දැන් මට පින් කරන්නත් බයයි ස්වාමීනි | Ven.Kirulapana Dhammawijaya Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 264

  • @IrienIrien-q4p
    @IrienIrien-q4p 3 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiromijayasuriya3855
    @shiromijayasuriya3855 ปีที่แล้ว +24

    මේ දේසනාව ස්‍රවනය කළ අපි හැමෝම මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට තියන හැම පියවරක් ගානේ ඔබ වහන්සේගේ නිදුක් නිරොගි ච්රජිවනය පිනිසත් මේ ආත්මයේම නිවනින් සුවසේ නිවීයන්නටත් මේ දුක්ඛිත සසරෙන් අත්මිදෙන්නට ඒකාන්තයෙන්ම හේතුවේවා ඒකාන්තයෙන්ම හේතුවේවා ඒකාන්තයෙන්ම හේතුවේවා සාදු සාදු සාදු තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @gurunnanse-8420
    @gurunnanse-8420 ปีที่แล้ว

    😚😚❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ සාදු සාදු සාදු මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ ❤❤❤😊

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්ස
    ඔබවහන්සේ ටමේ කරන්නාවු කුසල් බෙලෙන් උතුම්
    නිවනින් නිවේවා
    😢සාක්ෂාත්වේවා

  • @IndraniCosta
    @IndraniCosta หลายเดือนก่อน

    බුදු දහම ඇසුරෙන් සත්‍ය අවබෝ ධ කර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +1

    පරම පුුජනිිිය කළ්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා !!! තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ සත්‍යක්මයි බියකරු සසරක් එතර වන්නට මයි ඕනේ යථාර්තය තමා දැනගන්න ඕනේ ශාරිපුත්ත වහන්සේ ගේ ගිහිකල යාළුවා ජානුස්සෝනි බ්‍රග්ම ලෝකයේ හිත පිහිටෙව්වා එත කොට එයා වයස නැද්ද හැම තිස්සෙම වයසක අයට ගරහනවා එවැනි දේ කීම හොද නෑ හැමකෙනෙක්ම වයසට යාම තමා මගේ බුදු රජාණන් වහන්සේ දේශනා කලේ ජරාවට පත් වීම දුකක් ලෙඩවීම දුකක් වයසට යාම දුකක් එය නැතිකර ගැනීමට උන් වහන්සේ ගිහිගේ අභිනික්මන් කලේ අනේ මන්දා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ishusriwastaw9744
    @ishusriwastaw9744 ปีที่แล้ว

    ඔබ වහන්සේට පිං මේ කරන දහම් චාරිකාවට මේ වෙද්දි අපෙ හාමුදුරැවනේ මම අහන සෑම බනක්ම මම මගේ යාලුවන්ටත් share කරනවා ඒ අය මට පිං දෙනවා ඒ ලැබෙන පින ඔබ වහන්සේටත් අනුමෝදන් වේවා. මේ සතියේ ඔබ වහන්සේ අම්බලන්ගොඩ පන්සලට වඩිනවා කියලා ආරන්චි වුනා මම අනිවාරෙන් එනවා හාමුදුරැවනේ නොමැරි හිටියොත් මොකද ඔබ වහන්සේ දේශනා කරන ධර්ම පර්යාව අනුව මරණය කොයි මොහොතේ අප කරා එයිද දන්නේ හාමුදුරැවනේ ඒ නමුත් මම දැන් සතුටින් ලැස්ති මරණයට ඒ ඔබ වහන්සේ දේශනා කරපු ධර්ම කාරනා හේතු කොට ගෙනයි එදාට මම එනවා ඔබ වහන්සේට එදාට මතක් වුනොත් මතක් කරන්න මම හිතන්නේ මට එන්න පින ලැබෙන හේතු වාසනා වේවා.මෙවැනි ධර්ම චාරිකා සඳහා ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය ලැබෙන්න හේතු වාසනා වේවා.

