කියන තරම් දුශ්කර ද? ඔස්ට්‍රේලියාවෙ regional පැත්තකට යමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ก.ย. 2024
  • Nawaloka College Number: 0776661920
    website: nchs.edu.lk/
    swinburne uni website: www.swinburne....

ความคิดเห็น • 225

  • @isitharajapaksha8192
    @isitharajapaksha8192 ปีที่แล้ว +30

    බැන්දා විතරයි අපිව අමතක වුණා කියල අද හවසත් කල්පනා කළා.🥹
    🥰❤️

  • @achininisansala6904
    @achininisansala6904 ปีที่แล้ว +46

    හපොයි .. බලන්නත් ආසයි දෙන්නව.. මොකෝ මෙච්චර දවස් කලෙ.. බැන්දට පස්සෙ busy උනාද?? මතක් උනා ගොඩාක් video එකක්වත් නැති නිසා දැන් දිගටම videos දාන්න. ආදරෙයි දෙන්නටම. ❤️❤️❤️

  • @erandiwimalarathna5852
    @erandiwimalarathna5852 ปีที่แล้ว +10

    අද දවල් ඔයාව මතක් කරා විතරයි අක්කියෝ.... ඔයාලා හොදින් ඉන්නවා නේද.බුදුසරණයි අයියටයි අක්කිටයි.හැමදාමත් සතුටෙන් ඉන්න 😘🤗🤗

  • @harshanidissabandara
    @harshanidissabandara ปีที่แล้ว +13

    මේ වීඩියෝ පටන් ගත්ත වෙලාවේ ඉදන් ඉවර වෙනකන්ම මුණේ හිනාවක් තියන් බලන්න පුළුවන් 😍 ඒ වගේම අපිත් ඔතන ඉන්නවා වගේ දැනෙනවා... ❤
    Thank you so much akki ❤

    • @Toidi123
      @Toidi123 6 หลายเดือนก่อน

      😍😍😍

  • @upekhagunasekera9337
    @upekhagunasekera9337 ปีที่แล้ว +9

    Your smile and his clam support will be a key to cherish the future....missed both of you like close cousins.

  • @masithkotuwila
    @masithkotuwila 5 หลายเดือนก่อน

    අක්කේ, thumbnail එක දැක්ක ගමන් එකපාරම නතර වුනා, මොකද දැකලා පුරුදු Uni එකක්..! මම ඉගෙන ගන්නේ Federation University එකේ ම තමයි, හැබයි Berwick Campus එකේ. අපේ uni එකේ යාලුවෝ සෙට් එකක් එක්ක අපි ගියා Ballarat Campus එකට... ඒකේ වෙනම vibe එකක් තියෙන්නේ..!❤️❤️... ඔයාගේ videos මම දාපු ගමන් බලනවා අක්කේ.. මේක නම් මම හිතුවේ නැති Vlog එකක්, ලංකාවේ ඉන්න, මෙහෙ එන්න බලාගෙන ඉන්න, අයියලා අක්කලා නංගිලා මල්ලිලාට මේ video එක අනිවාරෙන්ම useful වෙයි..!

  • @mayurilakmali1168
    @mayurilakmali1168 ปีที่แล้ว +22

    ඔයා ලස්සන වෙලා අක්කා .ගොඩක් කාලේකින් නේ❤️❤️

    • @rohini9599
      @rohini9599 ปีที่แล้ว +1

      ඇත්තමයි

  • @tstrait4482
    @tstrait4482 ปีที่แล้ว +5

    Akki
    Please upload more videos about universities.. that’s most important to us..
    Thanks a lot and keep ahead. ❤

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว

    ගොඩක් දවසකින් ඔයාලව දකින්න ලැබුනේ. වීඩියෝව බලන විට මට හිතුනේ ඔයාව දක්ෂ නිවෙදිකාවක් ලෙසින් සියළු තොරතුරු හරියටම කියල දෙනවා. ඉතිං ඔයාල දෙන්නටම සම්මා සම්බුදු සරණයි.

  • @inokafernando340
    @inokafernando340 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 😘😘 . පුළුවන් වෙලාවට වීඩියෝ අරගෙන එන්න . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . ජේසු පිහිටයි ❤️😘😘

  • @nandikadesilva3985
    @nandikadesilva3985 ปีที่แล้ว +5

    Good to see you two after small break but enjoyed watching your dear sister's channel, they are a crazy couple, and their jokes are really funny ,great explanation too.Thank you for the introduction. May god bless you and guide you in the new life you'll have embarked on.

