කම්පියුටර් පවර් සප්ලයි එකක් සාමාන්‍ය භාවිතයට සාදාගමු Computer Power Supply For Daily Use

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 239

  • @heshanrajapaksha4802
    @heshanrajapaksha4802 3 ปีที่แล้ว +10

    මල්ලී මම ඔයාගෙ video බලන්න පටන් ගත්තෙ මේ ලගදි ඉදන්.ඔයා upload කරල තියන video ගොඩක් මම බැලුවා.හැම video එකක්ම වැදගත් කියල හිතෙනවා.පැහැදිලි කිරීම ගොඩක් හොදයි.දිගටම වැඩෙ කරගෙන යන්න.අලුත් දේවල් upload කරන්න...හදවතින්ම සුභ පතනවා...

    • @matiaswesley8464
      @matiaswesley8464 3 ปีที่แล้ว

      You all prolly dont give a shit but does anybody know of a method to get back into an instagram account..?
      I stupidly lost the login password. I would appreciate any assistance you can offer me

    • @aceroyal5833
      @aceroyal5833 3 ปีที่แล้ว

      @Matias Wesley Instablaster =)

    • @matiaswesley8464
      @matiaswesley8464 3 ปีที่แล้ว

      @Ace Royal Thanks for your reply. I found the site thru google and im trying it out atm.
      Takes quite some time so I will get back to you later with my results.

    • @matiaswesley8464
      @matiaswesley8464 3 ปีที่แล้ว

      @Ace Royal it worked and I actually got access to my account again. I am so happy:D
      Thank you so much, you saved my account!

    • @aceroyal5833
      @aceroyal5833 3 ปีที่แล้ว

      @Matias Wesley you are welcome xD

  • @superhitz9040
    @superhitz9040 3 ปีที่แล้ว +1

    MCN amp ekata power denne kohomada

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      කමෙන්ට් එකට උත්තර දෙන්න පරක්කු වුනාට සොරි. මොන වගේ ඈම්ප් එකක්ද? වෝල්ටේජ් එක කීයද? 12V සිංගල් සප්ලයි ඈම්ප් එකක්නං මේකට හයි කරන්න පුළුවන්. මමත් එහෙමයි පාවිච්චි කරන්නෙ.

  • @yasanthabuddhika1533
    @yasanthabuddhika1533 3 ปีที่แล้ว

    Power supply eke A/C currant lin eke thiyena transistor 3kda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      එක එක ඒවයෙ එක එක විදියයි, ඔයාට මොකද්ද දැනගන්න ඕනෙ?

    • @yasanthabuddhika1533
      @yasanthabuddhika1533 3 ปีที่แล้ว

      @@funkygadgets2250 ඔයාගෙ whatapp number eka ewandako

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@yasanthabuddhika1533 FB තමා

  • @yakadawahanaofficial
    @yakadawahanaofficial 3 ปีที่แล้ว +1

    මම මේක හැදුවා මට මේකෙ 12 v ඩෙන එකෙන් කරන්ට් වදිනවනෙ ඇයි ඒ? Pleace reply

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඒක ගනං ගන්න එපා , ඒකට කරන්න තියෙන්නේ ඕකේ තහඩුවේ ඉදන් වයර් එකක් අරන් ගෙදර අර්ත් එකට සවිකරන එක.

    • @yakadawahanaofficial
      @yakadawahanaofficial 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 thanks

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    🙂👍🏻

  • @69indinana1
    @69indinana1 2 ปีที่แล้ว +9

    අයියෝ... ඇති යාන්තම් ඉතා සරලව පැහැදිලි කරපු වැඩසටහනක්. බොහොම ස්තූතියි කොල්ලෝ

    • @69indinana1
      @69indinana1 2 ปีที่แล้ว

      ප්‍රශ්නයක්.
      1. තනි වයරයක් විතරක් ගන්නේ නැත්තේ ඇයි?
      2. කහ, රතු, තැඹිලි වයර් වල ඇම්පියර් ගාන සඳහන් කරන්න පුලුවන්ද?
      බොහොම ස්තූතියි 👍

