වළස් රාජධනියක් මැදින් ගිය පාදයාත්‍රාව | Special Beach Trail | Kumana |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 179

  • @thusithaindika444
    @thusithaindika444 11 หลายเดือนก่อน +7

    මේක වෙනස්ම ගමනක්... හැමෝටම අත්දකින්න නොලැබෙන විරල භාග්‍යයක්. ලංකාව කියන පුංචි රට ඇතුලෙත් අපි නොදැකපු ඉසව් කොයි තරම් තියෙනවද කියන එක හැමදාමත් Travel Weekend කණ්ඩායම අපිට නැවත නැවත සිහිගන්වනවා. ඇත්තටම අපි මේ රට තාම හරියට දැකලා නෑ. ඒ නොදැකපු දේ පෙන්වන්න ගන්න මහන්සියට අනේක වාරයක් පිං.
    යක්කු ටික නෑ කියලා මුලින් පොඩි පාලුවක් දුකක් හිතුනා, හැබැයි ඉතින් යක්ඛ පුත්තු ටික ඒ පාලුව එහෙම්පිටින්ම නැති කලා හොඳේ. කතාවක් තියෙනවනේ සමාන පියාපත් ඇත්තෝ සමව පියාඹති කියලා. Travel Weekend කණ්ඩායමනම් ඇත්තටම සමාන පියාපත් තියෙන අය තමයි. පරිසරය විඳින්න, ඒ විඳින පරිසරය අනිත් අයත් එක්ක බෙදාගන්න හැමෝටම තියෙන්නේ එක වගේ හැකියාවක්. අනුර අයියගේ දැනුමට නම් එකෙන්ම ගරු කරනවා.
    මේ මහන්සිය නිකම්ම සංචාරයක් කරන්න නෙමෙයි. එහෙම නිකම්ම සංචාරය කරන කෙනෙක් මේ වගේ අවදානමක් අරගෙන, කැමරා ආම්පන්න උස්සගෙන කිලෝමීටර ගණන් පයින් යන්න හිතන්නේවත් නෑ. ශ්‍රේෂ්ඨ අරමුණක් ඇති. ඒ අරමුණ මුලු රටේම යහපත පිණිස පවතීවා කියල මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    අපි පුටුවක වාඩි වෙලා ලේසියෙන් බලන මේ වීඩියෝව නිර්මාණය කරන්න කොච්චර කැපකිරීමක් කරනවද කියන එක හොඳටම හිතාගන්න පුලුවන්. ඒ කැපකිරීමටත් හදවතින්ම ගරු කරනවා. Edit එක, Color Grading එක, හරියටම ගැලපෙන්නම කරලා. Production එකම සුපිරි. හැබැයි අර redbull එක බොද්දී දාල තියෙන sound එක නම් ගැලපෙන්නේ නෑ ඕං ඈ. ඒක නිකම් පොඩි විහිලුවක් කරලා වගේ. ඒකත් මරු හැබැයි.😁😁😁. ලියනවනම් මේ වීඩියෝ එක ගැන දවසක් ලිව්වහැකි. ඒ තරම් පරිසරයට ආදරය දැනෙන්න වීඩියෝ එක කරලා. හැමදේටම බොහෝම ස්තූතියි අනුර අයියා ඇතුලු මුලු කණ්ඩායමටම. මේ උත්සහය අති සාර්ථක වේවා...! හැමෝටම ජය...!!!
    ( හැම සෙට් එකකම බොක්කෙන්ම වැඩේට බහින එකෙක් ඉන්නවාමනේ. යසස් මලයා ඒ චරිතයට සාධාරණයක් කරනවා මේ team එකේ😁😁😁)

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම අපිත් මේ මේ පුංචි රටේ නොදැකපු තැන් තාම හොයා ගෙන යනවා. ඉදිරියටත් ලස්සන තැන් ට්කක් එක්ක හමුවෙමු මල්ලී ♥️ ♥️ ♥️. බෙහෙවින්ම ස්තූතියි ඔයාගේ අදහස් ට්කට ජය වේවා..

