සිරිධම්මගේ සහ තිත්තගල්ලගේ විකෘති හෙළි කළ සිත් නෙත් අසපුව | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2020
  • #සංගායනා_85
    Contact us - 070-3421083
    Email - sujathaputhralk@gmail.com
    Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
    Web Site - www.sujathaputhra.lk
    Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
    ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
    එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
    ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
    තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
    යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
    පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
    ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
    සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
    Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
    පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
    Facebook පිටුව - groups/23059...
    අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
    මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
    Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
    සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

ความคิดเห็น • 157

  • @vishwayathra8448
    @vishwayathra8448 3 ปีที่แล้ว +23

    අති පූජණීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ.මාතර මහින්ද ස්වාමීන් වහන්සේ,කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ... සහ තවත් උතුම් ස්වාමින් වහන්සේලා ඉතා සුලු ප්‍රමාණයක් උවත් පින්වන්තයිගේ පුණ්‍ය ශක්තිය නිසාම අද මිත්‍යාවන් බහුල පරිසරයේ පිරිහෙමින් පවතින සමයේ පහල වී නොසිටින්න අද බොද්ධයන් අනාතයි.ඉතින් නිවරදි බුදු මග කලාතුරකින් ලද දුර්ලබ ජීවිතයේ වටිනාකම මාර්ගය කියාදෙන මේ ස්වාමීන් වහන්සේලා කිහිප නම උවත්. ඒ මහා සඝ රුවණට අපේගේ උතුම් නමස්කාරයම වේවා.සාධූ සාධූ සාධූ ඒ ස්වාමීන් වහන්සේලාගේ ධර්ම මාර්ගය ඉක්මණින්ම පූර්ණය වීමට සිදු කරනා සත්පුරුෂ කල්‍යාන මිත්‍රත්වය මහත් වූ ශක්තියක්ම වේවා.

  • @banukaprasad9735
    @banukaprasad9735 4 ปีที่แล้ว +8

    සාදු..සාදු...මේ සසුන වනසන අයගේ සැබැ නිරැවත මෙසේ හෙලි කිරිම බොහොම වටිනවා.

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +38

    ඇත්තටම ඔබ වහන්සේ ගැන අපිටනම් සතුටුයි වැරදි දැක දැක නිහඬ වුණොත් අපිට බුදු මඟක් නැති වෙනවා දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kasunkarunarathna38
      @kasunkarunarathna38 4 ปีที่แล้ว

      හබරාදුව‍ කිට්ටුව‍ ඉස්සර මිනුස්සු de දෙ න්නෙක්‌
      හවසට බීගෙන කෑගන හැ ටි මත‍ක්වෙනව

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      🤣🤣🤣

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු ..සාදු ..සාදු ..!!!

    • @123468152
      @123468152 4 ปีที่แล้ว +3

      Mage Sangharathnayata namaskaraya...ayu warna .niroghi bawa ha yoda shakthiya lebewa...budu sasuna rakinna.bohoma pin. Sadu sadu sadu..

  • @sumnalekamlage7546
    @sumnalekamlage7546 3 ปีที่แล้ว +9

    ඔබ වහන්සේ හරි අපේ හාමුදුරැවනේ .අපිටත් හරිම වෙිදනයි. ඒ අය බුදු හාමුදුරුවන් ට වත් ගෞවරය ක් නැහැ .ඒ අය බුදු වෙලා

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ වහන්සේ කෙලින් කථාකරන ස්වාමීන් වහන්සේ නමක් ඔබ වැනි බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ උතුම් බුද්ධ ශාසනය රැක ගත යුතුයි .ඉදිරි පරපුර යහමගට ගැනීමට හැකි වන්නේ උතුම් බුදු දහම පමණයි . තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 3 ปีที่แล้ว +2

    අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +19

    ඔබ වහන්සේට නමස්කාර වේවා.... 🙏🏻🙏🏻🙏🏻

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว +5

    යකො සමන්තබද්ද ලාව ගෙනවෙ නෙත් fm එකතමා.

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Adee ehemada 😅

  • @padiyathalawenaradathero1277
    @padiyathalawenaradathero1277 4 ปีที่แล้ว +6

    Teruwan saranai pinwath samidune....obawahanseta me sambudu sasuna rakinna ananta teruwan saranen....labewa...

  • @sulochanadissanayake1298
    @sulochanadissanayake1298 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ ගේ තැනට එන්න ඒ කුහක හාමුදුරුවන් වහන්සේට එන්න බෑ ශ්‍රාවක අප ඔබවහන්සේගේ දේශනාවලින්ම ඉතාමත් පැහැදිලි අවභෝද යක් ලබා ගන්නවා හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @jeevanasuriyapatabedi3918
    @jeevanasuriyapatabedi3918 4 ปีที่แล้ว +9

    ඉතාමත් හොඳ පණිවිඩයක් . බුදු දහම විනාශ කිරීමට හදන චීවරධාරීන් ට හා ගිහියන් ට මෙය ඉතාමත් හොඳ පණිවිඩයක්

  • @akyamunayamuna263
    @akyamunayamuna263 4 ปีที่แล้ว +2

    Pinwatha suwaminwahansata godak pin. Maga.namas karaya.wawa. Sadu sadu sadu namo budda.