  • @nilushaniluminda3702
    @nilushaniluminda3702 2 หลายเดือนก่อน

    Aiye mage power supply eka වේලාවකට වැඩ ආයේ දවස් 3කින් වගේ වැඩ කරන්නේ මොකක්ද අවුල

  • @mahendulnith4101
    @mahendulnith4101 3 ปีที่แล้ว +4

    ඕකෙන් current එක වදින්නෙ නැද්ද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඕකේ එර්ත් එක මල්ටිප්ලග් එකේ එර්ත් එකට සවි කරන්න

  • @prashanfernando8809
    @prashanfernando8809 5 หลายเดือนก่อน +1

    godak wadagath video ekak ❤

  • @melani6494
    @melani6494 7 หลายเดือนก่อน

    රෝස පාට වයර් එකකුත් තීනවනෙ.ඒ මොකක්ද කියන්න පුලුවන්ද

  • @raanz_92
    @raanz_92 2 ปีที่แล้ว +1

    මචං 24v ගන්න බැරිද....ලොකු ඇම්පියර් ගානක

  • @techmax7333
    @techmax7333 2 ปีที่แล้ว +1

    Ayye oken car battery ekak charge karannath puluwandha

  • @shashin_04
    @shashin_04 2 ปีที่แล้ว

    අයියේ ඔයා whatsapp ඉන්න නම්බර් එකක් දෙන්න 🙏

  • @sadewakash-cv4ok
    @sadewakash-cv4ok 11 หลายเดือนก่อน +1

    අඩේ හොය හොය හිටියෙ තෑන්ක්ස් අයියෙ ලොකු උදව්වක් උනා මේක

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 ปีที่แล้ว +1

    මල්ලි , කම්පියුටර් පවර් සප්ලයි එකෙන් කෙලින්ම 12 v , 35 Ah බටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද ,, ඒ කියන්නේ 12 v * 3.3 v (ඔරේන්ජ් එකයි,යෙලෝ එකයි එකතු කරලා) වගේ ,පවර් සප්ලයි එකට,නැත්තං බැටරියට ප්‍රශ්නයක් නැද්ද ..

  • @sinali7688
    @sinali7688 2 ปีที่แล้ว +1

    සුදු පාට වයර් ඒකක් තියනවා ඒකට මෝකද කරන්නනේ

  • @slproduction4374
    @slproduction4374 2 ปีที่แล้ว +1

    Thank q👍👍 අයියෙ. මම හැදුවා.. එක සුපිරියට වැඩ👍👍.

  • @kavindunimal6953
    @kavindunimal6953 3 ปีที่แล้ว +1

    Tyana වයර් දැක්ම pissu hadanava na

  • @amilasampath7184
    @amilasampath7184 3 ปีที่แล้ว +1

    Man 2021

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว +3

    very excellent explanation.
    Thank you again

  • @SLBuilds
    @SLBuilds 4 ปีที่แล้ว +4

    elama malaya

  • @mohamedfazir4557
    @mohamedfazir4557 ปีที่แล้ว

    ඕක් වේරියබල් පවර් සප්ලයි විදිහ්ට හදාගන්න පුලුවන්ද??? ශෝට් සර්කිට් ප්‍රොටක්ශන් එක්ක.......

  • @methulmallikarachchi4597
    @methulmallikarachchi4597 3 ปีที่แล้ว +2

    5 ampire වලට වැඩිය ගන්න එකක් connect කරාම power supply එක off වෙනවානේ ඇයි ඒ.

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      මොකද්ද හයිකලේ?

    • @pro99edit86
      @pro99edit86 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 12v 5A Monitor එකක්
      12v 10A car set එකක්

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      @@pro99edit86 වීඩියෝ එකේ තිබුන විදිහටම හැම වයර් එකක්ම කපලා එකට එකතු කලාද?

    • @pro99edit86
      @pro99edit86 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 නැහැ කහ wire එකකුයි ground wire එකකුයි connect කරලා බැලුවෙ

    • @k8rtedu95
      @k8rtedu95 2 ปีที่แล้ว

      @@funkygadgets2250 කාර් බැටරි චාර්ජ් කරන්න බැයිද මේකෙන්

  • @kalharakavindu9209
    @kalharakavindu9209 ปีที่แล้ว

    මගෙ power supply එකේ power ic එක පිපිරුවා ඒකට දාන ic එකක් කියන්නකෝ..plz

  • @anomaidisooriya1587
    @anomaidisooriya1587 3 ปีที่แล้ว +1

    Puperr අයියා wade ala

  • @dananjayademel6180.......
    @dananjayademel6180....... ปีที่แล้ว

    5v out eken phone charge kalata kamak nadda?...

