පැය දෙකෙන් $90 ක් හොයමු | Uber Eats | Part Time jobs in Australia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • www.uber.com/s...

ความคิดเห็น • 287

  • @krishanthisilva2567
    @krishanthisilva2567 ปีที่แล้ว +238

    මොනතරම් උගත් උනත් බොරු සොබන නැතුව කරන දේ අවන්කවම කියන ඔයාලා දෙන්නා කරන සියලුම දේ සාර්ථක වේවා. ❤

    • @seny3053
      @seny3053 ปีที่แล้ว +13

      ලංකාවෙ විතරයි ලොකු ජොබ් වලට ගරු කරන්නෙ මෙච්චර. වෙන රටවල හැම ජොබ් එකටම ගරු කරනවා

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +3

      @@seny3053 ඇමරිකාවෙ නැ කොච්චර දියුනු උනත්

    • @TJ-kf3zl
      @TJ-kf3zl ปีที่แล้ว +1

      Ugath hoda iskole giya pawulwalin ena aya ehema thamai
      Well educated and modest ❤

    • @tharakahettiarachchi2173
      @tharakahettiarachchi2173 ปีที่แล้ว +1

      Attenma ow

  • @hemaliyanage6673
    @hemaliyanage6673 ปีที่แล้ว +60

    ඔයාලා හරිම බුද්ධිමත් විදියට කලාමනාකරනය කරගෙන ජීවිතයට මූන දෙන විදිය හරිම ආදර්ශමත් ...ඇත්තෙන්ම ඕස්ට්‍රේලියා කිව්වම වෙන අය හරි ඔලුවෙන් ජීවත් වෙන්නේ...ඔයාලගේ නිහතමානි කම තමයි දියුනුවේ රහස....ජයවේවා ඔයාලා දෙන්නටම...

  • @dinujayasinghe2866
    @dinujayasinghe2866 ปีที่แล้ว +28

    අක්කි ඇත්තටම ඔයා දැන් ජිවිතේ දිනලා ඉවරයි ❤️ ඔයාට පුලුවන්නේ මේ කිසි දෙයක් කියා නොදි උනත් ඔය රටට වෙලා ජීවත් වෙන්න. එහෙම නොකර තමන්ගේ කාලේ මහන්සිය ව්යදම් කරගෙන තවත් කෙනෙක්ට ගොඩ යන්න උදව් කරනවා කියන්නේ 🥺 ඔයාගේ තියෙන මනුස්සකම තේරුම් ගන්න මේ වීඩියෝ එකම ඇති ❤️❤️ ඔයාලට ජයම වෙන්න ඕනි අක්කි අයියා ❤️🥺🥺💐

  • @chamithpriyanka766
    @chamithpriyanka766 ปีที่แล้ว +114

    කව්රුවත් අක්කා වගේ අවංකව පැහැදිලි කරන්නේ නෑ. ❤

  • @hlchandani273
    @hlchandani273 ปีที่แล้ว +56

    ජීවිත කාලය පුරාම ඔයාල මේ වගේ ධෛර්යමත්ව ජීවිතයට මුහුණ දෙන්න ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

    • @dragon_BREATHER66
      @dragon_BREATHER66 ปีที่แล้ว +1

      Attatama sathutui mehe inna samahara ayage sohobana dakkama
      Mamath mehe inna kenek all the best

    • @dragon_BREATHER66
      @dragon_BREATHER66 ปีที่แล้ว

      Mama adhass kale lankawe aya

  • @dilsiperera15
    @dilsiperera15 ปีที่แล้ว +51

    කවදාහරි ලංකාවේ මිනිස්සු මෙන්න මෙ තරමට මනස අදහස් දියුණු කරගන්න දකින්න තිබුනොත් ඇති..

    • @TJ-kf3zl
      @TJ-kf3zl ปีที่แล้ว +2

      I doubt it . That will never happen

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 ปีที่แล้ว +31

    තමන් දන්න නිවැරදි මග පෙන් වීම
    කළ දේ හොදයි එක් වී ඔය දෙක්නාම
    අපිත් ගොඩ යමින් ඔබවත් ගොඩ දෑම
    නොවෙද ඔබෙ අරමුන සුපිරියි ඒක

