ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම සුරී පාදේ ගිහින් තියෙන්නේ එක පාරයි මේ අවුරුදුද්දෙත් යන්න ඉදියේ ඒත් මේ කොරොනා නිසා යන්න බැරි උනා මන් ඉල්ලන්නෙ සුමන සමන් දෙවි පිහිටෙන් මේ මාරක වයිරසය මේ ලෝකෙන් තුරන් වේවා කියලා
Yanna sathiye dawasaka senaga ne ..mama gihin awe අඟහරුවාදා
මගෙත් එකම ප්‍රාර්තනා ව😪
සීරි පාදය
මගෙත් එකම ප්‍රාර්තනාවයි🥰🥰🥰🥰😘😘
@@Vidusha_N_Janushi ශ්‍රී පාදය*
අනේ මමත් කවදාවත් ශ්‍රී පාදය බලන්න ගිහින් නෑ. අනේ මේ සැරේවත් ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට හැකියාවක් ලැබෙන්න කියා සියලු දෙවි දේවතාවන් ගෙන් ඉල්ලනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
Esema wewa 😊 budu saranay 🙏☸️
උබට යන්න පුලුවන් බන් මේ සැරේ
Gyada siripade oya
එසේම වේවා
Mamath palamu wathawata geya satheye geya....hamotama seripaa wadennata ekmanenma labeewa.....🙏🙏🙏🙏
ශ්‍රද්ධාවෙන් මේ ගිරි මුදුනට වන්දනාවේ පැමිණෙන්නන්ව මා ආරක්ෂා කරමියි සුමන සමන් දෙවියන් විසින් බුදු පියාණන් වහන්සේට පොරොන්දු වූ සේක.🙏🙏🙏
අනේ මටත් ඉක්මනින් ශ්‍රී පාදය වන්දනා කරන්න යන්න ලැබේවා 🙏🙏🙏
සාදු සාදු🙏
ඔයාගේ බලාපොරොත්තුව ඉස්ට වේවා
අනෙ මටත් යන්න ආසයි.එක පාරක්වත් ගිහින් නෑ.ඉක්මනින් යන්න ලැබෙන්න..❤️ යන හැමෝම ආරක්ෂා කරන්න.සුමන සමන් දෙවි පිහිටයි
සාදු සාදු 🙏🙏🙏🙏🙏ලෝක වාසී හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.
හැමෝටම සිරීපාදේ වන්දනා කිරීමට අවසතව ලැබේවා,හැකියාව ලැබේවා🙏
අනෙ,මම, කවදාවත්, සිරිපාදේ, වන්දනා,කරලා,නෑ,බබාලා3දෙනෙක්, ඉන්න වා, ජනවාරි, මාසයේ, මගේ,පවූලෙ, සියලු,දෙනා,එක්ක,සිරිපා, කරුණා, කර න්න, ලැබේවා!සාදු,සාදු,සාදු!
සමන් දෙවියන්ගෙන් ඉල්ලා හිටින්ලන එයට අවසර දෙන ලෙස කිය කියා ඉන්න එපා අවස්නතාව අවද එකපාරම යන්න සමන්න දෙවියන් ඔයලාට අවසරදේවි බුද සිරාපා කරැනා කරගන්වන
මම උදව් කරන්නම් වාහනයක් දෙන්නම් ගිහින් ඓන්න
Yanna ona aniwaren
@@victorweerasinghe6343 ස්තූතියි, වාහන ගැන, නෙවෙයි,බබලා,චුටීයි, පොඩි ම, පුතුට,මාස6යි,,රටෙ, තත්ත්වය, නිසා යි,තමයිබලාපොත්තුවෙන්,ඉන්නවා, කරු ණා, කරන්න දරු,තිදෙනායි, පවුලේ අය සමඟ!
@@siriyalatharathnayaka6783 ස්තූතියි,
මිනිස්සු ට වඩා දේවි අලි සතුන් රන් සිරිපා ආරක්ෂා කරන බව සත්‍ය යි සත්‍ය යි සත්‍ය යි සාදු සාදු සාදු අපිත් වදිමු සාදු සාදු සාදු
Ow ow eka atta
🙏🙏🙏🙏🙏🙏
මමත් අහලා තියෙනවා සුමන සමන් දෙය්යෝ තමයි එන්නේ කියා කියනවා නේද අන්තිමට කියු දෙය නම් සම්පූර්ණයෙන්ම ඇත්ත ගොඩක් ස්තුති ඔබතුමාට
ලෝ වාසී සියලුදෙනාට සුමන සමන් දෙවි පිහිටයි සාදු සාදු සාදු..
