අනුරගේ මා දුටු විශිෂ්ටතම කථාව | මෙය ඔබ නැරඹිය යුතුම කථාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 26

  • @Howtvlanka
    @Howtvlanka  13 ชั่วโมงที่ผ่านมา +1

    ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට පිටත් වීමට පෙර කළ හරවත් හා අතිශය සංවේදී කථාව..
    මේ රටේ ආගම දහම පිරිහිලා අධ්‍යාපනය තුළ විෂයමාලා යල්පැන ගිහින් ඉගැන්වීම් වෙළඳකරණය වෙලා තාක්ෂණය එකතු වෙලා නමුත් ගුණාත්මක බව ගිලිහිලා..
    දරුවන් හා දෙමාපියන් අධ්‍යාපනය තුළ තරඟකරුවන් බවට පත්වෙලා..
    පහසුකම් ගමට එක විදිහක් නගරයට එක විදිහක් මේවා අසමාන වෙලා..
    තරඟයකින් බිහිවන තරඟකාරී උද්ධච්ඡ කුහක අනෙකා පරයා යන මානව ගුණදහම් ගිලිහුනු පුද්ගලයින්ගෙන් රටට ජනතාවට ලෝකයට යහපත් දෙයක් අපේක්ෂා කළ හැකිද..?
    සෑම අංශයක්ම පිරිහිලා .. මේකට ප්‍රධානම හේතුව අධ්‍යාපනය විෂයමාලාව, ඉගැන්වීම, විභාග ක්‍රමය, පුහුණුව ආදී පුරවැසියන් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දුර්වල කමයි..
    අප එය වෙනස් කළ යුතුයි.. සෑම අංශයක්ම ප්‍රතිසංස්කරණය හෝ ප්‍රතිනිර්මාණය කළ යුතුයි..
    මේවා දවසෙන් දෙකෙන් කරන්න බැහැ..
    මුලු පද්ධතියම එකට ටික ටික නැවත සකස් කරමින් ඉදිරියට යා යුතුයි..
    ඒ සඳහා ඒ ඒ අංශවලට සාපේක්ෂව කාලය ගත වෙයි.. හැබැයි ඒක සිදුවන බව සහතිකයි ස්ථීරයි.. අපි ඒකට වග කියනවා වග වෙනවා..
    ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය එලෙසම රකිනවා.. එහිදී අප පාර්ශවයේ කවර තරාතිරමක අයෙකුගෙන් වුවද වරදක් සිදු වුනිනම් ඊට අදාළ නිසි ක්‍රියාමාර්ග ගැනීමට පැකිලෙන්නෙ නෑ..
    අපි හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා.. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා .
    අනුර කුමාර දිසානායක
    ජනාධිපති
    13/12/2024
    ____________________________________________
    ஜனாதிபதி அனுரகுமார திஸாநாயக்க இந்தியா செல்வதற்கு முன்னர் ஆற்றிய ஆழமான மற்றும் உணர்ச்சிகரமான உரை..
    இந்த நாட்டில் மதம் சீரழிந்து, பாடத்திட்டம் வழக்கொழிந்து, கற்பித்தல் வணிகமயமாகி, தொழில்நுட்பம் சேர்க்கப்பட்டு, தரம் இழந்துவிட்டது.
    குழந்தைகளும் பெற்றோரும் கல்வியில் போட்டியாளர்களாக மாறிவிட்டனர்.
    வசதிகள் கிராமத்திற்கு ஒரு வழி, நகரத்திற்கு ஒரு வழி என்று சமமற்றதாகிவிட்டது.
    மனித நேயத்தை இழந்த, போட்டி மனப்பான்மை, கர்வம், கபடம், பிறரிடம் இருந்து விலகியவர்களிடம் நாட்டு மக்கள் உலகிற்கு நல்லதை எதிர்பார்க்க முடியுமா..?
    ஒவ்வொரு துறையும் சீரழிந்து விட்டது.. இதற்கு முக்கிய காரணம் கல்வி பாடத்திட்டம், கற்பித்தல், தேர்வு முறை, பயிற்சி போன்றவற்றில் குடிமக்களை உருவாக்கும் செயல்பாட்டில் உள்ள பலவீனம் தான்.
    நாம் அதை மாற்ற வேண்டும்..ஒவ்வொரு துறையையும் புதுப்பிக்க வேண்டும் அல்லது மறு பொறியியலாக்க வேண்டும்..
    இதை இரண்டு நாட்களில் செய்ய முடியாது.
    ஒட்டுமொத்த அமைப்பையும் கொஞ்சம் கொஞ்சமாக சீர்திருத்தி முன்னேற வேண்டும்.
    அதற்கு, ஒவ்வொரு துறையையும் பொறுத்தமட்டில் காலம் எடுக்கும்.. ஆனால் அது நடக்கும் என்பது உறுதியும் உறுதியும்.. அதற்கு நாமே பொறுப்பு..
    நீங்கள் என் மீது வைத்துள்ள அதே நம்பிக்கையை காப்பாற்றுங்கள்.. எங்கள் கட்சியில் யாரேனும் தவறு செய்தால், உரிய நடவடிக்கை எடுக்க தயங்க மாட்டோம்.
    மனசாட்சிப்படி செயல்படுகிறோம்.. இதில் எந்த சந்தேகமும் வேண்டாம்.
    அனுரகுமார திஸாநாயக்க
    ஜனாதிபதி
    13/12/2024
    __________________________________________
    President Anura Kumara Dissanayake's profound and extremely emotional speech before leaving for India..
    In this country, religion has deteriorated, curriculum has become obsolete, teaching has become commercialized, technology has been added, but quality has been lost.
    Children and parents have become competitors in education.
    Facilities are one way for the village and one way for the city. These have become unequal..
    Can the people of the country expect anything good for the world from people who have lost their human virtues, who are competitive, arrogant, hypocritical, and alienated from others..?
    Every sector has deteriorated.. The main reason for this is the weakness in the process of creating citizens in the education curriculum, teaching, examination system, training etc.
    We need to change it..renovate or re-engineer every sector..
    These cannot be done in two days..
    The whole system needs to be reformed bit by bit and move forward..
    For that it will take time compared to the respective sectors.. But it is sure and firm that it will happen.. We are responsible for it..
    You keep the trust you have placed in me.. If there is any wrongdoing by anyone in our party, we will not hesitate to take appropriate action.
    We work according to our conscience.. Don't have any doubt about it.
    Anura Kumara Dissanayake
    President
    13/12/2024
    ‪@Howtvlanka‬​ ‪@Howtvlanka‬​ ‪@Howtvlanka‬​