  • @shanikapprasanna2427
    @shanikapprasanna2427 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු

  • @wijinirandunu4656
    @wijinirandunu4656 ปีที่แล้ว +1

    සාදු ..........සාදු .........සාදු !!
    අපේ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් ලැබේවා !!
    මේ උතුම් ගෞතම සම්බුදු බුදු සසුනේදීම උතුම් නිවන් මග සාක්ශාත් වේවා !!
    සාදු .......සාදු .......සාදු !!

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 9 หลายเดือนก่อน

    නමෝ බුද්දාය තෙරුවන් සරනයි !ඔබ වහන්සේ ට 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @actiontv8835
    @actiontv8835 ปีที่แล้ว +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ උදෙසාම මාගේ නමස්කාරයම වේවා...🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka4806 ปีที่แล้ว +17

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !

  • @amsda1986
    @amsda1986 ปีที่แล้ว +3

    *සීලවන්තං ගුණවන්තං*
    *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං*
    *දුල්ලභේන මයාලද්ධං*
    *වන්දිතුං පස්සිතුං වරං*
    *සාරිපුත්තාදි ථේරානං*
    *ආගතං පටිපාටියං*
    *සද්ධාසීලං දයාවාසං*
    *බුද්ධපුත්තං නමාමහං*
    *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා ปีที่แล้ว +2

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු

  • @hemalathagamage6805
    @hemalathagamage6805 ปีที่แล้ว +1

    සියලු දෙනාම මෙය අවබෝධ කර ගනිත් va සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️

  • @erangamadushan1718
    @erangamadushan1718 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ලග පැවිදි වෙන්න අසයි ස්වාමීන් වහන්ස 😔

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว +2

    Ape හාමුදුරුවනේ Oba වහන්සේta Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා

  • @nawodyakalpani1722
    @nawodyakalpani1722 ปีที่แล้ว

    ගෞතම බුදුන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගිය අති උත්තම කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..දිවි හිමියෙන් බුදු සසූන ආරක්ෂා කරගන්න ඔබවහන්සේට තව තවත් වීර්යය වැඩේවා..නිදුක් නිරෝගී භාවය තව තවත් වැඩේවා..ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය කරා ලගා වෙන්නට අවස්තාව උදා වේවා....තෙරුවන් සරණයි ..සාදූ සාදූ සාදූ

  • @manojamaheelal301
    @manojamaheelal301 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේ සිවුරු හැර ගිය බව කෙසේ පැවසුවද එසේ සිතිය නොහැකි තරමට ඔබ වහන්සේගේ
    ධර්ම දේශනා අහනවා.
    මගේ ජීවිතය වෙනස්ම මගකට යොමුකර ගැනීමට සභ මා බලාපොරොත්තු වන ජීවිතය ඔබ වහන්සේගේ ධර්ම දේශනා සියල්ලෙහි තිබීම ඉතා වටිනවා.
    ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා !
    🙏🏻🙏🏻🙏🏻

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว

    Ape හාමුදුරුවනේ Oba වහන්සේta Thunuruwan Saranai මහජනතාවට Thunuruwan Saranai

  • @zarafernando44
    @zarafernando44 ปีที่แล้ว +5

    මගෙ ලොකු ස්වාමීන් වහන්සේට ,පතන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම ලැබේවා , ශාරීරික අපහසුතා ,වලින් තොර වේවා, ( මේ දේශානාව කරන වෙලෙත් උගුර ව්‍යාදීයක් වගෙ ) තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස 🙏🙏

  • @janakipalipane9152
    @janakipalipane9152 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌹🌹🌹 නමස්කාර වේවා සුවාමින් වහන්ස

  • @sudarmaperera3009
    @sudarmaperera3009 10 หลายเดือนก่อน

    නමස්කාර වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @Nanda-s3r
    @Nanda-s3r ปีที่แล้ว +1

    Ape hamuduruwana mama adamai oba wahansaga dasanawak asuwa harima priyai a dasanawa tharuwan saranai sadu sadu sadu

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +1

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @anuraindika3307
    @anuraindika3307 ปีที่แล้ว +1

    Sadu sadu sadu wanasi nasi walali yana mage බුදුන්ගේ බුද්ධ wachana යළි mathuwnawa wage danuna oba වහන්සේලා wage himi namawal thamai ma sasat gamanata manussayata m sasaren ethera wanna pihita වෙන්නේ oba වහන්සේට නිවන kaa ඉක්මනින්ම laga වීමට බුදුන්ගේ pihitama ලැබේවා