තෙරැවන් සරනයි සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව මත යමි අසරනයට පත්ව සිටි මිනිසුන්ට ශිුපාදය වන්දනා කිරිමට අදුශ්‍යමාන බලවෙිගයක් මගින් උදවිකල අවස්ථා මා විසින් දැක ඇත්තෙමි.
සුමන සමන් දෙවි පිහිට ලබෙවා
සාදු සාදු සාදු සුමන සමන් දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🌹🌹🌹🙏🙏🙏
බුදු සරණයි !!!❤️ සාදු !!!සාදු!!!සාදු!!!🌼❤️
මට ලබන අවුරැද්දෙ යන්න ලැබේවා සුමන සමන් දෙවියන්වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
ලොව සත්ත්‍යම දහම බුදුදහමමයි...☸️☸️☸️
සාදු! සාදු! සාදු!.නමෝ බුද්ධාය!
සුමන සමන් දෙවි පිහිටයි මගේ දරුවන් 3 අම්මා ඇතුළු සැමටත් රටවැසි සැමටත් සෙතක්ම වේවා
Sadu.sadu.mn5 wathawak wandana karagathth.
සාදු සාදු සාදු 3 වතාවක් ශ්‍රීපාදය වන්දනා කල මං. ආයෙත් වදින්න හිතාගන ඉන්නේ.
හ්ම්ම්ම්ම් මාත්
අනේ මටත් තව සිය දාස් පාරක් හෝ ශ්‍රී පාදය වන්දනා කිරීමට හැකි වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අත් දැකීම,මම අවු විසි අටෙිදි මගේ පුතා අවුරුදු එකහමාරක ලමයෙක්ගෙ අවදියේදි සිරිපා කරැනා කෙරැවෙ බගෙකට. නමුත් මම හැමදාමත් ප්‍රාර්ථනා කෙරැවා .ඒවගේ ම ජීවිතයේ නොයෙක් ප්‍රශ්න සමඟ මම දැන් අවු හැටක ආත්තමිමා කෙනෙක් .ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න ,මම ධර්ම මාර්ගය වෙත ලං වුනා.මෙි ලඟකදි මගේ යාළුවෙක් මාව සිරිපා කරැනා කරන්න එක්ක ගියාමට අදහන්න බැරි වුනා.කශ්ෂ්‍යප,කෝනාගම,ඇතුළු මගේ ශාෂ්තෘන්වු ගෞතම බුදුන් වහන්සේ ගේ සිරි පතුල මා වැද ගතිමි .අනේ එහෙම ෛඑෂර්යමත් මොහොතක් ......
මමත් එකපාරයි ගිහින් තියෙන්න් ආයෙ පාරක් යන්න වාසානාව ලැබේවා.
මමත් දෙපාරක්ම ශ්‍රී පාදය කරැණා කළා...මේ පාරත් කරැණා කරන්න හිතාන ඉන්නවා...ශ්‍රී පාදය කරැණා කළ සැමටත් කරැණා කරන්න බලාපොරොත්තු වන සැමටත් සුමන සමන් දෙවි පිහිටයි...🙏🙏🙏
බුදුසරණයී සුමණ සමන් දෙවියන්ගේම පිහිටයි
සාදු සාදු සා
මිනුසුන්ගෙ මනුසත්කම ඇති වේවා💔😣සැමට බලාපොරොත්තු ඉශ්ට වෙන නිරොගි සමයක් ප්‍රාර්ථනා කරනවා
සියලු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි.
පහුගිය වාරෙට apit ගියා මගේ උපන්දිනේට මහත්තය මට දීපු තෙග්ග මේ අවුරුදු 26 ටම mata lebunu හොදම උපන්දින තෙග්ග ලබන වරෙත් මට ඕන ඒ තෙග්ග මයි
ශ්‍රි පාදයේ අවාර කාලය මාස 7කි. දෙසැම්බර් මස උඳුවප් පොහොයේ සිට මැයි මස වෙසක් පොහොය දක්වා මාස 5ක් වාර කාලයයි. මෙසේ අවාර කාලයක් නොතිබුනානම් මිනිසා විසින් ලොකු පසිසර විනාශයක් මේ වනවිටත් කර හමාරයි. මෙය තේරුම් ගත් ස්වාභාහ දහම හා මෙ බිම රකිනා දෙවිවරු විසින් මෙසේ අවාර කාලයක් සැදුවා විය හැකිය.