    • @shanikasomarathna117
      @shanikasomarathna117 ปีที่แล้ว +3

      Aniwaryenma, godak hoda,anek ayatath adarshamath digital kathak

  • @kG-vj7tl
    @kG-vj7tl ปีที่แล้ว +27

    ඉතාම හොඳ ආදර්ශයක් සමාජයට​. බටහිර රටවල කරන රස්සාව තරාතිරම වැදගත් නැහැ. ඒ රටවල දියුණුවේ රහස එයයි. ඔබ දෙදෙනා අපේ සමාජයට මේ දෙන ආදර්ශයේ වටිනාකම කියන්න වචන නැහැ. ඔබ දෙදෙනාම ඉතාම හොඳ රස්සා කරන දෙන්නෙක්. ඔබට පහසුවෙන් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කර මේ දේවල් කර ගන්න පුලුවන්. ඒත් බුද්ධිමත්ව නය නොවී මේ ඔබට උවමනා මුදල සොයාගන්න හැටි ඇත්තටම සමාජයට තරුණ දරුවන්ට ලොකු ආදර්ශයක්.

  • @chandanisamaranayaka2841
    @chandanisamaranayaka2841 ปีที่แล้ว +5

    මගෙ පුතත් ගිය මාසෙ මෙල්බන් ආවා.ඔයාගෙ වීඩියෝ ගොඩක් ප්‍රයොජනවත් උණා.
    ඔය දෙන්නට සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +8

    යහපත් ගති පැවතුම් තියන අයට කවදාවත් වරදින්නෙ නෑ...බුදු සරනයි ,ජේසු පිහිටයි ඔයාල ට❤️❤️❤️

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 ปีที่แล้ว +4

    අක්කට අක්කගෙ ගති පැවතුම්ම තියෙන අයිය කෙනෙක් ලැබුන එක මොන තරම් නම් වාසනාවක්ද..
    අක්ක හැම අතින්ම හරිම lucky.. 🥰🥰🥰❤🧡
    හැමදාටම අපේ අක්කට ජයෙන් ජයම ලැබෙවා කියලා wish කරනවා... 😘😘😍🤗

  • @chandimawimalarathne7731
    @chandimawimalarathne7731 ปีที่แล้ว +16

    ඔයාල දෙන්නගෙ උත්සහවන්තකම ගොඩක් අගයකරනවා.

  • @JinkingJin
    @JinkingJin ปีที่แล้ว +9

    මේ වගේ පැහැදිලිව හැමදේම කියනවට Thank you අක්කි.ඇත්ටම ඒක ගොඩක් වටිනවා ♥️😘

  • @malapadmakumari2321
    @malapadmakumari2321 ปีที่แล้ว +8

    හරිම සතුටුයි ඔය දෙන්න එකමුතුව වැඩ කරගෙන ගෙවන ජීවිතය ගැන.🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @deepthianuruddika6122
    @deepthianuruddika6122 ปีที่แล้ว +14

    අක්කේ ඔයා නම් අත්තටම නිහතමනී කෙනෙක් ...උත්සහයෙන් නැගිටින කෙනෙක් ..බොරු සෝබන නැති බුදු සරනයි .

  • @t.c.kratnayake6608
    @t.c.kratnayake6608 ปีที่แล้ว +6

    දුව හැමදෙයක්ම නිහතමානීව කියල දෙනව ජයවේවා

  • @nayanavinodani7148
    @nayanavinodani7148 ปีที่แล้ว +14

    ඔය⁣ දෙන්න සතුටින් කරන මේ වැඩෙත් දවසින් දවස සාර්ථක වෙලා හැම බලාපොරොත්තුවක් ඉටුවෙන්න ප්‍රාර්ථනා කරනව දෙවිපිහිටයි!

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว +8

    🙏🙏දිරිය නැගනියේ කරන කියන හැම දෙයක්ම කිරිඋතුරනව වාගෙ සාර්තක වෙිවා🙏🙏දෙන්නටම උතුමි බුදු සරණයි🇱🇰🌹🇧🇭

  • @virangawickremaratchi935
    @virangawickremaratchi935 ปีที่แล้ว +6

    Hi Both : I watch many of your video’s since I am also planning to send my son within next 2 Yrs . The way you explain thing’s is so comprehensive and very clear ... So proud that you speak flawless Sinhala Duwa !!!
    ( where many lankan’s lacking when they migrate to other countries !!!
    Keep up you good work you both 🙏

  • @pulasthi50000
    @pulasthi50000 ปีที่แล้ว +26

    SLY ව හිනස්සවන්න බැරිද? 🤭❤️

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 ปีที่แล้ว +8

    කරන කියන හැමදේම සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... අක්කී ඔයාගෙ නිහතමානී කම හරිම වටිනවා ❤❤❤