  • @lakshithavlogs
    @lakshithavlogs 11 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @user-cp4rk4yq5r
    @user-cp4rk4yq5r 10 หลายเดือนก่อน +5

    අනුර අයියා යන්නේ අසාමාන්‍ය ගවේශනාත්මක චාරිකා බව දන්න නිසාම කුතුහලයෙන්ම බලන්න පටන් ගත්තේ.ඇත්තටම ලොමුදැහැගැන්වෙන සංචාරයක්.ගොඩාක්ම ස්තුතියි මෙහෙම අපිට යන්න නොලැබෙන ගමන් අපිවත් අරගෙනම යනවාට.

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ඔබතුමියගෙ අදහසට. .❤️💪

  • @LKTravel360
    @LKTravel360 11 หลายเดือนก่อน +1

    😍😍😍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 5 หลายเดือนก่อน +1

    ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @malincooray4861
    @malincooray4861 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @neharirathnayake9423
    @neharirathnayake9423 11 หลายเดือนก่อน +1

    Wow ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @hithuwakkarayo
    @hithuwakkarayo 10 หลายเดือนก่อน +2

    සුපිරී.ආයෙ කියන්න දෙයක් නෑ. අපිටත් ගියා වගේ දැනුනා

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 11 หลายเดือนก่อน +1

    👍🏻👍🏻👍🏻❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @chamithdissanayake2949
    @chamithdissanayake2949 11 หลายเดือนก่อน +1

    Eka maru

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thanks ❤️❤️❤️

  • @isuruumayanga7489
    @isuruumayanga7489 11 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌💗💗💗

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dimuthugardens8260
    @dimuthugardens8260 11 หลายเดือนก่อน +5

    අමතක නොවන අත්දැකීමක්....ලක් මවගේ සුන්ද්‍රරත්වය දෑසින් දැකගත් ඒ සංචායේ මතකයන් සදා අමරනීයයි....

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.. ආයේත් යමු ඒවගේ ගමනක් ❤❤❤

  • @prasannasandaruwan3518
    @prasannasandaruwan3518 6 หลายเดือนก่อน +1

    video eka super👌

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      Thank you so much

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 8 หลายเดือนก่อน +1

    නියමයි වීඩියෝව

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි

  • @kawshigunasinghe3371
    @kawshigunasinghe3371 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤ ආදරනීය කුමන ❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤

  • @HarathaMusic
    @HarathaMusic 4 หลายเดือนก่อน +1

    මෙන්න බොලේ Travel නම් Travel ආයෙ ඉතිං සුපිරි😮 Thangappuwa vlog එකනම් කියල වැඩක් නෑ

    • @TravelWeekend
      @TravelWeekend  4 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @madhawafonseka674
    @madhawafonseka674 11 หลายเดือนก่อน +3

    අමතක නොවන සුන්දර අත්දැකීම් සමුදායක් ලබා ගත් ලංකාවේ තවත් සුන්දර පරිසර පද්ධතියක් දැක බලා ගත් චාරිකාවක් සමඟින් සොදුරු සංචාරකයින් පිරිසක් සමඟ.....❤❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම මල්ලී ♥️

  • @yakdessalk
    @yakdessalk 10 หลายเดือนก่อน +1

    නියමයි කට්ටිය.....😍💚💚💚💚💚

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️ මල්ලී

  • @indiadventure3885
    @indiadventure3885 5 หลายเดือนก่อน +1

    Maru ❤❤❤👌

    • @TravelWeekend
      @TravelWeekend  5 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @subashjayawardana5188
    @subashjayawardana5188 11 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ❤️❤️❤️. you missed that 🥺

  • @rashikalakmali9897
    @rashikalakmali9897 7 หลายเดือนก่อน +1

    This is best experiance to every body who never been to visit eastern costel line

    • @TravelWeekend
      @TravelWeekend  7 หลายเดือนก่อน

      Thank you so much ❤️❤️❤️

  • @travelwithsandaruwan
    @travelwithsandaruwan 11 หลายเดือนก่อน +1

    මරු වීඩියෝ එකක් අයියා මේ සැරේ මම්❤❤❤❤ වෙනස්ම අත්දැකීමක්

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      මේ සැරේ යක්කු ට්ක ගෙදර දාලා ගියේ.. ❤😅 ජය වේවා මල්ලී ♥️

  • @achinthavimukthiliyanage710
    @achinthavimukthiliyanage710 10 หลายเดือนก่อน +1