  • @srimathieweerakoon4796
    @srimathieweerakoon4796 3 ปีที่แล้ว +1

    බුදු දහම විනාශ කිරීමට හදන චීවරධාරීන් ට හා ගිහියන් ට මෙය ඉතාමත් හොඳ පණිවිඩයක් !!

  • @nilukank3564
    @nilukank3564 4 ปีที่แล้ว +6

    Oba wahanseta kerana sewawata uthum NIWANAMA ashirwadaya WEWA, 🙏🙏🙏🙏🙏
    EYALATA KERANA dewal walata prethipala lebevi sasara Gama edi.

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s ปีที่แล้ว +1

    Sadu sadu sadu...namo buddaya... 🙏🌸💓💞🌼💐🌟💕

  • @slrupasinghe4906
    @slrupasinghe4906 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌷🌷නමස්කාර වේවා පිංවත් ස්වමින් වහන්ස 🙏🙏🙏🙏

  • @ashanmadhushanka2843
    @ashanmadhushanka2843 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏

  • @CeylonDiary
    @CeylonDiary 4 ปีที่แล้ว +1

    Manivattama Abikkama! Sadu Sadu Sadu! Bhoma pin Obawahansleta...

  • @thiyashaamarasingha1232
    @thiyashaamarasingha1232 3 ปีที่แล้ว +1

    Ane hamuduruwane obawahanseta deerga ayu labeva! Ahinsaka bodu janathawa sansara dukin mudawalannata dhairya shaktiya thawa thawath laneway! Oba wahansenam budunwahansege puththarathnayakmai ...said said🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @ravinduyuvantha6054
    @ravinduyuvantha6054 4 ปีที่แล้ว +4

    Ma budu dahama apa jivithata gdk vatinawa hamuduruwana .

  • @Alliswell-cj1wx
    @Alliswell-cj1wx 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinwath swamin vahansa obavahanse me byddasasanaya rakaganna idiripathvena eka gana apita sathutui. Sasanaye abivurdiya rakaganna obavahanseva sasanayata pooja kala demaupiyant theruvan saranin uthum darmavabodayama labeva!!!

  • @user-ke7sb8fq5u
    @user-ke7sb8fq5u 3 ปีที่แล้ว +2

    අනේ පින්සිද්ද වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏

  • @jayanthathilakarathne1887
    @jayanthathilakarathne1887 4 ปีที่แล้ว +2

    Oba wahanseta niduk nirogee deergausha lebewa

  • @sangeethkumara0
    @sangeethkumara0 3 ปีที่แล้ว +4

    අපේ හමුදුරුවනේ අපි ඔබ වහන්සේ සමග

  • @clsherrow1670
    @clsherrow1670 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ ❤️❤️❤️❤️❤️

  • @charithaperera4768
    @charithaperera4768 3 ปีที่แล้ว +1

    Bohoma pin 🙏🙏🙏

  • @dayaniliyanage1918
    @dayaniliyanage1918 4 ปีที่แล้ว +1

    Mulinma Neth Fm Akata Pin denawa me Sambandawa Kathakalata.
    Pinwath Suwamin Wahansa!
    Obawahanseta Palamuwan mage Namaskarawewa🙏....me Daham Wikurthikayan Wenuwen Peni Sitimagana Pin Siduwewa.!!!!!!!
    Pasugiyakale Purawatama Budun kiyaganna, saha Rahath kiyaganna, me Kandayama Rate, Loke, Namagiya Kotinma Kiuwoth Mulinma Chathurayya Sathya Kiyadipu ( Dannam Hamathanama Niwana Gana Kiyadenawa Unwahansegen Passe. )
    mamath Kalayak Dahama Soyagiya kenek Nisa mama Dannawa A gana.!!!!!!!!!!!
    Me set Aka Akathuwela A Dahamin Pohosath Siyalu Suwamin Wahanselata Paharagehuwa. Hariyata Deshapalana, Wada,wiwada,wage. Me Ayatath Kadeyana Nalika Thiyenawa.
    Matath Thiyena Prashne thamai Maha Nayaka Hamuduruwaru As,Kan,Piyayagena Sitima.
    Neth Fm Kiyanne Ape Rate Ithama Hoda Guna garuka Nalikawak "Dahamin Poshitha."
    Me gana Soya Balanna. KiyaIa llimak Karanawa Waruna Mahathaneni. Pin Siduwewa Obathumata . Oya Nade Budapuujawalata Garahanawa.
    Dhathun Wahanselata Garahanawa. me Siyalla Ape Jiwayai.
    Budunwahanseta Garaha,Garaha, A Puthgalayo Upadina Paati Dada, Thamunge Pilima Hadagena mal uda Awidimin. Lokeya Hinassanawa.
    Bauddha Apita Lajjai. Katahakarakamin Siyalu Suwamin Wahanselata Gahaganna Kathakaranawa.
    Oya Pirisath Akka Akathuwenne A Wagema Ayai. Deudath Pirisa Nokiya Monawa Kiyannada?
    Theruwansaranai.🙏

