ඔය රකින්න යන බුදු දහම ගැන ආපහු හිතන්න මහත්වරුනි | Chapa and Wasitha With Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 625

  • @asokaherath6291
    @asokaherath6291 ปีที่แล้ว +18

    තෙරැවන් සරණයි .රට බෙිරා ගැනිමට වෙර දරමු .පිංවත් ස්වාමීන් වහන්සේ නිවනට මග පාදා දෙන අතර පිලිවෙත් රකියි.ස්වාමීන් වහන්සේට අමා දිය දහරක්වු බුද්ධ යථාර්ථයට දිය හැකි උපරිම වටිනා කම දෙමින්.සසුන රැකගැනීම සහ සමාජයට පිලිසරණක් වෙමින් පිලිවෙත් රකින මාගේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු සාදු 🙏🙏🙏

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 ปีที่แล้ว +63

    පැත්තකට වෙලා නිහඩව ඉන්න මමත් ඔබවහන්සේගෙන් විශාල පන්නරයක් ලැබුවා. මමත් මට ලැබෙන හැම අවස්තාවකම සාසනය වෙනුවෙන් පෙනී ඉන්නවා.. මගේ ආදර්ශය ඔබවහන්සේ ...

    • @sandeepmadhu9363
      @sandeepmadhu9363 ปีที่แล้ว +6

      පට්ටම ❤️

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      සාසනය වෙනුවෙන්ම පෙනී ඉන්න පිංවත වෙන මුකුත්ම කරන්න එපා බුදුදහමට අදාල නැත්තම්, පුළුවන්නම් බුදුන්ට පහන් දහසක් තියල මල් පූජා කරන්න ඒ ඇති ඊට පස්සේ ඔයාට හැමදාම නිවන් අවබෝධ වේවි 🤣🤣🤣🤣🤣🤣🤣🤣💰💰💰💰💰💰

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 ปีที่แล้ว +1

      💕🙏🙏🙏

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +1

      ඔබට බොහොම පින්

    • @mallicreations1146
      @mallicreations1146 ปีที่แล้ว +3

      @@ricardoperera9880 ඔබතුමා කතෝලික ආගමේ කෙනෙක් විදියට මේ සටහන ලියන්නෙ ඔබතුමා තලය යූටියුබ් නා ලිකාවට ලියන්නෙ නැද්ද

  • @sewwanditharaka9462
    @sewwanditharaka9462 ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ අදහස් බොහොම පැහැදිලී අපේ ස්වාමීන් වහන්ස.කතා කරන වචනයක් වචනයක් පාසා ඔබ වහන්සේගේ බුද්ධ ශාසනයට ඇති ලෙන්ගතුකම මතු වෙනවා හරි ලස්සනට.ඔබ වහන්සේ සැබෑම බුදු පුතෙක්.මේ කාලයේ ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා දැකීම පවා දුර්ලභයි.මාගේ නමස්කාරයම වේවා.තෙරුවන් සරණයි 🙏

  • @malindudeshan114
    @malindudeshan114 ปีที่แล้ว +38

    නියමයි 🙏🙏🙏 මගෙ පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 බොහොම පිං මගෙ ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +3

    බුදු පුතෙක් විදිහට එඩිතරව දහම ගැන කතා කරන අයුරු දකින විට හරිම සතුටක් ස්වාමීන් වහන්ස. අපේ හිතටත් හරිම එඩිතර හැගීමක් දැනෙනවා. බුදු දහම ගැන නොදැන ස්වාමීන් වහන්සේ සමග කතා කිරීම හරිම විහිලුවක්. ඔබ වහන්සේට තෙරුවනේ අනන්ත වු අාශිර්වාදයම ලැබේවා. 🙏🙏🙏

  • @disnaswarnapali902
    @disnaswarnapali902 ปีที่แล้ว +139

    මේ එඩිතර බුද්ධ පුත්‍රයාණන් වහන්සේව සියලු සම්‍යයක් දෘෂ්ටික දෙවි⁣යෝ රැක දේවා !!

    • @indunil6433
      @indunil6433 ปีที่แล้ว +2

      😂

    • @CerebralChuckles
      @CerebralChuckles ปีที่แล้ว +9

      @@indunil6433 මොකෝ අන්කල් කුචිද? 🤣

    • @mmsindrajith8148
      @mmsindrajith8148 ปีที่แล้ว +2

      😂😂😂😂😂

    • @lasansanthila
      @lasansanthila ปีที่แล้ว +1

      ​@@CerebralChuckles😂😂😂😂😂😂😂

    • @EnglishSpeakingProgress
      @EnglishSpeakingProgress ปีที่แล้ว +14

      @@CerebralChuckles පල්ලි කාක්කො උන්ගෙ සාමාන්‍ය ඩියුටිය කරන්නෙ 😂

  • @lathagamage1320
    @lathagamage1320 ปีที่แล้ว +43

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ වගෙ තව බුදු පුතුන් වහන්සේලා මේ වුතුම් මවු බිමට තව තව පහල වේවා කියන දේ හරියට කරන ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අපට ඔනේ විනය ගරුක හරි නීතිය තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් දියසෙන් රාජධානියක් එපා, ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ මතවාදී නීතිය ඒක අනෙක් අයට යහපත් නැහැ එක යහපත් වන්නේ බුදුදහම දියුණු කිරීමට පමණයි, බෞද්ධයන් හිතන්නේ ඒක විතරක් මහා පිනක් කුසලක් කියල, එතකොට අනෙක් යහපත් දේ කිසිවක් කරන්නේ නැහැ බුදුදහමට ප්‍රයෝජනයක් නැති නිසා,බෞද්ධයෙක් හිතන්නේ රටක් දියුණු කිරීමට වඩා පන්සල දියුණු කිරීම වෙනුවෙන් පමණයි යහපත් කියල, උමන්දාව හිතන්නේ පන්සල එක්ක පමණක් නැගී හිටින එක හොඳයි පන්සල නැතිව බෞද්ධයෙක් රට දියුණු කිරීම අපරාධයක් කියල බෞද්ධ මිතුරන් විවිධ මත දරණවා, නමුත් ලංකාවේ බෞද්ධයන් පිටරට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රජයන්වල යටතේ ජොබ් කරනවා හැබැයි එහෙත් පන්සල් හදනවා, අපි බයිබලය තෙරුම් කරන්න හැදුවාම කනට ගහනවා, කවදාවත්ම බුදුදහම සර්වසාධාරණ නැහැ ඒක දර්ශනයක් අවුරුදු 2500ක් පරණයි යල් පැනපු එකක් ඇයි ඉංදියාවේන් ආපු දර්ශනයක් මහා ඉහළින් විස්වාස කරන්නේ ඒ බුද්ධ දර්ශනය සර්වසාධාරණ නැහැ සැබෑ සත්‍ය දැනගන්න බැහැ උදාහරණයක් හැටියට බුදුන්ගේ කාලේ යකුන් ගැන කතාකරල තිබෙනවා යක්ෂ ස්භාවය සහ දේව දූතයන් ගැන දැනගෙන නැහැ, යහපත උගන්වන්නේ බුදුන් පමණක් නෙමෙයි හැමෝම හෘදසාෂියට අනුවම දන්නවා, සැබෑවටම පවතින අවසාන විනිශ්චය ගැන කතාකරන්නේ නැහැ, ඒ ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ.