    • @lalaniperera39
      @lalaniperera39 ปีที่แล้ว

      Oya harima laky sly wage kenek labanna

  • @dilanimarasingha3392
    @dilanimarasingha3392 ปีที่แล้ว +5

    මං ඔය දෙන්නට ගොඩාක්ම කැමති හේතුවක් තමයි හරිම නොහතමානීව ඕස්ට්‍රේලියාවේ ඔයාලගෙ ජීවිතේ හා සම්බන්ධ හැම දෙයක්ම තව අයටත් දැනගන්ඩ බෙදාගන්නව.මංහිතන්නෙ අහලවත් අපේ අයගෙන් රටකට ගිහාම දෙයක් දැනගන්න හරි අමාරුයි.සමහර අය තමයි ඒ වගේ උදව් නොකරන්නේ හැමෝම එහෙම නෑ.ඒ අතින් අංජි නංගී ඔයා ගොඩාක් මේ චැනල් එක හරහා ලොකූ සමාජ සත්කාරයක් තමයි කරන්නේ❤️

  • @nethukariyawasam3020
    @nethukariyawasam3020 ปีที่แล้ว +3

    අනේ කොච්චර නිහතමානීව කියලා දෙනවද ❤❤❤❤❤ ඔය දෙන්නගෙ හැමදේම සාර්තක වෙන්න ඕනෙ 😍😍❤❤❤

  • @nilupriya9870
    @nilupriya9870 ปีที่แล้ว +3

    ඔයාලා දෙන්න එකමුතුවෙලා මේ කරන වැඩ හරිම හොදයි.ඔයාලගේ හැමදේම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.

  • @DilinyJay98
    @DilinyJay98 ปีที่แล้ว +12

    hey akki💕 What a valuable service you are doing😱 My husband also did uber, menulog and earn approximately 450$ per day, when he was a student❤

  • @nadeepavidanagama6902
    @nadeepavidanagama6902 ปีที่แล้ว +4

    අක්කිගේ නිහතමානී කමට හරි ආදරෙයි ❤️😍

  • @snowwhite587
    @snowwhite587 ปีที่แล้ว +1

    දැන් අපි ඔයාගෙ නංගී ගේ වීඩියෝ බලනවා .එයත් ඔයාල වගේම නිහතමානීයි නංගියෝ.සුබ පතනවා ඔයාල හැමෝටම .සතුටින් පරිස්සමින් ඉන්න .දෙවි පිහිටයි .❤️❤️😍😍😘😘

  • @successgain3737
    @successgain3737 ปีที่แล้ว +2

    ඔයලාගෙ ගෙවල් අවට පයින් රස්තියාදුවේ යන වීඩියෝ එකකුත් කරන්නකෝ ගේ අවට පරිසරය එහෙම බලාගන්න.
    මෙල්බර්න් සිටි එකේ යනකොට Flinders street එකේ Doubletree by Hilton හොටෙල් එක පැත්තෙත් පොඩ්ඩක් ගිහින් video එකක් කරන්නකෝ

  • @user-ef1yx3jh5p
    @user-ef1yx3jh5p 9 หลายเดือนก่อน

    නංගී මැණික ඔයා නම් හොදට කියලා දෙනවා .very good .මගේ පුතත් next year ඉගෙන ගන්න එනවා . මේ දේවල් කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .

  • @nimalinimanimali45
    @nimalinimanimali45 ปีที่แล้ว +2

    දිරිමත් අපේ ඇන්ජි, ස්ලයි ,ජයවේවා ...❤️👍

  • @Indrani997
    @Indrani997 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔයාගෙ නිහතමානී බව.. තෙරුවන් ගුණ ආනුභාවයෙන්.. ඔයාලගෙ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏💕🌷💕💕🌷💕

  • @samadarapahalawaththaarach1200
    @samadarapahalawaththaarach1200 ปีที่แล้ว +5

    Maru joduwa ❤
    Hathu pipenawa wage hariyanna ona❣️
    Jayawewa💐

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ බලනවා ආපු ගමන්ම.මොකද වාචාල කතා නැතුව වැදගත් දේ විතරයි කතා කරන්නේ.ගොඩක්ම බොරු සෝබන නෑ.නිහතමානී. ඒකයි මේක ගොඩක්ම බලන්නේ.sly ත් ඔයාට හොදට ගැලපෙනවා.👍

  • @Thisuma_Dissanayake
    @Thisuma_Dissanayake ปีที่แล้ว +7

    Finally I heard some words from Sly aiya 😝❤️ Love u guyss!!!

