Korean Convenience stores foods 🍔/ bts coffee / පොඩි පොඩි මාර්ට් වලින් කමු /CVS tour / Eating only

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Convenience store food / CVS tour / bts coffee/ food and dessert recipe /eating only
    thank you for watching the video 🙏please like 👍🏻comment✍️ and share ↗️with your loved❤️ones.
    / where-the-sea-flows. .
    Where the Sea Flows
    SOUNDCLOUD.COM
    Where the Sea Flows
    If You want to use this music in Your content, please read this: vladgluschenko... Stream on Apple Music: / where-the-sea-flows
    • tubebackr SWAY 🌴roya...
    tubebackr SWAY 🌴royalty free music🌴
    TH-cam.COM
    tubebackr SWAY 🌴royalty free music🌴
    Electronic music for content creators, Royalty free No copyright music.✌️ F
    ✅ You tube ➡️ www.youtube.co....
    ✅ Instagram 👩‍❤️‍👨 ➡️ / samee_and_s​. .
    ✅ Facebook Page➡️ / samee-and-sa​. .
    ✅ Instagram 👩‍🦰 ➡️ / sanduni_fer​. .
    #Btscofee
    #Cumart
    #Gs25mart
    #Ministop
    #7eleven
    #24hoursmart
    #Conveniencestor
    #Dayinourlife
    #Eating only
    #Foodchallenge
    #Foodrecipe
    #Conveniencestorefood
    #Korean food
    #Breakfast
    #Lunch
    #CVSshopping
    #ASMR
    #Mukbang
    #Koreanramen
    #Dumplings

ความคิดเห็น • 1.3K

  • @bangtanArmy934
    @bangtanArmy934 2 ปีที่แล้ว +16

    අනේ ශෝක් අනේ...අක්කගෙ lunch dessert එක jk and j hope coffee දෙක ,අයියගෙ මැකරෝනි එක ආසයි කාල බලන්න....ගොඩක් ලස්සනයි video එක...good luck ❤💜️

  • @lakhmiwasana719
    @lakhmiwasana719 2 ปีที่แล้ว +14

    ජිවිතෙ විදිනවා කියන්නේ මේවාට තමයි ඒකටත් පින තියෙන්න ඕන 🙏 ලස්සනයි අක්කි අයියෙ ඔයාලගෙ වීඩියෝස් ❤️ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම 🙏🌸🥰

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว +18

    අක්කයි අයියයි ඔය ගෙවන life එක මගෙ එක හිනයක් හිනක් කිවිවට එක තාවකාලික හිනයක් 😘😘😘💜🇰🇷✈✈✈ ඉතින් මෙ මගෙ හිනෙ තියෙන හැමෝටම මෙ හිනෙ ඉෂ්ඨ කරගන්න ශක්තිය ධෙෙර්ය ලැබෙිවා කියලා ප්‍රාර්තනා කරනවා😘😘😘😘😘😘😘🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷✈✈✈✈✈✈✈🙏🙏🙏🙏🙏🙏😌😌😌😌

  • @apikoreangia
    @apikoreangia 2 ปีที่แล้ว +6

    ලස්සන වැඩක් ...කොරියාව ගැන උනන්දු අපේ සහෝදරයන්ට ගොඩක් වැදගත් වෙයි...වැඩ එක්ක දෙන්නම කරන මේ වැඩේ ලස්සනයි..යහපතක්ම වේවා

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +3

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි ❤️❤️

    • @apikoreangia
      @apikoreangia 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 පුලුවන් කමක් තිබ්බොත්..මම අද වීඩියෝ එකක් දැම්ම ..සින්ක් හදන ..බලන්න ..ස්තුතියි..ලගදි දැක්කේ චැනල් එක...

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +13

    වීඩියො එක නියමයි නන්ගි, 💞🌸
    මෙහෙත් convenience stores හැමතැනම තියෙන්වා 24/7 .ඒවත් එක්ක shed අනිවාර්යයෙන් තියෙනවා drivers ලට ලේසි තෙල් ගහගෙන කාල බීලා යන්න පුලුවන් .
    අර yoghurt with chocolate dessert එක නම් හරිම රස පාටයි 😍💞

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +9

      එහෙමද අක්කියෝ..මෙහෙ හැම තැනකම නම් නෑ..අතරින් පතර තමයි cvs ගාව ශෙඩ් තියෙන්නේ..මෙහෙත් ඉස්සරහාට එහෙම වෙයි නේද...🤔🥰🥰❤️

