ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
මේ සස. .
බොහොම හොදට පැහැදිලි කලා ...ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ! දීර්ඝායු වේවා !
Thanks dear
මේ වගේ පැහැදිලි කරනවා නම් ඕනම කෙනෙකුට මේ වගේ පරිපථයක් හදාගන්න පුළුවන් .බොහොම ස්තූතියි ඔබතුමාට.
හොදට තේරෙන විදියට ඔබතුමා පැහැදිලි කලා බුදුසරණයි
Thank you very much itha holdin pahadiliwa kiyala dunna God bless you
Oya kiyala Dena widiha godak hodai mahathmaya circuit wada karana widihath kiyala denawanam thawath watinawa thanks
ඉතාමත් හොඳ දැනුවත් කිරිිම තෙරුවන් සරනයි !
ඉතා සරලයි. ඉස්තුතියි.
Pedili kirima kara hodai.. hebai aiye bettery behala thiyeddi monawata okata dane leman usha dala lunu shorpayakuth dala betty wathurath dana oneda..???) ita passeda ohoma chaj karana one aiye.
පැහැදිලිව සඳහන් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.මේ circuit එකටම අලුතෙන් එල්ඊඞී බල්බයක් සවි කර ගන්නේ කොහොමද.එතකොට චාර්ජ් වෙනවා කියලා පේනවා
අපිට ඉදිරියටත් මේවගේ දැනුම දෙන්න. ස්තුතියි සර්.
Pararal saha serious karanawa kiyana deka wena wenama pahadili karanna puluwanda ?
Puluwan idiriyedee Video ekak karannam..
Mee ken lithiyam iron battery charge karanna erida
ba dear
ජයවෙිවා .
Auto cut off karaganne battery ekenda serkit ekenda
Cut offe weemak newi wenne....Voltage balance veemak thamai wenne
Mema cercuit ekata led ekak add karaganna ganna ona resiter value eka mokadda
100k wage dala balanna
මහතාණනි මෙම වීඩියෝ ඉදිරිපත් කිරිම ඉතාමත්ම සාර්ථක බව සතුටින් දැනුම් දෙනවා.මවැනි චාජින් යුනිට් වලට රෙක්ටිපර් වලින් පසුව ස්මූතින් කැපෑසිටර් එකක් යෙදීම වැරදි ද? එහි වැදගත්කම කරුණාකර පහදා දෙන්න.### ඔබට ජයක්මවේවා.
Battery charge karana vita smothing capacitor yedeema awashyama na.
Super video
Niyamai
Ada niyamavadak👍
Man podi lamayek name man 8👨👍
Oya varge chager vala battary ekata ac voltage ekk enne ai....cap eka savutthu vunamada sir
Rectifier short unama dear
Bateriya hoda ekakda kiyala hoya ganna widihak kiyala dennako
Aut wena ampiyr pramanaya kiyada
300mA
batery ekata viduliya labena bava balagann kuda LED yodana vidiya elaga eken penvanna.
Aiye mekata 155pf v450 ganna barida
Puluwan dear
@@nestlk Thank you
Ac Supply nutal pase maarukarala thunnata kamakk natha aiye
kamak na
Diode eke sudu ira thiyenne + neda??
Godak dena hithan inne Diode eke sudu ira thiyenne + paththe kiyala. eka wardi. Diode eke sudu ira thiyenne - paththe dear.
4V 3Ah change karana puluwanda oya widiyata
Ba dear
👍🏻👍🏻
2A battery ekak sadaha me condenser eka hariyanavada
ow dear
aiye me chager ekata led torch bulb ekak connect karanna resistor ekak danna oneda?mona resistor ekakda danna one?Nest lk wish you all the best
100 ohms wage resistor ekak danna dear
@@nestlk thanks
මහත්තය මෙතනින් එහාට ටෝච් එකේ l.e.d බල්බ් එක වෙනකම් යොදන්න තියෙන උපාංග මොනවාද එක් අග්‍රයකට පමනක් රෙසිස්සටරයක් යෙදුවොත් ප්රමානවත්දපොඩ්ඩක් මට පැහැදිලි කරල දෙන්න පුලුවන්න්ද ගොඩක් ස්තුතියි
මහත්මයා මා ලග තියෙනවා 7.5V×2 සහ 12V×2 300mA පොඩි ට්‍රාන්ස්පෝමර් 2ක් මෙයින් ගත හැකි ප්‍රයෝජනය කුමක්ද??පැහැදිලි කර දෙන්න.....