  • @chandrikadamayanthi4435
    @chandrikadamayanthi4435 2 ปีที่แล้ว

    Anee pinsedda wenawa ape pinwath suwaminwahansa sadu sadu sadu

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @ranidisanayakerani6298
    @ranidisanayakerani6298 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @wasanthiemutunayaka2093
    @wasanthiemutunayaka2093 2 ปีที่แล้ว

    අබිදර්මය දෙන ගත්තා ගණන් බුදුන් ට බනින ඒක තමා wede

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 4 ปีที่แล้ว +1

    Swameenwasnse.. Oba..obage gamane yanna. Mande obage anugamikayaki..Apate lokaya hadanneta bariya..eya lokaya visin balaganeevi... Sadu.. Sadu.. Sadu..🙏🙏🙏

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 3 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏
    Sathyayai, me uthum buddha sasanaya rakina yathiwarayan wahansela naha, esema inna maha nayakawaru, adikarana sangha nayakawaru nihandawa.. idimama me sasanaye parihaniyata hethuwai. Prabala dharma sanghayanawak, vinaya pitakaya nawatha sanghayanawak ithama awashyai. Sathyaya u uthum dharma rathnaya vikurthi karanna haduwath.. param sathya visinma eya nihanda karanu atha 🙏 🌷

  • @swarnamunasingha2980
    @swarnamunasingha2980 3 ปีที่แล้ว

    oba wahanseta namaskara wewa sadu sadu sadu

  • @pasanchamath7508
    @pasanchamath7508 3 ปีที่แล้ว

    Samanal sadu 🦋

  • @liinapirs4954
    @liinapirs4954 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @digitizeelectronics6681
    @digitizeelectronics6681 3 ปีที่แล้ว

    Katha karanakota tak tok gaanawa wage saddayak ena eka nawaththanna. Audio producer thumani mala ashobanai e sadde. Theruwan saranai.

  • @ajitham-hk6gu
    @ajitham-hk6gu 4 ปีที่แล้ว +2

    Desana karanna pinwath hamuduruwane.hedena kena hedei.

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @Jeanfrecesche
    @Jeanfrecesche 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว +2

    අනේ මන්දා...ඔබවහන්සේත් ඕනා අපිට..
    අපිට හරියටම කියන්නකෝ..මොන ස්වාමින්වහන්සේද හරි මොන ස්වාමින්වහන්සේ ද වැරදි..මීට වැඩිය පැහැදිලි වැඩසටහනක් කරන්නකො.අපි ආසයි ඔබ වහන්සේ ඉදිරියට ඇවිත් මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරනවා නම්..

  • @kumarisadusadu5149
    @kumarisadusadu5149 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sucharithajayasinghe5899
    @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +1

    Ape hamuduruwane namaskara wewa oba wahanseta.sinduwawen kawiyen ho onama vidiyakata keewath ehi adahasa neda api ganna ona.budu Guna geetha bhakthi geetha ehemath weradida.therenne nathi nisay ahanne.samawana sekwa.

    • @anjuleeboralessa2397
      @anjuleeboralessa2397 4 ปีที่แล้ว +3

      මෛත්‍රී වේවා. බුද්ධ දර්ශනය නම් පංච උපාදානස්කන්ධය දුක බවයි. එය ගීතයකින් කීමට යාමේදී, පෘතග්ජන පුද්ගලයා ඇලෙන්නේ එම ගීතයේ ආස්වාදයටයි. එනම් ගන්නා සංඥාවම විකෘතියි. එවිට එහි ආදීනවය අපි නොදකියි. එමෙන්ම කෙලෙස් බහුල අපිට, මෙවැනි අරමුනක නිවැරදි මනසිකාරයේ යෙදීමට නොහැකියි. තවද, බුදු ගුණ ගී, භක්ති ගී වැනි දේවලින් වර්ධනය වන්නේ අමූලිකා ශ්‍රද්ධාවයි. බුද්ධ දර්ශනය තුල ශ්‍රද්ධාව නම් නිවැරදි අවබෝදයක් තුල ඇති කර ගන්න ආකාරවතී ශ්‍රද්ධාවයි. අමූලිකා ශ්‍රද්ධාව නොවෙයි. තෙරුවන් සරනයි.

    • @sucharithajayasinghe5899
      @sucharithajayasinghe5899 4 ปีที่แล้ว +2

      Anjulee mama ahuwe swamin wahansegenuy.oba niwan maga yana kenek yay sithanawa. Mama shema ahuwe yam hethuwak athiway. Obage pilithurata bohoma pin. Niwanama wewa.

  • @Asanthaliyanage.4262
    @Asanthaliyanage.4262 2 ปีที่แล้ว

    ඔබවහන්සේ වන්ගීස ස්වාමීන් වහන්සේගේ එකම එක බනක් අහන්න . එතකොට තේරෙවි සිරිදම්ම හිමි කියන දේ...... ඔබවහන්සේ ඉවසන්න.