  • @sameeraabeysekara4176
    @sameeraabeysekara4176 ปีที่แล้ว +2

    ඔබ ගොඩාක් අවංක , අව්‍යාජ , යතාර්තවාදී කෙනෙක් ....චැනල් එක තවත් දියුණු වෙවා......

  • @TDSSSE
    @TDSSSE ปีที่แล้ว +6

    නිහතමානිකම ❤

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 ปีที่แล้ว

    ඉතාමත්ම හොඳයි . ඊටත් වඩා ගොඩක්ම හොඳ ඉතාමත්ම නිහතමානී. ඔයාල දෙන්නට තෙරුවන් සරණයි.

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว +5

    Excellent Teacher ❤️❤️

  • @Ayeshapriyadarshani3986
    @Ayeshapriyadarshani3986 ปีที่แล้ว

    මටත් හිතුනා uber eats කරන්න. ගොඩක් වෙලාවට ඔයා කියන දේවල් කරන්න මම උත්සහ කරනවා. එන්විලොප් චැලේන්ජ් කරනවා අක්කේ මම. මේ වගේ දේවල් අපි එක්ක බෙදාගන්නවට ❤❤❤❤. 🌹

  • @sunethradomingo8420
    @sunethradomingo8420 ปีที่แล้ว

    Harima sathutui oba dedena gena. Uthsahayen awankawama diunuwenna wera darana oba dedenata theruwan saranai.dinen dina diunu weva . Oyage vedio harima aasawen balanne duwa.anekuth du puthun tath mewa aadarshataya ganna puluwan. Oba dedenatama suba anagathayak weva.

  • @top10flixclip
    @top10flixclip ปีที่แล้ว +1

    ආයෙ ඉතින් 0 ඉදලම කියල දෙනව. සුපිරි ❤
    ආදරෙයි අක්කටයි අයියටයි දෙන්නටම ❤

  • @toyotaprado2549
    @toyotaprado2549 ปีที่แล้ว

    අක්කේ ඔයාලට තවත් හරියන්න ඕනා මම මේ 10 වෙනිදා ඕස්ට්‍රේලියාවට යන්න ඉන්නෙ මේක මට ගොඩක් වටිනවා💚

  • @thilakaswarnamali9126
    @thilakaswarnamali9126 ปีที่แล้ว +1

    හරිම අවංකයි..හැමදේම ඒ විදියටම කියලා දෙනවා..වෙන අය නම් මෙහෙම කියලා දෙන්නෙ නැහැ

  • @krishmilin4090
    @krishmilin4090 ปีที่แล้ว

    මගේ උපදෙස ඕනම කෙනෙකුට. මාස 6කට වඩා uber වලින් විතරක් හොයන්න තියා හිතන්නවත් එපා. ජොලියට කලාට කමක් නෑ. මුලදි තියෙන ප්‍රමෝශන්ස් සහ ටාගට් මාස කිහිපයකට පස්සෙ කරන්න බැරි තරමට අමාරු වෙනවා සිස්ටම් එකෙන්ම. මාස පහකට පස්සෙ uber eats වලින් පැයකට ඇවරේජ් ප්‍රොෆිට් වෙන්නෙ $16 කටත් වඩා අඩුවෙන්.

  • @nishanthiedirisinghe6195
    @nishanthiedirisinghe6195 ปีที่แล้ว +1

    ඔයාල දෙන්නගේ හැකියාව,එකමුතුව වැඩකරන එක,කලමනා කරනය මේ හැම දේකින්ම කුමක් හෝ ඉගන ගන්න තියෙනවා.හැදු වැඩු දෙමව් පියන්ට තමා ආඩම්බර නේද..ස්ලයි අද පුංචි එකෙක් වගේ හරි ෂෝක් අනේ.👍👍👍👍👍

  • @DigitalDiariesBySachi
    @DigitalDiariesBySachi ปีที่แล้ว +2

    1st ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන්🌺🌺🌺

  • @padmiobris7594
    @padmiobris7594 ปีที่แล้ว

    Puthage nihathamanikamata mn godakma kamathi. Suba anagathayak. God bless.

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 ปีที่แล้ว +1

    නිහතමානීකමට,අවංකකමටත් ගරු කරනවා අන්ජි සහ ස්ලඉට...ජේසු පිහිටයි !❤❤❤

  • @anomanishanthi5342
    @anomanishanthi5342 ปีที่แล้ว +1

    ඔයා ගොඩාක් වටිනා දේවල් දැනුවත්ව කරනව ඒක හරි වටිනව

  • @roshanirenukadewpuraarachc9377
    @roshanirenukadewpuraarachc9377 ปีที่แล้ว

    and oyalage viidioes mama baluwe Ada thamai.harima hodai.asa hitenawa.