  • @gamingdila9829
    @gamingdila9829 ปีที่แล้ว +8

    අපිව අමතකවෙලා කියලා හිතුනා 😀😀 දැන් නම් සතුටුයි .

  • @Dinud1217
    @Dinud1217 ปีที่แล้ว +2

    Anji, Sly ගොඩ දවසකින්. Anji ඔයා ගොඩක් ලස්සන වෙලා. Mrs. Perera ගේ අලුත් වෙනසක්. අයෙමත් ඉස්සර වගේ vlogs ගෙන්න. ❤️😍🥰

  • @Saumperera
    @Saumperera ปีที่แล้ว +4

    ඔයාගෙ vlog එකක් නැතුව හරිම පාළුයි නංගී youtube එකම...බලන්නත් කලින් මේ comment එක දාන්නෙ.ආයෙ මෙච්චර කාලෙ ගන්නෙ එපා plz..😊

  • @ayeshamadhushani1852
    @ayeshamadhushani1852 ปีที่แล้ว +3

    අනේ ගොඩ කාලෙකින් වීඩියෝ එකක් ගෙනාවේ. 😍We missed you ... අපි බලාගෙන හිටියේ වීඩියෝ එකක් ගේනකම්. මේ වීඩියෝ එක නම් ගොඩක් වැදගත් . මාත් නංගිලා මල්ලිලා කීපදෙනෙකුට බලන්න කිව්වා.😊😊😊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Happy to see you Both❤❤ well come Back 🙂 Stay Happy and Blessed.!!.

  • @chamaleejayanibandara6646
    @chamaleejayanibandara6646 ปีที่แล้ว +2

    Ane kalekin...😍😍😘 video ekk danakm balan hitiye ❤️

  • @awslakmali9150
    @awslakmali9150 ปีที่แล้ว +3

    Hi, anji & sly. Happy marriage life! After long time.. happy to see both of you.. however I always join your sisters channel that means kosaka & wanya...

  • @zereendeen6673
    @zereendeen6673 ปีที่แล้ว

    This young lady 's vlogs are very useful to. Young people and she takes on her vlogs to promote every thing that would help young enthusiastic. Younger generation looking forward to a successful future.somewhat like her achievements.!! All the best.

  • @GimhaniJayathunga
    @GimhaniJayathunga ปีที่แล้ว +3

    Akki you look soo pretty when you smile, soo good to see you after the break..

  • @sepaliheli9361
    @sepaliheli9361 ปีที่แล้ว

    දෙන්නම ගොඩාක් ලස්සනයි,,මුනේ සිරියාව නිසා බලන්න,බලන්න ආසයි,හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @chameerasilva5724
    @chameerasilva5724 ปีที่แล้ว +1

    Wow wonderful thanks giving a such good oppertunity for a students who are seeking information for going to Australia and study❤

  • @christineranasinghe8634
    @christineranasinghe8634 ปีที่แล้ว +1

    So good to see you two again... Thank you...

  • @roshiwijetunge2121
    @roshiwijetunge2121 ปีที่แล้ว +3

    Hi Angie, I really missed your vlogs. Trust you & Sly are doing good.

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    Wowww ගොඩාක් kalekin duwa .santosai vidio ekak genawata jesu පිහිටායි ♥️

  • @walterperera9094
    @walterperera9094 ปีที่แล้ว +1

    Usually I watch all of your videos and I am so happy to see you two.
    To tell you my son studied at federation but internships are pretty difficult
    Even though the IBM is there it is not at all possible to get an intern from them
    It is truely appreciated if you could provide us with with some information where we can secure an intern

  • @nishanipradeepika7186
    @nishanipradeepika7186 ปีที่แล้ว

    ඔය දෙන්නා ගොඩක් දවසකින් අපිව අමතක වෙලා කියලා හිතුවේ හැමදාම ඔය දෙන්න සතුටින් ඉන්න බුදුසරණයි ඔයා ගොඩක් ලස්සන වෙලා

  • @madumiushara555
    @madumiushara555 ปีที่แล้ว +1

    Thank you very much for the information akka !! You look soo pretty at the party😍
    Again thank you & stay happy Akka and Ayya !! ♥️

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job thank you budusaranai dawe phetai

  • @ChandhimaAbewikramaGunarathna
    @ChandhimaAbewikramaGunarathna ปีที่แล้ว

    Duwa mage putha mewara may o/ L karapu lamayek. Pending risalt. Nawaloka colege ekta yanna inne. E nisa mata kiyanna puluwanda kumana corse ekakda karanna hoda kiyala. Duwata budu saranai......