  • @ChandhaniRanasinha-kw4hg
    @ChandhaniRanasinha-kw4hg ปีที่แล้ว +1

    Mata marga palayak laba geneemata mema darma desanawa upakara wewa oba wahanseta jaya maha bo samidu pihiti sadu sadu sadu

  • @chandraatapattu8090
    @chandraatapattu8090 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු! අප්‍රමාණ පින් ඔබවහන්සේට ගෞරවනීය ස්වාමින්වහන්ස. ඔබවහන්සේ අප්‍රමාණ ව වෙහෙසිලා අපට මේ සසරේ භයානක කම වටහා දෙනවා. සසරින් එතෙර වන නියත මාර්ගය පෙන්වා දෙනවා. එි ඔබවහන්සේගේ වටිනා කාලයෙන් වැඩි කෙටසක් අප වෙනුවෙන් වැය කරමින්. ඔබවහන්සේගේ එ් මහා කැපවීම වෙනුවෙන් අපට කළ හැකි එකම දෙයයි. එ් ඔබවහන්සේ පහදා දෙන කරුණු තරමක් හෝ වටහා ගෙන එ් පෙන්වා දෙන මාර්ගයේ කවර හෝ කැප කිරීමක් කරමින් හැකි උපරිම දුරක් ගමන් කි්‍රීමයි. තෙරුවන් සරණින් නිදුක් නිරෝගි චිර ජීවනය අත් වේවා!🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 ปีที่แล้ว +2

    Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa

  • @kelumsenanayake9456
    @kelumsenanayake9456 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස 🙏 මා විසිනුත් වරදවා වටහාගෙන තිබු කරුණක් නිවැරැදි වූවා අද දින ⁣🌼බොහොමත් පින් තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🌼🙏

  • @w.a.c.k6660
    @w.a.c.k6660 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .ඔබවහන්සේගේ දේශනාවේ ආකාරයටම මමත්.රෝගාතුරව එක්තැන් වී සිටි.මගේම.මෑණියන්ට වසර හයහමාරක් විතර සාත්තු කළා.ඒඅත්දැකීම්.අමතක වෙන්නෙ නැහැ .දැන් අම්මා මියගොස් වසර දෙකකි.අත්දැකීම් ඇසුරෙන් දෙසූබණ හොඳින්ම වැටහුනා .නිදුක් නිරොගී සැප ලැබේවා .

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sameerabandara-og4pq
    @sameerabandara-og4pq 5 หลายเดือนก่อน

    ස්වාමිනී,ඔබ වහන්සේට නමස්කාර වේවා...මාතුල යම් ගුනයක් වේද ඒ ඔබ වහන්සේගේ දේශනා නිසාමයි.

  • @sachininilanka158
    @sachininilanka158 ปีที่แล้ว +8

    බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏

  • @nadeeshanisamarakoon5774
    @nadeeshanisamarakoon5774 ปีที่แล้ว +2

    හමුඩුරුවනේ ඔබවහන්සේට පින් මේ කරන මෙහෙවරට

  • @vensucharithagamaariyanand1916
    @vensucharithagamaariyanand1916 ปีที่แล้ว +4

    අපේ මැණියන් වහන්සෙත් දැන්එකතැන් වෙලා ඉන්නේ මා පමනයි උපස්ථානකරන්නෙ ඔය කියන සියලුම අද්දැකිම් සියල්ල මා අදැන් අත්දැකලා ඉන්නේ උන්වහන්සේ තාම ජිවත්වෙනවා සාදු සාදු සාදු මට අනිථ්‍ය භවනාව එතනතියනවා දේවදුත සුෟත්‍රයමෙතන තියනවා සාදු සාදු සාදු ඔබවහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුවේවා ඔබවහන්සෙට මෙන්ම අපටද වහා වහා නිර්වාණයට පැමනවිමට ඉක්මනින් මයොමු වේවායි ප්‍රතනා කරමි

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani6989 ปีที่แล้ว +28

    මේව අපිට කව්රුත් කියල තේරුම් කලේ නෑ ස්වාමින් වහන්ස .ඔබ වහන්සෙ නිසා අපි අනූ නවයෙන් බේරුනා.