    නියමයි අනුර අයියේ....වීඩියෝ එක සුපිරී❤️🔥

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි

  • @Vihanagarukshan
    @Vihanagarukshan 11 หลายเดือนก่อน +3

    මේ වගේ ගමනක් ගිය එක බලන්නම වටිනවා..ජයවේවා... ගොඩක් දේවල් දැනගත්තා... ස්තුතියි මේ වගේ කැපකිරීමක්. ආ මේ රොසා ඉන්නේ

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ආ.. ඔව් ඔව් රෝසත් ඉන්නනවා. ♥️ 😍

  • @fernandosarath4694
    @fernandosarath4694 14 วันที่ผ่านมา +1

    Supiri Travel ekak niyamai❤❤❤❤ From Italy

    • @TravelWeekend
      @TravelWeekend  14 วันที่ผ่านมา

      Thank you so much. ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰☺️

  • @chathuraranatunga8211
    @chathuraranatunga8211 10 หลายเดือนก่อน +1

    වෙනස්ම අත්දැකීමක් අයියේ ඇත්තට සුපිරි එවාගේම සුන්දර රට වටේම යන්න ලැබේවා ඔබලාට ජයවේවා

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මල්ලි. ❤️❤️❤️

  • @user-mf8iv9ji4h
    @user-mf8iv9ji4h 9 หลายเดือนก่อน

    නියමයි...සුපිරිම Travel එකක්..good luck ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน +1

      Thanks Bro ❤️❤️❤️

  • @maheshpriyankara5955
    @maheshpriyankara5955 8 หลายเดือนก่อน +1

    🙏💚💚💚💚💚💚💚💚🙏

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @manojshantha7858
    @manojshantha7858 8 หลายเดือนก่อน +1

    ❤super

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      Thank you so much

  • @themobiletraveller4102
    @themobiletraveller4102 11 หลายเดือนก่อน

    ශා මරු ගමන ආ ❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි

  • @heshanminsara7918
    @heshanminsara7918 11 หลายเดือนก่อน

    සුන්දර රූප රචනාවක් 🍃❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

  • @slspcgame
    @slspcgame 10 หลายเดือนก่อน +1

    Nice ..................

  • @hasinduasith5573
    @hasinduasith5573 11 หลายเดือนก่อน +2

    ලස්සනයි මාමේ..නියම අත්දැකිමක් හම්බෙන්න ඇති ඔයාලට ❤💪😍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම 🧒. ♥️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 11 หลายเดือนก่อน

    නියමයි අනුර අයියේ

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @hemaliperera1461
    @hemaliperera1461 11 หลายเดือนก่อน +1

    Great full travel 🎉🎉🎉🎉

  • @prasannamanoj3758
    @prasannamanoj3758 11 หลายเดือนก่อน

    සුපිරි

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි ❤❤

  • @IshuFernando-zz9bd
    @IshuFernando-zz9bd 2 หลายเดือนก่อน

    අනුර අයියගේ දැනුම නම් මාරයි.. videos කිහිපයක් බැලුවා.. ඒ හැම එකකම අපිට පරිසරය, භූ සිතියම ගැන තියෙන දැනුම හරි වටිනවා..
    Girl කෙනෙක් විදියට මට 4 wheel vehicle වලට ආසාවක් ආව Travel weekend බලලා.. 4 wheel කොල්ලෝ ටික නැතත් අද මේ Adventure එකත් මරු.. ජය වේවා අනුර අයියා ඇතුළු team එකටම.. ඒවගේම ඕන දේකට ඔට්ටු රංජි අයියත් නියමයි..

    • @TravelWeekend
      @TravelWeekend  2 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි නංගි ජයවේවා සුභ දවසක් ❤

  • @FirstDraft
    @FirstDraft 10 หลายเดือนก่อน

    මරු වැඩක්.... ජයවේවා...

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි

  • @sasindushanuka2292
    @sasindushanuka2292 11 หลายเดือนก่อน +1

    අපේ ගම ❤️🤍

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      කොහෙද මල්ලී. පානම ද?