    • @bangtanArmy934
      @bangtanArmy934 2 ปีที่แล้ว +4

      ඒ comment එකේ තේරුම දන්න ලංකාවෙ අපි 🥲

    • @CanadaSLVlogs
      @CanadaSLVlogs 2 ปีที่แล้ว

      @@bangtanArmy934 🥺❤️

    • @bangtanArmy934
      @bangtanArmy934 2 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 ඒකෙ තේරුම වෙන එකක් අක්කෙ 🙂😓 අපේ රටට කවද ඔය වගේ තැනකට එන්න පුලුවන් වෙයිද දන්නෑ 🥺

    • @krishanimadushanika5045
      @krishanimadushanika5045 2 ปีที่แล้ว +1

      @@bangtanArmy934 agree ..me yana widihata rata ituru unoth athi💔

  • @rmasama3052
    @rmasama3052 2 ปีที่แล้ว +11

    Jungkook කෙහෙල් කිරි අම්මෝ අම්මෝ banana milk 🤣❤️‍🔥

  • @oshadhaavidushikaa9018
    @oshadhaavidushikaa9018 2 ปีที่แล้ว +9

    මේ තරම් කොරියන් ගැන විස්තර කියලා දෙනවට akkatai ayyatai goddak thank you....🥰🥰🥰

  • @w.p.d.a.malkanthi1498
    @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว +27

    අක්ක බීපූ banana juice එක තමා අපෙ jungkook කැමතිම juice එක 😁

  • @chalaninilanka9128
    @chalaninilanka9128 2 ปีที่แล้ว +8

    අනේ ඔයාල දෙන්න හරිම වාසනාවන්තයි හරිම ආදරණීයයි😍😍 ඔයාලගෙ සතුටට ආදරයට💞කවදාවත් ඇස් වහක්නම් වදින්න එපා😌 ගොඩාක් ආදරෙයි අක්කටයි අයියටයි හැමදාම ඔහොම සතුටින්ම ඉන්න 😊😊😊

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

  • @skysandikk3945
    @skysandikk3945 2 ปีที่แล้ว +6

    අම්ම්බොහ් අක්කි උදේම deta on කරපු ගමන් notification එක ආවා ..ඉක්මනට බලන්න.ආවා.. video එක ලස්සනයි .❤️ ..හැමදාම අක්කියි අය්යයි පරිස්සමින් සතුටින් ඉන්න ❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🥰🥰
      ආදරෙයි ❤️

  • @piyumi..
    @piyumi.. 2 ปีที่แล้ว +7

    අක්කි හරිම,ලස්සනයි අක්කේ. බීටීඑස්ලගේ කොෆී එකට ගොඩාක්,හිත ගියා.අක්කි තෑන්ක්ස්.අක්කි බීටීඑස් කොන්සර්ට් එකට යන්නේ නැද්ද.අනේ ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරන් එන්න.අපි බලන් ඉන්නවා.ආආආආආදරෙයි අක්කේ,අයියේ ඔයාලා දෙන්නට💜️💜️

  • @y.s.d.herath
    @y.s.d.herath 2 ปีที่แล้ว +7

    අක්කියි අය්යයි හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ඕනී😊ආදරෙයි අක්කි ,අය්යේ❤️❤️

  • @thilochananethmini2616
    @thilochananethmini2616 2 ปีที่แล้ว +4

    හරිම පින්කාර අක්කියෙකුයි අයියෙකුයි 🥰😘🇰🇷බුදුසරණයි
    ආසම 😘 youtube channel එක 💯

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      🥰ආදරෙයි පැටියෝ❤️❤️

  • @dinukavidusen9442
    @dinukavidusen9442 2 ปีที่แล้ว +4

    Adarei dennatama mama enava anivarenma.

  • @kaveeshanethmina6162
    @kaveeshanethmina6162 2 ปีที่แล้ว +8

    100k gahamu ikmaninma 🙃❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 🥰❤️🤩

  • @bangtanworld8193
    @bangtanworld8193 2 ปีที่แล้ว +5

    හරිම ලස්ස්නයි අක්කී වීඩියෝ එක😍😍අක්කි අයියයි පරිස්සමෙන් ඉන්න බුදු සරනයි😘💖තව වීඩියෝ එකක් දෙනකම් බලන් ඉන්නෝ...😍😍❣️❤️‍🔥

  • @sadalimethmini2047
    @sadalimethmini2047 2 ปีที่แล้ว +6

    අක්කි හරිම ලස්සනයි පරෙස්සමෙන් ඉන්න දෙන්නම❤️🙂💞

  • @charithpriyatharshana6679
    @charithpriyatharshana6679 2 ปีที่แล้ว +10

    කොරියාවේ natural beautiful places පෙන්නන්කෝ.🌺🌺🌺🌺😃

  • @siyumilisara2076
    @siyumilisara2076 2 ปีที่แล้ว +4

    Wow akki harima lassanai hemadama oya vage sathutin parissamen inna ❤️❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ ...
      ආදරෙයි 🥰❤️

