Computer Power Supply Repair lesson 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Power Supply Repair Basic

ความคิดเห็น • 88

  • @user-ob6dq5lw1h
    @user-ob6dq5lw1h 4 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි සර් මම හරිම ආසයි ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න.සර් කියල දෙන පාඩම් හොදටම පැහැදිලිව කියල දෙනවා.හැමකෙන්ක්ටම දැනමුතුකම් ලබාදෙනවට බෙහෙවින්ම ස්තූතියි.බොහොම පිං.සර්ගේ වැඩ කටයුතුත් සාර්තකව කරගන්න ලැබෙන්න ඕන බුදු සරනයි ❤

  • @Rohitha-td6ns
    @Rohitha-td6ns หลายเดือนก่อน +1

    Good

  • @srichatura
    @srichatura 7 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි සර්, සරලව පැහැදිලි කිරීමක්....

  • @Gaminiheraliyawala
    @Gaminiheraliyawala 6 หลายเดือนก่อน

    I am not computer repairer, but I learnt something very very useful about computer power supply unit as a professional user. Thank you for your knowledge sharing.... 👍👍🙏🙏

  • @janaka4001
    @janaka4001 หลายเดือนก่อน

    ❤❤❤

  • @dinushalakmal5628
    @dinushalakmal5628 10 หลายเดือนก่อน +3

    sir laptop repair tutorial series akakuth karanna koo

  • @Sl_gamerHD
    @Sl_gamerHD 10 หลายเดือนก่อน +1

    සුපිරි. මේ වගේ video ගේන්න

  • @chandanakulasinghe3778
    @chandanakulasinghe3778 10 หลายเดือนก่อน +2

    THANK YOU SIR..
    ✌️✌️✌️

  • @nuwansenjith
    @nuwansenjith 10 หลายเดือนก่อน +2

  • @anushkadanushka1625
    @anushkadanushka1625 9 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම ගැනනම් කියන්න වචන නෑ සර් ❤❤❤❤❤❤❤❤❤❤

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 4 หลายเดือนก่อน

    Ana loku dayak kiyala danawa nam

  • @nilangakavihara2063
    @nilangakavihara2063 8 หลายเดือนก่อน +1

    Pin 20 තියන motherboard එකකට
    Pin 24 තියන power supply එකක් හයි කරන්න පුළුවන් නේද?

  • @santhaariyarathna2262
    @santhaariyarathna2262 9 หลายเดือนก่อน

    Thanks

  • @isurunetwork9384
    @isurunetwork9384 10 หลายเดือนก่อน +2

    Thank you sir

  • @user-em3rw3fi8x
    @user-em3rw3fi8x 7 หลายเดือนก่อน

    2596 buck conwetar displey repiyar karanne komada

  • @kledthrone2520
    @kledthrone2520 3 วันที่ผ่านมา

    Any one how to fix all voltage are working and no drop voltage even when i manual connect green and black with load. 12.6 to 12 15 but when i try to my pc not working always turn off after a seconds

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 4 หลายเดือนก่อน

    W 200 amp akata 24 +24_ danna puluwanda makan mahatmaya

  • @tuandeen
    @tuandeen 3 หลายเดือนก่อน

    Can you repair PG0 power supply problems....

  • @RanjithGamage-gv9ow
    @RanjithGamage-gv9ow 10 หลายเดือนก่อน

    ගොඩක් දවසකින් සර්.අමතක නොකර දිගටම අසරණ ළමුන්ට වීඩියෝ වලින් උදව් කරන්න මේ වගේ

  • @info_bits
    @info_bits 10 หลายเดือนก่อน

    සුපිරි පැහැදිලි කිරිමක්. 🎉🎉🎉🎉🎉

  • @සහන්කනිෂ්ක
    @සහන්කනිෂ්ක 5 หลายเดือนก่อน

    Lots of Value ❤

  • @shalikasilva72
    @shalikasilva72 9 หลายเดือนก่อน

    Sir.tv repair thmai one.troubleshooting kiyala dennako.

  • @sameerato
    @sameerato 10 หลายเดือนก่อน

    video eakak daana kam balan hitiyee. thanks. ea wagema step down transfomer winding genath full vedio eakak karanna . calculation eakkama.

  • @vidathathambuththegama
    @vidathathambuththegama 10 หลายเดือนก่อน +1

    24 v ඇම්පියර් කීයක් විතර ගන්න පුළුවන්ද

  • @shanduminda2957
    @shanduminda2957 10 หลายเดือนก่อน +1

    ස්තූතියි සර් tv ගැන වීඩියෝ ඉවරද?

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  10 หลายเดือนก่อน +2

      Kisima padamak iwara karala ne idak lebuna gaman danawa

  • @user-eg3rq8io7u
    @user-eg3rq8io7u 7 หลายเดือนก่อน

    අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද

  • @shiransoysa3706
    @shiransoysa3706 10 หลายเดือนก่อน

    👍👍👍

    • @shiransoysa3706
      @shiransoysa3706 10 หลายเดือนก่อน

      Sir,, -12 uwamana wennea mokatada....plz

  • @recommended2
    @recommended2 10 หลายเดือนก่อน

    සුපිරි

  • @dumindanallaperuma1037
    @dumindanallaperuma1037 7 หลายเดือนก่อน

    සුදු වයර් තිබෙන power supply තිබෙනවා නේද?