  • @shehanmweerasingha616
    @shehanmweerasingha616 4 ปีที่แล้ว +2

    kollooo ela ela 👊😉👍❤️

  • @Dexter_Stryke
    @Dexter_Stryke 2 ปีที่แล้ว

    අයියේ කරන්ට් එක ගැහි ගැහි එන්නේ ඇයි එ සකිඩ් එක ගහපුවම නිවි නිවි පත්තු වෙන්නේ ලයිට් එක අවුලකුත් නැ... ට්‍රාස්පෝමරෙන් එනවා වගේ කරනට් එකක් එන්නේ 🥵🥵 plzzzz riply......🥺🥺🥺

  • @senunetwork2835
    @senunetwork2835 3 ปีที่แล้ว +2

    Patta

  • @induminiweliweriya5804
    @induminiweliweriya5804 3 ปีที่แล้ว +1

    Okt phhuna එවාගන්න බැරිද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      බැහැ පිච්චුන ඒව ගන්න බැහැ.

  • @slmeritv4536
    @slmeritv4536 3 ปีที่แล้ว +2

    1. 1A cooling fan වැඩ ද ඕකෙන්...කරන්ට් එක වැඩිද
    2. ඕක කපන්නැතුව ක්ලිප් වලට ගහල බැරිද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      1) අපෝ ඔව්, වැඩ. ඇම්පියර් 18ක් විතර ඇද්දහැකි.
      2) එහෙමත් පුළුවන්. මට ලේසි හින්දයි මම කපල හැදුවෙ.

    • @k8rtedu95
      @k8rtedu95 2 ปีที่แล้ว +1

      මගේ ලැප් එකට cooling pad එක හැදුවා ඕකෙන්, ප්‍රශ්නයක් නෑ

  • @lakmalmahalekam1019
    @lakmalmahalekam1019 2 ปีที่แล้ว

    3 වීල් බැටරිය චාජ් කරන්න 12 ඇද්ද අම්පියර් කියක් ඕනද ඉක්මනට චාජ් වෙන්න

  • @notylatha1268
    @notylatha1268 2 ปีที่แล้ว

    aiya mta denawako hadapu hot gan ekay power saply ekakuy ikmanin

  • @jagathmahinda1553
    @jagathmahinda1553 2 ปีที่แล้ว +1

    Ayye oken 12v battery charge karanna puluwanda ?

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      බැහැ 12V බැටරියක් චාජ් කරන්න 13V-14V වගේ තියෙන්න ඕනි

  • @PickMe-c2m
    @PickMe-c2m 6 หลายเดือนก่อน

    Kola para vayer eka kadunan mokakde ekaranne

  • @dhanushkakumara2507
    @dhanushkakumara2507 2 ปีที่แล้ว

    අයියේ 12v වයර් එක රින වයර් එකට ශෝට් කරපුවම පවර් සප්ලෛ එක ඔෆ් වෙනවද

  • @ඇත්තමයිකියන්නෙඈ
    @ඇත්තමයිකියන්නෙඈ 3 ปีที่แล้ว +1

    Hungak pahadili digatama karan yanna subha pathanawa

  • @chinthakascb
    @chinthakascb 3 ปีที่แล้ว +1

    නියුට්‍රල් එක විදිහට කේසින් එක ගත්තම මේකෙන් වැඩ කරද්දි ගෙදර ට්‍රිප් ස්වීච් එක ඕෆ් වෙන්නෙ නැද්ද?

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      නියුට්‍රල් එක විදියට නෙමෙයි, හවුසින් එක පාවිච්චි කරන්නෙ අවුට්පුට් DC වෝල්ටේජ් එකේ ග්‍රවුන්ඩ් එක, ඒ කිව්වෙ රින එක විදියට.

  • @nethukaboy2786
    @nethukaboy2786 3 ปีที่แล้ว +1

    අයියෙ මේ sict computers කියන්නේ ඔයගොල්ලන්ගෙ කඩයක්ද. ඒ computer shop එක කොහෙද තියෙන්නෙ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      අපේ නං නෙමෙයි. තියෙන්නේ ගොඩකවෙල. FB එකට ගිහින් බලන්න bit.ly/3hWIOYp නැත්නම් කෝල් එකක් දීල බලන්න 071 814 9412

    • @novagamingsl5528
      @novagamingsl5528 3 ปีที่แล้ว +2

      Mamat godakevela inne

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว +1

    Thank you very much. all the best.