  • @luckystar7552
    @luckystar7552 2 ปีที่แล้ว +3

    WoW අක්කි
    මෙ වීඩියෝ එකනම් මරු
    ශෝයි 🤗
    ඔයාලා දෙන්නා හැමදාම මෙ වගෙ සතුටින් ඉන්න

  • @kavee_bbh5904
    @kavee_bbh5904 2 ปีที่แล้ว +7

    අනේ ශෝයි අක්කි and අයියා..🥰 අපිට මේවා පෙන්නලා අපේ ආසාවන් වැඩි කරනවට ගොඩාක් තැන්කූ ඔයාලා දෙන්නට🥺♥️ ආදරෙයි ගොඩාක් 😘

  • @susilakumari2148
    @susilakumari2148 2 ปีที่แล้ว +4

    Video එක ලස්සනයි..😍ආදරෙයි දෙන්නටම..පරිස්සමින් සතුටින් ඉන්න💖💖💖

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 ปีที่แล้ว +6

    අනේ අක්කි ඉක්මනට බැලුවා .කලින් video එකක කිව්වේ purple iland එකකට ගියා කියලා .අනේ ඒ video එක දාන්න කෝ අනේ .ප්ලීස් ප්ලීස් .💜️💜️😊😘😁

  • @fishcatchwithsl71
    @fishcatchwithsl71 2 ปีที่แล้ว +7

    අක්කි කොන්ඩෙ බදින විදිහ හරිම ලස්සනයි .ඒ වගෙම අක්කත් ලස්සනයි ♥️🐰

  • @RS20223
    @RS20223 2 ปีที่แล้ว +3

    Video එක හරිම ලස්සනයි ❤️❤️❤️ පරිස්සමින් ඉන්න අක්කේ අයියේ ❤️❤️❤️ජේසු පිහිටයි 🤗🤗🤗

  • @Thiruniofficial
    @Thiruniofficial 2 ปีที่แล้ว +2

    Instragram එකේ දැකලා මේ වීඩියෝ එක එනකම් බලාගෙන හිටියේ 😍. ලස්සනයි වීඩියෝ එක 💜

  • @rashutv2374
    @rashutv2374 2 ปีที่แล้ว +6

    😍 ගොඩක් ලස්සනයි අක්කගෙ වීඩියෝ එක 🥰 කොරියාවෙ කෑම ජාති ගොඩක් තියෙනවා නේද අක්කි 🙈😋 මට නං මොකක් කන්නද කියලා හිතාගන්න බෑ 😁😋🥰 අාසාවෙන් වීඩියෝ එක බැලුවා 🥰 අාදරෙයි ❤ සතුටින් ඉන්න 😘🇰🇷🇱🇰💜

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ ...
      ආදරෙයි 🥰❤️

  • @pabasararathnayake62
    @pabasararathnayake62 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් මරු 😍
    දෙන්නම පරිස්සමෙන් ඉන්න🥰
    බුදු සරණයි🙏 ජේසු පිහිටයි 🙏

  • @bangtanot7Army98
    @bangtanot7Army98 2 ปีที่แล้ว +5

    Bts caffe challange ek denkn bln innw akki, plwn unu gmn denn pls😟💜

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 2 ปีที่แล้ว +3

    අම්මෝ අක්කි මං මේ දැක්කමයි අක්කි කඩෙන්ම කැම අරන් කඩෙන්ම රත් කරලා කන්න පුලුවන් ක⁣ඩ මාරම පිලිවෙලයි ඒ කඩ මං අනිවා එන්නෝ මට මාර ආසවක් තියෙන්නේ korean life එක විදින ගමන් ගත කරන්න මාරම ආසයි ඒ වගේම bts mebers 7 දෙනාගේම coffee , tea හැම එකක්ම බෙන්නෝ ගොඩක් thank you මේ වගේ video ගෙනවට love you 💜️🙏😘

  • @kasuntharaka1407
    @kasuntharaka1407 2 ปีที่แล้ว +4

    ඔයාලගේ වීඩියෝස් මරූ.. ඔය දෙන්නම කතා කරනවා හරිම ලස්සනයි . අහන් ඉන්න ආසයි.. බලන් ඉන්නත් ආසයි 💜️

  • @hirushitharagi8438
    @hirushitharagi8438 2 ปีที่แล้ว +4

    අද වීඩියෝ එකත් ගොඩාක් ලස්සනයි👍👍 . අක්කිත් අද ගොඩාක් ලස්සනයි 😘 . දෙන්නම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න . ආදරෙයි ඔයාලා
    දෙන්නටම . 😊😊😊