මේකට solar panel එකකින් charge කරන්න පුළුවන් ද
me circuit eka haraha ba
Can I use this charger for 6 V, if not, How? Thank U!
6v battery eka charge karannanth puluwan dear
Thanks!
Meken 3.7 lithium ion battery charging karanna barida
Charger modul ekak ganna
4 volt 🔋 chargeraya හැදුවා batriyata dena wire දෙකේම කරන්ට් එක තිබෙන්නේ කොහොමද එය harida weradida phada දෙන්න ......ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ......🙏🙏🙏🙏🎇🎇🎇🎇
eka samanya deyak dear
Meke 6v bettiyk chaj krna berid
puluwan dear
Mahttayo 6v batari charge karnna baeda
4v 2500ma 🔋 chag karanna mailar kapaeka kod aeka mokada ganne kiyannako❤
etha me circuit ekama thamai
2.4v bettry chage karanna widihak nedda
meken ba
@@nestlk 2.4 v akak chage karaganne kohomada
👍
Overcharge වෙන එක නවතිනේ කොහොමද? 3.2V LiFePo cell එකක් චාර්ජ් කරන්න පුළුවන් ද?
3.2V LiFePo cell charge karanna ba..Voltage balance wela obercharge wena eka nawathinawa
ගොඩක් ස්තුති! LiFePo 1A auto cutoff charge circuit video එකක් දාන්න මහත්මා. ජයවේවා!
මෙ හදන සර්කිට් එකෙන් ම Led වලට යන ලයින් එක දෙන්නෙ කොහොමද
ෙමිකට චාර්ජ් ඉන්ඩිෙක්ටර් බල්බ' ඒකක් සහ චාර්ජ් සම'පුර්ණ උනාට පස්ෙස් ඉන්ඩිෙක්ටර් බල්බි ෙසටි කරන්න පුලුවනද ? පුලුවන්නමි ඒ්ක සකස් කරන විදිෙය් විඩිෙයා් ඒකක් දානවද?
මේක චාජර් වෙනවා පෙන්නවන්න led ලයිට් එකක් සවිකරගන්නෙ කොහොමද සර්
මට දැනගන්න පුලුවන්ද මේ පරිපතය ටෝච් එකකට යොදනවානම් ටෝච් එකේ බල්බ් වලට යන වයර් බැටරි අග්‍ර වලට සවි කල විට ගැටලුවක් ඇතිවේද ? 230v වලට ප්ලග් කල විට.
kisima gataluwak na dear. torch eke thiyenneth me circuit ekama thamai
සර් මේ චාජරයෙන් ඔය විදියෙ බැට්ටිු විතරද චාජ් කරන්න පුලුවන් 18650 රිචාජබල් බැට්ටිුු චාජ් කරන්න බැයිද
Meken over charge wenne nadda battery eka
na dear
6v battery walata nadda
Video ekak dala athi. balanna.
ඔය තාචරයේන් 4v බැටරි 2ක් පැරලල් කරලා තාචිකරන්න පුළුවන්ද 4v,300ma බැටරි 2ක්
Phone chager aken chage karanna beda.