    • @sasindushanuka2292
      @sasindushanuka2292 11 หลายเดือนก่อน

      @@TravelWeekend ඔව්, පානම

  • @randularathnayaka546
    @randularathnayaka546 9 หลายเดือนก่อน +1

    වෙනස් ම අද්දැකීමක් වෙන්න ඇති.වීඩියෝ එක බලද්දී මාරම ආසාවක් දැනුනේ.රටේ සුන්දරත්වය මෙහෙම බලන්න ගේන ඔයාලාට ජය❤

    • @TravelWeekend
      @TravelWeekend  9 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි නංගි. ❤️❤️❤️

  • @lalithgamage3951
    @lalithgamage3951 6 หลายเดือนก่อน

    Thanks travel weekend. Thanks. Dulaba dasun apa wetha ragena awata. Apiwa ragena giyata. Thanks 👍👍👍👍👍

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 11 หลายเดือนก่อน

    👍👍👍

  • @iswaragekusum9996
    @iswaragekusum9996 11 หลายเดือนก่อน +4

    ඒ වැලි කඳු ලංකාවේ තියෙනව කියල දන්නෙ නැ මම. දුෂ්කර වු සුන්දර ගමන අපටත් විඳින ට දුන්න ඔබටත් සැමටම ස්තූති ය ජයවේවා!

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      මේ වගේ වැලි කදූ ලංකාවේ උතුරු පලාතේ තියෙනවා. සුබ දවසක්

    • @iswaragekusum9996
      @iswaragekusum9996 11 หลายเดือนก่อน

      @@TravelWeekend අපේ ලංකාව ගැන ආඩම්බර යි ඒත් ඒවා බලන්න නොලැබීම ගැන දුකයි

    • @dasunindunil4978
      @dasunindunil4978 10 หลายเดือนก่อน

      Ai ethkata yala panama ehmath thiynwa

    • @dasunindunil4978
      @dasunindunil4978 10 หลายเดือนก่อน

      2004 Tsunamiya nisa godaak winsa wuna weli kandu

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 11 หลายเดือนก่อน +1

    අදත් වෙනදා වගෙම සුන්දර ගමනක් .thanks ඔබට සහ ඔබේ සගයන්ටත් .මෝය කටේ නොදිරන කුනු ගොඩ දැක්කම කලකිරීමක් දෙනුනෙ

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ඔබට❤. ගග දිගේ පහලට එන කුණූ ඔක්කොම මෝය කටේ එකතු වෙලා එ ගැනනම් ඇත්තටම දුකයි

  • @nadeeshasumanasekera9505
    @nadeeshasumanasekera9505 11 หลายเดือนก่อน

    😍😍🤩🍃

  • @charifdocharifdo
    @charifdocharifdo 6 หลายเดือนก่อน +1

    Its an adventurous trip and unfemiliar site with sand dunes and Bears . and when your team was walking along the sea shores i felt like I was there with yr team .enjoyed the video thank you.🙏🙏🙏🤗🤗

    • @TravelWeekend
      @TravelWeekend  6 หลายเดือนก่อน +1

      Thank you so much ❤️❤️❤️.
      we noticed you watching our all previous videos. Thanks again ❤️

  • @lasithdilusha2022
    @lasithdilusha2022 11 หลายเดือนก่อน +1

    ඒක නම් නියම අත්දැකීමක් අයියේ... ලංකාවේ මේ වගේ ලස්සන තැන් තියෙනවා දන්නෙත් මේවා බලද්දි..කවදාහරි යන්න බලාපොරොත්තු වෙනවා❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      ඔව් දවසක යන්න ලස්සන ගමනක් වෙයි.. ජයවේවා මල්ලී ♥️

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 11 หลายเดือนก่อน

    යන්නම ඕන ගමනක්

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම දවසක යන්න. ජයවේවා

  • @user-mv6et5kf9f
    @user-mv6et5kf9f 11 หลายเดือนก่อน +1

    ඒ ගමන නම් සුපිරියි ❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @damitharanathunga-ol2pu
    @damitharanathunga-ol2pu 10 หลายเดือนก่อน +1

    😍😍 superb

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      බෙහෙවින්ම ස්තූතියි. ♥️

    • @YasasJayasinghe
      @YasasJayasinghe 10 หลายเดือนก่อน

      ❤❤❤

  • @klsrohana
    @klsrohana 11 หลายเดือนก่อน

    🙏

  • @nisha8691
    @nisha8691 11 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි අයියේ.... ❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @shantha5437
    @shantha5437 11 หลายเดือนก่อน +3

    Beautiful and interesting 👌. One correction , Yasas said best time to see birds as April to July , but should be best time is November- December to March . I go to this park almost every month now for many years for leopard, bird and other animal photography . Well done 👏 . Love it .