  • @uudeepagihan5748
    @uudeepagihan5748 3 ปีที่แล้ว +1

    Kollo.. Ar dumburu pata වයර් eka 3.3v වයර් set rkata sambanda krannama oned bn. Mokd mge eke වයර් wala pata oy pennana ekat wada wens..

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඒක නැති වුනත් අවුලක් නැහැ ඒත් තිබුනොත් හොදයි. දුබුරු පාටින් නැති වුනොත් තැබිලි පාටින් වයර් එකක් තියනවද බලන්න. අනිත් තැබිලි පාට වයර් වලට වඩා ගන කම අඩු.

  • @rajithasanju6298
    @rajithasanju6298 4 ปีที่แล้ว +1

    Wedikaraddi Set eka off wenawa japan set ekak.. Mage power සප්ලයි eka 250i.... Mata kiyanawada mokakda awula kiyala

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      ඔයාගෙ කමෙන්ට් එකට උත්තර දෙන්න පරක්කු වුනාට සොරි. එහෙම වෙන්න විදිහක්නං නැහැ. සෙටප් එකෙන් සින්දු අහනකොටද පවර් සප්ලයි එක ඕප් වෙන්නේ ?

    • @රොෂාන්සේනාධීර
      @රොෂාන්සේනාධීර 8 หลายเดือนก่อน

      ඇම්පියර් මදි මගෙත් ගොඩක් වැඩිකරද්දි ලයිට් ඩිම් වෙනවා

  • @arunasampth5246
    @arunasampth5246 2 ปีที่แล้ว

    Meke 12.v පොඩ්ඩක් වැඩි කරලා batry chrg kranna hdn bari da

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว +1

      මාත් මේක ඇහුවා,රිප්ලයි නෑනේ

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว +1

      මල්ලි , කම්පියුටර් පවර් සප්ලයි එකෙන් කෙලින්ම 12 v , 35 Ah බටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද ,, ඒ කියන්නේ 12 v * 3.3 v (ඔරේන්ජ් එකයි,යෙලෝ එකයි එකතු කරලා) වගේ ,පවර් සප්ලයි එකට,නැත්තං බැටරියට ප්‍රශ්නයක් නැද්ද ..

  • @kumaridirukshijayawardana7921
    @kumaridirukshijayawardana7921 3 ปีที่แล้ว +1

    Oka kiyak wenawada

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      අඩුම 800ත් 1800ත් අතර. වොට් ගාණ අනුව වෙනස් වෙනවා.

  • @slytchannel285
    @slytchannel285 2 ปีที่แล้ว

    ATX power supply eken 12V 35 A battery ekak chaj kara ganda puluwan weida aiya

  • @induwaranethamal5861
    @induwaranethamal5861 3 ปีที่แล้ว +1

    Rgb light pati kiyakata vithara denna puluvanda oken

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      අඩි 75 විතර දිග RGB පටියක් දල්වන්න පුලුවන්. ඊට වැඩියත් පුලුවන් වෙයි.

  • @-nuwaraahasayata
    @-nuwaraahasayata 2 ปีที่แล้ว

    12v ලයින් 1 & 2 අදුනගන්න කොහොමද

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว

    Indicator bulbs walata voltage dipu wire monawada

  • @sds.6182
    @sds.6182 2 ปีที่แล้ว

    මගේ 12v රතු පටින් පෙන්නනෙ ඇයි 🤒

  • @hirushaiduwara
    @hirushaiduwara 3 ปีที่แล้ว +2

    oka paya 12k eka didata vada kalata kamak nada
    ethakota loku W ganak pichcheida

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      එහෙම අවුලක් නෑ, එක දිගටම වැඩ කරන්න පුළුවන්. මගෙ එකනං ඕෆ් කරන්නෙම නැති තරං ( ඈම්ප් එකට දීල තියන නිසා). අපි පවර් එක ගන්න විදියට තමයි විදුලිය වැය වෙන්නෙ.