.
neamai
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏
සාදු සාදු සාදු ලෝවැසි සියලුම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි
මන් සිරිපාදෙ වන්දනා කරල තියෙනවා එත් අවරෙ වන්දන කරල නෑ එත් ආස හිතෙනව අවාරෙත් සිරිපාදෙ කරුනා කරන්න එකම එක පාරක් හරි 🙏සිරිපාදෙ කරුනා කරල නැති හැමෝටම සිරිපාදෙ කරුනා කරන්න ලැබෙන්න ඕනි 🙏🙏🙏
සියලු දේනාට සුමන සමන් දෙවි පිහිටයි
සුමන සමන් දෙවි පිහිටයි....
සුමන් සමන් දෙවි පිහිටයි...සියලු දෙනාටම
සුමන සමන් දෙවියන් වහන්සේ ගෙ පිහිටයි සාදු සාදු සාදු
sadu sadu
COMMANDO ස්ලා අවාරේ සිරි පා කරුනා කරනවනේ😎🔥
සුමන සමන් දෙවි පිහිටයි
මන් ශ්‍රි පාධස්ථානයේ කවදාවත් ගිහින් නැ ඉක්මනින් ශ්‍රි පාධස්ථානය වැදීමට යන්න ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි!සුමන සමන් දෙවි පිහිටයි!
සියලුම දෙනාට සුමනසමන් දෙව් පිහිට ලබෙවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
2.13 ඔන්න ඔය හරියේ නිධානයක් ගොඩගන්න හදනව බලධාරින් විසින් මේවට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ ? පූජනිය ස්තානයකවත් සූරා කෑමෙන් වැලකෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලනව ☝️
මිනිසුන්ගේ හිතේ හයියෙන් කදු මුදිනට යන්න පුලුවන් බැරි එකාට බෑ
ඇත්ත
මේ ලොකයට බුදු සරණායි
බුදු සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
මේ අවුරුද්දේවත් සිරිපාදේ යන්න මම සුමනසමන් දෙවියන්ගෙන් පිහිටෙන් යනවා
දැනට 4පාරක් ගිහිල්ලා තියේනව..ඇත්ත තමයි කියන්නේ සිරිපාදේ යන්න පින තියේන්න ඔනි පිත් එක්ක යන්න බාගේට බාගයක්ම උඩට යන් නැ නවතින්නවා සමහරක් බඩිපෙල් 10විතර තියේද්දින් නවතිනවා..හැබැයි එක සැරයක් මායි තාව අයියා කේනේකුයි ජෙසියත් නැතුව උඩම ගිහින් තියේනවා...අපිත් එක්ක ගිය කට්ටිය අතරමන් වේලා තියේනවා ඔය වගේ එක එක සිද්දි තියේනවා
සුමන සමන් දේවියගේ පිහිටයි 🙏🙏🙏🙏🛐🛐🛐🛐
අප රැක දෙන්න දෙවිදුනි සිරි සුමන සමන් සාදු සාදු සාදු
මම ශ්‍රී පාදය ඉස්සර හත් වතාවක් වන්දනා කල බව මතකයි. බොහෝ හාස්කම් තියනවා. යළිත් මැරෙන්න පෙර වඳින්න ලැබේවා!
සුමන සමන් දෙවි පිහිටයි සදු සදු සදු සාදු
සුමන සමන් දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය ..
සිරිපා වාරයේදී යම් යම් හාස්කම් වලට මමත් මුහුණ දී තියෙනවා..කිව්වා වගේම සුදු වතින් සැරසුන වයසක නමුත් ඉතාමත් ප්‍රියමනාප පුද්ගලයෙක් පිහිටට පැමිණ තිබෙනවා..හොදම කරුණනම් එම පුද්ගලයා අප ඉදිරිපිට පෙනී සිට එක් වරම නොපෙනී යාමයි.