  • @thilakarathnasampath6120
    @thilakarathnasampath6120 ปีที่แล้ว +1

    ස්වාමීන් වහන්සේ අපේ පිනට පහල වූ පින් කෙතක් , මහා සංඝරත්නයට මාගේ නමස්කාය වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @rohinialmeda3676
    @rohinialmeda3676 ปีที่แล้ว

    සිහියට ගන්න පුළුවන් desanawak ඔබ වහන්සේ t නිරෝගී සුවය ලැබේවා

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 ปีที่แล้ว +50

    සිහියෙන් සම්පූර්ණයෙන් ඇසිය යුතු පින්කම් බහුල සමයක අපේ බෞද්ධයන් සවණට වැටිය යුතු අගනාම දෙසුමක්..බොහොමත්ම පින් පින්වත් ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว +2

      SWANNAAWIE AWANDAMMO

    • @MaiythreeRanathunga
      @MaiythreeRanathunga ปีที่แล้ว +1

      MA JARAWATA PATHWANAKENEK WYADIYATA PATHWANAKENEK MAMARANAYATA PATHWENA MARANAYAKARA YAMIN SITINA KENENEK

    • @kusumrathnasekara9341
      @kusumrathnasekara9341 ปีที่แล้ว

      කපින්වත්ස්වාමින්වහන්ස සාදු සාද
      ුදු

  • @LahiruNalaka
    @LahiruNalaka ปีที่แล้ว +1

    උතුම් බුද්ධ පුතුන් වහන්සේට අනේකවාරයක් මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @UKSummerHot-oh1jk
    @UKSummerHot-oh1jk ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස වීර්යයෙන් භාවනා කරමින් කෙලෙස් මල දුරු කරන්න සතර ඍර්ධිපාද වැඩෙන ධර්ම දේශනාවක්මයි මෙය ඔබ වහන්සේට අපට උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වේවා

  • @rosebowala8547
    @rosebowala8547 ปีที่แล้ว +1

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @nishanthigamage4357
    @nishanthigamage4357 ปีที่แล้ว

    ජිවිතෙට.වටිනා.බන.කතාවක්..හාමුදුරැවන්.ගෙ.බන..මම.හැමදාම.අහානවා..මට.නමි.දැන්.කිසිම.දෙකට.අසාවක්.නැ..අපේ.හාමුදුරැවන්ට.ගොඩාක්.පිංන්🙏🙏🙏🙏🙏

  • @hansanigunarathna7781
    @hansanigunarathna7781 หลายเดือนก่อน

    Bohoma isthuthi hamuduruwane apata yatharthaya awabodha kara denwata. Theruwan saranai hamuduruwane 🙏

  • @pavanidileka3849
    @pavanidileka3849 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමීන් .වහන්ස🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 ปีที่แล้ว +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 7 หลายเดือนก่อน

    🙏🙏🌹🌹සාධු සාධු සාධු
    පියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්ඛමෝ ගම්භීරන්ච කතං කත්තා නෝචට්ටානේ නියෝජයීතී තී 🙏🙏🙏සාධු සාධු සාධු
    සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේ හෙයින් ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසනා දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළු වූද ගැඹුරු දහම් කථා කියා දෙන්නා වූද අස්ථානයෙහි නොයොද වා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවූද කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏සාධු සාධු සාධු
    මාගේ ජීවිතයද පූජා කරමි පූජා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

  • @lankapoornimakk642
    @lankapoornimakk642 ปีที่แล้ว +2

    එහෙමයි. සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු

  • @sugandithakshila5673
    @sugandithakshila5673 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි මගේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po ปีที่แล้ว +1

    නාමෝ බුද්ධාය හාමුදුරුවනේ

  • @TharushaMalith-t1w
    @TharushaMalith-t1w ปีที่แล้ว +1

    ..,,සාදූ,.🙏සාදූ,.🙏සාදූ,.,,..