    • @hirushaiduwara
      @hirushaiduwara 3 ปีที่แล้ว

      @@funkygadgets2250 thanks

  • @niroshanbuddhika3072
    @niroshanbuddhika3072 2 ปีที่แล้ว

    මේවගේ ඇම්පියර් කොහොමද

  • @anupasilva469
    @anupasilva469 2 ปีที่แล้ว

    Aiye meken battery car battery ekak charge karnna puluwanda

  • @pradeepharith269
    @pradeepharith269 3 ปีที่แล้ว +1

    Aiyye oke දුඹුරු wire aka kapala අහිං කරාට kamak නැද්ද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඒක 3.3 v සෙන්ස් වෙන්න තියෙන්නෙ. තැඹිලි පාට වයර් එකට හයිවෙන්න ඕනෙ.

    • @pradeepharith269
      @pradeepharith269 3 ปีที่แล้ว +1

      Aiyyo mama a wire aka කැපුවා ne dan මොකද aiyye karanne a wire aka onemathe

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@pradeepharith269ඒක ඕනෙමයි. සර්කිට් බෝඩ් එකෙන් වයර් එක ආපු තැන හොයාගන්න බැරිවෙයිද? හොයාගන්න පුළුවන්නං එතෙන්ට වයර් එකක් පාස්සලා තැඹිලි පාට වයර් එකකට දෙන්න.

  • @chandikakumari100
    @chandikakumari100 3 ปีที่แล้ว +1

    මේකෙන් USB KIT එකකට සප්ලයි දෙන්නේ කොහොමද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      USB කිට් එක 12V නම් 12V දෙන්න. 5V නම් 5V දෙන්න.

    • @chandikakumari100
      @chandikakumari100 3 ปีที่แล้ว +1

      තැන්ක්ස් broo.එල.

  • @martonklamant2500
    @martonklamant2500 2 ปีที่แล้ว

    ඉතමත් වටිනවා බුදුසනයි

  • @chandimalhelapita9706
    @chandimalhelapita9706 ปีที่แล้ว

    😀😀😀😀😀😀😀🤩

  • @thanujalale8856
    @thanujalale8856 3 ปีที่แล้ว +1

    Mokaddamae whiteweir aka

  • @udithaprasath6813
    @udithaprasath6813 4 ปีที่แล้ว +1

    මල්ලි 6v ganna berida

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      උත්තර දෙන්න පරක්කු වුනාට සොරි අයියේ. බැහැ... එහෙනං වෝල්ට්ටේජ් කන්ට්‍රෝලර් එකක් පාවිච්චි කරන්න වෙනවා.

  • @prabuddikaathukorala163
    @prabuddikaathukorala163 ปีที่แล้ว

    Me Machan me power supply eken 70A vage battery charger ekak hadaganna bariveida

  • @lasodasadamali7468
    @lasodasadamali7468 3 ปีที่แล้ว +1

    Meken 20A gnna puluwanda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඒ ඒ් වෝල්ටේජස් වලින් ගන්න පුලුවන් ඇම්පියර් ගනන් පවර් සප්ලයි ඒකේ සයිඩ් ඒකෙන් සටහන් කරලා තියනවා.පවර් සප්ලයි එකේ තියන වොට් ගනන් අනුව ගන්න පුලුවන් ඇම්පියර් ගනන් වෙනස් වෙනවා. කොහොමත් ඔය වගේ ගානක් ගන්න පුලුවන්.

  • @dimudillaki8488
    @dimudillaki8488 ปีที่แล้ว

    Me video atharin hodama video eka meka.gd luck bro.eth mata prasnayak thiyenawa aniwa uththarayak oni.kahapaata wayar okkoma ekathu karoth witharada e adaala ඇම්පියර් gaana ganna puluwan.ewageema 1000w plate amp ekak use karanna puluwanda.

  • @induwaranawanjana2600
    @induwaranawanjana2600 2 ปีที่แล้ว

    Aiye kola patai kalu patai set karala thibbata aulak ne neda man amp ekakata set karanna heduwe ekai

  • @sahanrox7616
    @sahanrox7616 2 ปีที่แล้ว

    200ah battery charger karanna puluwnda

  • @kavindudushyantha
    @kavindudushyantha 3 ปีที่แล้ว +1

    supiri video ekak❤❤

  • @guneshsanjeewa1714
    @guneshsanjeewa1714 ปีที่แล้ว

    Max output +12v--15A tiyenne,e power eka ganne monapata clour wayar walinda?250w computer powersuply ekak tiyenne

  • @ishanudayantha4642
    @ishanudayantha4642 3 ปีที่แล้ว +1

    Meeken car battery eka charge karannath puluwan neda eka saarthakada

  • @mahelazoysa7145
    @mahelazoysa7145 3 ปีที่แล้ว +1

    Max output eka 22A tynwa.powersupply Eken car set ekakta power dunnot power supply eka heat wenwada.?power supply ekata awl da?