සාදු සාදු සාදු
ඇත්තටම oyatada ehema une
@@plpsplps4347 ඔව්.මමයි කිරිඅම්මයි බාප්පයි ඒ අත්දැකීම වින්දා..ඒක හරිම ගුප්ත දෙයක් අදටත් හිතාගන්න බෑ...
@@vimukthichamara9515 eya aththak mamath tharuna wiyedi mea athdakiemata muhuna dunna itha roomath tharuna yek mata panduru dee nopeni giya ada mama bawana karana wiya path mawak
සුමන.සමන්.දෙයියන්ගේ.පිහිටයි
නියමයි.. තෙරුවන් සරණයි
මටත් ඉක්මනින් ශිරිපාදය වන්දනා කරන්න ලැබෙිවා
සාදු සාදු සාදු🙏🙏🙏
නමෝ බුද්දාය 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏☸️🙏
මමත් කවදාවත්ම ශ්‍රීපාදය වන්දනා කරලා නෑ මේ පාර යනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුමන සමන් දෙව් පිහිටයි
අනෙ මමනම් ශ්‍රීපාදය 🙏🙏🙏වන්දනා කරන්න තුන්පාරක් ගිහින් තියනවා හතරවෙනී වතාවට යන්න යද්දී කොරෝනා ආවේ😒
සුමන සමන් දෙවියන්ගෙ පිහිටයි
Mth aniwarayenma... Ynwa ...sadu sadu...🙏🙏🙏🙏
මමත් තාම ශ්‍රීපාදය වන්දනා කරල නෑ. උතුමිි සුමන සමන් දෙවි පිහිටෙන් ශ්‍රීපාදය වන්දනා කරගැනීමට ලැබෙිිවා,,!!!🙏🙏🙏
Obhtat mage ratatat sumana saman devi pihitai mage rata raka dewa 🙏 🙏 ❤ ❤ ❤ ❤ obhtat tunuruwage saranai dirgaaysa lebewa 🙏
oba thumata godak pin apata mewa kiyala denawata
Good programme
සාදු සාදු සාදු .......!
Suman samn deviyange . Pihita mt lebewaA...🌸🙏🙏🙏
සුමන සමන්දෙවි පිහිටයි 🌹🌹🌹
හැම පරකම යන්න වටින තැනක්
Sadu.sadu saadu magea louthuru budu piyanan wahanseagea.sri.patul.ma.namaskarea karami.
Sadu sadu sadu🙏🙏🙏
මමත් ගිහින් තියෙන වා❤❤
හොදයි නේ❤❤
Sadu sadu sadu
ඉහලම මලුවට යැමටනම් මුලින්ම සමාන් දෙවිදුගෙන් අවසර ගත යුතුයි.
aththa thamai kathava budusaranai
සුර රද සමන් සමගින් සුරගන එවර..කවියෙන් මේක කියවෙනවා
Sadu.sadu.sadu.🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏
අපිට එහෙම දෙයක් උනා 🥺 රෑ කරුවලේ යද්දි සුදු ඇගගත්තු කෙනෙක් ඇවිත් ටොච් එකක් දුන්න අපි එයා එක්ක කතැ කරකර ගියා ටික වෙලාවකින් එය අපිට ඉස්සර උනැ පන්දර 3ට විතර ඇති ඊට පස්සෙ එයා කැලේ මැද්දෙන් නැති උනා
ඇත්තක්ද
පස් පාරක් වන්දනා කරන්න මට පින තිබූනා. දැන් නම් ටිකක් අමාරුයි කකුල් අමාරු නිසා.
සුමන් සමන් පිහිට ලැබේවා
Budusaranai
Sadu sadu sadu hsrima lassani
සුමන සමන් දේව කරුණාවයි
Thank you
0096894479170
Sadu saduu♥️🙏
Sadu..sadu...sadu..🌸🌸🌸🙏🙏🙏
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Aniwaryenma a kathawa piligannawa, budusaranai oyata.