  • @chamathjayashankachamathja295
    @chamathjayashankachamathja295 ปีที่แล้ว +8

    අක්කි ඔගොල්ලෝ හොදම video නවා මන් අක්කිලගෙ හැම video එකක්ම බලනවා

  • @vihangagithmi2856
    @vihangagithmi2856 2 ปีที่แล้ว +2

    Akki video ekk dankn blan hitiye .aththatma thank you me wage videos krnwt.oyath harima lassanai akki.adarei godaaaak ❤️😍❤️😍❤️❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

  • @dulanjanimadushika6996
    @dulanjanimadushika6996 2 ปีที่แล้ว +3

    Godak lassanay akkige aiyagei video eka.godak asawen beluwa.adarei dennatama😘😘😘.parissamen inna budusaranay akkitai aiyatai.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰

  • @w.p.d.a.malkanthi1498
    @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว +11

    අක්කි BTSලගෙ concert එකක් තියනවලු මාර්තු 12 . මං හිතන විදිහට . හරියටම දන්නෙ නෑ . පුලුවන් උනොත් video එකක් දෙනවද plzzzzzzzzzzzzzzzzzzzzzzzz 😭😥😢

  • @thusariamanda4245
    @thusariamanda4245 2 ปีที่แล้ว +7

    Akki lassanai vidiyo eka lassanai .. සතුටින් පරිස්සමින් inna oya denna .🌹😊❤️❤️🇰🇷akki apita fodd challenge ekak dennakooo 🇰🇷🇰🇷❤️😐🍷🍷🍷

  • @maashi4711
    @maashi4711 2 ปีที่แล้ว +7

    2:22 Banana milk... Jung kook's favourite one🙊💜

  • @jeonyuri0297
    @jeonyuri0297 2 ปีที่แล้ว +8

    ඇත්තටම අක්කි ඔහෙන් ඕන දෙයක් ගන්නකොට ලාභයි. මෙහෙන් ගන්න ගියානම් ramyun පැකෙට් එකක් විතරයි ගන්න වෙන්නෙ. මෙහේ තියන market එකට shin ramyun එක ඇවිත් තිබුනා. පැකට් 1ක් 500 ගානක් වෙනවා.

  • @nirashanimanthi8348
    @nirashanimanthi8348 2 ปีที่แล้ว +2

    අම්මෝ මේක දානකන් බලාගෙන හිටියේ 🥰🥰🥰 ලස්සනයි අක්කි වීඩියෝ එක සතුටින් ඉන්න අක්කි අයියා 🥰🥰🥰❤️❤️ ආදරෙයි හැමදාම

  • @soogi2688
    @soogi2688 2 ปีที่แล้ว +4

    Nice! හරිම ලස්සනයි අක්කි.💕😍

  • @dineshengineering9838
    @dineshengineering9838 2 ปีที่แล้ว +3

    😀අම්මෝ කොයි වෙලාවෙද video 1k දාන්නෙ කියලා මග බල බලා හිටියෙ.මට youtube 1ට ena හැම වෙලාවකම මතක් වෙන්නෙ ඔයාලව😊.ඒ හින්දා ඉතිං කලින් බලපු videoත් අායෙ අායෙමත් බලනවා.😌අද video 1ත් ලස්සනයි අක්කි & අයියා. 👍ඉතිං ඔයාලගෙ වැඩ ටිකත් කරගෙන පරිස්සමට සතුටින් ඉන්ඩෝ😊....
    හැමදාමත් අාදරෙයි❤❤❤
    බුදු සරනයි! ජේසු පිහිටයි!

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

    • @dineshengineering9838
      @dineshengineering9838 2 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 😊❤

  • @tishaninavodya-pt6jq
    @tishaninavodya-pt6jq ปีที่แล้ว +5

    Mata kiyanna thiyenne oyala godak pinkarala thiyenava. Hamadama sathutin adaren Inna budu saranayi..

  • @binendripiyasena7885
    @binendripiyasena7885 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අක්කි 🥺🙈😘🥰... හැමදාම සතුටින් ඉන්න 🥰

  • @sewwandibandara6172
    @sewwandibandara6172 2 ปีที่แล้ว +2

    Hii akki godak lassanai adath.. Aaith ikmanatama enakm balan innoo akki...akki aiyai dennama parissamin inna budusaranayi dewipihitai oyala dennatama....❤️❤️❤️

  • @tharukavidarshana5848
    @tharukavidarshana5848 2 ปีที่แล้ว +6

    කාල බීල ඉවර වෙලා ශොපින් කරන්න යනව කිවුවහම අයියගේ වොලට් එකේ සල්ලි ටික == My time has come 😹😹 ..............දෙන්නටම ගොඩ ගොඩාක් ආදරෙයී ❤️❤️