  • @isurunetwork9384
    @isurunetwork9384 10 หลายเดือนก่อน

    Ilaga kotasath ikmanin ona sir

  • @janakapradeep6719
    @janakapradeep6719 10 หลายเดือนก่อน

    superb

  • @smartmovesYT
    @smartmovesYT 6 หลายเดือนก่อน

    Best ❤️

  • @earandamadushanka8371
    @earandamadushanka8371 10 หลายเดือนก่อน

    Thank you sir ❤❤❤

  • @chandruu9559
    @chandruu9559 9 หลายเดือนก่อน

    එක දිගටම කම්පිවුටර් එක කරන්ට් එකට ගහලා මගේ පවර් සප්ලයි එක වැඩ කරන්නේ නෑ.මොකක් වගේ වෙන්න පුලුවන්ද පිච්චිලා තියෙන්නේ

  • @awesomesl3541
    @awesomesl3541 10 หลายเดือนก่อน

    patta

  • @user-on3rk4uy2m
    @user-on3rk4uy2m 9 หลายเดือนก่อน

    Thanku you sir

  • @HarmonicWorldSounds4981
    @HarmonicWorldSounds4981 10 หลายเดือนก่อน

    thanks you sir

  • @isuruasirij.m.7187
    @isuruasirij.m.7187 10 หลายเดือนก่อน +1

    Lesson 2 ona ❤❤❤❤
    මගේ එකේ ඔන් වෙන්නෙ නෑ කොහොමවත් ඔසිලස් එකෙන්

  • @Leharamovindi
    @Leharamovindi 9 หลายเดือนก่อน

    budu saranai sri

  • @asankaramanayaka7159
    @asankaramanayaka7159 10 หลายเดือนก่อน

    පැහැදිලි ව කියලා දෙනවා...සර් මේකේ තව lessons දානවද ඉදිරියට....??

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน

    ❤❤👍👍🌹🌹

  • @amithjayakodi7837
    @amithjayakodi7837 5 หลายเดือนก่อน

    On කරන්න කරන්ට් එකකට පැයක් විතර තියන්න ඔනේ ඒකට මොකද කරන්නේ

  • @WasanthaEkanayake-rd6je
    @WasanthaEkanayake-rd6je 10 หลายเดือนก่อน

    Sr. Phone soft where කරන්නකෝ

  • @sasindugonnavitaradadannas1459
    @sasindugonnavitaradadannas1459 4 หลายเดือนก่อน

    Maga bod aka pin 24 k tiyanawa

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 10 หลายเดือนก่อน

    (-12)v+3v= +15 v enawa da ? ups battery charge karanna puluwan da?
    thank you

    • @chandruu9559
      @chandruu9559 9 หลายเดือนก่อน

      +3 පැත්තට වන් වේ ඩයොඩ් එකක් දාලා චෙක් කරලා බලන්න

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 10 หลายเดือนก่อน

    Sir pg signal eka ta බලපාන හේතු monawada? .....phone number eka danda puluwanda ....

  • @info_bits
    @info_bits 10 หลายเดือนก่อน

    ඈයි එකම වෝල්ට් වයර් කිහිපයක්ම එන්නෙ?

  • @TharukaWanniarachchi
    @TharukaWanniarachchi 4 หลายเดือนก่อน

    සුදුපාට වයර් එකයි සුදුයි රතුයි වයර් එකයි මොකද්ද

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 10 หลายเดือนก่อน

    මම ඔබ්ගේ වීඩියෝ බලනවා නමුත් ලොකු අඩුවක් වෙනවා,ඒ සමහර උපාංග ඇයි පාවිච්චි කරන්නේ ,ඒ උපාංග වලින් වෙන ක්‍රියාවලිය මොකක්ද කියලා තෙරුම් කරන්නේ නෑ උදාහරණයක් යම් ට්‍රාන්සිස්ටර් එකක් දානවා එයින් මොකද වෙන්නේ කියලා කියලා දෙන්ට , ඒ වගේම අනිකුත් අය කරන ඉගැන්වීම් වල ට වඩා ගොඩාක් හොදයි

  • @janakakalum5397
    @janakakalum5397 8 หลายเดือนก่อน

    සර් ක්ලාස් කරන් නැද්ද.කරනවානම් මට විස්තර ටිකක් එවනවාද

    • @charithasanjeewa4748
      @charithasanjeewa4748  8 หลายเดือนก่อน

      No ekata welawak ne mama jema dema me channel ekw karanawa

  • @virajkumara1883
    @virajkumara1883 6 หลายเดือนก่อน

    Telephone number eka denawada

  • @user-eg3rq8io7u
    @user-eg3rq8io7u 7 หลายเดือนก่อน

    අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද

  • @user-eg3rq8io7u
    @user-eg3rq8io7u 7 หลายเดือนก่อน

    අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද

  • @user-eg3rq8io7u
    @user-eg3rq8io7u 7 หลายเดือนก่อน

    අයියේ power supply එක on කරපුවහම trip switch off වෙන්නේ ඇයි හදාගන්න පුලුවන්ද