  • @vidurangaperera6917
    @vidurangaperera6917 ปีที่แล้ว

    මේ channel එක මාරම interesting අනික් ඒවාට වඩා ඇයි කියලා හිතාගන්න බෑ ❤👌

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 ปีที่แล้ว +1

    This is a very important and useful vedio Duwa. You explained it very well. This is so useful for.students in Aussie. Thanks for sending this useful vedio.

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 ปีที่แล้ว

    Good luck mansi wana tharamata namaste prathi pala labai god bless dannatama adaraii

  • @amilathilanka7072
    @amilathilanka7072 ปีที่แล้ว

    dawase 1st order ekata akkage hinawa balanakoo..Harima satutuii..Ahamben oyalage Channel eka hamba unae ..Tawa videos karanna..Ikmanata apit ohe ena try karanawa..❤️🤝

  • @siyalla1413
    @siyalla1413 ปีที่แล้ว +1

    Oya dennage nihathamani kamta godak respect krnwa...jaya wewa..

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 ปีที่แล้ว +2

    Thank you so much nangii..mage puthath eka dawask Uber kala..me vidio eka harima vatinawa lagadi awa students lata...👌❤️❤️🥰🥰❤️❤️

  • @chandrikamakanthi3727
    @chandrikamakanthi3727 ปีที่แล้ว +1

    නියමයි.සල්ලි එකතු කරලා ගෙට බඩු ගන්න.ජේසු පිහිටයි

  • @piyumishashibrabha6433
    @piyumishashibrabha6433 ปีที่แล้ว

    Oyage videos harima pehadili akka. Visthara kiyana widihata godak asai. ❤️😘😘

  • @angeloangilino1026
    @angeloangilino1026 ปีที่แล้ว

    ඇත්ත මම ප්‍රංශය තුල කරනවා හවසට පැය 2ක් කරනවා €50 ක් හොයනවා

  • @Relax_Music24
    @Relax_Music24 ปีที่แล้ว

    Great work akka..Thanks hemadema pehediliwa kiyla denawata ❤

  • @Nayomi198
    @Nayomi198 ปีที่แล้ว

    This is so great Anji. This will helpful to many student and other who lives in overseas and who are planning to move.

  • @NIRANJALASANJEEWANI-pf3ht
    @NIRANJALASANJEEWANI-pf3ht ปีที่แล้ว

    oya harima uthsahawanthai.attamai na ba kiya kiya inna ayata oyala adarshamath

  • @chamzuw.k2246
    @chamzuw.k2246 ปีที่แล้ว

    Akkiyoooo
    Oya nam supiri akkiyek
    Aiyath ehemai
    ♥️ u 💯

  • @richmondpeiris4432
    @richmondpeiris4432 ปีที่แล้ว

    Excellent explanation with convincing language ability. Keep up the good work. Thanks.

  • @kumudupriyanka1937
    @kumudupriyanka1937 ปีที่แล้ว

    Boru sobana nethi,hamadema niwaradiwa,awankawama wisthara karala denawa hamadema..oyala dennage hama wedakma sarthaka wewa..thunuruwange saranai ❤❤