    • @zigma5206
      @zigma5206 ปีที่แล้ว +1

      ​@@ricardoperera9880😂😂😂😂 හා

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 ปีที่แล้ว

      @@ricardoperera9880 බලමු නේද 😁😁😁😁😁😁

    • @thetombraider1000
      @thetombraider1000 หลายเดือนก่อน

      ​@@ricardoperera9880issella budu dhahama hariyata igenagenna oba. Udin pallen wachana ahulagena katha karanna epa. Budu dahame arthaya gaburui, wachanawalin therum Ganna amarui budu dhahama.

  • @hasanthinilangika1331
    @hasanthinilangika1331 ปีที่แล้ว +30

    ටිකක් දැනගත්තම ඔක්කොම දන්නවා කියලා හිතන මිනිස්සු බුදු දහම ඒ සියල්ල ට වඩා ඉහළින් ඇති බව තේරුම් ගත යුතුය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +30

    ඇත්තමයි ඔබ වහන්සෙනම් මාරයි.ඔබ වහන්සෙ ගැන හිතුවට වඩා පැහැදුනා. ඔබ වහන්සෙ වගේ එඩ්තර බුදු පුතුන් තව තවත් පහල වේවා .

  • @chenakaabeysinghe3013
    @chenakaabeysinghe3013 ปีที่แล้ว +32

    🙏🙏🙏 රකිමු බුදුදහම රකිමු මාතෘභූමිය එක්ව පෙළගැසෙමු ........

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 ปีที่แล้ว +15

    අපේ ස්වාමීන් වහන්සේ සමග බුද්ධ ශාසනය ගැන සාකච්ඡා කරන්න කලින් බුදු දහම හොදින් හදාරලා අවබෝධ කර ගෙන ඒ ගැන හොඳ කියවීමක් තියෙන්න වේවි...
    තෙරුවන් සරණයි! පින්වන්ත ස්වාමීන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻

    • @wmrathnayaka4471
      @wmrathnayaka4471 ปีที่แล้ว

      අනේ හාදුරැවනේ ඔබගේ කතා දකිනකොට මඩ ගොහුරැවක එරි ඉන්න බව පේනවා.

    • @harshanamaduranga217
      @harshanamaduranga217 ปีที่แล้ว +1

      @@wmrathnayaka4471 ඔබද?

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +5

    චාපා මහත්තයා බුදු දහම ගැන සම්පුර්ණ දැනුමක් තිබියයුතුයි. ඔබ තුමා එහෙම වුනොත් ඔක්කොම අතහැරලා ස්වාමීන් වහන්සේලා එක්ක එකතුවෙලා මේ සම්බුද්ධ සාසණය ආරක්ෂා කරාවි .තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස

  • @ashokawijesinghe6364
    @ashokawijesinghe6364 ปีที่แล้ว +10

    මම චාපා මහත්මයාගේ වැඩසටහන් බලපු කෙනෙක්. නමුත් දැන් බලන්නේ නෑ. ස්වාමින් වහන්සේගේ අවසන් වචන ටික බොහොම වැදගත්. චාපා මහත්මයා ඒ ගැන සැලකිලිමත් උනොත් ගොඩක් හොඳයි.
    මම යෝජනා කරනවා බුදුදහම ගැනත් ඉගෙනගන්න එක හොඳයි කියලා.

    • @HTJRrawana1
      @HTJRrawana1 ปีที่แล้ว +2

      චාපා මහතා රට වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරන මෙහෙය ඉතා වැදගත් එතුමා පෙවාදෙන්නෙ අපිට වටහා ගත නොහැකි දේශපලන කුමන්ත්‍රණ මගින් රට විනාශ කරමින් පාවාදෙන ආකාරය මෙය වටහා ගන්නෙ බොහොම සුලු පිරිසක් පමනයි.. චාපා මහතා ගේ ආවේගී ශීලිත්වය සාදාරනයක් තිබෙනව රාජ්‍ය බිදීම ගැන වටහා දීමේදී. බුදුදහම පවතින්නෙ නෑ රාජ්‍යය බිදුන තැන. එය අනාගතයේ දී අවබෝද වේවි.. මේ යතාර්තය අවබෝද නොවුනහොත්.. එනිසා එතුමාට( චාපා මහතාට) ඔබ ඔහුගේ වැඩසටහන් බැලුවත් නොලැබුවත් ඔහුට අදාල නෑ මොකද ඔවු මුදල් ඉපයීමට එම වැඩසටහන් කරන්නෙ නෑ. එතුමා රටට අවංක හැගීමෙන් කිඓම දේශපාලනයකට ගැති නොවී සියලු දේශපාලන පක්ෂ වල හෙලුව පෙන්වාදෙමින් රටට කරන විනාශය ජනතාවට අවබෝද කරදීමට දරන උත්සහයක් පමනයි.... මාද මිට වසර 4 කට කලින් පලමු වැඩසටහන නැරබූ කාලයේ එතුමා ගැන නිසි වැටහීමක් තිබුනේ නැත. වැටහෙන විට වෙන්න තිබුන දේ සිදුවී හමාරයි.. බුද්දියෙන් යමක් දෙස බලන්න වහල් නොවන්න.. පුද්ගල ස්වරූපයට හැසිරීමට හෝ අදහස් ප්‍රකාශ කරන විලාශය මත පමනක් තීරණය නොකරන්න.. අද්‍යනය කරන්න පෙන්වාදෙන දේ තුල ඇති හරය මූලය වටහා ගන්න.. දම්ම විජය හාමුදුරුවන්ගෙ මාවත නිවැරදි වියහැක.. නමුත් මේ ප්‍රස්ණයේදී චාපා මහතා පෙන්වන යතාර්තය වෙනුවෙන් සියලු රටේ ජනතාව එකට එක්විය යුතුයි.. එසේ නොවුනහොත් තවත් යුක්‍රේනයට ලංකාව ගෙනයමින් සිටින බව මතක තබා ගන්න..

  • @Amashanidilhara2958
    @Amashanidilhara2958 ปีที่แล้ว +14

    අපේ පින්වත් ලොකු ස්වාමීනි වහන්සේට තෙරුවණ් සරණයි !!!

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +3

    එහෙමයි මගේ ස්වාමින්වහන්ස අද බොහෝ දෙනෙක් අතින් වෙන්නේ බුදුදහම රකින්නට යනවා කියලා බුදුදහම විනාශ වෙන එකයි. පිලිවෙත් පුරන හිත හදපු ඔබවහන්සේ වැනි ස්වාමින්වහන්සේලා නිසයි බුදුදහම අදටත් රැකිලා තියෙන්නේ.
    අපි දන්න ඉතිහාසයේ රාජ්‍ය පාලනයේ වැරදි හා පාවාදීම් නිසා බුදුදහම සමාජය තුළින් සැගව ගියපු තැන් තිබුනා. නමුත් අදටත් මේ දහම රැකිලා තියෙන්නේ ඒ උතුම් සන්ඝරත්නය විසින් දහම ආරක්ෂා කල නිසාමයි....

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +20

    ඔබ වහන්සේගේ අරමුණ අපටපැහැදිළියි.ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලා රටට වාසනාවන්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lasansanthila
      @lasansanthila ปีที่แล้ว

      Mokak da armuna poddak kiyanne ko apita danaganne

  • @padminijayamanna1799
    @padminijayamanna1799 ปีที่แล้ว +18

    Mr චාපා මේ කරුනෙදි ඔබ වැරදියි....බුදුදහම හරියට මහා ගැබුරු සාගරය වගේ......ගොඩක් අද්‍යනය කරන්ඩ වෙයි ,ගරුතර ස්වාමීන්වහන්සේ ඔබවහන්සෙ හරි

    • @darmadasarathnayaka9369
      @darmadasarathnayaka9369 ปีที่แล้ว

      කොයි කරුණෙදිත් අන්තගාමියි

  • @sadahamsaura
    @sadahamsaura ปีที่แล้ว +6

    චාපා යනු සම්මුති දැනුම ගිල්ලකෙනෙක් වුවත් සාසනික භික්ෂූන් වහන්සේගේ සිතක උත්තම බව හදුනාගන්න චාපා තවත් ධර්මය හැදෑරුවෙත් බොහොම වටිනවා මොකද මොනඋත්සාහයක් දැරුවත් භික්ෂුව ඔහුගේ හිතේ තියන අල්ලාගත යුතු තැන හිත හදන සුන්දර මනසක් ඇති කෙනෙකුට ඔය මොනවත් අදාල නැහැ හේතුව ඒක තේරුම් යන්න ගොඩකාලයක් යයි ඔය හැම ඒකාටම....