  • @youandworld3703
    @youandworld3703 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @sumithekanayake9217
    @sumithekanayake9217 3 ปีที่แล้ว

    🙏

  • @shirleyperera5679
    @shirleyperera5679 4 ปีที่แล้ว

    hey swminwansa sinduwen desanakerana dewall hìthi huniya hagamlkayanta

  • @sanjeewasenadeera3765
    @sanjeewasenadeera3765 2 ปีที่แล้ว

    Api siyaluma swamin wahanselagenma bana ahamu.hoda de pamanak sithata gamu.kisima suwamin wahnsenamaka ape hithe dwesayak athi karan apa gatha nowemu.

  • @sitharalakmini3230
    @sitharalakmini3230 3 ปีที่แล้ว

    💐🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏💐

  • @janakapunchihewa9364
    @janakapunchihewa9364 4 ปีที่แล้ว +13

    මාධ්‍ය එකම පාර්ශවයකට අවස්ථාව නොදී දෙපාර්ශවයක් ගෙන්වන්න. එතකොට තවත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. නැතිනම් කලින්ම අපාගත වෙන්නෙ මාධ්‍ය සෙට් එක.

  • @nilmininilmini6532
    @nilmininilmini6532 3 ปีที่แล้ว +1

    Adanam darmaya Adarmaya thora gannaAko lokuma Amaru deyak

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว +2

    Paw ma niwadaka mahatha.

  • @amaraairangani374
    @amaraairangani374 3 ปีที่แล้ว

    Budusasuna Babalewa !

  • @ranjithsubasinghe9399
    @ranjithsubasinghe9399 3 ปีที่แล้ว

    Swamin wahansa kavi banath kapa nadda?

  • @AchalaPriyadarshana
    @AchalaPriyadarshana 3 ปีที่แล้ว +7

    පිටිදූවේ සමන්තභද්‍ර දැන්වත් බොරු කියන්න එපා ......

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว +1

      යන උනුත් දැනගන්න එපෑ බන් .සිරිධම්ම ගෙපැත්තෙ ඉදන් පින්වන්ත ස්වාමීන් වහන්සේ ලට බැනල පව් කරනවා

  • @gradewicelk6699
    @gradewicelk6699 2 ปีที่แล้ว +1

    පිං

  • @user-cj7ur8wq5h
    @user-cj7ur8wq5h 4 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ ශාසනය යමක් කරන බව දනිමි.ඔබ වහන්සේට මාගේ නමස්කාරය .නමුත් මේ නාලිකාවද රට විනාශ මුඛයට ගෙනියන එක් නාලිකාවක්...හැමදාම හැමදේම සගවන්න අවුස්සන්න බෑ...

  • @rasangiathukorala9136
    @rasangiathukorala9136 3 ปีที่แล้ว

    බුදු හාමුදුරුවන්ගේ කාලෙත් හිටියා ඒ වගේ අය දැනුත් ඉන්නවා අනාගතෙත් ඉන්නවා...
    මෝඩයි , අනේ මන්දා ඉතින්...

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +2

    ඇයි ඔබ වහන්සේලා මේක ප්‍රසිද්ධ තැනක වාද කරන්නෙ නැත්තේ

    • @user-qb1uj2tg9p
      @user-qb1uj2tg9p 2 ปีที่แล้ว +1

      ඇයි කවුරුත් වාද කරන්නේ.මොලයක් තියෙනවනම් හරි දේ තෝරගන්න ඕන කෙනෙක්ට ඵුලුවන්

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Waada karannath Siridamma enna epai. Bayagulla aawe naha ne saakachchawata.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว +2