  • @blackpanther-um1uj
    @blackpanther-um1uj 2 ปีที่แล้ว

    12v starter motor ekak karakawa ganna puluwanda oken

  • @minulasusara5856
    @minulasusara5856 3 ปีที่แล้ว +1

    niyamai aiya

  • @danuonlineguitarlesson9619
    @danuonlineguitarlesson9619 2 ปีที่แล้ว

    Jayawewa malli.mamath ekak hadagaththa

  • @sadeeptharukshika3151
    @sadeeptharukshika3151 3 ปีที่แล้ว +1

    Meken computer cooling fan 3 separate run karanna puluwanda ?

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      3 නෙවෙයි 100 වුනත් පුලුවන්

    • @sadeeptharukshika3151
      @sadeeptharukshika3151 3 ปีที่แล้ว

      @@funkygadgets2250 fan eka nathuwa puluwan ne da

  • @npkumarathunga8875
    @npkumarathunga8875 2 ปีที่แล้ว

    can I charge a 12w battery by using above power supply unit. i request your instant reply.
    thank u.
    kumaratunga.

  • @luckyshan2499
    @luckyshan2499 3 ปีที่แล้ว +1

    Ela video eka. Amplifier hadana video ekak dannako

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      ඇම්ප් හදන වීඩියෝ එකක්ම නෙමෙයි. 5.1 සවුන්ඩ් සිස්ටම් එකක් හදාගන්න වීඩියො එකක්නං අපි කරලා තියනවා. මේ තියෙන්නේ ලින්ක් එක. th-cam.com/video/b_WkvOj55W0/w-d-xo.html

  • @dhanushkanamal3755
    @dhanushkanamal3755 ปีที่แล้ว

    12v DC the AC the

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 3 ปีที่แล้ว +1

    Aiye blue wire ekenui yellow wire ekenui 24v enawa

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඔව් ඒවුනත් ඒ 24v එක පාවිච්චි කරන්න එපා. මොකද ඒකෙන් එන්නේ පොඩි ඇප්පියර් ගානක්, ඒනිසා පවර් සප්ලයි එක පිච්චෙන්න පුලුවන්.

  • @lamiduthanun9896
    @lamiduthanun9896 2 ปีที่แล้ว +1

    Mage Power supply eken kiii gala saddayak enawa. Eka awlakda

    • @funkygadgets2250
      @funkygadgets2250  2 ปีที่แล้ว

      සාමාන්‍යන් මේවගේ SMPS පවර් සප්ලයි වලින් ඔය වගේ සද්දයක් ඒනවා කියන්නේ මොකක් හරි අවුලක් තියනවා, හැබැයි එහෙම අවුලක් නැති වෙන්නත් පුලුවන්. පවර් සප්ලයි එක හරියට වැඩ කරනවද?.

  • @pasindulakshan999
    @pasindulakshan999 2 ปีที่แล้ว

    කොලයි කලුයි වයර් දෙක සෙට් කරලාම තියන්න ඕනිද නැත්තම් නැත්තම් වයර් දෙක ගාවලා ඈත් කරන්නද ඕනි😥

    • @virajnerodha9463
      @virajnerodha9463 2 ปีที่แล้ว

      එක දිගටම ගැවිලා තියෙන්න ඔනි නැත්තම් ඔන් වෙන්නේ නැ

  • @ayodhyachandeepa8855
    @ayodhyachandeepa8855 2 ปีที่แล้ว

    Mge eke on karama otoma vinadi ganakin off venva

  • @kishtotamilmovies8255
    @kishtotamilmovies8255 ปีที่แล้ว

    Red wire ekai black wire ekai conect karoth wadakarnwne red wire okkoma ekat joint karnn one nene eka wire ekakin unath wadane

  • @silvagaming6905
    @silvagaming6905 3 ปีที่แล้ว +1

    කහ පාට වයෙර් එකේ කොල පාට ඉරක් තියෙන වයර් එකක් තියෙන්වනේ

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ඒක හයි වෙන්නේ මොන වගේ සොකට් එකකටද?