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 ปีที่แล้ว +5

    🙏🙏🙏. වට්නා ඩර්ම දේශනාවක්.
    පූජ්නීය වන්දනීය පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය
    වේවා.🙏🙏🙏

  • @methmanethma211
    @methmanethma211 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏🙏

  • @hemamaliperera8993
    @hemamaliperera8993 ปีที่แล้ว +4

    ඔබ වහන්සේ දේශනා කල යතාර්ථය සියලු දෙනාටම අවබෝධ වේවා 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @kusumkumari8659
    @kusumkumari8659 ปีที่แล้ว +2

    ❤teruvan saranayi pinvat ape suvaamin vahansa ❤

  • @m.g.tmadhushani1134
    @m.g.tmadhushani1134 ปีที่แล้ว +5

    මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @samanjayalal-gh8fp
    @samanjayalal-gh8fp ปีที่แล้ว +2

    වැසී අැති යථාර්තය මනාව වටහා දෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට අනේක වාරයක් පිං. පතන බෝධියකින් වහ වහා නිවනේ නිවේවා. 🙏🙏🙏

  • @janakamadawa8891
    @janakamadawa8891 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයී 🙏🙏🙏

  • @GayanSiya
    @GayanSiya ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ🙏🙏🙏🙏

  • @dayanherath7732
    @dayanherath7732 ปีที่แล้ว +7

    ඔබ සසරේ සිට බලනවිට සසරද නිර්වාණය ද පවතී
    ඔබ නිර්වාණයේ සිට බලනවිට සසරද නොපවතී නිර්වාණය ද නොපවතී

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 ปีที่แล้ว +15

    දෛනික ව ජිවිතයේ ජිවත් වෙන්න රේස් එකක් දුවන අපිට. අවබෝධයෙන් බණක් අහනකොට ජිවිතයේ යථාර්ථය තෙරැම් ගෙන ජිවත් වෙන්න වටිනා දේශනාවක්🙏

  • @malakasilva
    @malakasilva ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @mudunkothgedara
    @mudunkothgedara ปีที่แล้ว

    ඔබවහන්සේට පිං🙏🙏🙏

  • @dineshwikramaarachchi6527
    @dineshwikramaarachchi6527 ปีที่แล้ว +1

    දවසකට ඔබ වහන්සේගේ එක ධර්ම දේශණාවක් ශ්‍රවණය කරන එක පුරුද්දක් දැන්. නැත්තම් ඒක ලොකු අඩුවක් වගේ දැනෙනවා.ඔබ වහන්සේට තව තවත් අප වෙනුවෙන් සද්ධර්මය දේශණා කිරීමට ශක්තිය ලැබේවා. ..!

  • @isurasampath5111
    @isurasampath5111 ปีที่แล้ว

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි

  • @nirmaladamayanthi6300
    @nirmaladamayanthi6300 ปีที่แล้ว

    Oba wahanseta niduk nirogi suwaya labewa saadu 🙏 saadu 🙏 saadu 🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz ปีที่แล้ว +7

    බුදු සරණයි හාමුදුරුවනේ .. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා .. 🌸🙏

  • @රක්ෂිලාරණසිංහ
    @රක්ෂිලාරණසිංහ ปีที่แล้ว +6

    අප්‍රමාණ පිං, පින්වත් ස්වාමීන් වහන්ස🙏
    වැහිල තිබුණ දෙයක් ඉස්මතු කර පෙන්නුවා සේ දැනුණි, පින්වත් හිමියනි ,
    සම්මා සම්බුදු සරණයි…

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว +2

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @v_i_h_a
    @v_i_h_a ปีที่แล้ว +20

    දේශනාවක් දානකන් බලාගෙන හිටියේ මගෙ ස්වාමීන් වහන්ස...
    ඊයෙත් ශ්‍රවණය කලා පරණ දේශනා...😍
    තෙරුවන් සරණයි...!🙏🙏🙏

  • @Nanda-s3r
    @Nanda-s3r ปีที่แล้ว +1

    Ape hamuduruwana harima lassana pahadeli dasanawak

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe2022 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏

  • @පාලිභාෂාවඋගනිමු
    @පාලිභාෂාවඋගනිමු ปีที่แล้ว +4

    පින්වත් ගුරු දේවෝත්තමයන් වහන්ස පාද නමස්කාර කරමි ! ජීවිතයේ යථාර්ථය දැක ගැනීමට පුලුවන් දේශනාව ක් ඔබවහන්සේ පතන අයුරින් සුවසේ නිවීයන්නට හේතු වාසනාවේවා .......