  • @slcworldservice
    @slcworldservice ปีที่แล้ว +1

    SLC NEWS🌎

  • @ajaniranwala8999
    @ajaniranwala8999 ปีที่แล้ว

    Good to see you back Angie. We missed you.

  • @Priyadarsha534
    @Priyadarsha534 ปีที่แล้ว

    Harima wedagath volg ekak denna tama suba pathum God bless♥️❤️👍💐🙏

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 ปีที่แล้ว

    Welcome back.... Lovely to see you both....

  • @amalinalika422
    @amalinalika422 ปีที่แล้ว +1

    Oya makeup 1k dala neda akkiyoo.. ehema lassanai.. hamadama makeup danna akki..

  • @jayathilakamtsr9277
    @jayathilakamtsr9277 ปีที่แล้ว

    Sly අයියව බැන්දට පස්සෙ තමයි අක්කව ලස්සනට පේන්නෙ.ආව් ආව්ව්ව් කෙල්ලගෙ හිනාව දැන්😁❤😍

  • @frozenfrozen9702
    @frozenfrozen9702 ปีที่แล้ว

    මටනම් ලොකූම ලොකු විරාමයක් මම අාසම you tube channel 1k😍 අක්කි ඔයා මේකප් කරාම ගොඩක් ලස්සනයි..

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ปีที่แล้ว

    Finally you are back ❤️❤️❤️ thank you 😘😘

  • @lalithahettiwatta3254
    @lalithahettiwatta3254 ปีที่แล้ว

    Woow nice cupple. Mr and mrs perera. Love you both. Lassanawela dennama

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว

    ගොඩ කාලෙකින් අක්කේ 💝💝💝💝 හරිම සතුටුයි ආපහු ආවට 🤗🤗🤗🤗

  • @rinky720
    @rinky720 6 หลายเดือนก่อน +2

    Australia වගේ රටකට student visa ( nursing ) යනවනම් තමන්ගෙ expenses ඔක්කොම තමන්ටම manage කරගන්න පුළුවන්ද?(දෙමාපියන්ගෙන් ඉල්ලන්නෙ නැතුව )plzz reply

    • @LankaninMelbourne
      @LankaninMelbourne  6 หลายเดือนก่อน

      Muladi thaniyama amarui.

    • @rinky720
      @rinky720 6 หลายเดือนก่อน

      @@LankaninMelbourne muladi kynna auruddakata vada ynvda taniyama settle vnna

  • @malapadmakumari2321
    @malapadmakumari2321 ปีที่แล้ว +2

    ඔයා ගොඩක් ලසන්ත වෙලා .💐💐💐💐💐💐

  • @e161899
    @e161899 ปีที่แล้ว +1

    Nice to see you guys! Looking great

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว

    නංගියෝ ඔයා ලස්සන වෙලා පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @probodikahansani9657
    @probodikahansani9657 ปีที่แล้ว

    I missed you and was waiting for your video! ❤️

  • @sachininimesha4792
    @sachininimesha4792 ปีที่แล้ว

    ඇත්තමයි අක්කා ලස්සන වෙලා🥰🥰බල බලා හිටියෙ වීඩියෝ එකක් දානකන්😊👍

  • @KanugalawaththageSarojin-my9qy
    @KanugalawaththageSarojin-my9qy 11 หลายเดือนก่อน

    Duwa. Ape putha yanna enne oya mewa penniesta godak pin

  • @angelnmelk3557
    @angelnmelk3557 ปีที่แล้ว +1

    You always do really useful and meaningful vlogs for your viewers, Particularly those who are looking to to migrate or are already in the process. This regional video was very interesting because most of us trying 491 visa and don’t have much idea about potential regional cities and the facilities they have. Thank you very much for this and it was definitely a much needed one ❤ hope you can cover few more regional areas that are suitable for migrants ❤❤

  • @pawanihashinika1583
    @pawanihashinika1583 ปีที่แล้ว

    Godak mathak una akkiyo....parana videos bala bala idiye mechchara dawas....miss you so much 😍 akki oya godak lassana wela....