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thank you for the information brother 💪 ♥️

  • @navindunethsara5648
    @navindunethsara5648 11 หลายเดือนก่อน +1

    supiriyk spuriyk ayye.... ❤🇱🇰🔥🔥

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @GAYAN-kk9yy
    @GAYAN-kk9yy 10 หลายเดือนก่อน

  • @dhanukadinusha99
    @dhanukadinusha99 11 หลายเดือนก่อน +1

    ලස්සන වගේම ඒකටනම් ඉරිසියත් හිතුනා ❤️ යන්නම ඕන ගමනක්

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම දවසක යන්න මල්ලී ♥️ ♥️ ♥️

    • @dhanukadinusha99
      @dhanukadinusha99 11 หลายเดือนก่อน

      @@TravelWeekend ජය අයියා ❤️

  • @weekendswithtercel
    @weekendswithtercel 10 หลายเดือนก่อน +1

    මේකෙ නයිට් එක දැක්කම මතක් උනෙ නුවරගල කන්ද උඩ අපි ගහපු ගිනිමැලෙ ❤️‍🔥

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      කෑම්පින් කරද්දි ගහන ගිනිමැලේ කියන්නෙ ඉතින් වෙනම ලෝකයක්

    • @weekendswithtercel
      @weekendswithtercel 10 หลายเดือนก่อน

      @@TravelWeekend 💝

  • @wasanthaabeykoon1814
    @wasanthaabeykoon1814 11 หลายเดือนก่อน

    ලස්සනයි ජය ☘️🌿🍃❤️

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @user-wq3zi1dk5e
    @user-wq3zi1dk5e 11 หลายเดือนก่อน

    සුපිරි වීඩියෝවක්.❤

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මල්ලී ♥️ ♥️ ♥️

  • @shanthamallika9999
    @shanthamallika9999 11 หลายเดือนก่อน

    harima lassanai asawen baluwa oyala hamoma parissamin teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි තේරුවන් සරනයි

  • @neetharanjani1692
    @neetharanjani1692 11 หลายเดือนก่อน

    ලොකු අවදානමක් රැගත් සොදුරැ සන්චාරයක් මගේ ලක්මව මොනතරම් සුන්දරද අපිත් පින් කරල තිබෙනව ඔබතුමා නිසා මේ තැන් දැක බලාගන්න ඔබ සැමට ස්තූති ගොඩක් පින් සැම දෙනා ටම තෙරැවන් සරනයි කල්පනාවෙන් පරිස්සම්න් වැඩකටයුතු කරන්න❤️🌷🙏

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම අවදානමක් තියනවා.. නමුත් ඉතින් එක පාරක් හරි යන්න ඕන ගමනක් මේකත්.. සුභ දවසක් වේවා ❤❤❤

  • @VajiraWijesinghe-
    @VajiraWijesinghe- 11 หลายเดือนก่อน

    wena da wagema hari watina video aekak, pehadili kirima uparimaei

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ❤

  • @gayyaff
    @gayyaff 11 หลายเดือนก่อน +1

    jp😁

  • @rosagecharika7667
    @rosagecharika7667 11 หลายเดือนก่อน +2

    මම ගොඩක් ගරු කරන සුවිශේෂී චරිතයක් නැගෙනහිර තරණයේදී හමු උනා.ඉතා පරිණත සංචාරකයෙකු වගේම දක්ෂ රචකයෙකු වන Anura Pallamulla අයියා සමඟ සුවිශේෂී සංචාරයකට සහබාගී වෙන්න අවස්ථාවක් හිමි උනා.නැවත හමුවෙමු🙋💚🇱🇰

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මල්ලි .. ආයේත් සංචාරයකින් හමුවෙමු ජය වේවා ...😍😍😍

  • @BNR_RANA
    @BNR_RANA 11 หลายเดือนก่อน

    Superb journey.......🎉🎉🎉

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thanks a ton❤❤❤

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 10 หลายเดือนก่อน +1

    ජීවිතේ කවදහරි යන්න ඕනෙ ගමනක්❤❤❤

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน +1

      ඔව්. අනිවාර්‍යෙන්ම . වෙනස්ම අත්දැකීමක්. අවසර ගන්න එක තමා ටිකක් අමාරු.