    • @silvagaming6905
      @silvagaming6905 3 ปีที่แล้ว

      @@funkygadgets2250 +12v 2 කියලා ගහල තියේවි

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@silvagaming6905 ඒකත් 12V තමයි අනිත් කහ පාට වයර් වලටම සවි කරන්න.

    • @silvagaming6905
      @silvagaming6905 3 ปีที่แล้ว

      @@funkygadgets2250 එතකොට ඕක හදද්දි කරන්ට් එක ගහන තැන අයින් කරනවනේ එතනට led ලයිට් දෙකක් දානවනේ එ කරන්ට් එකට ගහන තැන කන්ඩෙන්සරයක් තියේ ඒක අයින් කරන්න ඕනෙද

  • @minagayasindu1848
    @minagayasindu1848 2 ปีที่แล้ว

    Ubanam pattama chatithyak bn ayye ,❤️

  • @sisirakumarakarunasena8836
    @sisirakumarakarunasena8836 2 ปีที่แล้ว +1

    Thank you.

  • @ruwanpradeep9239
    @ruwanpradeep9239 3 ปีที่แล้ว

    Power supply eken weldin machine ekak
    Plz ayya

  • @aloneff223
    @aloneff223 ปีที่แล้ว +1

    Thamx❤️

  • @abiruperera8009
    @abiruperera8009 3 ปีที่แล้ว +1

    Power supply ekak kiyak wenawada

  • @live-jt6oh
    @live-jt6oh 2 ปีที่แล้ว

    Meken pitawenne dc da

  • @silvagaming6905
    @silvagaming6905 3 ปีที่แล้ว

    500w වැඩිද
    ඇම්පියර් කොච්චර ද

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      වැඩියි කියලා එකක් නැහැ ඔ්නි එකක් ගන්න පුලුවන්

  • @rajitho.v.n.s.1113
    @rajitho.v.n.s.1113 2 ปีที่แล้ว

    Meken arduno project ekakata supply denna puluwanda

  • @sachin6720
    @sachin6720 3 ปีที่แล้ว

    12v 5a power supply dekak ( yakada eka) aran ekata couple karala rgb light ekakata dunnata kamak nadda mokada mage rgb 20m thiyenawa. 12v 5a dekak ekata joint karala rgb eke sensor ekata dunnoth light pichcheida

  • @niroshanabandara6029
    @niroshanabandara6029 3 ปีที่แล้ว +1

    12v 35 ah battry ekak charg kara ganna puluwanda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      බැහැ 12v බැටරියක් චාජ් කරන්න 14Vවත් වෙන්න ඔ්නි මේ කෙන් එන්නේ හරියටම 12V

    • @sadupasubasinghe293
      @sadupasubasinghe293 3 ปีที่แล้ว

      @@funkygadgets2250 bro car battary ekak charge karaganna 12v power deela madida meken?24v dunnoth mokada?

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@sadupasubasinghe293 12V බැටරි චාජ් කරන්න නම් මේක හරියන්නේ නැහැ

  • @abiruperera8009
    @abiruperera8009 3 ปีที่แล้ว

    Power shokat ekatama karant eka Denna puluwanda

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      මේන් පවර් එක දෙන කළුපාට සොකට් එකනෙ? පුළුවන්.

  • @vidu16
    @vidu16 4 ปีที่แล้ว +1

    250w power supply eken baida

    • @funkygadgets2250
      @funkygadgets2250  4 ปีที่แล้ว

      උත්තර දෙන්න පරක්කු වුනාට සොරි. පුලුවන්

    • @-nuwaraahasayata
      @-nuwaraahasayata 2 ปีที่แล้ว

      @@funkygadgets2250 කමක් නෑ අවුරුදකිං හරි රිප්ලයි කරානේ

  • @sameerashiwantha9162
    @sameerashiwantha9162 3 ปีที่แล้ว

    5 v ampi wadi eka kiyannako

  • @JC-of6fo
    @JC-of6fo 2 ปีที่แล้ว

    ලයිට් නැතුවත් වැඩ නේද

  • @abeywicrama1337
    @abeywicrama1337 2 ปีที่แล้ว

    Weda karana power suply ekakda ona?

