computer power supply එකෙන් ups බැටරි charge කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 50

  • @SadilkaDewunim-xq3im
    @SadilkaDewunim-xq3im ปีที่แล้ว +1

    මෙකෙ බැටරියෙ රින අග්‍රය , පව සප්ලයි එකෙ මොන පාට අග්‍රරයටද සම්බන්ද කරන්න ඕනි

  • @wimukthi6655
    @wimukthi6655 10 หลายเดือนก่อน

    මම ඇම්පියර් 45 බැට්‍ර්‍යක් චාර්ජ් කරන්න හැදුව හොදටම තිබ්බ පවර් සප්ලයි එකක් වයර් කපලා අරගෙන
    දවසම ගහල තිබ්බත් චර්ජ් උනේ නෑ
    අපරාදේ පවර් සප්ලයි එක
    ඔය කීවට ඒවා මගදි ඔෆ් වෙනවා
    එක දිගට ගහලා තිබ්බම

  • @Rk_Bus_gaming
    @Rk_Bus_gaming 2 ปีที่แล้ว +5

    12v. Battery over change wennada oya kramayata

  • @RSMIUSIC-x5o
    @RSMIUSIC-x5o ปีที่แล้ว

    වයර් දෙක සෙට් කරන පාට දෙක කියන්න්කො

  • @ඇන්තුරියම්වවන්නෝ

    සුද්දෝ නෙවෙයි බං ප්‍රශ්න අසන්නේ..දන්න සිංහලෙන් උත්තර දියන් ..වීඩියෝ එකත් කඩ්ඩෙන්ම දියන් බං..එක ඊටවඩා නම්බුයි..ඉන්ගිරිසී🗿🗿 නිවැරදි තැනට යොදාගන්න🖤🖤

  • @chef6879
    @chef6879 ปีที่แล้ว

    පවෙර් සප්ලයි එකෙන් මොනවයර් 2කද බැට්‍රියට සවිකරන්න ඕනි 90Ah wage

    • @raneshaponso
      @raneshaponso ปีที่แล้ว

      -12V Line (Blue) can supply less than 1A. Yes If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT To charge a 90Ah battery recommended current is 9.0A which -12V cannot supply. Be careful following these videos. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. If you want to charge a 90Ah battery buy a SMPS power supply 10A or higher and adjust output voltage to 13.5V-14.2V by turning the variable resistor

  • @MrSasa2700
    @MrSasa2700 2 ปีที่แล้ว +1

    Oya wire toka ekathu karala 14.2vots ganna kohomada

  • @wasanthakumara5751
    @wasanthakumara5751 ปีที่แล้ว +1

    පවර් සප්ලයි එක් සල්ලි වලට ගන්න තෑනක් කියන්න

  • @gayanwitanage9997
    @gayanwitanage9997 2 ปีที่แล้ว +1

  • @danushkajanaranjana3927
    @danushkajanaranjana3927 2 ปีที่แล้ว +2

    Ohoma krma hight chrge wenwda

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      සමහර බැටරි වල voltage එක ගොඩක් අඩු වුනාට පස්සෙ ups එකෙන් charge වෙන්නෙ නැතුව යනවා .එතකොට මේ විදිහට charge කරගත්තාම voltage එක ඉහළ යනවා .ඊට පස්සේ ups එකෙන් charge කර ගන්න පුළුවන් .

    • @danushkajanaranjana3927
      @danushkajanaranjana3927 2 ปีที่แล้ว +1

      @@ChammikaElectronic බොහොම ස්තුතියි ..🔋 අවුලක් වෙන්නේ නැ නේද

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      @@danushkajanaranjana3927 අවුලක් නෑ

  • @amiththasanjayapingamage113
    @amiththasanjayapingamage113 2 ปีที่แล้ว +4

    23 v voltage වලින් 12v battery charge කරන්න එපා. Recommended voltage 14.2 max

    • @raneshaponso
      @raneshaponso ปีที่แล้ว

      Yes that is correct also note -12V Line (Blue) can supply less than 1A. If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended. Be careful following these videos.

  • @nuwaanjali4503
    @nuwaanjali4503 2 ปีที่แล้ว +1

    ගන්න ampire ප්‍රමානේ අඩුයිනේ නිල පාට එක ගත්තම?battery එක charge වෙන්න ගොඅඩක් වෙලා යයිනේ ?

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว

      podi welawak charge wenna yanawa .