  • @nalindajayasinghe509
    @nalindajayasinghe509 ปีที่แล้ว +15

    ඔබ වහන්සෙගේ පැහැදිලි කිරීම අපිට ඉතාමත් හොදින් පැහැදිලියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Polymath-wm9tk
    @Polymath-wm9tk 4 หลายเดือนก่อน

    මේ සාකච්ඡාව ,සාර්ථක යි මේ තුලින් හිතන්නට ,සොයන්නට , සොයා යාමට පෙළඹ වීම ගැන ස්තුතියි . වසිතටත් ,ධම්මවිජය ස්වාමීන් වහන්සේට ත් ,චාපාටත් .ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @chumindamalith3868
    @chumindamalith3868 ปีที่แล้ว +4

    මාද යම් තරමක්හෝ සිත සුවපත් කර ගත්තේ ඔබ වැනි උත්තමයන් ගෙනි.ඔබ වහන්සේව අධ්‍යයනක් නොකර ඔවුන් කියවනව ඔහේ.පහල කීඹිය සේනාසනේ ස්වාමීන්වහන්සේලා මම ගැන දන්නව.ඔබ වහන්සේ මේ දෑතින් පා දේාවනය කරන්න තරම් මාද පින් කරල තිබුන.මා ඒ හින්දයි ඔබ වහන්සේව ආරක්ෂා කරන්න බලන්නේ.මේ සංසාරෙන් ඔබ වහන්සේ නිමෙන කුසලයම මටත් ඇති.ඒ නිසා මාරයන්ට නොරැවටී කරගෙනආ සසනික මෙහෙය කරන්නැයි අවසර පතමි.එයින් දෙස් විදෙස් සිත් සුවපත් වේවී.ඒ කුසලයම ඔබ වහන්සේට ඇති,තෙරැවන්සරණයි

  • @vijitha8646
    @vijitha8646 ปีที่แล้ว +30

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .බුදු දහම ත් මව් බිමත් රැක ගැනීමට හැකියාව ලැබේවා !!!🙏🙏🙏

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      අපට ඔනේ විනය ගරුක හරි නීතිය තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් දියසෙන් රාජධානියක් එපා, ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ බෞද්ධ මතවාදී නීතිය ඒක අනෙක් අයට යහපත් නැහැ එක යහපත් වන්නේ බුදුදහම දියුණු කිරීමට පමණයි, බෞද්ධයන් හිතන්නේ ඒක විතරක් මහා පිනක් කුසලක් කියල, එතකොට අනෙක් යහපත් දේ කිසිවක් කරන්නේ නැහැ බුදුදහමට ප්‍රයෝජනයක් නැති නිසා,බෞද්ධයෙක් හිතන්නේ රටක් දියුණු කිරීමට වඩා පන්සල දියුණු කිරීම වෙනුවෙන් පමණයි යහපත් කියල, උමන්දාව හිතන්නේ පන්සල එක්ක පමණක් නැගී හිටින එක හොඳයි පන්සල නැතිව බෞද්ධයෙක් රට දියුණු කිරීම අපරාධයක් කියල බෞද්ධ මිතුරන් විවිධ මත දරණවා, නමුත් ලංකාවේ බෞද්ධයන් පිටරට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී රජයන්වල යටතේ ජොබ් කරනවා හැබැයි එහෙත් පන්සල් හදනවා, අපි බයිබලය තෙරුම් කරන්න හැදුවාම කනට ගහනවා, කවදාවත්ම බුදුදහම සර්වසාධාරණ නැහැ ඒක දර්ශනයක් අවුරුදු 2500ක් පරණයි යල් පැනපු එකක් ඇයි ඉංදියාවේන් ආපු දර්ශනයක් මහා ඉහළින් විස්වාස කරන්නේ ඒ බුද්ධ දර්ශනය සර්වසාධාරණ නැහැ සැබෑ සත්‍ය දැනගන්න බැහැ උදාහරණයක් හැටියට බුදුන්ගේ කාලේ යකුන් ගැන කතාකරල තිබෙනවා යක්ෂ ස්භාවය සහ දේව දූතයන් ගැන දැනගෙන නැහැ, යහපත උගන්වන්නේ බුදුන් පමණක් නෙමෙයි හැමෝම හෘදසාෂියට අනුවම දන්නවා, සැබෑවටම පවතින අවසාන විනිශ්චය ගැන කතාකරන්නේ නැහැ, ඒ ගැන ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ.

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 ปีที่แล้ว

      @@ricardoperera9880 මෙයාලට මොනව කියන්නද මන්ද🙉🙉

    • @kusumnandasena962
      @kusumnandasena962 ปีที่แล้ว

      නුබලා.නුබලැගේ.ආගම.ගෑන.කියපල්ලා.අපිඑපාකියල.නැහැනේ.
      හැබැයි.වාද.විවාද.තමයී.නුබලට
      අවශ්‍ය. ඒකයි.නුබලා.බුදූදහම.ට
      අගවිරව.කරමීන්.දැගලුවේ
      දහම.මිනිසුන්ගේ.සහනය.නමි.
      ඇයි.ඔයාල.පාඩුවේ.තමන්ගේ.අදහන්නේ.නැතීව.වෙනත්.දහමකට
      ගහන්නේ..
      දහම.කියන්නේ.මුදල්.නොවෙයි.
      සීතට.සහනයක්.එය.මොනදහමෙන්.ලබාගත්තත්..හොදයි.
      නුමත්.නුබලා.හිතනවා.උබලාගේ.
      ආගමෙන්.තමයි.හැමෝම.ඉන්න
      ඕනෙකියලා.අපි.දර්මය.ප්‍රචාරය
      කරන්න.ගෙන්ගෙට.ගිහින්.නැහැ
      එමනිසා
      ඔබලා.ඔබලාගේ.ආගම.අදහන්න
      අනික්.මිනීස්සු.ඒ.ආගම.ධර්මය
      අදහාවි.
      දර්මය
      සමිබන්ධයෙන්.තරගකාරීවන්න
      එපා.ආර්ථිකය.ගොඩනගාගැනීම
      සදහා.තරගකාරී.වීම.වඩා.යෝග්‍යය යී.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@kusumnandasena962 හොඳයි ජයවේවා! 🌷🌷🌷🌷🌷

  • @IndikaAjantha-s7e
    @IndikaAjantha-s7e 4 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වගේ බුද්ධ පුත්‍රයින් මේ හෙළයට අවශ්‍යයි.චාපා පිලිබඳව කියවීම ඔබ වහන්සේ ඉන්න තැන ඉතා නිවරදී.⁣චාපා මහත්මයා බුදුදහමට ඇති හැගීමට ඉතාම දුර බව ඉතාම පැහැදිලි.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!🙏🙏♥️♥️🙏🙏

  • @sameerasmr6217
    @sameerasmr6217 ปีที่แล้ว +13

    අපේ ස්වාමීන් වහන්සේ සහ ඒ චාපා මහතා එකට ඉඳපු තැන
    52:52 - 01:01:35
    01:06:06 - 01:09:50
    තෙරුවන් සරණයි හොඳ දේවල් රැසක් ලැබුණ සාකච්ඡාව ක්...!