  • @ChamindaDeshapriya-nn7qt
    @ChamindaDeshapriya-nn7qt 13 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි.. අපේ හදවතට දැනෙන්නේ අපේ තාත්තා වගේ. ❤❤

  • @OkenKanishka
    @OkenKanishka 13 ชั่วโมงที่ผ่านมา +2

    His credibility is amazing he has understood everything about the people who suffer under this corrupted system in Sri Lanka . We all should help him to fix these all problems and we should be patient till he do it

  • @TharangaHarshani-ye7pb
    @TharangaHarshani-ye7pb 13 ชั่วโมงที่ผ่านมา +1

    අපේ හදවතේ ජනපති ඔබයි ❤️❤️❤️❄️💙💙💙

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy 12 ชั่วโมงที่ผ่านมา +1

    රටේ ජනතාවගේ දුක වේදනාව හඳුනන මා දුටු එකම ජනාධිපතිවරයා..තෙරුවන් සරණයි ඔබතුමාට 🙏

  • @TharangaHarshani-ye7pb
    @TharangaHarshani-ye7pb 13 ชั่วโมงที่ผ่านมา +1

    සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම description යොදන මේ නාලිකාව ඉතාම වටිනා මාධ්‍ය මෙහෙවරක් ඉටු කරනවා
    I appreciate you How TV Lanka.
    Keep it up this is the genuine and great media system.
    Thank you again !