    • @buwanekapunyasiri4916
      @buwanekapunyasiri4916 10 หลายเดือนก่อน

      ජය වේවා

  • @warunkarunarathna8336
    @warunkarunarathna8336 11 หลายเดือนก่อน

    ❤ supper🎉

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thank you! Cheers!❤

  • @user-ix3mi1tz9i
    @user-ix3mi1tz9i 11 หลายเดือนก่อน

    තවත් සුන්දරම සංචාරයක් අයියා

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️

  • @ravindudilshan5712
    @ravindudilshan5712 11 หลายเดือนก่อน

    nice journey brother keep it up ☘❣

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      Thank you, I will❤❤❤

  • @ranillisanka534
    @ranillisanka534 11 หลายเดือนก่อน

    නියමයි අනුර මහත්මයා. ලස්සන සංචාරයක් වගේ.

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..😍😍😍

  • @travelwithjeewa8669
    @travelwithjeewa8669 11 หลายเดือนก่อน

    ෆට්ට අනුර අයියා

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි මල්ලී ♥️

  • @dilshansooryaarachchi
    @dilshansooryaarachchi 8 หลายเดือนก่อน +1

    ranji mamai anura mamai ravindra mamai kiynne hadawathe inn minissu

    • @TravelWeekend
      @TravelWeekend  8 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 11 หลายเดือนก่อน

    සැරිසර නිශාන්තගෙන් පස්සෙ මන් දැකපු සුපුරිම සංචාරක වාර්තාකරුව ඔබයි. සුභ පැතුම් අයියා..

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ඔයාගේ අගය කිරිමට. ජයවේවා

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 11 หลายเดือนก่อน

    පරිස්සමෙන් අයියල. 💚

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      අනිවායෙන්ම ... ස්තුතියි මල්ලි.. ජය වේවා..😍😍😍

  • @gayanthilina1600
    @gayanthilina1600 11 หลายเดือนก่อน

    ලංකාවේ ලස්සන පෙන්නන්න දරන මහන්සියට ගොඩාක් පිං🙏

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි ❤❤❤

  • @SuwaaZ
    @SuwaaZ 11 หลายเดือนก่อน +1

    නියම ගමනක් ඒක. සුපිරි❤මමත් යන්න ආසාවෙන් ඉන්නේ, අවසර ගන්න පුළුවන් කොහොමද ?

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි . අවසර ගැනීමේ කටයුතු කලේ අපේ රවීන්ද්‍ර අයියා. පේජ් එකට මැසේජ් එකක් දාන්න. කන්ටෑක් නම්‍බර් එක දාන්නම්.

  • @okshebroken9855
    @okshebroken9855 11 หลายเดือนก่อน

    මිට කලින් කුමණේ මේ වගේ video එකක් දැකලා නැහැ. ලස්සනයි වැඩේ. මට තියන ප්‍රශ්නය අවසර ඉල්ලුවොත් වනෝද්‍යානයක පයින් යන්න දෙනවද

  • @tharindusaranga2640
    @tharindusaranga2640 10 หลายเดือนก่อน +1

    Aiye oya us karana camra mona da? Drone eka mokka da please

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      Gopro 11, canon 90d,mavic air 2 malli

  • @artisticfreedom8702
    @artisticfreedom8702 11 หลายเดือนก่อน

    රැල්ල එක පාරට වැඩි උනා නේද කලින්ට වඩා

    • @TravelWeekend
      @TravelWeekend  11 หลายเดือนก่อน

      ඔව් එතන එකපාරටම වැඩක් වුනා ❤

  • @chanakasandaruwan8637
    @chanakasandaruwan8637 10 หลายเดือนก่อน +1

    වෙරළ තීරයේ සර්පයින් විශේෂ කිසිවෙක් හමු උනේ නැතිද?

    • @TravelWeekend
      @TravelWeekend  10 หลายเดือนก่อน

      වැලි පොලොගුන් සිටින බව අසාතිබෙනවා. නමුත් වාසනාවට හමු උනේ නෑ.

  • @workoutwithsudeera1992
    @workoutwithsudeera1992 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @gayathrijayasinghe7277
    @gayathrijayasinghe7277 11 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @PetsLife1984
    @PetsLife1984 11 หลายเดือนก่อน

    ❤❤❤