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 ปีที่แล้ว +2

    ස්තුතියි චාපා මහතා ඔබ තුමාගේ දැනුම සහ සමාජ සංවාදයක් ගොඩ නඟමින් පවතින යථාර්ථය අවබොධ කරදිමට ගන්න උත්සාහයට

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys 11 หลายเดือนก่อน

    ඔබවහන්සේ අභි ත බුදු පුතෙක්. ශාස නික මෙහෙවර දිගටම කරගෙන යාමට ඔබවහන්සේ ට නිදුක් නිරෝගී බාවය ලැ බේවා. තෙරුවන් සරනය් ඔබවහන්සේ ට. 🙏🏼🙏🏼🙏🏼

  • @thusharajeewani6208
    @thusharajeewani6208 ปีที่แล้ว +14

    ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි .තවතවත් ශක්තිය දහිරිය ලැබේවා ...🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +13

    බුදු සසුන වෙනුවෙන් දර්මය රැක ගන්න වෙහෙස දරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaniperera2538
    @sriyaniperera2538 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි Ape ස්වාමීන් වහන්සේට 🙏

  • @nayanakanthasenanayaka870
    @nayanakanthasenanayaka870 ปีที่แล้ว +27

    මගෙ ජීවිත කාලෙටම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම භික්ශූන් වහන්සේ නමක් දැක්ක.මාර සතුටක් දැනෙන්නෙ.🙏🙏🙏

    • @nisansalakumara1461
      @nisansalakumara1461 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්තම ඇත්ත 👍

    • @Amashanidilhara2958
      @Amashanidilhara2958 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් 👍

    • @harshanamaduranga1839
      @harshanamaduranga1839 ปีที่แล้ว

      @@commentsblock අනේ ගොනෝ තොපි වගේ උන් නිසයි එහෙම වෙන්නෙ🙉🙉

    • @semuwelgeprasadbuddhika6359
      @semuwelgeprasadbuddhika6359 ปีที่แล้ว

      ජේ වි පී එක මහින්ද මහත්තයාට සහය දුන්නේ ‍යුද්ධය වෙනුවෙන් ...මහින්ද මහත්‍තයා යුද්දේ දිනපු එක හොදයි එකට සහය දෙන්න ඕනා ඊට පස්සේ එයා හොරකම් කරද්දී එකට සහය දෙන්න ඕනාද චාපා මහත්තයා.....ඔයා කියන්නේ විමල් වීරවංශවෙන්න කියලද...?

    • @jana-rx4yy
      @jana-rx4yy ปีที่แล้ว

      ඇයි උබලා වගෙ ගනයන්ට වදින්නෙ උඔ ගාව ඉන්නෙ සද්දා බවුද්දයො

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබවහන්සේට
    චාපා ගෙ කතාව සම්පුර්ණ
    කොහොමත් බෞද්ධයන් ට බලපෑම් ඇතිවෙනව මේ දේට ගිහි පැවිදි දෙගොල්ලටම සහබාගි වුනොත් යමක් කල හැකි නේද

  • @wasanthiperera-lp3kb
    @wasanthiperera-lp3kb ปีที่แล้ว +19

    තෙරුවන් සරනයි ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ගායුස ලැබේවා

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +50

    චාපා මහතා ඔබ ස්වාමීන් වහන්සේලා සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න🙏🙏🙏🙏

    • @premadasalanka
      @premadasalanka ปีที่แล้ว +1

      චාපා මහත්තයා හොඳ සිහියෙන් ඉන්නවා

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි රටට පහළ උන උතුම් බුද්ධ පුත්‍යානනි☸️☸️🙏🙏🙏

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 13 ชั่วโมงที่ผ่านมา

    ගැටළුව තමන්ගේ වනතුරු
    විසඳුම දාර්ශනිකලු.
    ඔබ වහන්සේ නිවැරදියි
    ඔබ වහන්සේගේ න්ෂ්ඨාව
    පැහැදිලියි

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්ස ,ඔබ වහන්සේ මොන තරම් දක්ශද මොන තරම් දැනුවත් ද මට නම් හරිම ආශ්චර්යක්

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    ඔබවහන්සෙ වගෙ බුද්ධ පුත්‍රයන් විරලයි
    රටට දායාදයක්
    🙏🙏🙏🌺

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 ปีที่แล้ว +7

    පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indhikahemantha4705
    @indhikahemantha4705 ปีที่แล้ว +30

    චාප දේශපාලනය ගැන කතා කරන්න කලින් ස්වාමීන් වහන්සේලාට ගෞරව කරන්න ඉගෙන ගත යුතුයි

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 4 หลายเดือนก่อน

    පුතිපත්ති ගරැක බුද්ධ පුතුයානන් වහන්ස ඔබවහන්සේ ගේ සෘජු පුතිපත්ති වලට මාගේ නමස්කාරය වේවා ස්වාම්න් වහන්සේට තෙරැවන් සරණයි

  • @indraniliyanage8845
    @indraniliyanage8845 ปีที่แล้ว +8

    බුදු දහම ආරක්ෂා කර ගැනීමට ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා තව තවත් අපේ රට තුල.බිහිවේවා

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      මැදමුලන නාකි මයිනා කියන්නෙ වෙනම සංස්කෘතියක්. ඌට සට්ටැඹිකම් කරන සාසනයක් , මාද්‍යයක් , හමුදාවක් , රාජ්‍ය තන්ත්‍රයක් , කලාවක් ... ඌ හැදුවා. ඒකෙ ගඩොල් තමයි මේ එකින් එක ගැලවිලා වැටෙන්නෙ. මේ ඉන්න දෙන්නම ඒ මැදමුලන හොරුන්ගේ බොරු සසුනේ සහ බොරු ජඩ මාද්‍යයේ දෙදෙනෙක්. 🙂 උන්ම කතා වෙලා ප්‍රශ්න ලියනවා , ප්‍රශ්න අහනවා , උත්තර දෙනවා .... තව වටේකින් මෝඩ ජනතාව අන්දනවා.

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +9

    ධම්මවිජය හාමුදුරුවනේ බුද්ධ ශාසනය හෙවත් නවංග සත්ථු ශාසනය පවතින්නේ සිල්වත් භික්ෂූන් වහන්සේලා සිටින තාක් පමණි. සිල්වත් භික්ෂූන් වහන්සේලාට වැඩ සිටීමට හැකි වන්නේත් සුදුසු දේශපාලන තත්ත්වයක් රටක පවතින තාක් පමණි. එය කෙසේ හෝ ජීවිතය බේරාගෙන වනගතව හෝ සිටින තනි භික්ෂුවකට කළ නොහැක්කක්. ඒ ගැන ගැඹුරු අධ්‍යයනයක් කර ඇති නිසා තමයි චාපා කියන්නේ බුද්ධ ශාසනය හාත්පසින් ම දේශපාලනය සමඟ සම්බන්ධයි කියලා. එහෙම බලද්දී ඒ කියවීම ඉතාම නිවැරැදියි. ඔබවහන්සේ කතා කරන්නේ පුද්ගලික හෝ පක්ෂ දේශපාලනයක් ගැන. නමුත් චාපා කතා කරන්නේ ඊට එහාට ගිය ගෝලීය දේශපාලනයක් ගැන. එයට පැවිද්දා ද, ගිහියා ද කියලා අදාල නෑ. බුදුන් වහන්සේත් නිතරම පොදු නීතිය ඉක්මවා ගිය කෙනෙක් නෙවෙයි..