  • @kvs8598
    @kvs8598 3 ปีที่แล้ว +1

    අයියේ මේකෙන් (100w) CK 160 Plate amp එකට Suply දීලා වැඩ කරන්න බැයිද ? Please reply දාන්න..❤️

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      12V පුලුවන් මල්ලි.

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 350 w computer power suply ekakin 12v valin ඇම්පියර් 18 ක් vage enavanee...ee ගාණ athi neda plate amp ekata

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ​@@kvs8598 ඇති

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 ok

    • @kvs8598
      @kvs8598 3 ปีที่แล้ว +1

      @@funkygadgets2250 oya oken suply deela vada karana amp eka mokakda...eka watts keeyda

  • @DNW29
    @DNW29 2 ปีที่แล้ว

    12v 20A gnna pluwn d

  • @pradeepharith269
    @pradeepharith269 3 ปีที่แล้ว

    Aiyye oke serket akata wire akak set kara ගන්නවාnam කොහොමද set කරන්නේ .

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว +1

      230 v ඉන්පුට් එක දෙන්න වයර් එකක්ද? එහෙමනං පවර් කේබල් එක හයිකරන කළුපාට සොකට් එකේ දෙපැත්තෙ පින් දෙකට එන වයර් දෙකට වයර් එකක් හයිකරන්න ඇතුලෙන්. අර්ත් එක තහඩු බොඩි එකට දෙන්න.

    • @pradeepharith269
      @pradeepharith269 3 ปีที่แล้ว

      A කියන්නේ කළු wire akai සුදු wire aka සහ ara තහඩුව ta hi karala thiyan kola pata wire akatathe

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      @@pradeepharith269 ඔව්, ඒ තමයි 230v පැත්ත. කොලපාට වයර් එක අර්ත් එක විදියට ගන්න. සුදු සහ කළු වයර් දෙක පේස් එකයි නියුට්‍රල් එකයි විදියට ගන්න.

  • @rajithasanju6298
    @rajithasanju6298 4 ปีที่แล้ว

    me... Set eka off wenawane...

  • @ishanudayantha4642
    @ishanudayantha4642 3 ปีที่แล้ว +1

    Psply eke fan eka poddak kerakila nathara wenawane kola ekai kalu wayar ekai set karaaama

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      කොල පාට වයර් එකයි කලුපාට වයර් එකකුයි එකට කනෙක්ට් කරලාම තියන්න ඕනි වයර් දෙක කනෙක්ට් කරපු ගමන්ම ෆෑන් එක එකදිගටම කැරකෙන්න ඕනි එහෙම නැත්නන් සප්ලයි එකේ මොකක් හරි ශෝට් එකක් තියනවා

    • @ishanudayantha4642
      @ishanudayantha4642 3 ปีที่แล้ว +1

      Thanx mn balannm

    • @ishanudayantha4642
      @ishanudayantha4642 3 ปีที่แล้ว

      Kisima shoot ekak ne man chek kara hodata weda karapu p sply eka

    • @funkygadgets2250
      @funkygadgets2250  3 ปีที่แล้ว

      ​@@ishanudayantha4642ෂෝට් එකක් හරි ෆෑන් එකේ අවුලක් හරි නැත්තං ෆෑන් එක දිගටම වැඩ කරන්න ඕනි අනිවාර්යයෙන්ම. green වයර් එකයි Black වයර් එකකුයි කනෙක්ට් කලාම ඕනෙම පවර් සප්ලයි එකක් ඔන් වෙනවා, PC එකේදි වෙන්නෙත් එහෙමයි. වයර් දෙක කනෙක්ට් කරල බලන්න 3.3v, 5v , 12v පවර් රේල් වලින් හරියට ඒ ඒ වෝල්ටේජ් අවුට් කරනවද බලන්න. එහෙම එනවනං ප්‍රශ්ණෙ තියෙන්නෙ ෆෑන් එකේ.

    • @dimuthudelshan3214
      @dimuthudelshan3214 3 ปีที่แล้ว

      මටත් තියෙන්නේ ඒ ප්‍රශ්නේම තමා.....පවර් ඕන් වෙලා තත්පරෙන් ඕෆ් වෙනවා ........