  • @indusharma1404
    @indusharma1404 ปีที่แล้ว +3

    වටිනා ධර්ම දේශනාවක්..තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස.🙏🙏🙏

  • @gayathrisumithrarachchi9662
    @gayathrisumithrarachchi9662 ปีที่แล้ว +9

    ඇත්තටම පුදුමාකාර වටිනා දේශනාවක් බොහොම පින්

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +3

    පින්වත් කළ්‍යාණමිත්‍රයන්වහන්ස ඇතුලු උදව්.උපකාර කළ සෑමසියලුදෙනාටම..උතුම්වු නිවනමවේවා 🌻🌻🌻🙏🙏🙏

  • @damayanthiekanayake3119
    @damayanthiekanayake3119 ปีที่แล้ว +5

    බොහොම පින් අපගේ ලොකු ස්වාමීන් වහන්ස
    ....

  • @rohinipiris4191
    @rohinipiris4191 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් නිවනම වෙවා!!!!

  • @P.SamarasingheUSA
    @P.SamarasingheUSA ปีที่แล้ว +7

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා !!!!

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා දේශනාවක් . තුන්පාරක්ම බැලුවා. ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බුනා ස්වාමින්වහන්ස .ඔබවහන්සේට තෙරැවන් සරණයි .🙏🙏🙏

  • @nilmaliyanage1328
    @nilmaliyanage1328 ปีที่แล้ว +3

    🙏🙏🙏සාදූ!සාදු !සාදු !..

  • @nisaliperera9483
    @nisaliperera9483 ปีที่แล้ว +5

    මෙවන් හරවත් ධර්ම දේශනා තව තවත් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට 🙏🌼🙏🌼🙏🌼 ........

  • @asankawiggin
    @asankawiggin ปีที่แล้ว +1

    නමස්කාරය වේවා ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 ปีที่แล้ว

    Pinwath garu swamin wahansata mage namaskaraya wawa 🙏🙏🙏

  • @prabathdisanayaka6075
    @prabathdisanayaka6075 10 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Gaurawaneeya swamin wahansa

  • @AS-bt8zy
    @AS-bt8zy ปีที่แล้ว +1

    Ape suvamin vahanseta mage Namskaraya veva !

  • @lifeofmusic4064
    @lifeofmusic4064 ปีที่แล้ว

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏

  • @harshaniwickramathilake7447
    @harshaniwickramathilake7447 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @achalaachala3846
    @achalaachala3846 ปีที่แล้ว +1

    Ape pinwath suwaminwahanseta thawa thawath wadi wadiyen darmawabodaya labewa uthum darma desanawak theruwan sarsnai

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 ปีที่แล้ว +3

    අනේ බොහොම පිං මගෙ පින්වත් ස්වාමින්වහන්ස .

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම නිසා ජීවිතයම ප්‍රතිපත්ති පූජාවක් වෙලා....

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏Sadu Sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishanMadhushanka92
    @NishanMadhushanka92 ปีที่แล้ว +2

    හැමදෙනාටම තෙරුවන් සරණයි෴ ☸️❤️🙏

  • @pathtohappiness.k.w.4562
    @pathtohappiness.k.w.4562 ปีที่แล้ว +4

    පින්කම් කර කරම අතරමං වෙලා සිටි අපට ඔබ වහන්සේගේ ධර්මානුශාසනා මීට පෙරත් අසන්නට ලැබුනා .ඔබ වහන්සේට අනේක වාරයක් පින් 🙏🙏🙏🌼🌼🛶

  • @manomamano397
    @manomamano397 ปีที่แล้ว +1

    sadu sadu sadu maga suwamin wahansata taruwan sarani