  • @harshanamaduranga1839
    @harshanamaduranga1839 ปีที่แล้ว +7

    ස්වාමින වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏චාපා කියන්නෙත් රට ජතිය වෙනුවෙන් කතා කරන කෙනෙක🌼💮💮🌼💮💮

  • @dwrs852
    @dwrs852 ปีที่แล้ว +21

    චාපාට චාපා ඇරෙන්න අනෙක් උන් ඔක්කෝම පේන්නෙ අමුතු විධිහට මානසික විෂාදයද මන්දා

    • @DSD394
      @DSD394 ปีที่แล้ว

      ඇත්තටම ඔබ හරි.

    • @SP-ze7sv
      @SP-ze7sv ปีที่แล้ว +1

      ඒ ස්වභාවට නේද මාන්නය කියන්නේ..

    • @nimalamaranayake2304
      @nimalamaranayake2304 ปีที่แล้ว

      Sujeewa senadinhsgen kawa matha kada

    • @iamknoxpresley
      @iamknoxpresley 4 หลายเดือนก่อน

      ඔබ හරි, චාපා කියන්නෙ එයා විතරයි හරි කියන හීනමානයක ජීවත්වෙන මානසික ලෙඩෙක්

  • @ashokawijesinghe6364
    @ashokawijesinghe6364 ปีที่แล้ว +16

    “”චාපා” “කෝපා”විෂ්ට වී ඇති බවක් පෙනේ😂

  • @deepikaneranjana6400
    @deepikaneranjana6400 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයෙ පිහිටයි

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +5

    🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @premadasalanka
    @premadasalanka ปีที่แล้ว +2

    මම අවබෝධය ඇතිව කියන්නෙ මොනදේ රකින්නට මේ පින් බිම තියෙන්න ඕන ඒ විට දහම සොබාදහමට අනුකූලව රැකවරණය ලැබේවී මම 2000 වර්ෂයේ සිට චාපා බන්ඩාරා මහත්තයා අවබෝධයෙන් දන්නවා මහෙ මුලු ජීවිතයම බුදු දහමට අනුකූලව කටයුතු කරන අයකි .මහෙ මව් බිම පලමු .... එකිනෙකාට එකිනෙකා බුද්ධිමතුන් ,පූජ්‍ය පක්ෂය ,මහ ජනතාව ඔලුවලට විෂ බීජ වපුරන සමයේ වචන තොරම්බල් නොකර විජාතික බලවේග වලට තැරැව් කරුවන්වීම නොවී අවබෝධය ඇති ව කටයුතු කරන්න එන්න තෙරුවන් සරණයි

  • @Lathawejesundhara
    @Lathawejesundhara ปีที่แล้ว +2

    ලෝක යථාර්ථය අවබෝධ කළ බුදුරජාණන් වහන්සේ ලෝකයෙන් මිදෙන ආකාරය කියා දුන්නා ධර්ම විජය ස්වාස්වාමීන්ද්‍රයන් වහන්සේ අපටත් නිවනින් සැනසීමට මග කියා දෙන්නට වෙර දරන උත්තමයාණන් වහන්සේ නමක් යාපා මහතා කියන දේත් ඇත්ත දැනටමත් ජාතියක් ආගමත් අනතුරේ අසරණ ජනතාව මුලා කරලා අදැහැමි බලවේග පහසුවෙන් ජය ගන්නවා දන්න අයට ඒක පැහැදිලි කිරීමටත් ඉඩ දෙන්නේ නැහැ අපි හැමෝම අස්සර නයි

  • @N.Thenuwara7093
    @N.Thenuwara7093 ปีที่แล้ว +6

    සාරාංශයක් විදියට මේ කතාව ඇතුලෙ මට තේරුනේ චාපා බණ්ඩාර, නොදන්න කටුවයි මිටියයි වෙනුවට දන්න හැන්දයි ගෑරුප්පුවයි අරගෙන පිලිමයක් අඹන්න උත්සාහ කරනවා වගේ වැඩක්. චාපාගෙ දර්ශනය තියෙන්නෙ එක සීමාවක් ඇතුලෙ විතරයි. දන්න දේ උපයෝගී කරගෙන නොදන්න දේවල් විග්‍රහ කරන්න යද්දී සරලවම ඒක හෙන විකාරයක් වෙලා නවතින්නේ. හරිහමන් විදියට මේ කතා බහ තේරුම්ගන්න උත්සාහ කරොත් මේකෙ පිළිතුරු ඔස්සේ ගොඩනැගෙන ප්‍රතිතර්ක බොහෝමයක් පිළිතුර ගැන අනවබෝධයෙන් ගොඩනගන පුහු වචන හරඹ කියලා පේනවා.
    මම හිතනවා චාපා බණ්ඩාර මාත් එක්ක මේ👇 කතාවට එකග වෙයි කියලා.
    "ස්වාමීන් වහන්සේ නමක් පැවිද්දට පත් වෙන්නේ අඩුම, දන් පත වත් ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒකට බෞද්ධ ඉතිහාසයම සාක්ෂි දරනවා. දේශපාලකයන් භික්ෂුවගෙන් උපදෙස් ඉල්ලුවොත් භික්ෂුව උපදෙස් දෙනවා මිසක දේශපාලනඥයෙක් වෙන්න යන්නේ නෑ. අනිත් කාරණය තමයි ශාසනය හෝ වෙනත් භික්ෂුවක් වෙනුවෙන් පෙනී හිටින්න තියන අයිතිය අරහත් ධජයම බව ඔබතුමා දන්නේ නැද්ද? සාකච්ඡාව පුරාම දැන් මෙතනින් නවත්තමු කිය කිය ඔබතුමා කියන්නේ ඔබතුමාගේ දැනුම් පරාසය ඇතුලේ මේ සාකච්ඡාව ගොඩනඟන්න බැරි නිසා මිසක් ඔබතුමා පැටලිලා ඉන්න දෘෂ්ටියේ නිවැරදි භාවය නිසා නෙමෙයි චාපා... ඉතින්... මොහොතක් නැවතිලා සාකච්ඡාවේ කරුණු ඔබතුමාට තේරෙන විදියට, areas වලට classify කරලා හිතල බලන්න....."
    තෙරුවන් සරණයි ඔබතුමාට!

  • @oshanwathsuka7748
    @oshanwathsuka7748 ปีที่แล้ว +18

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්ස🙏🙏🙏

  • @hioio2533
    @hioio2533 ปีที่แล้ว +1

    අපේ හාමුදුරැවනෙ බුද්ධ සාසනය රැකගන්න නම් අපි විධායක ජනාධිපතික්‍රමය කෙසේ හෝ රැකගත යුතුමයි නැත්නම් අපේ රටටත් ඇෆ්ගනිස්ථානය වගේ වෙනව සර්වාගමික රාජ්‍ය බිහිකරන්න කාදිනල් ඇතුලු අන්‍යාගමිකයෝ කන කට්ට පේනවනෙ ඔබ වහන්සේට පුලුවන් ජනතාව දැනුවත් කරන්න ඔබ වහන්සේගෙ ශ්‍රාවකයන්ට ඒ උපදෙස දෙන. සේක්වා🙏🙏🙏 අපිට නිදහසේ පන්සලට යන්න බුදුදහම අදහන්න පුලුවන් වන්නෙ මේ රට බෞද්ධ රට වුව හොත් පමනයි නැත්නම් අනෙක් ලුන් පන්සල් ඩෝසර් කරල හාමුදුරුවන්ට තියෙන තැන නැති කරල රටම විනාශ කරනව චාප සර් කියන්නෙ ඒ කථාවමයි ඔහු කියන්නෙ රටේ සියලුම බෞද්ධය මෝ සහ සංඝරත්නය ඉදිරියට ආවොත් විතරමයි විවස්ථාව රැකගන්න පුලුවන් කියල ඔහු කියන එකම කථාව ඒකනෙ අපේ හාමුදුරැවනෙ බලංගොඩ කස්සප හාමුදුරැවන් අරගලයට හුරේ දාල මොකෙක්ද ඩලයට ගෙනත් පුටුවේ තියල තියෙන්නෙ කස්සප හාමුදුරුවන් කරන්නෙ නොදන්න දේශපාලනය නේද