  • @kmr4931
    @kmr4931 ปีที่แล้ว +1

    Kohed ane gye ?? 🙂 paluwen htye 😓
    Thanks video ek genwt. Dek gmn aw ♥️😊

  • @irantikasirimanna5450
    @irantikasirimanna5450 ปีที่แล้ว

    Ane ada dawal weda karnkot mata mthak una goda dawskin videyo ekak demme nane akka kiyla...budu sarani akke oyal dennatm

  • @sandusbeautytips
    @sandusbeautytips ปีที่แล้ว +1

    akkage video ekak enakal maga balagena hitapu aya like ekak dagena yanna.🥰🥰🥰

  • @sajiththeshani9258
    @sajiththeshani9258 ปีที่แล้ว

    Akki lassana wela ....kata hadath wenass wela......... ❤️❤️❤️😘 Video ekak danakam Bala Bala hitiye... 🥺

  • @dihansilva9693
    @dihansilva9693 2 หลายเดือนก่อน

    Mata idea ek thiyenaw federation university ekt ynt mata danagant pluwand e paththe uber eats wage part time jobs thiynwd kiyl

  • @inokadamsilu8667
    @inokadamsilu8667 ปีที่แล้ว +3

    කාලෙකට පස්සෙ අක්කි ඇවිල්ලා. 😍😍

  • @amithaliyanarachchi1146
    @amithaliyanarachchi1146 ปีที่แล้ว +1

    Nice to see you. We are trying to reache Australia. My wife is government nurse only has diploma and IELTS. Pl advice how can we reache ( parth)

  • @Explorereye208
    @Explorereye208 ปีที่แล้ว

    Aluth ගෙදර full room tour ekak genna nangi.

  • @hashinisamarakoon8677
    @hashinisamarakoon8677 ปีที่แล้ว

    Akki aiya godak dawasakin balagena hitiye aneee ❤️

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +1

    Full course ekata keeyak yanawada.Lankan Rs

  • @thisuniwanthika519
    @thisuniwanthika519 ปีที่แล้ว

    බැන්දට පස්සේ ගොඩාක් ලස්සන වෙලා. සතුටින් ඉන්න.

  • @adikarideepika8503
    @adikarideepika8503 ปีที่แล้ว

    Oya godak lassana wela akki dennatama sathutin inna lebenna oni henadama

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 ปีที่แล้ว

    ගොඩක් දවසිකින්. කරපු විඩියෝ එකක් අලුත් විසා විඩියෝ එකක් කරනවද ජයවේවා

  • @user-eb2jf5lt2g
    @user-eb2jf5lt2g 11 หลายเดือนก่อน

    Akke federation uni eke teaching master programs gena information and part time jobs

  • @ayeshajinadari8010
    @ayeshajinadari8010 ปีที่แล้ว

    Akka harima lassana wela...budu saranai

  • @ChamilaKanakarathna
    @ChamilaKanakarathna หลายเดือนก่อน

    Dear,
    If we like to do Bisiness information system degree , should we choose federation university or swinburn university?

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 ปีที่แล้ว

    Theruwan saranai puthalata,duwaoya campes ekee Mastet ekata enna barida

  • @janakashehan4695
    @janakashehan4695 ปีที่แล้ว +1

    Hello akki Churchill wala thiyena federation university eka gena vesio ekk one ,miss nipunith ekka

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว

    මගේ දුව ඵන්න ඉන්නෙ federation University එක තියෙන්නෙ Berwick වලනේ. ඒක මෙල්බන් වල ඉදන් කොච්චර දුරද

  • @divyaomali1234
    @divyaomali1234 ปีที่แล้ว

    Akke .math nchs eke degree ekak karann yanne mata denagann puluwnda Australia wala psychologist kenek widihata work karaddi apita pr ganna puluwnda. Ekiwue pr walata valid job ekkda eka.and psychology degree eka hondai neda Australia walata

  • @lak..6435
    @lak..6435 ปีที่แล้ว +2

    දකින්නත් ආසයි අක්කිව & අයියාව...😥😘 ගොඩ කාලෙකට පස්සේ...❤❤💖 වීඩියෝ එකක් දානකල් බලාගෙන හිටියේ...🤗😍💗

  • @dineshchathuranga1509
    @dineshchathuranga1509 ปีที่แล้ว +1

    හායි හායි 😍 දෙන්න ආයේ ඇවිල්ල නේද 🥳❤

  • @panoramasl3481
    @panoramasl3481 ปีที่แล้ว

    Akka.. poddak oya gen dana ganna puluwn da oya wage lankawe physical Science Bsc ekak karala eta passe teaching karana gaman Teaching related post graduate diploma ekak (PGDE) karapu knk Ausi walata teaching walata move wenne kohomada kiyla. (3 year basic degree + post graduate dip)

  • @chamith_sri
    @chamith_sri ปีที่แล้ว

    Aluthin student visa eke mokuth wenso unada ? Akke

  • @amilathilanka7072
    @amilathilanka7072 ปีที่แล้ว

    Part time karala semester fee eka cover karaganna puluwanda akkka? ekai wadagatma deya..

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 ปีที่แล้ว

    Nice to see you both I was just thinking about you.