    අද සම්මත යේ සිවුරු පොරවාගත් ස්වාමීන් වහන්සේලාටයි මේ,,, මෛත්‍රිය බුදුන්දැක නිවන්සැප විදින්න අසරන මිනිසුන් ප්‍රාර්ථනා කරවන ඔබලා නොවේද දර්මය විකුර්ති කරන්නේ,,, ??? කොහොමත් බුදු පියාණන් වහන්සේ දේවත්වයට ඔසවා තැබීම, හෙලබිමේ ගෝත්‍රික අරියශ්‍රාවක උතුමන් වහන්සේලා හා මුතුන්මිත්තන් තිරිසන්නු දල යක්කු නාගයෝ කුම්බාන්ඩයෝ කල සම්මත බුද්ධ ආගම නමින් පෙනිසිටින සිවුරුදැරූ අස්සුතවත් පෘතග්ජන මහනබනුනන්ට සතර අපාය උරුම වීම නවත්තන්න බෑ,, ඒක නියාම ධර්මයට අදාලව ,, මේ උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව හෙවත් පටිච්චසමුප්පාද දර්මය දේශනා කල සිරිසද්දර්මය සමග සෙල්ලම් කරන්න එපා, ඔය උතුම් බුද්ධ චීවරයෙන් විලිවස ගෙන කරන කෙරුවාව දන් දැන් රටම දන්නවා සම්මත ම්සදූටු ආගම් කෙරුවාවල් දිනපත tv news වලින් පේනවා ,, උතුම් බුද්ධ දෙශනාව තුලින් පෙන්වා දෙන රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කරන මග කෝ,, ?? මේ තක්කඩි වැඩහොදයි දහම නොදන්නා ආච්චිලාට , අද ග්‍රන්ථ දූරය පුරමින් දැනුමෙන් උගත්කමින් රෑකියා ව්‍යාපාර කට්ටඩිකම් කරමින් කීර්ති ප්‍රසන්සා ගරුබුහුනන් ආදියෙහි ඇලීගැලීම තුලින් නිවන් දකින්න බෑ යං දමාදානං තං වතං සංවරත්තේන සීලං නොදත් අස්සුතවත් පෘතග්ජන ඔබලා යංකිංචි සමුදය්ස් ධම්මං සබ්බන්තං නිරෝද ධම්මංති යනුද නොදනි ,, බුද්ධ විශය අචින්ත්‍යයි පරමගම්භීර දර්මතාවයකි එය ප්‍රඥාවන්තයින්ට මිස දුප්ප්‍රඥාස්ස මොට්ට මෝල් අන්ද බාල පෘතග්ජන උම්මත්තක මිනිසුන්ට නොවේ,, ත්‍රිපිටක ධර්මයේ මහාපරිනිබ්භාන සූත්‍රයේ 95 වන චේදයේ සදහන් කරුනු කියවා බලන්න ප්‍රඥාව අධික ගෝතම සම්බුදු හිමිගෙ සාසනයේ නිවන් දකින්න පින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට සෝතාපන්න පලයට පත්ව්මට අදාලව සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි බුද්ධ ශක්තියට අනුගත වී නිවන්මග විවරණය කර ගතයුතුයි ,, ඔබලා දහම සමග නොගැටී නොඇලි මුලානොවී ප්‍රඥාවන් බලන්න, susith 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

    • @sanjeewaroshantha2986
      @sanjeewaroshantha2986 ปีที่แล้ว

      මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු හරිහොරුන් මහා පචෝරිස් තුමාගේ ගල් පැලෙන ටොන් පච අහන්න

  • @ajithpriyaranjanagamage6245
    @ajithpriyaranjanagamage6245 4 ปีที่แล้ว +3

    කවි බණ ප්‍රශ්නයක් නැද්ද ...

    • @buddhaviharidewanagala5405
      @buddhaviharidewanagala5405 4 ปีที่แล้ว +3

      භික්ෂූන් වහන්සේලාට විනයට අනුව කවි බන කිව නොහැකිය .

    • @ravindraprabath1898
      @ravindraprabath1898 3 ปีที่แล้ว +2

      පැහැදිලිවම ප්‍රශ්නයක්.
      ශබ්ද රසය ගැන විතරක් අවදානය යොමුවේ.

  • @hmckherath
    @hmckherath 3 ปีที่แล้ว

    Oba wahanse wiwadekata enawa kiyala wiwadekata yanne naththe ai?

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Siridamma ne aawe natte

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 3 ปีที่แล้ว +1

    Why did Sith Neth Asapuwa subsequently stopped Most Ven Kirillapone Dhammawijaya Thero’s regular 2 hr program on Sundays?
    Fridays we hear a monk , on the pretext of explaining Pujawaliya describe female hair and so on. Is that type of sermon more important as he always introduces a song too at the end of the sermon ? ( Btw I have stopped listening to Sith Neth Asapuwa on Fridays as I don’t appreciate such sermons).

  • @udenisampath5806
    @udenisampath5806 4 ปีที่แล้ว +18

    මාධ්‍යවේදීන් අල්ලාගෙන තැන තැන කතා කරලා මිනිස්සු කුපිත නොකර අදාල කෙනාව මුණගැහිලා සාකච්ඡා කරලා ඔබ වහන්සේගේ ආදරණීය ගිහි පින්වතුන්ට ආදර්ශයක් දුන්නා නම් නේද හොඳ අපේ හාමුදුරුවනේ.......

    • @hendalaseelathero8777
      @hendalaseelathero8777 4 ปีที่แล้ว +1

      Awabodayai danuma atharei loku wenasak tiynawa. Awabodyedi nosali inna puluwan eth danumedi ehema inna ba. boho garu pinwath swaminwanselata danuma bohomai namuth awabodaya heenai. ekai me gatenne. oba thumi hari. mehema kalama wenne ek bikshuwak niwaradi kiyla anek bikushuwata waira karala minissu nikanma apaya gami wenawa. methanin labena niveema, samadiya, praggawa mokak da ?