  • @saduniudeni6920
    @saduniudeni6920 2 หลายเดือนก่อน

    Oba wahanseta godak pin budu dahamai rate deshapalanayai kiyanne dekak tamai ape hamuduruwane athi hamuduruwane ape ratata api adrei ❤

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Chapamahathmage Wada Harima watinawa.👍👍👍👍❤💐
    Ratata Godak Adare Karane Kenek.👍👍👍🌹❤
    Tharahawenna Apa Mahathmayaneni,
    Obathuma Bududahamata Ladasruwek bawa penawa.
    Bududahama Godak Geburui.
    Unwahansege Kathawa Aththa.
    Unwahanse Chiwaradariyek Newei.
    Niyama Buddaputhrayek🙏💐💐💐❤👍👍👍.!!!
    Ts.🙏
    Nb.🙏

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 ปีที่แล้ว +2

    Both are patriotic their attempts admired and appreciated . its worth watching .

  • @samitha8670
    @samitha8670 ปีที่แล้ว

    චාපා සර් සරලව ම ඔබට පාඩුවක් මෙතනින් වෙනව .. නමුත් ඔබ වැන්නකුට ඒක ලොකුදෙයක් නෙවේ... ජය වේවා ගමන පෙරට

  • @thetombraider1000
    @thetombraider1000 หลายเดือนก่อน

    අභීත බුදු පුතුනි, පාද නමස්කාරය කරමි බැතියෙන්....සාදු සාදු සාදු

  • @mani175
    @mani175 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ තම පෞද්ගලික අදහසක් තමයි දිගින් දිගටම කතාකරන්නේ. නමුත්, චාප කතාකරන්නේ, සාශනය සහ රට රැක ගන්නයි.
    ඇත්තටම සාශනය කියන්නේ, සංඝරත්නය සහ ගිහියන්. රටට පොදුවේ, විශාල අනතුරක , අද රට තියෙන්නේ.😢😢😢😢😢

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 ปีที่แล้ว +3

    💐💐💐සබ්භ පාපස්ස අකරණං කුසලස්සස උපසම්පදා සච්ත්ත පරියෝදපනං ඒතං බුද්ධානුසාසනං 🙏🙏🙏 සාක්‍ය කොලි⁣ය යුද්දය නතරකරන්නට බැරිවු බුදුරජානන් වහන්සේ , මුගලං හිමියන්ව සොරුන්ගෙන් ගුටිකා බෙරගන්නට බැරිවු බුදුරජානන් වහන්සේ , දේවදත්තහාමුදුරුවන් ගලපෙරලන එක දකින්න බැරිවු බුදුරජානන් වහන්සේ 🙏 මහා දානය දුන් කෝසලමල්ලිකා රැජිනව අපයෙන් ⁣ ⁣ෙබරගැනිමට බරිවු බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ බෙදිම නිසා පර්‍යලෙය වනයට වැඩිය බුදුරජානන් වහන්සේ බුද්ධ වචනයට වැරදි අර්තකතනය දේනනේ සිවුරු දාගත් ඉංදිය බමුනන් පමනි🙏. *** ***නන්දානා භික්කවේ ****අමාන්තයාමි වෝ **** වයධම්මා සංකාරා **** අප්පමාදේන සංපහදේථ 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ 🙏🙏🙏. අපි දන්න දැකගන්න උත්සහ කරන ඒ උතුම් අපගේ මණියන්වු, පියානනන් වු ගුරුවු රජුන්වු ථාතාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ දේශනාව 🙏🙏🙏

    • @egabriel2094
      @egabriel2094 ปีที่แล้ว

      Bududahama atakkawacharai lawkika Saha lokottara Yana loka Deka patalawagena chapa karunu dakwanne tarkayedi awasana nigamanayai ou ho nata lokottara lokayedi ou Kiyana Tena nata nata Kiyana tana ou sakya wansaya mewenakota awasana hamadeyakma apata uwamana widiyatapawatinne nata ebawa chapa terumganne bududahame gambura chapa terumganne nata

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 ปีที่แล้ว

      බුදුරජාණන්වහන්සේ ඕවා නවත්වන්න නෙවෙයි කල්ප ගානක් පෙරුම්පුරා ඒ තත්වය ලබාගත්තෙ. ඒවා පෘතග්ජන ලෝකයේ හැමදාම තියෙනවා . බුදුන්වහන්සේ නිවන් මග දේශනා කිරීමයි කලේ.

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h ปีที่แล้ว +2

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමීන් වහන්ස .

  • @prageethgayan5297
    @prageethgayan5297 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්සේ කියන්නේම දේශපාලනය මට අදාලම නෑ කියලා නමුත් රෙදි නැතුව මහියගේ සෙට් එකට කඩේ යනවා. ස්වාමින් වහන්සේට ධර්මය තේරුනට දේශපාලනික දැනුම මදි සිවුරක් දරුවත් සාමාන්‍ය මිනිහෙක් අමුඩයක් ගැහුවත් මේ ලෝක ධාතුවේ සිටින අපි හැමෝම දේශපාලනයෙන් පාලනය වෙන්නවුන් එහෙම නොවෙන්නනම් අපි හැමෝම තිරිසන්නු විය යුතුයි.

  • @srinathdayananda9888
    @srinathdayananda9888 ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්සේ කතා කරන්නේ අවංකව. මෙතන ගැටලුව තියෙන්නේ ඔබ වහන්සේ අරමුණු කරන්නේ නිවන. නමුත් රට වෙනුවෙන් සිට ගැනීමට දෙවැනි පෙල හෝ නියෝජනය කිරීම විශිෂ්ඨයි. චාපා යනු තමන් ජීවත් වන මව්බිම රැක ගන්න මුලු රටක් වෙනුවෙන් වසර 23ක් තිස්සේ සියල්ල අතහැර කටයුතු කරන ජීවිතේ මා දුටු එකම මිනිසාය. දේශපාලනයෙන් මිදී කිසිදු දෙයක් නොපවතින බව අපි තේරුම් ගත යුතුය. ඔබ වහන්සේට හදවතින් ස්තූති පුද කරනවා සේම චාපාගේ අරමුණ වෙනුවෙන් මා ද කැපවෙමි.

