CCTV and computers, how to use a UPS in power cuts | CCTV Sinhala Lessons | (EP 64)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 55

  • @NCASL
    @NCASL  ปีที่แล้ว

    computer repair videos වලට වඩා CCTV videos වල views හා ප්‍රතිචාරය ඉතා ඉහළ මට්ටමකින් ඇති අතර, computer repair videos වල views හා ප්‍රතිචාරය මත ඉදිරි වීඩියෝ පාඩම් ගෙන ඒමට බලාපොරොත්තුවෙමි.
    (ඔබගේ යහළුයන්ටත් මෙම වීඩියෝව ශෙයාකර ඔබගේ යුතුකම වගකීම ඉටුකරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.

  • @dewakaranawaka4824
    @dewakaranawaka4824 ปีที่แล้ว +2

    උදේ පාන්දරම ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් ගොඩක් වටිනවා මේ දිනවලට ගැලපෙනම මාතෘකාවක් ගොඩක් දේවල් දැනගත්තා බොහොම පිං ඔබ තුමාට

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +2

      Thanks for your comment!!

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 ปีที่แล้ว

    ස්තුතියි විස්තරයට👍 ඔරිජිනල් බැටරි replace කරාට පස්සේ දාන්න වෙන දැනට වෙළඳපලේ තියෙන බැටරි එක්ක වැඩි වෙලාවක් දුවන්නේ නැහැ.

  • @localnewproducts4227
    @localnewproducts4227 ปีที่แล้ว +1

    සුපිරිම සුපිරි වීඩියෝ එකක් ඇත්තටම දැන්නැති ගොඩක් දේවල් මේකෙන් ඉගනගත්තා ස්තූතියි සර්😍

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      Thanks for your comment!!

  • @deshiyaaushada9903
    @deshiyaaushada9903 ปีที่แล้ว +1

    ups wala දැවෙන ප්‍රශ්න ටිකකට උත්තර ටික අද දැනගත්තා thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      Thanks for your comment!!

  • @nuwanlakshan3687
    @nuwanlakshan3687 ปีที่แล้ว

    Ups ekata lifepo4 12v battery ekak replacement kararala use karanna puluwanda

  • @ajithnilantha2209
    @ajithnilantha2209 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් පාඩමක් tanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thanks for your comment!!

  • @udeshsrimal1132
    @udeshsrimal1132 ปีที่แล้ว

    අයියෙ ups එකෙන් බැටරි එක over charg වෙන එක කොන්ට්‍රෝල් කාරණාවද ? මන් 35 Ampiyar බැටරි එකක් දාලා තියෙන්නේ

  • @techonrode
    @techonrode ปีที่แล้ว +1

    සුපිරි සර්
    වැදගත් Video එකක්

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thanks for your comment!!

  • @chinthakadissanayake5187
    @chinthakadissanayake5187 ปีที่แล้ว +1

    650va ups එකෙ 360-390w ගාන හොය ගත්තේ කොහොමද මොකක් හරි සුත්‍ර්යක් තියෙනවාද ?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      UPS එකේ සියළුම තොරතුරු සදහන් කර ඇත.

  • @lahirumshan9549
    @lahirumshan9549 18 วันที่ผ่านมา

    Power gihn apuwama ups eka auto on wenne nane

  • @Kane-j6o
    @Kane-j6o ปีที่แล้ว +1

    Oya 650va 1200va kiwaa 1000va kiwe ne 650w ekath 12v

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @saliyaabhayaruwansrilanka1586
    @saliyaabhayaruwansrilanka1586 ปีที่แล้ว

    ups එකට car battery එකක් සවිකල හැකිද?

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      පුළුවන්....... UPS එකෙන් බැට්රිය නැවත චාජ් වෙන්නනම් ලොකුවෙලාවක් යයි. 650 හෝ 1200 UPS වලට අදාල output AC විදුලි ප්‍රමාණය පමණක් භාවිතා කල යුතුයි ඊට වඩා එකවර විදුලි පරිජෝජනයක් කලොත් UPS එක පිච්චෙන්න පුළුවන්

  • @madurangaliyanage66
    @madurangaliyanage66 ปีที่แล้ว

    Sir camera ekaka night vision wada karanne day time camera eka wada mn camera eka galawala chek kara eke ir led serama wada kisi aulak naha.. e unata night vision wada karanne naha ldr ekeda problem eka thiyenne sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      call me 0753306234