ඕකට ඒක බැටරියයිද සම්බන්ධ කරන්න පුලුවන්. බැටරි තුනක් වගේ සම්බන්ධ කරන්න බැරිද
ow eka battery ekai dear
සර් Ups battery වලට ඕක කරන්න බැරි ද
ඕකට LED බ්ල්බ් එකක් දානවනම් චාර්ජ් වෙනවා බලාගන්න කොයි වගේ රෙසිස්ටර් එකක්ද දාන්න ඕනි
චාර්ජරයට AC කරන්ට් දීලා DC පැත්ත ඇනලොග් මල්ටි මීටරයෙන් චෙක් කරනවිට DCV පැත්තෙනුත් කටුව කැරකැවෙනවා. ACV පැත්තෙනුත් කටුව කැරකැවෙනවා. බ්‍රිජ් රෙක්ටිෆයරයේ අවුලක්ද?
boho vita ehema wenna puluwan
A/c වයරෙක මාරු උනාට ප්‍රශ්නයක් නැද්ද
awulak na
මහත්මයාණෙනි ! කරුණාකර මේකට යොදාගන්නා ලද කැපෑසිටර් එකේ කෝඩ් එක 155 ද නැතිනම් එහි කෝඩ් එක වෙනත් අගයක් ද කරුණාකර පහදා දෙන්න, ස්තූතියි
Video eka hariyata balanna. Video eke hama dema pahadili karala thiyenawa. 155 kiyanne 1.5uf capacitor eke code eka.
මම හැදුවා හැබැයිමම හැදුවා100k resistor එකාක්පුලුවන් ද?
මෙ ක්‍රමය 12v 7amh බැටරියට සාර්ථක නැද්ද යන්න දෑන ගන්න කැමතියි.
12v 7Ah battery walata asarthakai
@@nestlk thank you.
470 k wenuwata 1M danna puluwanda
6v battery charge කරන්න පුළුවන් ද
Try karala balanna dear. puluwan wevi
පස්සන ඉයියමා මොනවාද හොද එක
Phone charger එකකින් ඔය බැටරිය charge karanna බැරිද,
Thanks ..
චාර්ජ් කරන විට ,බැටරියට සම්බන්ධ කරන අග්‍ර දෙක ඇල්ලුවොත් විදුලි සැර වදිනවාද,
මේකට 400V 684J කැපැසිටර් එකක් දැම්මට කමක් නැද්ද සර්
epa dear
සමහර ටොච් වලට 684 j enava e batariya 4 v tikak lokuyi
Battery chargers hadapu ewa shop Wala ganna thiyenawada 3.7 ewa 4v ewa
4v, 3.7 ewa na
මහත්තයො ඔය වගේ emergency led lamp එකේ එලි අඩුවැඩි කරන්ට පුලුවන් ,එහි පරිපථ ය සහ දොස හදුගෑම පිලිබද දැනුවත් කරන්ට
ඕකෙන් 3.7v පුලුවන්ද චාජ් කරන්න
චාජ් ful උනහමහොයන්නේකොහොමද
Oya ahana Prashneta uththare Video eke thiyenawa..Video eka okkoma balanna
ගුරු තුමා මට පැහැදිලි කරල එවන්න මගේ ජිටිටල් මල්ටි මීටරය 230v ටේච් දුන්අවස්තාවේදී පසුව වැඩනැතිව ගියා එය පිච්චිලාද නැවත අලුත්වැඩියා කරගන්නේ කෙසේද කියාඑවන්න බුදුසරණයි
Boho vita pichchila athi dear
🙏
පෑන් කන්නසර යක් දාන්න බැරිද ?
කරුණාකරල කියන්න පුලුවන්ද මේ විදියට SOLID DRAWING අඳින්නෙ කෝමද කියලා?