  • @samanthilakhmini3072
    @samanthilakhmini3072 ปีที่แล้ว +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🌷🌷🌷🙏🙏

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 4 หลายเดือนก่อน

    බුදු දහම ඉගෙන ගෙන එන්න වෙයි ස්වාමින්වහන්සේ සමග තර්ක කිරිමට

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +14

    අනේ චාපෝ බුදු දහම තියෙන්නේ දේශපාලන ය හින්ද නොවේ

  • @sumaneds7306
    @sumaneds7306 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේට දිර්ගායු වේවා

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 ปีที่แล้ว +26

    හරියට බුද්ධ ශාසනය කියන්නෙ මොකද්ද කියලවත් දන් නැතිව චාපා බුද්ධ ශාසනය ගැන ලොකු ටෝක් දෙන්න එනව 😂😂😂 ඌගෙ තර්කයක් බිදීගෙන එද්දි අපරාදෙ කාලෙ අපරාදෙ කාලෙ ගගා අඩනව 😂😂😂

  • @sriyaniperera2538
    @sriyaniperera2538 ปีที่แล้ว

    Ane තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ hitha වෙහෙසකර ganna Apa oba වහන්ස yana බුදුදහම thula Apa A pasu pasa Atha. 🙏🙏🙏🙏🙏

  • @dilshan-qj9lp
    @dilshan-qj9lp ปีที่แล้ว +1

    කොච්චර උගතෙක් උනත් සංවාදය පටන් ගන්න කලින් ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්නවත් චාපට බැරි උනානෙ. ඕක උගත්කම නෙවෙයි මහන්තත්තකම... හැබැයි චාපා කියන කතාවෙ ඇත්තක් තියනවා. රටට කෙලවෙලා ගියොත් ඔක්කොම ඉවරයි. සංවාදෙ එක තැනකට ආවෙ නෑ පිහිලි දෙක්ක වගේ සංවාදයගියේ. අපෙ හාමුදුරුවෝ කියන කතාවත් හරි චාපා කියන කතාවත් හරි. පුලුවන් තරන් එකමුතුව කටයුතු කරන්න. රට බේරගන්නනම් හැමෝම එකමුතුව එකට නැගිටින්න ඕනෙ. රට රකින්න වෙහෙසෙන හැමෝටම තෙරුවනේ සරණයි සියලු දෙවි පිහිටයි...

  • @slrupasinghe4906
    @slrupasinghe4906 4 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස මේ සමාජයට කරල තියන මෙහෙය ඔබ තුමා දන්නෙ නැ ස්වාමින් වහන්ස ගැන බලන කෝණය වරදි හරි කොණයකින් බැලුවනම් හරියට පෙනෙයි🙏🙏🙏

  • @isharamudashani8690
    @isharamudashani8690 ปีที่แล้ว

    Ape hamudiruwange peththen ape hauduruwoth hari namuth dayakayo wenuwen me rata bera ganna jathika damuluwak res karala mekata dayaka wenna ape hamuduruwane obata godak pin.aththatama mata loku denumak ne eth rata yana vidiya gena hithe loku bayak thiyenawa

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว

    ඔබ වහන්සේට සම්මාසම්බුදු සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @banlad4040
    @banlad4040 ปีที่แล้ว +1

    සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.බොහොමපින්🙏🌷🙏🌷🙏🌷

  • @tahirmunir122
    @tahirmunir122 ปีที่แล้ว +11

    හර්ම අගේය් අපේ ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මගේ නම්ස්කරය වේවා 🙏🙏🙏 අපේ චාපා මහත්තයා උගත් බුද්දිමත් වටිනා කෙනෙක් හැම හොද කෙනෙක් ලගම පොඩි වැරදිමක් තියෙන්න පොලුවන් මහත්තයා අපේ හමුදුරුවෝ කියන දේ ටිකක් පිළිගන්න උන් වහන්සේ කතා කරන්නේ දහමට අනුව ගිහියන් මෙන් උන් වහන්සේ කතා කරන්නේ නෑ එකය් වෙනස ඔබ කොහොම උනත් මේ සුවාමින් වහන්සේ ගැන අපිට මොනම අවිශ්වාසයක් නෑ අනික තමා හැම කෙනෙක්ම චාපා sri ඇතුලු අපේ මහමෙව්නාව ලොකු සුවාමින් වහන්ස්ට දොස් නගන එකත් අපේ අසටුට්ට කරුනක් උන් ව්හන්සෙලා මේ රටේ ජනයාට කරන සේවය හිමවන ආකාරය ඒ ගැන කියන්න මට‍ වචන නෑ පුදුම හික්මීමක් තියන බුදු පුතුන් වහන්සේලා තමයි එතන ඉන්නේ සමාවෙන්න ඔබ්ටුමන්ලට අවවාද දෙනවා නොවේ ❤❤❤❤

  • @zigma5206
    @zigma5206 ปีที่แล้ว +4

    මට තේරෙන තව දෙයක් තමයි මෙතන චාපා විසින් දේශපාලනයෙන් බුදුදහම විග්‍රහ කරන්න ගැනීම අයි ටී ගැන කෙමිස්ට්‍රි වලින් විග්‍රහ කරන්න ගියොත් ඒක සෑහෙන්න අනාගත්ත වෙනවා
    ඒ වගේම බුදු දහම විග්‍රහ කරන්න ඕන බුදු බුදු දහම මඟින් ම තමයි
    නැතුව දේශපාලනයක් සම්බන්ධ කරගන්න ගියොත් අනාගත්ත වෙනවා
    චාපාට හීනෙනුත් පේන්නෙ දේශපාලනික ප්‍රශ්න මට ඒක නම් ෂුවර් 😂😂😂
    චාප රටට ආදරෙයි සිරාවටම හැබැයි පොඩ්ඩක් අන්තගාමී වෙලා ඉන්නේ හොඳටම දේශපාලනයෙන්
    ඉතින් බුදු දහම තේරෙන්නෙත් නෑ මොනවා කරන්නේ ඉතින් ... 🎉🎉🎉

  • @Make_SL_Great_Again
    @Make_SL_Great_Again ปีที่แล้ว +1

    චාපාට නොතේරෙන දේ තමයි ගිහියන් හා පැවිදි ජීවිතයට පැමිණි භික්ෂුවගේ අතර ඇති චින්තන වෙනසයි

  • @wijesooriyawas2898
    @wijesooriyawas2898 ปีที่แล้ว +1

    මොකටද හාමුදුරුවනේ මේ මනුස්සයා එක්ක සාකච්ඡා වට ආවේ. චාපා ඔහේ කියෝනෝ

  • @KUMUDUSENAVIRATHNA-xl3qg
    @KUMUDUSENAVIRATHNA-xl3qg ปีที่แล้ว +8

    බුදු හමුදුරැවො කියපු බන අහපප්ලා තේරෙන සිංහලේන් කියන්නේ උන්වහන්සේ...සක්කිලි දෙශපාලනෙ අහලා ..කාලේ කන්න එපා..අපිට සොම හමුදුරැවෝනැති වුනා..ධමිම විජය හමුදුරැවොනේ දෙශපාලනෙ වැඩසටහන්වලට යන්න එපා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 ปีที่แล้ว +2

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස ධර්මය ගැන අවබෝධයක් නොමැති අයට ධර්මය අසන්න ලැබේවා රජයක් අනිවාර්යයෙන් සෑම ආගමක්ම රැකිය යුතුය බුදු දහම⁣ට සහ සඝරුවනට ගරහන්නෙ කුමන අභාග්‍යයක්ද ඔබවහන්සේ වන් උතුමන් වහන්සේලා තවතවත් මේ දෙරන තුල බිහිවේවා

  • @hmkherathmanike
    @hmkherathmanike ปีที่แล้ว +8

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ ..චාපා...මහතා ට.බුදු සසුන ගැන තව ඉගෙනගන්න

    • @sampathk1212
      @sampathk1212 ปีที่แล้ว

      මැදමුලන නාකි මයිනා කියන්නෙ වෙනම සංස්කෘතියක්. ඌට සට්ටැඹිකම් කරන සාසනයක් , මාද්‍යයක් , හමුදාවක් , රාජ්‍ය තන්ත්‍රයක් , කලාවක් ... ඌ හැදුවා. ඒකෙ ගඩොල් තමයි මේ එකින් එක ගැලවිලා වැටෙන්නෙ. මේ ඉන්න දෙන්නම ඒ මැදමුලන හොරුන්ගේ බොරු සසුනේ සහ බොරු ජඩ මාද්‍යයේ දෙදෙනෙක්. 🙂 උන්ම කතා වෙලා ප්‍රශ්න ලියනවා , ප්‍රශ්න අහනවා , උත්තර දෙනවා .... තව වටේකින් මෝඩ ජනතාව අන්දනවා.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 ปีที่แล้ว +4

    ආදරෙයි වගේ පෙන්නුවට චාපාගෙ හිත ඇතුලෙ හීනමානය වැහි වැහැලා.