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว

    ගොඩාක් ස්තුති අක්කෙ කිසිම දෙයක් හංගන්නෙ නැතුව කියලා දෙනවට මේ දෙවල්🙏🙏🙏🙏🙏

  • @nkmemehub
    @nkmemehub ปีที่แล้ว +1

    නියමයි..😍

  • @bea__5280
    @bea__5280 ปีที่แล้ว

    Very informative Akki. God bless you ❤️🌎

  • @rasodha
    @rasodha ปีที่แล้ว

    තෙරුවන් සරණයි..සියලුම දේ සාර්ථක වේවා. ❤

  • @ann2677
    @ann2677 ปีที่แล้ว +5

    Akki lagadi shopping yanne nadda?
    apita shopping vlog ekk balanna🙃

  • @nethmi-oo6mc4ie3g
    @nethmi-oo6mc4ie3g ปีที่แล้ว +2

    I'm so proud of you akki & ayya

  • @blisscake6281
    @blisscake6281 ปีที่แล้ว

    ලංකාවෙ නං රැ 2000/- හොයන්න කිලෝ මීටර් සීයක් දුවන්න ඕන uber eats

  • @tharu_Perera96
    @tharu_Perera96 ปีที่แล้ว

    Great job anji akka & ayya keep it up ❤🎉

  • @naveenkalpadissanayaka3517
    @naveenkalpadissanayaka3517 ปีที่แล้ว

    Congratulations akki 💥

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 ปีที่แล้ว +1

    අක්කාගෙයි නංගිගෙයි දෙන්නාගෙම වීඩියෝ බැලුවා

  • @julanjalisathsarani923
    @julanjalisathsarani923 ปีที่แล้ว

    Oya attatam hoda teacher kenek nangi

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว

    Superb good job akka sly aiya budusaranai god bless you

  • @mr.player7104
    @mr.player7104 ปีที่แล้ว

    People are living happy in these countries. Thats the true definition of a great country.

  • @mele931
    @mele931 ปีที่แล้ว

    Ur explanation is wonderful .god bless u ❤

  • @Dinu998
    @Dinu998 ปีที่แล้ว

    අක්කි අයියා ශෝක් අනේ...... සුබ පැතුම් ඔය දෙන්නටම. ❤❤❤❤

  • @dihanthenura5330
    @dihanthenura5330 ปีที่แล้ว +1

    Prius ekak wage gaththanam fuel cost eka godak adukaraganna thibba😁😋😍😍😍😍

  • @nimantha91
    @nimantha91 ปีที่แล้ว

    Japan api Adarei akkey❤️🇯🇵🇯🇵
    Congratulations your new goals 🎉❤❤

  • @shanikasomarathna117
    @shanikasomarathna117 ปีที่แล้ว +2

    Jesu pihitai, hemotama adarsamath diriya diyaniyak, nirahankara

  • @senurinethmini6282
    @senurinethmini6282 ปีที่แล้ว +3

    මම හැමදාම අක්කි ගෙ vlogs බලනවා ෂෝයි අනේ😍💜

  • @dineeshakodikara8640
    @dineeshakodikara8640 ปีที่แล้ว

    interesting as always 🤩❤ love to see you again akki, ayya ❤

  • @nissankanissanka2482
    @nissankanissanka2482 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @gimhaniapsara8941
    @gimhaniapsara8941 ปีที่แล้ว

    නියමයි අක්කෙ සතුටින් ඉන්න ඇමදාම

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Uthsahayen diunu wena daruwo dennata budusaranai.

  • @suranjinilmini9360
    @suranjinilmini9360 ปีที่แล้ว +2

    Srilankan licence eken puluwanda.
    Paya 20 ta uber eats athulathda.
    Student la tax gewanna onada

  • @nirox83
    @nirox83 ปีที่แล้ว

    සුභ අනාගතයක් ❤

  • @Harindra000
    @Harindra000 ปีที่แล้ว

    That happiness on your face with first order is amazing!

  • @isurumunasinghe2683
    @isurumunasinghe2683 ปีที่แล้ว

    Good job nangi...

  • @kaveendrarandeera1401
    @kaveendrarandeera1401 ปีที่แล้ว +4

    $90 k labena kota petral walata kiyak witara cost unaada?

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว

    හරිම ධෛර්යවන්ත ආදර්ශමත් ජෝඩුවක්...

  • @anjanapremathilaka7801
    @anjanapremathilaka7801 5 หลายเดือนก่อน

    Ekatama doordash eke register wenna. Ethkota police chek eka free hambenawa. Ita passe eka download krl uber ekth denn puluwann 😉

  • @gihanishara3251
    @gihanishara3251 ปีที่แล้ว

    Aiyath bye qwa ada. දැන් පොඩ්ඩ පොඩ්ඩ අයියත් අක්කගේ ට්‍රැක් එකට වැටෙනවා.😍😌

  • @rachinikaushalya1731
    @rachinikaushalya1731 ปีที่แล้ว

    All the best akka and aiya ❤️❤️❤️

  • @MYMALegalAwareness
    @MYMALegalAwareness ปีที่แล้ว

    Very useful

  • @navinmaleesha1927
    @navinmaleesha1927 ปีที่แล้ว +1

    අයියා නිකන් ගල් ගිලලා වගේ බලන් ඉන්නවා කතා කරන්නෙත් නෑ හෙල්ලෙන්නෙත් නෑ 😹😹

  • @dineththaruka3893
    @dineththaruka3893 10 หลายเดือนก่อน

    පව් අප්පා මේ මිනිස්සු මාර විදියට දුක් විඳිනවා.