  • @slbunny6095
    @slbunny6095 ปีที่แล้ว

    650 UPS එකකට 12v 90A battery එකක් සම්බන්ද කරන්න පුලුවන්ද ?
    ඒකට වනෙම පරිපථයක් අවශ්‍යද ?
    Ups එකට පුලුවන්ද 90A battery එකක් charge කරන්න

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      650 UPS එකකට 12v 90A battery සම්බන්ද කරන්න පුළුවන්. එකෙන් battery නැවත චාජ් වෙන්නනම් ලොකුවෙලාවක් යයි. 650 හෝ 1200 UPS වලට අදාල output AC විදුලි ප්‍රමාණය පමණක් භාවිතා කල යුතුයි ඊට වඩා එකවර විදුලි පරිජෝජනයක් කලොත් UPS එක පිච්චෙන්න පුළුවන්

    • @slbunny6095
      @slbunny6095 ปีที่แล้ว

      @@NCASL mata cctv camera 8 ක setup එකකට
      90A battery එක දැම්මොත් වැඩි වෙලාවක් තියාගන්න පුලුවන් නේද

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      @@slbunny6095 90AMP battery කින් cctv 08CH පද්ධතියක් පැය 6කට වඩා පුළුවන්

    • @slbunny6095
      @slbunny6095 ปีที่แล้ว

      @@NCASL සර්ගේ contact number එකක් දෙන්න පුලුවන්ද උදවුවක් අවශ්‍ය වුනොත් අහගන්න

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      @@slbunny6095 074 32 34 571 / 075 330 62 34

  • @kusumalathabaragama7648
    @kusumalathabaragama7648 ปีที่แล้ว

    good job thanks

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thanks for your comment!!

  • @SriLankaPD
    @SriLankaPD ปีที่แล้ว

    godak aya noki boho de oben danadaththa jayawewa

    • @NCASL
      @NCASL  ปีที่แล้ว +1

      Thanks for your comment!!

  • @lokurugepriyantha8570
    @lokurugepriyantha8570 ปีที่แล้ว

    Good video

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thanks for your comment!!

  • @nmaduranga2490
    @nmaduranga2490 ปีที่แล้ว +1

    Cemara 16 peya 4 wage tiya ganna mokadda hoda UPS eka

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @chandrakumarana7667
    @chandrakumarana7667 11 หลายเดือนก่อน

    මේකට කාර් බැටරියක් එලියෙන් යොදා ගන්න පුළුවන්ද

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      yes පුළුවන්

  • @shashikabandara3561
    @shashikabandara3561 ปีที่แล้ว +1

    සමහර customers ලට මෙක තෙරුම් කරලම එපා වෙලා. එයලා හිත ඉන්නවා 1.00 - 2.00 hour ma use කරන්න පුලුවන් කියලා

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      Thanks for your comment!!

  • @MalindaMaduranga143
    @MalindaMaduranga143 ปีที่แล้ว

    How to protect CCTV CAMERAS from lightning?

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      call me 0753306234

    • @NCASL
      @NCASL  10 หลายเดือนก่อน

      call me 0753306234

    • @NCASL
      @NCASL  9 หลายเดือนก่อน

      CCTV සම්බන්ධ කුමණ හො ගැටළුවක් ඇත්නම් මෙම 0743234571 වට්සප් අංකයට මැසේජ් එකක් දාන්න ස්තූතියි!!

    • @NCASL
      @NCASL  8 หลายเดือนก่อน

      CALL ME 0743234571 Thank you very much for your comment❤

    • @NCASL
      @NCASL  7 หลายเดือนก่อน

      Thank you very much for your comment❤
      Call this number in case of problem 074 3234571 / 075 3306234

  • @mudiyanselageuchandana8355
    @mudiyanselageuchandana8355 ปีที่แล้ว

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.

  • @gadgetshow6237
    @gadgetshow6237 ปีที่แล้ว

    Nomber eka dennako sir

    • @NCASL
      @NCASL  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ඔබේ අදහසට!! ඔබට කුමණ හෝ CCTV ගැටළුවක් ඇත්නම් මෙම 074 32 34 571 WhatsApp අංකයට message එකක් දාන්න.