අපේ ගම ඉස්කෝලේ ලගින් දකුනට දාල කිලෝමීටර් 1ක් යන්න

  • @bnh2417
    @bnh2417 3 ปีที่แล้ว

    satthaya wasan nokara utthak wewa

  • @nalindesilva881
    @nalindesilva881 3 ปีที่แล้ว

    Great work Brother

  • @iswaragekusum9996
    @iswaragekusum9996 3 ปีที่แล้ว

    Tanks great video

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 ปีที่แล้ว +2

    බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කිරීම මිසක් උන්වහන්සේ ගේ ජාතකේ හොයන්න කියලා නෑ.Foolish people

    • @user-jt3un8yi4v
      @user-jt3un8yi4v 2 หลายเดือนก่อน

      😅1978 J R වසල පාලකයා, රටේ ඉතිහාසය හා සාහිත්‍යය යන විෂයන් දෙක පාසැල් විෂය නීර්දේශයෙන් ඉවත් කර මේ වගේ වසල හැත්තක් නිර්මාණය කර ඇත. තම අම්මා තාත්තාගේවත් ඉතිහසයක් නැති අවජාතකයන්ට බුද්ධ ඉතිහාසය අවශ්‍ය නොවේ.

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 ปีที่แล้ว +7

    නෑ නෑ බෝධිසත්වයන් හිරිවඩුන්න සුදු බෝධියේ බුදු වුනේ සෙල්ලිපි තියෙනව බඹරගල තව 2ක් තියෙනව

  • @ruwanliyanage4951
    @ruwanliyanage4951 2 ปีที่แล้ว +1

    සාසනය කන ගෙරි.යම රජු ඔබ එනතුරු මගබලා සිටි..

  • @Dr.KamalKarunananda
    @Dr.KamalKarunananda 2 ปีที่แล้ว

    Dear brother, I don't think that there is a problem with name. Such names were there in Anuradhapura times. For example, Budalna ...

  • @chandraranasinghe427
    @chandraranasinghe427 3 ปีที่แล้ว

    9

  • @besracom20
    @besracom20 2 ปีที่แล้ว

    මිත්‍රයා selfie stick එකක් පාවිච්චි කරන්න ,

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 ปีที่แล้ว

    chaththari mani gathawa anuwa sthana 4 wandoth sugathiyata yanawa....niwana noweyi......dewlowata

  • @hfhggjhg7700
    @hfhggjhg7700 3 ปีที่แล้ว

    Hodi dan tekateka sathya wata hawa

  • @sujithsamaraweera5380
    @sujithsamaraweera5380 4 ปีที่แล้ว +1

    hoda vadak me vage you tube dana eka nodanna deaval godak dana ganna puluva

  • @mallikabandara4349
    @mallikabandara4349 หลายเดือนก่อน

    poor videography, why everything is referring to India and king Asoka ? This ancient artistic piece of architecture has created by the Sinhalese in the 8th or 9th Century. Nillakgama Bodhi-tree is believed to have sprung from the seeds of the Bodhi-tree of Anuradhapura, immediately after it was planted in the reign of Devmampiya Tissa. So, then how can Sidatha Gotama has enlightened at this place? Apparently, this TH-camr is trying to mislead and contradict other people.

  • @sumithudaya888
    @sumithudaya888 3 ปีที่แล้ว

    Obata bohoma sthuti

  • @bnh2417
    @bnh2417 3 ปีที่แล้ว

    Oba thumata uthum siri shaddarmaya patthiyassa wewa

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 3 ปีที่แล้ว +5

    මේක යම් එක් පුද්ගලයෙක්ගේ නිර්මාණයක් වගේ පේන්නෙ.

  • @UuriGaga
    @UuriGaga 2 หลายเดือนก่อน +1

    Ane palayan.ubata Dan sapada

  • @user-js3tq1hu4m
    @user-js3tq1hu4m 2 ปีที่แล้ว +5

    දැන් හරි එක එකා කියනවා ලංකාවෙ බුදුන් උපන්නා කතාව .. මෙතන මෙතන කිය කියා ...පැටලි පැටලි නිරයටම 🤣🤣🤣🤣🤣

    • @havenangel5118
      @havenangel5118 ปีที่แล้ว +1

      සතර ආපායට යන්න ආස මිනිස්සු

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว +1

      කියලා වැඩක් නෑ .ඒ නිසා මොකුත් මේ මෝඩයින්ට කියන්නෙත් නෑ .😂😂😂😂

  • @doublezero1138
    @doublezero1138 ปีที่แล้ว

    Back cam eka dapan macho.. ubawa witharane penne 😂

  • @prabathnalakailapperuma6408
    @prabathnalakailapperuma6408 ปีที่แล้ว

    Not "Nilak-ka-gama", it should be "Nil-lak-gama".