  • @dushaniuththara3250
    @dushaniuththara3250 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලසසනයි අක්කි වීඩියෝ එක....❤️🔥හරිම ආසාවෙන් බැලුවා...🙂😚🥰
    ආදරෙයි...😘😘පරිස්සමින් ඉන්න...❤️❤️

  • @priyangadilruksha713
    @priyangadilruksha713 2 ปีที่แล้ว +12

    Ane south korea my favorite country ♥️

  • @yashinidishara6801
    @yashinidishara6801 2 ปีที่แล้ว +3

    Vidio eka harima lassanai akki ❤ akkila inna paththe vahina vidio ekak karannako koi vageda පරිසරය kiyala balanna ane akki hodeee

  • @hansikamadumali2541
    @hansikamadumali2541 2 ปีที่แล้ว +5

    හැමදාම හොදම ලස්සන විඩියෝ අක්කීගේනුයි , අයියාගේනුයී 😊💜️🤭

  • @slmorgeek3850
    @slmorgeek3850 2 ปีที่แล้ว +5

    Thava videos godak danna akkiiii 💜️😘

  • @uwaniinethma1870
    @uwaniinethma1870 2 ปีที่แล้ว +4

    සෝක් අනෙ ආස හිතෙනවා.ඔයාලා පරිස්සමෙන් ඉන්න ආදරෙයි

  • @pramodyaliyanage
    @pramodyaliyanage 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නා හරිම ෂෝයි...
    ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම හැමදාමත්.... ❣️

  • @CHa_Lilly
    @CHa_Lilly 2 ปีที่แล้ว +4

    අනේ ගොඩක් enjoy කලා අක්කේ ❤️ අපිට නැති උනත් ඔයාලගෙ මේ වීඩියෝ වලින් අපි ඒ රස ගන්නව ❤️ jesus bless .. stay safe akka & aiya ❤️🌿❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි ❤️❤️

    • @CHa_Lilly
      @CHa_Lilly 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 😌❤️

  • @kalanimadara5986
    @kalanimadara5986 2 ปีที่แล้ว +2

    Akki adath video eka marama lassanai.godak asawen baluwa.oyala dennata mage aiya akka wage adarei .පරිස්සමෙන් inna .budu saranai .💝💝😘❤️❤️😘💖💖

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🥰🥰
      ආදරෙයි ❤️

  • @gayanimaduwanthi959
    @gayanimaduwanthi959 2 ปีที่แล้ว +3

    ගොඩක් ආසාවෙන් බැලුවා.... ඇත්තෙන්ම හරිම ෂෝක්..🤗

  • @kaveedissanayaka7313
    @kaveedissanayaka7313 2 ปีที่แล้ว +2

    Akki aiyaaa hrim shok video ek
    Thank you so much for sharing this
    Hamadam satutinm inn parissmin
    Budu saranai devi pihitai
    Adareiiii godakkkk❤❤❤💜🙏🙏❤❤✌💕

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🥰🥰
      ආදරෙයි ❤️

  • @heshanihansika2603
    @heshanihansika2603 2 ปีที่แล้ว +5

    Ana sooi akkiyo aka 😍😍😍😍 ඔයාල බන්ඩි පිරෙන්න කෑවනේ🌝 sooi sooi😊😊😊😊❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම 💜💜💜💜❤️❤️❤️❤️❤️😍

  • @kawmadichamathka5053
    @kawmadichamathka5053 2 ปีที่แล้ว +5

    wow.... blackpinkla ganath one itin akkiyoo apith innawa😍😍

  • @isu_kokpop_love1806
    @isu_kokpop_love1806 2 ปีที่แล้ว +5

    අක්කියි අයියයි හරිම හොදයි මට කොරියාවට එන්න තියන අවසාව තවත් වැඩි කලා☺ අලුත් වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නවා❤♥

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තුතියි පැටියෝ ...
      ආදරෙයි 🥰❤️

    • @isu_kokpop_love1806
      @isu_kokpop_love1806 2 ปีที่แล้ว

      මාත්♥

  • @vidushadineth6626
    @vidushadineth6626 2 ปีที่แล้ว +6

    මම මොකුත් කියන්නෙම නෑ මයි ,හිත රිදෙන කතන්දර බෝමයි 😚🤟

  • @bangtanArmy934
    @bangtanArmy934 2 ปีที่แล้ว +8

    Jungkookie යගෙ banana milk එක 🤭💜️

  • @kaveeshaparami3830
    @kaveeshaparami3830 2 ปีที่แล้ว +2

    ඔන්න ඒ වීඩියෝ එකත් මන් බැලුව❤️🙈 මරු අනේ ඔයාලගෙ වීඩියෝ මන් සේරම බැලුව🤗

  • @darshiishara4180
    @darshiishara4180 2 ปีที่แล้ว +3

    Thank you akki and aiya oyalage video ekata ayemath thawat lassana video ekak danna