Photoshop, Paint saha Greenshot Screen shot software wala ekathuwakin thamai mama eka karanne dear
@@nestlk Thanks
4v 4A බැට්‍රියකට 4A ඩයොඩ් දැම්මට කමක් නැද්ද
kamak na dear
මේකෙන් බැට්ටිුුය ඔවර් චාජ් වෙන්නෙ නැද්ද
na dear... Torch wala thiyenneth me circuit ekama thamai
මේකට කරන්ට් එක දෙන කොට දන ඍණ මාරු වුනාට කමක් නැද්ද
Battery ekata hariyata + - denna ona
@@nestlk elama elama
ඇම්පියර් කීයක් විතර අව්ට් වෙනවද සර්.5v DC මෝටරයක් කරකවන්න පුලුවන් සර් 😐😊
Ok sr.Thanks
මෙම පරිපථය led torch එකට සවි කරන්න පුලුවන්ද?
මේ ක්‍රමයට හදලා දාපුහම මගේ අලුත්ම 4v600mA බැටරිය උනුවුණා. ඒ ඇයි පහදා දෙන්න.
Battery eke awulak wenna ona
වෙනත් සර්කිට් වල බ්‍රිජ් එකට තව කැපෑසිටරයක් සවිකර තිබෙනවා. මේ සර්කිට් එකට එහෙම අවශ්‍ය වන්නේ නැත්ද ?
ස්තූතියි .
මෙවැනි batttery 2 එකවර charge කරන්න පුලුවන්ද?
@@nestlk සමාන්තර ගතව සම්බන්ධ කලත් බැරිද?
මහත්තය මේ පරිපතය ටෝච් එකකට සම්බන්ද කරන්න පුලුවන්ද
Puluwan dear.
@@nestlk බැට්‍රියෙන් පසු l.E.D එකට සම්බන්දයත් චුට්ටක් කියන්න පුලුවන්ද බැට්‍රිය සහ lE.D එක අතර යොදන්න ඕනි උපක්කරන මොනවදස්තුතියි
ඇයි ස්මූතින් කැප් එකක් දාන්නැත්තෙ
Battery charger walata awashya na dear
මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න
මේ සස. .
බොහොම හොදට පැහැදිලි කලා ...ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ! දීර්ඝායු වේවා !
Thanks dear
මේ වගේ පැහැදිලි කරනවා නම් ඕනම කෙනෙකුට මේ වගේ පරිපථයක් හදාගන්න පුළුවන් .බොහොම ස්තූතියි ඔබතුමාට.
Thanks dear
හොදට තේරෙන විදියට ඔබතුමා පැහැදිලි කලා බුදුසරණයි
Thanks dear
Thank you very much itha holdin pahadiliwa kiyala dunna God bless you
Thanks dear
Oya kiyala Dena widiha godak hodai mahathmaya circuit wada karana widihath kiyala denawanam thawath watinawa thanks
Thanks dear
ඉතාමත් හොඳ දැනුවත් කිරිිම තෙරුවන් සරනයි !
Thanks dear
ඉතා සරලයි. ඉස්තුතියි.
Thanks dear
Pedili kirima kara hodai.. hebai aiye bettery behala thiyeddi monawata okata dane leman usha dala lunu shorpayakuth dala betty wathurath dana oneda..???) ita passeda ohoma chaj karana one aiye.
පැහැදිලිව සඳහන් කිරීම ගැන ඔබතුමාට ස්තුතියි.මේ circuit එකටම අලුතෙන් එල්ඊඞී බල්බයක් සවි කර ගන්නේ කොහොමද.එතකොට චාර්ජ් වෙනවා කියලා පේනවා
අපිට ඉදිරියටත් මේවගේ දැනුම දෙන්න. ස්තුතියි සර්.
Thanks dear
Pararal saha serious karanawa kiyana deka wena wenama pahadili karanna puluwanda ?
Puluwan idiriyedee Video ekak karannam..
Mee ken lithiyam iron battery charge karanna erida
ba dear
ජයවෙිවා .