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
සමන්දවිපිහිට ලබාව
සුමන සමන් ඩෙවි පිහිටෛ
මම පෙරේදා ගිහින් ආවේ කුරුවිටෙන්, අවාරෙ 4,5 පාරක් ගිහින් තියන්වා, තනියමත් ගිහින් තිය්න්වා අවාරෙ, අවදානම්නම් තමය් ඒත් කිසි අත්භූත දෙයක් දැකෙනම් නෑ ඔය අත්භූත් කතා බොරු. ගමනට ලෑස්ති වෙලා ගියොත් කිසි ප්‍රශ්නයක් නෑ මම පේ වෙලත් නෙමෙය් ගියේ, අලි කොටිනම් ඉන්න්වා තමා. ගස් වැල් පරිසරයට කිසි හානියක් කර්න් නැතුව ගිහින් එන්න එච්චරය්.
මම සුරී පාදේ ගිහින් තියෙන්නේ එක පාරයි මේ අවුරුදුද්දෙත් යන්න ඉදියේ ඒත් මේ කොරොනා නිසා යන්න බැරි උනා මන් ඉල්ලන්නෙ සුමන සමන් දෙවි පිහිටෙන් මේ මාරක වයිරසය මේ ලෝකෙන් තුරන් වේවා කියලා
Yanna sathiye dawasaka senaga ne ..mama gihin awe අඟහරුවාදා
මගෙත් එකම ප්‍රාර්තනා ව😪
සීරි පාදය
මගෙත් එකම ප්‍රාර්තනාවයි🥰🥰🥰🥰😘😘
@@Vidusha_N_Janushi ශ්‍රී පාදය*
අනේ මමත් කවදාවත් ශ්‍රී පාදය බලන්න ගිහින් නෑ. අනේ මේ සැරේවත් ශ්‍රී පාදය වන්දනාමාන කිරීමට හැකියාවක් ලැබෙන්න කියා සියලු දෙවි දේවතාවන් ගෙන් ඉල්ලනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!
Esema wewa 😊 budu saranay 🙏☸️
උබට යන්න පුලුවන් බන් මේ සැරේ
Gyada siripade oya
එසේම වේවා
Mamath palamu wathawata geya satheye geya....hamotama seripaa wadennata ekmanenma labeewa.....🙏🙏🙏🙏
ශ්‍රද්ධාවෙන් මේ ගිරි මුදුනට වන්දනාවේ පැමිණෙන්නන්ව මා ආරක්ෂා කරමියි සුමන සමන් දෙවියන් විසින් බුදු පියාණන් වහන්සේට පොරොන්දු වූ සේක.
🙏🙏🙏
අනේ මටත් ඉක්මනින් ශ්‍රී පාදය වන්දනා කරන්න යන්න ලැබේවා 🙏🙏🙏
සාදු සාදු🙏
ඔයාගේ බලාපොරොත්තුව ඉස්ට වේවා
අනෙ මටත් යන්න ආසයි.එක පාරක්වත් ගිහින් නෑ.ඉක්මනින් යන්න ලැබෙන්න..❤️ යන හැමෝම ආරක්ෂා කරන්න.සුමන සමන් දෙවි පිහිටයි
සාදු සාදු 🙏🙏🙏🙏🙏
ලෝක වාසී හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.
හැමෝටම සිරීපාදේ වන්දනා කිරීමට අවසතව ලැබේවා,හැකියාව ලැබේවා🙏
අනෙ,මම, කවදාවත්, සිරිපාදේ, වන්දනා,කරලා,නෑ,බබාලා3දෙනෙක්, ඉන්න වා, ජනවාරි, මාසයේ, මගේ,පවූලෙ, සියලු,දෙනා,එක්ක,සිරිපා, කරුණා, කර න්න, ලැබේවා!සාදු,සාදු,සාදු!
සමන් දෙවියන්ගෙන් ඉල්ලා හිටින්ලන එයට අවසර දෙන ලෙස කිය කියා ඉන්න එපා අවස්නතාව අවද එකපාරම යන්න සමන්න දෙවියන් ඔයලාට අවසරදේවි බුද සිරාපා කරැනා කරගන්වන
මම උදව් කරන්නම් වාහනයක් දෙන්නම් ගිහින් ඓන්න
Yanna ona aniwaren
@@victorweerasinghe6343 ස්තූතියි, වාහන ගැන, නෙවෙයි,බබලා,චුටීයි, පොඩි ම, පුතුට,මාස6යි,,රටෙ, තත්ත්වය, නිසා යි,තමයිබලාපොත්තුවෙන්,ඉන්නවා, කරු ණා, කරන්න දරු,තිදෙනායි, පවුලේ අය සමඟ!