  • @srinarumatil
    @srinarumatil ปีที่แล้ว +1

    මේ වගේ අයට තමයි කියන්නේ වෛද්‍යය විද්‍යාවේදී මේනියා කාරයෝ කියලා.මනෝවිකාර කාරයෝ මොළේ අවුල් පිස්සු කෙලිනවා.මේ වගේ පිස්සෝ බටහිර රට වල් වලත් ඉන්නවා උන් පිලි ගන්නේ නැහැ ලෝකය ගෝලාකාරයි කියලා .උන් පිලි ගන්නේ ලෝකය පැතලියි කියන පැරණිම ඔලමොට්ටල කතාවමයි.මේ උන්නැහෙත් එ වගේ කියවනා ඔල්මාදෙන්.බුදුන් වහන්සේ නෙවෙයි සිදුහත් කුමරා තමයි ඉන්දියාවෙන් උපන්නේ එතකොට බුදුන් වහන්සේත් බුද්ධත්වයට පෙර ඉන්දියාවේමයි .ඕක නෙවෙයිනේ කතා කරන්ඩ ඕනේ බුදු දහමේ හරය ගැනයි කතා කල යුත්තේ.මේවා අන්තවාදී මූලධර්මවාදීන් ගේ මුදල් වලට කරන බැල මෙහෙවර.

  • @GATHIKA325
    @GATHIKA325 3 ปีที่แล้ว

    Koheda aiya me.....

  • @samarasekara-ig7wf
    @samarasekara-ig7wf หลายเดือนก่อน +1

    තොපිට වෙනම නරකයක්
    බොරු දෙසනවට

  • @user-ni6wl7hz4u
    @user-ni6wl7hz4u หลายเดือนก่อน +1

    පිස්සුද hutto

  • @havenangel5118
    @havenangel5118 2 ปีที่แล้ว

    Owa ape පරණ රජවරු hadapuwa 1800ganan wala ape kaanthawo උඩු kaya නිරුවත් a වගේ ජීවත් වුණ සාක්කි තියෙනවා බුදුන් උපන්නේ ඉන්දියාවේ ape rate bana අහන්න සෙනඟ hitiyada pissunam m b b s pass docter කෙනෙක් ළඟට ගිහින් බෙහෙත් ganna පිස්සු balu annatha widaganna athakota budunwa දකින්න පුළුවන් wei

    • @nayananayana3184
      @nayananayana3184 2 ปีที่แล้ว

      Para balla. Tho monawada me kiyanne..harakek wen nethuwa hithapan. Budun upanne lankawe.ewa shakshi sahithawa thiyenawa..sisira pererage video balapan.

    • @dilumprasad2652
      @dilumprasad2652 ปีที่แล้ว +1

      අපේ රටේ සෙනග හිටියේ නෑ? අහල තියනවද පැරණි කාලයේ දෙවුන්දර තුඩුවෙන් ගෙයක වහලයට නැගපු කුකුලෙකුට පේදුරු තුඩුවෙන් බහින්න පුලුවන් උනුබව.. කුකුලා උපමාවට අරගන තිබෙන්නේ ඌට ඉගිල යාමට බැරි නිසයි ඌ පියවරෙන් පියවර තබා ඇවිද යා යුතුයි.. අනික සෙනග ඉන්න තැන් බලා නොවේ බුදුවරු පහළ වන්නේ එසේනම් වර්ථමාන චීනය එයට ඉතා උචිතයිනෙ.. බුදුවරු දීපය කියා බලන්නේ මේ මහා දහම අවබෝධ කරගතහැකි ප්‍රඥාවන්තයින් සිටිනා භූමියයි.. අසා නැතිද ඒ මහා බුදුවරු දේශනා කර තිබෙනවා මාගේ මේ දහම ප්‍රඥාවන්තයින්ට පමණයි කියාලා.. උන්වහන්සේ හිරිවඩුන්න බෝධි මූලයේ බුද්ධත්වයට පත්වූ බවට ඇස් අදහා ගත නොහැකි සාක්ෂි පවතිනවා.. ඔබ කනින්හැම් සරණ ගිය උත්තමයෙක් බව හැඟෙනවා.. ඔබ දන්නවාද කනින්හැම් සොයාගත් ඒ දඹදිව සාක්ෂි සියල්ල පදනම් විරහිත බවටත් ඒවා අමූලික අසත්‍ය බවටත් කනින්හැම්ගේ ජේෂ්ඨයාම ගොනුකල නඩුවකින් කනින්හැම් පරාජය වූ බව?? ඔහු බුදුන්ගේ ධාතු කියමින් ධාතු ව්‍යාපාරයක් කරගෙනගිය පර සුද්දෙක්.. ඒ ධාතුවල ඩී.එන්.ඒ පරීක්ෂනවලින් ඌරන්ගේ සහ බූරුවන්ගේ ඇට කැබලි බවට ඔප්පු වී ඇති බව ඔබ දන්නවාද?