  • @nandaseena4062
    @nandaseena4062 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි විඩියෝ එක පරිස්සමෙන් ඉන්න බුදු සරනයි

  • @lakshithatechvlog7003
    @lakshithatechvlog7003 2 ปีที่แล้ว +3

    Video ekanam marama lassanai alle aiye food challenge ekak oniiii apitaa asawen inne api ♥️♥️♥️♥️

  • @Naramada2008
    @Naramada2008 2 ปีที่แล้ว +3

    Ane akki & Aiyya video eka niyamai ....
    Me wage thawa video karanna api balan innawa mage future hope ekak thamai korea ena eka .....
    Thanks akki & aiyya ☺️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

    • @Naramada2008
      @Naramada2008 2 ปีที่แล้ว

      ☺️thanks akki & aiyya

  • @Imavkv
    @Imavkv 2 ปีที่แล้ว +3

    Thank you sooo much akkiyo video ekata.😍😍😍godak wadagath video ekak.🤩🤩🤩love you akkiyo.💞🤗parissamin inna,bs akkiyo.😌
    Bada ridunoth apinam danna onna 🤭🤭🤭

  • @thushanikaushalya4432
    @thushanikaushalya4432 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කියො අද වීඩියෝ එකත් 😊♥ අාදරෙයි හැමදාම🥰 පරිස්සමින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි♥

  • @anuwijenayaka3782
    @anuwijenayaka3782 2 ปีที่แล้ว +3

    Lassanai akki video eka 😍
    ආදරෙයි ❤️😊

  • @diyunikausalya198
    @diyunikausalya198 2 ปีที่แล้ว +2

    Video eka lassanai akkiyoo 😘😘❤❤❤ oyala denna sathutin parissamen inna 🤗🥳🥳bs🙏 adarei oyla dennatama 💜️💜️💜️ goooooooooodaaaaak ස්තුති අපිට මේ වගේ විඩියෝ අරන් එනවාට🤩😍😍

  • @kasuntharanga1214
    @kasuntharanga1214 2 ปีที่แล้ว +5

    Akke math godak hina dekka koriyan aenna. 2017 clz giye..aurudu 2web aeke ඉදලා කෙන්සල් උනා.....මතක් වෙද්දි තමත් අඩන දවස් තියනවා..ඔයාලා දෙන්න නිස අද මං කොරියව දකිනවා.... එ ගෙන හොඩක් ඉස්තුති වන්ත වෙනවා අක්කෙ ඔයලා දෙන්නට......ලස්සනයි. ඔයල දෙන්නගෙ විඩියො.. පරිස්සමින් ඉන්න. බුදු සරනයි. ජෙසු පිහිටයි.

  • @Shakya15
    @Shakya15 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක හරිම ලස්සනයි අනේ 💕😘

  • @j.warunikaweesha.....4963
    @j.warunikaweesha.....4963 2 ปีที่แล้ว +3

    Shoi ඔය දෙන්නම ❤️🥰🙈,video එකත් ලස්සනය්🤩

  • @babysushi4599
    @babysushi4599 2 ปีที่แล้ว +5

    BTS concert ekaka video ekak gennakooo🇱🇰🇱🇰🇱🇰💜💜💜💜

  • @lkr-ai
    @lkr-ai 2 ปีที่แล้ว +4

    මෙහෙ ජපානේ තියෙන්නේ family mart, 7elevan , mini stop, lawsons වගේ ගොඩක් තියෙනවා

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      කොරියාවටත් ගොඩාක් දේවල් ජපන් වලින් තමයි ඇවිත් තියෙන්නේ🥰❤️

    • @w.p.d.a.malkanthi1498
      @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว +1

      @@sameeandsandu9798 ලංකාවටත් ගොඩක් බඩු ඇවිල්ලා තියෙන්නෙ චීනෙන් තමා 😄😁

  • @sandunihashinika1859
    @sandunihashinika1859 2 ปีที่แล้ว +1

    Akki Aiya oyala denage me videos balana harima asa hithenawa.thawath godaaak videos karnna .💝💝
    Akki aiyai hamadama me wage sathutin parissamin inna .Godaaak adareii denatama 😘❤

  • @gawrisithara3292
    @gawrisithara3292 2 ปีที่แล้ว +4

    Jiwithe widina widiya mema Hari dakinna puluwan eka Gena godak sathutui. Thanks akkiyo...♥️