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว +1

      හොර ගනයින්ව එලිදරව් කල යුතුමයි. උන් අපේ මතු පරපුරට ගෙනියන්න, ගොඩ යන්න තියෙන ධර්මය කනවා. බුදු පියාණන් අනාගත බය සූත්‍රයේදී දේශනා කරනවා " මහණෙනි, මගේ ධර්මය නැතිවන්නේ මේ ශාසනයේම පහලවන හිස් පුරුෂයන් නිසයි" කියා!. මේ බඩ්ඩට පිස්සු. සයිකෝසිස්. ඕකට බෙහෙත් අරන් දීපල්ල.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 3 ปีที่แล้ว

      @Keshan Perera නැත. හම්බුනොත් මෙතන දාන්න!

  • @Camlingreed
    @Camlingreed 3 ปีที่แล้ว +1

    යකෝ ඇත්ත දන්න එකෙක්වත් යන්නෙ නෑ නෙ ඔය බොරුකාරයො එලවලා දාන්න බොරුවට කයිය කෙලිනවා මයික්එකක් ලැබුනාම..

    • @rejijayashan5201
      @rejijayashan5201 3 ปีที่แล้ว

      th-cam.com/video/jUiL9WsrBy8/w-d-xo.html

  • @sahirukavishan3471
    @sahirukavishan3471 3 ปีที่แล้ว

    එතකොට සුත්ත නිපාතය.

  • @anelien2586
    @anelien2586 3 ปีที่แล้ว +1

    ඇයි තිත්තගල්ලෙ හාමුදුරුවෝ ගෙන්නෙ නැත්තෙ නෙත් එකට 😂

    • @anelien2586
      @anelien2586 3 ปีที่แล้ว

      @@TheChicKenHuman ඒක ඇත්ත 😂⚡

  • @kusumaellepola5237
    @kusumaellepola5237 3 ปีที่แล้ว

    .... .

  • @nadeeraranawaka1096
    @nadeeraranawaka1096 4 ปีที่แล้ว +1

    ශාසන විනාශයේ ඇරඹුමක්ද මේ විකාර..බුද්ධ ශාසන අමාත්‍යාංශයක් තියෙන්නෙ මොකටද....

  • @Shortatshot5028
    @Shortatshot5028 4 ปีที่แล้ว +2

    Are you enlightened? Did you attain "NIBBANA" Ven. Dammawijaya thero?? Could I have a straight answer? Because I want to listen "Bana" from a thero who have already attained this. තෙරුවන් සරණයි 🙏.

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว +4

      May be he is. How do you decide? do you have a METER of some kind to detect ?? A Bhikku is not supposed reveal "Maga pala" according Vinaya pitaka Do you know that Mr. Genius??

    • @Shortatshot5028
      @Shortatshot5028 4 ปีที่แล้ว +1

      @@dharmagaveshaka1 Vinaya Pitaka - another book. Nibbana is go beyond books & knowledge. 🙏

    • @Shortatshot5028
      @Shortatshot5028 4 ปีที่แล้ว +2

      @@dharmagaveshaka1 By the way, learn to call another person respectfully. Do not show you low qualities & bad behaviour in front of others. I am not a "Genius" as you questioned. I am a priest. තෙරුවන් සරණයි 🙏

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว +3

      @@Shortatshot5028 There is a diagnosis in Psychiatry called Psychosis. The patients who suffer from Psychosis are delusional and tend to think they have become God, they have enlightened, They have become a Buddha, An Arahath an so on. They reject common sense and accepted knowledge, books, theories. You seem to reject the Vinaya Pitaka and Buddha's words ! Wow! 🤪🤪🤪 And you seem to think some mental patient from Pitiduwa could just become an Arahath out of thin air! Just take a step back see where you are standing. Please seek medical advice.😂😂😂

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว +1

      @@peaceofmind9928 You will only have pieces of mind if you follow this idiot. What a waste of life! th-cam.com/video/JV-hZ7ZUi2M/w-d-xo.html
      th-cam.com/video/3yXzng2Rgaw/w-d-xo.html
      th-cam.com/video/RQtnsIsn8KM/w-d-xo.html
      th-cam.com/video/HqKMiFmFV4o/w-d-xo.html
      th-cam.com/video/BymLUCMNAkg/w-d-xo.html

  • @susimasusima6558
    @susimasusima6558 4 ปีที่แล้ว +1

    Kiyanna kese keewath ahanna sihi buddiyen asanna niwan dakinna uthsaha karanna api laga kochchara adupadukam tiyanawada ewa hada gannawa nam katawath kagewath aduwa penne ne anunge aduwa apita penne ape aduwak nisa

  • @yehandissanayake7876
    @yehandissanayake7876 3 ปีที่แล้ว

    සින්දු කියපු නිසා ඔය කරන විවේචනය ම කුනුහරප බන කියන කොටුවෙ පොඩි හාමුදුරුවෝ ගැන කිසිම මාද්‍යයක විවේචනය කරන් නැත්තෙ ඇයි

  • @kasunkariyawasam9634
    @kasunkariyawasam9634 4 ปีที่แล้ว +4

    SAMANTHA BHADRA HAMUDURUWANGE issarahata yanna hamoma bayai. boruwata tana tana kiyawanawa. OBA WAHANSEGE bana walata wada samantha bhadra hamuduruwange bana walata hitha niwenawa,,, Eersha karanna epa ape hamuduruwane,,,

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว +1

      පිස්සො ගාවට යන්න මොලේ තියෙන උගත් මිනිස්සු බයයි. පිස්සනේ. ඌරෝ එක්ක හැප්පෙන්නේ සිංහයෝ යනවද??