Thanks dear
Auto cut off karaganne battery ekenda serkit ekenda
Cut offe weemak newi wenne....Voltage balance veemak thamai wenne
Mema cercuit ekata led ekak add karaganna ganna ona resiter value eka mokadda
100k wage dala balanna
මහතාණනි මෙම වීඩියෝ ඉදිරිපත් කිරිම ඉතාමත්ම සාර්ථක බව සතුටින් දැනුම් දෙනවා.මවැනි චාජින් යුනිට් වලට රෙක්ටිපර් වලින් පසුව ස්මූතින් කැපෑසිටර් එකක් යෙදීම වැරදි ද? එහි වැදගත්කම කරුණාකර පහදා දෙන්න.### ඔබට ජයක්මවේවා.
Battery charge karana vita smothing capacitor yedeema awashyama na.
Super video
Thanks dear
Niyamai
Thanks dear
Ada niyamavadak👍
Thanks dear
Man podi lamayek name man 8👨👍
Oya varge chager vala battary ekata ac voltage ekk enne ai....cap eka savutthu vunamada sir
Rectifier short unama dear
Bateriya hoda ekakda kiyala hoya ganna widihak kiyala dennako
Aut wena ampiyr pramanaya kiyada
300mA
batery ekata viduliya labena bava balagann kuda LED yodana vidiya elaga eken penvanna.
Aiye mekata 155pf v450 ganna barida
Puluwan dear
@@nestlk Thank you
Ac Supply nutal pase maarukarala thunnata kamakk natha aiye
kamak na
Diode eke sudu ira thiyenne + neda??
Godak dena hithan inne Diode eke sudu ira thiyenne + paththe kiyala. eka wardi. Diode eke sudu ira thiyenne - paththe dear.
4V 3Ah change karana puluwanda oya widiyata
Ba dear
👍🏻👍🏻
2A battery ekak sadaha me condenser eka hariyanavada
ow dear
aiye me chager ekata led torch bulb ekak connect karanna resistor ekak danna oneda?mona resistor ekakda danna one?Nest lk wish you all the best
100 ohms wage resistor ekak danna dear
@@nestlk thanks
මහත්තය
මෙතනින් එහාට ටෝච් එකේ l.e.d බල්බ් එක වෙනකම් යොදන්න තියෙන උපාංග මොනවාද
එක් අග්‍රයකට පමනක් රෙසිස්සටරයක් යෙදුවොත් ප්‍රමානවත්ද
පොඩ්ඩක් මට පැහැදිලි කරල දෙන්න පුලුවන්න්ද
ගොඩක් ස්තුතියි
මහත්මයා මා ලග තියෙනවා 7.5V×2 සහ 12V×2 300mA පොඩි ට්‍රාන්ස්පෝමර් 2ක් මෙයින් ගත හැකි ප්‍රයෝජනය කුමක්ද??පැහැදිලි කර දෙන්න.....
මේකට solar panel එකකින් charge කරන්න පුළුවන් ද
me circuit eka haraha ba
Can I use this charger for 6 V, if not, How? Thank U!
6v battery eka charge karannanth puluwan dear
Thanks!
Meken 3.7 lithium ion battery charging karanna barida
ba dear
Charger modul ekak ganna
4 volt 🔋 chargeraya හැදුවා batriyata dena wire දෙකේම කරන්ට් එක තිබෙන්නේ කොහොමද එය harida weradida phada දෙන්න ......ඔබට සුවපත් දවසක් සුවපත් දිවියක් ......🙏🙏🙏🙏🎇🎇🎇🎇
eka samanya deyak dear
Meke 6v bettiyk chaj krna berid
puluwan dear
Mahttayo 6v batari charge karnna baeda
4v 2500ma 🔋 chag karanna mailar kapaeka kod aeka mokada ganne kiyannako❤
etha me circuit ekama thamai
2.4v bettry chage karanna widihak nedda
meken ba
@@nestlk 2.4 v akak chage karaganne kohomada
👍
Overcharge වෙන එක නවතිනේ කොහොමද? 3.2V LiFePo cell එකක් චාර්ජ් කරන්න පුළුවන් ද?
3.2V LiFePo cell charge karanna ba..Voltage balance wela obercharge wena eka nawathinawa
ගොඩක් ස්තුති! LiFePo 1A auto cutoff charge circuit video එකක් දාන්න මහත්මා. ජයවේවා!