  • @kimtaeeliza
    @kimtaeeliza 2 ปีที่แล้ว +1

    Vedio eka niyamai akki😊 korean enna thawat asa hithuna thanks me wage vedio krnawat 💜️🤗issrahatath lassana vedio genna .good luck akki❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි පැටියෝ ...
      ආදරෙයි 🥰❤️

  • @user-rg8ly7ww8m
    @user-rg8ly7ww8m 2 ปีที่แล้ว +5

    වීඩියෝ එක ලස්සනයි අක්කි &අයියා ❤️ඔය දෙන්නා හරි ශෝයී අනේ🤭...අක්කා කුකීව නේද තෝරගත්තෙ😁🥰

  • @thinu9390
    @thinu9390 2 ปีที่แล้ว +2

    කොහොමද අක්කි අයියා දෙන්නම හොදින් නේද.notification ආපු ගමන් බැලුවා .ලස්සනයි අක්කියෝ.ආදලෙයි දෙන්නටම ♥️♥️♥️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

    • @thinu9390
      @thinu9390 2 ปีที่แล้ว

      ♥️

  • @nimashasathsarani5485
    @nimashasathsarani5485 2 ปีที่แล้ว +4

    akke chocolate video ekak dannako...😁😁🥺🥺🥰🥰🥰🥰💥💥lassanai video eka godaak....math kawada hari korean enawa🥰🥰💜💜❤❤❤❤❤❤

  • @brainmaster3144
    @brainmaster3144 2 ปีที่แล้ว +11

    අක්කි ගෑනූලඹයිගෙ බුක් ෂොෆ් එකකට එක්කන් යන්නකො

  • @tharu_07
    @tharu_07 2 ปีที่แล้ว +8

    නිවාඩු දවසක වෙනස්ම විදියේ විඩියො එකක් කරනුකො ...🥺 beach එක්කන් යන්නකො 🥺... 🙈

  • @ansalalith2931
    @ansalalith2931 2 ปีที่แล้ว +1

    Akki vedio eka danava kiyala kiuwa dawase idala vedio eka dankan balan hitiye❤ane akki hamada hamadeyakma apith ekka beda ganavata thank you ❤🤗vedio eka nam anthima venakan baluwa harima lasanai ❤adarei dennatama godakk🤗❤😍hamadama sathutin inna akki wadiya eliyata yanna epa thama corona hoda nathi nisa 😍parissamin inna denama❤

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

  • @tharushieresha6555
    @tharushieresha6555 2 ปีที่แล้ว +3

    Shok අක්කි ඔය දෙන්නා හරිම ලස්සනයි , ඔය දෙන්නා හරිම සතුටින් හැමදාම. ඔය දෙන්නා ඔය වගෙ හැමදාම සතුටින් ඉන්න . ආදරෙයි හැමදාම අක්කි . බුදු සරණයි. දෙවි පිහිටයි.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @SLpurplebangtan_07
    @SLpurplebangtan_07 2 ปีที่แล้ว +2

    Harima lassani video eka.akkitai aiyati godak thank you.parissamin inna oya dennama.🙂

  • @nalinkumara6086
    @nalinkumara6086 2 ปีที่แล้ว +4

    Akki sri ලංකාවේ කරන කොරියාවේ නොකරන දේවල් gana vidio එකක් කරන්නකෝ ❤

  • @anjanasathsarani4526
    @anjanasathsarani4526 2 ปีที่แล้ว +5

    අක්කියි අද ගෙනාපු විඩියෝ එක ගොඩක්ම ලස්සනයි කොරියාවට එන ගැහැණු ළමයෙක් හෝ පිරිමි ළමයෙකුට මේ විඩියෝ එක ගොඩක්ම වැදගාත් දෙයක් අක්කිටායි අයියටායි බොහොම ස්තූතියි අක්කේ අද විඩියෝ එක ENJOY කරා අක්කියි අයියායි හැමදාමත් ගොඩක්ම ලස්සනයි අක්කිටායි අයියටායි හැමදාමත් අදරෙයි අක්කිටායි අයියටායි බුදු සාරණයි දෙවි පිහිටායි ජේසු පිහිටායි දළදා සමිදු පිහිටායි ශ්‍රී විෂ්ණූ දෙවි පිහිටායි

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ගොඩාක් ආදරෙයි පැටියෝ❤️❤️
      බුදු සරණයි ..