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Siridamma thama bayagulla, thapowanaye hamduruwo saha Dammawijya hamduruwonge saakachchawata aawe natte bayagulu kamata.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +9

    ඉතින් උන්වහන්සේ සමග සාකච්ඡා කරන්න තරම් කසේරුකාවක් නැතිවම මේ මිනිස් ප්‍රජාවගේ අවාසනාවකි.......අනේ නිකං අඩන්නැතිව ප්‍රසිද්ධ සාකච්ඡා වක් සුදානම් කරනවල්ලකො..... නිකම්ම මෝඩ අම්බරුවන් වෙන්න එපා.....එය ඔය චීවරය අවභාවිතා කරන්න එපා මේ ශ්‍රී සද්ධර්මය වැනසු වේ .....සිංහ හම පොරවා ගත් හිවලුන් බව දතයුතුය......සකල විධ මිනිස් ප්‍රජාවට සම්මා දිට්ඨිය පහල වේවා..... තෙරුවන් සරණයි....

    • @dharmagaveshaka1
      @dharmagaveshaka1 4 ปีที่แล้ว +3

      මොනව කතා කොරන්නද පිස්සෙක් එක්ක. ඔය බඩ්ඩයාව දොස්තරෙක්ට පෙන්නුවා නම් කියයි ඕකට තියෙන්නේ සයිකෝසියාව. මානසික ලෙඩක්. බෙහෙත් අරන් දීපල්ලා.

    • @budugunaananthaiwasana1996
      @budugunaananthaiwasana1996 4 ปีที่แล้ว +2

      @@dharmagaveshaka1 👍 අනිවාර්යයෙන්

  • @pasanchamath7508
    @pasanchamath7508 3 ปีที่แล้ว

    🐗🐗🐗

  • @dayanhesara9869
    @dayanhesara9869 3 ปีที่แล้ว

    Jokes

  • @pasanchamath7508
    @pasanchamath7508 3 ปีที่แล้ว

    Buddha kiyanne mha purushayek hamuduruwane ithin un whanseta apahasa karanna epa me samanl bana kiyala buddha ta apahsa karanna epa 🙏 oba whanse rhath unata passe hormones wala parshnayak unad danne na mokkd katahada poddak wenas ne 🙏🙏 ane sadu 🦋🦋🦋😂

  • @KTS80
    @KTS80 4 ปีที่แล้ว +5

    4.53 දැන් අපිට පුලුවන්ද වැයුම් අහන්න.. දැන් අපිට පුලුවන්ද නැටුම් බලන්න...🤣
    එක් පසෙක සිටියේ ම බේළුව පාණ්ඩු වීණාව හැඬැවී ය. බුදුරජුන් පිළිබඳ වූ ද දහම පිළිබඳ වූ ද රහතුන් පිළිබඳ වූ ද කාමගුණ හා පිළිබඳ වූ ද මේ ගාථා ගැයි ය:
    පන්සිළුහු මෙසේ කී කල්හි භාග්‍යවතුන්වහන්සේ ඔහු අමතා, “පන්සිළුව, තගේ වෙණෙහි තත් හඬ තගේ ගී හඬ හා ද, තගේ ගී හඬත් තත් හඬ හා ද සැසැඳේ. පන්සිළුව, තගේ තත් හඬ ගී හඬ නො ඉක්මෙයි. තගේ ගී හඬත් තත්හඬ ඉක්මැ නො යෙයි. පන්සිළුව, බුදුගුණ අසළ, දහම් ගුණ අසළ, සඟ ගුණ අසළ, රහත් ගුණ අසළ, කම් ගුණ අසළ, මේ ගාථා තා විසින් කවර දාක රැසැයිණි දැ?” යි අසා වදාළ සේක.
    දැන් බුදුරජාණන් වහන්සේ ගායනය වාදනය ඇහෙනකොට අහන්නෙ නැතුව කන් වහ ගත්තාද ඔය කියන විදියට...

    • @KirulapanaDhammawijayaThero
      @KirulapanaDhammawijayaThero  4 ปีที่แล้ว +7

      ඔහේගේ චක් ගෝලයට ආරාධනාවක් කළා.. බය නැතිව එන්න කියන්න.. මම එතනදිම කියලා දෙන්නම් ගුරු ගෝල ඔක්කොටම විනය හා ධර්මය..

    • @KTS80
      @KTS80 4 ปีที่แล้ว +4

      @@KirulapanaDhammawijayaThero තමන් වහන්සෙ අනුන්ට කියන්න කලින් හිත හදා ගත්තානම්....
      බුදුරජාණන් වහන්සේ මාරදූවරු නටන කොටත් ඇස්දෙක වහගන්නෙ නැතුව හිටියා.. මොකොද හිත හෙල්ලෙන්නෙ නැතිනිසා...