@@siriyalatharathnayaka6783 ස්තූතියි,
මිනිස්සු ට වඩා දේවි අලි සතුන් රන් සිරිපා ආරක්ෂා කරන බව සත්‍ය යි සත්‍ය යි සත්‍ය යි සාදු සාදු සාදු අපිත් වදිමු සාදු සාදු සාදු
Ow ow eka atta
🙏🙏🙏🙏🙏🙏
මමත් අහලා තියෙනවා සුමන සමන් දෙය්යෝ තමයි එන්නේ කියා කියනවා නේද අන්තිමට කියු දෙය නම් සම්පූර්ණයෙන්ම ඇත්ත ගොඩක් ස්තුති ඔබතුමාට
ලෝ වාසී සියලුදෙනාට සුමන සමන් දෙවි පිහිටයි සාදු සාදු සාදු..
තෙරැවන් සරනයි සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව මත යමි අසරනයට පත්ව සිටි මිනිසුන්ට ශිුපාදය වන්දනා කිරිමට අදුශ්‍යමාන බලවෙිගයක් මගින් උදවිකල අවස්ථා මා විසින් දැක ඇත්තෙමි.
සුමන සමන් දෙවි පිහිට ලබෙවා
සාදු සාදු සාදු සුමන සමන් දෙවියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🌹🌹🌹🙏🙏🙏
බුදු සරණයි !!!❤️ සාදු !!!සාදු!!!සාදු!!!🌼❤️
මට ලබන අවුරැද්දෙ යන්න ලැබේවා සුමන සමන් දෙවියන්වහන්සේගේ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
ලොව සත්ත්‍යම දහම බුදුදහමමයි...☸️☸️☸️
සාදු! සාදු! සාදු!.නමෝ බුද්ධාය!
සුමන සමන් දෙවි පිහිටයි මගේ දරුවන් 3 අම්මා ඇතුළු සැමටත් රටවැසි සැමටත් සෙතක්ම වේවා
Sadu.sadu.mn5 wathawak wandana karagathth.
සාදු සාදු සාදු 3 වතාවක් ශ්‍රීපාදය වන්දනා කල මං. ආයෙත් වදින්න හිතාගන ඉන්නේ.
හ්ම්ම්ම්ම් මාත්
අනේ මටත් තව සිය දාස් පාරක් හෝ ශ්‍රී පාදය වන්දනා කිරීමට හැකි වේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ අත් දැකීම,
මම අවු විසි අටෙිදි මගේ පුතා අවුරුදු එකහමාරක ලමයෙක්ගෙ අවදියේදි සිරිපා කරැනා කෙරැවෙ බගෙකට. නමුත් මම හැමදාමත් ප්‍රාර්ථනා කෙරැවා .ඒවගේ ම ජීවිතයේ නොයෙක් ප්‍රශ්න සමඟ මම දැන් අවු හැටක ආත්තමිමා කෙනෙක් .ප්‍රශ්න වැඩි වෙන්න වෙන්න ,මම ධර්ම මාර්ගය වෙත ලං වුනා.මෙි ලඟකදි මගේ යාළුවෙක් මාව සිරිපා කරැනා කරන්න එක්ක ගියාමට අදහන්න බැරි වුනා.කශ්ෂ්‍යප,කෝනාගම,ඇතුළු මගේ ශාෂ්තෘන්වු ගෞතම බුදුන් වහන්සේ ගේ සිරි පතුල මා වැද ගතිමි .අනේ එහෙම ෛඑෂර්යමත් මොහොතක් ......
මමත් එකපාරයි ගිහින් තියෙන්න් ආයෙ පාරක් යන්න වාසානාව ලැබේවා.
මමත් දෙපාරක්ම ශ්‍රී පාදය කරැණා කළා...මේ පාරත් කරැණා කරන්න හිතාන ඉන්නවා...ශ්‍රී පාදය කරැණා කළ සැමටත් කරැණා කරන්න බලාපොරොත්තු වන සැමටත් සුමන සමන් දෙවි පිහිටයි...🙏🙏🙏
බුදුසරණයී සුමණ සමන් දෙවියන්ගේම පිහිටයි
සාදු සාදු සා
මිනුසුන්ගෙ මනුසත්කම ඇති වේවා💔😣
සැමට බලාපොරොත්තු ඉශ්ට වෙන නිරොගි සමයක් ප්‍රාර්ථනා කරනවා
සියලු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි.