  • @anomasilva-uy8ig
    @anomasilva-uy8ig ปีที่แล้ว

    Oba vahanse ithama nivaradyi, smahra thanvaladi Chapa durvalai.Chapa eya therum gêna nivaradi karagatta nam hondai. Vashithata sthuthi.

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස බුදු සසුනත් මවු බිමත් රැකගමු

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 ปีที่แล้ว +16

    ඔබ වහන්සේ ගේ ජිවිතය ගැන අහනකොට මට පුදුම සතුටක් දැනුනේ..ඉතාලියේ....සිට.

  • @VijithDKvijith
    @VijithDKvijith ปีที่แล้ว +7

    අපේ පින්වත් ස්වාමින්වහන්ස ඔය චාපා ඔබවහන්සේගේ උත්තර දීමට චාපට පිස්සු හැදිලා වගේ

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 ปีที่แล้ว +2

      චාපාට ⁣තේරෙන්නෙ නෑ .. දේශපාලනය ගැන theoretical දැනුමක් විතරයි තියෙන්නෙ. හැම දේම න්‍යායන්වලින් නිර්වචනය කරන්න බලන්නෙ. සාශනික දැනුමකුත් එකතු වුනා නම් එයාගෙ දැනුම quality

  • @mapinona1215
    @mapinona1215 ปีที่แล้ว

    එහෙමයි අපේ හාමුදුරුවනේ
    තෙරැවන් සරනයි

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว +1

    ඞබ වහන්සේට තේරැවන් සරනයි

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +1

    චාපා ඔබ තමයි කල යුත්තෙ ස්වාමින් වහන්සේලා ගාව ගන්නෙ නැතුව
    හාමුදුරැවරැ ගෑවුන ගමන් ලේබල් ගහනවා
    මේ රටෙ ඉන්නෙ නූගත් පිරිසක්
    ඒ සමුළුව වැඩෙ
    ගමින් ගමට දැනුවත් කල යුතුයි හුගාක් මිනිසුන් දන්නෙ නැහැ වියවස්ථාවෙන් වෙන්න යන අකරතැබ්බය
    වියවස්ථාව වෙනස් කරන එකට අප කැමැති නැහැ
    මේ වගෙ.වැඩ සටහන් බලලා තමයි අපිත් දැනුවත් වුනෙ
    තාක්ෂනය තිබෙන නිසා හොඳයි
    ගමෙ මිනිසුන් දන්නෙ නැහැනෙ ඒක
    ඒ නිසා ගමින් ගමට යා යුතුයි

  • @chalanajojo5150
    @chalanajojo5150 ปีที่แล้ว

    Theruwan saranaihamuduruwane ape rata th sasanethberaganna shaya wemu werdi niweradi karan idiriyata yamu
    Theruwan saranai.

  • @ranjanimallawaarachchi5703
    @ranjanimallawaarachchi5703 ปีที่แล้ว

    Obawahanse සමඟ api..ekagay.obawahanse oya minisungen parissam wenna budu saranay
    ..
    ..

  • @welusumane9861
    @welusumane9861 ปีที่แล้ว

    මෙවැනි එඩිතර හාමුදුරුවන් වහන්සේල වැඩිපුර sasungatha wetwa

  • @mangalikaamarakoon1769
    @mangalikaamarakoon1769 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @kpemarathanahimipe66
    @kpemarathanahimipe66 ปีที่แล้ว +3

    Oba wahanse apita sampatak

  • @VijithDKvijith
    @VijithDKvijith ปีที่แล้ว +12

    චාපා බොරු ගොත ගොතා කියනවා
    පින්වත් අපේ සුවමින්වහන්සේ ඔබ වහන්සේගේ කාලය අපරාදේ පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @shanikaathugala6949
    @shanikaathugala6949 ปีที่แล้ว +2

    Ape swaminwahanseta theruwansaranai!!!!

  • @achalawitharanage5407
    @achalawitharanage5407 ปีที่แล้ว +5

    ස්වාමින්වහන්ස ඔබ වහන්සේ නම් මාරය්....🙏🙏🙏

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว +4

    බොහෝ comment වලින් පෙනී යන්නේ සම්පූර්ණ සංවාදයම අහලා නැහැ කියලයි.
    අපේ පින්වත් අවසරයි ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගැන මට නම් විකල්ප නැහැ ..භග්‍යවතුන් වහන්සේගේ ධර්මය ගැන උන්වහන්සේ සමග කථාකරන්න ප්‍රායෝගිකව භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මේකයි කියන්න කියවීමට සමතෙක් මම හිතන්නේ නැහැ මේ මිහිපිට ඇතැයි කියා .....මම ස්වාමීන් වහන්සේගේ කිසිදු සාකච්ඡාවක් දේශනාවක් අතහැර නැහැ .
    එවගේම රටට ජාතියට ආගමට ආදරය කරන දේශපාලනය ව්‍යවස්ථා මෙකී නොකී කියවීම තුල චාපා බණ්ඩාර ඉතාමත් ශක්තිමත් .
    චාපාව මා හදුනා ගත්තේ පින්වත් ස්වාමීන් වහන්සේ නිසයි.
    මම මේ කථා වේදී බොහෝම සංවේදීයි .😢
    ඇත්තටම මේ කථා බහට අපේ ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීම නොවන්න මේ විස්තර කිසිවක් සිදවී අවසන් වනතුරු මා නොදැන ගන්නට ඉඩ තිබුණි .
    මාගේ ඒකායන පරමාර්ථය නිවන් දැකීමට නිසා දේශපාලන ආදී දේට ඉඩකඩ මාහට නැත.
    චාපා ඉතාමත් ලස්සනට ව්‍යක්තව පෙන්වා දෙන දේ ගැන අපි එක් වරක් නොව දස දහස් වරක් සිතිය ක්‍රියාකාරී විය යුතුය .
    යමක් පෙන්වන විට ඇගිල්ල දෙස නොව .පෙන්වන්නේ කුමක් දැයි බැලීමට විමසීමට. තරම් බුද්ධියක් නොතිබුණොත් ....
    ඊලග නිමේශයේ අපට අපගේ ලක්මව අහිමිවනු ඇත.
    ඉන්පසුව උතුම් ජාතියට ආගමට වන දේ සිතාගත නොහැකි වනු ඇත.
    😮

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ධීගායු වේවා .....

  • @risingsrilanka3733
    @risingsrilanka3733 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවන්ටත්, චාපාටත් දෙදෙනාටම ඕන රට බුදු ශාසනය බේරා ගන්න... මාර්ග දෙකක් වගේ පේනවා.. හැබැයි එකම පැත්තට...🙏

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว

    ඉන්දු චීන ඇමරිකන් වියාප්ත වාදය ගැන චාපා හරියට හරි.....හැබැයි බුදු දහම.. බුදු සසුන ගැන චාපෝ උබ පේල්....