  • @ErandakaMatheesha
    @ErandakaMatheesha 13 ชั่วโมงที่ผ่านมา +1

    Niyamayi niyamayi love you president

  • @KalinguBandara
    @KalinguBandara 13 ชั่วโมงที่ผ่านมา +1

    Niyamay janadipathithumani

  • @MaheshEkanayake-lw3mn
    @MaheshEkanayake-lw3mn 13 ชั่วโมงที่ผ่านมา +1

    අපිට මේ රටට අවශ්‍ය වන්නේ මේ නායකත්වය.

  • @DeelushaSuneth
    @DeelushaSuneth 13 ชั่วโมงที่ผ่านมา +1

    JAYA WEWA

  • @HemalNarendra
    @HemalNarendra 13 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏👏👏👏👏

  • @JayanthaPanagoda
    @JayanthaPanagoda 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SashiPerera-dj5us
    @SashiPerera-dj5us 13 ชั่วโมงที่ผ่านมา +2

    ඒ වදන් හරිම අව්‍යාජයි. ඔබතුමා මේ ජනවරම නිර්මාණය කළ එය තේරුම් ගත් එකම පුද්ගලයා.

  • @KavindaKumarage
    @KavindaKumarage 13 ชั่วโมงที่ผ่านมา +1

    pata kathawa

  • @ThilinaPanagoda-k3s
    @ThilinaPanagoda-k3s 13 ชั่วโมงที่ผ่านมา +1

    obata deepu chande gena adambaray janapathithumani

  • @sunethpathirage219
    @sunethpathirage219 6 ชั่วโมงที่ผ่านมา

    මේ කතා අහල ඉගෙනගන්න බැරි මිනිහෙක් ඉන්නවනම් ඌ වැඩක් නෑ එතරම් ආදරනීය කතා අපේ ජනපතිතුමා විශ්ව බල්‍යෙන් ආරක්ශා වේවා

  • @binnyLawry
    @binnyLawry 13 ชั่วโมงที่ผ่านมา +1

    හැම දේම ගැනම දන්නවා.. ඒ නිසා මෙයා රට හදනවා.....

  • @TharangaHarshani-ye7pb
    @TharangaHarshani-ye7pb 13 ชั่วโมงที่ผ่านมา +1

    kiyana eka karana ape nayakaya.

  • @DeepalSamankumara
    @DeepalSamankumara 13 ชั่วโมงที่ผ่านมา +1

    api malimawa newey wisawasa karanne ape AKD witharay

  • @PushpaKumara-xu2rq
    @PushpaKumara-xu2rq 13 ชั่วโมงที่ผ่านมา +1

    JANAPATHI HADE KETILA IWARAY

  • @dhanajayasiriwardana
    @dhanajayasiriwardana 13 ชั่วโมงที่ผ่านมา +1

    gamwala prashna danne game koolek. api okkama ekathuwela game kollawa raja kara. game kolla kawada hari apiwa raja karaway. ape AKD

  • @NomanPalihawadana
    @NomanPalihawadana 13 ชั่วโมงที่ผ่านมา +1

    Janthawage getalu saha sihina hodin hadunagath janapathi kenek

  • @samanthadayananda2997
    @samanthadayananda2997 11 ชั่วโมงที่ผ่านมา +1

    Katha ahannda uba kiyanne ube katha ahala athiwela mokda hemdama api ahuwe obe surangana katha withrai wedanethi

  • @samanthadayananda2997
    @samanthadayananda2997 11 ชั่วโมงที่ผ่านมา +1

    Ai uba indiyawe giyada english danna ekek ekka palayan bn mehe කයිවාරු keliyata ehe be😂😂

  • @Howtvlanka
    @Howtvlanka  13 ชั่วโมงที่ผ่านมา