මෙ හදන සර්කිට් එකෙන් ම Led වලට යන ලයින් එක දෙන්නෙ කොහොමද
ෙමිකට චාර්ජ් ඉන්ඩිෙක්ටර් බල්බ' ඒකක් සහ චාර්ජ් සම'පුර්ණ උනාට පස්ෙස් ඉන්ඩිෙක්ටර් බල්බි ෙසටි කරන්න පුලුවනද ? පුලුවන්නමි ඒ්ක සකස් කරන විදිෙය් විඩිෙයා් ඒකක් දානවද?
මේක චාජර් වෙනවා පෙන්නවන්න led ලයිට් එකක් සවිකරගන්නෙ කොහොමද සර්
මට දැනගන්න පුලුවන්ද මේ පරිපතය ටෝච් එකකට යොදනවානම් ටෝච් එකේ බල්බ් වලට යන වයර් බැටරි අග්‍ර වලට සවි කල විට ගැටලුවක් ඇතිවේද ? 230v වලට ප්ලග් කල විට.
kisima gataluwak na dear. torch eke thiyenneth me circuit ekama thamai
සර් මේ චාජරයෙන් ඔය විදියෙ බැට්ටිු විතරද චාජ් කරන්න පුලුවන් 18650 රිචාජබල් බැට්ටිුු චාජ් කරන්න බැයිද
ba dear
Meken over charge wenne nadda battery eka
na dear
6v battery walata nadda
Video ekak dala athi. balanna.
ඔය තාචරයේන් 4v බැටරි 2ක් පැරලල් කරලා තාචිකරන්න පුළුවන්ද 4v,300ma බැටරි 2ක්
Puluwan dear
Phone chager aken chage karanna beda.
ඕකට ඒක බැටරියයිද සම්බන්ධ කරන්න පුලුවන්. බැටරි තුනක් වගේ සම්බන්ධ කරන්න බැරිද
ow eka battery ekai dear
සර් Ups battery වලට ඕක කරන්න බැරි ද
ba dear
ඕකට LED බ්ල්බ් එකක් දානවනම් චාර්ජ් වෙනවා බලාගන්න කොයි වගේ රෙසිස්ටර් එකක්ද දාන්න ඕනි
චාර්ජරයට AC කරන්ට් දීලා DC පැත්ත ඇනලොග් මල්ටි මීටරයෙන් චෙක් කරනවිට DCV පැත්තෙනුත් කටුව කැරකැවෙනවා. ACV පැත්තෙනුත් කටුව කැරකැවෙනවා. බ්‍රිජ් රෙක්ටිෆයරයේ අවුලක්ද?
boho vita ehema wenna puluwan
A/c වයරෙක මාරු උනාට ප්‍රශ්නයක් නැද්ද
awulak na
මහත්මයාණෙනි ! කරුණාකර මේකට යොදාගන්නා ලද කැපෑසිටර් එකේ කෝඩ් එක 155 ද නැතිනම් එහි කෝඩ් එක වෙනත් අගයක් ද කරුණාකර පහදා දෙන්න, ස්තූතියි
Video eka hariyata balanna. Video eke hama dema pahadili karala thiyenawa. 155 kiyanne 1.5uf capacitor eke code eka.
මම හැදුවා හැබැයි
මම හැදුවා
100k resistor එකාක්
පුලුවන් ද?
මෙ ක්‍රමය 12v 7amh බැටරියට සාර්ථක නැද්ද යන්න දෑන ගන්න කැමතියි.
12v 7Ah battery walata asarthakai
@@nestlk thank you.
470 k wenuwata 1M danna puluwanda
Puluwan dear
6v battery charge කරන්න පුළුවන් ද
Try karala balanna dear. puluwan wevi
පස්සන ඉයියමා මොනවාද හොද එක
Phone charger එකකින් ඔය බැටරිය charge karanna බැරිද,
puluwan dear
Thanks ..