    • @raneshaponso
      @raneshaponso ปีที่แล้ว +1

      @@ChammikaElectronic -12V Line (Blue) can supply less than 1A.(Most of power supplies less than 500mA) If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended. Be careful following these videos. If you don't know something properly don't try to teach others first you learn basics. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. At least If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended for the battery. Recommended Voltage between 13.5V to 14.2V depending on battery datasheet(these information printed on most of battery surface)

  • @slrotation4520
    @slrotation4520 2 ปีที่แล้ว +1

    Charge wenne ne bn ika hariyanne ne 13.8 ta eha petha boltage thiyenna ona charge wenna

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว

      Video එක සම්පූර්ණයෙන්ම බලන්න .චාජ් කරන්න පුළුවන් හින්දා තමයි video එකක් දැම්මෙ.

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว

      24v දක්වා output එකක් ගන්න පුළුවන්

  • @ranjaniranjani4094
    @ranjaniranjani4094 2 ปีที่แล้ว +1

    Oya koheda

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว

      mawanelle

    • @tdeenmriyas
      @tdeenmriyas 2 ปีที่แล้ว

      Please give your contact details I'm from kegalle I have ups to repair

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +2

    setup වල මහත dc motor තියෙනවද ?

  • @chamindaranasinghe3872
    @chamindaranasinghe3872 2 ปีที่แล้ว +2

    Oken chager wenne ne oken anne 12v battery akata 13.5kwath denna one oya thawa tikak oya gena igena ganna

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      Computer ups එකෙන් උපරිම 24v දක්වා ගන්න පුළුවන් .

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      මේ video බලලා නෙමෙයිද ඔයා comment එක දැම්මෙ

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      කලු වයර් එක ground එක විදිහට පාවිච්චි කලොත් උපරිම 12v විතර තමා ගන්න පුළුවන්

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      නිල් වයර් එක ground එක විදිහට පාවිච්චි කරලා තැඹිලි ,කහ, රතු වයර් වලින් out වෙන voltage check කරලා ඔයාම බලන්න.

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      මාත් ඔයා තරම් නම් දන් නැතුව ඇති .හැබැයි මගෙ චැනල් එකේ මම කවදාවත් බොරු video දාන්නෙ නෑ යාලුවා

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 2 ปีที่แล้ว

    චාජින් ලෑම්ප් එකක පොඩි බැටරි කෑල්ලක් චාජ් කරන්න වෝල්ටීය තාවය කොච්චරක් ඕනද

    • @ChammikaElectronic
      @ChammikaElectronic  2 ปีที่แล้ว +1

      බැට්‍රියෙ voltage එකට වඩා 1v විතර වැඩිපුර +, - හරියට බලලා voltage එකක් inject කරන්න

    • @nimalweerasingha7934
      @nimalweerasingha7934 2 ปีที่แล้ว

      ස්තුතියි

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 ปีที่แล้ว +2

    මල්ලි , කම්පියුටර් පවර් සප්ලයි එකෙන් කෙලින්ම 12 v , 35 Ah බටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද ,, ඒ කියන්නේ 12 v * 3.3 v (ඔරේන්ජ් එකයි,යෙලෝ එකයි එකතු කරලා) වගේ ,පවර් සප්ලයි එකට,නැත්තං බැටරියට ප්‍රශ්නයක් නැද්ද ..

    • @raneshaponso
      @raneshaponso ปีที่แล้ว +1

      -12V Line (Blue) can supply less than 1A. Yes If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT To charge a 35Ah battery recommended current is 3.5A which -12V cannot supply. Be careful following these videos. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. If you want to charge a 35Ah battery buy a SMPS power supply 5A or higher and adjust output voltage to 13.5V-14.2V by turning the variable resistor

  • @namalmguruge9731
    @namalmguruge9731 2 ปีที่แล้ว +2

    හරියටම බැටරි එකේ රතු සහ කලු අග්‍ර දෙක පවර් සප්ලයි එකේ සවි විය යුතු පාට දෙක කියන්න පුලුවන්ද. ඒක ටිකක් පැහැදිලි මදි. සාමාන්‍යයෙන් කොපමණ වෙලා මෙහෙම චාර්ජ් කල යුතුද ? ස්තුතියි!

  • @supunyash2512
    @supunyash2512 2 ปีที่แล้ว

    65W battery eka full charge karagana puluwanda

  • @sanjsysnissanka8319
    @sanjsysnissanka8319 2 ปีที่แล้ว +1

    Please number contact denna puluwan da ups keepsysk thiyanawa repair karanne

  • @pradeepchandana2590
    @pradeepchandana2590 2 ปีที่แล้ว +1

    whatsapp එක phone එකට දාගත්තනම් නම්බරය දාන්න