  • @game_on4585
    @game_on4585 ปีที่แล้ว +1

    Just want 2k more for 200k ⭐⭐⭐

  • @mohammedrishadh8239
    @mohammedrishadh8239 ปีที่แล้ว +2

    Hi ma'am, hppy 😊 mrry life ma'am,
    Our kind request for your ma'am
    " apite ma'am, dv lottery aken dhinuvaate passe are DS260 Documents ,evage online filling progress eva, dv lottery application screening keruva vage podda kiyela dhenda puluvannam godaak vatineva ma'am 😊

    • @LankaninMelbourne
      @LankaninMelbourne  ปีที่แล้ว +1

      Please visit pasan niwasa youtube channel. She is in america and will give correct information

    • @mohammedrishadh8239
      @mohammedrishadh8239 ปีที่แล้ว

      @@LankaninMelbourne ok thnk u ma'am 😊

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว

    Beautiful mame geya Balerat hare lassanae

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 ปีที่แล้ว

    Nice to see u both , all d best

  • @nilukshiwijesooriya7103
    @nilukshiwijesooriya7103 ปีที่แล้ว

    ආයේ එනකල් බලාගෙන හිටියේ ♥️

  • @senithfernando94
    @senithfernando94 ปีที่แล้ว

    thank you for ur guildence akke , finally i made it

  • @sujathawijesundara5554
    @sujathawijesundara5554 ปีที่แล้ว

    DUWA-Dependant කෙනෙක් ව්ධිහට ආව කෙනෙක් ට PR ඉල්ලන්න පුලුවන්ද සුදුසුකම් තියෙනවානම්

  • @chamith_sri
    @chamith_sri ปีที่แล้ว

    Akkata puluwan welwt thaw uni gena ohom review krann …

  • @samanthijayakody2914
    @samanthijayakody2914 ปีที่แล้ว

    Oya wenadatath wada lassanae wela nanga....niyamaei

  • @malanihangarapitiya4731
    @malanihangarapitiya4731 ปีที่แล้ว

    Happy to see you again
    You look so pretty .

  • @klovers9986
    @klovers9986 ปีที่แล้ว

    Wooow akki ur accent 😍😍😍❤️ u ar my living motivation ever

  • @senuribhagya2684
    @senuribhagya2684 ปีที่แล้ว

    බල බල හිටියෙ තාම වීඩියෝ එකක් නැත්තෙ ඇයි කියලා 🥺❤️

  • @gihanasker8196
    @gihanasker8196 ปีที่แล้ว

    කවුරැ හරි දන්න කෙනෙක් ⁣ඉන්නවද ඕස්ට්‍රෙලියාවට අඩුම වියදමකින් යන්න පුලුවන් හොද ඒජන්සියක් ලොකු උදවුවක්🙏🏾

  • @gayanthapiumal9647
    @gayanthapiumal9647 ปีที่แล้ว

    Congratulations akke 🎉️♥️

  • @FathersLifeAU
    @FathersLifeAU ปีที่แล้ว +1

    ඇවිත් යන්න එන්න.. අපේ ගෙදර.. තාම මෙහෙද? 😅

  • @osharisandaruwani9428
    @osharisandaruwani9428 ปีที่แล้ว

    Dawas gnak blan hitiya ei video ekak nette kiyl....love u akki...

  • @gaya7292
    @gaya7292 ปีที่แล้ว

    Ms . degree ekak natuwa mata study visa apply karanna puluwanda regional area ekaka? Mage Ausi friends kiyanawa baha kiyala.

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว

    දුව dan ගොඩාක් ලස්සන wela🌹♥️

  • @sandrinvanhoff16
    @sandrinvanhoff16 ปีที่แล้ว

    Akke shopping vlog ekakuth karanna

  • @pcddilshan6750
    @pcddilshan6750 ปีที่แล้ว

    Thank you so much Akke 🥰

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    harima lassanaiii budu saranai

  • @thilankadulanjani6822
    @thilankadulanjani6822 ปีที่แล้ว

    Akki mata oyata w app eken hari kata karanda bari weida podi help ekak ganna

  • @thamindudimantha3356
    @thamindudimantha3356 ปีที่แล้ว +1

    After a long time how are you

  • @khemakulathunga6996
    @khemakulathunga6996 ปีที่แล้ว

    Ane....කලෙකින් dakke ....සතුටුයි ....❤️❤️

  • @nadeekanadeeka6070
    @nadeekanadeeka6070 ปีที่แล้ว

    Lipstick ගාල 😁අද ලස්සනයි දෙන්නම 🤪❤❤