චාර්ජ් කරන විට ,බැටරියට සම්බන්ධ කරන අග්‍ර දෙක ඇල්ලුවොත් විදුලි සැර වදිනවාද,
ow dear
මේකට 400V 684J කැපැසිටර් එකක් දැම්මට කමක් නැද්ද සර්
epa dear
සමහර ටොච් වලට 684 j enava e batariya 4 v tikak lokuyi
Battery chargers hadapu ewa shop Wala ganna thiyenawada 3.7 ewa 4v ewa
4v, 3.7 ewa na
මහත්තයො ඔය වගේ emergency led lamp එකේ එලි අඩුවැඩි කරන්ට පුලුවන් ,එහි පරිපථ ය සහ දොස හදුගෑම පිලිබද දැනුවත් කරන්ට
ඕකෙන් 3.7v පුලුවන්ද චාජ් කරන්න
ba dear
චාජ් ful උනහමහොයන්නේකොහොමද
Oya ahana Prashneta uththare Video eke thiyenawa..Video eka okkoma balanna
ගුරු තුමා මට පැහැදිලි කරල එවන්න මගේ ජිටිටල් මල්ටි මීටරය 230v ටේච් දුන්අවස්තාවේදී පසුව වැඩනැතිව ගියා එය පිච්චිලාද නැවත අලුත්වැඩියා කරගන්නේ කෙසේද කියාඑවන්න බුදුසරණයි
Boho vita pichchila athi dear
🙏
පෑන් කන්නසර යක් දාන්න බැරිද ?
ba dear
කරුණාකරල කියන්න පුලුවන්ද මේ විදියට SOLID DRAWING අඳින්නෙ කෝමද කියලා?
Photoshop, Paint saha Greenshot Screen shot software wala ekathuwakin thamai mama eka karanne dear
@@nestlk Thanks
4v 4A බැට්‍රියකට 4A ඩයොඩ් දැම්මට කමක් නැද්ද
kamak na dear
මේකෙන් බැට්ටිුුය ඔවර් චාජ් වෙන්නෙ නැද්ද
na dear... Torch wala thiyenneth me circuit ekama thamai
මේකට කරන්ට් එක දෙන කොට දන ඍණ මාරු වුනාට කමක් නැද්ද
Battery ekata hariyata + - denna ona
@@nestlk elama elama
ඇම්පියර් කීයක් විතර අව්ට් වෙනවද සර්.5v DC මෝටරයක් කරකවන්න පුලුවන් සර් 😐😊
Ba dear
Ok sr.Thanks
මෙම පරිපථය led torch එකට සවි කරන්න පුලුවන්ද?
Puluwan dear
මේ ක්‍රමයට හදලා දාපුහම මගේ අලුත්ම 4v600mA බැටරිය උනුවුණා. ඒ ඇයි පහදා දෙන්න.
Battery eke awulak wenna ona
වෙනත් සර්කිට් වල බ්‍රිජ් එකට තව කැපෑසිටරයක් සවිකර තිබෙනවා. මේ සර්කිට් එකට එහෙම අවශ්‍ය වන්නේ නැත්ද ?
na dear
ස්තූතියි .
මෙවැනි batttery 2 එකවර charge කරන්න පුලුවන්ද?
ba dear
@@nestlk සමාන්තර ගතව සම්බන්ධ කලත් බැරිද?
මහත්තය මේ පරිපතය
ටෝච් එකකට සම්බන්ද කරන්න පුලුවන්ද
Puluwan dear.
@@nestlk
බැට්‍රියෙන් පසු l.E.D එකට සම්බන්දයත්
චුට්ටක් කියන්න පුලුවන්ද
බැට්‍රිය සහ lE.D එක අතර යොදන්න ඕනි
උපක්කරන මොනවද
ස්තුතියි
ඇයි ස්මූතින් කැප් එකක් දාන්නැත්තෙ
Battery charger walata awashya na dear