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 3 ปีที่แล้ว +3

    buduhimi lankawe kiyala apaagatha wenna epa......wihilu noweyi.......india history kiyawanna

    • @user-js3tq1hu4m
      @user-js3tq1hu4m 2 ปีที่แล้ว +1

      ☝☝☝☝☝☝🙏🙏🙏🙏

    • @v.iwijayarathne386
      @v.iwijayarathne386 ปีที่แล้ว

      අනේ පව් මිත්‍යා දෘෂ්ටියක් දරන අභිංසකයා මරණින් මතු ද කොහිබට? අම්මා මොන'''''''''',,,,,,,,,,,,,,,,කිරද මේ ලමයාට දුන්නෙ ,,,,,,,,,,,,,,, එකත් කියයි මේ මට නින්ද කරන් න එපා මගෙ කිරි නම් නෙමෙයි මූ බීලා තියෙන්නේ කියලා

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 ปีที่แล้ว

    Me gana kalin mukalangamuwe pghanananda himi kiyala thibenawa me bodiyata puchchala paukarayo me siriwadunnen bodiyata damu araksaka bodiyalu me deka patalawa ganna epa

  • @somaa8839
    @somaa8839 3 ปีที่แล้ว

    Bohoma. Pin. Obathumata. Msma. Sthana. Sangawithibenne

  • @snooslee6508
    @snooslee6508 3 ปีที่แล้ว +3

    බුදු රජාණන් වහන්සේලා පසේබුදු රජාණන් වහන්සේලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා චක්‍රවර්තී රජදරුවෝ උපදින්නේ ජම්බූදීපයේ මධ්‍ය දේශයේ පමණයි අප අයිති වෙන්නේ ප්‍රත්‍යන්ත ජනපද වලටයි,....,
    මධ්‍ය දේශයට වලංගු වන ශික්ෂාපදය විනය පිටකයෙහි සඳහන් ඒවා ප්‍රත්‍යන්ත දේශ වලට වලංගු වන්නේ නෑ,...
    ඒකෙනුත් පැහැදිලි වෙනවා බුදුරජාණන්වහන්සේ ලංකාවේ ඉපදුනේ නෑ කියන එකට,.....
    බුද්ධ ශ්‍රාවකයෝ කෙරෙහි සැක ඇතිකර බරපතල පාප කර්ම කරගෙන අපාගත නොවනු,....,,
    අපේ පැරැන්නන් කියමනක් තිබෙනවා., දෙවි දේවතාවෝ වන්දනා මාණ කරන තැන්වල මෝඩයෝ ඇවිත් පිනුම් ගහනවා කියන්නේ ඕකට තමයි,...,

    • @user-js3tq1hu4m
      @user-js3tq1hu4m 2 ปีที่แล้ว

      ☝☝☝☝☝🙏🙏🙏🙏

    • @user-yr5vs8ee6s
      @user-yr5vs8ee6s ปีที่แล้ว

      බුදුන් වහන්සේ බුද්දත්වයට පත් වන්නෙ හිරිවඩුන්න බෝදිය අබියස. බුදු දහමයි, බුද්දාගමයි දෙකක් ඔබ එය මැදසිට ගවේෂණය කරන්න හෙලබිමේ නියම ඉතිහාසය හා බුද්ද ඉතිහාසයද සාක්කි සහිතව මතුවේ.බුදු දහම ගැන ආර්‍යපර්ෂනයක් කරල නිවරදි දේ තමාවිසින් පහදා ගැනීම පාප කර්මයක් නොවේ.මිත්තියාවෙන් ගොඩවෙන්න ඔබත්

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว

      🙏🙏🙏.

    • @chandrakoumari8581
      @chandrakoumari8581 ปีที่แล้ว +2

      මේ මිනිස්සු නිකාන් පව් පුරව ගන්නව.ඔබගෙ කතාව හරියටම හරි .තෙරුවන් සරනයි .