පහුගිය වාරෙට apit ගියා මගේ උපන්දිනේට මහත්තය මට දීපු තෙග්ග මේ අවුරුදු 26 ටම mata lebunu හොදම උපන්දින තෙග්ග ලබන වරෙත් මට ඕන ඒ තෙග්ග මයි
ශ්‍රි පාදයේ අවාර කාලය මාස 7කි. දෙසැම්බර් මස උඳුවප් පොහොයේ සිට මැයි මස වෙසක් පොහොය දක්වා මාස 5ක් වාර කාලයයි. මෙසේ අවාර කාලයක් නොතිබුනානම් මිනිසා විසින් ලොකු පසිසර විනාශයක් මේ වනවිටත් කර හමාරයි. මෙය තේරුම් ගත් ස්වාභාහ දහම හා මෙ බිම රකිනා දෙවිවරු විසින් මෙසේ අවාර කාලයක් සැදුවා විය හැකිය.
.
neamai
සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏
සාදු සාදු සාදු
ලෝවැසි සියලුම දෙනාට සුමන සමන් දෙවි පිහිටයි
මන් සිරිපාදෙ වන්දනා කරල තියෙනවා එත් අවරෙ වන්දන කරල නෑ එත් ආස හිතෙනව අවාරෙත් සිරිපාදෙ කරුනා කරන්න එකම එක පාරක් හරි 🙏
සිරිපාදෙ කරුනා කරල නැති හැමෝටම සිරිපාදෙ කරුනා කරන්න ලැබෙන්න ඕනි 🙏🙏🙏
සියලු දේනාට සුමන සමන් දෙවි පිහිටයි
සුමන සමන් දෙවි පිහිටයි....
සුමන් සමන් දෙවි පිහිටයි...සියලු දෙනාටම
සුමන සමන් දෙවියන් වහන්සේ ගෙ පිහිටයි සාදු සාදු සාදු
sadu sadu
COMMANDO ස්ලා අවාරේ සිරි පා කරුනා කරනවනේ😎🔥
සුමන සමන් දෙවි පිහිටයි
මන් ශ්‍රි පාධස්ථානයේ කවදාවත් ගිහින් නැ ඉක්මනින් ශ්‍රි පාධස්ථානය වැදීමට යන්න ලැබේවා 🙏🙏🙏
බුදු සරණයි!සුමන සමන් දෙවි පිහිටයි!
සියලුම දෙනාට සුමනසමන් දෙව් පිහිට ලබෙවා 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
2.13 ඔන්න ඔය හරියේ නිධානයක් ගොඩගන්න හදනව බලධාරින් විසින් මේවට කිසිම නීතියක් ක්‍රියාත්මක වෙන්නෙ නෑ ? පූජනිය ස්තානයකවත් සූරා කෑමෙන් වැලකෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලනව ☝️
මිනිසුන්ගේ හිතේ හයියෙන් කදු මුදිනට යන්න පුලුවන් බැරි එකාට බෑ
ඇත්ත
ඇත්ත
මේ ලොකයට බුදු සරණායි
බුදු සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය
මේ අවුරුද්දේවත් සිරිපාදේ යන්න මම සුමනසමන් දෙවියන්ගෙන් පිහිටෙන් යනවා
දැනට 4පාරක් ගිහිල්ලා තියේනව..ඇත්ත තමයි කියන්නේ සිරිපාදේ යන්න පින තියේන්න ඔනි පිත් එක්ක යන්න බාගේට බාගයක්ම උඩට යන් නැ නවතින්නවා සමහරක් බඩිපෙල් 10විතර තියේද්දින් නවතිනවා..හැබැයි එක සැරයක් මායි තාව අයියා කේනේකුයි ජෙසියත් නැතුව උඩම ගිහින් තියේනවා...අපිත් එක්ක ගිය කට්ටිය අතරමන් වේලා තියේනවා ඔය වගේ එක එක සිද්දි තියේනවා
සුමන සමන් දේවියගේ පිහිටයි
🙏🙏🙏🙏🛐🛐🛐🛐