    • @animalseekers6134
      @animalseekers6134 4 ปีที่แล้ว +2

      @@KTS80 budu hamuduruwan katawath samana wenne na......dharmaya winasa karanne nathuwa kata wahagena hitapan paw kara...sakkiliya...

    • @KTS80
      @KTS80 4 ปีที่แล้ว +5

      @@animalseekers6134 උත්තරෙන්ම පේනවා ධර්මය අරාක්ශාකරන හැටි.. තර්කයකට උත්තර දෙන්නබැරි, මධ්‍යස්තව පිටස්තර මතයක් දරාගන්න බැරි එවුන් ද බන් අනුන් ට ධර්මය ආරක්ශාකරන හැටි කියන්නෙ...
      හිත ගිනි අරගෙන ඇග නලියනවා වගේ නේ...
      මම බුදුරජාණන් වහන්සෙව කාටවත් සමාන කලේ නෑ.. හැබැයි කර ගත යුතු දේ කර ගත්තානම්..හිතෙ නිවීම සමානයි.. එහෙනම් ඔය ප්‍ර්ශ්න නෑ.
      කුහක කම..

    • @animalseekers6134
      @animalseekers6134 4 ปีที่แล้ว +3

      @@KTS80 dharmaya gana oya monada danne......oya boru mawum karayekuge kuli karayek kiyala api dannawa....me dahama tiyenne nihanda bawa agayana ayata...sindu walin kaviyen me dahama awaboda kara ganna ba... ape hamuduruo hadanne daham maga raka ganna....budu dahamata ringa gaththu topi wage pilika dakkama paita taraha yanawa tamai....

  • @charukasiriwardana1908
    @charukasiriwardana1908 3 ปีที่แล้ว +1

    moda wahanse

  • @dammikasaman7400
    @dammikasaman7400 4 ปีที่แล้ว +1

    POTH KIYAWALA NIWAN YANNA BE HAMUDURUWANE.BUDU DAHAMA KIYANNE CHITHTHANU PASSANAWAI.NACHCHA GEECHA WADTHA SKSHA PADA THIYENNE ,HINDU DAHAMEI.

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว

    ඔබවහන්සේ නිවන් දැකලා කතාකරන්න. තමන් තමන්ගැන ගවෙිෂණය කර න්න.එවිට තමා කවුද කියලා තේරේවී.

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      Niwan dakinna onada budu dahame wikurthi wena widiha penwanna 😅. Maara logic ne mewa 😂

    • @asokap.h9409
      @asokap.h9409 2 ปีที่แล้ว

      @@RG049 niwan nodaka kohomada niyama budda deshanawa dakinne.budun dakinne darmayen hitawata.anika pote liyanna puluwanda lunurasa.ewage tama niwana pote na. tama siteta rawatenabawa terum ganimai niwanata yanamaga.

    • @RG049
      @RG049 2 ปีที่แล้ว

      @@asokap.h9409 Niwan dakalada umba budda deshanawa dakinne? 😂. Yako budda deshana ahala thama chathurarya sathyaya awaboda karaganne. Umbala horata budu wuna Siridamma ge bana ahala umbalath pisso wela inne. Thripitakaye thama budda deshana athulath wenne. Thripitakaya umbata ona nattam, umbata budu dahama kiyala ekakuth ona naha ne chathurarya sathyaya awaboda karaganna. Umba ethakota budu dahama kiyala mokadda anugamanaya karanne? Ane umbala wage harak. Thawath pawkaara siridammata wada wada indapan. Eeta passe eya ekkama nirayata yanna. Wahallunta kiwwata therenne nane.

  • @ksvijeyratna7064
    @ksvijeyratna7064 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @linaaboulrich6294
    @linaaboulrich6294 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว

    අනේ මන්දා...ඔබවහන්සේත් ඕනා අපිට..
    අපිට හරියටම කියන්නකෝ..මොන ස්වාමින්වහන්සේද හරි මොන ස්වාමින්වහන්සේ ද වැරදි..මීට වැඩිය පැහැදිලි වැඩසටහනක් කරන්නකො.අපි ආසයි ඔබ වහන්සේ ඉදිරියට ඇවිත් මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරනවා නම්..

  • @nishanthinilmini7392
    @nishanthinilmini7392 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kusumsamaradiwakara7272
    @kusumsamaradiwakara7272 3 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @pohodhikabopage1400
    @pohodhikabopage1400 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @cybernuwana2773
    @cybernuwana2773 3 ปีที่แล้ว

    අනේ මන්දා...ඔබවහන්සේත් ඕනා අපිට..
    අපිට හරියටම කියන්නකෝ..මොන ස්වාමින්වහන්සේද හරි මොන ස්වාමින්වහන්සේ ද වැරදි..මීට වැඩිය පැහැදිලි වැඩසටහනක් කරන්නකො.අපි ආසයි ඔබ වහන්සේ ඉදිරියට ඇවිත් මේ සම්බන්ධව කරුණු පැහැදිලි කරනවා නම්..