    • @anjanasathsarani4526
      @anjanasathsarani4526 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 thanks akki oyata

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 2 ปีที่แล้ว +3

    Oyata Denna mae dena advises super. Watinawa.oyalag vidiyos walin Korean country eka gana dan nodanna deyak naa. Apita danaganna devall thawa thiyanawa nam plz puluwan time ekaka vidiyos danna

  • @dulanjanihansamali8167
    @dulanjanihansamali8167 2 ปีที่แล้ว +3

    Lassana video akka akki oyala danna harima lassni mawaga lassana video hamdama apita danna❤❤❤❤❤❤❤❤❤❤❤

  • @daywithkala1666
    @daywithkala1666 2 ปีที่แล้ว +3

    wo wow akkiyo oya lassanai..ayyath..adarei parissmain inna 😊😊😊💜💜💜💖...saranghea

  • @ama4690
    @ama4690 2 ปีที่แล้ว +2

    හායි අක්කී.වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ...🥺.අද වීඩියෝ එකත් ගොඩාක්ම ලස්සනයි තැන්ක් යු..❤️😍 ආදරෙයි...😊😘🥰🥰❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว

      ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

    • @ama4690
      @ama4690 2 ปีที่แล้ว

      @@sameeandsandu9798 🥰❤️

  • @Roshelangela11
    @Roshelangela11 2 ปีที่แล้ว +5

    අක්කි & අය්යා එන්න එන්නම ගොඩක් ලස්සන වෙනවා...😁 දෙන්නම් ගොඩක් ලස්සනයි❤️ සතුටින් පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි 🙏😍❤️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ආදරෙයි ❤️❤️

  • @user-hi2rf2wr8e
    @user-hi2rf2wr8e 2 ปีที่แล้ว +4

    ලංකාවේ නම් ඕම නිදහසේ ඉන්න බෑනේ කොරියාව ෂෝක් ❤එන්න හිතෙනවා අක්කයි අයියායි පරිස්සමින් ඉන්න ආදරෙයි😘

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +2

      Ow nedha patiyoo 🥲🥰

    • @kim-vy5xb
      @kim-vy5xb 2 ปีที่แล้ว

      ඔව් අනී

    • @kim-vy5xb
      @kim-vy5xb 2 ปีที่แล้ว

      හෙට ඉස්කෝලෙ ත් යම්න ඔනි🤩🤩🤩🤩😍

  • @damayanthimarasinghe6037
    @damayanthimarasinghe6037 2 ปีที่แล้ว +5

    අක්කි බබෝ අනේ හැමදාම වගේ අදත් video එක මාර ලස්සනයි. අනේ akki & ayiya ආයෙ live එන්නකෝ. අනේ. 🙃🙃🙃🥰🥰

  • @VK-rg6dl
    @VK-rg6dl 2 ปีที่แล้ว +1

    අක්කිගෙ vedio බලනකොට වෙනම ලෝකෙකට යනවා..🥺thanks අපි එක්ක මේ හැමදේම බෙදා ගන්නවට..පරිස්සමින් ඉන්න..ආදරෙයි අක්කටයි අයියටයි💜️

    • @sameeandsandu9798
      @sameeandsandu9798  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තුතියි 🥰
      ආදරෙයි පැටියෝ❤️❤️

  • @sula5602
    @sula5602 2 ปีที่แล้ว +13

    අනේ.. මටත් ඉක්මනට ලොකු වෙලා ඔහෙ එන්න ඕනෙ 😭 තාම දාහතයි අප්පා... තව ගොඩක් කල් තියේ... සැක් 😒😭

    • @w.p.d.a.malkanthi1498
      @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว

      මට 11යි 😁😁😁

    • @w.p.d.a.malkanthi1498
      @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว

      ඔය මගෙ profile එකෙ ඉන්නෙ මමයි අම්මයි . හිතා ගන්න පලුවන් නේ . මට අවුරුදු කීයද කියලා 😚😀🙄

    • @w.p.d.a.malkanthi1498
      @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว

      @@onceandarmy7180 birthday එකක් නෙමෙයි .😁 මගෙ party එක 😁 දන්නවනෙ මොකක්ද කියලා 🙄😀

    • @w.p.d.a.malkanthi1498
      @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว

      @@onceandarmy7180 අනේ ඔයා කීවසෙරද ඉන්නෙ . ඔයා girl කෙනෙක් ද

    • @w.p.d.a.malkanthi1498
      @w.p.d.a.malkanthi1498 2 ปีที่แล้ว

      @@onceandarmy7180 ඒ කියන්නෙ 10 වසරද ??😱

  • @thejanikawshalya3661
    @thejanikawshalya3661 2 ปีที่แล้ว +3

    Mama oyalage video hoya hoya balanawa😍😘harima lassanai 😘♥️bs akki aiya oyala dennatama ♥️😍🌍

  • @roshiniroshini5836
    @roshiniroshini5836 2 ปีที่แล้ว +2

    දෙන්නාටම ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️පරිස්සම්න් ඉන්න බුදුසරණයි 🙏🙏